Neth fm unlimited history 165

  Рет қаралды 7,110

Neth FM

Neth FM

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 59
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
මහාචාර්ය තුමා කතාව කියද්දී සටන මැවිලා පේනවා අදත් වෙනදා වාගේ අසාවෙන් බැලුවා
@roshandeepthagunawardana3726
@roshandeepthagunawardana3726 Жыл бұрын
ඉතිහාසය රසවත් වන්නේ කතාවෙන්ම තමයි. සර් ඉදිරිපත් කරන රටාව තමයි ඒ රසය අපට ලබා දෙන්නේ. ඔය විදියටම කරමු සර්. සුබ පැතුම්!!
@arunajayawardane2708
@arunajayawardane2708 Жыл бұрын
මෙතෙක් විකශනයවූ විශිෂ්ඨ වැඩ සටහනකි.
@janakawickramasinghe
@janakawickramasinghe Жыл бұрын
Excellent ❤
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 6 күн бұрын
කතාවෙ උද්යෝගී බව සහ රසවත් බව නිසාම ලයික් කරන්න අමතක වෙනව 😁 සමහර තැන්වලදි ඇඟ කිළිපොලා යන අපේකමක් දැනෙනව. එදා කාලෙ ඉඳන්ම අපේ මුතුන් මිත්තන් ද මේ සටන් සංග්‍රාම වල පරංගින්ට සහ සියලු පර සතූරන්ට විරුද්ධව සටනේ ඉන්න ඇති. ඒකයි අපට පරංගි නම් වාසගම් නොලැබූණේ. උතුම් බුදු දහම සරණ යන බෞද්ධයින් බවටම පත්ව ඉන්නෙ. එහෙව් අපට මේව ඇහෙනකොට ආයෙත් පරංගි මරාගෙන මැරෙන්න තරම් ජාති ආලයක් ඇතිවෙනව. ❤ මට හරිම ආසයි මේ වැඩසටහන් බලල සිංහල දන්න එක පෘතුගීසි කාරයෙක් හරි උන්ගෙ අදහස් කියල කොමෙන්ට් කරනව බලන්න. අනූන්ගෙ රටවල් අල්ළගන්න බල පෙරේත කමේ ආව පර හැත්ත.
@gunapala375
@gunapala375 5 ай бұрын
Excellant Programe , I nevar miss.😂😅❤😊
@jagathperera499
@jagathperera499 10 ай бұрын
Great thanks
@user-bd1sh8ho6i
@user-bd1sh8ho6i Жыл бұрын
ඉතාහොදවැඩසටහනකි
@user-ij1qh7mg6s
@user-ij1qh7mg6s Жыл бұрын
Thank you Professor and Nuwan
@chamarapradeep2309
@chamarapradeep2309 Жыл бұрын
එතකොට වීදිය බණ්ඩාර මේ කිසිම කතාවකට සම්බන්ද නැද්ද ❤❤❤
@namalifernando6096
@namalifernando6096 Жыл бұрын
I like this program very much
@dragonnetmedia
@dragonnetmedia Жыл бұрын
Thank you.
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි
@anuruddhaindatissa
@anuruddhaindatissa 19 күн бұрын
Great
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏👍🇱🇰
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n Жыл бұрын
ආඩම්බරයි
@laksmankumara387
@laksmankumara387 Жыл бұрын
විශිෂ්ටයි 🙏❤
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 2 ай бұрын
Raj ser ❤
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Prof Rajsomadeva, Nuwan please don't end "Unlimited History" so soon. Please don't forget the branches in history. We can drag the program much longer. 😁
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
මේ වාගේ පැහැදිලිව ගැබුරු දේ කියාදෙන මහාචාර්ය වරයෙකු ගෙන් ඉගෙනුම ලබන දරැවන් කෙතරම් වාසනාවන්තද කියා සිතනවා.
@rajithademel7048
@rajithademel7048 Жыл бұрын
👏👍
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Don't miss people like Domingu Koraya (Edirille rala).
@prasasu8218
@prasasu8218 Жыл бұрын
එල එල..... සුපිරියට කරා වැඩසටහන...
@prasangagunarathna6266
@prasangagunarathna6266 Жыл бұрын
sir me widiha ta issarahatama geniyanna
@samje9042
@samje9042 Жыл бұрын
❤❤🙏
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
💐💐💐❤️❤️❤️
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
සටන් කලාව ගැන පංච තන්ත්‍රයේ සදහන් වන්නේ දානය දන්ඩය ආසන සම්මුති ආදී වශයෙන්.
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 7 ай бұрын
❤❤
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 Жыл бұрын
එතකොට වීදියබන්ඩාරට දාව සමුද්‍රජා දේවියට උපන් පුතා නේද පසුකලක දොන් ජුවන් දර්මපාල නමින් රජ උනේ.මේ පිලිබදව මහාචාර්යතුමාගේ අදහස දැනගැනීමට කැමතියි.
@waliwitiyalakmal5107
@waliwitiyalakmal5107 Жыл бұрын
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
🙏💐💐💐❤️
@ranjithpanagodage6191
@ranjithpanagodage6191 2 ай бұрын
❤❤❤❤
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤❤
@baghathbahadur-rh8xz
@baghathbahadur-rh8xz Жыл бұрын
👍👍👍👍👍
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 4 ай бұрын
Aritta kinwendu - local Rasputin
@wruwan
@wruwan Жыл бұрын
❤❤❤❤❤❤
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Sir same thing happened to us in India no, what happened to Lankapura & our army against Kulasekara.
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anomakumuduni6266
@anomakumuduni6266 5 ай бұрын
🎉🎉🎉🎉
@renukawickramasinghe9721
@renukawickramasinghe9721 6 ай бұрын
👑
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Aritta kingwendu - local Rasputin!
@pradeepdk2
@pradeepdk2 Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්..වැඩසටහන මෙහෙයවන කෙනා තව ටිකක් සංයමයෙන් මෙහෙයෙව්වනම් තවත් ලස්සනවෙන්න තිබුන. මෙහෙයවන්නා තමන්ගෙ දැනුම පෙන්නන්න යෑම මහාචාර්යතුමාගෙ කතාවෙ ගලායෑමට සෑහෙන භාදාවක්. උදා 23.42 සිට මහාචාර්යතුමාගෙ කතාව මැදින් නිවේදකගේ පුවත්පතක දුටුදෙයක් ගැනකීම. මගේ පුද්ගලික අදහසක් පමනි. වැඩසටහනට සුභපතුම්
@user-bd1sh8ho6i
@user-bd1sh8ho6i Жыл бұрын
නියමයි
@chan400
@chan400 Жыл бұрын
පොඩි පැහැදිලි කිරීමක්. මං අහලා තියෙන විදියට මෙහෙමයි. වීදිය බණ්ඩාර ගේ පලවෙනි බිසව, සමුද්‍ර දේවී, කෝට්ටේ රජුගේ දියණිය, ඔවුන්ගේ පුතා, ධර්මපාල කුමරු. වීදිය බණ්ඩාර, සමුද්‍ර දෙවීව ඝාතනය කරා. දෙවෙනි බිසව වුනේ, ට්කිරි කුමරුගේ සහෝදරිය, ටිකිරි බණ්ඩාර බිසෝ. වීදිය බණ්ඩාර රජවරු දෙන්නෙකුගේ බෑනා කෙනෙක්. ඔහුගේ දෙවෙනි බිසවගේ පුතා, යාපනයේදී වීදිය බණ්ඩාර සමගම ඝාතනය වුනා.
@harithagama1397
@harithagama1397 Жыл бұрын
😀😃😄
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great work 👏
@PrasadinDodampege
@PrasadinDodampege 7 ай бұрын
ගරු මහා තුමනි දොඩම්පෙ ගනිතයා කියන්නෙ කූමන රාජ්කාරියක් ද ...අපේ නාමෙත් දොඩම්පෙ ගෙ
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 6 күн бұрын
ඇයි ඉතිං අර කාල යාත්‍රාවෙන් අතීතයට යන්න පුළුවන් කෙනෙක් හොයාගත්ත නම් ඔය සේරම ප්‍රශ්න විසඳෙනවනෙ 😃 අපරාදෙ ඒ මිනිස්සුත් වේලි වේලිනෙ ඉන්නෙ. 😃
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 Жыл бұрын
Then what happen to zoosa? when he died?
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Geranimoda Asavedu is worst.
@youvenura
@youvenura Жыл бұрын
I really admire your historical part of your speech. But when it comes to other matters like capitalism, and other explanations, it realy becomes ugly... Your experty is about history,not about other subjects..most of the sri lankan so called intelectuals are in the same boat.. They are manupulating their subject on other matters on which most of the other people accept without concious.. It has not and surely will not have a positive effect on our society as you intended..everything has two sides.. I think what we realy need is to understand that matter..
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
❤❤
@erangagoonasekaraparanaman8285
@erangagoonasekaraparanaman8285 Жыл бұрын
@eroshshaman3743
@eroshshaman3743 5 ай бұрын
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 Ай бұрын
@lakruwanbandara4171
@lakruwanbandara4171 4 ай бұрын
@Culangani123
@Culangani123 Жыл бұрын
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 2 ай бұрын
@shehansl2602
@shehansl2602 Жыл бұрын
Neth fm unlimited history 167
1:18:28
Neth FM
Рет қаралды 4,4 М.
Neth fm unlimited history 168
1:22:37
Neth FM
Рет қаралды 5 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Neth fm Unlimited History Sri lanka 170
1:23:29
Neth FM
Рет қаралды 6 М.
Neth fm Unlimited History Sri Lanka 150
1:17:51
Neth FM
Рет қаралды 12 М.
Neth Fm Unlimited History 183
1:18:18
Neth FM
Рет қаралды 4,4 М.
Neth fm Unlimited History 174
1:32:23
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History 155
1:21:47
Neth FM
Рет қаралды 6 М.
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 38 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 2,1 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 15 МЛН
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 7 МЛН