අතුරු මිතුරු, , කං කං බූරූ ඇත්ත කතාව | Neth Unlimited History Sri Lanka 163 - 01

  Рет қаралды 13,536

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
05:16 - රාජාවලිය සහා සමකාලින ඉතිහාස පොත්
19:30 - පයිටොලිත
23:35 - අතුරු මිතුරු, කං කං බූරූ
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 109
@studiodulankapadiyathalawa666
@studiodulankapadiyathalawa666 Жыл бұрын
බූරු ඇඳේ කතාව
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
හරිම අපූරු විග්‍රහයක්. තෙරුවණ් සරණයි ඔබ දෙදෙනාටම....
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
සර්, පුළුවන් නම් "අස්ගිරි තල්පත" ගැනත් විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද?
@user-tw3mg1qc5o
@user-tw3mg1qc5o Жыл бұрын
පෘතුගීසි භාෂාවෙන් ඔව් කියන්නේ "සිම්", මහත්මයා කියන්නේ "සින්හෝර්". ඒ දෙකෙන් සිං සිංඥෝරු එන්න ඇත්තේ
@ishanchanaka3989
@ishanchanaka3989 Жыл бұрын
නුවන් මහතාගේ ව්යක්ත භාෂා හැසිරවීම ඉතා අගනේය..
@gaminiediri
@gaminiediri Жыл бұрын
Thank you for explaining about 'AttaKatha'. So, it is like opening a sort of time capsule related to that period.
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණ යි.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
ස්තූතියි ඔබ සැමට
@widanarallage
@widanarallage Жыл бұрын
Very interesting 🧐
@ranjithgunawardhana8388
@ranjithgunawardhana8388 Жыл бұрын
Super
@niluparupasinghe8581
@niluparupasinghe8581 Жыл бұрын
ඔය බූරු කියන වචනේ සේවකයා කියන අර්ථය ගැබ් වෙලා තියෙනවා කියලා මම අහලා තියෙනවා. උදා: බූරු ඇඳ = සේවකයා නිදා ගන්නා ඇඳ. ඒ වගේම, සී සිඤ්ඤා්රු යන්නෙහි "සී" යනු ඔව්, එහෙමයි යන අර්ථය, සහ "සිඤ්ඤා්රු" යනු "මහත්මයා" යන්න. සියල්ල එකට ගත් විට යම් පැහැදිලි බවක් ලැබෙනවා,
@asankaravi7310
@asankaravi7310 Жыл бұрын
දැන් බලන්න පුලුවන් මුල ඉදන්❤
@laka6241
@laka6241 Жыл бұрын
අසූචි සීන් එක යද්දි කකා හිටියෙ. කරුමෙට බත් එකෙත් මැල්ලුං තිබ්බා 😅
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@gaminimahawithana377
@gaminimahawithana377 Жыл бұрын
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@laksmankumara387
@laksmankumara387 Жыл бұрын
♥️👍
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@jayanthisudirikku2901
@jayanthisudirikku2901 Жыл бұрын
ඔබ තුමාගේ...
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 29 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 101 МЛН
Neth fm unlimited history 167
1:18:28
Neth FM
Рет қаралды 4,4 М.
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 29 МЛН