දුටුගැමුණු එළාර ගැටුම | Unlimited History Episode 33

  Рет қаралды 28,715

Neth FM

Neth FM

3 жыл бұрын

#UnlimitedHistory,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com

Пікірлер: 60
@priyantha0
@priyantha0 2 жыл бұрын
මේ විශ්ලේෂණය අති විශිෂ්ඨයි ස්තූතියි
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n 3 жыл бұрын
ආඩම්බරයි 🇱🇰
@sarathdealwis5140
@sarathdealwis5140 2 жыл бұрын
very good programme I am so happy ! sarath
@sameeramaduranga5710
@sameeramaduranga5710 3 жыл бұрын
නෙත් නාලිකාවටත් මහාචාර්‍ය තුමාටත් බොහෝම පින් මෙවන් වැඩසටහනක් ජාතියට දායාද කිරීම සම්බන්දයෙන්! 👍🙏🙏🙏
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 2 жыл бұрын
හරිම හරවත්. .ස්තුතිය ඔබ දෙදෙනාටම ජයවේවා තෙරුවන් සරණයි ජයවේවා
@srgamage9176
@srgamage9176 2 жыл бұрын
ස්තුතිය sar
@wijewije4683
@wijewije4683 Жыл бұрын
මහාචාර්ය තුමාට වගේම නුවන්,ඔයාටත් ගොඩක් ගොඩක්ම ස්තුතියි...
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
Thank you senior professor somadeva ,neth fm unlimited history very important program 🙏👌
@amilaudayanga3218
@amilaudayanga3218 Жыл бұрын
නියමයි
@lankakidskitchen
@lankakidskitchen 11 ай бұрын
Thank you sir
@sanjeewagunarathne5247
@sanjeewagunarathne5247 24 күн бұрын
අද දුටුගැමුනුලා මෙන්ම කාවන්තිස්සලා වැඩියෙන් අවශ්‍ය කාලයක්.
@janudapasandul7348
@janudapasandul7348 Жыл бұрын
Very good program sir
@eroshshaman3743
@eroshshaman3743 2 ай бұрын
🎉❤️
@ajithsenevirathna3154
@ajithsenevirathna3154 3 жыл бұрын
❤❤🤟👊
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha Жыл бұрын
❤️❤️❤️❤️
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
🙏👌
@udithpathirana1786
@udithpathirana1786 3 жыл бұрын
🙏
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
ඔබතුමාට පුළුවන් ද පැහැදිලිව කියන්න අශෝක විරේක ගුලි එව්වේ ඇයි කියලා?
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@pushpikadilshan7101
@pushpikadilshan7101 10 ай бұрын
අපේ සිංහල හාමුදුරුවරු මහාවංශය ලියන්නේ, සිංහල මිනිසන්ට තමන් ගැන දැනගැනීමට මිස, බක පණ්ඩිතයින්ට එහි ඇද කුද සෙවීමට නොවේ.
@roxyjaya-iy6xc
@roxyjaya-iy6xc 2 ай бұрын
පසුගිය ඊලාම් යුද්දය ගැන මහාවංශය ලියවුන විදිහ ගැන දැක්කම තේරෙනවා ඒ කාලයේ උනත් රජවරුන්ගේ අනුදැනුම හා ඔවුන්ගෙ යම්කිසි බලපෑමක් මත මේ දෙවල් ලියවන්න ඇති කියලා. ඒක නිසා මහාවංශය නැමැති එක මූලාශ්‍රයක් මත පදනම් වෙලා කීව දේවල් එක පයින් පිලිගන්නවට වඩා වටේ පිටේ තියන දේවල් පොඩ්ඩක් අද්‍යනය කරලා දෙයක් සාක්ශාත් කරගන්න එක ඉතාමත් උචිත වනවා සේම මේ මහාචාර්‍ය වරු ඒ සම්බන්දයෙන් කරලා තියන මහන්සිය හා කැපවීම ඉතා අගය කල යුතුයි. කවුරු හරි කියන දෙයක් එහෙයි රජතුමනි කියලා පිලිගත්තේ ඒ කාලෙ. දැන් තාර්කිකව බුද්දිය මෙහෙයවා තමා මේවායි ඇත්ත නැත්ත හරියට හොයනා මේ මිනිස්සු ඇත්තම පන්ඩිතවරුන් තමා...
@pathumsampath4336
@pathumsampath4336 Жыл бұрын
දිවා ගුහාව ගැන වැඩසටහනක් ඔන
@nilanthathilakarathna5804
@nilanthathilakarathna5804 2 жыл бұрын
ඔබ දෙපළට බොහෝම පිං මහාචාර්ය වරයෙක්ගෙ වෙනස මම අද තමයි තෙරුම් ගත්තේ තෙරුවන් සරණයි සර්
@nimalkagunasekara4861
@nimalkagunasekara4861 Жыл бұрын
Nttun Kanda is the place where the Thakshila is situated and has no connected to Welusumana
@DhanushkaSanjaya-qc1kw
@DhanushkaSanjaya-qc1kw 6 ай бұрын
නුවන් මහත්තයා , අපේ මහාචාර්යතුමන් සංස්කෘත ශ්ලෝක කියන episode එක කීයද.. සර්ට එවැනි ශ්ලෝක නැවත කිහිපයක් කියවන්න කියන්න.. ආසයි අහන්න 🙏❤️
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
කාවන්තිස්ස රජු තමයි හොඳ ම ඔත්තු සේවය තියාගත්තේ. එතුමා ඒ රහස් සංඥා භාෂාවක් භාවිතා කලා. ඒ තමයි කාක බස. කාක වණ්ණය. එය මගේ අභිමානි හෙළන්කා පොතේ (2007)දක්වා ඇත.
@pradeeprathnayaka2731
@pradeeprathnayaka2731 3 жыл бұрын
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කටියාව ගමෙ විහාර මහා දේවිය හිටියා කියන එක බොරුද? විහාර මහා දේවි ගම යනූවෙන් ගමක් තියනවා
@demikaduloshan6951
@demikaduloshan6951 Жыл бұрын
ඉතිහාසෙ නම් මම කැමතිම රජවරු නෑ. කැමතිම චරිතෙ වීදියේ බන්ඩාර ❤☺️
@maheshsanjaya1711
@maheshsanjaya1711 3 жыл бұрын
welu ? welu wanarama ?
@dharshanaindika2328
@dharshanaindika2328 3 жыл бұрын
Wessanthara rajathumath...sirisanga bo rajathumath lankawe wisu rajawaruda
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 жыл бұрын
යෝධ්‍ය යනු යුද යන්න ම වේ. ඉන්දියාවේ අයෝධද්‍යාව යන්නෙහි තේරුම යුද්ධ නැති යන්න වේ. අද එතැනත් යුද්ධයකි.
@ebiyaolfolois9283
@ebiyaolfolois9283 Жыл бұрын
Etakota gal kanu hituwe kauda e kale jcb thibunada minissunta kala noheki dewal kale kauda
@bandusuriyapperuma2978
@bandusuriyapperuma2978 Жыл бұрын
එතකොට, බුලත යෝධයාට කියන වෙනත් නමක් තියෙනවද? අර මහාචාර්යතුමා කිව්ව නම් අතර බුලත යෝධයාගේ නම කියවුනේ නෑ,
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
එළාර රජුගේ වයස ගැන කතා කරනකොට අමතක වුණා ද විහාරමහා දේවියත් ඒ වයසට කිට්ටුවෙන් හිටියා කියා? ඇය දක්ෂ සටන්කාමියක් බව අමතක නොකරන්න.
@hashanjayawardana2793
@hashanjayawardana2793 2 ай бұрын
Ane palayan bn yanna මොකක් හරි ඇදයක් කුදයක් හොයන්ව , ගෑනුනෙ ඉතිම් 😊😂
@dameprasa4614
@dameprasa4614 3 ай бұрын
රාජ් සෝමදේව මාතාණනි මට තියෙන එකම ප්‍රශ්නෙ දුටුගැමුණු රජතුමාගේ සේනාවේ ක්‍රියාශීලී දක්ෂයන් හිටියේ දස දෙනාද තවත් සිටියේ නැද්ද මොකද මහත්මයෝ එළාර වැනි ප්‍රබල සේනාවක් ජයගැනීමට දස දෙනෙකුගේන් හැකියාවක් නොමැති බව ප්‍රායෝගි කරුණක් එසේ නම් අනිත් දක්ෂයින් හට ඇයි යෝධයන් යැයි නම් නොතැබුවේ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Ай бұрын
යෝදයා කියන්නේ සෙන්පතියා යන්නයි මගේ කල්පනාවේ හැටියට. හමුදාවක සෙන්පතියන් ඉන්න ගාණක් තියෙනවා නේ.
@dameprasa4614
@dameprasa4614 Ай бұрын
@@ThilakaRandeniChannel එතකොට එළාර වගේ ප්‍රබල හමුදාවක් සමග සටන් කරන්න ගිය දුටුගැමුණු රජතුමාගේ මහා සේනාවේ සිටියේ සෙන්පතියන් දස දෙනාද අනිත් ප්‍රශ්නය දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සේනාංක තිබුනේ දහයද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
අශෝක 2වෙනි අභිෂේකයට යන්න කියා තම රාජ්‍ය කකුධ භාණ්ඩ අපට එවනකොට මිහිඳු හිමි වේදිස නුවරට වෙලා ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. අපේ මුටසිව රජු මැරෙනකම්. ඇයි හත් දෙයියනේ කාටවත් නොතේරෙන්නේ මුටසීව එතෙක් ජීවත්ව සිටියානම් දේවානම්පියතිස්සට 2වෙනි අභිෂේකයට තියා 1වෙනි අභිෂේකයටවත් යන්න බැරි බව?
@chanduvikasitha6822
@chanduvikasitha6822 Жыл бұрын
Modayek bn uba .raja kakuda Banda ewwe dewanm piyasista ..muta siwata nmi
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@chanduvikasitha6822 මෝඩයෝ දෙවැනි අභිෂේකය තියා පළවෙනි අභිෂේකයක්වත් නෑ මුටසිව ජීවතුන් අතර නම්
@lahirumadushanka8612
@lahirumadushanka8612 3 жыл бұрын
විජෙ පත්තරෙ අපේ රාජ් මාමා
@samanrupasinghe7277
@samanrupasinghe7277 3 жыл бұрын
මම පොතක් ලියා ඇත. කරුණාකර සර් ගෙ contact number එක දෙන්න.
@sugathbandara9279
@sugathbandara9279 2 жыл бұрын
බෞද්ධයනි, විනාඩි 27 සිට අසන්න. kzbin.info/www/bejne/aITWiWVuZ52HeM0
@nimalkagunasekara4861
@nimalkagunasekara4861 Жыл бұрын
Go on telling lies Mr.Paranawithana also did the same thing
@nimalkagunasekara4861
@nimalkagunasekara4861 Жыл бұрын
If u expose the true history in this land u will loose ur job
@rupiniganegoda3115
@rupiniganegoda3115 3 жыл бұрын
සර් ලෙබනන් වල පුතාගෙ නමින් අමතනවා පුතා පෑදි නම් තාත්තා අබු පෑදි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සූදුරු සම්බා නෙමෙයි කුරුලු තුඩු සම්බා
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
වේලකියන්නේ දෙමළ යාලුවෙක් වෙන්න ඇති.
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
නුවන්පුතේ විශේස හැකියාව තියන අය ඉන්නවා අපේ ජාත්‍යන්තර තරගවලදී දක්ෂතා ඇති අය ඉන්නවා නේද? ඉතින් එවෙනි අය ප්‍රමුකයන් වෙන්න ඇති. අදත් ගම්වල තරුණයෝ ඉන්නවා අසමනන්ය කාය සක්තිය ඇති අය. ඒ නිසා ඒ අය ඇත්තටම යෝදයෝ තමයි. ඇයි සෝමදේව ආචාර්ය තුමා ඒක පිළි ගන්නේ නැත්තේ ඇයි.
@prasasu8218
@prasasu8218 Жыл бұрын
මේ පන්ඩිත නාකි බැල්ලිගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ . මේකිට ඕනී ඒකිගෙ පඩි කමට ආ ඒක නෙවේ අරක ගා ගා හැමිනෙන්න. මැරියන්කො 74 නේ. වද දෙන්නෙ තූ
@user-yc5mf6nd5m
@user-yc5mf6nd5m 3 жыл бұрын
එලාර රජතුමා තමන්ගෙ පුතාටත් දඩුවම් කරපු රජෙක් එක කටකතාවක් කියල කියපන් දැන්
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
කොහොමද එළාරගේ බල තණ්හාව? එකම පුතාවත් බිල්ලට දීලා බැලුවේ බලය රැක ගන්නයි.
@chandimasubasinghe4926
@chandimasubasinghe4926 3 жыл бұрын
❤️❤️❤️❤️
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН