Neth Fm Unlimited History 134

  Рет қаралды 8,422

Neth FM

Neth FM

Күн бұрын

#UnlimitedHistory
/ historytubelk
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 39
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
මහාචාර්ය තුමා සහ නුවන් මහත්මයා , එක්ව දැනීම , පලපුරුද්ද, කලාව, විද්‍යාව , භාශාව, සියලු දේ එකතු කරමින් මේ ලබාදෙන ජීවමාන අත්දැකීම කියා නිමකිරීමට බැරිතරම් වටිනවා . ඔබට පින් !!
@lathakandamby1503
@lathakandamby1503 Жыл бұрын
This programme is very important to all of us. Thank you Professor and Mr. Nuwan!
@malanierathnayake3232
@malanierathnayake3232 9 ай бұрын
හරිම රසවත් වැඩසටහ ♥️♥️♥️
@jayadeweralalage8297
@jayadeweralalage8297 Жыл бұрын
It great History program for our time
@harischandrakumararathnaya6757
@harischandrakumararathnaya6757 Жыл бұрын
මහාචාර්ය තුමාටත් නුවන්ටත් සහයෝගයදෙන සියළුම දෙනාට තෙරුවන් සරණයි
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 Ай бұрын
කීපාරක් නම් එකම වීඩියෝ එක බලලා ඇතිද ? ඒ තරම්ම වටිනා දැනුමක් සහ ඉතිහාසය දිහා බලාගෙන තව තව හිතන්න මහාචාර්යතුමන් දෙන මගපෙන්වීම❤
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Stuthi sir, Nuwan Saha Neth FM.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
කලින් වැඩ සටහනක කිව්ව මතකයි සුළං මාරුවෙන කොට නැව් ගමන් ගැන ස්තුතියි නැවත මතක් කලා ට
@manojpriyankara7561
@manojpriyankara7561 Ай бұрын
Excellent 🎉🎉🎉
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
චීන තාරකා විද්‍යාඥයා දුටු තරුව ගැන ඌනපුරණයක්. විකිපීඩියාව ඇසුරෙනි. මේ සුපර්නෝවාව පොළොවට පෙනුනේ 1054 CE දීයි. එකලත් පසුවත් චීනයේ මේ ගැන වාර්තා තිබෙනවා. දැන් පියවි ඇසට නොපෙනෙන මේ තරුව crab නිහාරිකාව හෝ crab පල්සාරය නම් වෙනවා. කිවයුතු වැදගත්ම දේ නම් මේ තරුව අතීතයේදී පියවි ඇසටපෙනුනේ එය එකල සුපර්නෝවාවක්ව දීප්තිය ඉතා වැඩියෙන් තිබූ නිසයි. නැතිනම් ඉවරයක් නැති සමාධි කාරයොයි රාවණා ගොතයෝයි කියයි ඒකාලේ දැන් හබල් දුරේක්ෂයෙන් බලන ඒවත් බලන විධි තිබුණා කියලා.
@ranjithgedara6269
@ranjithgedara6269 Жыл бұрын
L.jaya 👍💎💎👃👍
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
අපිට අයිති අපෙ දැනුම අපෙ ජිවිතෙ සුර සැප විදින්න අපිට සොබාදහමෙන් ලැබුන දැ සහා හැකියාව ශක්තිය බලය අද කිසිම දෙයක් නැ.ඉතිහාසය වැලලුවා. නිකන්කන්න හිගාකන්න වහාල් රැකියා කරන්න පුරදුකරා මෙවා උනෙ කොහොමද කියන එක සහා සුද්දෙක් දැන් දන්නවා එ ඔබ තුමාලට පින් සිද්දවෙන්න
@ranjithgunawardhana8388
@ranjithgunawardhana8388 Жыл бұрын
සා පෙල උ පෙල විශ්ව ව් ඉතිහාසය ඉගෙන ගත්තා එය වඩාත් තහවුරු උනා සුබ පතමි
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@ruwanthikanadeeshani5959
@ruwanthikanadeeshani5959 Жыл бұрын
💕
@user-kt7ws6rs6t
@user-kt7ws6rs6t 5 ай бұрын
Theruwan saranai obe depalata.❤
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
This is such a wonderful discussion. Thank you 🙏
@HippopotamusMr
@HippopotamusMr Жыл бұрын
බුවනෙකබාහු ඊජිප්තුවේ කැලිෆ්ට වාර්ෂිකව නැව් 30ක් තැනීමට ඉදිරිපත් විය. වර්තමාන ලාංකිකයන් නොසලකා හරියත්, ලෝකය අවධානයට ලක්ව ඇත. United States-China-India Strategic Triangle in the Indian Ocean Region Evolution of Technological Innovations in Ancient Sri Lanka
@ashaniroshini8014
@ashaniroshini8014 7 күн бұрын
👍👍👍
@asankaravi7310
@asankaravi7310 Жыл бұрын
🎉🎉🎉🎉
@samje9042
@samje9042 Жыл бұрын
🙏🙏🙏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
🙏🙏👍👍
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
👏👏👏👏👏👏
@anomakumuduni6266
@anomakumuduni6266 7 ай бұрын
❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@kirthipn
@kirthipn Жыл бұрын
දඹ කියන වචනයේ නියම තේරුම කුමක්ද? දඹ රත්තරන්, දඹදෙණිය.....
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Jambu
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@user-ih4mr2nx2n
@user-ih4mr2nx2n Жыл бұрын
🇱🇰🇱🇰
@loyokelly5156
@loyokelly5156 Жыл бұрын
Amila must watch the film ‘Dances with Wolves “for further knowledge!
@surajperera9002
@surajperera9002 Жыл бұрын
ර්‍රොගය තමයි අන්අය පහත් කොට තමන් ගෙඅය උසස් යැයි සිතිවිලි පහලවීම
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
කොහොම කොහොමත් අවසාන්නේට අපි වගේ ශ්‍රේෂ්ට ජාතියක් නැහැ , ඇත්තටම මන් කියන්නේ
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
අපි තමයි මිනිස්සු ආයේ වෙන කව්රුත් අහලකවත් නැහැ නේද මහාචාර්ය තුමනි
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@dammikakariyawasam3890
@dammikakariyawasam3890 Жыл бұрын
Ĺ
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
🙏🙏🙏
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 10 ай бұрын
❤❤
Neth Unlimited History Sri Lanka 135
1:20:13
Neth FM
Рет қаралды 15 М.
Neth fm Unlimited History Sri Lanka 137
1:26:11
Neth FM
Рет қаралды 9 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth Unlimited History Sri Lanka 130
1:21:30
Neth FM
Рет қаралды 7 М.
Neth fm Unlimited History 81
1:19:04
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimited History Sri Lanka 129
1:23:15
Neth FM
Рет қаралды 6 М.
Neth Unlimited History Sri Lanka 132
1:24:33
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History Sri Lanka 126
1:23:35
Neth FM
Рет қаралды 6 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН