බබාලා හැදෙන්නේ මෙහෙමයි ගොඩක් අය මේ ගැන දන්නේ නෑ | Life Line | Nilukshi Thilakasiri

  Рет қаралды 295,773

Neth FM

Neth FM

Күн бұрын

නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #midwife #nilukshithilakasiri

Пікірлер: 458
@RaginiDayanika
@RaginiDayanika 20 күн бұрын
මං ආබාධිතයි මගෙ හස්බන්ඩ් මේ දිනවල එයා හැම දේම කරන්නෙ අන්දවන්නෙත් සෝදන්නෙත් ඔක්කොම කරන්නෙ..දින 365හම උයලා කෑම කවලා හැමදේම කරලා වැඩට යන්නෙත් එයා හරි ලස්සනට මාව බලා ගන්නවා...ඇත්තටම එයා හැම ආත්මෙම මගේ වෙන්න ඕනි
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 20 күн бұрын
පිංවන්ත නිනිස්සු.සතුටින් ඉන්න හැමදාම
@IsuruAnuradha-oh3bb
@IsuruAnuradha-oh3bb 20 күн бұрын
අනිවාර්යයෙන් ​@@ChamilaDileukshi-zw3sv
@hashiniperera3713
@hashiniperera3713 20 күн бұрын
Oya hari wasanawanthaiii
@RuviniDilshika-c3h
@RuviniDilshika-c3h 20 күн бұрын
❤❤❤
@LakmalMahesh-tx2ok
@LakmalMahesh-tx2ok 20 күн бұрын
Aeswahak wadinna epa budu saranai❤ adaren inna dennama hemadamath
@Thaaru-fc7sn
@Thaaru-fc7sn 15 күн бұрын
කසාඳ බදින්න කලිම් මට අවශ්‍ය ඕනිම වෙලාවක කිව්වහම පෑඩ් පැකට් එකක් තාත්තා ගෙනත් දුන්නා කඩේට ගිහිම්...කියන්න සතුටුයි මට තාත්තා වගේම ආදරනීය සැමියෙක් ඉන්නවා🥺💗...මගෙ මහත්තයා තමා ගිහිම් ගෙනත් දෙන්නේ මට පීරියඩ් හැදුනහම...පීරියඩ් හැදෙන දවස් තුන හතරෙම මට ඇදෙන්වත් නැගිටලා වැඩක් කරන්න දෙන්නෙ නෑ😊...කිසිම හිරිකිතයක් අප්‍රියතාවයක් නැතුව ලගට ඇවිත් මාව බලාගන්නවා..ලගට වෙලා බඩ , කොන්ද , ඔලුව අතගානවා නින්ද යනකල්ම 🥺..හරියට පොඩි ලමයෙක් බලාගන්නවා වගේ..ගෙදර වැඩක්වත් කරන්න දෙන්නෙ නැහැ කන්න ආස දේවල් හදලා දෙනවා ගෙනත් දෙනවා🥺...අනේ මම හරි වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලැබෙන්න..මම නම් ප්‍රාර්ථනා කරන්නේ හැම බිරිඳකටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න ඕනි කියලා😊💗🙏...මම හිතනවා මගෙ මහත්තයා ආදරනීය සැමියෙක් උනා වගේම මගෙ දුවටත් ඒ වගේම ආදරනීය තාත්තෙක් වෙයි කියලා💗💗💗 ... මිස් කතාවක් කියන කොට මගෙ මතකෙට ආවෙ...මම 11 වසරේ ඉන්න කොට මගෙ පන්තියේ මගේම සහෝදරයෙක් වගේ පිරිමි යාලුවෙක් හිටියා එයා මට මගෙ මල්ලී යාලුවෙක් උනාට..පීරියඩ් වුන දවසක ඉස්කෝලේ ගිහිම් පන්ති කාමරයේ වාඩි වෙලා ඉන්දැද්දී මගෙ සුදු ගවුමේ ලේ තැවිරිලා තිබුනා.. නැගිටලා මම යන වෙලාවේදී ඒ පිරිමි ලමයා දැකලා මට කිව්වා ලොක්කී ඔන්න ඔහොන්මම පුටුවෙ වාඩිවෙන්න කියලා ...ඊට පස්සෙ එයා යාලුවෙකු අතින් කියලා තිබුනා මාව එක්කම් ගිහිම් සුදු ගවුම සෝදම් ලෑස්ති වෙලා එන්න කියන්න කියලා පන්තියේ ඔක්කොම පිරිමි ලමයින්ව එක්කම් ගියා පන්ති කාමරයෙන් එලියට අනෙක් පිරිමි ලමයින් දකීවි කියලා..ඒ පිරිමි ලමයට අදටත් මම රෙස්පෙක්ට් කරනවා❤..අනිවාර්යයෙන් ඔහු හොද පිරිමියෙක් වෙයි සමාජයට❤
@anojahemali4043
@anojahemali4043 20 күн бұрын
ඒ අතින් මම ගොඩක් වාසනාවන්ත බිරිඳක් . පෑඩ් පැකට් එකක් ගේන්න කීවත් මගෙ මහත්තයා ගෙනත් දෙන්න පැකිලෙන්නෙ නෑ . කොටින්ම මෙන්සස් වෙන්න දින ලං වෙද්දී එයා තමයි කියන්නෙ දැන් මෙන්සස් වෙන්න ලගයි නේද කියන එකත්. කොච්චර වැඩ කරල මහන්සි වෙලා ආවත් බඩ රිදෙනව ද , කෝ එන්න බඩ අතගාන්නම් කියනව, වතුර බෝතලයක් පුරවලා ගේනව රස්නෙට තියාගෙන ඉන්න කියල . ❤ උයන්න එපා මම මොනව හරි හදන්නම්, නැත්නම් එලියට ගිහිල්ලා කාලා එමු. එහෙම තමයි එයාගෙ ආදරේ . හැම wife කෙනෙක් ට ම මේ වගෙ husband කෙනෙක් ලැබෙන්න ඕන . දවසක අපිට දුවෙක් ලැබුනත් ඒ දුව ට හොඳ තාත්තා කෙනෙක්ව මම තෝරාගෙන ඉන්න නිසා ගොඩක් සතුටුයි මට ❤❤❤❤💐
@lasanthipradeepika1054
@lasanthipradeepika1054 20 күн бұрын
Mage mahaththayath ehemai.. Eyata godak pin
@Minist562
@Minist562 20 күн бұрын
අනේ අහන්න ත‍් සතුටු යි මේ වගේ husband ලා ඉන්නවා කියන එක ත‍්. ඔයා වාසනාවන්ත යි ගොඩක් එහෙම කෙනෙක් ලැබිලා තියෙන එකත් 🙏🙏💐
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 20 күн бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@darshanadarshana4608
@darshanadarshana4608 19 күн бұрын
🙏🙏🙏🙏
@darshanadarshana4608
@darshanadarshana4608 19 күн бұрын
ඔය සමගිය සදකල් රැදිතිබෙව⁣ා 🙏🙏🙏🙏🙏
@poornimasewwandi3830
@poornimasewwandi3830 17 күн бұрын
තාත්තා,මල්ලී මේ දෙන්නම මටයි අම්මටයි පෑඩ් පැකට් ගෙනත් දුන්නා.ඒ වගේම හොද සැමියෙක් මට ලැබිලා තියෙනවා..එයා තමයි මෙන්සස් හැදෙන්න ලගයි නේද කියලා දිනේ මතක් කරන්නේ..හෙදියක් විදියට මන් වැඩ කරන්නේ....වැඩට යන විටත් මතක් කරලා පෑඩ් එක බෑග් එකට දාන්නේ එයා...ඇත්තටම මේ වගේ සැමියෙක් මට දුන්නු එයාගෙ අම්මට ගොඩක් පින්❤
@siwkonasl3901
@siwkonasl3901 17 күн бұрын
පිරිමයෙක් විදියට මම සතුටු වෙනවා මේ වගේ වැදගත් නොදැන සිටි දෙයක් දැනගන්න ලැබීම පිලිබඳව..⁣අපි නොදත් දේ පැහැදිලි කර දුන්නාට ස්තුති..මමනම් marry කරලා නෑ..නමුත් යම් දවසක කාටම හෝ අවශ්‍ය වෙවි මගේ දැනුවත් වීමත් බොහෝ වටිනා කාරනයක් වේවි..මම හැම කෙනෙකුටම ගරු කරන කෙනෙක්.නමුත් නොදන්න දේවල් වලින් මිදී තව කෙනෙකුට යහපතක් කරන්න මෙය ප්‍රයෝජනවත් වේවි..ස්තුති ඔබ දෙපලටම.
@PoornikaKalumuni
@PoornikaKalumuni 13 күн бұрын
Pirimiyek kiynne ekti. Respect krnn watinaw 😊
@sachi8277
@sachi8277 16 күн бұрын
මේ දවස්වල ගොඩක් දැක්ක දෙයක් සමාජ මාධ්‍ය තුළ ගෑණු ළමයි පහත් කරලා කමෙන්ට් දාන එක. වීඩියෝස් ශෙයා වෙන එක. ඇයි ගෑණුන්ට විතරක් ගරු කරන්නෙ... ඇයි ගෑණු අයව විතරක් විශේෂ කරන්නෙ.. වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන කන්ටෙන්ට් හදන එක සහ කමෙන්ට් කරන එක දැක්කා. ඒ වගේ පිරිමි අයට මේ වීඩියෝ එක මුණගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට ගොඩක් පින් ❤❤
@gayaniederimanna5969
@gayaniederimanna5969 18 күн бұрын
සිත නිවන බාවනාවක් වගේ ඔබතුමියගෙ කතාව පැහැදිලි කිරිම.ගොඩාක් ස්තුතියි මැඩම් 👍👍👍
@darshanidarshani7613
@darshanidarshani7613 20 күн бұрын
මිස් මමනම් ඉස්කෝලෙ යනකාලෙ සියලුම ක්‍රීඩාකලා...මන් මැරිකරලා අවුරුදු 8ක් දැන් මට දරුවන් 2ක් ඉන්නවා...මට පීරියඩ්ස් හැදුන දිනවලට මගෙ හස්බන් නිවාඩු ඇවිත් ගෙදර හිටියොත් එයා මගේ ඔලුව මසාජ් කරනවා..කෝපි හදලා දෙනවා. නැත්නම් කොත්තමල්ලි හදලා දීලා දරුවො දෙන්නවත් ආදරෙන් බලාගන්නවා...ගෙදරට බඩු ගේන්න ගියාම මහත්තයා තමයි මතක්කරල පෑඩ් පැකට් එකත් ගේන්නෙ.....
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 16 күн бұрын
ගොඩාක් thanks oyata...mata dan tamai terune math wifeta oyge husband වගේම help karanna oni kiyala ...thanks...bs
@SLgenix247
@SLgenix247 20 күн бұрын
නිවේදිකාවක් ලෙස සහෝදරිය ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් සුභ පැතුම්
@IsuriWickramasingha-n7m
@IsuriWickramasingha-n7m 16 күн бұрын
මෙ වැඩසටහන මාර වටිනවා....බොහොම ස්තුති ඇත්තටම ....මිස් ඔයාට් ගොඩක් පින්...නිවෙදිකාව ඇතුලු සියලු දෙනාට බොහොම ස්තුති මෙ වගෙ වැඩසටහ්න් කරනවට❤❤❤❤
@ranilfernando9853
@ranilfernando9853 20 күн бұрын
ආදරණීය වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපළට🙏❤
@DanapalaDanapala-u2p
@DanapalaDanapala-u2p 20 күн бұрын
හොද වැඩසටහනක්❤❤❤❤
@rlanethu
@rlanethu 14 күн бұрын
මිසුයි පහල සමහර comment දාන අයයි කියන ඒව ඇහුවාම මට මන් ගැන දුක හිතෙනවා
@shyamaranawake2342
@shyamaranawake2342 18 күн бұрын
මේ වැඩසටහන අපි හැමෝටම ඉතා වැදගත් .මොන තරම් දේවල් දැනගත්තාද. ස්තූති ඔබතුමිය ට❤
@bgpushpakumara4852
@bgpushpakumara4852 20 күн бұрын
අපේ මහත්තය තමයි මට ගෙනැත් දෙන්නේ සෑම දෙයක්ම මේ වැඩසටහන මරම හොද වැඩ සටහනක්. මට ඉන්නේ දුවලම තුන්දෙනේක් ඉන්නේ
@NilankaRoshani-i5k
@NilankaRoshani-i5k 20 күн бұрын
ගොඩක් වටින වැඩසටහනක් මේ කතා බහත් එක්ක මගේ මහත්තයා මන් ගැන හොයලා බලනවා සතුටුයි මට නම් හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ
@YashmiEkanayaka
@YashmiEkanayaka 19 күн бұрын
නියම වැඩසටහන් අපි නොදන්න බොහෝ දේ මැඩම් අපිට කියලා දුන්නා මැඩම්ටයි කසුනි අක්කටයි ගොඩක් පින්
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 16 күн бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක් බෙහෙවින්ම ස්තුතියි ,සමහර පිරිමින් කොතරම් පිලිකුල් කරනවාද ඒ දවස්,අවබෝධයක් නැතිකම නිසා
@ashatasty
@ashatasty 18 күн бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියටත්, නිවේදන තුමියටත්, හොද මාතෘකාවක්, මේවා තමා සමාජයට දෙන්න ඕන දේවල්, ගොඩක් අය දැනුවත් නෑ. අද මේ video එකෙන් ගොඩක් අය දැනුවත් වෙනවා, මමත් දන්නේ නැති කොටසක් තිබුනා, අද ඒ දේ ගැන මම දැනුවත් උනා, ගොඩක් ස්තුතියි. 💐
@sampathkrishantha-oj2cm
@sampathkrishantha-oj2cm 18 күн бұрын
ඔයා දෙන උපදෙස් ටික නං ඉතාමත් වටිනවා. අපි නොදන්න දේවල් ඔය අපිව දැනුවත් කරනවා බොහෝම ස්තුතියි❤
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 20 күн бұрын
මගේ පුතාලා දෙන්න නිවුන්නු එයාල හැදුනෙ වැඩුණු යුරෝපයේදැන් ඉන්නේ ලංකාවේමටයි දුවලා දෙන්නටයිඅවශ්‍ය පෑට් පැකට් එක ගේන්නමම යවන්නේ මගේ පුතාලා දෙන්නාඑයාල දෙන්න තමයි ගෙදරට අවශ්‍ය සෑම බඩුවක්ම කිව්වම ගෙනත් දෙන්නේමොකද එයාලගේ තාත්තා රටේ ඉන්නේ ලංකාවට එන්නේ මාස අටකට සැරයක් මගේ මහත්තයා මට ඒ යුතුකම් ඉෂ්ට කරපු නිසාමොකද එයාලා හැමදාම අපි ගාව ඉන්නේ නැහැ බිරිඳක් ලැබුණහම එයාට සලකන්න ඕන විදිය එයාල දැනගෙන ඉන්න ඕන ඒකයි මගේ මතය
@rasanjalikanayanaharirathn7199
@rasanjalikanayanaharirathn7199 14 күн бұрын
සසරේම හමුවෙන්න මගේ මහත්තයා.හැමදේම හොයලා බලලා පෑඩ් පැකට් එක ගෙනත් දීලා දවස් ලං වෙද්දී ඒ ගැන හොයලා බලන රත්තරං මහත්තයෙක් මට ඉන්න එක සතුටුයි..❤️
@AshaMadurangani-ph1bi
@AshaMadurangani-ph1bi 20 күн бұрын
මේ comment දකිද්දි මට මං පව් කියලා හිතෙනවා මේ කිසිම දෙයක් අපේ ගෙදර වෙන්නෙ නැ අඩුම තරමේ මං අසනිපෙන් කියලා වත් අපේ මහත්තයා දන්නෙ නැ ඒ අතින් නම් හරිම අවාසනාවන්ත ජිවිතයක් තමයි මං ගෙවන්නෙ ඒ දවස් වලටත් මං දාසියක් වගේ සේරම ගෙදර වැඩ කරන්න ඕනි අඩුම තරමේ උනු වතුර ටිකක් වත් මට දෙන්න කෙනෙක් නැ මැඩම් කිව්වා වගේ මේ දවස් මට නම් ලොකු වේදනාවක් තියෙන දවස් ඒත් ඉතින් මොනවා කරන්නද මේ ගෙවන්නෙ ජීවිතයේ තියෙන පිං පව් තමයි
@naveenmadushanka4406
@naveenmadushanka4406 20 күн бұрын
අපි හැමෝටම වෙනස් ජීවිත ලැබෙන්නෙ...තමුන් මුල ඒ පරිසරය හදාගන්න ඕන..අපි තව කෙනෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න ගත්තොත් වේදනාවක් විතරයි ...තියෙන දේට සතුටු වෙන්න බලන්න...ජේසු පිහිටයි ..
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 19 күн бұрын
ඔයාට විතරක් නෙමෙ මටත් එහෙම තමයි, මගෙ මෙටිකෙ වැටිලා අත කැඩුනා, මම තනි අතින් උයනවා, වලන් හොදනවා, හරියට වැඩ කාරියෙක් වගේ වැඩ කරනවා, අත හොල්ලන්නවත් බැ තෙල් බැදලා, මට මහත්තයාගෙන් කියලා කිසිම වැඩක් නෑ, වතුර ටිකක්වත් දෙන්නැ මට, එත් එයාව අත් අරින්න බැරි තරම් මම එයාට ආදරෙයි, දුක් විදගෙන් එයත් එක්ක ඉන්නවා, එත් මොනා කරන්නද
@ranjaniashoka6035
@ranjaniashoka6035 17 күн бұрын
මටත් ඔයාට වගේ තමයි අපි පිං කරන්න ඕනේ ඒවගේ husband කෙනෙක් ලබන්න.... අපි පිං කරලා නැහැ 😭😭
@priyadarshanahettiarachchi568
@priyadarshanahettiarachchi568 17 күн бұрын
උපේක්ෂා සහගත වෙන්න 🙏 බුදුසරණයි !!!
@sandunimaneesha314
@sandunimaneesha314 15 күн бұрын
ඔයාලගෙ හිත්වලට සැනසීම ලැබේවා❤
@ThanujaSadamali-zj9kb
@ThanujaSadamali-zj9kb 12 күн бұрын
අනේ ඔබ තුමියගේ මේ වඳන් ටික මා ඉතාමත්ම හොඳින් වටහා ගත්තා. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ❤😢🙏🙏🙏🙏💐
@thasuni-u4g
@thasuni-u4g 18 күн бұрын
ඔබ තුම්‍ යට ලස්සන අනාගතයක් තියෙනවා හරිම දක්ෂ නිලදාරිනියක් සුබ පැතුම්
@menakakumari8495
@menakakumari8495 20 күн бұрын
ඉතාමත් වටිනා උපදෙස් හා දැනුවත් වීමක්.❤ බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි! 🙏🙏🙏
@AyeshaKumari-t4g
@AyeshaKumari-t4g 14 күн бұрын
එකට මගෙ හස්බන්ඩ් කෙනෙක් පණ වගෙ ආදරේ කරන වටින වස්ස්තුවක්මට හ්‍රරිම ආදරේයි හොයා වටිනා කමක් දෙන මගෙ හස්බන්ඩ්ට බුදු සරණයි ඒ වගෙමට මිස් ඔබ තුමියට ගොඩක් පිං
@Kasu-vlog
@Kasu-vlog 17 күн бұрын
මම මේ වෙනකල් පෑඩ් පැකට් එකක් කඩෙන් අරන් ඇවිත් නැ...හස්බන්ඩ් තමයි අරන් එන්නේ කඩේට ගිහින්...මට තියෙන ලැජ්ජාවවත් එයාට නැ ❤
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 14 күн бұрын
😂😂😂😂
@nethunerhu3467
@nethunerhu3467 15 күн бұрын
මම වැඩසටාන බැලුවා අැත්තටම හොද වැඩසටානක් මට අද පිරියස් අැදිලා මට මහාරම වෙදනයි මම මහාර පිඩනෙකින් ඉන්න ❤❤❤❤❤
@kamalpriyangakamalpriyanga3044
@kamalpriyangakamalpriyanga3044 20 күн бұрын
බොහොම හොඳ වැඩසටහනක් Thanks
@ruwanipriyangani506
@ruwanipriyangani506 13 күн бұрын
ඇත්තටම හරි වටින්වා මිස් ,,ඔයාගෙ පැහැදිලි කිරීම ,,අපේ රටේ ගොඩක් පිරිමි වගේම ගැහැනු නොදත් ,ලෝකයක් සුවපත් කරන සාකච්ඡවක්,,good job mis
@RashikaPriyadarshani-ez5ws
@RashikaPriyadarshani-ez5ws 20 күн бұрын
ආදරනිය වැඩ සටහනක් .හොඳ ,උපදෙස් ලැබේනවා ස්තුතිය ❤❤❤
@nilminethushari2477
@nilminethushari2477 16 күн бұрын
හරිම වටිනවා miss ස්තුති ඔබට හොඳ පැහැදිලි කිරීමක්
@radikaradi5734
@radikaradi5734 17 күн бұрын
Ane mage තාත්තා mate hema maseam genath denwa...a thamyi තාත්තා . ගොඩක් ආදරෙයි තාත්තේ .බුදු සරනයි mage තාත්තාට .❤❤❤❤
@noname-t3h
@noname-t3h Күн бұрын
☺️😘
@KumariKumari-s4s
@KumariKumari-s4s 11 күн бұрын
හොද සැමියෙක් මට ලැබිලා තියෙනවා ...❤ එයා තමයි මෙන්සස් හැදෙන්න ලගයි නේද කියලා අහන්නේ❤
@anjiramanayaka3325
@anjiramanayaka3325 20 күн бұрын
mama mage mahaththayata kata ඇරලා , normal grocery genna yamu kiyanawa wage kiyanawa , Baba mata pads genna kiyala, තමන්ගේ මහත්තයට හැමදේම කියන්න තමන් comfortable wenna oney, mama godaariyak waasanaawanthae mey wage mahaththayek labunata, උපදින හැම ආත්මෙම අපි අපේ වෙන්න ඕනේ🥰♥️🥰♥️
@NilaniSamantha-x3v
@NilaniSamantha-x3v 15 күн бұрын
අපේ මිස් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා හරිම වටිනවා ❤
@BhagyaMadushani-yy2wc
@BhagyaMadushani-yy2wc 10 күн бұрын
අනේ මිස් මට මාසෙට හරියට පිරියඩ්ස් හැදෙන්නේ නෑ , මං big girl කෙනෙක් උන දවසේ ඉදලා එහෙන්නමමයි,එකෝ මාස 3හතරකට විතර පස්සේ හැදෙන්නේ මට මේක මානසික පිඩනයක්😢
@TharushiSahasrika-l5l
@TharushiSahasrika-l5l 2 күн бұрын
මගේ අම්මා ඉන්නේ පිටරට,ඉතින් අම්මා වගේ අපිව බලාගන්නේ මගේ තාත්තා.තාත්තා මාව බලාගන්නේ මගේ අම්මා වගේමයි.එයා තමා මට ඕනෙම වෙලාවක කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් අරන් එන්නේ මගේ තාත්තා.මං ගොඩාක් සතුටු වෙනවා තාත්තා වගේ හොද මනුස්සයෙක් මගේ තාත්තා උන එක ගැන❤❤❤❤❤
@sanjeewalakmal6277
@sanjeewalakmal6277 14 күн бұрын
සම්පූර්ණ වැඩසටහන ඇහුව ඇත්තටම හොද වැඩසටහනක් ගොඩක් දේවල් දැනගත්ත ❤
@wmpriyadarshani
@wmpriyadarshani 19 күн бұрын
Teruwan saranaii madam ඔයාට ගොඩාක් වටිනා me දැනුවත් කිරීම ..madam mta මගේ me prasnayta පිළිතුරක් ලබා දෙන්න ..madam මගේ මහත්තයා army එකේ ඉන්නේ ..අනේ madam mta 6.16 mesas haduna hadila 21 wage tmi හොඳටම hoda une..26 eya pass එකක් awa eka dwsi gdra හිටියේ api ekta හිටියේ eka parai mn ගොඩාක් kl babek natuwa ඉන්නේ ..ඉතින් madam මගේ මහත්තයා 27 වැඩට ගිය ..mta ආයේත් 7.8.mesas una ටිකක් tibuna අනේ madam ..අනේ madam mm kakilla kalante නිසා mn බෙහෙත් gnna ගිය dokta blala kiwa mn pragnt කියලා අනේ madam ehma wenwda..mta පැහැදිලි කිරීමක් krnna madam mta ..mta api ekata hitiyata passe nwata mesas unane madam teruwan saranaii madam
@SheraniMadushikaSumanadasa
@SheraniMadushikaSumanadasa 16 күн бұрын
ehema wennth pluwn
@Shanubotheju471
@Shanubotheju471 Күн бұрын
Oya kiwwe 7.8 periods wela tikk thibune kiyl.Dear e kiynne oya fertilize wela e dawasen passe.ehema unama samahara ayata periods wge eth echchr dark nathi light colour bleed wenawa podi pramanayak, meka dawas dekk withara thiyenawa...oya eka period kiyala warediyt theerum aran. Congrats
@chalanihewage6777
@chalanihewage6777 18 күн бұрын
ගොඩක් වටිනවා... ස්තුතියි ඔබතුමියට.. 🙏❤️❤️
@DinushikaMaduwanthi-di8mp
@DinushikaMaduwanthi-di8mp 15 күн бұрын
වටිනවා වැඩසටහනක්‌ බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි මිස් ♥️♥️♥️♥️🙏🏼👍🏼
@dinannyavikramage2397
@dinannyavikramage2397 9 күн бұрын
මන් ගොඩාක් කැමතියි මේ නිවේදිකාවට. ඉතාමත් ලස්සනට ඔබ වැඩ සටහන කරනව . ගොඩාක් වැදගත් කරුනු ටිකක් ඔබ දෙපල අපිට තේරුම් කරේ බොහොම ස්තූතියි ඔබ දෙපලට
@DileepaRasanjana
@DileepaRasanjana 19 күн бұрын
සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය නොදන්න දේවල් කියදෙන ආදරණීය වැඩසටහනක්.දැනුවත් කිරීම් තවදුරටත් කිරීමට හැකියාව ලැබෙන්න කියලා පතනවා❤❤❤
@Fnb-cb-200
@Fnb-cb-200 8 күн бұрын
This conversation needs to be viewed by almost all the people who have reached puberty. And also I've to say that i'm hella lucky not to have any pains before or during periods. And also I don't experience mood swings too. Maybe i'm just a weird girl. Literally, i'm so happy.
@asankamathota5913
@asankamathota5913 8 күн бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්... නොදන්නා අය ගොඩක් ඉන්නවා බුදුසරණයි ඔබ තුමියට..❤🙏
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 20 күн бұрын
Mt ashirwada lebewa kiri sihinaya sebe krgnn 🙏🏾🙏🏾🙏🏿🙏🏿🙏🏾
@mariya85
@mariya85 20 күн бұрын
Nudurema labei ❤
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 20 күн бұрын
​@@mariya85Godak pin🙏🏾🙏🏾
@nishantha1422
@nishantha1422 20 күн бұрын
ඔයාට වගේ අපටත් ..
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 20 күн бұрын
Ikmaninma oyltth kiri sihinaya sebe wewa..❤​@@nishantha1422
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 19 күн бұрын
Oyltth ikmanata kiri sihine sebe wewaa ❤​@@nishantha1422
@piumidilrukshi2670
@piumidilrukshi2670 20 күн бұрын
හරිම වටිනා අදහස් ටිකක් , වටිනා වැඩසටහනක් දිගටම kragena ynn
@dilanisanjeewika2715
@dilanisanjeewika2715 20 күн бұрын
Hodama වැඩසටහනක් .thank you miss
@sashikasewmini3600
@sashikasewmini3600 14 күн бұрын
අනී ඒ අතින් මන් වාසනාවන්තයි. මගේ සහෝදරයත් ගෙනත් දෙනවා ඒ වගේ මන් බදින්න ඉන්න කෙනත් ගෙනත් දෙනවා... 🥺🥺🥺 මන් හරි ලකි🥺😊
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 20 күн бұрын
Harima Adaraneeya,wedagath wedasatahanak.... Thank You SoooooMuch Both of You...
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 20 күн бұрын
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ❤
@chamindakumara9647
@chamindakumara9647 20 күн бұрын
ස්තුතියි ඔබ දෙපලට🙏🙏🙏🙏
@udaradasanthi6999
@udaradasanthi6999 2 күн бұрын
මම නම් හරිම වාසනාවන්තයි ඇත්තටම.... මගෙ husband ට කිව්වම මට periods කියලා එයා එනකොට මං කන්න ආස දේවල් ගේනවා.. නිදාගන්න යන කොට hot water pack එක ගෙනල්ලා බඩ උඩින් තියනවා.. යටි බඩ අතගානවා.. මට තරහා යනවානම් එයා පැත්තකට වෙලා ඉන්නවා.... ❤
@KaviMax-zu6zc
@KaviMax-zu6zc 13 күн бұрын
මගේ හස්බන් ගොඩක් හොදයි ඒත් වේදනාව කියන දේ තේරුම් ගන්නෑ, බබා ලැබිලා ඉන්නකොට තේකක් හදලා ගේන්න කිව්වම මම හදලා නෑනේ මම උයන්න දන්නෑ කියලා කියනවා , මාව පරිස්සම් කරත් හැමදේම හොයලා බැලුවත් මට එයාගේ උදව් නැතිවෙලාවටනම් එපා වෙනවා , අතේ කැක්කුමක් තියෙනවා බබාවත් වෙලාවකට උස්සන්න බෑ , මොනාහරි ඕකට කරන්න ඕන කියනවා මිසක් කිසිදෙයක් කරන්නෑ , අඩුගානේ බබාගේ රෙදිවත් හෝදලා දෙන්නෑ කිව්වොත් විතරයි කරන්නේ, එයාගේ පවුලේ පිරිමි අය විතරයි ඉන්නේ ඒ නිසා ගෑනියෙක්ගේ දුකක් දැනෙන්නැතුව ඇති
@NethuNawodyaNethuDharmasiri
@NethuNawodyaNethuDharmasiri 13 күн бұрын
🥺
@user-tt1jc6pt5y
@user-tt1jc6pt5y 17 күн бұрын
දවසම අහන් ඉන්න පුළුවන් ඔබගෙ කතාව
@binubro-2591
@binubro-2591 18 күн бұрын
හිතේ තිබුණ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා ස්තූතියි ඔබ දෙපලට
@IreshaIresha-r6b
@IreshaIresha-r6b 20 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මිස් මම දැනගෙන හිටියේ නැති ගොඩක් දෙවල් මේ විඩියො එකෙන් දැන ගත්තා මගේ පිරියඩ් කාලේ නම් කවම දාවත් සතුටින් ඉදලා නැ මාව ආදරෙන් බලාගන්න හිටියෙ මගෙ අම්මා විතරයි ❤❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 20 күн бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ....
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 19 күн бұрын
බොහොම පිං පුදුම හැකියාවක් ඔබ තුමියට තියෙන්නෙ, හරිම වටිනව.
@nuwidiunuge7272
@nuwidiunuge7272 20 күн бұрын
මගේ හස්බන්ඩ් තමයි හැමපාරම මට පෑඩ් පැකට් එක ගෙනත් දෙන්නේ 🥺❤️
@chamarisenarath7936
@chamarisenarath7936 16 күн бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරීම සහ මෙම දැනුවත් කිරීම ඉතාමත් අගය කරනවා..ස්තුතියි ..🙏🙏🙏එක් කරුණක් දැන ගැනීමට කැමතියි.ඩිම්බ පිටවන ඇතැම් දින වල යටිබඩ කොරවීමක් වෙනවා ඉවසන්න බැරි තරම්...පෙනඩෝල් බිව්වොත් තමා අඩු වෙන්නෙ...මෙය සුදුසුද..? නැතිද?
@lathamillewage6644
@lathamillewage6644 12 күн бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරිම මිස් ඇත්තටම මේදේවල් අපේ පිරිමින්ටත් ගොඩාක් වැදගනත් වගේම දැනගන්න ඔන කාරනා
@shashikalamaduahai875
@shashikalamaduahai875 20 күн бұрын
Ane mage mahaththaya e dawas walata okkoma weda tika karala denawa, mage redi sodala, maawa sodala, mata kema kawala, mage laginma idagena mata apahasu denena hema welawema maawa thani nokara mage laginma innawa, mokada mata e dawas walata anith kaanthaawanta wada godaaak amaru wenawa, e wenuwen mata doctorsla Beth karanawa, thawama mata e dawas walata normal negitala weda tika kara ganna ba, me welawedi man mage mahaththayata pin dunnata mekath awasthaawak kara gannawa eyata godaaak pin denna, puluwan hema maasema eya niwadu daala man wenuwen e amaru kaalaya gewa daanna maath ekka inna oyata thawa thawath pin lebenna ona.
@tharakatharanga5294
@tharakatharanga5294 18 күн бұрын
ගෑණියෙක් කියන්නෙ ස්වභාදහමෙ සත්වයෙක් කියල හරි පිරිමියෙක්නම් තේරුම් ගන්න ඕන..ඒකි එක්ක එකට ජීවිතේ විදිනවනම් ඒ දේවල් තේරුම් අරගෙන ජීවත් වෙන එක මානූශීය ගුනයක්...❤️❤️
@isharalakmali-t6w
@isharalakmali-t6w 10 күн бұрын
ගෝඩක් වටින විඩියෝ එකක්. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් පින්.
@SamanaliRamasundara
@SamanaliRamasundara 20 күн бұрын
නොදන්නා ගොඩක් දේවල් dana gatta..tanks miss
@SajiniRankothge
@SajiniRankothge 15 күн бұрын
අනේ මගෙ රත්තරන් මහත්තය......එයා දෙවි කෙනෙක් ❤
@SugathFernando-o5m
@SugathFernando-o5m 17 күн бұрын
Thanks so much mama primi Kanak namuth apita godak watina wada sathanak.
@Sadu248
@Sadu248 15 күн бұрын
ඇත්තටම මාත් වාසනාවන්ත බිරිඳක් ❤ 🥰
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 12 күн бұрын
ලස්සන ආදර්ශ කතාවක් මම මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් තේරුම් ගත්තා ඒ වගේම ඉගෙන ගත්තා
@NgPriyadarshani
@NgPriyadarshani 20 күн бұрын
වටිනා වැඩසටහනක්.බොහොම ස්තුතියි මිස්
@user-cb4bt5oo9g
@user-cb4bt5oo9g 17 күн бұрын
හරිම adaraniya වැඩසටහනක් ස්තුතිය ❤️❤️❤️
@madhavinilakshika4917
@madhavinilakshika4917 15 күн бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් .
@user-jz6rc1bo3b
@user-jz6rc1bo3b 12 күн бұрын
මගේ මහත්තයා නම් මට ගෙනත් දෙනවා fems පැඩ්.ආදරෙයි එයා මට.ඒත් මං මේ වීඩියෝ එක පෙන්නුවා නිකන්.❤මිස් ෂෝක්
@hdeu9860
@hdeu9860 20 күн бұрын
ස්තුතියි ඔබ තුම්යට..❤
@RumeshAkalanka-z9x
@RumeshAkalanka-z9x 19 күн бұрын
Aththatam me miss ge mewage vidiyo godak samajet wadegathe aththam me miss godak vishishetai, ada samaje minissunta nodanna notherena godak dewal kiyala denawa aththatam miss oyat apit godak watinawa thawa thawath idiriyat yanna apit thawa thawa mewage vidiyo apit balanna labadenna,
@PriyanthaPriyantha-m2p
@PriyanthaPriyantha-m2p 20 күн бұрын
Man nam waif bala ganne adaren. Eya mawa bala ganneth amma kenek wage...me dina walata eyata man godak udau karanawa ..e hama dema sodanawa
@mscorona5259
@mscorona5259 20 күн бұрын
🎉🎉 🎉🎉😮 😢 ව ඇති🎉🎉
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 20 күн бұрын
Respect❤
@NayanaBopage
@NayanaBopage 20 күн бұрын
😊😊
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 20 күн бұрын
ඔයා ගොඩක් හොද ඇති මගේ මහත්තයත් ඔය වගේ හැබැයි එයා ගෙදර රැ⁣දෙන්නෙ රෑට විතරයි ඒ උනාට එයා ගෙදර ඉන්නවනං මට හැමදේම කරල දෙනබව සීයට දාහක් ෂුවර්
@ThusariPunsaraThusari-es1cr
@ThusariPunsaraThusari-es1cr 20 күн бұрын
Respect❤
@namalpushpavarna9426
@namalpushpavarna9426 14 күн бұрын
Me pogrom ekath oya lassanata karanawa kasuni akke mn godak beluwa .oya inn hema ekakma ❤e tharam lassanai katahada ..doctor godak hodata පැහැදිලිව henadama kiyala denawa dennatama budu saranai
@Sunitha.U.a.-qt1uw
@Sunitha.U.a.-qt1uw 13 күн бұрын
ඉස්සර නම් ඉස්කෝලේ ගියාම මේ දිනවල හරිම ප්‍රශ්නයක් දැන් කාලෙනම් දන්නෙ නැහැ කොහොමද කියලා පිරිමි ළමයින්ට මැජික්
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 20 күн бұрын
ගොඩාක් වටිනව🙏🙏🙏
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 20 күн бұрын
Bohoma pin....honda watina wadasatahanak
@krishmeeworkshop
@krishmeeworkshop 15 күн бұрын
ඇත්තටම ශ්‍රී ලංකිකාවේ මේ පිලිබද දැනුවත් බවය අඩුම මට්ටමක..නමුත් දැන් දැන් නව පර පුර එ ගැන සැලකිලිමත් ❤❤❤
@madhushachathurani2022
@madhushachathurani2022 17 күн бұрын
හොද වැඩසටහනක්...
@sandaruwanianuruddika596
@sandaruwanianuruddika596 20 күн бұрын
Godak hoda program ekak.mista godak pin.nodanna dewal godak danagaththa.dennatama godak sthuthi.thawa wadagath dewal katha karanna.
@GayaniSinthani
@GayaniSinthani 12 күн бұрын
එල් ආර්ට් කරලා.එල්.ආර්ටි.රිවස් කරාට පස්සේ නීරෝගී දරුවෙක් හදාගන්න පුලුවන් ද කියලා කියන්න පුලුවන් ද
@heshanitheranga7855
@heshanitheranga7855 19 күн бұрын
මිස් මට දවස් 3ක් වගේ ඔසප් විම තියෙන්නේ.මම එ අතර තුර නැවොත් මට ඔසප් විම නවතිනවා.
@Nilu676
@Nilu676 15 күн бұрын
ඔබ thumiyata ගොඩක් ස්තුති ❤❤❤❤
@sandamalisandamali2525
@sandamalisandamali2525 13 күн бұрын
මට දැන ගන්න ඕන මන් අවුරුදු 2/6 මිතුරි බිවුවා පස්සෙ මන් එක නතර කරා දැන් නතර කරල මාස 9ක් වෙනවා මට තම බබෙක් නැ හරියට මෙන්සස් හැදෙන් නැ මන් මොකද කරන්නෙ. අනෙ මිස් මට හරි විසදුමක් දෙන්න.
@rlanethu
@rlanethu 14 күн бұрын
අපිට එහෙම දේවල් වෙන්වද කියල දන්නෙත් නෑ අපේ හස්බන්ඩ් ලා ,දැන්නම් කියන්නෙ ත් නෑ ලැජ්ජාවෙ බෑ
@ChamilaPriyadarshani-z6q
@ChamilaPriyadarshani-z6q 20 күн бұрын
Godak watina kathawak api nodana hitiya deyak samajayata godak watina paniwidayak obata theruwan saranai ❤️❤️❤️
@nilankapriyadarshani7840
@nilankapriyadarshani7840 18 күн бұрын
මගේ හස්බන් දන්නෙ නෑ .පීරියඩ් හැදුනද නැද්ද කියලවත් දන්නෙ නෑ
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 20 күн бұрын
අනේ මිස් අපේ මහත්තය නම් දුවට ගෙනැත් දෙනවා අපේ දරුවා අපි බලාගන්න ඔන නේද
@DinushaPriyadarshani-e2z
@DinushaPriyadarshani-e2z 18 күн бұрын
Mage mahathtayath mata ganath dunna Dan mama rata Enne mage duwata Dan genath denne mahaththaya suwa kiyanne na genath denna kiyala man maththayata kiyanawa genath denna kiyala gahanu apiwa therum ganna puluwan pirimi samajaye Enna aka ganna godak sathutui apiwa danuwath kala oba thumiyata godak sthuthi❤❤❤❤❤❤
@gimhanitharushika5265
@gimhanitharushika5265 18 күн бұрын
Mtat
@Chamilathusari
@Chamilathusari 20 күн бұрын
මැඩම් ගොඩක් ආදරෙයි ගොඩක් wedagath shakachcaawa❤❤❤❤❤Budusaranai parissamin medam ❤❤❤❤❤
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 20 күн бұрын
මේ විෂය කාරනය සම්භන්ධයෙන් අනිවාර්යයෙන්ම පාසැල් අධ්‍යාපන යට විශයක් වශයෙන් 9 වසරේ සිටම ඇතුලත් කිරීම අනිවාර්යයෙන්ම කලයුතුයි .
@shanudisanara
@shanudisanara 15 күн бұрын
Ane mage mahatthaya mama badinna kalin pawa mata genath dunna mata e dawas walata kama pawa kawanawa mata godak adarei mage duwa 5wasaredi big girl kenek une ane eya appacchita kiyala thamai me hamadema kara gatthe mage mahatthaya duwai mamai dennama bala gatthe eyage as deka wage ane oya athare thawa cuti puthu patiyekuth awa harima sathutin hitiya mage chuti patiyata aurudu 1.masa 7 weddi mita masa 18kalin apiwa dala me loken giya sura loketa dewiyane mage mahatthaya daruwange appacchi enakam para balan inne mage panata ama maha niwan suwa labewa me loke hitiya hodama mahatthaya dewiyane
@RumeshAkalanka-z9x
@RumeshAkalanka-z9x 19 күн бұрын
Godak wadagath miss oyage panivida godak sathutui miss oya wage kenek apit inna eka e wagem miss eka inna neth fm eke niwedikwath godak hodat katha karanawa dennatam suba pathanawa miss digatam vidiyo apit one miss
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 20 күн бұрын
Kantha apita vatina video ekak..thanks miss😊
@ThariduPrebath-e1t
@ThariduPrebath-e1t 8 күн бұрын
Thank you miss mewa kiyala dunnata
@HarendraLitula-rg2fc
@HarendraLitula-rg2fc 14 күн бұрын
මිස් කසුනි...මිඩිවයිෆ් නොනාගෙ ටෙලිපෝන් නොමිබර් එක ගන්න පුළුවන් ද පිලිස්🙏🙏🙏🙏
@umeshawickramarathna
@umeshawickramarathna 20 күн бұрын
Anee ou mis math daruwata dala denawa apita kiyanna beri dewal lassanata pehedili karanawa, godak watinawa me wedasatahana ❤
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 43 МЛН