ශ්‍රී ලංකා සංචිතය තෝරගන්නේ FB එකෙන් කියන විදිහටද ? | QUICK CHAT - 06 | Marvan Atapattu

  Рет қаралды 50,914

Neth FM

Neth FM

Күн бұрын

" මාවන් අතපත්තු තේරුවා නම් ශ්‍රී ලංකා සංචිතය මීට වඩා වෙනස් !" | Quick Chat with Sachini Ft. Marvan Atapattu
Join us for an unforgettable conversation with Deshabandu Marvan Samson Atapattu, the cricketing maestro who graced the Sri Lankan cricketing arena for 17 remarkable years. As a former cricketer and a renowned coach, Marvan Atapattu's journey is nothing short of inspiring.
In this exclusive interview, we delve into the life and career of one of Sri Lanka's most celebrated cricketers. Marvan Atapattu's exceptional technical prowess set him apart in his era, and he etched his name in cricketing history with six remarkable double centuries in Test cricket for Sri Lanka, an achievement that stands as a testament to his dedication and talent.
But it wasn't always smooth sailing for Atapattu; he faced adversity early in his career with five ducks in his first six innings, a testament to his resilience and determination to rise above challenges.
Join us as we explore the highs and lows of Marvan Atapattu's illustrious career, his invaluable insights into the game, and his role in shaping the future of Sri Lankan cricket as a coach. This is a must-watch for all cricket enthusiasts and fans of this cricketing legend.
Don't forget to like, share, and subscribe to our channel for more captivating interviews and cricketing content. Stay tuned for an engaging and informative conversation with Marvan Atapattu!
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #MarvanAtapattu #QuickChat

Пікірлер: 277
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww Жыл бұрын
වෙන කේඑක් එක්ක පැය ගානක් කතා කරල සරලව පැහැදිලිව උත්තර ගන්න බැරි දේවල් විනාඩි 10න් ලස්සනට කියනවා. මාවන්❤
@Mel_Jay_
@Mel_Jay_ 11 ай бұрын
❤ ඇත්ත
@caiussl3249
@caiussl3249 Жыл бұрын
Want more conversations like this with the legends
@GpChathura-lm8lh
@GpChathura-lm8lh Жыл бұрын
මවන් නම් පට්ට . අපිත් හිතුවා අවිශ්කයි ඇන්ජියි හිටියනම්
@winnerofthepeak24
@winnerofthepeak24 Жыл бұрын
I will never forget Marvan and the other players, they did very well, they did not go behind fame , their discipline and commitment can not be forgotten. 🙏
@kalummaduranga2217
@kalummaduranga2217 Жыл бұрын
අරවින්ද කියන්නෙ තනියෙන් ඔනිම මැචි එකක් දිනන පොරක්
@KeerthiBandara-g2v
@KeerthiBandara-g2v Жыл бұрын
මෙන්න ක්‍රිකට් දොස්තරල පට්ට මොල සුපිරි කතාව
@ddd884
@ddd884 Жыл бұрын
You are spot on. Respect you Marven for your honest opinion, people usually don't express their honest opinions about our squad. SLC played into the hand of Dasun. What a shame. People will realize it very soon.
@ppm5036
@ppm5036 Жыл бұрын
Lol, if not for Dasun, you wouldnt be watching SL cricket today 🤣
@ddd884
@ddd884 Жыл бұрын
Yes, Dasun did a good job recovering from regular defeats earlier on. Also, there was ups and downs under his leadership. We should not forget that we had to go through qualifying rounds as well. However, Dasun is not a good captain when it comes tactics. I agree that he was able to build up a young team. Credit should go to others as well. We expect professionalism from players. They are been paid for that. Now, Dasun is trying to play a sympathy game with selectors. You will see the results soon@@ppm5036
@Mel_Jay_
@Mel_Jay_ 11 ай бұрын
True that.. Marvan was the only cricketer to slamm the SL cricket board in public with a backbone. His words are still the truth to date.
@kolinpriyankara2294
@kolinpriyankara2294 Жыл бұрын
ලෝකයේ මුදලට පාවාදුන් තරග පිලිබද වඩසටහනක් කරන්න..තරග දේශපාලන පාවාදීම් පිලිබද වඩසටහනක් කරන්න. බොහොම ස්තුතියි......🪕🪕🪕🪕🪕🎙️🎙️🎙️🎙️
@samithchathuranga4927
@samithchathuranga4927 Жыл бұрын
Great show thanks really for bringing sir marvan atapattu. What a wonderful player top class opener ❤❤❤ great team player great capitan Never chase personal goals always a supporter for team spirit and also spirit of the game too would have been use for srilanka more. Always honest in opinion just like neth fm . Please try to bring him more
@chamikaweerasinghe6561
@chamikaweerasinghe6561 Жыл бұрын
Symbol of charm and quality. Marvan is one of the best classy player we had
@satathradalage2277
@satathradalage2277 Жыл бұрын
Excellent programme! Well done Sachini! Very serious views by Mavan. Great analytical skills.
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
අපේ කොල්ලනට සුබ පතමු වෙන මොනවා කරන්නද ❤ඇන්ජි ඉන්න තිබ්බා 😢
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd Жыл бұрын
96 word cup එක ගන්න කොට සමාජ මාධ්‍ය තිබ්බානං, cup එක ගන්න බැරුව යනවා එතරම්ම පිරිහීමකට ලක්වෙලා.
@randhimaravishan7029
@randhimaravishan7029 Жыл бұрын
මෙයා කියන එක හරි, දිමුත්,පැතුම්,කුසල් 3 දෙනාම squad එකේ
@ksperera2870
@ksperera2870 Жыл бұрын
මාවන් කියනදේ හරියටම හරි. Spot on. ඇන්ජි & අවිශ්ක දෙන්නා සංචිතයේ ඉන්නම ඕනා. මං 1992 ඉදලා ක්‍රිකට් පිස්සුවෙන් වගේ බලන ගහපු කෙනෙක් එංගලන්තයේ ජිවිතෙන් බාගයක්ම ගෙවන කෙනෙක් අවංකව කියන්නේ මට නම් මේ පාර World Cup Team එක තෝරපු විදිහ අන්තිම සවුත්තුයි, අප්පිරියයි, කොච්චර මැච් දින්නත් කිසිම Thrill එකක් නෑ ඒ දිනපු ගේම් වල, කිසිම Attacking ගතියක් නෑ, ගැම්මක් නෑ මැව් වල, බලන්නවත් හිතෙන්නේ නෑ ඉතිං මොකටද බොරු කියන්නේ, හයේ එකක් එලියටම ගහගන්න පන නැති Fitness නැති ටීම් එකක් අපිට ඉන්නේ, ලක් එකට මැච් දිනලා කිසිම වැඩක් නෑ, ඇනජලෝ මැතිව්ස්, අවිශ්ක කියන්නේ හයිය දක්ෂ යක්කු වගේ ඕනම වෙලාවක තරගයක් වෙනස් කල හැකි Experience තියන ක්‍රීඩකයෝ Especially ඇන්ජෙලෝ මැතිව්ස් 8 වෙනි විකට් එකෙත් ලසිත් මාලිංගව තියාගෙන පැත්තක් අල්ලගෙන Australia 🇦🇺 වගේ ප්‍රබල කන්ඩායමකට ඒ අයගේම රටේ මැච් දිනලා රෙකෝඩ් එකක් තියපු කෙනෙක්, ඒක එකක් විතරයි තව ඒ වගේ ලෝකේ හොදම Finisher හැටියට කතා කරන තත්වයට ඇනජි ගහලා දිනපු මැච් මේ KZbin එකෙත් පේන්නම තියනවා ඉතිං තව මොන කතාද?? මේ මාවන් අයියාට පේන්න තියන දේ ලොක්කන්ට පේන්නැත්තේ ඇයි? I don’t know why?? මෙතන මොකක්හරි ලොකු අව්ලක් තියනවා කියලා මට හිතෙනවා 🤔මට හිතෙන්නේ පාලක මන්ඩලේ වැඩ කරන්නේ ඉන්දියාවට ඕන විදිහට කියලා, ඉන්දියාව හොද කුට්ටියකට ලංකාවේ පාලක මන්ඩලේ අරගෙන ඇති. ඒකයි ලංකාවේ මැච් එකක් වෙනස් කරන්න පුලුවන් ප්ලේයර්ස්ලව මේ අය දාන්නේ නැත්තේ කියලා මට හිතෙන්නේ. සචිනි ඔයා Interview එක ලස්සනට කරනවා, All the best! ❤🎉
@surenfernando154
@surenfernando154 Жыл бұрын
Current form eka balana ona Parana data Balala team thoranne na
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
Diga wadi saranshayak dapanko meke
@shanakajohn
@shanakajohn Жыл бұрын
ඇන්ජි හැමදාම injured. උ හොඳයි කැරම් ගහන්න. හැමදාම hamstring එක යනවා. ලෙඩ ගොඩක්. අනික team එකේ politics ඇතිකලෙත් ඇන්ජි. බොරුනං ඩිල්ශාන්ගේ farewell speech එක බලන්න. කොහොමත් legend කෙනෙක් වගේ retire වෙන්න හිටපු එකෙක් බල්ලෙක් වගේ එලියට යන්න වෙච්ච එකනං අපරාදේ.
@Mihiran_Edirimanna
@Mihiran_Edirimanna Жыл бұрын
uba kohenda bn pahu giya tike match baluwe 😂
@wageeshadealwis2087
@wageeshadealwis2087 Жыл бұрын
Marven is a master mind and very logical thinker, like Mahela. Love to see him as our selector. Unfortunately, SLC doesn't know how to identify and retain these think tanks for the sake of our country.😢
@neelakapradeep1353
@neelakapradeep1353 Жыл бұрын
100% අපි එකඟ වෙනවා anji සහ aviska enna one mathana වෙන්නෙ සල්ලි සහ කල්ලි වල තේරුම්
@SIN69252
@SIN69252 Жыл бұрын
එදා පටන් අද දක්වා ලෝක කුසලානෙට යන වැඩකටම නැති ෆාස්ට් බෝලර්ස්ලා සෙට් එක ඉන්නෙ මේ පාර...එක්කෙනෙක්වත් විකට් ටේකින්ග් නෙවෙයි..මතීශ ඕවරේට බෝල 10 ,කසුන් රාජිත මොකට දැම්මද ඕවර්ස් 4 දාද්දි 40 ගහල ලහිරු විතරක් පොඩ්ඩක් ස්ලො බෝල් ,යෝකර්ස් දායි...ස්පිනර්ස්ල විතරයි දෙයක් කරන්න පුලුවන්..
@Suraweera805
@Suraweera805 Жыл бұрын
ඔයා යන්න😂😂😂
@isusriyarathna8318
@isusriyarathna8318 Жыл бұрын
Inna un injured yako
@SIN69252
@SIN69252 Жыл бұрын
@@isusriyarathna8318 චමීර විතරනෙ බන් එහෙම වෙන කවුද
@SIN69252
@SIN69252 Жыл бұрын
@@Suraweera805 පුලුවන් නම් තිබ්බා බන්..
@traderck24
@traderck24 Жыл бұрын
atta, spin ek witrai hoda, wicket to wicket ball krgandawat bari nm wadakda
@jehanraban3770
@jehanraban3770 Жыл бұрын
Very true he must be the captain in sri lankan cricket for this world cup we do mot no what was internal problem but as a cricketer he can do more for sri lanka
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 Жыл бұрын
Thank You Your Opinion... Our legend..... ❤
@NawarathnaBandara-i4h
@NawarathnaBandara-i4h Жыл бұрын
නියමයි ඇන්ජි අවිස්කයි අනිවාරයේන් අපරාදේ ඉන්නම ඔනි
@Hare45
@Hare45 Жыл бұрын
නියමයි...මේ social media ගොබ්බයො හිතන් ඉන්නෙ උන්ට ඕන විදියට team එක හදන්න ඕන කියලා. ටික්ටොක් නෑම්බියන්ගෙ චාමිකයි අද ඊයෙ මැච් බලන දසුන්ගෙ ගොබ්බ fans ලට ඕන විදියට දසුනයි හිටියම ටීම් එකට ඇති😂
@SarathRadalage
@SarathRadalage Жыл бұрын
Great analysis. Well done excellent presentation. Keep it up!
@somakalubovila
@somakalubovila Жыл бұрын
💜💙💚💛💖👍 Anji 69 👍 මාවන් අතපත්තු මහතාගේ අවබෝධය තේරීම් කමිටුවට නැත්තේ ඇයි. ස්තූතියි ඔබට ඔහු වෙනුවෙන් කතා කලාට
@somakalubovila
@somakalubovila Жыл бұрын
ස්තූතියි 👍
@amiya53200
@amiya53200 Жыл бұрын
ඇන්ජලෝ ඉන්න ඕන කියන එක ඕන එකෙක්ට තේරෙනවා සෙලෙක්ටර්ස්ලාට තේරෙන්නෙ නැහැනෙ 🤷‍♂️
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
ඇන්ජි ඕනේ❤❤
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 Жыл бұрын
ඇන්ජිම ඕනමයි බං ❤
@diamond.1234
@diamond.1234 Жыл бұрын
ඌ කුහකයි
@chamodkanishka2324
@chamodkanishka2324 Жыл бұрын
wayasayi den
@ppm5036
@ppm5036 Жыл бұрын
🤣🤣
@dilanshalika7363
@dilanshalika7363 Жыл бұрын
Anji❤❤
@udayasampath3530
@udayasampath3530 Жыл бұрын
ඉන්දියාව ගහනවා..මාවන් අතපත්තු කාලේ ක්‍රිකක්ට් බලපු අය අපි 2000-*2016.දැන් ක්‍රිකට් බලන්නේ නෑ.ක්‍රිකට් බලන්නේ මෝඩයෝ..
@nimnaada
@nimnaada Жыл бұрын
අනේ ඉතින් මේ වගේ comment එකක් දාන්න තරම් උඹ කොච්චර මෝඩයෙක් වෙන්න ඇතිද😂
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Mata den aurudu 51 k wenawa methek mama dekke kreedakayo thundenai ithamath lassanata bat karana 1 Lara 2 mawan 3 Atherton
@Daddy24123-xur
@Daddy24123-xur Жыл бұрын
What a great talk Mavi
@Mel_Jay_
@Mel_Jay_ 11 ай бұрын
Respect every word ❤ MARVAN
@sanjayasarath6601
@sanjayasarath6601 Жыл бұрын
Aniwaryenma anji innama ona ❤❤❤
@JoshHazelwood-x9w
@JoshHazelwood-x9w Жыл бұрын
Anji is a must 🙄. Pramodya is a filtered fool. Sri lanka won 2 matches in last world cup because of Anjelo. One against England other against West Indies. Angelo bowled the last over. And Avishka fernando is a must too.
@investjanaka1526
@investjanaka1526 Жыл бұрын
Aravinda is the best player
@deshankumara6057
@deshankumara6057 Жыл бұрын
ඇන්ජි ඉන්නම ඔන
@Suraweera805
@Suraweera805 Жыл бұрын
😂😂😂
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
ඔනම කියල එකක් නම් නෑ
@Viratkohlii.
@Viratkohlii. Жыл бұрын
😅
@ppm5036
@ppm5036 Жыл бұрын
🤣🤣🤣🤣
@hemanthadesilva101
@hemanthadesilva101 Жыл бұрын
ඕයි ඕයි ටෙස්ට් ලෝක කුසලානේ නෙමෙයි Ony day 😅එකක් ගහන්නේ. ඇන්ජි ගේ කාලේ ඉවරයි 😂😂
@gaspaway1124
@gaspaway1124 Жыл бұрын
දිනේෂ් චන්දිමල් .... ගැන මාවන් නිහඬ ඇයි????????? මාර කෙනෙක්නෙ... Intervivew කරන්නේ?????? අනේ පව්??????? නෙත්?????
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 Жыл бұрын
True, may be personal problems
@visithammunaweera533
@visithammunaweera533 Жыл бұрын
මේකා චන්දිමාල්ගේ batting වෙනස් කරලා විනාස කරා. ඒකයි ඔය නිහඬ බව
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
අබ කාපු මිනිහගෙ මොලෙ දනවලු බං 😂😂😂...නිහඩ එ නිසා😢😢😢
@abathalagamauditharathana4921
@abathalagamauditharathana4921 Жыл бұрын
අනිවා ඇන්ජි ඕනෙමයි
@abathalagamauditharathana4921
@abathalagamauditharathana4921 Жыл бұрын
මොකක් හරි ගේමක් ගහන්නෝ
@kelum_music
@kelum_music Жыл бұрын
මාවන්ලා 🔥❤✔
@indikakularathne-ux2tl
@indikakularathne-ux2tl Жыл бұрын
Most stylish batsman ever produced by ananda
@mixall6197
@mixall6197 Жыл бұрын
Even world
@pradeepranjan556
@pradeepranjan556 Жыл бұрын
a timely discussion.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
මේක ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අන්තිම හතරට එනවාමයි. එතනින් එහාට එදා දවස තමයි. ඕක ගොඩාක් වෙලාවට ඉන්දියාව ෆයිනල් එනවා. ඒක නතර කරන්න බැහැ. අපේ රට ගැන දුකයි ඉතිං. බොරුවට බලාපොරොත්තු තියං වැඩක් නැහැ. ස්ටයිලිශ් ක්‍රිකට් එක්ක ලකුණු 300ක් හොඳ ටීම් එකකට ගහ ගන්න බැරුව කබ්බ ටීම් එක්ක එක දිගට දින්නට මෙහෙම ෆෝරම් එකක අපි දිනනවා කියලා හෝප්ස් තියන් ඉන්න එක ඔප්ටිමිස්‍ටික් වැඩියි. අනික අපේ හොඳ ප්ලේයර්ස්ලත් අවුල් වෙනවා නරක ටික දෙනෙක් හින්දා. අපේ අයට මේ වතාවෙත් ලොකු දුරක් නැහැ.
@lasithamunasinghe7962
@lasithamunasinghe7962 Жыл бұрын
Hats off Marvan
@ruchiraprasad2204
@ruchiraprasad2204 Жыл бұрын
Respect mavan sir 🙏
@sharusha7854
@sharusha7854 Жыл бұрын
ඇයි චන්දිමල් හොදයි
@gayankanishka877
@gayankanishka877 Жыл бұрын
Chandimalge batting walata wede unet meyage kalema tama
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Жыл бұрын
චර බර කෙඳිරිලි නැති හරිම පිලිතුරු හැබැයි ඒ කියන සේරම හරියටම හරි
@inoshasanjeewani-cj7lr
@inoshasanjeewani-cj7lr Жыл бұрын
Ape kollo tikata budu saranai kawru monawa kiewth eyala hodai
@ABC-q5x
@ABC-q5x Жыл бұрын
ඇන්ජී ඉන්න ඕනේ...අවිශ්ක වඩා දිමුත් ඉදිරියෙන් ඉන්නේ
@amilagayan5287
@amilagayan5287 Жыл бұрын
කසුන් රජ්ත ලහිරු කුමර ට්ම් එකට ගත්තොත් බබුමතමා ඔවර් 10ට 80/ 90 නෙලනවම තමා😅
@sekucha507
@sekucha507 Жыл бұрын
උන් දෙන්නා ගැන මාත් මේ හැමතැනම කමෙන්ට් කරා....වඩාගන්නවා සුවර් ....වෙනකවුරුත් නෙවෙයි බංග්ලාදේශය ,ඇෆ්ගන්ලාම ගහනවා උන්දෙන්නට.....එල් පී එල් එකකුත් ලග තියලා ඒවගේත් හොදටම කරපු නුවන් ප්‍රදීප් ,නුවන් තුෂාර මුන් දෙන්නට වඩා 200%ක් ඉස්සරහින් හිටියා....නුවන් ප්‍රදීප් වයස 40ක් වෙලත් පැයට කිලෝමීටර් 140ට වඩා වේගයෙන් වගේම ඇටෑකින් බෝල් කරා වගේම අඩුම තරගගානකින් වැඩිම විකට්....නුවන් තුෂාර කවදත් හොදට කරපු එකා.....අපිට ලෝක කුසලානේ කෙලවුනොත් පෙරහැර වගේ යන එකයි,පාස් බෝලස්ලාට අනිත් උන් ගහන ගැහිල්ලයි නිසා තමයි.....උබ හරි සහෝදරයා ......මන් හිත්න්නේ තේරීම්කමිටුවට ඕනි ටික අරන් ගියා මිසක් ඉන්නම ඕනි උන් අරන් ගියාම නෙවෙයි ලෝක කුසලානයට කියලා හිත හදාගමු....
@Ravindu98
@Ravindu98 Жыл бұрын
Anji Aniva wc eke inna oni player kenek ❤
@Suraweera805
@Suraweera805 Жыл бұрын
😂😂😂
@ppm5036
@ppm5036 Жыл бұрын
🤣🤣🤣
@prasadpremachandra2990
@prasadpremachandra2990 Жыл бұрын
අනේ මාවන් ඔයා තමයි චන්දිමාල්ගේ බැටින් චේන්ජ් කරලා ඒ වටිනා ක්‍රීඩකයාව විනාසකරලම දැම්මෙ
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 Жыл бұрын
Exactly 💯 true, I wonder he doesn't say chandimal should be in
@visithammunaweera533
@visithammunaweera533 Жыл бұрын
ඒක තමයි. දැන් චන්දිමාල්ව මතක නෑ වගේ. කාලකන්නියා
@udaraindrachapa5652
@udaraindrachapa5652 Жыл бұрын
chandimal babek da. oya wage moda katha kiynne ei? chandita eka theruna nm parana stance ekata yanwane..babek nemeine
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
AUS, ENG, IND, PAK in Semis
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
ඇන්ජි දුන්න අවස්තාව ගත්තේ නෑ..... ඒකයි වුනේ...😢
@gglk1897
@gglk1897 Жыл бұрын
ithin oi anji 2019 world cup eken passe me dakwa odi match 10 i gahala thiyenne...anthims odi inning 10ta 240k gahala thiyenawa....anjita sarin sare match hamba une ithin kohomada form ekata enne.....dasun anthima match 10ta 60i gahala thiyenne....
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
@@gglk1897 injured wela neda hitiye ??
@GLSD0225
@GLSD0225 Жыл бұрын
ගොඩක් දුරට afghanistan ගහයි මේ පාර 96 team එකට සමානම team එකක්
@sandundevinda90perera71
@sandundevinda90perera71 Жыл бұрын
Ape selection board eka plan karanne 2048 World Cup win karanna…. Bangaliyo apita wada gahanawa din… ape senior halala gahanne…. Kohoma hari ape un match eka win karanna one
@paulrajasinghe8950
@paulrajasinghe8950 Жыл бұрын
This time south Africa 🎉
@anjanagunawardana7064
@anjanagunawardana7064 Жыл бұрын
Yes. Deceplin is must
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
ඉස්සර කතා කරන්නෙවත් නැහැ දැන් නම් පරිනත වෙලා
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
Chandimal, anji, thirimanna enna ona ❤
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 Жыл бұрын
මොකද තේරීමි කමිටුවෙ අයයි උපදේශකයොයි කුීඩකයො තෝරන්නෙ බුකී කාරයින්ටයි ඉන්දියාවටයි ඔිින විදියටද දන්නෙ නෑනෙ😂
@PAGE46035
@PAGE46035 Жыл бұрын
Richard Hadlee kiwe ne. Greg Chappell or Ian Chappell kiwe SL dinanawa kiyala 96. Ethakota hadlee kiwe he would not believe it and Chappell made that statement under the influence of intoxication kiyala .
@susanthapieris2668
@susanthapieris2668 Жыл бұрын
Absolutely, Avishka is a good opener
@sl.lokayo1120
@sl.lokayo1120 Жыл бұрын
ඇන්ජි ❤️
@neranjanomal1763
@neranjanomal1763 Жыл бұрын
Ow ban hoda experience wagema hoda bowler batting walin hoda team ekak.
@hasinichathurika3394
@hasinichathurika3394 Жыл бұрын
Anjalo ❤
@siriusblack96au82
@siriusblack96au82 Жыл бұрын
Anji,Avishka team eke inna oni aniwa .
@mihiranrandika007
@mihiranrandika007 Жыл бұрын
100% agreed ❤
@Menula
@Menula Жыл бұрын
"We Want Angi" කියලා අපි compaign එකක් කරමු fb , whatsapp and youtubeවල එතකොට ඇන්ජි ගෙනෙයි......මෙහෙම කියන්න හේතුව තමයි indiaවල batting pitch තියෙන්නෙ ඒවගෙ මැතිව්ස්ට ගහන්න පුළුවන් දසුන්ට වඩා
@santhila
@santhila Жыл бұрын
Dan wadak na bn uwa danne na U oke runs tikak ghala average eka 43 karoth sangakkara ge odi average record eke nathi wenewa ekata legends la kamathi na Legends la okkoma world cup 4 i ghala thiyenne Angi 2023 eke ghuwwoth 4 i ekata kamathith na un
@Menula
@Menula Жыл бұрын
@@santhila 😥😥😥😥😥
@Menula
@Menula Жыл бұрын
@@santhila ඇත්ත කතාව බන්
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
ඇයි දිනේශ් චන්දිමල් හොද නැතිද
@TharinduMc
@TharinduMc Жыл бұрын
තේරුම් ගන්නවනම් ගන්න දෙයක් තියෙ
@niroshahashini909
@niroshahashini909 Жыл бұрын
ක්‍රීඩකයෙක් යනු ඕනෑම අභියෝගයක් තුළ ක්‍රීඩා කරන්න ඕනෑ. පරන වාතාවරණය වැඩක් නොවේ. අලුත් දේවල් ගැන හිතන්න
@sportsworld1041
@sportsworld1041 Жыл бұрын
නෙත් එකෙන් අහල තේරුවනම් හරි.😂😂
@nishanpremathilaka5071
@nishanpremathilaka5071 Жыл бұрын
96 තිබ්බ cricket නෙවෙයි අද තියෙන්නේ ගොඩක් වෙනස්
@NadunMadushan-y9i
@NadunMadushan-y9i Жыл бұрын
එ උනාට බලහන් අරවින්ද එ කලේ ගැහුවේ දැන් වගේ නෙමෙද කියලා
@indrajithapriyankara5363
@indrajithapriyankara5363 Жыл бұрын
චන්දිමාල් ඇන්ජි දාපල්ල දිමුත් බඩගානවා
@SD-md4jy
@SD-md4jy Жыл бұрын
Yes
@bladedaz.7579
@bladedaz.7579 Жыл бұрын
Anjelo/Avishka/Wanidu nehene kanawa kemak balan innako
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
ඇන්ජි ඕනේ🏏😍🏏 සිංහ සේයා🦁🏏🦁 ලංකාවෙන් බිහිවෙච්ච හොඳම නායකයා "මාවන් සර්"🦁🏏🦁 මේ පාර අපි ලෝක අපරාධයක් කර ගත්තේ "ඇන්ජීයී,අවිෂ්කයී නැතුව" අපි අති භයානක ටීම් එකක්🦁🏏🦁 සිංහ සේයා...
@sudeerasampath8223
@sudeerasampath8223 Жыл бұрын
Avishka aniwaryenma team eke inna onee
@asankaweerasinghe4722
@asankaweerasinghe4722 Жыл бұрын
අැමතියා වනිදු හසරංව අයින් කලේ නැත්තම් කොල්ල අමාරුවෙන්හරි රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. කොල්ල දිනන්න සෙල්ලම් කරන කෙල්ලෙක්. අැමතියා කරපු ලොකුම අපරාදෙ එක. 11:13
@cricket9799
@cricket9799 Жыл бұрын
Ha🤣🤣
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
haha gona
@asankaweerasinghe4722
@asankaweerasinghe4722 Жыл бұрын
@@danithanjana7353 emathilata pu dena po... thawath innawane.
@s.d8828
@s.d8828 Жыл бұрын
Kelleklu menna 😂😂
@Suraweera805
@Suraweera805 Жыл бұрын
Indian eka match ekak hari Lost unoth nan un iwarai.Pressure ekath ekka unta lesi na win karana eka
@nishanthakumara468
@nishanthakumara468 Жыл бұрын
Anji ona
@dohadoha8656
@dohadoha8656 Жыл бұрын
Anji nethiwa giya kiyanne api karagaththu modakamak kiyala hithei kala enakota .aniwarayen me world cup eka ridenna kanawa .
@harshasadaruwan7991
@harshasadaruwan7991 Жыл бұрын
එක්පීරියස් කන්නද බං ලකුණු ගහන්නෙ නැත්නම්
@dilanperera7313
@dilanperera7313 Жыл бұрын
මැච් 15ට ලකුණු 66 ගහපු ලොන්තයෙක් කැප්ටන් කරගෙන තමයි අපි WC යන්නේ . එක 6ක් ගහලා නැ ඔය මැච් 15ට finisher විදියට
@peshalapradeep9853
@peshalapradeep9853 Жыл бұрын
සංගාට පස්සේ ලංකාවේ වැඩ්ම ඇවරේජ් තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් කියලා ඔබ කිව්වා එක මමත් කිව්වා ඔබ හරි
@neranjanomal1763
@neranjanomal1763 Жыл бұрын
Mawan tamai ape ayagen hariyatama deyak kiwwe match hitanawa WC eka NZ gani kiyala.pak ban match eka wadagath match ekak blmu kauda daksh kiyala.
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
Mama hithana avishka hodayi kiyala open ekata open karanna menda hoda pathuma ekka avishkata wadi hoda kollo innawa lpl eke dakapu
@dasunanurudda8216
@dasunanurudda8216 Жыл бұрын
Anji ywanda berida dan wth chamika nm wedak na . Boru kulappuwek vithrai
@bimanjanitha5124
@bimanjanitha5124 Жыл бұрын
it's no worry .now no took sir you have to seen now . don't promote anjilimethiu❤
@allrounder4750
@allrounder4750 Жыл бұрын
Australia hari india hari ganne cup aka
@romeshdevid96
@romeshdevid96 Жыл бұрын
Me bangladesh aluth playarlane ine eya team eka odainam ape kollo supiri ne da
@sajeewabandara4494
@sajeewabandara4494 Жыл бұрын
ඇන්ජිට වඩා චන්දි කොඩක් ඉස්සරහින් හිටියේ ඔයාගෙන් පුහුනු උනාට පසු තමා කෙලවුනේ
@visithammunaweera533
@visithammunaweera533 Жыл бұрын
දැන් ඒවා මතක නෑලු චන්දිමාල්ගේ batting වෙනස් කරලා හෑවා මේ මනුස්සයා
@amithaindrajith555
@amithaindrajith555 Жыл бұрын
Attatama atapattu kiyapu kathaawama hari
@judeperera5183
@judeperera5183 Жыл бұрын
අතපාත්තුටත් වඩා ක්‍රිකට් දන්න ඔස්තාර්ලා තාමයි ඈන්ජලෝ එපා කියන්නේ😂
@rodda8029
@rodda8029 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් පට්ට සීන් එක❤💎
@PethumChandana-t3y
@PethumChandana-t3y Жыл бұрын
Angalo and banuka gatte ne dimuthu rajitha ayinkrla angalo and banuka gatta nm hari
@janakakumara259
@janakakumara259 Жыл бұрын
me teem eke ekapita wikat 2 giyoth lakunu siyyak gahanne ne
@asankadesilva361
@asankadesilva361 Жыл бұрын
Ayyo maavan....oyage tolk godak gon .....pau ane oyaaaa......girawek wage welaaaa
@donruwantha9435
@donruwantha9435 Жыл бұрын
maavan wage ekek coacherslata aqwot kochchara hodada
@ravikalpa9696
@ravikalpa9696 Жыл бұрын
❤pattai
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
දිනේෂ් චන්දිමාල්.. මැතිව්ස්‌
@ppm5036
@ppm5036 Жыл бұрын
ඉන්දියාවෙ එහෙම නම් experience තියන උන් ගහනවා. හැබැයි අපෙ තියෙන්නෙ experience විතරයි. ගහන්නැ. ඉතින් එහෙම උන් ටිම් එකට දාගන කන්නද. ඇන්ජලෝ දැන් fast bowlers ලට හිටන් ඇඹරෙන හැටි දැක්කම ඉන්න අලුත්ම උනුත් ඊට වඩා හොදට ගහනවා. අනික 2015න් පස්සෙ ටීම් එකෙ සමගිය නැතිවෙන්න ප්‍රධාන උන කට්ටිය ඔය. ආය ඇතුලට දාගන තියන ටිකත් නැති කරගන්නෙ නැතුව මේ ටීම් එකට යන ගමන යන්න දෙන්න. කොහොමත් විනාස වෙලා තිබ්බ එක අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්න බැ. උන් ටික ටික ඉස්සරහට යයි. ආය පරණ කුණු ගෙනල්ලා දාලා ආපස්සට යන්න හදන්න එපා
@dohadoha8656
@dohadoha8656 Жыл бұрын
Kala warellako puka nil wenna .
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
මේ ඔයා කියනකන් ඉදල තියෙන්නෙ 😂😅😂
@ppm5036
@ppm5036 Жыл бұрын
@@mohanmouva7762 දැන් හරිනෙ එහෙනං. කිව්වනෙ 😅
@ppm5036
@ppm5036 Жыл бұрын
@@dohadoha8656 ඔව් ඉතින්. කලින් උන් කාපු හැටියට අවුරුද්දෙන් දෙකෙන් මේක ගොඩ ගන්න බැ තමා. අවුරුදු 4ක් 6ක් තිස්සෙ කාලා කාබාසිනියා කරපු එක මුලක ඉදන් ගොඩ ගද්දි කොහොමත් එක පාරට දිනන්න බැ. ඒක මොලයක් තියන එකෙක්ට නං තේරෙනව 😂😂
@AjithDias-mq1wd
@AjithDias-mq1wd Жыл бұрын
Ane palayan modaya yanna
@investigator6797
@investigator6797 Жыл бұрын
Angi❤❤❤❤❤
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 269 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН