New year planing 2024 | අලුත් අවුරුද්දේ මගේ Plan එක

  Рет қаралды 68,899

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 264
@dilshanmadusanka6135
@dilshanmadusanka6135 Жыл бұрын
හරිම ලස්සනයි . අගනා උපදෙස් ටිකක්. ජීවිතය දිනන්න ලස්සන බලාපොරොත්තු ගොඩක්,ඒවා සාර්ථක කරගන්න විධිමත් සැලසුමක්. හැමදේට ස්තූතිවන්ත වෙන්නවා මැඩම් .❤🙏
@diludilu812
@diludilu812 Жыл бұрын
2023 අවුරුද්දේ මට හැබෑ නොවුන හැම හීනයකටම මං යනවා මේ මගේ අවුරුද්ද මැඩම්ට ගොඩක් ස්තුතියි වගේම ලබන්නාවු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා❤❤
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 Жыл бұрын
මැඩම් badminton සෙල්ලම් කරන්න ගිහිල්ලා නෙහ්.😅😅 ලබන්නාවූ අලුත් අවුරුද්දක් සුභ නව වසරක් වේවා..❤❤❤
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
ඔබතුමියත් ලස්සනයි . ඔබතුමියගේ වැඩ පිලිවෙලත් ලස්සනයි . වචනත් ලස්සනයි ඔබතුමිය අපේ රටට වට්නා සම්පතක් . ඔබතුමිය වගේ තව 10ක් හිට්‍යා නම් මගේ රට ගොඩක් ලස්සන වේවි.. එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු ...... ඔබතුමිය පිරුණු සද වගේ . ඔබඔබතුමියට සුභ අලුත් අවුරුද්දක් වේවා!.
@gourisulo8331
@gourisulo8331 Жыл бұрын
ලබන්නා වූ අලුත් අවුරුද්ද madam ගෙත් සැලසුම් බලාපොරොත්තු ඉටු වෙන ලස්සන අවුරුද්ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@prasadirasangani3263
@prasadirasangani3263 Жыл бұрын
2024 දී මමත් ඔය විදිහට කතා කරන්න පුලුවන් ....මන් ගැන මටම සතුටු වෙන්න පුලුවන් චරිතයක් වෙනවා අනිවාර්යයෙන් ම❤
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ආඩම්බරයි සහ සතුටුයි වාසනා මිස් ගොඩාක් දියුණු වෙලා අනිත් අයට සහ කුඩා ළමුන්ට උදවු කිරීම ගැන. මිස් තව ගොඩක් සාර්ථක වෙලා ගොඩක් අයට උදවු කරන්න ඕනේ. ලංකාවේ වගේ පලස්තීනයේ ඉන්න අහිංසක ළමයින් දුක්විඳිනවා අම්මා තාත්තා නැතිව, කන්නේ බොන්නේ නැතුව. ඊශ්‍රායලයේ බෝම්බ දාලා අහිංසක ළමයින් මරනවා, ළමයින්ට දෙමාපියන් අහිමි කරනවා. මේක කෘර සමාජයක් මිස්. එයාල අනිත් අයගේ, දෙවියන්ගේ උදවු බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම වගේ අයට හම්බවෙන්නේ සුළු ආදායමක්‌ මිස්, ඒකත් අපේ සහෝදරයො උදුරගන්න බලනවා. මට මිස් වගේ හොඳ අය හම්බවෙන්නේ නැහැ ජීවිතේ.
@HeshanSenanayake-f3p
@HeshanSenanayake-f3p Жыл бұрын
ඉසුර චන්ද්‍රසිරි අපේ යාළුවෙක් මෙයාගේ ආදරනීයම මහාචාර්වරිය ඔයා මිස්❤️ එයත් ඔයාලගෙ යුන්වර්සිටියෙම
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
ඉතාම වටිනා ,ආදර්ශමත් කතාවක් මැඩම්. මගේ ජීවිතේට නම් මැඩම්ව ලොකු ශක්තියක්💖💖💖 මැඩම්ගෙත් ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏 වාසනාවන්ත, සුබම සුබ නව වසරක් වේවා මැඩම්!!!
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
මැඩම් නම් රහස් පිරිච්ච චරිතයක් 🤔🤔🤔🤗🤗🤗🤗💙💙💙💙
@dinushidinu04
@dinushidinu04 Жыл бұрын
ලබන 2024 ත් මැඩම් අපි ලගම ඉන්න ඕනේ බුදුසරණයි මැඩම් මැඩම් කතා කරන වචනයක් ගානේ සහ ඔය හිනාව තුළ තියෙන්නේ ආදරය, ගොඩක් ඉස්තුති මැඩම් ❤
@ShanmiRaveesha-vs3ne
@ShanmiRaveesha-vs3ne 11 ай бұрын
මන් තාම 12 වසරේ ඒත් මන් ජීවිතය හැඩගස්වගන්න මැඩම්ගේ video බලනවා..මගේ බලාපොරොත්තුව Lecture කෙනෙක් වෙන එක.ඒ ආසාව මට ලැබුණේ මිස් නිසා ....මට දැන් ඉලක්කයක් තියෙනවා ..❤❤❤❤
@champamuthumala7558
@champamuthumala7558 Жыл бұрын
අනේ පැටියෝ හරිම ලස්සන කතා වක් මම වයසට ගියත් පැටියෝ ඔයා ගේ වදන් අහනගෙන ඉන්න කොට හිතට හරිම සැහැල්ලුවක් අනේ මට ඇඩුනත් පැටියෝ ආදරයෙයි දුව ගේ වැඩ කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා දුවට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ❤❤❤❤❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැඩම්❤❤❤❤හැමදාමත් ආදරෙයි අපිට යෝධ හයියක් වෙනවට❤❤❤මැඩම්ගේ හැම වචනයක්ම අපිට ගොඩක්ම වටිනවා❤❤❤❤
@PiumiNethsara-vi1iv
@PiumiNethsara-vi1iv Жыл бұрын
මිස් හරිම ලස්සන යි මිස් ❤ එන්නම ලස්සන වෙනවා 😍 මන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම් ❤
@avindyadevindi7842
@avindyadevindi7842 Жыл бұрын
සුභම සුභ ජය සපිරි, නිරෝගීමත්, නව වසරක් වේවා! ඔබතුමියටත් ❤🙏
@sanduniherath7718
@sanduniherath7718 Жыл бұрын
මැඩම් ට ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා 🎊 💐 😇 😊
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 Жыл бұрын
හරිම ලස්සන අදහස් ටිකක් සුපිරි එන්න අපි එකතු වෙමු හොද දෙයක් කරමු
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f Жыл бұрын
බොහෝම ස්තූතියි මැඩම් මේ වගේ වීඩියෝස් දානවට.මැඩම් වීඩියෝ එකක් දානකන්ම බලන් ඉන්නෙත්.මැඩම් විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.❤
@ireshasandamali836
@ireshasandamali836 Жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්. තෙරුවන් සරණයී... සුබ නව වසරක් වේවා..!!❤❤🌹
@මනොද්ය-ඩ5ය
@මනොද්ය-ඩ5ය Жыл бұрын
Happy new year madam මන් ඉස්සලම්ම මැඩම් ගේ වීඩීයෝ එක බලලා තමයි අද අලුත් අවුරැද්ද පටන් ගන්නේ❤️❤️❤️❤️
@Vishu_Gamage_
@Vishu_Gamage_ Жыл бұрын
ඔයාගෙ උපදෙස් ගොඩාක් පිලිපදිනව...එවට thanks..ඒ වගේම මැඩම්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවෝ..❤️❤️❤️
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
අම්මෝ මැඩම් බැඩ්මින්ටන් play කරනවද 😮😮❤❤ ලබන්නා වූ 2024 නව වසර ඔබතුමියට සියලු ප්‍රාර්ථනා ඉටුවන සාර්ථක සුබ නව වසරක්ම වේවා !!! ❤🙏🙏
@BhagyaWeerasinghe-x2h
@BhagyaWeerasinghe-x2h Жыл бұрын
ow oya thamai mama dakapu lassanama, hodama Prof .... Oyage athdakeem api ekka beda ganna eka gana harima sathutui......HAPPY NEW YEAR MY LOVING PROF.....
@NilashaKuruppu
@NilashaKuruppu Жыл бұрын
අනේ මගෙ මැඩම්ට හරිම ආදරෙයි😍😍😍😍🌹🌹🌹 ඒ දුන්නු උපදෙස් ටික මාරම වටිනවා මැඩම්😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️ මැඩම්ට සුබම සුබ නව වසරක් වේවා😘😘😘❤️❤️❤️❤️❤️මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@gangadisanayaka9971
@gangadisanayaka9971 Жыл бұрын
2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🙏
@KumuduniKumari-ok7ud
@KumuduniKumari-ok7ud Жыл бұрын
Adara niya charithayak❤❤❤
@SisuriAnjana
@SisuriAnjana Жыл бұрын
මමත් අසායි කවද හරි madam වගේ කෙනෙක් වෙන්න ❤
@S.A.M-z8h
@S.A.M-z8h Жыл бұрын
Thank you so much madam ❤ You are my inspiration 😊❤ I achieve my targets 2024 🎉 Yeah I do it😊
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
සුභ නව වසරක් වාසනා මිස් ඔබ‍ට
@prasadikaudayangani1096
@prasadikaudayangani1096 11 ай бұрын
මැඩම් ගැන පැහැදීම තවත් වැඩි උනා මැඩම් 🥰
@kokiee3011
@kokiee3011 Жыл бұрын
දානකන් බලන් ඉදියෙ🥺❤️
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
මේ ශක්තිමත් අදහස් බොහෝ දෙනෙකුට වැදගත් මැඩම් 📚 📖
@CsMotivational5
@CsMotivational5 Жыл бұрын
මිස් ඔයා ගොඩක් ලස්සනයි❤ වටිනවා කියල දේන හැමදේම❤
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 Жыл бұрын
දවසක් ආවොත් මැඩම්ව දකින්න ඒ දවස මට මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි ❤❤❤
@dilmibangamuarachchi
@dilmibangamuarachchi Жыл бұрын
You are a great person Professor. 🙏🙏🙏❤
@hashiniprebodha6773
@hashiniprebodha6773 Жыл бұрын
බුදුසරණයි..මැඩම්
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 Жыл бұрын
Happy 2024 Madam 💕🌸
@UthkarshaRanatunga
@UthkarshaRanatunga Жыл бұрын
🤝Ahagena innath asai madam kiyana upades..thank u madam🙏💟 Happy new year madam.. madamgeth 2024 aurudde siyaluma dewal sarthaka venna ona !!!❤🧚‍♀️
@kawindyarajapaksha6496
@kawindyarajapaksha6496 Жыл бұрын
Mn dakupu වැදගත් lassana mam kenek....❤❤❤❤
@MaheshaSandamali-dw2jo
@MaheshaSandamali-dw2jo Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්💗
@dinushachathuranga7657
@dinushachathuranga7657 Жыл бұрын
Thank You madam ❤ May your all dreams come true in 2024. Happy New Year🥳
@RandanaGeethani
@RandanaGeethani Жыл бұрын
Thank you madam. Actually your wards inspire & motivate us.😊
@Anuradha-wd1nz
@Anuradha-wd1nz Жыл бұрын
Thank u Madam.. madam lokuu motivation ekak mata... madamge 2024 siyalau balaporoththu..e ayurinma itu wewa...❤❤❤
@thilinasanjaya7881
@thilinasanjaya7881 Жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා
@dilinisarangika
@dilinisarangika Жыл бұрын
හැබැයි Dr. රුචිර නම් කියන්නේ අලුත් අවුරුද්දක් කියල හදන සැලසුම් අති බහුතරයකට ප්‍රායෝගික හෝ සාර්ථක නැහැ කියල . ඔබතුමියගෙ අදහස මොකද්ද?
@kaveeonline690
@kaveeonline690 Жыл бұрын
මං ගනන් ෆේල් 🥺 මට පාස් වෙන්න ඕනි . A/l S3 art කරේ. මට degree ekk කරන්න ඕනි අදහසක් දෙන්න ❤️❤️
@Sewwandi447
@Sewwandi447 Жыл бұрын
ආපහු කරන්න හොදට මහන්සි වෙලා ඔයාගෙ හීනෙට යන්න ❤️
@kaveeonline690
@kaveeonline690 Жыл бұрын
@@Sewwandi447 thank you 🖤
@Ishani852
@Ishani852 Жыл бұрын
Thank you so much ❤ Godak dewal igena gaththa
@user-uiksnxjdnjsmzm
@user-uiksnxjdnjsmzm Жыл бұрын
තැන්ක්යූ මැඩම් ❤
@kasunpramodya5993
@kasunpramodya5993 Жыл бұрын
ආකර්ශනීයයි❤
@k.e.m.h6834
@k.e.m.h6834 Жыл бұрын
Thank u madam❤❤ Happy new year 2024🌠🌸🙏
@batman-js4zl
@batman-js4zl Жыл бұрын
Thank you 🎉❤Happy new year.may your all dreams and aspiration come true.💯💥🙋
@erangamuthukumarana1242
@erangamuthukumarana1242 Жыл бұрын
Good lesson Wasana.
@giwanthagayanhikkaduwage605
@giwanthagayanhikkaduwage605 Жыл бұрын
Nice to see a humble personality like you Professor ❤...
@tharidu6792
@tharidu6792 Жыл бұрын
2024 කියන්නේ මගේ අවුරුද්ද එච්චරයි
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
අනේ මැඩම් ව හම්බ වෙලා selfi photos එකක් ගහන්න තියෙයි නම් 😊
@maheshikarathnayaka7473
@maheshikarathnayaka7473 Жыл бұрын
😅😅😅😅 and ubalawage harak
@naduniamarakoon6853
@naduniamarakoon6853 Жыл бұрын
Thank you madam🥰 madamge wachana Tika ashirwadayak wage🥰
@ruwansuranjana9221
@ruwansuranjana9221 Жыл бұрын
මැඩම් කියන්නෙ මගෙ ජීවිතේ මන් ආසම කෙනෙක්❤
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn Жыл бұрын
🙏❤️❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤ මැඩම් 😍😍
@gcpsamaranayaka6014
@gcpsamaranayaka6014 Жыл бұрын
😊😊 good luck madam
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් වටිනා video එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sriyanisamarasinghasriyani6881
@sriyanisamarasinghasriyani6881 Жыл бұрын
Happy New year 2024❤❤❤❤❤❤
@chandanadissanayaka7011
@chandanadissanayaka7011 Жыл бұрын
Oya lassanai😊
@GeethanjaliKumari-w9t
@GeethanjaliKumari-w9t Жыл бұрын
Thank you madam your strong advice....Happy new year ....බුදුසරණයී .
@lochi4821
@lochi4821 Жыл бұрын
ලස්සනයි මැඩම් ❤️🥰
@UpamaliNimesha
@UpamaliNimesha Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🎉ඔබතුමියට මමත් එහෙම සැලසුම් හැදලා වැඩ කරා ඇත්තටම සාර්ථකයි
@Liza-uj5qr
@Liza-uj5qr Жыл бұрын
Inspiring , Wishing you a Happy new year 😍✨️♥️
@kaveeonline690
@kaveeonline690 Жыл бұрын
Happy new year
@후인은우
@후인은우 11 ай бұрын
මිස් මම තාම grade 10 ,but mage target Eka thamai world best psychologist වෙන එක ,මට ඒ ගැන දැනුමක් නම් ne ,mata ඒ ගැන දැනගන්න ආසයි, ane mata කියලා දෙන්නකෝ 😢plz🙏
@mgsbandara8988
@mgsbandara8988 Жыл бұрын
Madam wenadatat wada lassanai . Obathumiyage hita pahadili obathumiyata godak pin
@okkampitiyadhammanandather9260
@okkampitiyadhammanandather9260 Жыл бұрын
Thank you madam.... this is a great motivational speech I have heard in 2024... I'm a BA Student MCU University Bangkok Thailand. I love you madam...pls make more videos for us... it's really helpful for all students like me.
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
තෙරුවන් සරණයි
@Pantheraaa9
@Pantheraaa9 Жыл бұрын
Happy new year 2024 maam🖤🌷
@isurulakshan6924
@isurulakshan6924 Жыл бұрын
මැඩම් මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ඔක්කොම ප්‍රශ්න එකට පැටලිලා වගේ හිතෙනව මට 😪
@dammikakumara6699
@dammikakumara6699 Жыл бұрын
Thankyou medam Medamge siylu balaporoththu ishta wena subama suba aluth auruddak wenna kiyala prarthana karanawa❤
@ishararathnayaka1454
@ishararathnayaka1454 Жыл бұрын
බුදුසරණයි මිස් ❤❤❤❤❤
@NalinAbeygunawardhana
@NalinAbeygunawardhana Жыл бұрын
මැඩම් ලබන්නාවු අවුරුද්ද ඔබතුමියට සුභ නව වසරක් වේවා...!!!
@PriyanthaLalRathnayake
@PriyanthaLalRathnayake Жыл бұрын
Well done
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Thank you madam. Wish you happy new year ❤❤❤
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
You are so cute❤🥰🧚‍♂️ As well your attitudes are great ❤ Cheers for a better year❤🥰
@Madhu-hs6vc
@Madhu-hs6vc Жыл бұрын
Great ❤
@chathuripriyangika5482
@chathuripriyangika5482 Жыл бұрын
ස්තූතියි මැඩම්❤
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
බොහොම ඉස්තූතියි 😊
@surenimadushika-r6l
@surenimadushika-r6l Жыл бұрын
You are very talented ❤
@neranji5426
@neranji5426 Жыл бұрын
Big fan of you prof. ❤
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Suba aluth avuruddak obathumiyata ❤❤
@roshinifernando6999
@roshinifernando6999 Жыл бұрын
Happy New year 🎉 ✨️ 💛
@dianiasha1986
@dianiasha1986 Жыл бұрын
Thank you for your valuable words ma ' am ❤👍😍
@nayanasandhamali2863
@nayanasandhamali2863 Жыл бұрын
Thank you madam Happy new year❤❤❤
@helloamali5428
@helloamali5428 Жыл бұрын
Thanq.. 😊
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
ස්තුති යි මිස් 😍🙏❤️🏆🦋💚💛🧡
@chathuranganidilrukshi-dy3dh
@chathuranganidilrukshi-dy3dh Жыл бұрын
Thank you miss ... happy new year ❤😊 aderei mis
@naduniamarakoon6853
@naduniamarakoon6853 Жыл бұрын
Labannawu nawa wasara subama suba nawa wasarak wewa madam🙏
@priyanthakumara7482
@priyanthakumara7482 Жыл бұрын
Happy new year mis. thank you
@NethmiRangika-y4n
@NethmiRangika-y4n Жыл бұрын
Happy new year miss
@amispecial6583
@amispecial6583 Жыл бұрын
මිස් part time start කරපු එක business එකක් හරි කියන්න පුලුවන්ද , අපිටත් motivation එකක් ගන්න ,
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Happy new year 🎉❤
@pavaniudeera
@pavaniudeera Жыл бұрын
මගේ ideal madam
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
I wish you happy new year .......!🤗 Thanks a lot 👌madam for ur advice 😃👍👌 Excellent teaching 👌👍👌👍👌👍👌👏👏👏👏😃 ........! 🙏
@shamilabalasooriya9986
@shamilabalasooriya9986 Жыл бұрын
Math madam wage thama .mn korean teach kranne mta me vedio aka godk help una ❤️
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
අපි අවා යලු...👩‍❤️‍👨
Yash & deepi
Рет қаралды 137
Pro. WASANA MAITHREE HERATH
1:05:46
ACCOUNTING Sandaruwan Jayakody
Рет қаралды 6 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41