News 1st: Prime Time Sinhala News - 7 PM | (24/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 135,779

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/09/24
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 212
@rvandephili
@rvandephili 4 сағат бұрын
මාලිමාව ආණ්ඩුවට ජයවේවා ❤
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 3 сағат бұрын
නාකියො ටික බඩ ගාගෙන තවත් ලැජ්ජා නැතිව බලයට කෑදර කම මුන්ව මහ චන්දෙන් ගෙදර යවමු.
@rvandephili
@rvandephili 4 сағат бұрын
හොරු ටික පන්නා දමා මහාමැතිවරණයෙන් මාලිමාවට බහුතරය ලබා දී රට හදමු.
@RedSea-pd5nc
@RedSea-pd5nc 4 сағат бұрын
සියළුම news බැලුවෙ sirasin ❤
@lahirubandara405
@lahirubandara405 3 сағат бұрын
සිරස නිවුස් මාසයක් තිස්සේ බැලුවා එක දිගට. ජනාධිපති දුන්න පොරොන්දව සටන වැඩ සටහනට ගේන්ඩ
@sewwandidesilva7926
@sewwandidesilva7926 4 сағат бұрын
සීයාට විශ්‍රාමික සුවය විදන්නට හැකි වෙවා ❤
@PanadaGamin000
@PanadaGamin000 3 сағат бұрын
මන් විතරද දැන් ආසාවෙන් news බලන්නෙ 😼😎
@MaduraMad12
@MaduraMad12 3 сағат бұрын
❤❤❤❤❤
@Janaki-bj9hd
@Janaki-bj9hd 3 сағат бұрын
😂❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 3 сағат бұрын
මමත්21 වෙනිදා ඉදන් බනක් වත්අැහැව්වේ නැහැ.වෙනදට දවසට කොහොමත් 3ක් 4 ක් අහනවාමයි.භට වැඩිදවසුත් තියෙනවා.
@ZionMishayel
@ZionMishayel 3 сағат бұрын
Math😊
@ZionMishayel
@ZionMishayel 3 сағат бұрын
Math😊😊
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 3 сағат бұрын
සටන තවම ඉවර නෑ..ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ..අරුන් දැන් බලය නැතුව පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ..උන්ට හැමදාම ඕන වුණේ බලය රැකගන්න විතරයි,රට හදන්න එකෙකුටත් වුවමනාවක් තිබුණේ නෑ..මේ පාර හොඳ උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු
@fahadclash5484
@fahadclash5484 3 сағат бұрын
ආදරණීය මිනිසුනේ පුංචි මතක් කිරීමක්.. 🙏 අපි ජනාධිපති මැතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ✨🇱🇰❤️ ජයවේවා!!!
@asanksperies7579
@asanksperies7579 3 сағат бұрын
ඔව්. මහ මැතිවරනය අපි හරිය ට තෙරුම්අරන් චන්දෙ පාවිච් කරමු පාර්ලිමෙන්තුවෙ වැඩි බලයක් npp දෙමු.
@UdithaHimiuduwa
@UdithaHimiuduwa 3 сағат бұрын
කුජීත ලෙස පරාජයට පත්වූ පල්හොරු ජන්තාවට එරෙහිව තවත් කටමැත දොඩවනවා
@LathaMudalige-ch2iz
@LathaMudalige-ch2iz 3 сағат бұрын
​@@asanksperies75790
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 сағат бұрын
ඒක ගම් මට්ටමින් දැනුවත් කරන්න ඕනෙ ,
@supunpriyankara9673
@supunpriyankara9673 Сағат бұрын
එකගයි❤
@SumithPriyananda-b4e
@SumithPriyananda-b4e 3 сағат бұрын
මාලිමාවට ❤❤❤❤❤❤❤
@LalKwt
@LalKwt 3 сағат бұрын
කිබුල් කටා ඇතුලු . අනිත් හොරු ටිකත් පන්නා දැමිය යුතුයි.
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 3 сағат бұрын
නියමයි 🙋‍♂️💪 නව ආණ්ඩුව ට සුබ අනාගතයක් 👍💪 සජීයට වඩා අංජ බජල් විපක්ෂයක් හදාගන්න මේ පැරදීච්ච තක්කඩි ටික හදන්නෙ හොඳ ටම හොඳ යි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 තවත් කෙලවෙලා යනව . මුන් ට තාම එක ප්රතිපක්ති යකට එන්න බෑ. 🤣😂😂😂 ඉතින් කොහෙද හරි හමං විපක්ෂ යක් වත් හදා ගන්නෙ 😂🤣🤣😂🤣🤣🤣🤣😂🤣🤣🤣😂😂🤣🤣🤣🤣🤣👍🤣🤣😂
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 3 сағат бұрын
රනිල් ලොක්කා ගිය සැරේ චන්දෙ ට ඉස්සෙල්ලා කියපුව පොඩ්ඩක් මතක් කෙරුවා නම් ..
@Yosthkumar
@Yosthkumar 4 сағат бұрын
සිරස ඔච්චර ඇඩ් දැම්මොත් බලන්නේම නෑ.
@ahamedjavid4607
@ahamedjavid4607 3 сағат бұрын
Sirasa add adu karmu...
@nethnavodya7291
@nethnavodya7291 2 сағат бұрын
Denavanm mona krnnda ane😂
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 сағат бұрын
එයාල දැන් දන්නවා වැඩිපුර නිවුස් බලනව කියල
@tharushavinod424
@tharushavinod424 Сағат бұрын
උබ ද ඔතකොට නාලිකාව නඩත්තු කරන්නේ 😂😂😂
@NeelSagara
@NeelSagara 4 сағат бұрын
නොදකින් ඇඩ්ම තමා
@amjmwimalarathne8310
@amjmwimalarathne8310 3 сағат бұрын
''සිරස'' අපේ බලපොරොත්තුවේ ජනපති ගෙනඒමට ඔබතුමන්ලා දුන් සහයෝගයට මේ රටේ ජනතාවගේ ප්‍රනාමය, ඉතිරි හොරු ටිකත් ගෙදර යැවිමට ඔබතුමන්ලාගේ කැපවීම බලාපොරොත්තු වෙමු
@Jeevani-b8x
@Jeevani-b8x 3 сағат бұрын
නොදකින් මීට වඩා හොදයි ඇඩ් විතරක්ම දැම්මනම් නිවුස් නොදා.මේකේ නිව්ස් නෑ ඇඩ් විතරයි
@bandarawickramasingha91
@bandarawickramasingha91 4 сағат бұрын
රනිල් උබලට කියලා දර දිය අද්දවලා අන්තිමට ජාතික ලැයිස්තුවේන් එනවා කියනවා අනිවා,😅😅😅😅
@madushaniwathsala-n7z
@madushaniwathsala-n7z 3 сағат бұрын
මං බලන්න ආවේ මැති ඇමති වරුන්ගේ වාහන ටික බාරදුන්න එක දාලද කියලා ඒවා දාන්නේ නැද්ද ඒවා තමයි මිනිස්සු න්ට කියන්න ඕනි ඒ වගේම තමයි රජය diurum දීම් වලින් කෝටි kiyak ඉතුරු කරාද කියලා කියන්න මිනිස්සු න්ගේ ඇස් ඇරෙන්න ඒවා කියන්නේ නැත්තේ ai වයසක මිනිස්සු tv විතරයි බලන්නේ එහින්ද රට දැනුවත් කරන්න 🙏🙏🙏
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 2 сағат бұрын
තෙරුවන් සරනවෙවා මගෙ රටට සිරස ඔබට මගෙ නමස්කාරය මොකද ඔබ අවන්කයි එය අපි දැක්කා ❤
@prembala2708
@prembala2708 4 сағат бұрын
Vagira dan උඹලා desapalan kala ati ගෙදර ගිහිල්ලා හිටු
@Cpstudio72
@Cpstudio72 4 сағат бұрын
ඔවු පුදුම ඇඩ් තොගයක් දන්නේ
@DayaniPurni-kp8vx
@DayaniPurni-kp8vx 3 сағат бұрын
ජය වේවා හැමොටම 👌👍👏👏👏👏👏👏👏🙏 congratulations
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 3 сағат бұрын
හොරු එක මිටට එන්නයි කල්පනාව…..😂
@kumerekumerejay6047
@kumerekumerejay6047 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිනිමැඩමි❤
@disalagodahewa407
@disalagodahewa407 3 сағат бұрын
රනිල් චන්දෙට එන්නේ නෑ. ජාතික ලැයිස්තුවෙන් ඒවි. ඒක ලාබයි. ලේසියි 😂
@Naturewonders4u-
@Naturewonders4u- 3 сағат бұрын
පක්ශේ නායකත්වයෙන් රනිල් අයින් වෙන්නේ නෑ. ඒක තමා රහස.
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 сағат бұрын
සිරසට ජයවේවා 🙏🙏🙏❤️❤️
@chamilatharangani301
@chamilatharangani301 Сағат бұрын
මේ හොරැ ටික ආයේ ගන්න එපා...මේ හොරැ ටික අර ගත්තොත් ආයේ පාර්ලිමේන්තුවට ආයේ ගොඩ ඒමක්ම නැ...
@Pathirana23456
@Pathirana23456 3 сағат бұрын
අවුරුදු 6 kata විතර පස්සේ den තමයි news balanne පොඩ්ඩක් ආණ්ඩුව wenas una nisa
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 3 сағат бұрын
දැන් නම් මහින්ද ගොඩාක් අබලන් වගේ,
@amaraperera5245
@amaraperera5245 3 сағат бұрын
මාලිමා ආණ්ඩුවට ජයවේවා
@surajnow
@surajnow 3 сағат бұрын
හිරේ යන්න ඉන්න එවුන් ටිකගේ පොර ටෝක්.
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 сағат бұрын
ගරු අගමැතියට උණුසුම් සුභ පැතුම් සුභ පැතුම්ජයවේවා 🙏
@Cpstudio72
@Cpstudio72 4 сағат бұрын
තොපිට කොහෙද පරයො ප්‍රතිපත්ති හොරැ රැල
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 3 сағат бұрын
ඊලග චන්දෙ හාන්සි පුටුවේ ඉදන් දිනන්න තියෙන්නේ
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 47 минут бұрын
Malimawata jaya wewa!!! Ape Ratata sethakma wewa!!!👏👏👏🕊️🇱🇰❤️
@upalisannasgala9736
@upalisannasgala9736 4 сағат бұрын
ශ්‍රී.ලක්කවට දැන්නම් කිසිම ආබාදයක් වෙන්නෑ රනිල් මහතාඉල්ලන්න
@pahandiamaya4288
@pahandiamaya4288 2 сағат бұрын
මුන්ගේ කෑදර කම.අවෘරුදු ගානක් කාලත් තවත් අල්ලන් ඉන්න තමයි හදන්නෙ ඇවිදගන්න වත් පන නෑ ගොක් කොල පෙනි පෙනිත් කෑදර කම යන්නෙ නෑ මුන්ගේ
@ashavithanage1306
@ashavithanage1306 3 сағат бұрын
අනේ මේ රට කපු පල් හොරුන්ගේ කතාව
@HondaraYamaha-t6h
@HondaraYamaha-t6h 4 сағат бұрын
Please. 🙏. Mr. Ranil. Keep in. Antique. Political. Icon in. Sri lankaaaa. Please 🙏. Retired New. Generation 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭. Join with. Us
@nethnavodya7291
@nethnavodya7291 2 сағат бұрын
Jaya veevaa🔥❤️❤️🙏🏻🙏🏻
@anushiwijesinghe8487
@anushiwijesinghe8487 2 сағат бұрын
Harini deserves to hold the Prime Minister's role.👏👏👏
@Anura-jk2dv
@Anura-jk2dv 2 сағат бұрын
සිරස සැමදා ඉදිරියෙන්ම තමයි ..🎉🎉🎉🎉
@kanthiliyanaarachchi7954
@kanthiliyanaarachchi7954 4 сағат бұрын
Oyalage add wadi😮
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 3 сағат бұрын
හොරු එක මිටට පරද්දමු මහ මැතිවරණයේදී...
@kuma-dm1nj
@kuma-dm1nj 3 сағат бұрын
Malimaawata parliment balaya demu.❤
@geethdayarathne3566
@geethdayarathne3566 3 сағат бұрын
හොරු එකතු වුණොත් විතරයි. සත්‍යවාධි පක්ෂයක් වන NPP එක පරද්දන්න පුළුවන්
@ShironWeerakkodi-ub4df
@ShironWeerakkodi-ub4df 3 сағат бұрын
අලී කියන දේවල් පිලි ගන්න එපා.වාසියට තමයි ඒ ගොල්ලෝ ජනාදිපති අනුර සහෝ ඒකේක පිල්ලි විදිහට එයි හොර හැත්ත අහුවෙන්න එපා ඔබ තමන්ලගේ ගමන යන්න.අපිට පුළුවන්දේ අපි කරනවා ඔබ තුමාලගේ අනු දැනුම පිට.බර අවියක් තියේ Till Win සහෝ..වින් කියන්නේ වින්ම තමයි.ගමන යන්න ඔබලාට අශිර්වාද අපෙන්.බුදු සරණයි දෙවි පිහිටයි.
@nayomewawegedara4411
@nayomewawegedara4411 2 сағат бұрын
වෙළද දැන්වීම් අතරේ ප්‍රවුර්තඉ පොඩ්ඩක් ගියා. Thanks SIRASA
@kumarasenagamage8492
@kumarasenagamage8492 2 сағат бұрын
රට හදන එකට කකුල් මාට්ටු ෆදන්න නම් එපා මාලිමාවට ජයවෙවා
@srilankanlife6862
@srilankanlife6862 4 сағат бұрын
මුල් විනාඩි හතරක් ඇඩ්
@chamilatharangani301
@chamilatharangani301 Сағат бұрын
අම්මෝ ආයේ ආවේ නැත්නම් රනිල් ලොකු දෙයක්...පරාද වෙනවා ඉවරක් නැ..😂😂දැන් පිනක් දහමක් කර ගත්තාම හරි දැන්
@investjanaka1526
@investjanaka1526 3 сағат бұрын
pohttuwe , UNP eke inna horu tika elawamu next election eke
@wmapbw8444
@wmapbw8444 4 сағат бұрын
වල් අලි කියන්නෙ නිකම් නොවෙයි. කැලැ අලි. දැන් වල් අලි නගරයට එනවා. අතරමං වෙලා ඩිවිත දේපොළ විනාශ කරනවා.
@samanpriyankara7949
@samanpriyankara7949 3 сағат бұрын
ප්‍රඋත්ති යනු වෙිලද දැන්විම්‍ නෙවෙියි😂😅🐂🐂🐕
@romaniasl1220
@romaniasl1220 2 сағат бұрын
akane bn😂
@mixmandjstudios9320
@mixmandjstudios9320 3 сағат бұрын
Pls arrest rajitja
@sathirajayasinghe7545
@sathirajayasinghe7545 2 сағат бұрын
This have more ads than news 😅
@ravindralanka1709
@ravindralanka1709 Сағат бұрын
මෙය ජනතාවගේ කාලයය්
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 4 сағат бұрын
Npp❤❤❤
@malindasandun7886
@malindasandun7886 2 сағат бұрын
ජන්දයට සල්ලි දුන්නේ නැහැ කියලා නඩු දානවා කියපු අයටත් අමාත්‍ය ලේකම් තනතුරු .හිටපු ලේකම් ල නැවත පැති මාරැ කරලා එනවනම් කොහොමද වෙනසක් රටට කරන්නේ
@merilkurera7815
@merilkurera7815 Сағат бұрын
ඉදිරි මහ මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් පිරිසක් පත් කර ගනිමු..
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 3 сағат бұрын
MAHA MATEWARANAYATATH API SAHAYA DAMU ...🎉❤
@blackandwhite1442
@blackandwhite1442 Сағат бұрын
රනිල් සමු අරන් යන්නේ වැලිකඩ බන්ධනාගාරයට⏰🇱🇰
@bigbird_D
@bigbird_D 3 сағат бұрын
Ane menna wanda ayenam ara mahinda, saji saha ranilge hora nadetanam chande denna epa. NPP ekatath denna barinam pls gewal walata wela idapalla 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dileepmanahara445
@dileepmanahara445 2 сағат бұрын
ඇඩ් බලන්න ආවෙ ඒ අස්සෙ news චුට්ටක් දැක්කා තැම්ස් සිරස බලන්න ආවට අපිට ගහන්න ඕනේ
@rumeshvijendra8081
@rumeshvijendra8081 4 сағат бұрын
Horu warella me mara dennam
@dinushkumara4741
@dinushkumara4741 Сағат бұрын
උන් තීරන ගන්නේ උන්ගේ කදෞර ආරක්ශා කරගන්න මිසක් රට ගැන හිතලා නෙමෙයි..අපි රට ගැන හිතලා මාලීමාවේ අය පාර්ලිමේන්තුවට යවමු
@MohamedHamdan-jp1cb
@MohamedHamdan-jp1cb 4 сағат бұрын
🎉🎉🎉
@ravindralanka1709
@ravindralanka1709 Сағат бұрын
ඹබලාගේ කාලය ඉවරයි😂😂😂
@SisiraKumara-bb4oq
@SisiraKumara-bb4oq 3 сағат бұрын
Malimawata jaya wewa
@harshananarampanawa4634
@harshananarampanawa4634 2 сағат бұрын
විපක්ෂයේ ඔක්කොම සමගි වෙලා.ඒක මතිකව තීරනය කරාලු..ඒත් අපිනේ චන්දේ දෙන්නේ ...😂
@mdsaffry4764
@mdsaffry4764 Сағат бұрын
😂😂😂aniwaryenma
@priyanthasampath5641
@priyanthasampath5641 2 сағат бұрын
හොරු හොදටම බය වෙලා
@Shashikasadeepa
@Shashikasadeepa 4 сағат бұрын
❤❤❤
@Design.Studio-DS
@Design.Studio-DS 2 сағат бұрын
මේකෙ news වලට වඩා Ad දානව.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 3 сағат бұрын
Malimawata ❤❤❤
@youme-ru2ds
@youme-ru2ds 3 сағат бұрын
Sirasa ❤❤❤
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz Сағат бұрын
හොරු එකමිටට තබා පරාජය කරමු .මාලිමාව බලයට ගේමු.
@Roshanlakshan-q4u
@Roshanlakshan-q4u 2 сағат бұрын
හොරු දියවන්නාවෙන් එලවමු ❤️🇱🇰🇱🇰🇱🇰
@ranilsampathrathnayake4579
@ranilsampathrathnayake4579 3 сағат бұрын
News passe balanna puluvan, ad tika okkoma dala hitahan
@HiruTharu-t8e
@HiruTharu-t8e 2 сағат бұрын
Mhinda mhataya ratata adarenam kagenwat awasara ganna oneda alut janadi patitt A.K.D.❤anura kumara disanayaka janadipati samaga mahinda mhata awankatawayen samagien sri lanka 🇱🇰 matawa surakamin dunu karamu
@dinurajaguru4925
@dinurajaguru4925 2 сағат бұрын
ඔයාලගේ ඇඩ්වර්ටිස්මන්ට් අඩු කරන්න ප්‍රවෘත්ති යන වෙලාවට
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 сағат бұрын
හිටපු පිං ජනාධිපතියට තියෙන්නේ ගෙදර ගිහින් පිනක් දහමක් කරන් ඉන්නයි තියෙන්නේ.
@UpulMendis-f8h
@UpulMendis-f8h 2 сағат бұрын
Bala perethakamata mahinda nikan nondi wenawa paw
@rajitheranga3892
@rajitheranga3892 3 сағат бұрын
Mun redi Adanda kathakaranne horu tika baya wela mun ekka Mona ekathu vimakda ratata haniyak karapu unta daduwam one mai polgediyak ahuluwa kiyala hire dapu apiwa mun weradi karala thiyenam daduvam onemai❤
@nandikagihan582
@nandikagihan582 3 сағат бұрын
Munge new nowei thoyenne yako addvertisement okkama
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 28 минут бұрын
Eya WAJIRAYA 😮😮😮😮😮😮
@sriyanilmini5163
@sriyanilmini5163 Сағат бұрын
❤❤ ape rate anagathe AKD president atulu samata baray❤❤
@anushasankalpa6897
@anushasankalpa6897 Сағат бұрын
Naki deshapaluwo tika danwath wishama palayalla,ratata kelewwa athi...kalakanni...
@dhanushkaganewatta1420
@dhanushkaganewatta1420 Сағат бұрын
Two much advertisements
@UpulMudiyanselaga
@UpulMudiyanselaga 45 минут бұрын
Malimawata ජය
@ahamedjavid4607
@ahamedjavid4607 3 сағат бұрын
Tharuna heena nathi karapau ranil qage paadadayange praja aithiya thahnm krnna athnam ammapa... Minisaungs podu gatalu wihiluwakata gattu paadadaya
@christophersheba5848
@christophersheba5848 Сағат бұрын
Unp pohottu sajaba mokuth oni ne..
@anushasankalpa6897
@anushasankalpa6897 Сағат бұрын
Maha mathiwaranayedi rata winasha karapu eka deshapaluwekutawath gamata enna eda nodemu...rallak wage rata pura hadamu...horu okkoma ekata ekathu wenawa....
@sujeevadealwis5513
@sujeevadealwis5513 4 сағат бұрын
Ekata Veda karanawanam aluth rajayata sahayogaya denna
@Vibesvibes2024
@Vibesvibes2024 4 сағат бұрын
Yanna Enna ba muta balahan thawath Meka Kanna adahasa.
@irrifathulkhyr537
@irrifathulkhyr537 3 сағат бұрын
H
@chandrakumari7776
@chandrakumari7776 3 сағат бұрын
බෑ ලංකා
@ramachandiranwellayan3141
@ramachandiranwellayan3141 2 сағат бұрын
Malimawata parliament balaya damu
@sriyanilmini5163
@sriyanilmini5163 Сағат бұрын
❤❤ essara teli drama baluwewat na meccara asawen❤ dan news balana mara happy ❤ dubai sita
@nilangaliyanage3833
@nilangaliyanage3833 3 сағат бұрын
මෙච්චර කාලයක් කොරපු එවුන් වන අලි තරිජන ගැන විසඳුමක් නොදීපු උන්ටම දීල තාමත් කෙළවෙන එක නොතේරෙන ඔබට දැන්වත් විසඳුමකට මාලිමා රජය සමග එක්වන්න ඔබට විසඳුම් ලැබෙනු ඇත.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 12 МЛН