නායයෑමක් නිසා පීඩා විඳින මිනිස්සු බලන්නගිය ඇමති සමන්තට ආපු චෝදනාව | Samantha Vidyaratna

  Рет қаралды 151,716

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 704
@kdpsenasena2807
@kdpsenasena2807 2 күн бұрын
සමන්ත නියමයි එහෙම තමයි අපේ හදවෙතේ මිනිස් කැක්කුම 💓💓💓💓💓💓
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 2 күн бұрын
කියලා වැඩක් නෑ.. කරන්න... නොමිලේ නොමිලේ 😂😂😂
@ManojdeZliva
@ManojdeZliva 2 күн бұрын
@@pubudunayanawijewardhana457 ගෝත හිගන පොනිල් නාකියා කරානෙ මෙච්චර කල් 😂😂😂😂😂
@chamaluditha6658
@chamaluditha6658 Күн бұрын
@@pubudunayanawijewardhana457 මෙච්චර කල් ඉදිය උන් විපතක් උනාම බලන්නවත් ගියාද😆
@slelakirikandy9538
@slelakirikandy9538 2 күн бұрын
රජයක් විදිහට ක්ෂණිකව තීරණ අරගෙන කරන්න බැරි ඇතැම් සංවේදී දේවල් පක්ෂයක් විදිහට කරනවා කියන්නෙම ඒක මාරම respect
@dilshandesilva2128
@dilshandesilva2128 Күн бұрын
Great leaders
@dilshandesilva2128
@dilshandesilva2128 Күн бұрын
God BLESS YOU ALL
@KuttigeSilva
@KuttigeSilva Күн бұрын
මෙයිට වැඩිය පක්ෂයක් කොහේද තියෙන්නේ ,ජනතාවගේ දුක දන්න,මිනිස්සු තැලෙන යකඩේ තලනව ,මේ රට කාපු හොර හැත්තට කිසි ගාණක් නෑ ,ඔහොම යං ...සහෝදරයා❤
@pushpakumara3195
@pushpakumara3195 Күн бұрын
🌹🌹🙏🙏🌹🌹
@pushparanasinghe2403
@pushparanasinghe2403 Күн бұрын
❤❤❤❤❤❤
@gayanichandima1958
@gayanichandima1958 2 күн бұрын
රජයක් විදිහට ක්ෂණිකව තීරණ අරගෙන කරන්න බැරි ඇතැම් සංවේදී දේවල් පක්ෂයක් විදිහට කරනවා කියන්නෙම ඒක මාරම respect ❤. ඒ පක්ෂයක් විදිහට තියෙන එකමුතුකම තමයි. අපි මෙච්චර කල් දේශපාලනයේ නොදැක්ක දේවල්.
@KumuduniWasantha
@KumuduniWasantha 2 күн бұрын
😂😂😂😂
@NatureNest76
@NatureNest76 2 күн бұрын
අනිවාර්යයෙන් ❤❤
@tharushavinod424
@tharushavinod424 2 күн бұрын
අනිවා මචං අපි ආණ්ඩුව දිහා බලන් ඉන්නවා ජනතාවට හොද ආණ්ඩුවක් වේවි ❤❤❤❤
@ruweemadu9332
@ruweemadu9332 2 күн бұрын
@@KumuduniWasanthaගොඩක් හිනා යනවානේඩ ?? දීර්ග කාලයක් පාදඩයොන්ට ජන්දය පාව්ව්ව් කරලා පුප ඉරාගෙන කඩේ ගියාම , මේවා දැක්කාම ගොඩක් හිනා යනවා .
@ManojdeZliva
@ManojdeZliva 2 күн бұрын
@@ruweemadu9332 වහලෙක් මචන්... උන් හිනාවෙන්නෙ උන්ටමයි.. අනුකම්පා කරමු
@lahirusandakelum3662
@lahirusandakelum3662 2 күн бұрын
වැඩ කර පෙන්වන්න සමන්ත අයියා ..... නැත්තම් පරයින් රගනවා මේකෙ... අපට ඉන්න නෑ❤❤❤❤
@tlp8049
@tlp8049 Күн бұрын
ජාතිවාදී අය මාලිමාවෙ නෑ😂😂😂😂
@gaminiihalage9089
@gaminiihalage9089 Күн бұрын
අනේ මෝඩ පකෝ මේ රටේ දේපලවිනාසකෙරූ බදුපමිට් හොරු ආවේ මේ එනතුන් වෙනිලෝකයුද්දය සරුවී පාර්ලිමේන්තුවේ සේරම සුන්නද්දූවිලි වෙලායාමටයි කෙලමෝලෝ පාර්ලිමේන්තුවේ 1949ඉදලාම හොරු හුත්තෝ මු ඇවිල්ලා හොරුන්ගෙත් හොරු කම්බා හොරු වේසිගෙ පුතෝ
@lahirusandakelum3662
@lahirusandakelum3662 Күн бұрын
@tlp8049 පරයින් කිව්වේ ගොන් සජබයින්ට
@anandadissanayaka5329
@anandadissanayaka5329 Күн бұрын
අනිවාර්යෙන්..... අර ගෝතයා සජියට චන්දෙ දීපු එකෙක් වගේ
@lahirusandakelum3662
@lahirusandakelum3662 Күн бұрын
@@anandadissanayaka5329 උබල 3% කියන කොටත් අපි හිටියේ උන් එක්ක බන්...😁😁😁
@nilanthidompage9837
@nilanthidompage9837 2 күн бұрын
ඒ කතාව නම් හදවතට දැනුනා..... ආණ්ඩුව වගේම පක්ෂයත් ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක ඉන්නවා කියලා දැන් මිනිසුන් විශ්වාස කරයි ....... තෙරුවන් සරණයි ඉක්මනින් මේ අයහපත් කාලගුණ තත්වය පහව යේවා .....❤🙏🙏
@KumuduniWasantha
@KumuduniWasantha 2 күн бұрын
Pacha da ekath
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq 2 күн бұрын
​@@KumuduniWasanthaවයි බන්
@pasindu2117
@pasindu2117 Күн бұрын
විභාග කෑවා. දරුවො අනාථයි.අන්දරේ ලට වැඩ බෑ.කථා විතරයි.
@sh4757
@sh4757 Күн бұрын
​@@pasindu2117ස්වාභාවික ආපදා රජයට නවත්තන්න බැහැ ගොනෝ😂😂
@sh4757
@sh4757 Күн бұрын
​@@pasindu2117දාලා තියෙන comments දැක්කහම හිතා ගත්තහැකි මොලේ තරමයි, කඩේ යන එකයි.😂😂
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 күн бұрын
ඇත්ත. මේ. මහත්මයා. කියන දේය. රටම. අගාදයට. ගිහින්. තියේන. වේලාවේ. ජනතාව. විදිහට. ගොඩක් ඉවසිලිවන්ත වියයුතුයි. මගේ. හැගීම
@dilminimasha1757
@dilminimasha1757 2 күн бұрын
අනිවාර්යයෙන් ❤
@janakajanaka2998
@janakajanaka2998 2 күн бұрын
NIYAMAI SAMANTHA
@pancha_7
@pancha_7 2 күн бұрын
@Nimesh-157
@Nimesh-157 2 күн бұрын
ඔව් 100% ඇත්ත
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 2 күн бұрын
මේ මිනිස්සුන්ට කෑගහලා තේරුමක් නෑ.ජනතාවගෙ වේදනාව හරි.ඒත් ඒවට විසදුම් හොයන්නනෙ එයාල ඇවිත් ඉන්නෙ
@manelamarasekara5929
@manelamarasekara5929 2 күн бұрын
ඔන්න අපේ කටිටිය මිනිසුනේ ඔබලාත් උදවි වෙලා පාර හදාගන්න සමන්ත සහෝ කතාව වගේම වැඩත් නියමයි බුදුසරණයි
@subatheja7574
@subatheja7574 2 күн бұрын
සමන්ත සහෝදරයා පොළවේ පය ගහල ඉන්න මනුස්සකම ....👍👍👍👍
@sidathjayarathne5329
@sidathjayarathne5329 2 күн бұрын
සමන්ත අයියේ නියමයි
@ManojdeZliva
@ManojdeZliva 2 күн бұрын
මෙන්න ඇමතිවරු..... ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
😂 මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජනතා ආණ්ඩූව. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@NatureNest76
@NatureNest76 2 күн бұрын
හිත හොදයි කියල දැනගත්තම ඔළුවටම නගින්න එනවා වෙනද බඩතඩි හොරුන්ට පට්ට බයයි පැහැරගෙන යයි කියල 😂😂😂 දැන් බලන්න එපැයි කටවල්
@භාෂිවිජේරත්න
@භාෂිවිජේරත්න Күн бұрын
ඇත්ත තමයි සාටකයක් ආවනම් ඔලුව නමන් වැදබහින හැටි බලන්න පුලුවන්. මෙතෙක් හිටි උන් නොකර ඒවට මේ මිනිස්සුන්ට සද්ද දානව
@anandadissanayaka5329
@anandadissanayaka5329 Күн бұрын
ඔව් සජියට චන්දෙ දුන්න පකයෙක් වගේ
@anandakularathna6030
@anandakularathna6030 Күн бұрын
හරියට හරි අනිවාර්යයෙන්
@ishankasanjeewani6266
@ishankasanjeewani6266 Күн бұрын
Me aya anith unta kade giya in thamai wadiyen ka gahanne.malimawe​ aya therum aran inne
@anandadissanayaka5329
@anandadissanayaka5329 Күн бұрын
@@NatureNest76 ❤️👌🏻
@tharindulakshan236
@tharindulakshan236 2 күн бұрын
මෙතන මේ කෑ ගහන එකා චාමරලට මෙහෙම කෑ ගහන්න ආවේ නෑනේ.මුන්ට තියෙන්නේ ආන්ඩුවට npp ආපු තරහ
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 күн бұрын
චාමරට ඔහොම කතා කරානම් ඌ ගුටි කනවා🤣
@NatureNest76
@NatureNest76 2 күн бұрын
මමත් ඒක හිතුවා. සුදු ඇඳගෙන හොර බඩතඩි ආවනම් දෙකට නැවෙනවා
@Free2play-k3m
@Free2play-k3m 2 күн бұрын
​@KumaraCinemaShop31 සිරාම 😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
​👍🏾31👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣
@chamaliranasinghe
@chamaliranasinghe 2 күн бұрын
පසු ගිය කාලේ වෙච්ච වැරදි ඔක්කොම මේ රජය පිටින් යවන්න එපා ..ඔයාල දැන් ටිකක් හිතල බලල ටිකක් නැවතිලා කතා කරල සමගියෙන් සහයෝගයක් මේ රජය එක්ක ලස්සනට ගනු දෙනු කරල මිනිස්සුන්ට ඕන කරන තැනකට මේ රට ගෙනියන්න වෑයම් කරමු ..
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 күн бұрын
කියල වැඩක් නෑ ඉස්සර උන් ඡන්දෙන් පස්සෙ එන්නෙත් නෑ.මෙයාලගේ ලොකුකම ආව කෙනාට
@SunilSunil-gc1vo
@SunilSunil-gc1vo 2 күн бұрын
කුනාටුව එවුව්‍රෙ පසුගිය ආන්ඩුවද පිස්සු යකෙක්
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@MalaMangalika-c5e
@MalaMangalika-c5e Күн бұрын
කියල වැඩක් නැහැ මුන්ගෙ කටවල් වල සැර සමන්තලගෙ නිහතමානි කමට මුන් කරේ යන්න හදනවා
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 2 күн бұрын
සුපිරියි ඇමතිතුමා ! බොහොම හරි . නිමල් සිරිපාලයා , හරින්ලා , වඩයා ඔය වගෙ ගම්වලට එයිද ?
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@ruweemadu9332
@ruweemadu9332 2 күн бұрын
ලන්කන් මෙසී නම් එනවා හරිද ?? තලගොයා වගේ හෙලුවෙන් ඇවිල්ලා බලලා යන්න එයා එනවා
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka Күн бұрын
​@@ruweemadu9332 😂😂
@Nisal-or1zg
@Nisal-or1zg Күн бұрын
ආව නම් ඔය පාර ඔහොම නාය යනවයැ😂
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 күн бұрын
ඉස්සර මිනිස්සු ඇමති කෙනෙක් ඉස්සරා ඔහොම කතා කරන්න බයයි දැන් තමයි නියම මහජන නියෝජිතයන් වැඩට බැහැලා ඉන්නෙ ❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 күн бұрын
චාමරයා ගල් ගොඩේ දනගස්සනවනෙ.😁
@PrasadBandara-wm9ty
@PrasadBandara-wm9ty Күн бұрын
Sirawata🎉
@blackmart1109
@blackmart1109 Күн бұрын
අනේ නිකන් පලයන්😂😂😂
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Күн бұрын
@blackmart1109 කෑවද බං 😂
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 2 күн бұрын
නියමයි සහෝදරය
@preesadmangala8740
@preesadmangala8740 2 күн бұрын
අපි හෙලු දහඩිය කඳුළු පරාජය මැදින් ජයග්‍රහණය නිහතමානී ආඩම්බරයක් තියෙනවා සාහොදරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපි දුටුඑ දිනය
@blackmart1109
@blackmart1109 Күн бұрын
😂😂😂
@RMS91
@RMS91 Күн бұрын
ඇමතිවරයෙක් ගෙන් මෙහෙම වකකීම් සහිත කතාවක් ඇහුවමයි
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud Күн бұрын
සමන්ත අයියා..උඹලා සුපිරිබං..හිමිට ඔහොම යං❤❤❤❤❤❤❤❤
@devpurapushparanie193
@devpurapushparanie193 2 күн бұрын
සමන්ත සහෝදරයාගේ කථාව අහද්දී දෑස් වලට කදුලුත් ආවා. ඔබ තුමාලාට මේ අහිංසක ඡනතාවගේ මූලික ප්‍රශ්න සියල්ල ඉක්මනින් විසදා දීමට ශක්තිය ධෛර් යය ලැබේවා ! අනික් සෑම නිළධාරී මහත්ම මහත්මීන්ගේ පූර් ණ සහයත් ඉතාමත් හොදීන් ලැබේවා ! සැමටම ඡය වේවා !!!
@OnlineRRR
@OnlineRRR 2 күн бұрын
කදුලු විතරද.ආවේ වෙන.මුකුත් ආවෙ නැද්ද 😂
@RashmindaFernando-ro2qq
@RashmindaFernando-ro2qq 2 күн бұрын
​@@OnlineRRR උබට මොකක්ද බන් තියෙන අවුල. එයා එයාගෙ අදහස කමෙන්ට් කරල තියෙන්නෙ
@Free2play-k3m
@Free2play-k3m 2 күн бұрын
​@@OnlineRRR😂😂😂
@JffiHu
@JffiHu 2 күн бұрын
Kadulu Witharada Awe, Obe
@anandadissanayaka5329
@anandadissanayaka5329 Күн бұрын
සජිට චන්දෙ දුන්න එකෙක්
@samudrathirimadura3262
@samudrathirimadura3262 22 сағат бұрын
ඒ කතාව නම් සුපිරියි සන්වේදි මිනිස්සුන් ගේ දුක හදුනන පාලකයන් ප්‍රශ්න විසදන අපූරු ව නියමයි සමන්ත සහෝදරයා ❤❤❤❤❤
@asokapremalal
@asokapremalal 2 күн бұрын
ගහපු කතිරයට සාධාරණයක් කලා සහොදරයා ජයවේවා.❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪 මාලිමාව රටේම බළේ 💪🏾💪🏾💪🏾💪🏾
@blackmart1109
@blackmart1109 Күн бұрын
මොනාද කරේ මුන්😂😂😂
@Nisal-or1zg
@Nisal-or1zg Күн бұрын
​@@blackmart1109ඇස් කන් වහගෙන ඉන්නවා නම් කටත් වහ ගෙනම හිටිය නම් හරි.
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 күн бұрын
ඔන්න ඇමතිලා 🙏🙏🙏✌️👍👍👍
@NadeePraba-c7v
@NadeePraba-c7v 2 күн бұрын
බඩ නැති නිසාද මන්දා මේ මනුස්සයට මේ තරම් කෑ ගහන්නෙ 😉
@vibuenakp8136
@vibuenakp8136 Күн бұрын
මේ වගෙ නයකයින් මීට අවුරුදු 10ට කලින් පත් කලානම් අපේ උතුම් ලන්කද්වීපය අද වෙද්දි ලෝකේන්ම බබලවන්න තිබුනා ❤❤❤ කෙසේ වෙතත් අනාගතය අදුරක බව දැන මෙවර කාල වෙනසට මගේ ආදරනීය ජනතාවට බොහොමත් පිං 🙏 තුන් හෙලයට ම ජය වේවා ❤❤❤
@blackmart1109
@blackmart1109 Күн бұрын
පඛ් ථමා😂😂
@NiroshadilhaniNirosha
@NiroshadilhaniNirosha 2 күн бұрын
දැනුයි කටවල් පණ ඇවිත් තියෙන්නේ, ඇයි ඕවා කියන්න කලින් පණ තිබුණේ නැත්ද, හරි සද්දේ මේ මනුස්සයන්ට...
@geethadebritto4251
@geethadebritto4251 2 күн бұрын
අනේද කියන්නේ
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 күн бұрын
කියන හැමදේම අහගෙන ඉන්න්න නිසා , ඉස්සර වගේ සුදු වෑන් ආවනම් කටවල් වහගෙන පාඩුවෙ ඉඳී😂😂
@US-zo1hc
@US-zo1hc 2 күн бұрын
ඒකතාව නම් හරි
@thushanibotheju4096
@thushanibotheju4096 Күн бұрын
Eka thamai.
@nipunmax
@nipunmax Күн бұрын
කලින් කට්ටිය කරා වගේ කරන්න ඕනද??
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 2 күн бұрын
❤නියමයි ජයවෙවා 🎉🎉
@NandaniRathnayake-r8g
@NandaniRathnayake-r8g 2 күн бұрын
අපේ ඌවේ නායකයා පිලිබදව ආඩම්බරයි ❤❤❤❤❤❤❤
@rvandephili
@rvandephili Күн бұрын
අනිවාර්යෙන්
@vitharana3784
@vitharana3784 2 күн бұрын
ice cap එකා කතා කරන හැටි ඉගෙන ගනින් පස්සෙ අදහස් දක්වපු තලතුනා මහත්මයගෙන්.
@KalingaWijerathne
@KalingaWijerathne 2 күн бұрын
Mike Tyson kenek Mike dekkama foam vena gonna Ara manussaya achchara sinhalen kiyaddi media issarsha pora wenna hadana mati molek
@niky7197
@niky7197 Күн бұрын
Mona huththekda u. Moda pakayo .. owun thamai Sahithge set 1 🤮🤮🤮☎️
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 күн бұрын
වෙනදා පොලිසිය පිරිවරාගෙන ඇමැතියෝ ආවාම සෙර් සෙර් කියාගෙන පුකක්ක්ක්ක්ක්ම දෙනවා දෙකට නැමිලා,දැන් කොහොමද මුන් කතා කරන විදිය,හොද වැඩි උනාම අරින්න එනවා,
@SusaraAdikariAthukoralage
@SusaraAdikariAthukoralage 2 күн бұрын
Aththama kathawa..❤
@parindaelpitiya2493
@parindaelpitiya2493 2 күн бұрын
MN hitenne uge tiynne wena ariyas ekak ,😂
@tharushavinod424
@tharushavinod424 2 күн бұрын
ඌ හෙන ඇරියස් එකක වගේ 😂😂
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 күн бұрын
හොරුන්ට චන්දෙ දීලා කෙලවාගෙන දැන් එනවා අලුත් ආණ්ඩුව ට සද්දේ දාන්න
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 2 күн бұрын
Kawda. Yako horu pasugiya. Arnduwe. Hitiya. Horu. Karapu. Weda
@GayanPradeep-nl5nz
@GayanPradeep-nl5nz 2 күн бұрын
බදුල්ලේ මේ මිනිස්සු කතාකරන්නෙ හරියට මේව කරේ ජේවීපී ආන්ඩුවකින් වගෙනේ..මෙච්චර කල් මේ රට පාලනය කරපු හොරුනෙගෙ වැඩ තමයි ඉතින් ඔය..බදුල්ලේ මිනිස්සුම චන්දෙන් පත් කරගත්තු බදුල්ලේ හිටපු හොර නායකයන්ගෙ හොද කම තමයි ..ඒ නිසා ඉවසල ඉන්න හරි වෙලාවට හොද දෙයක් වෙයි..මේ උරුලෑවෝ ගියපු පාරක් පිරිසිදු කරගෙන යන්නෙ
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 күн бұрын
පාර හැදුවෙ සමන්ත වගේනෙ මිනිස්සු කතාකරන්නෙ. හොරුටිකට මෙච්චර කල් බලය දීල මාසෙන් ඔක්කොම කරන්න කියලද කියන්නෙ
@panawalagesampath4352
@panawalagesampath4352 2 күн бұрын
Aiyo kiyala vadak na
@JyathilakaBasnayaka
@JyathilakaBasnayaka 2 күн бұрын
අම්මපා ඇත්ත😅😅😅
@Sarath-fp1ll
@Sarath-fp1ll 2 күн бұрын
ANIWARYEN
@kanti7069
@kanti7069 2 күн бұрын
Aneda keyanne mun saddeta danne hareyata ada epaduna wagei ne meta kalen annu karapu unta ohoma saddeta demmanam mela kata kanne pas
@amilashiromi4117
@amilashiromi4117 2 күн бұрын
දැන් ඔක්කෝම පව් NPP එකට..ඔක්කොම සල්ලි හොරා කාලා
@sujaniinuki418
@sujaniinuki418 2 күн бұрын
Monawa කරන්නත් rate සල්ලි na. Hora kala. Npp akata warada patawala wadak na.giya ආණ්ඩුව kale karapuwa thama.
@Sam77429
@Sam77429 2 күн бұрын
සහයෝගයෙන් අපි පාර හදාගන්න පුලුවන්වෙයි.කොමිස් කාකෝ නැතිහන්දා.
@LakminiDesilva-d7q
@LakminiDesilva-d7q Күн бұрын
සතුටුයි.ඔබලාගේ මේ යාන්ත්‍රණයට අපගේ සුබ පැතුම්
@mado4672
@mado4672 2 күн бұрын
සතුටුයි ❤
@sak3909
@sak3909 2 күн бұрын
ඉතාම හොද පැහැදිලි කිරිමක් සහ ගැටළු නිවැරදිව අවබෝධ කරගෙන ක්ෂණික විසදුම් ලබා දීමට පියවර ගැනීම අගය කල යුතුයි. පක්ෂයක් හැටියට මේ අයට තියෙන යාන්ත්‍රනය තිර්‍රණ ගැනිමට පහසුවක්.
@bandararathnayake575
@bandararathnayake575 2 күн бұрын
නියමය් සමන්ත
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Күн бұрын
Excellent bro ❤❤ Samantha ❤❤ අපේ රට අපි හැමෝම එකතු වී ගොඩනගමු ❤❤ මහජනයාට වග කියන මහජන ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි ❤❤
@amiya53200
@amiya53200 Күн бұрын
හරිම තීරණ අරගෙන හරිම විසදුම් දෙන ආණ්ඩුවක් ❤
@massenarathna4397
@massenarathna4397 2 күн бұрын
පිස්සෙක් වගේ කැගහන්නේ යකු ඔය පාරේ බස් යන්නේ කොහොමද
@RenukaSamankumari-l3t
@RenukaSamankumari-l3t Күн бұрын
හොදට.පැහැදිලි.කරා..තෙරුවන්සරනයි
@ShanakaTharanga-po6tu
@ShanakaTharanga-po6tu 2 күн бұрын
නියමයි සහෝදරයා අපි ඡන්දෙ දුන්නට පාඩුවක් නෑ කියලා හිතෙනවා
@Blackflagxll
@Blackflagxll 2 күн бұрын
gov එකෙන් කරන්න බැරි දේවල් පක්ෂේ මිනිස්සු මැදිහත් වෙලා කරන එකනම් මාරයි
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 Күн бұрын
ආඩම්බරයි ඔබලා වෙනුවෙන් පෙනී සිටීම ගැන❤❤❤
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 2 күн бұрын
නියමයි ඇමැති තුමෝ සනික සාමුහික තීරණ අසමගියෙ කවි කතන්දර කෙප්ප වලට තිත ඕන් වෙනස හුස්මක් ගන්න දෙන්නෙම නෑකොළඹ විදුලිබලේ බෝනස් ඉල්ලල කෑගසන බඩජාරි මේව බලල වත් බෝනස් ආපදාවට දෙමු
@ipathirana801
@ipathirana801 2 күн бұрын
මුන්ගෙ සද්දේ,,ලහට යන මිනිහාට,,,අනිත් එවන් වගේ නොගිහින් හිටයා නම් ඉවරයි ,,,මුන්ගෙ තරහ තියෙන්නේ පාර නාය ගියපු එකට නෙවෙයි ,,මේ ආන්ඩූව බලයට ආපු එක ,,,ඔහොම වෙලා මදි ඕකුන්ට,,,
@Xavierjayasuriya
@Xavierjayasuriya 2 күн бұрын
අම්මප පොඩි මිනිස්සු නිසා සද්දේ, පරණ උන්ටත් දෙකට නැමිලා
@Desh_nor
@Desh_nor 2 күн бұрын
එහෙම එකකුත් තියනව තමා සමහරක් ගොඩයොන්ගෙ
@Sl_gamerHD
@Sl_gamerHD 2 күн бұрын
එහෙම එකකුත් තියනව තමා
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣🤔
@kdroshan3302
@kdroshan3302 2 күн бұрын
ජෙප්පන් ට පලු යන්න බැනිනව තමා .... ඒත් මේ වගේ බිමට බැහැලා ජනතාවගේ .අසරණ කමට ඇහුන්කන් දීල .පිහිට වෙන එක උතුම් ක්‍රියාවක් .
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 2 күн бұрын
ඔලුව ටිකක් සුද්ධවෙලා වගේ.😊
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 2 күн бұрын
Ai baninne. Owunge manussakama hindada Api nam adare karanne e manussakama nisa.
@tharushavinod424
@tharushavinod424 2 күн бұрын
ඇයි බන් එහෙම 😢😢
@NatureNest76
@NatureNest76 2 күн бұрын
ඉස්සරහට බැනපු කටින්ම හොද කියයි ❤
@kdroshan3302
@kdroshan3302 2 күн бұрын
@@HemachandraBandara-s4o ජෙපි ගාය නම් නෑ ...හොදට දේට හොදයි කිව්ව එච්චරයි
@gayanikumari7696
@gayanikumari7696 2 күн бұрын
නියමයි සමන්ත සහෝදරයා ❤❤
@blackmart1109
@blackmart1109 Күн бұрын
😂😂😂
@Induminad129
@Induminad129 2 күн бұрын
ඉස්සර හිටපු ඇමති කෙනෙක්ට මෙ වගෙ කතා කරා නම් බලන්න තිබ්බා..සේරටම අල්ලන් කෙලීවි😂
@suryalas1990
@suryalas1990 2 күн бұрын
සමන්ත සෙර් ඉතින් බැස්සා කියන්නෙ අවන්ක වැඩක් වෙනවා ජයෙන් ජායම වේවා
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 2 күн бұрын
සමන්ත විද්‍යාරත්න ප්‍රායෝගිකව පොළොවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක් .
@DMBBuddadasa
@DMBBuddadasa 2 күн бұрын
ඇත්ත,,,,අවුරුදු ගානක් කාපු රටක් එකපාර මාසෙකින් ගොඩ ගන්න බෑ ,,,,සමන්ත මහතා පුලුවන් දෙයන් කරයි,,,,,❤
@MauraniHettiArachchi-wd7rs
@MauraniHettiArachchi-wd7rs 2 күн бұрын
පුලුවන් හැකි ඉක්මනින් වැඩ කරන්න කැප වෙන මිනිස්සු 🎉🎉
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 күн бұрын
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
@tharushapiyumal
@tharushapiyumal 2 күн бұрын
මෙන්න ආණ්ඩු❤ මෙන්න පක්ෂ ❤
@Anlp-n6q
@Anlp-n6q 2 күн бұрын
මූ npp එකත් එක්ක තියෙන තරහක් පිරිමහන්න හදනවා..
@dmsahanmihidum701
@dmsahanmihidum701 2 күн бұрын
හදපු අයව ගෙන්නුවා නම් ඉවරයිනෙ. එයාලාගෙ වියදමින් හදලා දෙන්න. අනික කොන්තරත්තුවක් දෙනකොට දෙන්න ඕනි වසර ගානක වගකීම් සහතිකයක් ගන්න ඕනි
@sandunindika7839
@sandunindika7839 2 күн бұрын
❤❤❤ නියමයි සහෝ
@THIRD-UMPIREYOUTUBE
@THIRD-UMPIREYOUTUBE 2 күн бұрын
හොද මානව හිතවාදී මිනිසුන් ප්‍රශ්න වලට විසදුම් දෙන විදිය. හදවතින්ම ❤❤❤❤❤
@PureCeylon
@PureCeylon 2 күн бұрын
Great minister ..❤
@NishanthaKumarajayasingha
@NishanthaKumarajayasingha 2 күн бұрын
ඇත්තටම ඒක සුපිරියක් ❤❤❤
@samindasampath5002
@samindasampath5002 2 күн бұрын
අති විශ්ෂඨයි සහෝදරයා ජය වේවා ඔබට
@GangaGamage
@GangaGamage 2 күн бұрын
ඔන්න අපේ ආණ්ඩුව රජය ඒ තමයි ඇමතිතුමාලා ❤️🙏🙏
@pramokshapoornima1616
@pramokshapoornima1616 Күн бұрын
අර ජරා හිරු එකෙයි දෙරනෙයි මේව් පෙන්නන්නෙ නෑ..respect සිරස...❤
@visakadampali6371
@visakadampali6371 2 күн бұрын
මුන කථා කරනනේ අවුරැඋු ගනක් බලය ගත්තා වගේ ඇගෙනමාස දෙකන් ගියේ නැ
@user-sandi_girl1
@user-sandi_girl1 2 күн бұрын
පල පල
@KanthiPushpa-nm5fg
@KanthiPushpa-nm5fg 2 күн бұрын
Harima. Asadarani pSugiya. Anduwen. Karapu. Waradine
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 2 күн бұрын
@@user-sandi_girl1mokakda huththo?
@Jayandani-x2l
@Jayandani-x2l 2 күн бұрын
Amoo isara meyala koheda hitiye kalinuth ganwathura awane
@Diss3367
@Diss3367 2 күн бұрын
@@user-sandi_girl1අනේ උකහන් හුත්ති
@chandanapushpakumara6410
@chandanapushpakumara6410 2 күн бұрын
ඔතනට චාමර සම්පත් ගියානම් මෙහෙම කෑගහගෙන යයිද😂
@udaperera9945
@udaperera9945 2 күн бұрын
පරණ පව් වලට කර ගහන්න වෙලා.හැබැයි ප්‍රශ්ණ ගැන සොයන්න එන අයට දොස් කියන්න එපා.ඔයාලගේ ප්‍රශ්ණ විතරක් ඉදිරිපත් කරලා සහන ලබා ගන්න.ඔයාලගේ ආවේගය මේ අය ගෙන් පිට කරන්න එපා.මෙතෙක් රට පාලනය කල අය නිවැරදිව රට පාලනය කලේ නෑනෙ.මේ රජය පත් වෙලා ඉතා සුළු කාලයක් නේද?ප්‍රශ්ණ ඉදිරිපත් කරලා විසඳුම් ලබා ගන්න පුළුවන් සුහදව කරුණු කාරණා පැහැදිලි කරලා. ආදරණීය මිනිසුනේ,ඉවසීමෙන් සාකච්චා කරන්න.
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w 2 күн бұрын
Ne uta merajaya ekka eriyas ekak thiyenne..
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha 2 күн бұрын
Respect brother ❤
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 2 күн бұрын
ස්තුතියි ඔබට
@prasannaherath821
@prasannaherath821 Күн бұрын
රතු තරුව අපේ බලකාය සීරුවෙන් තියලා තියන්න සමන්ත සහෝදරයා .....නියමයි වැඩේ......
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs 2 күн бұрын
ඕන්න හරිම මිනිස්සු❤
@Yes99125
@Yes99125 Күн бұрын
ඔන්න ඇමතිලා❤❤❤
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 2 күн бұрын
කෝ අර හිරු සහනයාත්‍රා
@rathnayakaramya5660
@rathnayakaramya5660 2 күн бұрын
ගංවතුරට ගිහිං 😅
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 күн бұрын
කුණාටුවත් එක්ක අන්න ඉන්දියාවට ගිහින්ලු.
@slkolla69
@slkolla69 Күн бұрын
ඇත්තටම සතුටුයි වෙනදා මෙහෙම නායකයෝ ආවේ නැ
@ravindragunarathna3449
@ravindragunarathna3449 2 күн бұрын
Ice cap දාගෙන ඉන්න එකාට තිබුනනෙ මීට කලින් හිට්ය උන්ට ඕව කියන්න.ගුවන් පාලමක් ගහන්නලු.බැරිනම් කියන්නලු..
@nimalhewage6602
@nimalhewage6602 Күн бұрын
බොහොම හොඳ වැඩක් ස්තුති සහොදරයා
@chamindapeiris897
@chamindapeiris897 2 күн бұрын
අනිවාර්යෙන්ම ඒ ලෙවල් විභාගය ජනවාරි අන්තිම වෙනකන්වත් කල් දැමිය යුතුයි. මොකද විභාගෙට ලෑස්ති වෙලා අද තියෙන විෂයට ලියලා ඊළඟ දවසට තියෙන විෂයට තමයි ලෑස්ති වෙලා ඉන්නේ ළමයි එතකොට එකපාරටම ළමයි ට විභාගය නවත්තපුවම ෆුල් අවුල් යනවා තමයි මොළේ හොඳම දේ තමයි අඩුම ගානේ ජනවාරි වෙනකන්වත් විභාගය කල් දාන එක
@ipathirana801
@ipathirana801 2 күн бұрын
ඔහොම ඉදල ලබන අගෝස්තු වේම තිව්වානම් හරි
@Edual-l6o
@Edual-l6o 2 күн бұрын
😂 වෙන මුකුත් එපාද
@Naturevibez1
@Naturevibez1 2 күн бұрын
කල් ගිහින් තියෙන්නෙ අපිට හොදටම ඇති මේ කාලය...ඒ නිසා ආයෙ කල් දාන්න ඕන්නෑ
@saumyaperera6788
@saumyaperera6788 2 күн бұрын
මේ කෑගහන එකා ඉස්සරහ හිටපු උන්ටත් ඔහොම කෑ ගැහුවද දන්නේ නෑ😂😂
@himeshmadushan6851
@himeshmadushan6851 2 күн бұрын
ආණ්ඩුව ඔක්කොම එකතු වෙලා වැඩ කරනවා එක නියම වැඩක්.❤
@sureshchamara8280
@sureshchamara8280 2 күн бұрын
සමා අපෙ එකා❤😊
@vajirajayanath6487
@vajirajayanath6487 Күн бұрын
නියමයි
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 күн бұрын
Come on...bro... Samantha... happy that you are a minister....
@wijerathnasarathkumara3487
@wijerathnasarathkumara3487 Күн бұрын
නියමයි නියමයි රජයක් විදිහටත් බාරගන්නවා.පක්ෂයක් විදිහටත් බාරගන්නවා ඒක නියම වැඩක්
@SHPIRIYANTA
@SHPIRIYANTA Күн бұрын
මේ විදිහට ප්‍රස්න විසදපු පාලනයක් තිබුනෙ කොයි කාලෙද සහෝදරයා 🎉🎉🎉🎉🎉🎉
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l 2 күн бұрын
Samantha amathithuma oba niyama samaja sewayak karana mahatyek budusaranai
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 күн бұрын
ගිය ආණ්ඩුව කරපු අපරාද
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 2 күн бұрын
එහෙම ගුවන්පාලම් ගහන්න පුළුවන්ද ඒ පැත්ත මේ පැත්ත? ඔන්න ඕකයි ප්‍රශ්නේ‍.මෙච්චරකල් සද්ද නෑ දැන් පුල් සද්දෙ..මේ වගේ බලන ඇමති කෙනෙක් ඉන්න එකම ලොකු දෙයක්.
@krishanthahmd2586
@krishanthahmd2586 2 күн бұрын
බොහොම ස්තුතිවන්ත වෙනව සමන්ත ඇමතිතුමා. ඇත්තටම නාය යනවනම් විකල්පය ගුවන් පාලම්ද ?? හොද හයිය පොලොව අත්තිවාරම් කරගෙන හදන පාලමක්.
@swarnalathapitigala5135
@swarnalathapitigala5135 2 күн бұрын
ඒ කාලෙ මේ ම්නිස්සු ඕවා හදනකොට බලන්න එපාය මේ රජය තවම මාස කීයද
@rvandephili
@rvandephili Күн бұрын
අනිවාර්යෙන්
@swarnagammanpila3812
@swarnagammanpila3812 2 күн бұрын
නියමයි සමන්ත සහෝදරයා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් .❤❤
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka 2 күн бұрын
සමන්ත ඇමතිවරයා නියමය ❤කෙලින් කතාව පක්ෂයක් හැටියට අපි එක කරනවා රේක්පොටි👍
@chathurangawasanthabandara8564
@chathurangawasanthabandara8564 Күн бұрын
කියන්න වචන නැහැ ඇත්තටම සතුටුයි.
@gamunushantha7877
@gamunushantha7877 2 күн бұрын
👍👍 මේ නාය යන තැන් වලට යාමේදී ප්‍රවේශ ම් විය යුතුයි.
@Rosam-l6g
@Rosam-l6g 2 күн бұрын
Great don't get angry these things have to handle very cautiously
@ඩිම්ශිඉම්ශි
@ඩිම්ශිඉම්ශි 2 күн бұрын
සමන්ත අයිය කියන්නෙ අපේ පන්තියේ දුක දන්න මනුස්සයෙක් ඉක්මනින් වැඩේ හොදම විදියට වෙයි ආදරණීය සුදුරු ඇමැති කෙනෙක් වැඩේ කරයි ❤❤❤❤
@janakachandrasekara5125
@janakachandrasekara5125 2 күн бұрын
🎉🎉සුපිරි වැඩනම් වැඩ පඩ නැ .ගැම්මක් තමයි
@JayalathHapu1974
@JayalathHapu1974 2 күн бұрын
පිස්සෙක්... එක පාරට පාරක් හදන්න පුළුවන් නම් ලෝකය මීට වඩා දියුණුයි බං...
@ThilakaLiyanage-t9o
@ThilakaLiyanage-t9o 2 күн бұрын
ඔබගේ පැහැදිලි කිරීමෙන් මිනිසුන් සන්සුන් උනා සහොදරය මිනිසුන් ගෙ ප්‍රසාදයක් ඔබ කෙරේ ඇති වෙලා ඒ විස්වාසය හැමදාම රකින්න
@SandeepNishanka
@SandeepNishanka 2 күн бұрын
Samantha sahodarayata malimawata jayawewa
@wn4838
@wn4838 Күн бұрын
මෙන්න නියම ජනතා නියෝජිතයෝ.මහජනතාගේ හඩට සවන්දීලා ප්‍රශනයේ යතා ස්වභාවය පැහැදිලිකරගෙන සමනය කරන ආකාරය හඳුන්නෙත්ති මහත්මයත් මේවගෙන් ඉගෙනගන්නවනම් වටිනවා.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 64 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН