ජගත් විතාන බස් ගැන කතා කරයි | Jagath Vithana Speaks about Bus Incident

  Рет қаралды 148,115

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 712
@kalanasahan6646
@kalanasahan6646 13 күн бұрын
පාර්ලිමෙන්තුව තුල මේ ආකාරයේ සන්වාද දකින්න පුළුවන් එක නම් මාරම සතුටක්! මහතුරු වගේ ප්‍රශ්න කතා කරන එක ❤ .
@cu2bro
@cu2bro 15 күн бұрын
මිනිස්සුන්ගේ ජීවිතය, සාරය හූරගෙන ගොඩදාගත්ත ජීවිතයක් තමයි මේ.😊 දැන්නම් ගොඩක් පින්දහම් කරනවා. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මාංශය හුරගෙන මේ තත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ස්වභාවධර්මය හැමදේම බලන් ඉන්නේ. දිට්ඨධම්ම වේදනීය ප්‍රතිඵල කවද හරි එනවා. එතකන් සතුටින් ඉන්න.
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
ඇත්ත. මූ අහිංසක දුප්පත් මිනිස්සු රීරි මාංශ හූරා ගෙන කාලා
@dineshtharanga5339
@dineshtharanga5339 15 күн бұрын
හරියට හරි. මතුගම ජනතාව දන්නවා මෙයාගෙ පිංකම්...😅
@ladDanushka
@ladDanushka 14 күн бұрын
එකනම් දිලාතිනවා ඇඩේන්න
@gamingdewa966
@gamingdewa966 14 күн бұрын
kudu ganja thiyanna one . ewa ayin karanna honda ne. kollage lassana bus tika winasa karama athi
@dilkolla2369
@dilkolla2369 13 күн бұрын
පොලියට දෙනව කියන්නෙ ඒකට තමා නයක් දුන්නොත් පොලියක් ගන්නව දන්නෙ නැත්තං ඉගෙන ගන්න 😂😂 සර්වසාධාරණ ව්‍යාපාර කොහෙවත් නැ පැවැත්මක් නෑ
@thusha9773
@thusha9773 15 күн бұрын
අපේ වැඩක් නෙමෙයි 😂සීයගෙ වැඩක්😂😂😂 නියමයි බිමල් මැතිතුමා ❤😍
@ajithnilantha9630
@ajithnilantha9630 15 күн бұрын
නෑ ජගත් මහත්තයෝ අපිටත් ත්‍රීවිල් තියෙනවා අපි වේදනාවෙන් නෙවෙයි අපි රටේ වැදගත් පවතින නීතියට අපි යටත් අපිටත් ඕනේ මේ රට හොඳට හැදෙන්න.
@GurudeDekovi
@GurudeDekovi 15 күн бұрын
👍
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 14 күн бұрын
මුට සල්ලි තියන හින්ද වෙන හේතුවක් නෑ 😂😂
@AsankaBandara-r8i
@AsankaBandara-r8i 6 күн бұрын
Mookada ban me weel ekak thiyagena bus mudalali kenekgen gema illana rata gonaaa..weel eka parissam karagena kata wahan idapan ban.
@AsankaBandara-r8i
@AsankaBandara-r8i 6 күн бұрын
Mookada ban me weel ekak thiyagena bus mudalali kenekgen gema illana rata gonaaa..weel eka parissam karagena kata wahan idapan ban.
@CJnvrDie
@CJnvrDie 7 күн бұрын
මැද්දෙන් පැන පැන පිස්සො වගේ කියෝන පාර්ලිමේන්තුවක් වෙනුවට මේ විදිහෙ පාර්ලිමේන්තුවක් දකින්න ලැබුනු එක ගැන නිහතමානී සතුටක් ඇති උනා❤දැක්කමයි ආන්ඩු පක්ශෙ වෙලාවෙන් වෙනත් ඇමති,මන්ත්‍රී කෙනෙකුට කතා කරන්න වෙලාවක් දෙනවා🫡❤️
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 15 күн бұрын
ත්‍රීවීල් මල්ලිලා උදව් කලාලු මාළිමාවට. ඒ නිසා උන්ට හිතේ විදියට යන්න දුන්නොත් හරිද? උදව් කරපු,නොකරපු හැමෝටම නීතිය එකයි. හරි විදියට සියල්ල විය යුතුයි.
@neva3502
@neva3502 15 күн бұрын
මෙච්චර කල් උදව් කරපු උන්ට කබුරුව් හින්ද තමා මේ රටට මෙහෙම උනේ
@GurudeDekovi
@GurudeDekovi 15 күн бұрын
👍
@NuwanRajapaksha-e5o
@NuwanRajapaksha-e5o 13 күн бұрын
ඇත්තටම ඉස්සර වගේ මරාගන්නෙ නැතුව සුහදව කතා කරන එක ගැනනම් ❤
@W.Sumedha
@W.Sumedha 15 күн бұрын
ඡන්දය දුන්න කියලා හැමෝම ගැන හිතන්න බෑ,,අනෙ අපිට ඡන්දය දුන්නා කියලා.රටට පිළිලයක් වන සියලු දේවල් ඉවත් කළයුතුයි.
@mdmadusanka3940
@mdmadusanka3940 15 күн бұрын
Ana uba ammata. Kariya
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 15 күн бұрын
පිරිමි ගනිකාවක්ට මල පැනලා ​@@mdmadusanka3940
@W.Sumedha
@W.Sumedha 15 күн бұрын
@@mdmadusanka3940 උඹල වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බෑ...අම්මට කියලා මොකක්ද දා තියෙන්නෙ...ඔයාගෙ අම්මට මිනිස්සු හොයනවද ?පෝලිම් දාන්න එපා පවු නේද අම්මා ඔයාගෙ,
@W.Sumedha
@W.Sumedha 14 күн бұрын
@@mdmadusanka3940 උබලා වගෙ උන් එක්ක මේ රට හදන්න බෑ, අම්මා දෙන්න එපා කාටවත් පවු නේද 😂
@W.Sumedha
@W.Sumedha 14 күн бұрын
මධුසංඛ....ඔයාලගෙ අම්මා කාටවත් දෙන්න එපා පවු නෙද
@buddhikaasela1940
@buddhikaasela1940 15 күн бұрын
ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න ඕනේ මූ ආදායම් බදු හරියට ගෙවෙනවද කියලා..
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 15 күн бұрын
😂😂උබ ගෙවනවද😂😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 15 күн бұрын
​@@ShehanShashika-b7j api nm gewanawa
@HasaanChanchala
@HasaanChanchala 15 күн бұрын
Uba gewanawada a ponnayo
@Kevinlakshan1
@Kevinlakshan1 15 күн бұрын
නයට කැස්සා කියල උබට මොනාද ලැබෙන්නෙ 🤨
@ShewanIduwara
@ShewanIduwara 15 күн бұрын
Ane sir bus teka බේරලා දෙන්න😢
@amindumalshan7655
@amindumalshan7655 15 күн бұрын
අනේ මේ ජගත් 😂 අනුරගේ බස් එකේ උනත් කෑලි ගලවනෝ . එහෙම ආන්ඩුවක් අපිට ඕන ❤
@DuminduSathsara-lx7xb
@DuminduSathsara-lx7xb 14 күн бұрын
CTB බස් එකකට සුදු ඇදන් නැග්ගොත් බහින්නේ කලු වෙලා එච්චරටම මකුළු දැලුයි කුණුයි පිරිලා.. මුන්ට තමන්ගේ සල්ලි වලින් ලස්සනට තියන් ඉන්න privete බස් දැක්කම තමා clean srilanka ගගා හැමිනෙන්නේ හැප්පුනාම තුවාල වෙන්නේ වීදුරු කටුවලට නෙමේ සුදුයකඩබාර් වලටලු😂 බස් එකේ පිටිපස්සේ කාපට් ගලවන්නලු ඉස්සරහ එන මිනිස්සුන්ව බස් එක යටින් පෙන්න😹 ආධාර දිපු ජපනා දන්නවානම් බඩ කපන් මැරෙනවා😂 කඩෙකින් කැමක් කන්න බෑ වස විස පිරිලා.. වස දාලා ගෙන්නලා මිනිස්සු භාගෙට මරන කෑම නවත්තන්න තරම් කොන්දක් නෑ ඔය බල්ලොන්ට..උන් බයයි ඒවගෙන් එන කොමිස් නැති වෙයි කියලා😡 ඒ මදිවට තවත් ජෙප්පෝ කියනවා ඒවා හොදයි කියලා😂 clean srilanka😂😂
@thereadingrace8306
@thereadingrace8306 13 күн бұрын
Hariyata ma hiri.anith bas walath galawanawanam eyage ekath esethema thamai❤❤
@Shashiduiduwara
@Shashiduiduwara 8 күн бұрын
Pala pala
@RavindhraRavindhra-mf7wh
@RavindhraRavindhra-mf7wh 13 күн бұрын
අවංකවම දැන් පාර්ලිමේන්තුව දකිද්දි සතුටුයී... ❤❤❤❤❤❤
@Upulkumara-u5t
@Upulkumara-u5t 11 күн бұрын
ane higanno,,,,e kiyanne uba kalinut parlimat eka laginwat gihin ne.shoooi
@pubudusoyza2466
@pubudusoyza2466 15 күн бұрын
අනේ යනවා හලෝ යන්න. අමාරුවෙන් ජිවිතේ ගෙනියනවානම් bus වලට කෑලී එල්ලන්න ඔච්චර සල්ලී කොහෙන්ද. ත්‍රී රෝද උන්ට හොදට බොන්න සල්ලී තියනවා.
@dinithm726
@dinithm726 15 күн бұрын
අනිවා බස්එකේ ගාන වගේ දෙගුනයක් විතර වියදම් කරනව මේ විකාර වලට
@SureshMaduwantha-nx5cd
@SureshMaduwantha-nx5cd 15 күн бұрын
දැන්නේ උබලට තීන ඇරියස් එක පේන්නේ වෙන මනුස්සයෙක් කාලා ඇදලා ඉන්නවට කැමති නැති කබරයෙක් 🤣
@Mlw693
@Mlw693 15 күн бұрын
@@SureshMaduwantha-nx5cdකාල ඉන්නව නං අවුලක් නෑ සහෝ. බීම ගැන කියන්නෙ. තමන් ඇඳල ඉන්නව නං එකත් අවුලක් නෑ. පොදු ජනතා සේවයක් වෙන බස් වලට අන්දපු එක ගැනයි කියල තියෙන්නෙ
@sandeepshavi
@sandeepshavi 14 күн бұрын
@@Mlw693 bona eka awulnm bar wahapnko. heta idan bona unge personal vehicles walath modify parts and decorations ain karamu .ok da. tawa oninm winayak hadamu kiyla school time rules tikakut gemu, konde pirana widiyatat rule ekak daamu, konde colour karana ba..tawa rules tikak daamu.
@amvr215
@amvr215 14 күн бұрын
ඇයි දැක්කද ත්‍රී වීල් හයර් කරන හැමෝම බොනවා කියලා..ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා...
@anulaanula3887
@anulaanula3887 15 күн бұрын
උදේට ගෙදරින් එන්න කලින් කරන්න ඔන ඒවා බස් එකේ කරන්න නීති නැහැ චන්දේ දුන් නොදුන් සැමට එක නිතයක් 76වල් වැදුන රට. නිතිය ක්‍රියාත්මකවෙන එක හොදයි 👍
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 11 күн бұрын
ගත්ත තීරණය වෙනස් කරන්න එපා.එක එක්කෙනාට ඕන widhiyata කරන්න ගියොත් එක wedakwath hariyata කරන්න ලැබෙන්නේ නැත. අනික අපට ඕන වාහන මිසක් තොරොම්බල් කඩ නොවෙයි..clean sri lanka...❤❤🎉🎉
@madhawadharmasiri6882
@madhawadharmasiri6882 15 күн бұрын
ප්‍රවාහන සේවාව රජයේ නීති රෙගුලාසි වලට යටත්ව පැවතිය යුතුයි
@ShashiMadushani-s7u
@ShashiMadushani-s7u 9 күн бұрын
Yes
@2nahsnsn
@2nahsnsn 15 күн бұрын
බස් තියෙන එක හොදයි එත් තොරොම්බල් එල්ලන එක නතර කල යුතුයි විනිත රියදුරෙක් ගමන් මගියා සහා පදිකයන්ගේ ජිවිත ආරක්ෂා කරන රියදුරන් 🙏
@SandakelumDabare
@SandakelumDabare 15 күн бұрын
පේන්න බැරි උන් කවුද පාර්ලිමේන්තු එව්වේ? සජිත්ට චන්ද කැම්පේන් එකට බස් ටික නිකන් දීලා මිනිහා පාර්ලිමේන්තු ආවා, බස් නිසා ගොඩ ගිය එකා, ගිනි පොලී! නමුත් ජනතාව ගැන හිතලා නෙමෙයි මෙයා පාර්ලිමේන්තුවෙ මේ ඉන්නෙ, තමන්ගෙ ව්‍යාපාර ගැන හිතලා
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 күн бұрын
මහඡන ඡන්ද වලින්ද පාර්ලිමේන්කු වට ආවේ නැත්නම් අර මෙලෝරහක් නැති අපතයන්ව ගේන ලිස්ට් එකෙන්ද මේකාආවේ
@nilupulindrajith
@nilupulindrajith 15 күн бұрын
කවුද බන් මේ ගවයෝ පාර්ලිමේන්තු එවල තියෙන්නේ...
@SlArts34
@SlArts34 15 күн бұрын
😡😡😡😡
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 15 күн бұрын
මතුගම උන් තමයි😂
@neva3502
@neva3502 15 күн бұрын
සිරාවට බන්😂
@VirangaThilakasiri
@VirangaThilakasiri 15 күн бұрын
ඒකනෙ පාර්ලිමේන්තුව තව ක්ලීන් වෙන්න වෙයි වගේ😂
@manjusampath7172
@manjusampath7172 15 күн бұрын
හරකෙක්
@BKM-y2r
@BKM-y2r 15 күн бұрын
චන්දෙ දීපු අය සන්තර්පණය කරන්න නෙමෙයි පාලකයෝ ඉන්නේ.රටේ පොදු ජනතාවට යහපතක් වන තීන්දු තීරණ ගන්න.චන්දෙ දුන්න කියලා චන්දෙ දායකයො කියන හැම පදයටම නටන්න බෑ.පැරදි දේවල් බලාපොරොත්තුවෙන් nppඑකට ඡන්දෙ දුන්නේ නෑ කවුරුවත්.මෙයා කියන්නේ මාර කතාවක්නේ.බුදුපිළිම බස් එකේ තියන්න ඕනද බෞද්ධයෝ වුණා කියලා.කියන දේ තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු.මේ මෝඩ කතා කියනකොට සජබෙට තියෙන චන්ද ටිකත් නැති වෙනවා
@2.0-pz5yk
@2.0-pz5yk 5 күн бұрын
ජයවේවා ඇමතිතුමා ❤❤
@chathurangafernando4876
@chathurangafernando4876 15 күн бұрын
ලංගම දියුණු කරන්න ඕනෙ මේ වගේ උන්ට ඇඩෙන්න 😂
@Kavishka_Thennakoon
@Kavishka_Thennakoon 14 күн бұрын
ඔව් 😅
@ChinthakaMadushan-n6x
@ChinthakaMadushan-n6x 14 күн бұрын
Thopi yanne ammage pitida
@Praneethruwankumara
@Praneethruwankumara 12 күн бұрын
​@@ChinthakaMadushan-n6xhari amarui neda mahaththayo
@Praneethruwankumara
@Praneethruwankumara 12 күн бұрын
​@@ChinthakaMadushan-n6x💩💩💩💩🐂🐂🐂
@RukshanNalinda-d1l
@RukshanNalinda-d1l 11 күн бұрын
අනෙ ⁣හිතුවද ලංකාවට නිදහස පාත්වෙලා කියලා ආ 😂😂😂
@Chamikarathnayake97Rmd
@Chamikarathnayake97Rmd 13 күн бұрын
නිතිය කුමක් ඌවත් කම් නැත රටේ මිනිසුන්‍ටම සෙතක් වෙනා නම්.❤
@MahindaSubasinghe-u5d
@MahindaSubasinghe-u5d 14 күн бұрын
රටේ තරුණයන්ගේ මනස විනාශ නොකර ඒ බස් ටික පිරිසිදුව පිලිවෙලකට තබාගන්න ස්තුතියි .
@rohanaglife7747
@rohanaglife7747 15 күн бұрын
මුන් පාර්ලිමේන්තු එන්නේ උන්ගේ බිස්නස් ගොඩදාන්න.මේ වගේ උන් පාර්ලිමේන්තු එවන්න තරම් කලුතර ගොබ්බයෝ හිටිය ද.
@ladDanushka
@ladDanushka 14 күн бұрын
එකනම් ඇත්ත මචන්
@thereadingrace8306
@thereadingrace8306 14 күн бұрын
Tho dabnathi magul kathakarane nathuwa inna.
@Eassykorianway
@Eassykorianway 14 күн бұрын
eka athth babnnn samahara ewunn tiper wela dalanawaa..unge bisness godadagann enne..thawa pormit wadi karaganna ewata thamai enne
@JagathRuwan-uf6tj
@JagathRuwan-uf6tj 14 күн бұрын
ethakota ara hora upadi thibba ekkena
@thereadingrace8306
@thereadingrace8306 14 күн бұрын
Ekai mekai athara athi sambandaya mokadda. A kiyana balannam. Anika ewechcha dewall pahadili wela neda.dan mekath mokakhari karamuko
@ishararamesh-q9p
@ishararamesh-q9p 9 күн бұрын
අපේ කොල්ලොන්ගේ හීන ගැන කතා කරන්න මෙහෙම කෙනෙක් ඉන්න එක මාරම සතුටුයි.❤
@RuwanChathuranga-g9c
@RuwanChathuranga-g9c 9 күн бұрын
කොල්ලොන්ගෙ හීන කියලාඋබගෙ කෙල්ලට පෝලිමක් දාන්න ඕන කියලා පස්සෙන් එයි
@cheez491
@cheez491 8 күн бұрын
kollonge heena bus unama meka diyunu ratak wenwda moda manussayo
@salindahettiarachchi9892
@salindahettiarachchi9892 5 күн бұрын
පොඩ්ඩක් හොයල බලපන් අනිත් දියුනු රරවල් වල ඉන්නෙ කොල්ලොන්ගෙත් හීන ඔය වගෙ එවද කියල..
@LochanaGunawardana
@LochanaGunawardana 5 күн бұрын
ඕව හීනද බන් ......
@barnidesilva3094
@barnidesilva3094 15 күн бұрын
පන්සලක් හදල දෙන්න බ්‍රෝ යාර්ඩ් එකට...බස් තියෙන්නෙ ප්‍රවාහනයට මිසක් බුදුන් වඳින්න නෙවෙයි... අනිත් එක සමහර රියදුරන් සහ කොන්දොස්තරවරු ඉන්නව මගියට ගරු කරල කතා කරන්න දන්නැහැ... බස් හිමිකරුවෙක්නම් ඕවත් කියල දෙන්න 😢
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 15 күн бұрын
Well said brother 🎉
@indikaniroshan5205
@indikaniroshan5205 14 күн бұрын
කලින් කරපු කතාවක් තියෙයි ජගත් සර්ගෙ, අහලා බලන්න වහල්කම ටිකකට පැත්තකින් තියලා.. නැත්තන් ඒවත් ඇහෙන්නෙම වැරදියට. එයාගෙ සියලුම බස්රථ සේවකයන්ට පහසුකම් දීලා, EPF ETF දීලා, හොද වැටුපකුත් දෙනවලු.. එි වගෙම පොදු නීතිමාලවක් හැමෝටම ක්‍රීයාත්මකයිලු, විනය කැඩුවොත් ජොබ් එකත් නෑ.. අනික හැම බස් එකකම ජගත් සර්ගෙ නම්බර් එක තියනවා ඔනම වැරද්දක් කම්⁣ප්ලේන් කරන්න. ඒ වගෙම අනතුරුත් අඩුයි ඒ බස්වල, සෙනගත් වැඩි, පහසුකනුත් හොදයි..⁣ ගිය අවුරුද්දෙ බස් එකක්,පරණ තාප්පෙක හැප්පිලා ⁣ගල් දෙක තුනක් කැඩුනා.. පහුවදා හවස් වෙද්දි අලුතින්ම තාප්පෙ බැදලා කපරාදුත් කරලා සල්ලිත් දුන්නා ඒ ගෙදර මානිස්සන්ට.. හොදයිනම් පක්ෂයෙන් වැඩක්නෑ.. කුහකයො නොවි අගය කරන්න පුරුදුවෙන්න
@kasunkumara6858
@kasunkumara6858 14 күн бұрын
ගොං කතා කියන්න එපා තඩි පිලිම නම් ඕන නෑ නමුත් පොඩියට තියාගන්න දෙන්න ඕන ලංකාවෙ සමහර පාරවල්වල යනකොට තනියට ඉන්නෙ දෙවියො බුදුන් විතරයි මම ව්‍යප්තිය රියදුරෙක් නෙවෙයි
@barnidesilva3094
@barnidesilva3094 14 күн бұрын
@@indikaniroshan5205 ඇත්ත වෙන්න පුලුවන් ඒත් කතාවෙන් එයා අසාධාරණ පොලී ගන්න කෙනෙක් කියල තමයි වැටහුණේ සමහරවිට වැරදි වෙන්න පුලුවන් හරි වෙන්නත් පුලුවන් 👍🏻
@Praneethruwankumara
@Praneethruwankumara 12 күн бұрын
​@@indikaniroshan5205aluthen bamma kadala bande na ne kadichcha thana hadanna athi kohomath eka eya karanna epai
@Jani12roi
@Jani12roi 15 күн бұрын
අන්තිම වචනේ තමා හොදම වචනේ. සැබැ පාර්ලිමේන්තුවක් තුල තිබිය යුතු විනය ගුණාත්මක භාවය මේ සන්වාදය තුලින් පෙනවා. ❤
@HerathPremarathna-l6t
@HerathPremarathna-l6t 15 күн бұрын
කළුතර ගිනි පොලියා.
@Ranjith-i3s
@Ranjith-i3s 15 күн бұрын
උබ බස් යාඩ් එක පුකේ ගහගනින් උබලගෙ බස්වල අපි යන්නෙ නැහැ
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 15 күн бұрын
ඉතින් නොයා ඉදහන්කෝ 😂😂
@SlArts34
@SlArts34 15 күн бұрын
yanne epa 🤣🤣🤣
@SlArts34
@SlArts34 15 күн бұрын
yanne epa pako 🤣🤣🤣🤣
@Yungedii
@Yungedii 15 күн бұрын
​@@SlArts34 උට ගෙදර තියාගන්න කියහන් පර්මිට් එක අයින් කරලා.පර්මිට් අර ගන්නේ පකටද හරියට වැඩ කරන එකෙක්ට ගන්න දේන්න ඕන එහෙනම්
@pramod_tharuka
@pramod_tharuka 15 күн бұрын
කොහොමත් සත්තු බස් වලට නග්ගගන්නේ නැහ් 😂😊
@gayanlakshitha9825
@gayanlakshitha9825 15 күн бұрын
Anura දෙකට namenne නැතුව wade karanna .
@TERANSE
@TERANSE 15 күн бұрын
උඹට උඹට බස් ගොඩක් තිබ්බාට උඹ බස් ඇමතිද. මේකNpp ආණ්ඩුවක් මුලක ඉඳන් ක්ලීන් කරනවා ..
@rvandephili
@rvandephili 15 күн бұрын
අනිවාර්යෙන්
@mrkassagaming946
@mrkassagaming946 11 күн бұрын
අනිවාරෙන්
@ElephantSoul
@ElephantSoul 13 күн бұрын
එයා කථා කරන්නේ එයා ගැන රටේ මිනිස්සු ගැන නෙවෙයි 😢😢😢😢😢 මේයා ආණ්ඩුවට තර්ජනය කාරනාව
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 15 күн бұрын
ලංකා ගමනාගමන මණ්ඩලය දියුණු කරන්න වෙනවා. ලංගමයට කම්පැනි ක්‍රමයක් එන්න ඕනෙ. බස්වල හෝ ත්‍රීරෝද රථවල ස්ටිකර් නොවේ ඉදිරියෙන් හෝ පිටුපසින් එල්ලන කරදරකාරි අනවශ්‍ය විදුලි එළි ගැලවිය යුතුයි. බස් රථයට පිටි සවිකරන සුදු යකඩ හෝ යකඩ කොටස් සවිකිරීම නොකල යුතුයි ගෙන්වීම සහ නිශ්පාදනය තහනම් කලයුතුයි. බස්වල ශබ්ද විකාශනයන් වල අධික ශබ්දය තහනම් කළ යුතුයි. ආරක්ශිත කැමරා පද්ධතියක් අනිවාර්‍ය කල යුතුයි.
@Sandakathmini01
@Sandakathmini01 15 күн бұрын
@@pradeepnihaldecarm7290 නියමයි හොඳේ 🌹 අන්න එහෙමයි වෙන්න ඕනෑ 💐
@solidzonewavestation
@solidzonewavestation 15 күн бұрын
මුං ආන්ඩු ගත්තනං කොහොම තියේවිද ...බල්ලන්ට ගිය රට
@SupunJayawardhana
@SupunJayawardhana 15 күн бұрын
මිනිස්සුන්ට ගිනි පොලී ගහලා බස් ගත්තෙ නෑ 😂😂
@sampathbandara8935
@sampathbandara8935 15 күн бұрын
නමුත් නීතිය කියාත්මක කරන්න හරියට . තමන් නීතිය හරියට විදිහට පිලිපදින්න
@IroshanMaduranga-z2p
@IroshanMaduranga-z2p 8 күн бұрын
පට්ටම කතාවක්❤
@madurangaherath4117
@madurangaherath4117 14 күн бұрын
Txxx සර් 🙏🙏🙏
@chandraalwis3874
@chandraalwis3874 15 күн бұрын
මේයාට හරිම දුකයි පව් නෙද 😂😂😂😂
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 15 күн бұрын
රටම චන්දෙ දුන්නෙ පොඩි මිනිහට එකයි ලොකු මිනිහට එකයි නෙවෙයි ඔක්කොටොම එක නීතියක් එච්චරයි
@HarshaNuwan-z5v
@HarshaNuwan-z5v 6 күн бұрын
දැන් කොච්චර වැදගත්ද පාර්ලිමේන්තුව👍👍👍👍
@rehanashwetha1031
@rehanashwetha1031 14 күн бұрын
ජගත් පින්නගොඩ විතාන කියන්නේ විවෘත ආර්ථිකයෙන් රටටම ආදර්ශයක් දුන්න චරිතයක්. පුද්ගලික ව්‍යවසායේ සේවා සැපයීම් සම්බන්ධයෙන් එතුමට කිට්ටු වෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් බෑ. පෞද්ගලික බස් සම්බන්ධයෙන් එතුමට තියෙන දැනුම හැකියාව වෙන කාටවත් නෑ. එතුමගෙ හත්මුතු පරම්පරාවම දන්න මම දැඩි වගකීමකින් ඒ බව රටටම කියන්න ඕන. (ලෝකය අද පවතින්නේ ලාභය, පොලිය, ලේසිය,වාසිය, නිදහස, හැකියාව මත පමණක්ම බව වාම අදහස් ඇති පිරිස් තවම නොදැනීම හරිම කනගාටුයි. "Clean Sri Lanka" විය යුතුමයි. ) - නිමල් පිටිගල හිටපු විදුහල්පති පින්නගොඩ අගලවත්ත.
@SupunJayawardhana
@SupunJayawardhana 15 күн бұрын
මාර ගොබ්බ කතාවක් දැන් මිනීමරපු උනුත් බේරන්න ඕනද මාලිමාවට ඡන්දය දුන්න කියලා
@UdayaWeera-b3s
@UdayaWeera-b3s 15 күн бұрын
ඉතින් කවුද එපා කිව්වේ. කෑලි ගලවලා නීතිය ට දුවහන්
@SamithaRathana-fy9yy
@SamithaRathana-fy9yy 7 күн бұрын
මගී ප්‍රවාහන සේවය අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කරන්න ඕන
@NeelJayamanna-ww2gv
@NeelJayamanna-ww2gv 9 күн бұрын
හොද වැඩේ..
@dishandahampriya3277
@dishandahampriya3277 13 күн бұрын
Very Well Said 😍
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 күн бұрын
ලංකා ගමනා ගමන මංඩලය නැවත ආරම්භ කරලා මේ ලොකු බස් කොම්පැනි වල බස් වහාම රඡයට පවරාගන්න . වන්දි ගෙවලා ඒයාලට විවේකයක් දෙමු 😃
@avishkalakshan8822
@avishkalakshan8822 14 күн бұрын
ගැම්මක් තමයි ජගත් සර්. ❤️👍🤝
@ManuFunny1
@ManuFunny1 15 күн бұрын
මුන්ව Parliament එව්වෙ ඇයි😂.
@KavinduRasanjana-s1v
@KavinduRasanjana-s1v 14 күн бұрын
😂ඇයි උබලට රිදෙනවද
@KrunthakaSanpath
@KrunthakaSanpath 9 күн бұрын
Niyama kathawa budu saranasi oba thumat
@GayanChristoper
@GayanChristoper 13 күн бұрын
තමන්ගේ ක්ෂේත්‍රය ගැන කථාකරන්න මොකටද පාර්ලිමේන්තුවට යැව්වේ.😢
@gunapalamalavige8151
@gunapalamalavige8151 15 күн бұрын
මුදලාලිලා පාර්ලිමේන්තුව අරක්ගත්තු කාලය අවසානයි. පොදු ප්‍රවාහනය නියාමනය කරන්න රජයට සහයෝගය දෙමින් යෝජනා ඉදිරිපත් කරන්නෙ නැතිව දේශපාලන වාසි ගන්න හදනවා
@RSLくFREZくあ
@RSLくFREZくあ 15 күн бұрын
මාලිමාවට ආදරය අය මේකට ❤එකක් දාගෙන යමු.
@liri5772
@liri5772 15 күн бұрын
@mdmadusanka3940
@mdmadusanka3940 15 күн бұрын
Palayan huto
@KanthiLiyawrge
@KanthiLiyawrge 15 күн бұрын
@SuhasVidanagamage
@SuhasVidanagamage 6 күн бұрын
ජගත් මන්ත්‍රී තුමාට අපේ ප්‍ර නාමය
@ashankalhara1330
@ashankalhara1330 9 күн бұрын
Ape wedak naewei seeyage wedak .❤❤❤❤
@THARNDU-n1p
@THARNDU-n1p 11 күн бұрын
ඡිවිත ගනක් නැති වුනාට පස්සේ මොන මගුල කරත් වැඩක් නැ
@MahimapreshansanaPerera
@MahimapreshansanaPerera 10 күн бұрын
පාර්ලිමේන්තුවේ එක එකාගේ පුද්ගලික ප්‍රශ්න කථාකරන්න පුලුවන්ද....??
@asankaamracinha6544
@asankaamracinha6544 9 күн бұрын
Jayaweawa 🙏🙏🙏🙏🙏🙏
@SupunJayawardhana
@SupunJayawardhana 15 күн бұрын
ඒ කාලෙ නෙවෙයි දැන් තියෙන්නෙ... ඒවා අල්ලසට උන ඒවා... ඒවා දැන් නෑ..
@abc123789ok
@abc123789ok 15 күн бұрын
It’s good idea ❤❤❤
@samee7516
@samee7516 9 күн бұрын
❤oyata vitarai terune 🥺👍👍👍👍👍❤❤❤❤❤
@2nahsnsn
@2nahsnsn 15 күн бұрын
බිමල් ඇමැති තුමණි ඔබට ස්තුතිය 😂 සියාගේ 😂😂😂
@Patrickdavidsrilankartdirector
@Patrickdavidsrilankartdirector 15 күн бұрын
මන්ත්‍රිවරුන්ට ව්‍යාපාර කරන්න පුළුවන්ද?
@livewithsiri92
@livewithsiri92 15 күн бұрын
ව්‍යාපාරිකයින්ට මන්ත්‍රීලා වෙන්න පුළුවන්
@VizamAli
@VizamAli 15 күн бұрын
​@@livewithsiri92straight as hell
@pasindusampath8217
@pasindusampath8217 14 күн бұрын
පුලුවන් 👍
@nalinlakmal123
@nalinlakmal123 13 күн бұрын
Ubata trck da
@pasindusampath8217
@pasindusampath8217 13 күн бұрын
@@nalinlakmal123 හොයලා බලහන්කො පොඩ්ඩක් ඉන්නේ නොකරන උන්ද කියල්ල
@Savisathsarani5600
@Savisathsarani5600 14 күн бұрын
Lankawe godak ayata dan mole thiyanawa rallata anduwata baninne nathuwa inna ❤ekenma respect
@kavindumalshan9979
@kavindumalshan9979 14 күн бұрын
ඇත්ත කතා කරන්නෙ. අපි හිතුවෙ නෑ මෙහෙම කරයි කියලා ආණ්ඩුව පක්ශයෙන්
@polkichchacrafts5213
@polkichchacrafts5213 15 күн бұрын
අනික ජකත් ඔයාට අපෙ ආන්ඩුව අපහසුතාවයට ඉඩ දෙන්නෙ නැ මීට රටෙ ජනතාව
@dimuthiiddawela8994
@dimuthiiddawela8994 15 күн бұрын
බස් ජගත්ගෙ වාසි බස්.... 🤔
@dulaa___03
@dulaa___03 14 күн бұрын
Special බස් වලට අවසර දීලා ❤️කො කෝ අර පත හෑලි ලිය ලිය බැනපු උන් ....😂😂යකෝ කව්රුත් හිතා මතා වාහනේ accident කරගන්නෙ නැ.. කරන්න ඕනි modifications ගලවන එකනෙමේ රටේ රියදුරන්ගේ විනය හදනඑක ඒකත් බස් විතරක්.නෙමේ හැම වාහනයක්ම.... අනික මේ රටේ ගොඩක් උන් තව මනුස්සයෙක් දියුණු වෙනවට ඉරිසියයි .. ඔන්න ඕකයි ඇත්ත.....😐❤️
@dulakolla
@dulakolla 13 күн бұрын
මගේ Bus එකේ ඔක්කොම කැලී මම ගැලෙව්වා මොකටද බැනුම් අහන්නේ😢💔
@SunethNethmina
@SunethNethmina 14 күн бұрын
ඇත්ත කතා කරන මනුස්සයෙක් ❤
@anushkamadushan9479
@anushkamadushan9479 9 күн бұрын
පොදු ප්‍රවාහනයක් තියෙන්න ඔනෙ මගින්ට පහසු කැමති විදිහට නැතිව driver ට ඔනෙ විදිහට නෙවෙයි පොදුවෙ මගින් විදිහට modified බස් රථයක ගමන් කරනවාට වැඩිය සුව පහසු නිදහසෙ ගමනක් යන්න තියෙන්වා නම් කැමති මගින් පොදු ප්‍රවාහනයට කැමති නම් විතරයි එයාල පෞද්ගලික වාහන වලින් ගමන් කරන්වා වෙනුවට පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නෙ එතකොට තෙල් වියදම් පරිසර දුශනය traffic මෙ දෙවල් අඩු වෙනවා රටක් දියුනු වෙන්න ලොකු උදව්වක් පාරෙ drive කරද්දි බස් කාරයො පුදුම වදයක් දෙන්නෙ රැට නම් ඇස් දෙක පෙන්නෙ නැති වෙන්න light ගහන්වා ඇතුලෙ ගියොත් එත් නිදාගෙන වත් යන්න බැරි තරම් දෙවාලෙ වගෙ light කන් අඩි පැලෙන්න සිංදු දාලා පොදු ප්‍රවාහනය වෙනස් කරන්න ඔනෙ quality එක වැඩි කරන්න ඔනෙ සිංදු අහන්න ඔන කෙනෙක් handfree පාවිච්චි කරනවා නෙ
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 15 күн бұрын
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ද මේ සමග pension වයස 65 කියල පොදු සම්මුතියක් ගෙන එන්න.
@AvishkaArunapriya-lj9ie
@AvishkaArunapriya-lj9ie 15 күн бұрын
අම්මෝ ඒ කතාවෙ තියන සුහදශීලීත්වය❤
@Fxfusion6
@Fxfusion6 15 күн бұрын
මු බස් වලින් පාර්ලිමේන්තු ආවේ
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 15 күн бұрын
හා හා ඔයාගෙ ඒටික තියා ගන්න.මුදලුත් එපා නිතියට අනුගත වෙන්න.
@LahiruSenarath-s7z
@LahiruSenarath-s7z 13 күн бұрын
මටනමි හැබැයි දෙකම ඔනේ මොකද මම බස් එකට ගරු කරනවා මොකද තිවිල් දුවන හැත්ත හයරෙක ගන්නවා සෑහෙන්න තිවිල් එකාගේ අනික කස්ටමස්ලට කතා කරන්න දන්නේ නෑ ❤❤
@eshanchathu
@eshanchathu 14 күн бұрын
ඇත්තම කතාව ජගත් මන්ත්‍රීතුමා
@polkichchacrafts5213
@polkichchacrafts5213 15 күн бұрын
ජගත් ඔයාගෙ එකක් වත් බස් නැ ඔයට තියෙන්නෙ ලොරි චැසි ඔයා එකත් දැන ගන්න අනික මිනිස්සුන්ට ඔයාලගෙ කොලම් අපිට වැඩක් නැ බුදුපිලිම වීදුරුව ඉස්සරහ තියන්න බැ අනතුරු වලක්වන්න ඔනි නෙ ලොක්කා
@SlArts34
@SlArts34 15 күн бұрын
pala pako yanne lorry body newei yako bus chasiyata thama lorry haduwe
@isurumadusanka6419
@isurumadusanka6419 15 күн бұрын
Bus වලට එක ගැලපෙන්නෙ නැති නිසා bus වලට වෙනම චැසි හැදුව. ගොබ්බ පකා​@@SlArts34
@susa3763
@susa3763 15 күн бұрын
@@SlArts34 danna pakak kiyavahan hutoye, bus kiyanne monada kiyala hodala blhn, mehe indiave thama oya lori pakata takaram ganne
@shamalkadilshan4310
@shamalkadilshan4310 15 күн бұрын
⁠@@SlArts34බස් චැසියට ලොරි හැදුව තොගෙ ආච්චි. ලොරි චැසියට බොඩිය ගහල එව්වම ඒ ලදරන් පාට කොරල, පලතුරු කොරටු ගහගෙන, හාඩ්වෙයාර් වගේ යකඩ බට එල්ලාගෙන ලෙව කකා ඉන්න මානසික ලෙඩ්ඩු එනව මෙතන ලේලන්ඩ් එකේ ඉතිහාසෙ උගන්නන්න 😂 චූ කල්ල බුදියගනින් පොඩි එකෝ
@statusvideo2553
@statusvideo2553 14 күн бұрын
Ow bn mun dannr na ara ඉස්සර bonet ekk thina bus evayeth me chasiyamai thiyenne .passekaleka thamai pitipasse engine eka ena bus ave
@DhanushkarDhanu-c3y
@DhanushkarDhanu-c3y 13 күн бұрын
Jagath ayya oya gama ilanna apitath kattiya inanwa 😊
@vijitayeegeetaya8946
@vijitayeegeetaya8946 15 күн бұрын
ප්‍රස්න මතු වෙන්න ඕනා හරිදේ හොයාගන්න සැබෑ පිලිතුර ප්‍රස්න අස්සේ හැවසෙනවස් ඔතන ඉන්න ඔක්කොම හැට පන්නල මල්ලී😂😂😂😂😂
@niranjanAppuhamy
@niranjanAppuhamy 15 күн бұрын
මුන්ට පුලුවන්ද රටේ නීතිය වෙනස් කරන්න කවුද
@ajithjayaweera7081
@ajithjayaweera7081 5 күн бұрын
කරන්න දේවල් ඕන තරම් තියෙද්දී, පිස්සු කෙලින්න පටන් අරන්. File ගොඩවල් උස්සගෙන හොරු අල්ලන්න, හොරකම් නවත්තන්න පටන් අරගෙන. කීයක් හරී හොයාගන්න ගේමක් ගහන අහිංසක මිනස්සු කිදෙනෙක්ගේ ජොබ් වලට කෙළවෙනවද මේ වැඩ නිසා. දැන් නම් එපාවේගෙන එන්නේ කල්කිරියව මලිමාවෙත්,😢
@shanakadevinda632
@shanakadevinda632 15 күн бұрын
අවුරුදු 60න් පස්සේ. අවුරුදු පතා වැඩිකල් අරගෙන වැඩ කරන්න පුළුවන් විදියට දීර්ඝ කරානම් හොඳයි. මෙඩිකල් ෆේල් උන දවසට නවත්තන්න පුළුවන්.
@SakiyaBro-n9s
@SakiyaBro-n9s 12 күн бұрын
supiri manthriwarayek
@chamalrodrigo8325
@chamalrodrigo8325 10 күн бұрын
Public transport only from government, no private.👍✌.
@PubuduSadaruvan
@PubuduSadaruvan 14 күн бұрын
ජගත්❤❤❤
@sunethrangana1018
@sunethrangana1018 15 күн бұрын
රජය කරගෙන යන වැඩපිළිවෙලයි මේ මනුස්සයා කියන කතාවයි එකිනෙකට පරස්පරයි..බස්වල කෑලි ගලවලා දැම්මා කියලා ඒකෙන් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි අයිතිකාර මහත්මයටයි ඇතිවන හානිය,පාඩුව මොකක්ද...
@Movie_Land123
@Movie_Land123 10 күн бұрын
වාහන වල කෑලි ගලවලා මිනිස්සු අමරණීය කරන්න බෑ. ස්ටූටරයක්වත් අරන් දීපිය මකබෑ වෙලා යන හැටි බලන්න තොපේ අමිමාට 🐮🐮😂😂
@NinetynineGrandhotel-e2v
@NinetynineGrandhotel-e2v 13 күн бұрын
Anna hari jagat witana matituma❤❤❤❤❤❤❤
@danithmanjula1368
@danithmanjula1368 15 күн бұрын
👍👍👍👍👍👍👍👍
@CookingWithChamika
@CookingWithChamika 6 күн бұрын
18000 වුණු බස් driver කොන්දොස්තර ලා හින්දා 1900000 වඩා ජනතාවක් දුක් විදින්න ඕන නෑ. ලජ්ජයි. Privet බස් ලංකාවේ 45% දක්වා අඩු කරන්න ක්‍රමයක් හොයන්න වෙනවා, ctb එක 55% වෙන්න ඕනි.
@Sandaru5603
@Sandaru5603 11 күн бұрын
ජය
@namalpushpakumara3120
@namalpushpakumara3120 15 күн бұрын
ස්ට්‍රයික් කරපල්ලා මෙදාපාර තමයි උබලා පාඩම් ඉගෙන ගන්නේ 😅
@polkichchacrafts5213
@polkichchacrafts5213 15 күн бұрын
අපි ආන්ඩුවට චන්දෙ දුන්නෙ ඔයාලගෙන් උපදෙස් ගන්න නෙමෙයි රට හදන්න රටක් හදන්න නම් මීට වඩා බුද්දිමත් වෙන්න
@liyansandesh
@liyansandesh 11 күн бұрын
ape jagath mahathata jaya wewa sthuthii bus naduwa dinamu
@NipunTharusha-d5j
@NipunTharusha-d5j 13 күн бұрын
නියම මනුස්සයෙක්
@liri5772
@liri5772 15 күн бұрын
බස් රියදුරන්ගේ උපරිම වයස් සීමාව තීරණය කිරීමේ අයිතිය විපක්ෂ නායකතුමාට ගැසට් නිවේදනයකින් ලබාදිය යුතුයි
@RavinduMadushan-q7v
@RavinduMadushan-q7v 12 күн бұрын
හැබැයි, තරුණයන්ගෙ හිත් ගැන තෙරුන් ගත්ත එකම මන්ත්‍රීවරයෙක්...❤️
@PHONKY_PERSON
@PHONKY_PERSON 12 күн бұрын
Ow bn 🥺🥺🥺
@miruthsenevirathna1702
@miruthsenevirathna1702 11 күн бұрын
😂😂😂😂😂
@CJnvrDie
@CJnvrDie 7 күн бұрын
😂💔
@LochanaGunawardana
@LochanaGunawardana 5 күн бұрын
තරුනයන්ගෙ හීන මේවද බන්
@HashanMadushan-m8k
@HashanMadushan-m8k 7 күн бұрын
Gemmak thama ඉතින්
@thusithakularathne2417
@thusithakularathne2417 15 күн бұрын
මොකා මොනවා කිවුවත් විනය හැදිය යුතුයි...
@GurudeDekovi
@GurudeDekovi 15 күн бұрын
👍
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
🔴MUL PITUWA || මුල් පිටුව || 2025.01.24
Swarnavahini News - Live
Рет қаралды 299