KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විශ්මිත ඔසුගුණ පිරි මෙහෙම මලක් ඔබ දන්නවද? How to Grow Hibiscus from Cuttings|Ceylon Agri|Episode 199
11:32
නිල් කටරොළු මල් (Clitoria Ternatea)| By Nutritionist Hiroshan jayaranga
14:48
REAL or FAKE? #beatbox #tiktok
01:03
coco在求救? #小丑 #天使 #shorts
00:29
1% vs 100% #beatbox #tiktok
01:10
Chain Game Strong ⛓️
00:21
විශ්මිත ගුණ පිරි නිල් කටරොළු වැලක් ගෙදරම හදමු | Nil Katarolu | Ceylon Agri |Episode 115
Рет қаралды 187,262
Facebook
Twitter
Жүктеу
1
Жазылу 470 М.
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Күн бұрын
Пікірлер: 147
@hirunideshanika5001
6 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමට. මේ නාලිකාවෙන් මං ගොඩක් දේවල් ඉගෙනගන්නවා
@athuladeshapriya4456
3 жыл бұрын
මෙතුමා අපිව ගහකොලත් එක්ක ජීවත් වෙන්න හුරු කරනවා..හරිම ප්‍රායෝගිකයි..
@uduweriyamaho6398
3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමට නිරෝගි සම්පත්තිය ලැබෙවා තෙරුවන් සරනයි
@aravindachanukait
11 ай бұрын
HELLO SIR, WELL DONE. THANK YOU FOR SHEARING
@rohanapiyathilaka5856
3 жыл бұрын
ගොඩාක් පිං ඔබට නොදන්නා දෙයක් අපට කියලා දුන්නාට බුදු සරනයි .
@AnnoyedJasmine-by3qu
9 күн бұрын
ඔබ, තුමාට, ගොඩක්, ස්තුති
@sandayasandya159
3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් 👍 බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@enokapriyadarsani6700
3 жыл бұрын
තෙරුවන් සරණයි
@sootinmartin6021
3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
@raseka2952
2 жыл бұрын
Oba tumaga video mama hamadam balana gadak vadagata no Dana da gadak Dana gatta budusarani
@lalithananyakar161
3 жыл бұрын
ගොඩක්👍👍 පැහැදිලි ඔබ පින් මේ වගේ දේවල් පහදා දීම ස්තුතියි 🙏🙏❤❤
@CeylonAgri
3 жыл бұрын
Thank you
@mjayasinghe5567
3 жыл бұрын
Aayubovan,....Ethama Vatina Video Ekak....Oba Thumata Thuthi Veva......Godak Vatina Danuvath Kiremak....Theruvan Saranai.....!!!!!
@kusumsilva2731
3 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට
@tharuneth4488
3 жыл бұрын
ඇට ටිකක් ලැබිලා තියෙනවා. ඉක්මනින්ම තවන් දානවා තවන් දාලා හිටවන්න පුළුවන් බව දැන ගෙන හිටියේ නෑ. නිල් කටරොළු බීම බොන්න මම හරි කැමති ගිලන්පස හදන්නත් මම ගන්නවාඅද තවත් බොහෝ දේ ඔබගෙන් ඉගෙන ගත්තා. ස්තුතියි! 👍👍
@dilukasandaruwan4842
3 жыл бұрын
මමත් ගිලන් පස හදනවා විශ්නු දෙවියන් ට පූජා කරන්න ව නම් ගොඩ ක් හොඳ යි ලු
@kamalalekamge7134
3 жыл бұрын
බදුනක රෝපනය කරන්නෙ කෙසේද
@bgmgorden2197
Жыл бұрын
Hitapu gaman me wala sampuranayen marenne ai
@dinushaerandi4942
3 жыл бұрын
ස්තූතිය ඔබට
@chandanaanildissanayake7603
3 жыл бұрын
Vatinaa danuwath kireemak , . ..Thank you..👍🙏
@ariyapalakarunasinghe8633
3 жыл бұрын
Thank you ...... all the best
@nadeeglaze1041
2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් අපව දැනුවත් කරනවට මගේ ගෙදර තියෙන කටරොඩු ගස්වල මල් පිපෙන්නේ අඩුවෙන් ඒකට හේතුව පැහැදිලි කරන්න පොහොර යොදන්නේ මොනවාද බුදු සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@HemamaliSvarnalatha
4 ай бұрын
@@nadeeglaze1041 හොඳට හිරු එළිය වැටෙන තැනක hitawanna.උෂ්ණත්වය වැඩියෙන් තියෙන්නේ ඕනෑ .
@HemamaliSvarnalatha
4 ай бұрын
පොහොර ඕනෑ naaa
@lakeywindi1166
3 жыл бұрын
Thank you... its useful and clear explanation. Budusaranai
@CeylonAgri
3 жыл бұрын
Thank You
@dammikahathurusinghe7708
3 жыл бұрын
කොල කහ පාටවෙලා හෙලෙන්න හේතුව කියන්න පුලුවන්ද ...
@samsungoneone9826
3 жыл бұрын
Thank you very machines oba tumata budu සරණ
@CeylonAgri
3 жыл бұрын
Isthuthi
@sadamalijayasingha8098
3 жыл бұрын
Obatumata aubowan teruwan saranai
@gayanonline9048
3 жыл бұрын
super
@omethnimsarawijayawardana8
3 жыл бұрын
Niyamai mama.
@niroshapriyadarshani4902
3 жыл бұрын
Thanks sir...
@hadkithsiri9803
3 жыл бұрын
Good
@Pinbimah
3 жыл бұрын
Niyamai. Suba dawasak. 🎈
@surangisumalika7955
6 ай бұрын
Sethumlee 😇🎉🎉🎉🎉🥳
@nirmalagunasekara3693
3 жыл бұрын
Very Good video thank you sir buddha and god bless you...
@merinjayathilaka1782
3 жыл бұрын
Bohoma sthuthi
@liyanaliyana5411
3 жыл бұрын
Thanks obatumata
@rasiahkarunanithy9176
3 жыл бұрын
Your service is very important to our motherland
@tharakachathuranga6986
3 жыл бұрын
ඔබ තුමාගෙ video මන් ගොඩක් බලනව.මේ ගැන කලින් අහල තිබුනත් බොන්න බය හිතුන.ඇත්තටම කමක් නැද්ද බිවුවට.ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනව..තුනුරුවන් සරණයි ඔබ තුමට
@isharaheendeniya6635
3 жыл бұрын
Thank you sir
@Sinhalacartoon-b3x
3 жыл бұрын
Super
@shamilaamarathunga5963
3 жыл бұрын
හරිම පැහැදිලියි.ස්තුතියි....බද්ද කරපු පැල ගන්න පුලුවන්ද
@CeylonAgri
3 жыл бұрын
0777199130
@kamalalekamge7134
2 жыл бұрын
පරිප්පු බීජ ලැබුන ඔබතුමාට බොහොම ස්තුතියි පැලකරන ආකාරය දැනගන්න හැකිද ස්තුතියි ,
@brianperera2440
2 жыл бұрын
@@CeylonAgri ganna puluwanda
@lakmiwarnakulasooriya8324
3 жыл бұрын
Mama. Uthsaha kkaranne wine ekak hadanna Mata dena ganna ona me sadaha adarakayak hada ganna vidiya
@CeylonAgri
3 жыл бұрын
api video akak karanm pehediliwa
@krishanthakumara5432
3 жыл бұрын
Teruwansaranai Dirgau wewa
@saesmohy6346
Жыл бұрын
Pls mata kiyanna pala ganne koheda appo waga karoth api kohomada alawai karane
@lahiruchathuranga8448
2 жыл бұрын
Nil katarolu wara kumana wargayak unath kamak nedda Sir
@senthilrajg8414
3 жыл бұрын
Super vidio
@CeylonAgri
3 жыл бұрын
Thank You
@anandathilakasiripetangoda3153
3 жыл бұрын
ඔබතුමාට ඉතාම ස්තූතිවන්ත වෙමි! නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය අත්වෙවා!
@prabashacreation3702
3 жыл бұрын
Thanks
@ManikeThilakarathna-p4k
9 ай бұрын
Nil katarodu waga kirimata upades saha bija laba ganne keseda
@නාලිරසපියස
3 жыл бұрын
Danatamath me paanaya api bonawa sthuthi.. Obata 🌹
@chathurakanchana2946
3 жыл бұрын
බණ්ඩාරවෙල වගේ සීතල ප්‍රදේශ වල හදාගන්න පුළුවංද?
@surekharanmali2513
3 жыл бұрын
Theruwansaranai
@akfashnazir9673
2 жыл бұрын
Mekke Pala gana Ceylon agri website ekke na neh
@rameshrajan6189
3 жыл бұрын
Apita.nillkatarolu.beeja.oni.labaganne.khomada
@lakithapeiris
7 ай бұрын
Unu waturada natnam al waturada pawichi karanne mekata
@titushishan5731
3 жыл бұрын
ape gedarath thiyenawa
@rashmiudesha236
2 жыл бұрын
Sewana thiyana thanakinda thiyanna ona
@maduranga1158
2 жыл бұрын
Nil katarolu walata awuvada honda hewanada?
@sriyalathashutani426
Ай бұрын
අපේ ගෙදර ඔන තරම් තියෙනවා අපි බොන්න වා
@maheshadhikari-qf3ux
3 жыл бұрын
❤️❤️❤️
@lakshikarupasingha7205
2 жыл бұрын
Mahaththaya mata pala tikak ganna puluwanda?mal hadenna monawada danna ona පොහොර ?
@anusansala4515
11 ай бұрын
Oya කොහෙද man pala dennam ape amma vikunanva
@padminiekanayake657
4 ай бұрын
nilkatarolu lapaty karal uyanawada
@irashan5949
3 жыл бұрын
Matath walak thiyenawa,kola wala sudu pata rogayak hadila,ekata prathikarmayak kiyanna puluwannm pin,mokada dn eka nisa bonna bayai. Theruwan saranai🙏
@frankperera9561
3 жыл бұрын
👍
@nithikabadugama2240
3 жыл бұрын
👍👍👍👍👍
@sheniySS
3 жыл бұрын
Apita pala ho ata laba ganimata puluwanda
@madumimadumi2269
3 жыл бұрын
Ape gedara tiyenawa eth eke kola kaha pata wela ledak hadila wisadumak dennako
@CeylonAgri
3 жыл бұрын
nitrogen adu wela wenna ethi . N adangu pohora bawitha karanna
@nightno6177
Жыл бұрын
Apapatta kalaontaram teyanwa
@brianperera2440
2 жыл бұрын
Godak loku wenawada,
@WshainiFernando-sh9ru
Жыл бұрын
ගර්භණී මල් hodaida
@Ravindu401
3 жыл бұрын
👍😎👍😎
@priyanthigunarathna-k3o
6 ай бұрын
වේලපු මල් 15.විතර දාලා වීදුරුවක් බොන්න හොද නැද්ද .
@e.u.a.rodrigo4538
3 жыл бұрын
Mema nil kata route malee sudu political mal aka ganna tanak boralasgsmuwa watinawa kiyanna ko uba thumata godakma esthuthi
@oshaneranga5375
2 жыл бұрын
වීඩියෝ බලනකොට වගා කරන්න තියන ආසාව තව වැඩිවෙනවා...🙏🙏🙏
@sandeepanidissanayake2997
2 жыл бұрын
මෙම වගාවට අවුවද සෙවනද උවමනා කරන්නෙ
@madusanwiki9523
3 жыл бұрын
කටරොඩු මල් බොනකොට පිනස් අමාරුවට හොදයි ද
@nalikamadurangani9534
3 жыл бұрын
Katarolu mal walin kada hadanna puluwanda
@deemathiudapamunuwa7193
2 жыл бұрын
කැද හදන්නෙ කොහොමද
@kasunsachintha889
3 жыл бұрын
ආර්ථිකමය වටිනාකමකුත් තියනව නේද? වගාවක් වශයෙන් පටන්ගන්න පුලුවන් නේද?
@CeylonAgri
3 жыл бұрын
Ou aniwarayenma
@dulanaimasha8189
3 жыл бұрын
බීම එක හදාගනිද්දි මල් නටන උනුවතුරට දාලා හැදුවට කමක් නැද්ද ?
@mdsik7525
3 жыл бұрын
නිල් කටරොළු කුඩා පොච්චිවල අදන්න පුළුවන්ද , එසේ පෝච්චිවල අදන විට අස්වැන්න අඩුවීමක් වෙනවද, නිල් කටරොළු මල් වල නිල් පාට තියෙන මල් වලත් පොකුරු මලක් ආකාරය තිබෙන මලක් තියෙනවද ,මෙයි වෙනස මොකක්ද
@brianperera2440
2 жыл бұрын
Mekata answer eka hoya gaththada,
@shanalisadarenu4470
3 жыл бұрын
පෙති ගොඩක් තියෙන මල බොන්න හොඳ නැද්ද
@sandeepanidissanayake2997
2 жыл бұрын
අතු පැලවෙනවද
@ishuwasana8779
2 жыл бұрын
pregnant ayata hodaida
@Sspriyadarshani
Жыл бұрын
පොකුරු නිල් කටරොළු
@sureshkumara6213
3 жыл бұрын
Welapu mal denne kohomada.oyala miladi gnnwda
@prasanga.otcpharma6793
3 жыл бұрын
Matath e gena denaganna oni
@trelawnysenaratne2141
3 жыл бұрын
පැලයක් ගන්න පුලිවන්ද ?
@renukagunawardana8335
3 жыл бұрын
Bs
@tharangajayamali5699
3 жыл бұрын
oba thuma pala vikunanawada
@chathuchathu1043
3 жыл бұрын
Athu pela wenawada...
@CeylonAgri
3 жыл бұрын
Ou pela wenawa
@kusumkusum2962
3 жыл бұрын
Karal wala ata pelawenawa
@chaniratnayake467
2 жыл бұрын
මගේ ගෙවත්තේ තියෙන පැළ වල කොළ කොඩ වෙනවා,මල් පවා කොඩ වෙනවා ඇයි ඒ
@jayaniperera3758
2 жыл бұрын
Pela ganne kohomada
@CeylonAgri
2 жыл бұрын
0777994859 whatsapp
@prasangakumara782
3 жыл бұрын
😀hodhai
@WshainiFernando-sh9ru
Жыл бұрын
ගර්භණී මවුවරුන්ට පානය කරන්න hodaida
@thilinimadhushika9124
Жыл бұрын
Garbani mawuwarunta gonna hodaida
@Yasas_Madhushan
11 ай бұрын
නිල් කටරොළු මලින් උපන් කුමාරයාණෙනි.. 😅
@sheniySS
3 жыл бұрын
Apita ata ho pala genawa ganimata kramayak kiyanna...
@sunilperera5940
3 жыл бұрын
Pala thiyanaawa ma la
@nishawithanage9870
3 жыл бұрын
අපේ ගෙදර වැල් 4ක් විතර ලස්සනට හැදිලා මල් ආවා. දැන් ටික දවසක ඉදන් මල් වැල් වේලිලා ගිහින්. මල් එන්නේත් නැහැ. පැල ගොඩක් වයසත් නැහැ. මේකට මොකද්ද කරන්න පුළුවන් . ස්තුතිය .
@CeylonAgri
3 жыл бұрын
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
@Kasun1987
3 жыл бұрын
හිරු එලිය කොහොමද ඕනෑ
@CeylonAgri
3 жыл бұрын
70%k wage awashya dawasama thibbath prashnayak na
@Kasun1987
3 жыл бұрын
@@CeylonAgri thanks
@devikanagahawaththa7979
3 жыл бұрын
Nil katarolu mal wela kola kahapata wanne ey
@mmdayani7090
3 жыл бұрын
Pokura mal vitherada gane bonna ganne
@geethasarojanee4378
3 жыл бұрын
මහත්මයා මේ කොල කැද බොනවද
@sachidula2237
3 жыл бұрын
Jack
@HemalathaHewawaduge
13 күн бұрын
Kar
@renukagunawardana8335
3 жыл бұрын
Man enne rata mata nehene
@prasadchamal5536
2 жыл бұрын
ඔබ තුමට බිජ ලබ දෙන්න පුලුවන්ද
@rasika-hr7bn
3 жыл бұрын
කෝ ඔයාල දෙනවා කියපු තෑගී පැල .ඇයි බොරු කලේ.සබ් ලක්ෂයට පැල දෙනවා කීවනේ.කෝ දැන් ඒවා
@CeylonAgri
3 жыл бұрын
සිංහල අවුරුදුදෙ පැල හිටවන නැකත ට හිටවන්න අපි පැල බෙදන්න සූදානමින් ඉන්නෙ..බලාපොරොත්තුවෙන් ඉන්න.....
@rasika-hr7bn
3 жыл бұрын
@@CeylonAgri ස්තූතියි සර් .මටත් ලස්සන ගෙවත්තක් තියනවා .මාත් හරී ආශයි වගා කරන්න .දැනට මම රට .ඒත් වත්තේ වැඩ පිලිවෙලට වෙනවා.ස්තූතියි .සර් මොන වැඩ තිබුනත් ඔයාලගෙ වැඩසටහන් නොවරදවාම පහූ වෙලු හරි බලනවා
@saramovb1162
3 жыл бұрын
Kola kahawenne mokada?
@supunjayatunga3732
3 жыл бұрын
වානිජමය වශයෙන් නිල් කටරොඵ වගාකරන්න ඉන්නෙ. එහෙම කරනවනමි උපසෙද් ටිකක් ගන්න පුලුවනද මහත්මයා?
@jayanifernando2860
2 жыл бұрын
ගැබිනි මාතාවන්ට පානයට සුදුසුද
11:32
විශ්මිත ඔසුගුණ පිරි මෙහෙම මලක් ඔබ දන්නවද? How to Grow Hibiscus from Cuttings|Ceylon Agri|Episode 199
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 237 М.
14:48
නිල් කටරොළු මල් (Clitoria Ternatea)| By Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 544 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
18:17
0925 34 48 31የቤት የስጦታ የኩሸና እቃ ከፈለጉ ይምጡ በዉስጥ መስመር Telegram WhatsApp imo Muktar Tube Online ገበያ 🌹🌹🌹🌹
Muktar Tube Online ገበያ
Рет қаралды 4
8:59
198 සල්ලි ගේන business එකක් විතරක් නෙමෙයි සෙම් රෝග නසන රුව වඩන ස්වාභාවික coloring - butterfly pea
ගැමියා gemiya
Рет қаралды 266 М.
13:23
මේව කෑවොත් බඩේ තෙල් දියවෙනව. බලන් ඉන්නකොට බඩ බහිනවා
ගැමියා gemiya
Рет қаралды 1,1 МЛН
13:16
පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
20:04
වසර 823කට පසු උදාවූ දුර්ලභ පෙබරවාරියේ මහා ධන වාසනාව ගෙනෙන අති බලවත් දවස මෙන්න
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 55 М.
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 870 М.
17:38
Just sprinkle on orchid pots! Many new flower branches grow immediately and bloom all year round
Happiness Garden
Рет қаралды 1,3 МЛН
10:38
ඉගෙන ගන්න දරුවන්ට දෙන්න හොඳම ඔසුව | Bacopa monnieri | Ceylon Agri | Episode 152
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 180 М.
4:45
Grow Rare Seeds | How To Germinate Butterfly Pea Vine
RareSeeds
Рет қаралды 52 М.
22:04
ඇපල් බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН