විශ්මිත ඔසුගුණ පිරි මෙහෙම මලක් ඔබ දන්නවද? How to Grow Hibiscus from Cuttings|Ceylon Agri|Episode 199

  Рет қаралды 237,191

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කලාට istuti බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
අපේ ගෙදර ලොකු ගහක් තියනව .බොහොම ස්තුති .
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 8 ай бұрын
රතු පොකූරු වද අනේ අපේගෙදර ලස්සනට හැදිලා හැමදාම මල් පිපිලා තියෙනවා මම මේමල් කනවා පානයක් ලෙස හදලා බොනවා නාන විට මල් ඉස්ම හිසේ ගානවා ...මගේ නිවස හැමදාම මල් පිපිලා ලස්සන කරනවාට ස්තුතියි....රතු පොකුරු වද මල් ගස ඔබට........ස්තුතියි මට මෙයට විශ්වයෙන් ලැබෙන ...ආශිර්වාදයට.......
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
වටිනා වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබට බොහෝමත්ම ස්තූතියි ♥️👍
@gamlathsanjeewaranganath4681
@gamlathsanjeewaranganath4681 3 жыл бұрын
මහත්මා ඔබේ උපදෙස ඉතාමත් වටිනවා ඔබට බොහො පිං අත්වේවා
@samanthabandara4288
@samanthabandara4288 3 жыл бұрын
Sr p e r e
@hansiyasho
@hansiyasho Ай бұрын
මමත් පැලයක් හිටෙවිවා වීඩියෝ එකට ස්තූතියි 🎉🎉🎉ස්තුතියි
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 2 жыл бұрын
බොහොම වටිනවා . අපේ වතුවල නම් අත්තක් කැඩුවා........පොලවේ ඇන්නා..........ලොකු ගස් හැදෙනවා. බීම බොනවා. සම්බෝල කනවා. මාලුව කනවා. ඔබ තුමා දුන් උපදෙස් අගය කරනවා
@KrishanthiLakmali-d4l
@KrishanthiLakmali-d4l Жыл бұрын
Mata kiyanawadha සම්බෝල hadhana heti saha maluwa hadhana heti
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
බොහොම .ස්තුතියි දැනුවත් .කිරිම .
@zm8856
@zm8856 8 ай бұрын
අපෙ ගෙදර තියෙනවා. බීම හදනවා. මල් සහ කොළ හොදින් ජලය සමග පොඩි කර එම ඉස්ම හිසෙ ගානවා. ෂැම්පු වගෙ. ඖෂධීය හිස තෙල් හදනවා.
@hiranshenuka126
@hiranshenuka126 8 ай бұрын
Very important..thank u..😊
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@MallikaRajawasam
@MallikaRajawasam 6 ай бұрын
මෙ මල ගැන දැනුවත් කිරිම ඔබ තුමාට ගොඩාක් පින්
@damayantipb4417
@damayantipb4417 3 жыл бұрын
ගොඩක්...වටිනවා.. බුදු..සරනයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 8 ай бұрын
පපුවේ සෙම ,අධි රුධිර පීඩනය අකලට කෙස් වැටීම ,දද,කුශ්ට,අක්මාවේ රෝග,....ආදී රෝග රැසකට ..👍👍👍👍👍👍👍
@raniari6013
@raniari6013 3 жыл бұрын
Thank you so much sir theruwam saranai devipihitai deerga asyusa wewa obathumata
@සිත්අරණසිත්අරණ
@සිත්අරණසිත්අරණ 3 жыл бұрын
ගොඩක් වටිනවා සීයේ...
@mangalikaalison6255
@mangalikaalison6255 Ай бұрын
ස්තූතියි ඹබ තුමාට 🎉💚
@mdsik7525
@mdsik7525 3 жыл бұрын
මේ ම⁣ලේ යුෂ ඇඟට සීතලයිද නැතිනම් උෂ්ණයිද ඔබතුමාගේ වීඩියෝ ලස්සනයි ගොඩක් වටිනාකමක් තියෙනව, ස්තුතියි ♥️♥️👍👍👍
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
උෂ්ණාධික ශරිරය ට ,රෝග වලට ඉතාම හොඳයි, තම්බා බීම ට පූළුවන්, සලාද ලෙසද , ව්‍යංජන යක් ලෙසද ආහාර යට එකතූ කර ගන්න පූළුවන්
@mdsik7525
@mdsik7525 3 жыл бұрын
@@geethanjalirankothge7579ස්තුතියි ඔබගේ පිළිතුරට. මට තව ටිකක් විස්තර ඔබෙන් දැන ගැනීමට පුළුවන්ද පොකුරු වදමල් ගැන, මගේ ශරීරය සීතල දේවල් වලට ටිකක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ සමහර වෙලාවකට පපුවේ සෙම වැඩිවීමක් සිදුවෙනවා සීතල ආහාර වලට, පොකුරු වදමල් යුෂ පානය කීරීම එයට බලපායිද.
@MohamedFiyaz-i6e
@MohamedFiyaz-i6e Ай бұрын
නුවර awata pokuru wada මල් attack ගන්න puluwan තැනක් කියන්න ape ගෙදර තියෙනවා pokuru madi renu eliyata nera apuwa ekatath wada mal කියනවා
@kkdkoralage2790
@kkdkoralage2790 8 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා
@rukmansiriwardana2273
@rukmansiriwardana2273 3 жыл бұрын
Thank you. You are my one of favourite Utuber. I don’t think you realised what you doing now will be valuable in future than present. Keep doing what you doing. My suggestion that, try to introduce one plant per week, then you can do 54 plants per year. Our Sri Lanka has so many plants that can not finish in your life time.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
Ada watinakama dana gaththe .ස්තූතියි
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
සුවපත්වෙත්වා 🙏🙏🙏💐
@namalienamalie1566
@namalienamalie1566 6 ай бұрын
ඔබතුමාට..බොහොම..ස්තුතියි.
@pushparanjanee9499
@pushparanjanee9499 23 күн бұрын
Ape gedara thiyenawa 👍🙏
@njwije4094
@njwije4094 2 жыл бұрын
බොහෝ පින් ලැබේවා.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
isthuthi
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you.💚🙏
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
මගෙ ගෙවත්තෙත් තියනවා. නිතරම මල් එනවා. අපි බීම හදලා බොනවා 💪
@oshi-tv7ic
@oshi-tv7ic Жыл бұрын
අපිත්
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Aney aheymada😍😍🇱🇰🇦🇪
@mohamednadheer8215
@mohamednadheer8215 8 ай бұрын
Hodai Dubai Abudhbi Aya Arabic Valin kiyanna Karaka dey kiyala Tea vage thambala bonava
@seethaperera-hx7bi
@seethaperera-hx7bi 8 ай бұрын
වදමල් බීම සදාගැනීමට උනු වතුර වීදුරැවකට වදමල් පෙති කඩා දමන්න ලස්සනට පෙත්තෙ පාට වතුරට එනව දමන මල් පුමානය අනුව පාට තද වන්නෙ ඉන් පසු කැමති වදියට බීමට ගන්න අවශ්ය්‍යනමි පලතුරැ යුෂ උනත් දමා ගත හැක
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 8 ай бұрын
මේ බීම එක මොනවා සදහාද හොද
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
දැනුවත් කලාට ගොඩාක් පිං🙏
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
I have one plant in my garden I drink it Thanks a lot for your valuable information
@asokakularathne5653
@asokakularathne5653 3 жыл бұрын
Thank you Obathumata Budusaranaui ♥️♥️
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 3 жыл бұрын
Obathumata niduk nirogi dirgausha labewa.......
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 8 ай бұрын
Thanks ❤❤❤ godak pin budu saranai
@l.r.amarasingha2113
@l.r.amarasingha2113 3 жыл бұрын
Athenna ow mma hadagena innwa addakimen kiyane api ausada maruwen maruwata bonwa me ousadya diwya guna thibenwa polthelwata karpinchara uluhaldala d rathkrla oluwe gannath gathhha kodeyama sampura nthiwela konde enna gatha supiri kawuruth bonna
@PriyanthaDharmarathna-lj9re
@PriyanthaDharmarathna-lj9re 9 ай бұрын
මේ රතු පොකුරු මලේ ලොකු මලයි පොඩි මලයි 2ක් තියනවා , ඒ වර්ග 2 ම හොදයිද, ලොකු මල හොයාගන්නවත් නෑ, පොඩි වර්ගය හොද ද
@thamarawerake
@thamarawerake 5 ай бұрын
GREAT THANKS 🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 8 ай бұрын
ඔබතුමා ට බොහොම පින් ,හොඳ දැනුවත් කිරීමක් . ඒත් මට තියෙන ගැටළුව තමා මේ ගසට පිටි මකුණා ගේ හානිය. උන් ගස වැවෙන්න දෙනිනේම නෑ
@nalakauggaldeniya7655
@nalakauggaldeniya7655 3 жыл бұрын
අපේ ගෙදරත් තියෙනවා
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz Ай бұрын
අපේ ගෙදරත් තියනවා.බීමත් හදනවා.සවසට ගිලන් පසත් හදනව.
@geethanikurera6677
@geethanikurera6677 3 жыл бұрын
Bimata sudusu welawa kumakda.. ස්තුති ..
@hasinisamarakoon4650
@hasinisamarakoon4650 Жыл бұрын
පොකුරු වද මල් පොහොට්ටු හැලෙන්නෙ ඇයි?දන්න කෙනෙක් කියන්නකො🙂
@renujayasena6082
@renujayasena6082 3 жыл бұрын
Wtinawa ...oba thumata sthuthi
@malinijayasuriya8112
@malinijayasuriya8112 3 жыл бұрын
Thank you sir
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 жыл бұрын
Very important channel for us. Thank you.
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
මගෙත් තියෙනවා මේ පොකුරු වදමල්.මේ ඹෟෂධිය මල මම බොනවා
@nilminisamarakoon2569
@nilminisamarakoon2569 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට.. මෙවැනි දැනුම රැගෙන ආවාට .... මානෙල් හා ඕලු හඳුනා ගන්නා විදිහත් පැහැදිලි කරදෙනවාද..
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Oba thumata pin ..deywi pihitai🙏🙏🇱🇰🇦🇪
@mrxboxritzwin
@mrxboxritzwin 8 ай бұрын
කියන විදියට ආසයි
@SasiSasi-k5b
@SasiSasi-k5b 2 ай бұрын
Thankyou sar, pin obata
@rathnajayaweera211
@rathnajayaweera211 Ай бұрын
Bohoma isthutie.
@prasannapeiris3981
@prasannapeiris3981 3 жыл бұрын
Pokuru wadamal pohottu halenne Ai? Pipenna kalin
@DeepaniAnandatilaka
@DeepaniAnandatilaka 8 ай бұрын
Ma amba gediya ape Alponsu mango gahe haduna.meka Palau gaha.me gediya nanak wela.Mekata karanna onade kiyanawada obathuma.Thanks
@arunaaloevera1870
@arunaaloevera1870 3 жыл бұрын
Super super video.
@pcd2855
@pcd2855 3 жыл бұрын
අලිගැට පේර අතු පැල කරන්න පුළුවන්ද....
@vinii2003
@vinii2003 3 жыл бұрын
Ow puluwn
@osakarajini9392
@osakarajini9392 3 жыл бұрын
ගොඩක් වටිනවා
@dholakadawaththa5659
@dholakadawaththa5659 3 жыл бұрын
Well explained 👏 දොළකඩවත්ත Plantation
@chamindalansakara7938
@chamindalansakara7938 3 жыл бұрын
Godak watina video kiyala කිව්වා ta like lik 👍 දලා යන්න hode
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 8 ай бұрын
STHUTHIobathumata ape gewaththathiysnawa. Obathumawa nawatha hamuveema gana hari sathutui.
@swarnawijerathna3781
@swarnawijerathna3781 7 ай бұрын
ස්තුතියි
@nadeekamihirani7472
@nadeekamihirani7472 2 жыл бұрын
Babala nati ayata hodaida
@sarathkumara619
@sarathkumara619 Ай бұрын
Owa gunai nam bibile දොඩම් වලට una de wei😢
@titushishan5731
@titushishan5731 3 жыл бұрын
ape gedara oya mal palaya thiyenawa issara idalama
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 8 ай бұрын
අපේ ගෙදරත් තියෙනවා.....මල් පෙති වෙලලා තමි්බලා අපි බොනවා..නෙට්ටෝ වගේ❤❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا Ай бұрын
Owa pitarata vitarak nevi oya lankawe onataram tiyenne
@youme66surangananamal95
@youme66surangananamal95 3 жыл бұрын
devi හාමුදුරුවනේ මගේ ගෙදර ලොකූ ගස් 2 ක් තිබුණ අප්පච්චි ගලවලා විසික් කලා. අයියෝ මෙ බව දන්නේ නැ බොහොම ස්තුතියි බොහොම පිං ඔබතුමාට මේ විස්තර දන්නවාට .
@gishaniridma3573
@gishaniridma3573 Жыл бұрын
මෙය දිනපතා පානයට සුදුසුයි ද?
@NILU-PERERA
@NILU-PERERA 3 жыл бұрын
ගොඩක් හොයපුදෙයකට අද පිලිතුරැ ලැබුනා.
@jasecageethanchali2709
@jasecageethanchali2709 3 жыл бұрын
Very useful video thank you
@champikamadurapperuma5474
@champikamadurapperuma5474 3 жыл бұрын
Godak hodai.mama hemadamabalanawa.una pdurak poochchiyaka hitawanna puluwanda mahaththaya
@nilukapriyadarshani6236
@nilukapriyadarshani6236 2 жыл бұрын
ෙබාහෝම වටින විඩියෝ එකක්😁😃😀😊
@madumeegoda3385
@madumeegoda3385 8 ай бұрын
Tanku
@malawickramasuriya3502
@malawickramasuriya3502 6 ай бұрын
Lime tikak demmoth beema rasai
@hirunifernando6338
@hirunifernando6338 Жыл бұрын
Me pokuru wadamal drink eka pregnant ammalata bonna hodaida
@Hima.535
@Hima.535 Жыл бұрын
සුදුසු නෑ
@manojashakthi9545
@manojashakthi9545 3 жыл бұрын
Thank you sir your doing good job. As you are mentioning the names it tamil too, its really helpful. Appreciate it.
@ruwanpeiris4940
@ruwanpeiris4940 3 жыл бұрын
Meka godak sitalai neda ?
@underthesky_
@underthesky_ 3 жыл бұрын
Good job
@suranjisewmi675
@suranjisewmi675 3 жыл бұрын
Thanks
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 8 ай бұрын
සර්, වදමල් ගෙවල් වල හදන එක හොද නෑ කියල එක වීඩියෝ එකක මම අහල තියෙනව, ඒකෙ තේරුම මොකක්ද ??
@sandeepaniekanayaka3644
@sandeepaniekanayaka3644 3 жыл бұрын
Godak watinawa
@dushyanthiwickramaratne2301
@dushyanthiwickramaratne2301 3 жыл бұрын
Obathuma pela deliver karanawada
@faznafazal336
@faznafazal336 3 жыл бұрын
Hello mata may mal pallayak henna ganna puluwanda
@dileekakushani
@dileekakushani 2 ай бұрын
Me mal wyaparayak karanna barida,ethakota hamoma waga karayine
@sewmininisansala5202
@sewmininisansala5202 3 жыл бұрын
Ou me පොකුරු wada mal.ape gedarath තියෙනවා .
@shanthieabeysekera1536
@shanthieabeysekera1536 3 жыл бұрын
Mema gase kola ambara hisakesval galva shampoo ekkamen bavitha kireemen hisata sisilasakmen akalata kes suduveema valakvagathahaki.
@anulathalpage
@anulathalpage 2 күн бұрын
😊
@chandranikulauthum9233
@chandranikulauthum9233 8 ай бұрын
Good note
@kumarimishal7231
@kumarimishal7231 8 ай бұрын
පපුවෙ සෙමට කොහොමද හදා ගන්නෙ
@saradafernando3284
@saradafernando3284 7 ай бұрын
Monawada pora damanna ona.
@production4739
@production4739 3 жыл бұрын
Hodai
@nalinwerakon7077
@nalinwerakon7077 2 жыл бұрын
Hemadama biwata කමක් නැද්ද
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 6 ай бұрын
ගොවි..රජතුමනි...මවු..බිම..රැක..ගනු.මැනවි..වස..විස..නැතිව...අප...කුස...පුරවනු...මැනවි
@sugathkarunarathna9906
@sugathkarunarathna9906 3 жыл бұрын
Mahathmaya oya pokuru wadamal panaya karanne 1990we sitai
@R.mKamalawathi
@R.mKamalawathi Ай бұрын
අපෙ ගෙදර තිබෙනවා අපි බිම හදලා බොනවා
@productionwithmethu3379
@productionwithmethu3379 3 жыл бұрын
Ape gedarath thiyenawa
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 8 ай бұрын
Godak thiyenawa.mama kanawa mal.
@SrihaniMc
@SrihaniMc 8 ай бұрын
Mama ada උදෑසන bonaws
@ChulaBendlidis
@ChulaBendlidis 6 ай бұрын
Ape gedara godk gas thiyenawa
@kushanrathnapala8405
@kushanrathnapala8405 3 жыл бұрын
Kelani tissa mal wala atu pelawenawada
@nuwanshikaluarachchi7934
@nuwanshikaluarachchi7934 6 ай бұрын
Me beema dinapatha podi lamaita dunnata kamak nedda
@pasan851
@pasan851 3 жыл бұрын
👍👍
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.