ෂුවර් ශෝටි චීන්නුත් කොර වෙනවා මේක දැක්කොත් - ලෝකෙම හොල්ලපු අපේ රටේ වැඩ්ඩෙක් හදපු සුපිරි ගැජට් එක

  Рет қаралды 72,700

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 522
@upsena880
@upsena880 4 жыл бұрын
සුපිරි වැඩිඩෙක් තවතවත් නවනිර්මන කරන්න හැකියාව ලැබෙිවා තෙරැවන් සරණයි ..ජයවෙිවා ..
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 4 жыл бұрын
නියම වැඩ්ඩෙක්. ලක්මවගෙ ආඩම්බර වියහැකි පුතෙක්. ජය වේවා . තෙරුවන් සරණයි
@dikshanpriyantha2982
@dikshanpriyantha2982 4 жыл бұрын
බොහොම වැදගත් වැඩක් .රජයේ සහ පුද්ගලික වාහන වලට හොරෙන් තෙල් ගහලා ජරාව කන හොරුන්ට හොද පාඩමක් .බුදුසරණයි .ඔබගේ නව නිපැයුම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@wimalamaraweera6443
@wimalamaraweera6443 4 жыл бұрын
කාලීන අවශයතාවයක් .නයමයි ජයවේවා
@janakatissera
@janakatissera 4 жыл бұрын
ඔබට තවත් මණස වැඩිදියුණු වෙන්න දේවාශිර්වාදය ලැබේවා
@manjulaherath3406
@manjulaherath3406 4 жыл бұрын
පුතේ බොහොම වැදගත් නිර්මාණයක් .ඔයාගෙ මනස තවතවත් දියුණු වේවා .තෙරුවන් සරණයි
@w.a.h.weerasinghe9385
@w.a.h.weerasinghe9385 4 жыл бұрын
අපේ රටේ ම නිෂ්පාදනයක් මෙවැනි තව තවත් විවිධ නිෂ්පාදන නිපදවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණ
@bertramnarsias2957
@bertramnarsias2957 4 жыл бұрын
බොහොම වැදගත් කාලීන අවශ්‍යතාවයකට ප්‍රභල පිළිතුරක්. ඔබට තවත් මණස වැඩිදියුණු වෙන්න දේවාශිර්වාදය ලැබේවා
@priyanthikarathnayake3261
@priyanthikarathnayake3261 4 жыл бұрын
Atigaru janadipaati tumani meya obage neta gatewa. Ape rata gdaganna obage shaktiyata mewan datuwange takshanaya upayogi karaganna. Me daruwangen ape dayata sewaya labaganna. Me daruwata diriya shaktiya noaduwama labewa. Teruwan saranai.
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 4 жыл бұрын
අපට.හරි.ආඩමිබරයි.පුතා.ඔබට.සුභ.අනාගතයක්. බුදුසරණයි.
@ruwanwije91
@ruwanwije91 4 жыл бұрын
මෙච්චර අති දක්ශ මිනිස්සු ඉන්න රටක. හැමදාම සුද්දන්ට ආවඩන්නෙ ඇයි කයලා තාම නොතේරේ.. ඔබට ජය වේවා.. තෙරුවන්සරණයි !!!
@raviharadesilva9965
@raviharadesilva9965 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්නෙ...👍👏👏👏
@pransenehas2190
@pransenehas2190 4 жыл бұрын
ඇත්තටම දක්ෂයෙක්.
@nelkanelka1735
@nelkanelka1735 4 жыл бұрын
නියම වැඩ්ඩෙක්.කරලියට ගෙනවිත් අපේ රටේම නව නිපැවුම් කරුවන් ගේ හැකියාවන් වැඩි දියුණු කර රටට ඔවුන් ගේ සේවාව ලබාගැනීම අපේ රටේ පාලකයින් සතු වගකීමක්.
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 4 жыл бұрын
හරිමවටින සුපිරි වැඩක්. ඔබට ජයෙන් ජය. GOOD LUKE..
@සුසීමාතෙරණිය
@සුසීමාතෙරණිය 4 жыл бұрын
මේ උපකරණය ගොඩක් වටිනවා රජයේ වාහන වලට. මොකද ලොකු ආදායමක් මේ හරහා රජයට උපයාගත හැකිවෙනවා. මොකද රජයේ ඉන්න රියදුරන් තම boss ගේ සියලු රහස් සගවන නිසා රියදුරාට අවශ්‍ය ඕන දෙයක් කරන්න ඉඩදීලා තියෙනවා. ඒවගේම අදාළ නිළධාරියගේ ගෙවල්වල පුද්ගලික වැඩ සියල්ල කරගන්නේ මේ වාහන උපයෝගි කරගෙන. ඇත්තටම මෙන්න මේ වගේ දේවල් වලට උඔලා එකතුවෙයල්ලා.. රාවනා පරපුර කියලා කෑ ගසමින් ඉදලා වැඩක් නෑ. ඔහුට නව නිපැයුම් කිරීමට ඔබ සියලු දෙනා එකතුව උදව් කරන්න... ධෛර්යමත් කරන්න. මේ වගේ නව නිර්මාණ උඔලත් කරපල්ලා...! හැමෝම එකතුවන්න. මේ මාතෘභූමිය ගොඩගන්න ඔබ ආශිර්වාදයක් වන්න. දේශපාලුවෝ පසු පස යන එක නවත්වන්න. ජනතාව රටේ නායකත්වය මෙපරිදි උසුලන්න. දේශපාලුවෝ වහල්ලු කර ජනතාව මාතෘභූමියේ බලය අතට ගන්න...!
@dananjayachandimal1692
@dananjayachandimal1692 4 жыл бұрын
ජය වේවා සහෝදරයා එක්ව නැගිටිමු.
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
හොඳයි වැදගත් සුබපතනවා ඔබට ජය වේවා ඉදිරියට යන්න
@ajithweerasingha4485
@ajithweerasingha4485 4 жыл бұрын
නියමයි අයියේ... අයියටත් ඡයවෙිවා...! ඉදිරියටම යන්න...බුදු සරණයි...!
@hildathalawegedara819
@hildathalawegedara819 4 жыл бұрын
ඹයාලා වගේ සුපිරි වැඩිිඩෝ තමයි ලංකාවට අවශ්‍ය වන්නේ අපේ රටට හොදයි හොර කරන්න බැරි නිසා ඹයාට. දීර්ඝායු වෙිවා දලදා සමිදුගේ පිහිට අාරක්ෂාව ලැබෙිිවා ස්තුතියි. ඉදිරි අනාගතය ඹබ බැබලේවා
@mudithachandani1936
@mudithachandani1936 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් කාලීන උපකරණයක් .වෙනත් රටවල් වලින් ඇගයීමට ලක් කලා වාගේ ලංකාවේන් මෙයට තැනක් ලැබීය යුතුය .ඔබට ජය පතමි .
@priyanthejayalath3866
@priyanthejayalath3866 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්! අති වැදගත් තාක්ෂණයක්. දේශීය නිශ්පාදකයෙක් ඉදිරියට එන්න.
@neilranasinghe8286
@neilranasinghe8286 4 жыл бұрын
ඔබ වැනි නිර්මාන කරුවන් රටට සම්පතක්.
@sheroniyerusha4353
@sheroniyerusha4353 4 жыл бұрын
සහෝදරයා මේක නම් සුපිරි වැඩක්.හොරුනම් මේකට කැමතිම නැති වෙයි.අපේ රටට ඕන ඔයා වගේ මොලකාරයො තමයි .ඔයාට හදවතින්ම සුභ පතනවා.
@dasunpriyaranga4285
@dasunpriyaranga4285 4 жыл бұрын
නියම ලංකා පුත්‍රයකු වන ඔබට මාගේ ප්‍රණාමය..... තෙරුවන්සරණයි .....!
@laksiripassikkuhannadige8658
@laksiripassikkuhannadige8658 4 жыл бұрын
කාලෙක සිට රට තුල පැවතගෙන සමහර දූෂණ,වංචා නැති කරන්න හොද නිර්මාණයක්. ඔබට තවතවත් නව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි!
@dilipmadushanka8538
@dilipmadushanka8538 4 жыл бұрын
ආඩම්බරයි💪 තවත් මේ වගේ නව නිපැයුම් රටට ලෝකෙට හදුන්වා දෙන්න වාසනාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව සහෝදරය
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
👌 නියමයි හරිම වටිනවා අැත්තටම සුපිරි
@krishanthisk5824
@krishanthisk5824 4 жыл бұрын
ලංකාවෙ ඉන්න වන්චනිකයන් මේක එලි දක්වන්න ඉඩ දෙන එකක් නැහැ, හේතුව එතකොට අමතර වංචාවකින් ගාණක් හොයාගන්න තියෙන අවස්ථාව අහිමි වෙන නිසා, ඔබේ හැකියාව තව තවත් දියුණු වී ඉහලට යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@nihalyahampath5180
@nihalyahampath5180 4 жыл бұрын
තව තවත් නව නිපැයුම් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා
@ashanwijayaratne1609
@ashanwijayaratne1609 4 жыл бұрын
නියමයි රට හදන්න පුළුවන් හොද නිෂ්පාදනයක්. ඔබට ජය ❤️
@lasunbasnayaka5224
@lasunbasnayaka5224 4 жыл бұрын
මේක ඉතාමත් වැදගත් වැඩක් . ලොකු අවශ්‍යතාවයක් තිබුණු දෙයක්, අපේ සෙට් වලට ගියාම ඇත්තටම පෞද්ගලිකව මට තිබුණු ලොකු ප්‍රශ්නෙට උත්තරයක් තමයි මේක ,ජය වේවා ඔබට.
@gaminisamaratungawanigasek9353
@gaminisamaratungawanigasek9353 4 жыл бұрын
Budusaranai Deviphitai Malli Obata...!!!!!
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
පිටරට සිට නවීන පන්නයේ වාහන පාවිච්චි කරන අපිවත් මේ වගේ වැදගත් අලුත් ගැජට් එකක් දැකලා නැහැ .හරිම ආඩම්බරයක් ඒක අපිට. තිසරණ සරණයි පුතේ ඔයාට .
@sacindulanjana596
@sacindulanjana596 4 жыл бұрын
යාලුවේ මෙකේ අයිතිය විදේශ රටකටනමි දෙන්න එපා. ඔයාගේ උත්සහය අපතෙ යවන්න එපා. මෙ උපකරනය අපේ රටෙ නිපදවිමට උත්සහ කරන් ඔයාට තව තවත් ශක්තිය ලැබෙවා. Midin SRI LANkA
@janithchathuranga345
@janithchathuranga345 4 жыл бұрын
ජයවේවා
@nisankaiddamalgoda2912
@nisankaiddamalgoda2912 4 жыл бұрын
මහත්මයා ඔබගේ නිර්මානයේ පේටන්ට් බලපත කාටවත් දෙන්න එපා මිනිස්සු හරිම නරකයි ඒක ඔයාට තියාගෙන නිශ්පාදනය කරලා වෙලද පොලට දාන්න අපි ගන්නම්...තෙරුවන් සරනයි... තව තවත් නවීන දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබේවා ....
@subashineperera9061
@subashineperera9061 4 жыл бұрын
ඇත්තටම හරිම වටිනා නිර්මාණයක් මෙවැනි දක්ෂ නිර්මාණ ශිල්පීන්ට අත හිත දිය යුතුය
@sandun8441
@sandun8441 4 жыл бұрын
ලංකාවේ ඉන්නේ සුපිරි වැඩ්ඩො. ජය වේවා.
@samanthafernando1267
@samanthafernando1267 4 жыл бұрын
නියමායි මල්ලි සුබ පැතුම් ඉදිරි ගමනට...💐💐💐
@sudathpremarathna5623
@sudathpremarathna5623 4 жыл бұрын
ඇත්තටම ඉතා වටිනා උපකරණයක් .තවත් මෙවැනි නව නිපැයුම් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි .
@antonperera6998
@antonperera6998 4 жыл бұрын
නියමයි නියමයි ඔහොම යං ජයවේවා ජයවේවා😄
@maplepappagama
@maplepappagama 4 жыл бұрын
niyamai broooo...digatama karan yan...jaya wewa
@dharmasenaranasinghe6098
@dharmasenaranasinghe6098 4 жыл бұрын
නිලමේ supirie bn ape mola tika hoyala apita pennawata 💪💪💪
@ganidulakshitha6547
@ganidulakshitha6547 4 жыл бұрын
කිසිම කෙනෙකුට අයිතියක් දෙන්න එපා උබගේ මහන්සියෙන් වෙන එකෙක් මඩිය තර කරගන්න ඔනේ නෑ ඔය වැඩෙට sponsee කෙනෙක් හොයගෙන ලාබයෙන් 60% - 40% යන අනුපාතයට ලාබය හොයගන්න වැඩපිලිවෙලකට හදාගන්න.!! අනේ මගේ නිර්මානේ කොහොම හරි රටට දෙයක් වෙනවනේ කියල දෙන එකෙන් වෙන්නේ රටට නෙමෙයි ගන්න කෙනාට දෙයක් වෙන එක ඒ අදහන් හිත් කුහක නැති කමට අවට ඒව කරන්න එප මචන්. ජය!
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අති විශිශ්ඨයි ✌ ජය වේවා බුදු සරණින් නීරෝගී සුව වාසනාව ජය සතුව නිරතුරුවම ලැබේවා
@thusithawimalawansha4697
@thusithawimalawansha4697 4 жыл бұрын
Excellent! Dear sir.
@امطلالالعرادة
@امطلالالعرادة 4 жыл бұрын
බූදූ.සරනයි..හොදම.වැඩක්.ඔබ.කලේ
@dayantyrehouse9782
@dayantyrehouse9782 4 жыл бұрын
යෝධබල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා.. බුදු සරණයි...
@santhashan393
@santhashan393 4 жыл бұрын
Hoda wedak jayawewaaa thawa aluth dewal hadanna shakthiya lebewaaa
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් ලක් මව ට වාසනාව ගෙන දරුවන් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@sanjeewarajapaksha2455
@sanjeewarajapaksha2455 4 жыл бұрын
💓💓 wahana nishpadakayek wath nohithapu deyak godak watinawa 💓💓
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 4 жыл бұрын
Niyamai jaya wewa jaya wewa thawath nirmana karanna....thank uu
@rajithalakmalkannangara2379
@rajithalakmalkannangara2379 4 жыл бұрын
ඉක්මනටම වෙළෙඳපොළට දාන්ඩ පුලුවන්නම් ගොඩක් වටිනව.ඔබට තව තවත් නිර්මාණ කරන්ඩ ශක්තිය ලැබේවා.
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ජයවේවා නිලමෙ
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
හසිත ස්‍රි මා ල් ඔයා නියම දක්ෂ වැඩ කාර යෙක් මේක ගොඩාක් වටිනා උප කරන යක් ඔයාට මේවගේ දේවල් කරන්න වාසනාව sakthiya ලැබේවා නිලමේ අයියා ඔයා ගෙ video නම් සුපිරි කියන්ඩ වචන නැහැ හරිම වැදගත් video එකක් 👍👍👍🏆️🏆️🏆️♥️♥️
@adhikarammus
@adhikarammus 4 жыл бұрын
"රට උස්සගෙන අපි නැගිටිමු" නියමයි ලොකු කතාවක් ඔබ වචන කිහිපයකින් කිව්වා. ඔබට සුබ අනාගතයක් ඔබට තව ගොඩක් දේවල් කලහැකියි.
@pradeepliyanage4102
@pradeepliyanage4102 4 жыл бұрын
ඔය වගේ නිපැයුම් තමයි අපේ රටට අවශ්‍ය කරන්නේ ඇයි අපේ රටේ වැඩියි හොරුන් තව තවත් නිපැයුම් කිරිමට වැඩි වැඩියෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි . ජාය වේවා .........ජේසු පිහිටයි තෙරුවන් සරණයි !!🌍🇱🇰
@dilharawijekoon6641
@dilharawijekoon6641 4 жыл бұрын
Made in sri lanka 🇱🇰 🇱🇰 ආඩම්බරයි බොහෝ..වගකිය යුත්තන්ගේ ඇස් යොමුවෙිවා....
@lathakwt8132
@lathakwt8132 4 жыл бұрын
සුබ පැතුම් ඔබට දළදා සාමිදුගේ පිහිටයි
@sathishirunitv2817
@sathishirunitv2817 4 жыл бұрын
සියලුදෙනාටම ජය වෙිවා
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
බුදුසරණයි ඔයාට
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓
@dreamphotosl3632
@dreamphotosl3632 4 жыл бұрын
Wow.. super ජයවේවා .....
@papperajapaksha7808
@papperajapaksha7808 4 жыл бұрын
අපි කැමතියි ඔබගෙ නිර්මාවලට අපි ඉල්ලාසිටිමි මෙම නිපයුම රටට මොන තරම් හොදයද එක නිර්මානෙ කරන්න
@upsena880
@upsena880 4 жыл бұрын
අනිවාරයෙන්ම ...
@supundilanka9524
@supundilanka9524 4 жыл бұрын
නියමයි ..
@georgekalugamage1562
@georgekalugamage1562 4 жыл бұрын
තව තවත් අලුත් ස‌ොයාගැනිමි කරගැනිමට ශක්තිය ලැබ‌ෙිවා පතමි
@megaeng2774
@megaeng2774 4 жыл бұрын
රටට වටිනා මොලක්, දෙවියන්ගෙ පිහිටයි.
@da-br7mn
@da-br7mn 4 жыл бұрын
සුපිරි,,, දිනෙන් දින දියුණු වේවා...
@udayapriyankara9341
@udayapriyankara9341 4 жыл бұрын
අති විශිෂ්ඨයි හරිම ආඩම්බරයක් සුබම සුබ අනාගතයක් වේවා බුදුසරණයි🙏🙏🙏
@nadishudage5065
@nadishudage5065 4 жыл бұрын
Niyamai wede ....mewa thamai lankawata ona..mjaya wewa.....
@amilamadu1764
@amilamadu1764 4 жыл бұрын
niyamai aiya supiri dakshayek oyata... jayawewaa... lanka mathawata oba wage puthun thawa bihiwewaa...
@naweenlakshitha7216
@naweenlakshitha7216 4 жыл бұрын
ඇත්තටම වටිනව මචං.. 👌 සුබ පැතුම්.. 💙
@Duminda979
@Duminda979 4 жыл бұрын
තෙරුවන් සරණයි අයියා ..ජය වේවා...
@slcitizen9562
@slcitizen9562 4 жыл бұрын
ඔබට ජයෙන් ජයම වේවා ....
@slcitizen9562
@slcitizen9562 4 жыл бұрын
නිලමේ මට සිංදු කියන්න පුළුවන් ...මම සිංදුවක් රෙකෝඩ් කරලා එවන්නම් හොඳ නම් දානවද....
@arishtharindu6228
@arishtharindu6228 4 жыл бұрын
meka siyaluma රජයේ වාහන valata godak වැදගත් vei.me anivarenma ජනාධිපති තුමන් දකිත් වා.
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 4 жыл бұрын
Watina deyak ada ape ratata budusaranai dirgayusa labenda one👍👍👍👍hariyata watinawa
@warunaprasad4882
@warunaprasad4882 4 жыл бұрын
නියමයි ඉතාමත් වටිනවා .
@aravindabandara4430
@aravindabandara4430 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්....bro...good luck..
@marasinghasanjaya8170
@marasinghasanjaya8170 4 жыл бұрын
නියම වැඩක් ජයවේවා
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
මේව තමයි අපේ රටට වැදගත් ජනාධිපති තුමා ගේ අවධානයට යොමු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@dhanushkahemachandra9085
@dhanushkahemachandra9085 4 жыл бұрын
සුපිරි වැඩක් තාව නව නිපැයුම් කිරීමට සක්තිය දෛරිය ලැබේවා
@dilepliyanage5759
@dilepliyanage5759 4 жыл бұрын
සිපිරි වැඩක් කරලා තියෙන්නේ උණුසුම් සුබ පැතුම් 👍👍🌹🌹👍👍
@saralam.a4695
@saralam.a4695 4 жыл бұрын
පුතා ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවා.
@shanathjayasooriya7666
@shanathjayasooriya7666 4 жыл бұрын
ශ්‍රි ලාංකිජ පුතෙක් ඔබටජයැ
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 4 жыл бұрын
ගොඩක් වටිනවා
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 4 жыл бұрын
Niyamai malli....oyata tharuwan saranai....🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 jaya wawa...
@samanthanayanajith3840
@samanthanayanajith3840 4 жыл бұрын
Medin sri lanka ආඩම්බරයි අපේ එකෙක්
@niroeuro
@niroeuro 4 жыл бұрын
පට්ටම වැඩ්ඩෝඕඕ,,ටිකක් ,,අපේ රටේ ඉන්නේ ,අනේමන්ද ,,මෙහෙමත් ඉදගෙනනේ,,අපේ රට,,කාලකණ්ණි වෙන්නේ ,,,,මේටිකේ ,,මාරම දේවල් දැක්කෙ ,,ජයවේවා ,,ඔබ සැමටම ,,🙏🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗
@cocokennel6214
@cocokennel6214 4 жыл бұрын
Jayawewa patta😍😍😍
@Bike_Lover_Sri_Lanka
@Bike_Lover_Sri_Lanka 4 жыл бұрын
හොදයි නෙවෙයි සුපිරිම සුපිරි.
@salilasday8486
@salilasday8486 4 жыл бұрын
හොඳයිද කියලත් අහනව අයියේ...... ජයවේවා.......
@dilaninushka7585
@dilaninushka7585 4 жыл бұрын
ඔබ⁣ට ජය වේවා සහොදරයා ⁣මේක මිල දන්න අනිවා නිලමේ
@jayaweerasampath676
@jayaweerasampath676 4 жыл бұрын
සුපිරි වැඩක්... ජයවේවා
@prasadmanjula7502
@prasadmanjula7502 4 жыл бұрын
Well Done Shashika and We need more people like you.....
@Shashika800
@Shashika800 4 жыл бұрын
Me wage nawa nipayum penwanna eka hodayi. Hoda wadak nilame.
@themeea2065
@themeea2065 4 жыл бұрын
👏💪🇱🇰 කිරුම් මිනුම් එකේ උන් ගාව ගන්න එපා.. උන් තමා ලෝක හොරූ..
@samkw9654
@samkw9654 4 жыл бұрын
Ape punchi ratata..oyalawage ape sahodarayo apita wasanawak..budusaranay..mama kuwait.
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 4 жыл бұрын
Excellent! Congratulations Sashika. I hope you will soon find a company to mass produce your machine. God bless you.
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you so much 🙂
@ureshakule1683
@ureshakule1683 4 жыл бұрын
කුනුහරප කියන මීඩියා තියේන කාලේ ඔයා නියමයි නිලමෙ ඵලකිරි භුබ ගමන්
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 4 жыл бұрын
පිස්සු හැදෙන gadget එකක් ...සුපිරි තරුවක් රටට
@hungrylionasmr8807
@hungrylionasmr8807 4 жыл бұрын
Good job nilame
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
Niyama waddek.kohoma Hari lankawe bowser walata haikarapan🙏🙏😃🙏🇱🇰
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 4,4 МЛН
Sinhala Navigation Map System for Vehicles
12:37
Chanux Bro
Рет қаралды 603 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН