ගෙදර මිනිසුන්ගේ ජීවිතය බේරන ලෝකෙම හොල්ලපු පුංචි ගැජට් එක l Lighting Earthing Device - Hetrix

  Рет қаралды 95,295

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 318
@hemanthaperera9855
@hemanthaperera9855 4 жыл бұрын
මෙතුමාගේ කතාවෙ අවසානයේ දුන්නු ආදර්ශය ඉතාමත් වටිනවා . මෙන්න රටට ජනතාවට සෙතක් කරන මිනිස්සු .
@sajithasirihapangama8545
@sajithasirihapangama8545 3 жыл бұрын
හෙට්ටිආරච්චි මහත්තයාගේ උපකරණ සවිකි⁣රීමේ කටයුතු වලට අප පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ඉතා ඉහල ප්‍රථිචාර අපිට ලැබෙනව.. හෙට්ටිආරච්චි මහත්තයා එක්ක වැඩ කටයුතු කිරීමට ලැබීම මට ඉතාම සතුටුයි..
@athulakumara1074
@athulakumara1074 4 жыл бұрын
සුපිරිම සුපිරි වැඩක් එකනම් අපේ ලංකාවෙ සුපිරි මොල තියනවා නිලමෙ හැමදාමත් හොද දෙවල් දානවා
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනිවාර්යයෙන්
@hemalathasriyani526
@hemalathasriyani526 4 жыл бұрын
නිළමේ ගොඩක් හොද හදුන්වා දීමක්, අපේ රටේ අකුණු අනතුරු වැඩිය් , අපෝ කව්රුවත් හය්කලොත් කොහොම හය්කරය්ද. හොද දන්න කෙනෙක් ඇවිත් හය්කරනවානම් හැමෝම ගනියි රුපියල් ලක්ෂයක් වටිනවා එකක් මොකද එත් මදි , ජීවිතයක් බේරන මේ උපකරණ යට මිලක් නියම ි කරන්න බැ බුදුසරණයි නිළමේ 🖤💜💜💜💜
@dsds9978
@dsds9978 4 жыл бұрын
වැදගත් ඒකනම්.හැමෝටම ස්තූතිය නිලමේ සහෝ ඔබට මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කරනවට..👌👌👌 මේවන් දේවල් රටේ ගොඩක් අය දන්නේ නෑ මෙවන් දේවල් රටට එලි කිරීම ගොඩක් හොදයි..නිස්පාදනය කල ඔබ තුමාටත් ස්තූතිය ..🙏🙏🙏
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
මේවගේ අයට දෑත එකතුකරන් වදින්න ඕනේ ඡීවීත විදුලියෙන් බේරාගන්න උපදෙස් දී භාණ්ඩයකින් ආරෂා කරදීම ඔබතුමාට තෙරුවන් සරණයි
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 4 жыл бұрын
අපේ රටේ ඉන්නේ නියම දක්ෂ මිනිස්සු!!, ඒ මිනිස්සු නිර්මාණය කරන්නේ යහපත් දේවල්, ඒ හැමදෙනාටම යහපතක්ම කරන්න හිතාගෙන, කාටවත්ම අයහපතක් වෙන දේවල් අපේ මිනිස්සු අතින් නිපදවෙන්නේ නෑ.ඒ සාරධර්ම තියෙන්නේ අපේ ලේ වලමයි. ඔබතුමාට තෙරුවන් සරණයි!!, නිලමේ අයියේ!!, ඔබට ස්තූතියි!!!, ❤️👍
@S.I.K-A4T
@S.I.K-A4T 4 жыл бұрын
මෙච්චර මොළ අපේ මව් රටේ තිබිලත්....තවම ලංකාව දියුනුවෙමින් පවතිනවා.....අපූරුයි......කෙසේවෙතත් මේක නිර්මාණය කල ඔබතුමාට තෙරුවන් සරණයි
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 4 жыл бұрын
ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය පුද කරනවා , මේ වනි නිපවුම් කරුවන් අපගේ රටට මොනතරම් වටිනවාද 💯✔️❤️🏆
@MUSICCUBE2023
@MUSICCUBE2023 4 жыл бұрын
ඇත්තටම අපි අගයකල යූතූයි
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
ඉතාමත්ම වටින නිර්මාණයක්. ⁣ස්තූතියි මහත්මයා අපව දැනුවත් කලාට..
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
සුපිරි වැඩක් 👏👏👏👍👍 බොහෝම ස්තුති ඔබගේ නිර්මාණය ගැන ඩුබායි මම
@dineshsampath2938
@dineshsampath2938 4 жыл бұрын
Ela niyama nirmanayak.. ☝️👍👍
@bd6502
@bd6502 3 жыл бұрын
ගොඩක් හොද නිපැයුමක්. තව තවත් මෙවැනි නිර්මාන කරන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න කියල දොම්පෙන් අපි පතනවා💙
@gardihewageivan3320
@gardihewageivan3320 4 жыл бұрын
ඔබෙි නිර්මාණය අති විසිස්ටයි. අපි සැමටම නිවසක් ඇති නිසාත් සුභාධර්මය සැමටම පොදු නිසාත්..සැමට වැදගත් පනිවිඩයක් ⁣ආරක්ෂාව වෙනුවෙන්...
@caac7008
@caac7008 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ නිර්මානයට මම කුවෙටි වල සිට
@supuntharanga8431
@supuntharanga8431 4 жыл бұрын
අනේමන්දා නිලමේ මහත්තයා ගෙ වීඩියෝ අවසාන යේ ඇස්වලට කදුලූ ත් එනවා. ඔබතුමාගෙ වැඩසටහන් වල වටිනාකම වචනයෙන් කියා ගන්න බෑ. ඔබතුමා දේශපාලකයෙක් වන දවසක සිට අපේ රට අපනයනයෙන් ලෝකයේ ඉහලම තැනකට යන ගමන ආරම්භ කරයි.ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@jayasirijayathunga9853
@jayasirijayathunga9853 4 жыл бұрын
නිලමෙි මල්ලි ඔබගෙ වැඩ සටහන ඉදිරිපත් කිරිම ඉතාමත් හොදය. like කර දිගටම සහායෝග ය දක්වමි ජයම වෙිවා
@qatariqatari1647
@qatariqatari1647 3 жыл бұрын
නිලමේ මල්ලි ගොඩක් හොඳ දෙයක් ස්තුති ඔබ තුමා ta බුදු saranai devi පිහිටයි ඔබ දෙදෙනා ta
@upulupul7574
@upulupul7574 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .නිලමෙට ස්තුතියී අපිව දැනුවත් කලාට
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 4 жыл бұрын
ඔබ‍ට තවත් නිර්මාණකිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
Shaa fatta භාණ්ඩයක් නිලමේ අයියා බුදු සරණයි 👍👍💙❤️💛💚💜️🖤😎😷😆💜️💙💛❤️💚💙❤️💛🖤💛❤️💙💙💛💚💜️🖤❤️💙💚💛👍👍👍👍
@kantiq833
@kantiq833 4 жыл бұрын
නිලමෙි අයියේ අපිව දැනුවත් කරනවාට ඹයාට ගෝඩක් පිං අ⁣යියේ ඹයාට බුදුසරනයි මමකාන්තා කුවෙිටි කුරැනැගල
@resikapriyanthi464
@resikapriyanthi464 4 жыл бұрын
කුරුණෑගල කොහෙද ඔයා
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 4 жыл бұрын
ඉතාම වැදගත් වටිනා උපකරණයක් thanks Mr Mahinda
@sumithlalfernando122
@sumithlalfernando122 4 жыл бұрын
ඉතාමත් වැදගත් උපකරනයක් බොහොම ස්තූතියි ඔබට
@sachinsachin2601
@sachinsachin2601 4 жыл бұрын
Supiriy ethama vatinava agaya kala yuthumai obathumata behevinma sthuthiy mevani vatina videos gena ana obatath godak thuthi theruvan saranai mallika kuwait...
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 4 жыл бұрын
Thanks obathumata agaya kalauthui nilame oyatath thanks 👌💐💐💖
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාගේ නොපසුබට උත්සාහයට ...🙏
@samudraniranjana7638
@samudraniranjana7638 5 ай бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි 🙏🙏🙏
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@rangaranga1775
@rangaranga1775 4 жыл бұрын
අකුණු ගහන වෙලාවට අපිට ටීවී බලන්න ද පුළුවන් කියල කිව්වෙ නෑනෙ හොඳයි ඔබට තව ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
බෑ එය කිසිසේත්ම සිදු කල නොහැකී, ඒ නිසා නොකල යුතු දෙයක්, හේතුව ඔබ නිවස අසල සිදුවන අකුණු ගැසීමකදී එය විදුලි පරිපතය ඔස්සේ පමනක් නොව ඔබගේ ඇන්ටනා වයරය ඔස්සේ ඔබගේ ටීවී එකට ඇතුලුවීම මෙමගින් නතර කිරීම සිදු නොකල හැකි නිසා බැවින්, අනික අකුනක් යනු වෝල්ට් මිලියන ගනනක හා ඇම්පියර ලක්ෂගනනක විදුලි පුලිගුවක් බව මැනවින් සිතේ ධාරනය කරගන්න, එය අහසේ සිට කිසිදු රැහැනක් රහිතවම ඇතැම් විට 1km ආසන්න දුරක් ගෙවා භූඛගත වීමට මග ගෙවා එන අතිවිශාල විදුලි ධාරක් හෙයින්, අපි මේන් ස්විචය ඕෆ් කර තැබුවද ඒ හරහා වුවද ඉතා පහසුවෙන් ගමන් කරන දෙයකි, අනික නිවස ඉතා ආසන්නයේම පතිත වුනු අකුනක් නම් එය කෙලින්ම විදුලි පද්දතියට ඇතුලුවීමටද කිසිදු අවශය තාවයක් නොමැත, ඔබගේ විදුලි පද්දතියේ හා ඇත්ටනා වයරයතුලද අතිවිශාල ධාරාවක් ඒ හා සමානවම ශනිකව ඉබේ ආරෝපනයක් පේරණය (හට ගැනීමක්) වන බව දැනුවත් වන්න අන් තව එක් අයකු හටහෝ තේරුම් කර දීමට කාරුනික වන්න.
@munidasaliyanage6813
@munidasaliyanage6813 4 жыл бұрын
නව නිපැයුමක් නිර්මාණය කිරීම පිළිබඳව සුබ පතනවා .... එහෙත් වසර 10 ක් පමණ සිට මගේ ආයතනය මගින් සිදු කරන විදුලි රැහැන් ස්ථාපන කටයුතු වලදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා නියමිත ආනයනික උපාංග යොදනවා... එමගින් ඉතාම ඉහල ආරක්ෂාවක් ලැබෙනවා .... ඔබගෙ උත්සාහය වෙනුවෙන් සුබ පතනවා .... තෙරුවන් සරණයි ....
@sammurphy4122
@sammurphy4122 4 жыл бұрын
ආනයනික උපකරන සමහ මේ මහතා නිපදවන උපකරන සසදා බලා ප්‍රමිකිය සමාන නම් මේ මහතාගේ උපකරන පාවිච්දචි කරන්න පුලුවන්ද බලන්න. ස්වදේශීය නිෂ්පාදන වලට උදවු කරන්න.
@sarathchandraratne7074
@sarathchandraratne7074 4 жыл бұрын
ඔබගේ ආනයනික උපාංග හා මේ උපාංගය අතර සංසන්දනයක් කරන්න.
@munidasaliyanage6813
@munidasaliyanage6813 4 жыл бұрын
@@sammurphy4122 ඔබගෙ අදහස ඉතාම හොඳයි .... සිදු විය යුත්තේ එය තමා... එහෙත් මෙවැනි උපකරණ වල තත්ත්වය පරීක්ෂා කිරීමේ උපකරණ අපේ රටට එන්න තව කොතෙක් කලක් යාවිද කිව නොහැකියි ... ඒවා එතරම් අධි තාක්ෂණය සහිතයි .... මේ වෙනුවෙන් දැනට ලෝකයේ ඇති සුපිරිම නිශ්පාදන වලත් 100% ආරක්ෂාව සහතික කරන්නෙ නැහැ.. හේතුව තමයි අපිට සොබා දහම ඉක්මවන්න බැහැ..... ස්තුතියි අදහස දැක්වීම පිළිබඳව ....
@rathnayakawijerathna8327
@rathnayakawijerathna8327 4 жыл бұрын
@@munidasaliyanage6813 ඔබ තුමාට තවත් නව නිස්පාදයක් කිරිමට ෂක්තිය ලැබේවා .
@UPUL998
@UPUL998 4 жыл бұрын
මහත්මයා. SPD එකෙන් කරන්නෙත් මේකම නේද...
@lionelgunatilake1857
@lionelgunatilake1857 4 жыл бұрын
Nilame, you are the best u tuber that i have ever met. U always present the hidden ones and are useful to all users. Wish good luck . I too want to buy one.
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you so much 😀
@ranjithadipathy1224
@ranjithadipathy1224 8 ай бұрын
Excellent product mrmahinda.p.,.roud of Sri Lanka .may u long live...
@Nilame
@Nilame 8 ай бұрын
So nice
@funwithkaveesha5435
@funwithkaveesha5435 4 жыл бұрын
සුපිරි වැඩක් නිළමෙි.උඹට හදවතින්ම සුභපතනවා.
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
Oya wage gajet akkak 2wani haras wediyan mama lankawata awa welwe rp12hakata gannalla hai kala ath hariyata wada karanne na akunu gahana welwata.maka thatwa sahathika thiyana handa Hoda nepaumak wawi.obata Jaya🏅🇱🇰🙏🙏
@erangalakmal8653
@erangalakmal8653 4 жыл бұрын
Awanka hoda manussayek. Jaya wewa. Nilame obatath
@nayanaadikari4454
@nayanaadikari4454 10 ай бұрын
නිලමේ,බොහෝම වැදගත් නිපයුමක්. ✌
@yasaswije7973
@yasaswije7973 4 жыл бұрын
Theruwan saranay honda upandinayak agaya me mahathata deergausa labewa kiyala prarthana karanawa bududaranay nilameta sthuthiy jaya wewa
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 4 жыл бұрын
Hoda නිර්මාණ hadana gidak aya innawa.e ayata දිරිගැන්වීමත් penne nah.agayanna ona manussayo mee budusaranai
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 4 жыл бұрын
ගොඩක් thanks oba තුමාට මොකද hoda diwal oya dana නිසා
@miniarachchi7422
@miniarachchi7422 4 жыл бұрын
Godak wadagath thank you👍👍👍👍👌👌👌👌👌👍👍👍👍👌👌👌👌
@ifthikarhassan7244
@ifthikarhassan7244 4 жыл бұрын
Excellent Nilame Mali. You always do different vedeos.
@Nilame
@Nilame 4 жыл бұрын
Thanks a lot 😊
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Godak agaya kala yuthui...theruwansaranai yahapathakma wewaa..👌🌸🎇🌻👌❤
@rosetm6168
@rosetm6168 4 жыл бұрын
Pahdili kireema itha anargai, uparima danuma laba ganeemata haki uwa sema, hamotama watina agaya kala nirmanayak. Obathumange watina kalaya apathe nogos sarthaka nirmanayak nimakaraganeemata haki weema gana subapathami .may god bless you.
@anomaanoma8518
@anomaanoma8518 4 жыл бұрын
🙏🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@colambage3612
@colambage3612 Жыл бұрын
Godak watinwa.. bohoma sthuthi oba thumata.. godak pin..
@srilankanacousticroomeacou7080
@srilankanacousticroomeacou7080 4 жыл бұрын
නිලමේ.. බලනවා මොකක් දැම්මත් මග අරින්නෑ නිලමේ ...💚💙💜️
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනිවාර්යයෙන්
@thumularanganath8629
@thumularanganath8629 4 жыл бұрын
නිලමේ ස්තුතියි ඔබට.
@surensalgado945
@surensalgado945 4 жыл бұрын
Super. 👍🏼Great achievement.👌🏻 Congratulations Mr Mahinda Hettiatachchi.👏🏻👏🏻👏🏻
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you very much
@naifm
@naifm 4 жыл бұрын
Patta banadayak
@lakshanranuka1871
@lakshanranuka1871 4 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් 👏👏🙏🙏👍👍
@anuththarakavindi627
@anuththarakavindi627 4 жыл бұрын
සුපිරි වැඩක්.. කොච්චර අකුණු වැදුනත් බයවෙන්න ඕනේ නැහැනේ..
@pradeeplaksha8005
@pradeeplaksha8005 4 жыл бұрын
කවුද යකෝ අන් ලයික් කරපු පරයා.කුම්බලාවා🤔😂😂
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
බන් කුම්බලවොත් ඉන්නවද 🤣🤣🤣
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Ow halooo
@hemanthapeiris1663
@hemanthapeiris1663 4 жыл бұрын
සි0හල නොවන කුහකයෝ.
@chandrakulupana6972
@chandrakulupana6972 4 жыл бұрын
Mania kaarayek.
@shiranikiriella7473
@shiranikiriella7473 4 жыл бұрын
මේ දවස් වල පරයෝ කුම්බලාවෝ මාලු මතක් කරන්න එපා සහෝ.
@udeshikapriyangani5250
@udeshikapriyangani5250 4 жыл бұрын
Hodade dodam tanat labenawa ewani denilame apita kiya denawa thanks nilame
@kishdmaxboy5359
@kishdmaxboy5359 4 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි මමත් ගන්නවා...බුදු සරනයි මහත්තයා
@Nilame
@Nilame 4 жыл бұрын
077 650 0471 / 075 785 5866 මෙන් නම්බර් වලට කතා කරලා විස්තට දැනගන්න
@think_twice_02
@think_twice_02 4 жыл бұрын
නිලමේ, ad දාන එක අඩු කරපන්, සල්ලිවලට ඔය තරම් කෑදර වෙන්න එපා!
@Nilame
@Nilame 4 жыл бұрын
me minissunge gewal walatama gihin video karanna uba salli denawanam api ad nodama innamko
@dilukaanusanka7305
@dilukaanusanka7305 4 жыл бұрын
Ammo eka 😂😂😂
@prasadjayasundara
@prasadjayasundara 4 жыл бұрын
සුපිරි👍👍👍👍👍👍👍 Liftime worraty දෙන්න බැරිද
@Supun.
@Supun. 2 жыл бұрын
වටිනවා.🤩😊
@nilminikumari5660
@nilminikumari5660 4 жыл бұрын
Tharuwan saranai ...hoda nipayumak....
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Thanks good luck and congratulations good news
@dilepliyanage5759
@dilepliyanage5759 4 жыл бұрын
මමත් අරං හයි කරන්න ඕනේ මොකද අපේ ගෙදර ආරක්ෂාව සඳහා වැදගත්ම දෙයක් තමයි දැනගත්තේ අද 🙏🙏
@chandana1136
@chandana1136 4 жыл бұрын
කෙවිල්ටන් බ්‍රෑන්ඩ් එකෙන් තියනව 5000/= වෙන්නෙ
@surangatelge597
@surangatelge597 4 жыл бұрын
Thanks 4 u'r video's also, and good job
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you too
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 4 жыл бұрын
Supiri porak watina deyak niyama wedak...❤️❤️
@inokapathmakumari4400
@inokapathmakumari4400 4 жыл бұрын
Atthatama godak watina ekak oba thumata pin bs dp
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
Nilame .............. Niyamay.......
@amilalalantha1643
@amilalalantha1643 4 жыл бұрын
Godak isthuthi nileme oyata me wage video ekk danmta budusaranai...
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
Dear sir, we are so proud of you. Thank you so much . BLESS YOU TRIPLE GEMS.
@Nilame
@Nilame 4 жыл бұрын
Wow, thank you
@padminipadmin9247
@padminipadmin9247 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වෙවා
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
Nilame ganna hoda dayak Budu saranae 🙏👍💐👏
@tharindusampath159
@tharindusampath159 4 жыл бұрын
මාර වටිනවා බන් නිලමෙ
@MrBlps
@MrBlps 4 жыл бұрын
ඔබතුමාට ඔබතුමාගේ සේවකයෙක් අපේ ගෙදරට එවල මේ යුනිට් එකක් සවි කරන්න arrange කරලා දෙන්න පුලුවන්ද ගාන කීයද දන්වන්න අපේ ගෙදර මහරගම
@Nilame
@Nilame 4 жыл бұрын
077 650 0471 / 075 785 5866 මේ නම්බර් වලට කතා කරලා මේ උපකරණය ගැන විස්තර දැනගන්න
@platinumjewelleries6535
@platinumjewelleries6535 4 жыл бұрын
Great job,, thanks
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you too!
@priyalherath1781
@priyalherath1781 4 жыл бұрын
මෙතුමගෙ කතාවෙ ගොඩක් පරස්පර තෑන් තියෙනව.උදා: Trip switch එකෙන් අදුන ගන්නෙ අකුනක් ගෙ ඈතුලට ආවාම කියන එක-මෙක සම්පූරනයෙන්ම වෑරදි දෙයක්.අනිත් එක මෙම උපකරනයට අකුන සහ CEB විදුලිය වෙන්කරගන්ඩ පුලුවන් කියන එක-දෑනට තියෙන තාක්ශනය අනුවනම් මෙක කරන්ඩ පුලුවන්කමක් නහෑ.කරන්ඩ පුලුවන් අකුනක්(වෑඩි වොල්ටියතවයක් අවාහම ) සම්පූර්න දාරවම බූගත කරන එක විතරයි. අනිත් ප්‍රදනම කරනව CEB ලයින් වලට අකුනක වෑදීමෙ සම්බවිතවය ඉතාමත් අඩුයි.එකට හෙතුව C.E.B මගින් අකුනු නොවෑදීමට අවශය ක්‍රියමර්ග ගෙන තිබීම(වගකීමෙන් ) මෙම උපකරනය යම් අකරයකට නිවාස අරක්ශා කරනව අති -නමුත් නිර්මතෘ කියන දෙවල් 100% නිවරදි නෑහෑ
@UPUL998
@UPUL998 4 жыл бұрын
Spd එකෙන් කරන්නෙත් මේකම නේද..
@fernandoajith829
@fernandoajith829 4 жыл бұрын
Very well and good job 👍
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you! Cheers!
@arumathanthirigesunilshant9539
@arumathanthirigesunilshant9539 4 жыл бұрын
Hamadama,althdeyak Dena,,,NILAME,AYOU.. BOHOWEWA,,,,
@learn8831
@learn8831 4 жыл бұрын
Suba pathum oba thumata. Lankwe dewal ratawalatanm vikunannepa. Meka nishpadne karala api ratawalata vikunamu
@learn8831
@learn8831 4 жыл бұрын
Aniwa math set karNawa meka
@minthakawijethunga3080
@minthakawijethunga3080 4 жыл бұрын
Mahinda mama supiri. Wadak. Niyamai.
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
කියද කොහොමද ගන්නේ කියන්නකෝ 💞💞💞💞💞💞💞💞🇱🇰🇱🇰 බුදුසරණයි බුදුසරණයි bu
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
විදුලි බල ඇමැති තුමාට බැරිද මේ උපකරණය හැම නිවසකට ම අනිවාර්ය කරන්න එක හැමෝටම හොඳයි
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 4 жыл бұрын
Very useful! And great idea and great job 👍
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you! Cheers!
@chamikaranathunga50
@chamikaranathunga50 4 жыл бұрын
සුපිරි වැඩක් 👍
@manipriyanti6826
@manipriyanti6826 4 жыл бұрын
Good job thank you congratulation
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you too
@swarnakanthi4419
@swarnakanthi4419 4 жыл бұрын
Wonderful 👍👍👍
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you! Cheers!
@niluweerasinghe1570
@niluweerasinghe1570 4 жыл бұрын
Jesu pihitai malliya
@romalperera5242
@romalperera5242 4 жыл бұрын
Niyamai nilame bro
@pkgknheraiherai9734
@pkgknheraiherai9734 4 жыл бұрын
දැනුවත්කිරිම සමිබන්දව බොහෝම ස්තුතියි
@Nilame
@Nilame 4 жыл бұрын
077 650 0471 / 075 785 5866 මේ නම්බර් වලට කතා කරලා මේ උපකරණය ගැන විස්තර දැනගන්න
@FashionHouse1017
@FashionHouse1017 4 жыл бұрын
අපේ ගෙදර එලියට CCTV කැමරාස් හයි කරගන්න ඕනේ, ඇතුලට ඕනෙ නැ. ඒ ගැන දන්න කෙනෙක් මාව දැනුවත් කරන්න පුලූවන් නම් ලොකු උදව්වක්
@majisilva8136
@majisilva8136 4 жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි ...අගය කරනවා. ...👍👍👍👍👍🌷🌷🌷🌷🌷
@prasadjayasundara
@prasadjayasundara 4 жыл бұрын
සුපිරි 👍👍👍👍👍👍👍👍
@saltwater9878
@saltwater9878 2 жыл бұрын
Thanks for information i want fix to my home soon.
@franknattandige4139
@franknattandige4139 4 жыл бұрын
Ganan kohomada.ganne kohomada
@oman4569
@oman4569 4 жыл бұрын
Ithama agayakala uthui apitath ganna puluwanda
@amazingworld-com
@amazingworld-com 4 жыл бұрын
owa thiyanawa ona thanaka hema brand ekenma. api oka godak kal idan pawichchi karanawa
@priyanthakumara3282
@priyanthakumara3282 4 жыл бұрын
Very good and very nice bro
@Nilame
@Nilame 4 жыл бұрын
Thanks
@sandiindi4770
@sandiindi4770 4 жыл бұрын
100000 likes මගෙන් පළමු වතාවට..
@tharangasauer8452
@tharangasauer8452 4 жыл бұрын
Me upakaranaya gedarakata Hai karanawanam gana kiyak wenawa?
@sarathpremakumara2879
@sarathpremakumara2879 4 жыл бұрын
Oyawage godak warga ada api niwasawalata sawi karana. Okath dawasaka try karala balanna oni. Oyawage 1k dammatama madi oka danawawagema D board 1ta thawath upakaranayak sawikaranna wenawa uparima arakshawak sadaha. Oka surge protector anika voltage protector ok
@Nilame
@Nilame 4 жыл бұрын
077 650 0471 / 075 785 5866 මෙන් නම්බර් වලට කතා කරලා විස්තට දැනගන්න
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
Jayawewa oyata subapathanawa
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 4 жыл бұрын
හරිම පැහැදිලියි.....
@slacky00
@slacky00 4 жыл бұрын
I'm all in for local manufacturing. But what's the difference between this and a standard whole-house surge protector?
@ajithkumaraha
@ajithkumaraha 4 жыл бұрын
Both are doing same work
@vidushakalana4708
@vidushakalana4708 4 жыл бұрын
නිලමේ අයියා එල 😎😎
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
MOTOR HOME SRI LANKA |  ජංගම නිවස
11:43
Punchi Car Niwasa
Рет қаралды 268 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН