දැන් ජපානෙන් ගෙනාවා වගේ සුපිරි කාර් එකක් ලක්ෂ 7ට | Nissan b211 Wariyapola - Gamini Amarasinghe

  Рет қаралды 945,486

Nilame

Nilame

Күн бұрын

ඉන්දියන් ත්‍රීවිල් එකක් ගන්න ගානට බ්‍රෑන්ඩ් නිව් කොලිටි එකේ ජපන් කාර් දෙකක් ගන්න පුළුවන් ලංකාවේ එකම තැන
ත්‍රීවිල් එකක් ගන්න මුදලට ජපන් කාර් දෙකක් ගන්න යන්න ඕනේ තැන මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Nissanb211 #Wariyapola
Gamini Amarasinghe Car Restoration
Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,b211 modified,old car,nissan b211,modification Car,Wariyapola,Gamini Amarasinghe,datsun b211,b211 restoration,sri lanka classic

Пікірлер: 1 000
@Nilame
@Nilame 3 жыл бұрын
මේ නම්බර් එකට ගොඩක් අය කෝල්ස් ගන්න නිසා ඒ අංකල්ට ෆෝන් අන්සාර් කරගන්න බැරුව ඉන්නේ කෝල් ගන්න හැමෝම දවස් දෙක තුනක් ඉඳලා කෝල් ගන්න ....
@theekshanadulitha7094
@theekshanadulitha7094 3 жыл бұрын
Corolla ke 50 hadaganna oya wage hoda toyota wada karana kenek hoyala video ekak karannako.
@madhushaviraj9824
@madhushaviraj9824 3 жыл бұрын
නියමයි, සුදුස්සාට සුදුසු තැන ඔයා දීල තියෙනවා
@chandanachandana995
@chandanachandana995 3 жыл бұрын
Obatumagen pasu me dekauda karanne obe danuma katahari denna budusaranai
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
අනේ මාත් ගත්තා
@supunchathura9675
@supunchathura9675 3 жыл бұрын
නම්බර් එකට ගන්න බැරි නිසා location එක දැනගන්න පුලුවන්ද
@bandarachandraratna4204
@bandarachandraratna4204 3 жыл бұрын
බොරු හෙඩ් ලයින් නැති මිනිස්සු රවටන්නේ නැති සමාජයට වටිනා දෙය ක්‌ පමණක් ගෙනෙන නිළමේ මල්ලිට මගේ ප්‍රණාමය 👍👍👍👍👍👍👍👍 මම kuwait ඉදලා
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
නිලමේ කියන්නේ ආයේ එක එකා වගේ views ගන්න පච නොකියන සුපිරි youtuber කෙනෙක් ❤️
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 3 жыл бұрын
Aniwa
@hasankapanditha6641
@hasankapanditha6641 3 жыл бұрын
Aye monada..ela kollek
@crazabhiyaz8199
@crazabhiyaz8199 3 жыл бұрын
Sirawata
@hashanuditha9530
@hashanuditha9530 3 жыл бұрын
Ou ban konara wage viws higannek namei
@rasanjanawaidyanatha8158
@rasanjanawaidyanatha8158 3 жыл бұрын
sira kathawa
@madushadelgahapitiya3530
@madushadelgahapitiya3530 3 жыл бұрын
කිසිම ප්‍රමිතියක් නැති ඉන්දීය වාහන මිලදි ගන්න අයට හොද පාඩමක් ගෙන දෙන වීඩියෝ එකක්❤️👌
@malindulakminda6441
@malindulakminda6441 2 жыл бұрын
මේ වගෙ වාහන හදන, වාහන වලට නියම ප්‍රමිතියක් දෙන මිනිසුන් තව තවත් බිහි වෙන්න ඕනි...ඔබ තුමාට දීර්ඝායු වෙන්න ඔනි...!!!😍❤️😌🙏
@ranjan5563
@ranjan5563 3 жыл бұрын
⁣හොද වැඩක් ඇත්තටම අපේ රටේ කරන්න ඕනෑ මෙි වගේ දේවල්. මේක මේක ගුරුවරුයෙකු විදියට එතුමා උගන්වන තවත් පාඩමක් වගේ.
@DHKnightmare
@DHKnightmare 2 жыл бұрын
ඒකනම් සුපිරියක්. ගුරුතුමාගේ ලැජ්ජ නැතුව හැම එකටම කියපු සිංහල වචන සෙට් එකත් මරු.
@lakshan_st_2002
@lakshan_st_2002 3 жыл бұрын
බී 211 දෙයියෙක් 😍 හදුන්වාදීම ගැන නිලමෙ අයියට හදවතින්ම මෙව්ව එක😊💖
@chandanawickramasinghe3139
@chandanawickramasinghe3139 3 жыл бұрын
කෙනෙකුගෙන් ඇහුවට හරි තොරතුරක් නොදෙන කාරනාවක්... නිලමෙට බොහොම ස්තුතියි.....
@manojniranjan1393
@manojniranjan1393 3 жыл бұрын
මේ වාහනයක් අලුත්වැඩියා කරලා original තත්වෙට ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම බැලුවම එතුමාගේ මිළගනන් සර්ව සාධාරණයි.ඒ වගේම නිළමෙ හරහා ඒ වගේ අප්‍රසිද්ධ "වැඩකරුවන්" රටම හදුන ගන්නවා වගේම මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් දක්වන අයටත් විස්තර දැනගන්න පුලුවන්.
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
ekanam atta
@percywijesekara1034
@percywijesekara1034 3 жыл бұрын
Great job sir from 🇬🇧
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
යා මා පුතා😐
@sunethmendis4715
@sunethmendis4715 3 жыл бұрын
power strn wheel da B211
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@percywijesekara1034 ඔයා ඉන්නේ *හිරු නොබසින අධිරාජ්‍යයේ ද* 😖
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 3 жыл бұрын
හරිම බුද්ධිමත්, දක්ෂ, වැදගත් මහත්මයෙක් කියලා හිතුනා මේක බලද්දී. මේ අංකල් කතා කරන විලාශය අහගෙන ඉන්න මටනං හරි ආසයි. තව වීඩියෝස් කරන්න මෙතුමා ගැන. ඒ අවසානයේ කියන දෙත් හරිම ලස්සනයි. "හැබැයි මං එකෙන් ලබන වින්දනය අසීමිතයි" 🙏♥️
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
මේවාහන වහල දෙනවා සමහර අය ඒත් මෙතුමා අපේ පරන ගුරුවරයෙක් බුද්දිමත් කෙනෙක් මේවගේ අය බොරු කරන්නෑ කියලා 100% විස්වාසයි මටත් ගන්න ඕන මේවගේ එකක් තමා හොය හොය හිටියෙ ඒත් බයෙන් හිටියෙ බොරුකාරයො නිසා කාර් එකේ පාට වගේම පරන කොලිටි එකම තියෙන නිසා පට්ට
@OsandaYohan
@OsandaYohan 3 жыл бұрын
හොද ආදර්ශමත් මනුස්සයෙක්.. ඔබතුමාට දීර්ඝායු ලැබේවා❣️
@MrLokka84
@MrLokka84 3 жыл бұрын
Nissan B211 කියන්නේ අපේ තාත්තගේ පළවෙනි කාර් එක 1988 අවුරුදු 22 පාවිච්චි කළා සුපිරියටම...පට්ටම Japan Sport car 1 k...දැක්කාම පොඩිකාලෙ මතක් උනා...ගාමිණී මාමා පැහැදිලි වැඩ්ඩෙක් වගේ...
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
නිලමේ අයියා ඔයා තමයි යූ ටියුබ් එකේ වටිනා කමක් ඇති දෙයක් කරන්නේ.. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා...
@amithchathuranga3521
@amithchathuranga3521 3 жыл бұрын
නිලමේ මට උවමනා වෙලාවට අවශ්‍යම දේට මග පෙන්වන කෙනෙක්. මමත් කාර් එකකට මාරු වෙන්න ඉන්න කෙනෙක්. Thank you 🙏
@_AdithyaVihanga_
@_AdithyaVihanga_ 2 жыл бұрын
තව අවුරුදු 3කින් විතර මේ මාමාගෙන්ම b211 එකක් ගන්න පුලුවන් වෙයිද🥺❤️පට්ට ආසයි පරණ වාහන වලට😍යකඩ ගොඩක් වගෙ තියන වාහනෙ සුපිරියට හදන කට්ටියව ප්‍රසිද්ධ කරන නිලමෙට හැමදාම හරියන්න ඕනි😍ජය😍❤️
@asankalakmal4603
@asankalakmal4603 Жыл бұрын
Dn laksha 12 i lu.
@nadunabeythunga
@nadunabeythunga 11 ай бұрын
Hathwlame b211 ekkt 12kiynwd😂
@Hanguanjun68
@Hanguanjun68 11 ай бұрын
@@asankalakmal4603 hby itim b211 1k laksha 3kta aran hadala iwra weddi oya gnn ynwane. Tawa tika kalayk giym owa aduwei wahana genmanna dunnma
@malishaleelarathna1169
@malishaleelarathna1169 6 ай бұрын
​@@nadunabeythungaහදන විදියට සාදාරනයි ඉතින් නේද
@JanithChathuranga-it8bc
@JanithChathuranga-it8bc 6 ай бұрын
Den 2024 gaththad ithin
@apelakbimaadmin7663
@apelakbimaadmin7663 3 жыл бұрын
ඔහොම යන් ඔහොම යන් තවත් හැංගුන වැඩ්ඩෝ ඉන්නවා ලංකාවේ 😜😜 ජය✌
@SirimewanD
@SirimewanD 3 жыл бұрын
ඉවක් බවක් නැතිව අලුත් වාහන වෙනුවෙන් විදේශ විනිමය විශාල වශයෙන් වැයකරන මෙි රටෙි ඔබතුමා විශ්‍රාමික ගුරැ භවතෙක් ලෙස සමාජයට දෙන්නේ ඉතා වටිනා අාදර්ශයක්.....! නිලමෙටත් බොහාම ස්තුතියි ...... මෙි වටින කියන පැරණි චරිත මෙන්ම පැරණි දේවලත් තියන වටිනාකම ඉහලින් ඔසවා තබනවාට.....!
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 3 жыл бұрын
නිලමේ මමත් ඉන්නේ ඕමාන් වල ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා ඔයා කරොත් මේ වගේ සුපිරි වැඩක් තමයි ඉතින්
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 3 жыл бұрын
ගාමිණී මහත්තයා දීර්ඝායුෂ ලැබේවා තව තවත් වැඩි වැඩියෙන් කරන හැමදේම හරියන්න ඕනේ...
@menakasapumalee9067
@menakasapumalee9067 3 жыл бұрын
ඉතා වටිනා සේවයක් රටේ මුදල් පිටරටවලට යවන්නෙ නැතිව අපේ රටේම රදවගෙන මේ නිර්මාණ කරන මිනිසුන් දිරිමත් කළ යුතුයි, නිකරුණේ මිලියන ගනන් වැයකර වාහාන ගෙන්වල තමනුත් රටත් ණය වෙනවට වඩා මෙවැනි සරල වාහානයක් පාවිච්චි කර තමාටත් රටටත් ආර්ථික වාසියක් අත්කර ගැනීම කෙතරම් කාලෝචිත ද
@chamothliyanage7387
@chamothliyanage7387 3 жыл бұрын
Keeyada
@mihanmaneth3943
@mihanmaneth3943 3 жыл бұрын
17 නම්බර් Toyota japan car එකක් මන් ගාවත් තියෙනවා.දවස් හතක් ලංකාව වටේම ගිහින් ආවා කිසිම ලෙඩක් නෑ.එන්ජින් එක හීට් වුනේ වත් නෑ අඩුම තරමේ..japan වාහන සුපිරි.❤️😍
@onalfernando2950
@onalfernando2950 3 жыл бұрын
Mokda bn Car eke warge
@mihanmaneth3943
@mihanmaneth3943 3 жыл бұрын
Toyota DX Vagon...17 නම්බර්
@denuwan9
@denuwan9 Жыл бұрын
@@mihanmaneth3943 මම ලගත්.තියෙන්නේත් ඕකක් පට්ට❤
@King-du8vm
@King-du8vm 3 жыл бұрын
ගාමිණී මහතා හොඳ අදහසක් සමාජයට දුන්නා.තමන්ගේ විනෝදාංශය රැකියාව කරගන්න කියන ඵක.ඵතකොට ඒ පුද්ගලයා රැකියාව කරන්නේ සතුටින්.ඵහෙම වෙද්දී ගොඩක් දියුණු වෙන්න පුළුවන්.ත්‍රී වීල් ඵක අැත්තටම මග මරුවෙක්.පවුලේ ගමන්වලට මේ වගේ බජටි වාහනයක් ගොඩාක් හොඳයි.ඔබතුමාට මේ ව්‍යාපාරය කරගෙනයාමට නීරෝගී සුවය ශක්තිය ධෙෙර්ය ලැබෙිවා! තෙරුවන් සරණයි!
@dilru9819
@dilru9819 3 жыл бұрын
ජීවිතේටම වාහනයක් ගන්න එක හීනයක් වෙයි කියලා හිතන් හිටියෙ ..ගොඩක් ස්තූතිය .. මමත් එකක් ගන්න try කරනවා..
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
ගත්තද
@sampathgamage861
@sampathgamage861 3 жыл бұрын
නිළමේ ස්තුතියි අපිව දැනුවත්කරාට..! අපේ රටේ අප්‍රසිද්ධව ඉන්නවා සුපිරි වැඩකාරයො.. මේ ගරාජ එක කරන අන්කල් සුපිරි වැඩ්ඩෙක්.. Nissan.. B310- B311 පකිර් කෙනෙක්..!
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
අද කාලේ තියන වාහන වලට වඩා මේවා යක්කු වගේ බන්. පට්ට හයියයී. ❤️
@s.a.damilamadusanka5766
@s.a.damilamadusanka5766 Жыл бұрын
හයියයි අහවල් එක. Tube එකේ මේ වගේ බයිලා බලන වෙලේ පොඩ්ඩක් බලපාන old car Vs New car crash test කියලා creche කරලා. උඹලා වගේ ගොන් හරක් ඉන්නවනේ තාම. පරණ ඒව හයියයි ප......ක්.
@royaleproduction396
@royaleproduction396 Жыл бұрын
@@s.a.damilamadusanka5766 🤣🤣🤣🤣🤣🤣
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
@@s.a.damilamadusanka5766 සමහර මිනිස්සු කැමති දෙවල් තමා කරන්නෙ මාත් LANCER BOX එකක් තමා USE කරන්නෙ 🤗
@supunsameera6094
@supunsameera6094 3 жыл бұрын
වැදගත් විදියට වැදගත් මාතෘකා ගැන කතාකරන මහත්මයෙක්.ජයවේවා
@kapilavajira5465
@kapilavajira5465 3 жыл бұрын
අයියේ මාත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ අඩු ගානට, ත්‍රීවීලර් එකට වඩා මේක පට්ට ,ලංකාවට ආපු ගමන් ගන්නවා .Thanks නිලමේ අයියේ .👌👌
@wasanthagodage2730
@wasanthagodage2730 3 жыл бұрын
ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා.. අනිවාර්යයෙන්ම ...❤❤❤
@Jai-vq3ou
@Jai-vq3ou 3 жыл бұрын
වටිනා ගුරැතුමෙක් බුදු සරනයි ඉදිරියටම යන්න වසනාව උදාවෙවා
@hasithasuranga940
@hasithasuranga940 3 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවට පස්සේ පරණ වාහන වලට තියෙන ආසාව වැඩි වුනා ...❤❤
@ruvan73
@ruvan73 3 жыл бұрын
නිළමේ දුන්නොත් ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ,සුපිරියක්ම තමා,, කොහොම උනත් හොද වැඩකාරයෙක් ඒ මහත්මය,,,✌✌ස්තුතියි නිළමේ,,,🙏
@gaminibarbara6017
@gaminibarbara6017 3 жыл бұрын
Agaya karanawa hoda wadak. ape seeya kenakuta pana denawa wage. Dennatama suba pathanawa.
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
ඉතා විශිෂ්ට විදිහර සිංහල කතා කරන මනුස්සයෙක්. කොච්චර වටිනවද. අද කාලෙ කෙනෙක්ට එහෙම කතා කරන්න හිතන්නවත් පුළුවන්ද.
@rhythmofheart8d415
@rhythmofheart8d415 3 жыл бұрын
Eka aththa.
@naadamusicworld1968
@naadamusicworld1968 3 жыл бұрын
මෙච්චර වටින චැනල් එකක් අද වෙනකන් කොහොම මිස් වුනාද මන්දා😟
@champithusha3379
@champithusha3379 3 жыл бұрын
අපේ කමට තැනක් දෙන අපේ එවුන් අගයන ඔබ‍ට ජයම වේවා
@wikramasinghabandara909
@wikramasinghabandara909 3 жыл бұрын
ඔබතුමා රටට වැඩදායක පුද්ගලයෙක් තවතවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
නිලමෙ අයියෙ ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් දැම්මට ,ඉන්දියාවේ කසිකබල් වලට තිත තියමු
@umeshmadushan1648
@umeshmadushan1648 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.. වටින අදහස් රැසක්.. හැමෝගෙම හිතේ තියෙන පොරොත්තුවක් ඉශ්ට කරගන්න හොද අවස්ථාවක් .. නිළමේ දිගටම මේ වගේ රටට වටින මිනිස්සු හදුන්වා දීලා සමාජයට දෙයක් කරන්න ශක්තිය ලැබේවා..
@sasankaperera9326
@sasankaperera9326 3 жыл бұрын
ඇත්තටම වටිනවා මේ ගානට මේ වාහනය ....ගොඩාක් ස්තුතියි නිලමේ.....❤️❤️❤️
@saga-lc4zs
@saga-lc4zs 3 жыл бұрын
නිලමෙතුමා දැනුවත් කලාට බොහොම ස්තූතියි...
@sajanaruwin
@sajanaruwin 3 жыл бұрын
බොහොම ස්තූතියි අයියට..ගොඩක් ආසාවෙන් හැබෑ කරගන්න ඉන්න හීනයක් මේක 😍
@estudio7365
@estudio7365 3 жыл бұрын
වර්තමානයේ වැඩ්ඩො යැයි කියාගන්නා ක්ෂණිකව මුදල් උපයන්න දඟලන මක බාස්ලට හොඳ ආදර්ශයක්
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ජයවේවා ..අවංක කමට දක්ෂ කමට එතුමට තව තවත් ජයවේවා .. නිළමේ මලයා තමා හොදම දේවල් සමාජයට බෙදා දෙන්නේ යූටියුබ් එකෙන් ..🌹🌹🌹🌷🌷
@wiwi4753
@wiwi4753 3 жыл бұрын
අනේ හරිම ස්තුතියි අපෙ නිළමෙ මටත් ආසවක් තියනව ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න බොම ස්තුතියි ලගම ගමක මමත්.තෙරැවන් සරණයි
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
ගත්තද
@madhushaviraj9824
@madhushaviraj9824 3 жыл бұрын
මං දැකපු සුපිරිම u tuber කෙනෙක්. මමත් මේ වගේ වාහනයක් ගන්නවා
@2024SUPRA
@2024SUPRA 3 жыл бұрын
හරිනං කියන්න ඕන නිලමෙතුමා. සුපිරි,පට්ටයි,අනිවා මමත් ගන්නවා
@nirwana4539
@nirwana4539 3 жыл бұрын
ඒ වගේ දේවල් සමාජගත කරනවට නිලමෙට තෙරුවන් සරණයි 🙏
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ඉතා විශිෂ්ට වටිනා ගුරුතුමෙක්.නියමයි මමත් ලංකාවට ආවම ගන්න බලාපොරොත්තු සිටින්නෙ. ඔබතුමාටත් නිලමෙතුමාටත් බොහොම ස්තුතියි බුදුසරනයි
@asiriilangarathna9313
@asiriilangarathna9313 3 жыл бұрын
Highly recommended ගාමිනී අංකල්100%
@shynits7784
@shynits7784 3 жыл бұрын
oya e uncle gana dannawada...location dennako dannawa nm
@prabathmedagoda4828
@prabathmedagoda4828 3 жыл бұрын
නිලමේ කියන්නෙ සුන්දර මිනිසෙක් ....සල්ලි වලට ආත්ම පාවා දෙන චරිතයක් නෙවෙයි ...keep it up bro, we'll share your video as much as we can.
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
ඒක නොවෙයි නිලමේ මල්ලි ඔයාගේ ගම කොහේද රට වටේම යනවා නොදන්න තැනකුත් නැති තරම්,,,ලස්සනයි මල්ලි දමන සියලුම විඩියෝ ,,,
@nethminamedagama2724
@nethminamedagama2724 3 жыл бұрын
පරණ වාහන තමා ශක්තිමත් , දැන් එන අලුත් වාහන වල බොනට් එකට අත තියං හිටියොත් බොනට් එක ඇබෙනව 😑 මේ වාහන ගොඩ දාන් එකත් ලේසි නැ මෙ වගෙ වැඩ්ඩොන්ට තැනක් තියෙන්න ඕනෙ ලංකාවෙ 🚗
@tv-iv4zu
@tv-iv4zu 3 жыл бұрын
හයිය අඩුවෙන් හදල තියෙන්නෙ පැසෙන්ජර්ස්ලගෙ ආරක්ශාවටලු නේ අලුත් වාහන ට්‍රම්පල් සෝන්
@sameerabandara1858
@sameerabandara1858 3 жыл бұрын
For passengers' safety bro 😑
@methmal5747
@methmal5747 3 жыл бұрын
නිලමේ තමයි අද සමාජෙ ඉන්න සුපිරිම වැඩ්ඩා ජය වේවා 🙏 බුදුසරණයි ❤️
@priyapriya9517
@priyapriya9517 3 жыл бұрын
නිලමෙ මල්ලි ඇත්තටම වෙන අය එක්ක සන්සන්දනය කල්ලා බැලුවම අනිත් අයට වඩා වෙනස් චරිතයක් කවදාවත් බොරැ විඩියො දාන්නැ අන්න එකයි වෙනස නොදන්න දෙවල් දැන ගන්න නිලමෙ මල්ලිගෙන් තමා ජය වෙවා එවගෙම සුපිරි ඩැඩඩෙක් එ අන්කල් නම් තෙරැවන් සරනයි
@රූපාඉන්දානි
@රූපාඉන්දානි 3 жыл бұрын
දැන් තියන අලුත් පැටන් වලට වඩා මෙිවාහොදයි පාවිචිචියට නියමයි , ඇරක්ෂා සහිතයි, මටත් ගන්න ඔින ලංකාවට ආවම ,,
@roochalana4652
@roochalana4652 3 жыл бұрын
No fake headlines... Thank you for being honest to your viewers
@lalithrohana6442
@lalithrohana6442 3 жыл бұрын
පට්ට වැඩ්ඩේක්‌ මේ මාමා.. නිළමේ..👍🙏
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 3 жыл бұрын
රටේ තියෙන ඡනපිුය මාතාකා ගැන කතා කරන කොච්චරනම් චැනල් තියෙනවද ? ඒත් නිලමේ චැනල් එක එහෙම නැ ,ඉතා වැදගත් වගේම,රටේ සිටින හැංගිච්ච දකෂයන් ඔබ රටට හදුන්වා දෙනවා.ස්තුතියි, නිහතමානි ඔබ දෙපලටම දිර්ගායුෂ වේවා,ඡයෙන් ජයම වේවා🙏👍👏🙏
@trehanmunasinghe
@trehanmunasinghe 3 жыл бұрын
Well done, old Japanese cars were built to last, unlike today... This is the best choice instead of unsafe Three wheeler.
@dicksanfernando4685
@dicksanfernando4685 3 жыл бұрын
නියමයි අංකල් ඔයාගේ වැඩ කාර්එක ලස්සනයි God bless .
@srilankarathna5063
@srilankarathna5063 3 жыл бұрын
කැන්ටර් 150 ඩබල් වීල් සිංගල් වීල් වාහන ගැනත් වීඩියෝ එකක් දාන්න මගේ හීනයක් තියෙනවා ජපන් පොඩි ලොරියක් ගන්න
@nadushanekanayake9394
@nadushanekanayake9394 3 жыл бұрын
B 2 11 එක මරු,පදින්න ආසම වහනයක් ❤️✌️
@kalanaransara243
@kalanaransara243 3 жыл бұрын
නිලමෙ youtube හැමදාම සුපිරි විඩියො කරනව ජය වේවා ❤❤❤
@banukamahesh3348
@banukamahesh3348 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ගාමිණි මහත්තයා . නිළමෙට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@trehanmunasinghe
@trehanmunasinghe 3 жыл бұрын
Instead of Three Wheeler people should buy this and even use for local 'hail' Taxi Service.
@pethumsithum2552
@pethumsithum2552 3 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් තෙරුවන් සරණයි ඔබට ජය පතමි
@pamindudevinda1854
@pamindudevinda1854 Жыл бұрын
මට මාරම ආසයි මේ වගේ modify නොකර ඔරිජිනල් තත්වයෙන් ගන්න. මන් ඉස්සරහට ගන්න අදහසක් තියෙනවා... එහෙම උනොත් මේ මහත්තයා හමුවෙනවා....
@ishanshalinda4676
@ishanshalinda4676 3 жыл бұрын
දීර්ඝායූ වේවා ❤️ සුපිරි වැඩ්ඩෙක්
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ස්තුතියි නිළමේ.. ගාමිණී මහත්තයෝ ඔබටත්..අනිවාර්යෙන් ගත්තේ නැතත් බලන්න හරි එනවා..
@pasanliyanageSL
@pasanliyanageSL Жыл бұрын
රටට වටින වැදගත් මහත්මයෙක් ✊🖤
@sahasdilusha5517
@sahasdilusha5517 2 жыл бұрын
දීර්ඝගායු වේවා ඔබ තුමාට....🙏🙏🙏
@jayalalgvp1119
@jayalalgvp1119 3 жыл бұрын
නියමයි. බලාපොරොත්තුවෙන් ඉදපු එකක්.
@prabathjayasekara9938
@prabathjayasekara9938 3 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි වාරියපොල කොහෙද මේ එතන විස්තර කිව්වනම් ගොඩාක්ම වටිනව මට ලොකු විශ්වාසයක් ඇතිවුනා
@niresh4135
@niresh4135 3 жыл бұрын
Wellagala pansala laga
@Asirimathlokaya
@Asirimathlokaya 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ලංකාවේ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ. 💪
@yesuragamitha8456
@yesuragamitha8456 3 жыл бұрын
වාහනේ හදපු ජපානෙ උන් ඉනට අත් දෙක තියාගෙන
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
නිලමේ අයියේ අපේ පැත්තේ ඉන්නවා තනි අතින් වෑල්ඩ්ං,පේන්ට්,ටිංකරිං කරන කොල්ලෙක් ඉන්නවා ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා එයාට... ඔයා පුලුවන්නම් ඇවිත් බලන්න. ලොකේශන්, ගම්පහ.මීරිගම/ කන්ඩලම
@andyakigaming7073
@andyakigaming7073 3 жыл бұрын
සමාජයට වටින ගුරුපියෙක් ❤️
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
ගාමිණී මහතාටත් නිලමේ ඔබටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .
@danushkadenuwan230
@danushkadenuwan230 3 жыл бұрын
Nilame හරවත් දේ ලබාදෙන views හිගා නොකන ඔබත් විශිෂ්ටයෙක්...
@kalanayohan1820
@kalanayohan1820 3 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් පැහැදිලි කිරීමත් ඉතාමත් සාර්ථකයි ❤❤
@alaiyarest3091
@alaiyarest3091 3 жыл бұрын
Nice explanation by Mr.Gamini,thank you Nilamey
@Nilame
@Nilame 3 жыл бұрын
So nice of you
@dsds9978
@dsds9978 3 жыл бұрын
ඒකනම් සුපිරිම සුපිරි මිල ගනන් හරිම සාදාරාණයි ..ගන්නවානම් මෙන්න කාර් සුපිරි
@denzildenzil3428
@denzildenzil3428 2 жыл бұрын
,නිලමෙ ඹයා නියමයි වටිනා වැඩසටහනක්
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි වටිනා කතාව ක් ගන්න අපටත් උදවු කරන්න ගොඩක් වටින කතාවක්
@sridharakalansooriya7283
@sridharakalansooriya7283 3 жыл бұрын
ගාමිනි මහතා විශිෂ්ටයි .... ස්තූතියි නිළමෙ...
@naradawarnasundara8941
@naradawarnasundara8941 3 жыл бұрын
සුපිරි චරිතයක්...
@janidudhasaranga
@janidudhasaranga 2 ай бұрын
ඒක මරු... ක්ලැසික් වාහන වලට ආස අයට... ❤❤
@Nilame
@Nilame 2 ай бұрын
අනිවාරෙන්...
@nilakshacooray4715
@nilakshacooray4715 3 жыл бұрын
නිළමෙනම් ඉතින් ආගමක් වගේ💜️ 👌
@jeewanchathuranga2729
@jeewanchathuranga2729 3 жыл бұрын
හරිම සාදාරන මනුස්සයෙක් 👍
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
නිළමේ කලොත් ඉතින් සුපර් තෙරුවන් සරණයි...
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
නිලමේ කියන්නේ ආයේ සුපිරි utub chnal ekak karana සුපිරි චරිත යක් මාමා ඔයා සුපිරි වැඩ 🚗 🚗 🚗 🚗 කාර yek බුදු සරණයි ඔබ ලා දෙන්න ට 🌹🙏🙏🙏🌹🙏🌹💎❤💖💕🌈🚗👍🤙😀😀😀😀⏰👑👑👑👑👑👑👑👑👑👑💎🌹💎🌹🙏🙏🌈🌹🌹🌹
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
ගින්දර වගෙ 🔥🔥🔥🔥 මගෙ හීනෙ B211❤👌
@chandanakumara1679
@chandanakumara1679 2 жыл бұрын
නිලමේ මේ දැනුම දුන්නාට බොහොම පිං🙏🙏🙏🙏
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
හරිම අගෙයි. ජයෙන් ජයම වේවා!
@bmtarangagayashan255
@bmtarangagayashan255 2 жыл бұрын
Mata ekak ganna oni
@minindumathishasandeep356
@minindumathishasandeep356 3 жыл бұрын
අන්තිමටම කියපු කතාවට ❤ එකා නොදා යන්න බෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
හැමවෙලාවෙම වැදගත් දෙයක්ම යන youtube චැනල් එකක් 😋
@hasinthabandara9768
@hasinthabandara9768 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .ඔබට . හරිම සාධාරණයි
@grpgunathilaka2105
@grpgunathilaka2105 3 жыл бұрын
පලවෙනි comment එක මගෙන්
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
1 මගේ😐🤨
@kalanagamage6127
@kalanagamage6127 3 жыл бұрын
යූ ටියුබ් එකෙ වැඩක් කරන චරිතයක්..ජය වේවා..❤️😍
@deshanabeysekara9533
@deshanabeysekara9533 3 жыл бұрын
මෑන්ස් අදහන්න වටින පොරක්නෙ..බැලින්නම් 🤔
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 44 МЛН
Nissan B11  Review | Speed Boy🔥
28:38
Speed Boy
Рет қаралды 4,6 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН