No video

මුළු ලෝකෙටම අදටත් මේ පහසුකම තියන එකම බස් එක මේක l Passenger Disinfect System

  Рет қаралды 535,535

Nilame

Nilame

Күн бұрын

ලංකාවේ CTB බස් එකක් ලෝකයේම ඉතිහාසගත වෙයි මුළු ලෝකෙන්ම මෙහෙම දෙයක් තියන එකම බස් එක කුරුනෑගල ඩිපෝවේ - බස් හදන ජපන් කාරයොත් මේ අයිඩියා එක දැකල හොල්මන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Disinfection _Chambers #CTB_Bus #Nilame

Пікірлер: 873
@slamaris9055
@slamaris9055 4 жыл бұрын
මෙව තමයි ව්‍යාප්ත කරන්න ඔනා ලංකාව පුරාම සුපිරිම නිර්මාණ ශිලී හැකියාවක් තෙරුවන් සරණයි
@rosiro8710
@rosiro8710 4 жыл бұрын
කුරුණෑගල දකුණ ගොඩ දාපු සුපිරි වැඩ්ඩා..... සුමිත් මහත්මයා.... කොයි ඩිපෝවකවත් හදන්න බැරි උන ඩෙකර් බස් හොය, හොයා හදලා ධාවනය කළා, තව එන්ජින් හදන්න බැරි සුනාමි බස් ලේලන්ඩ් එන්ජින් සවිකර ධාවනයට එක් කළා... පහු ගිය වහ පාලන ආන්ඩුවෙන් මෙතුමාව කුණු කූඩෙට දැම්මා.. මෙතුමා ඇත්තටම අගය කල යුතු සැබෑ දක්ෂයෙක්...
@rathnayakawijerathna8327
@rathnayakawijerathna8327 4 жыл бұрын
මෙන්න මිනස්සු
@wasanthawimaladharm
@wasanthawimaladharm 4 жыл бұрын
කොයි පක්ෂෙත් එකයි බොල වැඩ කරන එකාට කපනවා
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
මාරම සතුටුයි .අපේ පුන්චි රටේ චීන්නුන්ට හපන් හොද වැඩ්ඩෝ ඉන්නවා.හරිම ආඩම්බරයක් .මෙයාලට අත දීලා ඉදිරියටම ගන්න ඕන.මේ අයව අපි රැක ගන්න ඕන .ඔය විදියට දිගටම යන්න වාසනාව උදාවේවා . මෙය ජනාදිපතිතුමාගේ නෙත ගැටේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජයවේවා නිලමෙ චැනල් එකට....
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ හැර අපේ රටේ සෑම තැනකම නිර්මාණශීලී රටට වැඩදායි බුද්ධිමත් මිනිස්සු ඉන්නවා
@dkk9339
@dkk9339 4 жыл бұрын
😅😅
@rinoshasrilanka3610
@rinoshasrilanka3610 4 жыл бұрын
අනේ කියන්න ඇත්තටම වචන නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න බූරුවන් ටික අපේ මේ ඉන්න දක්ෂයන්ව අගේ නොකරන එකයි වරද
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
❤❤❤..... 👍👍👍 හරි සතුටුයි ඔබේ කොමෙන්ටුව ගැන .... සහතික ඇත්ත .... පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න එක කෙනෙකුට පුලුවන් ද අලුත් නිර්මාණයක් බිහි කරන්න ...... 🤔 උන් දන්නෙ ජනතාව මරාගෙන කන්න විතරයි .... හොර මැරකම්වලට නම් මොළගෙඩියට අපූරු නිර්මාණ ටක් ටක් ගාලා මීටර් වෙයි...... 😥😠
@randunuperera3217
@randunuperera3217 4 жыл бұрын
Unta danne hora kanda witharai.😂😂😂
@hemaranawaka90
@hemaranawaka90 4 жыл бұрын
Oba hariyatama hari Parliament eke thamayi mee harak inne
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා අති විශිශ්ඨ නිපැයුමක් ✌ චිරන් ජයතු ඔබතුමා ජාතියට වටිනා සම්පතක් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා
@indranimanike4009
@indranimanike4009 4 жыл бұрын
අායුබෝවන් ඔිබතුමාගේ විසිටිටය බෝහෝමස්තුතියි ජයවෙවා දිර්ගඅායුස ලැබෙවා තේරැවන් සරනයි මමඔිමාන් සිට මැ
@ashansaranga4666
@ashansaranga4666 4 жыл бұрын
රටට ආදරේ තවත් රජයේ සේවකයෙක්. ඔබතුමාට ජය වේවා...අපේ පුංචි රටට ලොකු සේවයක් කරන්න ශක්තිය ලැබේවා.!
@noyelpradeep
@noyelpradeep 4 жыл бұрын
මේ වගේ නිළධාරීන් තමයි ආයතන වල ඉන්න ඕන. බලන්න ඒ අදහස් දිහා. කොච්චර නිර්මාණශීලි විදියට හිතනවද? ඔහුගේ බලාපොරොත්තු සාර්ථක වේවා.
@lahiruprabhath3710
@lahiruprabhath3710 4 жыл бұрын
දේශපාලුවෝ සහ කඩේ යන උන් හැර සෑම සාමාන්‍ය මිනිසෙක්ම මේ රටට ආදරෙයි. රටට වටින මිනිස්සු.
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
මොනතරම් දශයෝ අපේ රටේ ඉන්නවද දෙයියනේ. ජයවේවා බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 4 жыл бұрын
ඔබ.තුමාට.කවුදු.දුන්නේ.මේ.මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
@rohinivijesinha3808
@rohinivijesinha3808 4 жыл бұрын
ජයවේවා අපේ රටේ මේ මොළ ටික එකතුවෙලා මේ රට ලෝකෙන්ම අංක 1ට ගෙන්න ඔබතුමාලාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි
@anulaniriella1606
@anulaniriella1606 4 жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් ලංකාවට enne ගොඩාක් hitha hoda දක්ෂතා තියෙන මිනිස්සු p korona narakamath nee ගොඩාක් de ලංකාවේ ma nispadanaya kala මේක ගොඩාක් වටිනවා ඔබතුමා ta ගොඩාක් pin mahaththyoo
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
හැමදාමත් අපට හොඳ නිර්මාණ දෙන නිලමේ ආයුබෝවන්, 🙏 ඇත්තටම ඔයා හොරාටම අපේ ගමේ ගියා නේද 😍😁 මේ කාර්මික විද්‍යාලය ගෙපල්ලව තියෙන්නේ එම ඉංජිනේරු මේ නිර්මාණය කළ එම ඉංජිනේරු මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඔවුන් සිතන පතන හැම දෙම මල්ඵල ගැන්වේවා 🙏 ඉතා විශිෂ්ට ලෙස අගය කරනව🥇
@suduamma3661
@suduamma3661 4 жыл бұрын
Apith.kurunagala.hoda.tharuwansaransi.samata
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
ගොඩක්සතුටුයි.රටට.අවස්ස.දෙවල්.සැගවිසිටින.සැමදෙම.එලියට.ගෙනෙන.නිලමෙි.බබටත්.සුබගමන්
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
මේ අවස්තාවේ රටට ඉතාමත් යෝග්‍ය නිර්මාණයක් , මෙවැනි බුද්දිමතුන්ගෙන් රටට අවශ්‍ය දැනුම ලබාගතයුත්‍යි.
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 4 жыл бұрын
marama masri.good job.
@kusalgayathra5244
@kusalgayathra5244 3 жыл бұрын
අපේ රට ඉදිරියට රැගෙන යාමට මේවගේ මහත්වරුන්ට මුල් තැනදිය යුතුයි.
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
සුමිත් මල්ලි හරිම සතුටුයි කොල්ලො ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කීවම. ගොඩාක් සතුටුයි හොද නිර්මානයක්. මම සමන් අක්ක. ඉන්ග්ලන්ඩ් වල ඉදන් හරිම ආඩම්බරයි. කොල්ලො well done good job well done 👍❤️
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
225 එදා එපා කියපු අය එ මතයෙම සිටින්න ඉදිරියෙදි මහමැතිවරණය එනවා. ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
හ‍රිම සතුටුයි මේ දේ මගේ මව්බිමට ආඩම්බරයක් බුදුසරණයි ඔබ‍ට තවත් මේ දේවල් කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා.
@samanmadushanka8065
@samanmadushanka8065 4 жыл бұрын
නියමයිනේ මමත් කුරුණෑගල තමයි කුරුණෑගල තමයි වැඩ කාරයෝ ඉන්නේ
@kusumrenu8966
@kusumrenu8966 4 жыл бұрын
මාත් කුරුනෑගල.ආඩම්බරයි.
@shwusbs3889
@shwusbs3889 4 жыл бұрын
ඉතාමත් හොඳ නිර්මාණ ශීළි නිපැයුමක් ඔබ තුමාට ධීර්ග ආයුෂ බුදු සරණයි... 🌹🌹🌹
@azmitchhassan9122
@azmitchhassan9122 4 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන,පිං සිද්ද වෙයි කරුනාකර දේශපාලනය ඈදා නොගෙන මේ ජනතා අත්‍යවශ්‍ය වන මගී ප්‍රවාහන සේවය වඩාත් කාර්‍යාක්ශම ලෙස ඉතාමත් අඩු මුදලින් අවංක සේවාදායකයන් යොදා නංවන්නට බලයේ සිටින සෑම රාජ්‍ය ප්‍රදානියෙක්ගේම මූලික වගකීමක්. ඉතාමත් සතුටකින් මේ ප්‍රයන්තය අගේ කරනා අතර දැනට අබලංවී ඇති පැරනි හා අත් හැර ඇති බස් රත අලුත් වැඩියාව සදහා මේ උතුම් කාර්මික නිලධාරි මහතාට වගකිව යුත්තන් දේශපාලනය කින් තොරව ඉදිරියට කලමනාකරණය උදව් වනලෙස ඉල්ලමි. දෙවි පිහිටයි Great good work keep it up God bless you all dear.appreciate
@retualsful
@retualsful 4 жыл бұрын
කලෝචිත , නිර්මාණාත්මක , 100% perfect මාදුටු නිර්මාණය මේ වකවානුවතුල නිපදවූ.
@danushkadanushka940
@danushkadanushka940 4 жыл бұрын
ලොවෙත් නෑ.අය්යලා ටික ආපුවාම ඔබ තුමා හිරේ බස් එකට හානි කලා කියලා. ඊට පස්සේ ඔය දැනුම විකුනනවා.
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
ඔබෙ අතිසාර්ථක නිර්මාණය ඉතා වැදගත් අපෙ මෙම පුංචි රටෙ ලොකු වෙනසක් සිදු විය ඔබටත් නිලමේ චැනල් එකටත් බෙහෙවින් ස්තුතියි
@dushanthadilruk668
@dushanthadilruk668 4 жыл бұрын
ඉතාම වටින කාලෝචිත නව නිර්මාණයක් අගය කරනවා සුභ පතනවා අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයම දිනන්න කියලා. මේවගේ වටිනා දෙකටත් unlike (👎) 🤛 දාන කුහකයෝ ඉන්න ඒක නම් කණගාටුවට කාරණයක් 👈😠
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 4 жыл бұрын
බොහොම අගෙයි ඔබ තුමාගෙ අදහස් අපේ රටේ අපේ දේ කියන හදවතක් තියෙන මිනිස්සු බොහොම අඩුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි
@shamlaramya4886
@shamlaramya4886 4 жыл бұрын
🙏🙏 සුපිරි වැඩක් නියමයි .ඔබ දෑතට tawath ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි 👍👍 .
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
මොන තරම් දක්ෂයො අපේ රටෙන් බිහි වුණත් ඒ දක්ෂයන්ගේ රඳා පැවැත්ම තියෙන්නේ බොහොම ටික කාලයයි මේ වගේ දක්ෂයන්ට අත දෙන්න අපේ රටේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ ඒක මහා ඛේදවාචකයක් මේ බිහිවෙන දක්ෂයින්ගෙන් ප්‍රයෝජනයක් ගැනීම රටේ ඉහළ බලධාරීන්ගේ වගකීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට සුභ අනාගතයක් .මෙවැනි දේවල් ලෝකෙට හදුන්වා දීම ගැන නිලමේ යූටියුබ් නාලිකාවට ස්තුතිවන්ත වෙමි
@nishnthapiyalal7910
@nishnthapiyalal7910 4 жыл бұрын
නියම මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
@OshadaR
@OshadaR 4 жыл бұрын
තොරන් වගේ බස් වලට වඩා මේ බස් එක නියමයි
@ranasinghesumedha8324
@ranasinghesumedha8324 3 жыл бұрын
K
@tet3904
@tet3904 4 жыл бұрын
හරිම සතුටුයි හරිම ආඩම්බරයක් අපේ ලංකාවට ඔබ තුමාට තෙරැවන් සරනයි
@PizzaPaloozaa
@PizzaPaloozaa 4 жыл бұрын
මහත්තයෝ, ඒ කතාවට නම් හදවත හිර වුනා.. ඩිපෝ වල බස් දිර දිර තියෙනව දැක්කම හදවතට දැනෙන වේදනාව ඔබතුමන්ටත් දැනෙනවා ඇති. ඒකයි මෙච්චර ඇඟ හිරිවැටෙන කතාවක් ඔබතුමා කිවුවේ. ඔබ තුමා හරියටම හරි. අපිට තියෙන්නේ බැරිකම නෙවෙයි. NA අංක බස් සමහර ඩිපෝ වල දිරනවා, හොරු ගලවනවා. ඒත් 30 නම්බර් බස් ප්‍රයිවෙට් තවම දුවනවා. හරිම දුකයි. උගත් නොවුනත් බුද්ධිමත් සහ හරි දැක්මක් තියෙන මිනිස්සු රට පාලනය කළා නම් මෙහෙම වෙන්නේ නෑ. ඔබතුමාට ජයවේවා. කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. අපේ රටේ තවත් එක් වීරයෙක්. හදවතින්ම කිවුවේ..🙏🙏🙏 තෙරුවණ් සරණයි..
@ruvan73
@ruvan73 4 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ,මොකද මාත් වැඩ කරේ කුරුණෑගල දකුණු ඩිපෝවේ,සුමිත් අයියා වැඩකාරයා,ජයවේවා සුමිත් අයියේ,,,,,
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
කුරුණෑගල අපේ අලුත් සොයා ගැනීම අගය කරනවා... ❤ තැනින් තැනට ගොස් මේවගේ අලුත් සොයාගැනීම් ලෝකය ඉදිරියට ⁣ගෙන එන නිලමේ ...... ඔයාටත් ගොඩාක් ස්තුතියි ❤❤ බලධාරීන්ගේ නෙත ගැටී මේවා වර්ධනය කරගන්න උපකාරයක් දෙන සේක්වා ....ලංකාවේ අපේ හැකියාවන් ලොකේ බලවත් කියන රටකවත් නෑ
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
නිලෙමේ මහත්තයයෝ ඔබට 🙏 ස්තුති මේවගෙ වීඩියෝව මුදහරින එක ගැන ඇත්තට සතුටුයි ඇත්තටම අපේ හොද මොළ කාරයෝ ඉන්නෙ පිටරට මේ ලියන මටත් අපේ රටේ මිනිසුන්ට දක්වන අඩු සැළිකිලි නිසා පිටරටට කබුරන්න උනා හේතුව අපේ පර සක්කිලි දේශපාලුවෝ නිසා උන් කොමිස් මත යැපෙන නිසා හැම දෙයක්ම ගෙනෙනෙ පිටරටින් මේ මහත්තය සදහන් කරන පරදි දේශපාලන හේතුන් මත එයාව ස්තාන මාරූ කරලා තියෙනවා ජපානයේ මිතුරන් ගෙන්නලා බස් රථ නවිකරණය කරන්න උත්සාහ කරලා තියෙනවා දැක්කද සිකුරිටි දාලා පන්නලා තියෙනවා ඒකයි අපේ රටේ තත්ත්වය මේ ලියන මමත් විශේෂ හැකියාව තියෙන කෙනෙක් අපිට බැන්කු වලින් සහා පවතින රජයල් වලින් උදව් කරන්නෙ නැහැ පිට රට ඇවිත් අනුන්ට කබුරනවා හරිම කණගාටුයි කියන්න බලමූ ගෝඨාභය මහත්තය අපිට උදව් කරාවී එතුමා දූර දර්ශි නායකයෙක් ..
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
ඔබතුමා ගැන මීට කලින් අහලා තිබුනා. අද තමා ඉස්සෙල්ලම දැක්කේ, ඔබතුමාගේ දැනුම හැකියාව, ඒ දෙකටම වඩා ඔබතුමාගේ ආකල්ප හා දැක්ම ඉතාම විශිෂ්ඨයි.
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
දැවැන්ත නිර්මාණයක්. කියන්ඩත් සතුටුයි මෙවැනි නව නිපයුමි කරුවන් ලංකාව තුල සිටිම පිලිබාදව.වහනයක් පවා නිර්මාණය කරන.ඉතා දැවැන්ත නිර්මාණකරුවන් මෙරට සිටිනවා.ඔහුන්ට නිසි තැනක් නැති එක පිලිබදව ඉතාමත් කනගාටු දයකයි. නිලමේ තුමා ඔබටත් බෙහෙවින්ම ස්තුති මෙවැනි දැ. රටත් ලොකයාටත් පෙන්වනවාට.ජය වෙවා 🖤✌️ ආඩම්බරයි සන්තොෂයි 🖤🇱🇰
@sanjeewachathuranga3327
@sanjeewachathuranga3327 4 жыл бұрын
මේ ව්ඩියෝ ක්ලිප් එක ජනපති තුමා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්
@salindakawushalliyebandara8552
@salindakawushalliyebandara8552 4 жыл бұрын
Pattaran da dan na meyath awa ballanna..
@swarnahettiarachchi9283
@swarnahettiarachchi9283 4 жыл бұрын
බොහොම වටිනා දෙයක් , සෑම ආයතනයකම මේවගේ දහදෙනෙක් හදාගත්තොත් අපිට මොනවද කරන්න බැරි. ජනාධිපති තුමාට තමයි මේදේ කරන්න පුලුවන්. සුභ පැතුම්.
@dilshangoldhouseartofgold3391
@dilshangoldhouseartofgold3391 4 жыл бұрын
Euwa hade thamay bn ouwa meedia show
@sanathwithanage2900
@sanathwithanage2900 4 жыл бұрын
වාහන හදන්නෙ ජපනුන් විතරක් නොවේ broo .. අනික මේ CTB බස් හදන්නෙ දැන් ලංකාවේ .. මොකද දැන් මේ CTB එකේ තියෙන්නේ ගොඩක් ඉන්දියාවේ වාහන . දැන් ඉන්දියාවේ න් අපේ ලංකාවට එවන්නේ ලොරි තට්ටු. ඒවා තමයි ලංකාවේ දි බස් බවට පත්වෙලා තියෙන්නේ ... ලංකාවේ කොහොමත් වැඩ කාරයො ඉන්නෙ ඒ මිනිස්සුන්ට අත් දීලා උදව් කරලා නැගිට්ටෙව්වා නම් අද ලංකාව සිරාවටම සුරපුරයක්.. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@akilaanuradhi6773
@akilaanuradhi6773 4 жыл бұрын
අපෙ මෙ පුංචි ලක් මාතාවගෙ සුපිරි වැඩ්ඩො බිහි උනත් එ නිර්මාණය වලට හරි අර්තකතනයක් දෙන්න සුදානම් නෑ . එකට පට්ට දුකයි මොනදෙ කොහොම උනත් සුබ පැතුම් අපෙ නව නිර්මාණය කරුවන්ට
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
ඉස්තුති නිලමේ පුතා නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරන ලැබේවා
@snkdhanu8897
@snkdhanu8897 4 жыл бұрын
කුරුණෑගල අපිටත් ගොඩාක් ආඩම්බරයි ඔබතුමා ගැන.රටටම වටින කෙනෙක්.ඔබතුමාට ජයවේවා
@routercat5534
@routercat5534 4 жыл бұрын
kurunegala dipowa මේ වගේ හොඳ වැඩ කරන මහත්තුරු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි රට ගැන හිතලා වැඩ කිරීම සම්බන්ධයෙන්.....ඔබල වගේ මිනිස්සු තමා kurunegala dipowa ට අවශ්‍ය..
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
🙏🙏🙏🌹💯නියමයි අපිටත් ආඩම්බර ඉ කුරුණෑගල නිසා බුදුසරණයි තව තවත් දර්ය ලැබේවා
@nishanigamage6225
@nishanigamage6225 3 жыл бұрын
මෙන්න මේ වගේ බුද්ධිමත් නුවනක්කාර මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ 🙏🙏💪💪💪
@0yagekathawahatiyatamahari471
@0yagekathawahatiyatamahari471 4 жыл бұрын
Harman සතුටුයි මමත් kurunegala dubai සිට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@linabas9007
@linabas9007 4 жыл бұрын
You are very valuable person to Sri Lanka 🇱🇰 THERUWANSARANAI 🙏🌻
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 3 жыл бұрын
අතිවිසිස්ටයි , ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය පුද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා , අපගේ රට ගොඩ නැගීමට මේ වනි ප්‍රායෝගික දක්ෂ කම් ඇති අය සෑම අන්ස යක් ම , නියෝජනය කළ යුතුයි , අවාසනාවකට පර්ලිමේන්තුවේ මේවෙනි ක්ක්‍රියාකර කම් ඇති අය නොමැත , අවුරුදු 70 තුල පක්ෂ රජකරන්ට දඟලපු බත් කන බූරුවන් ඉන්නවා ,
@sheranthadesilva8177
@sheranthadesilva8177 4 жыл бұрын
ඇතුගල්පුර අහසයට කොහොමත් ඉන්නෙ වැඩ්ඩො තමා ❤️නියම වැඩක් 👌
@kbdulip8361
@kbdulip8361 4 жыл бұрын
මෙ මනුස්සයාගේ කතාවෙන් තෙරෙනවා වැඩක් කරන්න පුලුවන් නියම Dial එකක් කියලා, අනිවාර්යෙන්ම අවස්ථාවක් දෙන්නම ඕන මෙ වගේ මනුෂ්‍යයන් ට💯 🇱🇰
@pradeepsandaruwan1422
@pradeepsandaruwan1422 4 жыл бұрын
ඇත්තටම වටින දෙයක් 👍👍
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
💪💪නීයමයී..පට්ටම. ආඩම්බරයි..බුදු සරණයි. අයියා..ඔයාට සහය.ඳු න්න..සැමට ටත්. ගොඩක් පින්. බුදු සරණයි. ජයවේවා 👍👍
@pathumpathum3677
@pathumpathum3677 4 жыл бұрын
හොද වැඩේ ආඩම්බරයි කුරුණෑගල කුවේට් අපි
@mangalikamy7027
@mangalikamy7027 4 жыл бұрын
ඔබ තුමාට ජයවේවා බුදුසරණයි හොද වැද්දෙක්
@colambage3612
@colambage3612 4 жыл бұрын
What a great invention and we need these type of ideas to bring sth unique to the world.. all the best and thanks to Mr Herath..
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
බඩගෝස්තර වාදී කාලකන්නි දේශපාලුවන් පන්නලා දමන්ඩ ඕනෑ රට කන්නේ ඔය 225 තමයි.
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
ඔබ 👍 හරි ජය වේවා
@tharindunilantha4286
@tharindunilantha4286 4 жыл бұрын
වැඩක් කරන්න ඕන මනුස්සය ඒ දේ කොහොමහරි කරනව. හැම අකටයුත්තක් වෙනුවෙන්ම 225ට බැන බැන හිටියට මුකුත් වෙන්නෙ නැති බව තේරුම් ගත්තු මිනිස්සු කවුරු මොන උදවුවක් නොකලත් කාටවත් වැරදි නොකිය තමන්ට පුලුවන් දේ කරනව සංතොසයි ..
@percywijesekara1034
@percywijesekara1034 4 жыл бұрын
👍👍👍👍👍👍🇬🇧
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
වැඩ කලහැකි මිනිස්සු හිටියාට එවා දියුණු කරන්න දේශපාලන කාලකන්ණි අත නොදෙන එකයි ප්‍රශ්නේ
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
ඉතින් බලන්නකෝ වැඩක් කරන මිනිහාගෙන් වැඩක් ගන්නේ නැතිව ඌව මාරු කරලා දාලා මුංට හෙන ගහන්න එපැයි. යකෝ පක්ෂ පාට බලන්නේ නැතිව රට දියුණු කරන්න හිතාගනිලා.කැඩුණු බස් රෙපෙයාර් කරන්න උනන්දු නොවන්නේ අලුතෙන් ගෙන්නන කොට ගන්න කොමිස් ගන්න බැරි නිසා ඉතින් රටක් දියුණු වෙයිද දේශපාලුවට හෙනම ගහපන්
@user-tv4et9kt8p
@user-tv4et9kt8p 4 жыл бұрын
ජයවේවා ඔබ තුමාට සහ දායක වූ සැමට ❤
@profitablelk
@profitablelk 4 жыл бұрын
සුපිරිම නිර්මාණයක් ......මේ වගේ අය තව ගොඩක් ඉන්නවා...දියුණු කරන්න අවස්තාව දෙන්න ඕන
@roshan0409fer
@roshan0409fer 4 жыл бұрын
ඇත්තෙන්ම අපි අගය කල යුතුයි මෙ නිර්මාණය ගැන 👏👍
@tharidudulanga6634
@tharidudulanga6634 4 жыл бұрын
පාර්ලිමේන්තුව නැති උන දවස් ටිකට මාර වැඩ්ඩෝ ටිකක් පෙන්නන්න පුලුවන් උනා...225 හිටියා නම් වැඩ කරන්න දෙන්නේ නෑ නේ බලු හැත්ත
@nethminanayakkara7712
@nethminanayakkara7712 4 жыл бұрын
Aththamai👍
@ranganahansani9829
@ranganahansani9829 4 жыл бұрын
Nilame kiyanne ratata wadadai minisunta awashaya sewayak karana ekama you tube channel eka. Mn subscribe kala nam channel 3kata wada na. Nilame kiyanne atharin wedagath kenek. Good job
@kelumrupasinghe4051
@kelumrupasinghe4051 4 жыл бұрын
රටේ නීතියේ වැරද්ද.හැමදාම අනුන්ගෙන් යැපෙන්න උගන්වනවා මිසක් අලුත් දෙයක් රටට දෙන්න උගන්වන්නේ නෑ.ඒ මදිවට කවුරු හරි අලුත් දෙයක් කලොත් ඒක අර නීතියට විරුද්දය් ,මේ නීතියට විරුද්දය් කියලා නැති කරලම දානවා.
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 4 жыл бұрын
අගය කරනවා..මේ වගේ උතුම් මිනිසුන්..රටට ආදරය කරන වට්නා මිනිසුන් දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ..
@danushkalakshan5636
@danushkalakshan5636 4 жыл бұрын
අඩම්බරයි ලංකාවේ වැඩ්ඩේක්
@ajithrohana9310
@ajithrohana9310 4 жыл бұрын
ඔබතුමාගෙ නිර්මාණය මම අගයකරනවා මමත්කාර්මිකයෙක් මේ නිර්මනයත් කලොත් ඔබ යියට සියක් සාර්තකයි කොරෝනා හැදුන කොනක් බස්එකට ගොඩවෙනවනම් හදුනා ගන්න ක්රමයක් හදන්න පුලුවන් නේද
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ඉතාම හොඳ යෝජනාවක් ! මෙතුමා මේ සටහන නෙතගැටුනොත් හොඳයි ! එතුමා බොහෝ අදහස් හිතේ තියාගන ගොඩගන්න පුලුවන්දේ විනාසවෙනඑක ගැන කකියන වේදනාවෙන් කතා කලේ...මෙවන් අවංක මහතුන් අපේ රටට වාසනාවන් !
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
බුදු සරණයි .කුරුණෑගල අපිට ලොකු ආඩම්බරයක්...
@seeta164
@seeta164 4 жыл бұрын
Matumata udau karanna.rajayan tawa tawa nrmana karanna sakteya labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👌👌👌👌❤❤❤❤💥💥💥💥💥👑👑👑👑👑
@salomirechalirechali2156
@salomirechalirechali2156 4 жыл бұрын
Aniwa
@sadalirajapaksha183
@sadalirajapaksha183 4 жыл бұрын
Aniwa ❤❤
@user-lh9vb3zr9f
@user-lh9vb3zr9f 4 жыл бұрын
මේ අපිත් කුරැණැගල . ඔහොම කියල පලාත් වල වලිදාගන්නද . Yakoo
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
@@user-lh9vb3zr9f oya kalabala wenna epa.a mge adahasa.kaatath haaniyak nethnam prasnayak neha.
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
අම්මෝ නියම වැඩක් .👍👍👍👍👍👍 ඩුබායි සිට මම
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අපේ රටේ තියෙන්නෙ හොඳ මොලේ දේශපාලුවන්ට වටින්නේ නැති එකයි .දුක.
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 4 жыл бұрын
Unta වටින්නේ commis
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
@@ravindranelumdeniya1394 සහතික ඇත්ත තෙරුවන් සරණයි .
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 4 жыл бұрын
නියමයිනේ මමත් ඉන්නේ පිටරට මමත් කුරුණෑගල තමා ජය ජයග්‍රහණය ජය පතමු budusarai ඔයාට
@sugathhorawalage5522
@sugathhorawalage5522 4 жыл бұрын
කාලකන්නි දේශපාලකයෝ තමා මේ රට කලා තියෙන්නෙ.මේ වගේ නිලධාරින්ගෙන් ගත හැකි උපරිම දායකත්වය අරගෙන රට ඉහලට ඔසවා තබනවා වෙනුවට.දේශපාලන පලිගැනීම් වලින් රට නැති කිරීම තමා මෙතුවක් කල් මේ කාල කන්නි දේශපාකයන් කරේ.දැන්වත් මේ ආන්ඩු වෙනස් වෙන වාරයක් ගානෙ දේශපාලන පලි ගැනීම් නවත්වල රට ගොඩ නගන්න උගතුන්ගෙ දායකත්වය ගන්න.
@madhutharanga8240
@madhutharanga8240 4 жыл бұрын
Loketama adarsheyak
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
True
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
චන්දෙ දෙන්නෙත් උබලා. නහයෙන් අඩන්නෙත් උබලා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ගොඩක් හොඳ නිපැයුමක් ඔබ තුමාට බුදු සරණයි
@chamindavijerathna6606
@chamindavijerathna6606 4 жыл бұрын
ආඩමිබරයි.ඹබතුමාගැන..ගුඩු.ජොබි..👍👍👍
@anulaniriella1606
@anulaniriella1606 4 жыл бұрын
මෙන්න රටෙ පාලකයෝ අහන්න ලංකාවේ මිනිස්සු goda යන්න ඕනෑ nam බලධාරීන් නිලධාරීන් as ඇරලා කන් යොමා බලන්න
@sisirao
@sisirao 4 жыл бұрын
ලංකාවේ විතරක් කරන පට්ට මොඩ වැඩක් ,ශරීරයට අහිතකරයි ,
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 4 жыл бұрын
Harima agei. Oba wannawun ratata sampathak. Loku ayata mewa age nae. Commis ganna puluwan wadak nam atha dei. Oyata theruwan saranai.
@manjulajagath8047
@manjulajagath8047 4 жыл бұрын
අප රටේ ඕනෑම දෙයකට උචිත මොල තියෙනවා ....ඉතින් මේරට දියුනු කරන්න පිටරට වලින් හිගාකන්න ඕන නෑ මේ අයගෙ හැකියාවන් වලින් වැඩ ගත්තානම්.....මොනව කරන්නද කොමිස් නිසා හැම දේම නැතිවෙනව. ඒකයි අපරටෙ අවාසනාව.
@dumindakumara6911
@dumindakumara6911 4 жыл бұрын
නියමයි එල..මාර වැඩ්ඩෙක් නේ ඒ පොර ආඩම්බරයි ලංකාව ගැන..මේවගේ වැඩ්ඩෝ ඉන්නවනම් ආය ඉතින් මොනවද....🇱🇰👌🤘💞👊💪
@sepalisuduwadewage735
@sepalisuduwadewage735 4 жыл бұрын
අපේ රටේ මෙච්චර දක්ෂතම මිනිස්සු ඉන්නවා බලන්න රටට සේවයක් කරන්න ඉඩක් දෙන්න nha මේ desapaluwan ඔය ගීය ආණ්ඩුව කරපු දේවල් බලමු මේ ආණ්ඩුව ගැනවත්
@kirthijagath4238
@kirthijagath4238 4 жыл бұрын
RANE LAGA AMMATA HETAN
@ushanchathura7907
@ushanchathura7907 4 жыл бұрын
අපේ රටේ තමයි හොදම මොළ කාරයො ඉන්නේ... ජය වේවා. ශ්‍රී ලංකා. බුදු සරණයි.!!!
@amilashehan1991
@amilashehan1991 4 жыл бұрын
බොහොම හොඳ නිර්මාණශීලී අදහසක්.......😊😊😊👍👍
@malkanthi9367
@malkanthi9367 4 жыл бұрын
අපේ ලංකාවෙි දක්ෂයින්ට ජයවෙිවා
@gehantraveller.2237
@gehantraveller.2237 4 жыл бұрын
අංක එකේ මනුස්සයෙක්... නියම මොලයක්.... ඉංජිනේරුවරයෙක් නොව ඉංජිනේරු මහත්මයෙක් ... රටට සේවයක් කරන පුද්ගලයෙක්.
@dasanayakamudiyanselagesen7469
@dasanayakamudiyanselagesen7469 4 жыл бұрын
මෙතුමාගේ හැකියාව ගැන වෙන උදාහරණ කුමටද .ජයවේවා ඔබතුමාට
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
බොහොම අගෙයි ඔබතුමාගේ හැකියාව බුදු සරනයි ඔබට
@mostalk9677
@mostalk9677 4 жыл бұрын
ජනාදිපති තුමනි මා මිනිසා ඔබේ දර්ශනයට ගැලපෙන මිනිසෙක්.අතදිය යුතුයි.ඔහු කියන රිසර්ච් සහ ඩෙවෙලොප්මන්ට් කියන සංකල්පය හරිම වටිනව.වහාම මේ මිනිසා සමග පුද්ගලිකව කතා කර මේ මිනිසාට අත දෙන්න.නිලමෙටත් ස්තුතියි.මේ සංකල්පය සියලුම රාජ්‍ය ආයතනවලට ඇතුලත් කරන්න.සිංගප්පූරුව මෙතරම් දියුනු වූයේ මේ සංකල්පය නිසයි.එරට අයවැයෙන් විශාල මුදලක් මේ සදහා වැය කරනවා.
@aselasanjeewa3596
@aselasanjeewa3596 4 жыл бұрын
#ජනපති තුමණි ඔබේ අවදානය පිණිසයි. සුදුස්සන්ට හිමි තැන දියයුතුමයි..........great
@dammikakisani9148
@dammikakisani9148 4 жыл бұрын
අපේන් ඔබට සුබ පැතුම් ජේසු පිහිටයි
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
❤❤❤❤❤
@sonitasonita8914
@sonitasonita8914 4 жыл бұрын
ඔබතුමාගෙ නිර්මානය ඉතාම අගෙයි තෙරැවන් සරණයි
@sihinakumara9501
@sihinakumara9501 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරිම වැඩක් මහත්තයා 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@francismatin3017
@francismatin3017 3 жыл бұрын
Excellent product Made in Srilanka I highly appreciate your kind service to the nation thanks.
@bhagyasewmi3442
@bhagyasewmi3442 4 жыл бұрын
අහනකොටත් සතුටුයි.අපේ අයියත් වැඩ කරන්නේ කුරුණෑගල ඩිපෝවේ.මේ වගේ වැඩ කරන්න තරම් අපේ ලංකාවේ අය දක්ෂයි.අගයන්න ඕන.💖
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
තෙරුවන් සරනයි...සුපිරිම වැඩක්.ඔබට තව තවත් හැකියාවන් ලැබේවා...මහා රාවනා ආරක්ෂාවයි.
@bhadrakanthi8223
@bhadrakanthi8223 4 жыл бұрын
මෙි වගේ දෙවල් අපට පෙන්වන ඔබට තෙරැවන් සරණයි
@weerawansah.a5973
@weerawansah.a5973 4 жыл бұрын
අගයකරපල්ලා අපේ වැඩිඩෝ
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 4 жыл бұрын
අනිවාර්යයෙන්
@malamala2143
@malamala2143 4 жыл бұрын
අපේරටෙි,ඉන්න,දක්සයෝ,එලියට,අරගෙන,පොලිස්,කරලා,ගත්තානමි,අපිටකරන්න,බැරිදෙයක්,තියෙයිද
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
අපූරුයි අපේ මොලේ දෙවිපිහිටයි 👍👌👍👌👍👌👌👌👌👍👌
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
පාර්ලිමන්ට් එකේ මොට්ට මොල්ලු ටික එළවලා මෙන්න මේ අය යවන්න අපි හැමෝම එකතු වෙමු
@bashiniirukshala9712
@bashiniirukshala9712 4 жыл бұрын
අපේ රටේ මිනිසුන්ට පුදුමාකාර හැකියාවන් තියෙන්නෙ...මෙච්චර හැකියාවන් තියෙද්දි තමා පිටරටවලින් අපි ගෙනන්නේ..අපේ දේටයි අපි අත දෙන්න ඕනේ.විශිෂ්ඨයි ඔබ තුමාගේ මේ ක්‍රියාව..
@sarathkumarathunga4928
@sarathkumarathunga4928 3 жыл бұрын
ඇත්තටම හොද දෙයක් එත් අපේ ලන්කාවේ පලකයන්ට ඔය වගේ දෙයක් පෙනෙවිද දන්නෙ නැ
@niroeuro
@niroeuro 4 жыл бұрын
ඇත්තටම මේවගේ දේවල් තමයි සමාජයට ගෙන එන්න ඕනා ,,ඉතාම වටිනවා ,,🙏🙏💐💐🌺🌺
@landhipathina2310
@landhipathina2310 4 жыл бұрын
කුරුණෑගල අපිට ගොඩේ කියන අයට දැනගැනීම පිණිස ❤️🙏
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16