No video

ලක්ෂ 10කට වඩා වියදම් කරලා හදපු ලංකාවේ එකම ලංගම බස් එක | Bus Modification - Apeksha Night Mission

  Рет қаралды 481,189

Nilame

Nilame

Күн бұрын

ලංකාවේ එකම CTB රැජින - ලංකාවේ මෙතෙක් වැඩිම ගානක් ව්යදම් කරලා හදපු CTB බස් එක අතුල දිව්‍ය ලෝකේ වගේ ලක්ෂ 10කට වඩා වියදම්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Apeksha_Bus #

Пікірлер: 403
@jdcreationwithjeewanthi9330
@jdcreationwithjeewanthi9330 3 жыл бұрын
හොඳ පාලකයන් සහ හොඳ රියදුරු මහතුන් කොන්දොස්තර මහතුන් සිටින CTB ශාඛාවක් ...ප්‍රවේසමෙන් යන්න...තෙරුවන් සරනයි
@TravelWithAkS469
@TravelWithAkS469 3 жыл бұрын
එක බස් එකක් එද්දි තව එකක් යනවාද එකකින් බෑනේ ගේම ගහන්න
@dgsunethra6419
@dgsunethra6419 2 жыл бұрын
@sajithudayanga2100
@sajithudayanga2100 Жыл бұрын
Yes
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
මාතර ඩිපෝවේ සියලුදෙනාට ජනතාවගේ උත්තමාචාරය😍😍😍
@isurudahanayaka3836
@isurudahanayaka3836 2 жыл бұрын
ඔයාට කක්කා බරද?
@dushanmadushanka8808
@dushanmadushanka8808 3 жыл бұрын
ලාංකිකයෙන් වශයෙන් නියම වැඩක් 🙏🙏🙏🙏🙏😍😍😍😍 කුරුණෑගලින් අනිවාර්යයෙන් නගිනවා මාතරට දවසක..😊😊😊
@seethawakatv--4375
@seethawakatv--4375 3 жыл бұрын
ඕක කොච්චර ලස්සන උනත් අපේ සමහර කාලකණ්ණි ඉන්නවා බං වමනෙ පැකට් එක, රටකජු, දොඩං ලෙලි ටික බස් එකේ හලලා හැඩි කරලා බැහැල යන,,, විට කෙල ටික වක්කරන,,, මේ මහන්සිය වතුරෙ නොයා රැකගන්න හැමෝටම අපේ පොදු දේපළ වෙනුවෙන් ආදරය පහල වේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි
@myfavorite1475
@myfavorite1475 3 жыл бұрын
ඇත්ත තමා
@myfavorite1475
@myfavorite1475 3 жыл бұрын
උන්ව මකවලා හදන්න ඔනෙ
@seethawakatv--4375
@seethawakatv--4375 3 жыл бұрын
මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්ට 🙏
@mikionline4570
@mikionline4570 3 жыл бұрын
@@seethawakatv--4375 ela
@seethawakatv--4375
@seethawakatv--4375 3 жыл бұрын
@@mikionline4570 🙏🙏🙏 බුදු සරණයි
@darshanawijerathna9226
@darshanawijerathna9226 3 жыл бұрын
අසරන රොගින් වෙනුවෙන් මෙසේ අදි සුපෝඛබෝගී බස් රතයක් නිර්මානය කිරීම පිලිබදව.අපගේ ප්‍රනාමය.මෙයට දායකත්වය දුන් සියලුම අයට ගොඩක් පින්සිද්ද් වෙනවා.
@Tasty-Cooks
@Tasty-Cooks 3 жыл бұрын
අධි සුපෝකබෝගී පම්කක්
@isurudahanayaka3836
@isurudahanayaka3836 2 жыл бұрын
අම්මා ගෙදරද පොන්සියො
@sidathpriyamantha8325
@sidathpriyamantha8325 3 жыл бұрын
මේ සම්පත් ඒ අකාරයෙන්ම පරිස්සම් කිරීමට එහි ගමන් කරන සියලුම මගීන්හට සිත් පහල වේවා 🙏
@gimhanvisal9120
@gimhanvisal9120 3 жыл бұрын
අන්නේකයි
@ranathisaraphotography745
@ranathisaraphotography745 3 жыл бұрын
ඒකහ්🔥🔥🔥❤️😎😎😎
@nipunrashmika3380
@nipunrashmika3380 3 жыл бұрын
sirama kathawa
@nirmalanirmalapriyadarshi1869
@nirmalanirmalapriyadarshi1869 3 жыл бұрын
මරු
@sandaruwannethmina
@sandaruwannethmina 2 жыл бұрын
@@gimhanvisal9120 phone
@dinuwickramasingha3571
@dinuwickramasingha3571 3 жыл бұрын
මේ පොදු දේපල මේ වගේම රැකගෙන පරිහරණය කිරීමට මෙහි ගමන් ගන්නා මගීන්ට සිත් පහළ වේවා !
@maheshwickramasinghe1129
@maheshwickramasinghe1129 3 жыл бұрын
N
@sampathjayawardana5557
@sampathjayawardana5557 3 жыл бұрын
ආඩම්බරයක් අපේ කොල්ලෙක් බස් එක පදින්නේ. උදේ ගෙනත් දාපු ගමන් නිලමේ අයියා වීඩියෝ එක කරලා තියෙන්නේ. 👌
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
අමිමපා..මෙි වගේ ලස්සනට පිලිවෙලට ලංගම තියෙනවා නමි අපිත් වාහන ගෙදර දාලා බස්වල යනවා....
@DFHITS
@DFHITS 3 жыл бұрын
ඇත්තටම බං
@nimsara7
@nimsara7 3 жыл бұрын
අනිවාර්යයෙන්
@jeewania.d.p9431
@jeewania.d.p9431 3 жыл бұрын
ඇත්තටම බස් මේ වගෙ දැක්කම දුර ගමනක් යන්න හිතෙනවා හරිම ලස්සනයි අලංකාරයි පට්ට තව තවත් මේ වගේ දියුණු වේවා 🙏🙏🙏👍👍👍👌
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
මම ඕක මාතරදී දැක්ක පලවෙනි දවසේ හිතුවේ අලුතින් ප්‍රයිවට් බස් එකක් හදලා දාල කියලා, ඊට පස්සේ යනකොට ඒක ඩිපෝ එකේ තියනවා 😂
@pasidubro179
@pasidubro179 3 жыл бұрын
හම්මෝ
@tinula
@tinula 2 жыл бұрын
හොද වැඩ කරන ගන්න පඩියට වඩා යමක් කරන නිලධාරීන්. සුභ පැතුම්
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 3 жыл бұрын
👍🌹🌹🌹🌹🌹අනේ පින් ලැබෙනවා විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලට කරන සේවය ගැන ස්තුති නිළමේ අය්යේ තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
c.t.b එකත් මොඩ් වෙනවනම් අපිත් කැමතියි
@upalipradeep7002
@upalipradeep7002 Жыл бұрын
සුපිරි වැඩක් නියමයි සුපිරි ....මාතර ඩිපෝවේ කලමණාකාර තුමා ඇතුලු සියලුම දෙනාට...තෙරැවන් සරණයි
@ajithjayasooriya8685
@ajithjayasooriya8685 2 жыл бұрын
මෙම සුන්දර බස්රථය නිර්මාණය කල යහපත් චේතනාවෙන් යුතුව රාජකාරී කරන රියදුරු මහතුන්ට සහ කොන්දොස්තරවරුන් ටද අනෙකුත් කාර්ය මන්ඩලයට සහ ආධාර උපකාර කල සැමට නිදුක් නිරෝගී වාසනාව පිරි අනාගතය වේවා දීර්ඝායු වේවා බුදු සරණයි
@bandaramrms2913
@bandaramrms2913 Жыл бұрын
හොද වැඩක් මේ විදිහට හැමදාම හොදින් නඩත්තු කරන්න සම්බන්ධ වෙච්ච අනුග්‍රහය දැක්වූ සැමට ස්තුතියි
@praneethsajaan6131
@praneethsajaan6131 3 жыл бұрын
මෙම බස් රථය ආරක්ෂා කර ගැනීම මගීන් සතුයි
@naifm
@naifm 3 жыл бұрын
ලංකාවේ ලංගම රැජින
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
අඩෙ
@hatharavate5259
@hatharavate5259 3 жыл бұрын
naiFM video ekk krnne dda
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 жыл бұрын
නයා වුබත් හදහන් වීඩියෝ එකක් 😂
@ayanthanishaman674
@ayanthanishaman674 3 жыл бұрын
@@akilaa8236 xxx"
@hithatadhenenamusic7627
@hithatadhenenamusic7627 Жыл бұрын
පුදුම වැඩේ කියන්නෙ, privet bus වාගෙ නෙමේ ctb bus හැදුවාම පුදුම ගැම්මක් තමා ඉතින්,මමනං හදවතින්ම sltb තමා ❤️❤️❤️🙏
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
සහෝදරයා ..pattta... බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා ජය වේවා දළදා සමිදු පිහිටයි
@upsena880
@upsena880 3 жыл бұрын
වැදගත්තැනක මුල් තැන මාතර රැජින ජයවෙිවා ...
@lahirumadushanka477
@lahirumadushanka477 3 жыл бұрын
Ape rate සියලුම CTB bus me vidihata hadanna dipo කළමනාකරුවන්ට සිත් පහළ වේවා!!!
@sanathkumara4681
@sanathkumara4681 3 жыл бұрын
නිර්මාණය කිරීමට උදව් කළ හැමෝටම පින්.
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
rekaganna HEMATA EETA wada pin.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඇත්ත ටමගොඩාක් වටිනවා හොඳ වැඩක් සිිටිිපි බස් සමාගම ට ලොකු ගෞරවයක් ආඩම්බරයක් නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ අදඅපේ සමාජයට වටිනා හොඳ video ya ජනතා සේවය කරන ඔබ laata ස්තුතියි බුදු සරණයි සියලු දෙවියන් 🌹🏵️🙏🙏🙏🙏🙏
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 3 жыл бұрын
සුබ ගමන් ජය වේවා අපේක්ෂා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
අපි සැම සියලු දෙනාම ඒ ආකාරයෙන් ම මෙිි ජාතික ලංගම බස් රතය ඉතාමත් හොදින් පරිස්සමෙන් ආරක්ෂා කර ගනිමු නිලමෙ අයියා ඔයා හැමදාම දාන්නෙ විශේෂ video ya ඔයා ගේ video හැමදාම mama balanawaa බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️🏵️🏵️🙏🙏💙❤️💛💚💜️🖤🔥🔥🔥🔥🌎👍🤙🤙👍👍👍👍🌎🌎🌎🌎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍💕💖💖💖💖
@sarangaabeykoon770
@sarangaabeykoon770 3 жыл бұрын
වැඩේ නියමයි..!මේ ටික ජපන් බස් එකකට කලා නම් තමයි යන අයටත් සැප..😌😌😌
@isurudahanayaka3836
@isurudahanayaka3836 2 жыл бұрын
අනෙ හොත් තො
@CRS_FUN_OFFICAL
@CRS_FUN_OFFICAL Жыл бұрын
කොහෙන් හරි මොකෙක් හරි ඉන්නවා ජපන් කබ්බෝ
@shavindanimesh8957
@shavindanimesh8957 Жыл бұрын
රියදුරු දෑතට තෙරුවන් සරනයි......!!
@raa9642
@raa9642 3 жыл бұрын
බාහිර පාර්ශවය ගැනත් වැඩියෙන් කතා කලා නම් ගොඩාක්ම වටිනවා....
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 жыл бұрын
💖💖උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතිය 💖💖🌹🌹
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 3 жыл бұрын
සුපිරි සුපිරි නිලමෙ හැමදාම වැදගත් විඩියෝ ගේනව ඒවගේම මේ වගෙ රජයෙ සේවකයො කැපකිරිම් කිරිම අගයන්න ඕනි
@anthonymervynprakash2796
@anthonymervynprakash2796 3 жыл бұрын
Bus එක ලස්සනයි... ලෙඩ්ඩු ගමන් කරන නිසා, සිංදු සද්දෙට දාන්න එපා❤
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි , හුගාක් වටිනා අගය කළයුතුම දෙයක්
@asankachathuranga2051
@asankachathuranga2051 2 жыл бұрын
දකුණු රැජින 💕💕💕💕💕👍👍👍👍
@miliya
@miliya 3 жыл бұрын
අන්න බස් මෙන්න චැනල්😇👍✅🏆💯😘🚎
@sudeshpriyadarshanaathukor2646
@sudeshpriyadarshanaathukor2646 3 жыл бұрын
හොඳ වැඩක් 👍 ඒ වගේම මතක් කරන්න ඕන මහපාරේ නීතිය රකින නිලධාරීන් පහුගිය කාලෙ පුරාවටම ඔය වගේ ලස්සනට Decorate කරපු, රථය ඇතුලෙ ඔය වගේ පහසුකම් (charging point, wifi,Decorative light,sthicker) කරලා තිබුනු පෞද්ගලික බස් රථ බොහෝමයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු අවස්තා අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා. නීතිය හැමට සාධාරණ උනොත් හොඳයි නේද?
@virajaranahansa7330
@virajaranahansa7330 3 жыл бұрын
නිලමෙට ආදරෙ සෙට් එක ❤❤❤
@sakunikodithuwakku4944
@sakunikodithuwakku4944 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@eirdsabeysekara1923
@eirdsabeysekara1923 3 жыл бұрын
මාතර.ඩිපෝවෙි කලමණාකාර තුමාට හා ඉංජිනේරු තුමාට සමස්ථ ජනතා.උපහාරය
@charukamadushalakmal2956
@charukamadushalakmal2956 3 жыл бұрын
වැදගත් දෙයක ආරම්භය . මාතර අපේක්ෂා ❤️💪☝👍👌
@redlikonara1704
@redlikonara1704 Жыл бұрын
මේ බස් රථය රැක ගැනීම මගින් සතු යුතු කමකි .නියම නිර්මාණශීලී වැඩක්
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
@dinushadecosta1525
@dinushadecosta1525 3 жыл бұрын
ලංගම රැජින... කිරිඳිවැල හරහා යන්නෙ 😍😍
@nalinpriyankara5213
@nalinpriyankara5213 3 жыл бұрын
අනුරාධපුර ඩි⁣⁣පෝ එකෙත් අපේක්ෂා ඉන්නවා,පිටතින් නම් මේ වගේම ලස්සනයි
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
ගොඩක් hoda වැඩක් .. අනිවාර්යයෙන් ලංගම bus me විදිහට hada වෙනවා nam kawadavath padu විදින ekak nathivevi... ලක් මවට මෙවැනි රාජිනියn දායාද කිරීමට කාලය ,, ධනය , shramaya , කැපකිරීම් kala සියලු දෙනාට තෙරුවන් සරණයි දිගාසිරි වේවා නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ....!
@gamingAKO2709
@gamingAKO2709 Жыл бұрын
මයාකාරි එකෙ ඇතුලමයි මෙකත් සුපිරියක්😇
@laksirikadukannage6086
@laksirikadukannage6086 3 жыл бұрын
සුපිරි වැඩක් 🙏🙏🙏🙏
@sahanabeysinghe7108
@sahanabeysinghe7108 3 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්.🙏♥️👌
@methmal5747
@methmal5747 3 жыл бұрын
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි 🥰
@ssgaming9964
@ssgaming9964 3 жыл бұрын
Aththa
@pamodhasanjana5423
@pamodhasanjana5423 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gaminisamaratungawanigasek9353
@gaminisamaratungawanigasek9353 3 жыл бұрын
Budusaranai Deviphitai Oba samata....!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ආයුබොවන් රටෙ පාලකයන් හොද නම්‍ තවත් නිස්පාදනය කරන්න පුලුවන් නිලමෙ මහත්තයෝ ඉස්තුති යි තවතවත් මෙවැනි වැඩ සටහන් කරන්න ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
@chandimalthushara3392
@chandimalthushara3392 3 жыл бұрын
ගොඩක් වටිනවා,,හැබැයි මහීන් බස් එක,අනේක් එවා වගේ විනාශ නොරක තියාගත්තම් තමා හොඳ....
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
බස් පිස්සෙක් තමයිනෙ මිනිහා 😅😅😅🤟🤟
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
නැති තැනක් නෑ නේහ් 😂
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
@@tiktoknawa5547 හපොයි 😅😅
@udarasandaruwanSL
@udarasandaruwanSL 3 жыл бұрын
Zikka mallige කමෙන්ට් වලත් හැමතැනම 😂
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 жыл бұрын
ලොකු පිනක් ❤️‍🔥👍💖💖💖🌹
@thedesignerd7295
@thedesignerd7295 3 жыл бұрын
තෙරුවන්සරණයි....! ඔබ සියළුම දෙනාට...
@hashh9074
@hashh9074 3 жыл бұрын
පහසුකම් සහ අදහස ගොඩක් වටිනවා❤️❤️ හැබැයි මිනිස්සුන්ගෙ ඔලුව කුරුවල් කරන තොරොම්බල් කරත්ත වගේ විකාර ඩිසයින් එක නං අප්පිරියයි🤮🤮
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
ඒවට කැමති අයත් ඉන්නවා.......
@buddikamadusanka3047
@buddikamadusanka3047 3 жыл бұрын
Kochchara hoda dekak karath adupadu kiyanna onetharam kattiya ennwa... lankawane ethim monawa karannada ..😕😕
@hashh9074
@hashh9074 3 жыл бұрын
@buddika madusanka නිකං ගොන් කතා කියන්න එපා කමෙන්ට් එකේ පැහැදිලිව දාල තියනව කරපු වැඩේ අගය කරනවා තොරොම්බල් කරත්ත වගේ ඩිසයින් එක අප්පිරියයි කියලා.... හරකෙක් වගේ තප්පුලන්න කලින් 📌ඔය බස් එකෙන් පාරෙ යන අනිත් වාහන වලට මිනිස්සුන්ට වෙන කරදර ගැන හිතලා බලන්න... 📌 දෙවෙනි එක තමයි ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට ඕකෙන් වෙන කරදරය බලන්න විශේෂයෙන්ම ඔතනට යන්න ලෙඩ්ඩු සහ ලෙඩ්ඩුන්ගේ පවුලේ අයට වන මානසික අසහනය ගැන කල්පනා කරලා බලන්න... නිකන් ගේ ගෙම්බෙක් වගේ කියවන්න එපා ලෝකය දකින්නේ නැතුව ලෝකෙ ඔය වගේ විකාර ඩිසයින් කරන්නේ තුන්වැනි ලෝකයේ රටවල් විතරයි විශේෂයෙන්ම ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ලංකාව වගේ මානසික රෝගියෝ ඉන්න රටවල් වල
@mininduliyanage7296
@mininduliyanage7296 3 жыл бұрын
@@hashh9074 100% එකඟයි. පහසුකම් කෙසේවෙතත් designs විකාර බව මටත් තේරෙනවා . පාරෙ දුවන ඔය වගේ විකාර designs ගහපු බස් වල තියෙන්නෙත් මලවිකාර හෝන්. ඕනෑම පොදු වාහනයක වටිනාකම තියෙන්නේ , විකාර designs වලින් නෙවෙයි , එහි තියෙන පහසුකම් වලින් පමණයි. කොහොමත් සිරි ලංකාව කියන්නේ , ඉන්දියන් ස්ටයිල් එකට දුවන රටක්නේ.
@ashennavod2496
@ashennavod2496 2 жыл бұрын
නිල්මෙට අදරෙ කට්ටිය like ekak දාගෙන yamu ne 💪💪💪❤❤
@ABS-sl5pz
@ABS-sl5pz 2 жыл бұрын
Very good speaksha patient taking care your life always bless God bless . Budusarani
@samanthusharajayasooriya1736
@samanthusharajayasooriya1736 Жыл бұрын
Jayawewa supiri wadak udau kala me nirmanaya kalahamotama yodabala shaktiya labewa me dewal hamasamath lassanata tiyaganna yana siyalu denatama jayawewa budusaranai
@_p_a_v_a_n_7896
@_p_a_v_a_n_7896 Жыл бұрын
දම් රැජින ගැන සුපිරි විඩියො එකක් කරන්න එක දැන්වෙනස්ම බස් එකක්
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
ඇස්වහ කටවහ දුරුවේවා ....!
@virulpabajitha4595
@virulpabajitha4595 2 жыл бұрын
නියමයි අය්යේ තෙරුවන් සරණයි සුබ ගමන්!!
@devindakanishka8763
@devindakanishka8763 3 жыл бұрын
ලන්කාවෙ ඩිපෝ කලමනාකරුවන් සියල්ලම මේ වගේ උනා නම් කොච්චර වටිනවද
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
උදවු කරපු සියලු දෙනා ට ගොඩක් ස්තූතියි
@parrotbeaklongtailkandy6706
@parrotbeaklongtailkandy6706 3 жыл бұрын
අපගේ උත්තමාචාරය ✨
@isharaferdo8071
@isharaferdo8071 3 жыл бұрын
Me bus eke math mannaram yanwa athamai hari pahasui Kiynna one meke yana kondosthara 2i diver 2i yana maginta suhadawa katha karanwa..bs!🙏
@seoulwoodcrafts43
@seoulwoodcrafts43 3 жыл бұрын
ඒක නම් සුපිරි 🙏🙏🙏🙏
@Highcapacity123
@Highcapacity123 3 жыл бұрын
ලoගමට ගියා බස් කලාව 👍👍
@sakunlakdinu8027
@sakunlakdinu8027 3 жыл бұрын
ජපන් බස් එකක් ගත්තනම් සැප ට යන්න තිබ්බා. කොච්චර සැරසුවත් ඕකේ පැය දෙකක් ගියත් මහන්සිය උපරිමයි.
@ranjithdilshan5373
@ranjithdilshan5373 3 жыл бұрын
😂😂
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
ලංකාවෙ හැම දෙයක්ම ගැනම කතා කරන එකම චැනල් එක
@gimhanvisal9120
@gimhanvisal9120 3 жыл бұрын
රජයේ ලැට් එකට ගියත් වතුර එකක් ගහලා එන්නෙ නැති එවුන් මේවා රකීද 😔
@sherjunreyes5864
@sherjunreyes5864 3 жыл бұрын
Eaka athtea seet earayeda dannea naha aparadea dayeyanea
@hithatadhenenamusic7627
@hithatadhenenamusic7627 2 жыл бұрын
සිරවටම ආආආඅ
@slriyasewana5388
@slriyasewana5388 3 жыл бұрын
ආදරෙයි නිලමේ ❤️
@ksafernando5489
@ksafernando5489 3 жыл бұрын
👍👍👍👍👍supiri වැඩක් aiya
@danudanudanudanu8893
@danudanudanudanu8893 2 жыл бұрын
එක පැත්තක් සීට් ට්‍රිබල් කරානම් තවත් වටිනව ❤❤
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 3 жыл бұрын
බස් එකේ පහසුකම් හොදයි ඒත් අපේක්ශා එකේ අයට මොලේ අමාරුව හැදෙයිද දන්නෙ නෑ ඕකේ ලයිට් වලටයි දාන සින්දු වලටයි
@SLBUSLovers932
@SLBUSLovers932 5 ай бұрын
මෙකත් සුපිරි හැබැයි 😮❤
@Happymins-HM
@Happymins-HM 3 жыл бұрын
බස් එක කොච්චර පිළිවෙලකට තිබ්බත් යන මගීන් අතේ වගකීමක් තියනවා බස් එක ආරක්ෂා කරන්න
@kanthirajani4843
@kanthirajani4843 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@nihalgunasekara1382
@nihalgunasekara1382 3 жыл бұрын
thanks nilame mage atin hadauna lassanama bas aka
@RTAINMENTMVOFFCAL
@RTAINMENTMVOFFCAL 3 жыл бұрын
මාත් මාතර...යන්න ඕනේ බස් එකේ...🤫😍😍❤❤❤🤟
@Crusheka
@Crusheka 3 жыл бұрын
එල........දැන් බාහිර පාර්ශවයන් එක්වෙලා ඕකෙ කෑලි ගලවලා කඩලා දාපියව් .......................😒😒
@kmurugan2326
@kmurugan2326 3 жыл бұрын
සුබ ගමන් ජය වේවා 👍👍
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
ඔක්කොම හොදයි, ඒත් මටනම් පේන්නේ තොරණක් වගේ😥 ලයිට් ටික දැක්කම කැරකෙනවා
@anmmax7510
@anmmax7510 3 жыл бұрын
සුපිරි වැඩක් 👍👍👍❤❤❤
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Lànakawe CTB rajenata hama Namath adareye nelamee jayawewa seyaluma denatama budusaranayi godak pin godak satutuye good luck
@-thefreak5237
@-thefreak5237 2 жыл бұрын
ඊට වඩා JAJATH EXPRESS එකේ බලන්නකො කොහොමද වැඩ.❤
@slnavyboyofficial6054
@slnavyboyofficial6054 2 жыл бұрын
ඊට වඩා සුපිරි කූඹියෝ unlimited එක😂❤️❤️
@slnavyboyofficial6054
@slnavyboyofficial6054 2 жыл бұрын
අනික ජගත් express එකෙ ක්ලබ් එකක් නැහැනෙ🤚💔😂
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Oyala kiyapu eka bus ekatawath ghanna ba me bus ekata❤❤😂😂😂
@induwaralakshan9433
@induwaralakshan9433 3 жыл бұрын
සුපිරි
@samanbandara7367
@samanbandara7367 Жыл бұрын
සුපිරි මාතර ctb🎉🎉🎉
@danushkadinesh4036
@danushkadinesh4036 3 жыл бұрын
Nilame jagath bus alùthenma hadapu bus ake video ekak karanna
@praneeththeekshana9143
@praneeththeekshana9143 3 жыл бұрын
අයියෙ පුළුවන් නං Modified Mitshubhishi 4DR5 Jeep එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ....
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
සුපිරිම.සුපිරියි🎆🎆🎆🎆🎆🎊🎊🎊🎇🎇🎇🙏🙏🙏🙏
@cric9546
@cric9546 2 жыл бұрын
පොදු දේපල වලට දැඩි නීති දාලා මේ දෙවල් රකින්නට ඕනේ
@kingporus7596
@kingporus7596 3 жыл бұрын
සුපිරි .....❤❤❤❤❤❤❤❤
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අලුත් දෙයක් නිලමේ හැමදාම..❤️🔥😐
@priyangikahiththetiye8454
@priyangikahiththetiye8454 3 жыл бұрын
අපේක්ෂා ❤️❤️❤️ එයා බලන්න නිලමෙත් ගිහින්❤️❤️❤️😍😍
@Misscelebrities
@Misscelebrities 3 жыл бұрын
ෙම්‍බසය. තුල. යන. හැම. මගිෙයක්ම. ආරක්සා. කරෙදන්න. කියා. ප්‍රාතනා. කරමි. බසෙය්. රියදුරැ. මහත්තරැව. අනුතුරක්. නැති. සැමදවසක. ෙමම. බසයපදවන. ෙමාහතවල. ආරක්සා. කරෙදන්න. සමිදුෙන්. ෙමම. බසය. හදපු. හැම. ෙකනාටම. දිර්ග. ආයුස. ෙව්‍වා.
@parrotbeaklongtailkandy6706
@parrotbeaklongtailkandy6706 3 жыл бұрын
හැම ලංගම බස් එකම මෙහෙම වෙනවනම්
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
නියම වැඩක් ..
@theworldoftechnology4589
@theworldoftechnology4589 3 жыл бұрын
බස් නම් දකුණේ තමා ඉතිම් ❤️
@Nisul-Nethviru
@Nisul-Nethviru 3 жыл бұрын
හැම එකම ඉතින් උබලගේ රටේනේ🤣🖕
@theworldoftechnology4589
@theworldoftechnology4589 3 жыл бұрын
@@Nisul-Nethviru 😂 පව් බන් උබ දැන් මම කිව්වද අපෙ රටෙ කියලා අනෙ නිකම් පලයන් හිච්චි පුතෙ යන්න
@prasadsameera2254
@prasadsameera2254 3 жыл бұрын
සුපිරි නිලමේ 👌👌👍👍👍👍❤️
@songroom2597
@songroom2597 2 жыл бұрын
මරු බඩුවක් තමා ඉතින්🚌
@Harshanaprasad1
@Harshanaprasad1 3 жыл бұрын
වටින විඩීයෝ එකක්
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН