පොළොවට මැණික් ගල් අල්ලපු කොළඹ අද්භූත ගෙදර ඇත්තම අයිතිකාරයෝ - Anjana Gem House

  Рет қаралды 192,279

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 284
@priyanika3629
@priyanika3629 5 ай бұрын
පවුල්වල කුලල්කාගන්න අයියා මලෝ දෙන්නා අතර මේ සහෝදරයෝ දෙදෙනා හරි සමගි රජ දරැවෝ දෙදෙනෙක්ද මන්දා .හරි ලස්සනයි..මේ වගේ තැනක ඉන්න කොට ..හිතකට දැනෙන ශාන්ත බව ක්..හරිම ලස්සනයි..මේ අයියා මලෝ දෙන්නා ඇතුලු පියා හරි පින් කාරයෝ .
@Piyumalitailors
@Piyumalitailors 5 ай бұрын
මටත් ඕකම හිතුනා
@NimaliKusum
@NimaliKusum 5 ай бұрын
බුදු සරනයි දේවි පිහිටයි
@umeshamadushan8503
@umeshamadushan8503 4 ай бұрын
ඇත්තටම ❤ ඔව්
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 5 ай бұрын
අද කාලයේ ඇග මහණ කරපු සිත මහණ නොකරපු හාමුදුරැවන් ඉදිරියේ ඔබ දෙපල සිත හා ගත මහණ කරපු රහතන් වහන්සේලා දෙනමක්ය . සාදු සාදු සාදු ඇත්තටම සාදු ❤දීර්ගාෂුස ලැබේවා 🙏🙏🙏
@inokaino8506
@inokaino8506 5 ай бұрын
Ow. Oba hari. ❤
@shiromiweerasinghe3114
@shiromiweerasinghe3114 5 ай бұрын
ප්‍රශංෂනීයයි...❤
@deepthiatthanayaka9491
@deepthiatthanayaka9491 5 ай бұрын
අපේ සංස්කෘතිය පාරම්පරික කලාව සමග මව්බිමට ආදරය කරන දැහැමි ගති පැවතුම් ඇති සොඳුරු සහෝදරවරු දෙපලක් තෙරුවන් සරණයි නුඹලට💕🙏💕
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
විශ්වයේ සොඳුරු අලංකාර තැන් සහ සහජ දක්ෂතා හැකියාවන් සොයා යන අපේ හද බැඳි සොඳුරු ගවේෂකයා. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉👍🏾
@GaminiKalinga
@GaminiKalinga 5 ай бұрын
​@@swarnasuraweera283j
@amenjithun5270
@amenjithun5270 5 ай бұрын
අයියටයි මල්ලිටයි ජයවේවා ..බුදු සරනයි.ජයවේවා ❤❤❤❤
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 5 ай бұрын
ඔබ දෙපලගේ උතුම් දෑත් වලට යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා ....!තිස්තුන්කෝටියක් දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා ...!
@nalinwijekoon5073
@nalinwijekoon5073 5 ай бұрын
ඔබලාට නිවන් අවබෝධ වේවා
@rangaprasanga8452
@rangaprasanga8452 5 ай бұрын
ඔබ දෙපලගෙ සහෝදර ප්‍රේමය නම් කියන්ඩ බැරි තරම් නටිනව. එය තමයි තිබිය යුතුම දේ.
@MR-wn5yi
@MR-wn5yi 5 ай бұрын
Monawada ane natine
@אילןבק
@אילןבק 5 ай бұрын
ඔය ඈයිය මලෝ දෙදෙනාගේ වටිනාකම සහ සහෝදරත්වය ගැන හිතට දැනෙන ආඩම්බර කම කියන්න අමාරුයි විෂ්ව විද්‍යාවල නියම උගත් බුද්ධිමත් දරුවන් හරිම සතුටුයි සිංහල අපිට.සිංහ පැටව් දෙන්නෙක් ජයවේවා දීර්ගායුෂ ලැබේ වා බුදු සරණ යි
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 5 ай бұрын
@inokaino8506
@inokaino8506 5 ай бұрын
Ane ow.
@mangaliwanniarachchi635
@mangaliwanniarachchi635 5 ай бұрын
මම නිලමේ උනාට දක්කෙ නතිද වඩිහිටි මහත්මයෙක් ඉන්නවා දොරකඩම,ඒ තාත්තා වෙන්න අති,,අපි නම් ගෙදරකට ගොඩ උනාම වඩිහිටියන්ගේ කකුල් අල්ලා ගෞරව කරනවා වදිනවා,අදුනන්න ඕනා නහ,හොද යහපත් වටිනාම වඩක් මේ කරන්නේ,සමහර අඩුපාඩු නොවෙන්න පරිස්සම් වෙන්න,
@PereraPerera-o6t
@PereraPerera-o6t 5 ай бұрын
දැනුවත් කිරීම හා සිත් පහන් වන නිර්මාණ එළි දැක්වීම අති විශිෂ්ඨයි..🎉🎉ස්තූතියි සියළු දෙනාට බුදුසරණයි
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 5 ай бұрын
හරිම ලස්සන❤ ඒ වගේ හොඳ සහෝදර දෙන්නෙක් ❤මේ හොඳ පරම්පරාවක්. බුදුගුණය අතින් ඉහලින්ම❤ඉන්න අය බුදු සරණ👑️😍☀️🙏🪷🪷🪷🇱🇰
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
මෙතැර ම් වටින, රැක ගත යුතු, නිවස ක, සිමෙන්ති බිම දුටුවම.....???අපේ ජාතියේ උරුමය 😢යන යන තැන සොරකම😢 හොදින් ම පේනවා... පුංචි මැණික් ටික ත් ගලවන් ගිහින්.... පහත් බව 😮 මේ සහෝ ද ර යන් දෙපළ රට ට සම්පතක්‌ 🌹... ආදර්ශයක් 🌹.... පිය තුමාටත් 🙏පුතේ ඔබලා ට ත් 🙏බුදුසරණයි 🙏දෙව්පිහිටයි 🙏 දීර්ගායු වේවා 🌼🌼
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nuwanpriyankara-px8mf
@nuwanpriyankara-px8mf 5 ай бұрын
සදකඩ පහන දැකලා තිබුනට එකේ තෙරුම දන්නේ නැත්තෙ මන් විතරද. නියම වැඩක් ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නට. ලස්සනට තෙරුම් කරා ස්කුල් යන කාලෙවත් මෙහේම තෙරුම් කරලා නැ.
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අප්පච්චි ට මේ අය්යා ලා දෙන්නට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏👏👏👏
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 5 ай бұрын
ඉතාම විශිෂ්ට නිර්මාණයක් බොහොම ස්තුතියි නිලමෙට මේ අපට පෙන්නුවාට.❤🪷☀️🙋‍♂️💎👌🌞
@somalathamadurawela9725
@somalathamadurawela9725 5 ай бұрын
දහම් පාසල් දරුවන්ට වටිනා දහමක්. තෙරුවන් සරණයි 🙏
@samadinanayakkara6520
@samadinanayakkara6520 5 ай бұрын
,අධ්‍යාත්මිකව ඉහළට ගිය ඉවසීම දියුණු කළ මනස දියුණු වටිනාජීවයන් දෙපලක්.🙏🙏🙏🙏🙏🙏🙏✨️
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
නියම සහෝදරයෝ දෙන්නෙක් මෙහි තිබෙන්නාවූ ගෘහ නිර්මාණ සතුටු වෙනවා ඔයාලා දෙන්නව හදපු ඒ දෙමව්පියෝ දෙන්නටත් මුළු පරම්පරාවටම අයිති දේවල් මෙහි දැක්කම මේ අගනා වස්තුවකි ඔයාලට හදවතින්ම මා ස්තූති කරමින් ❤❤❤❤❤❤❤
@SuchithraDahanayake
@SuchithraDahanayake 5 ай бұрын
අපේ පවුලේ නම් සහෝදරයෝ දේපළ වලට කුලල් කාගන්නවා. කසාද බැඳලා ටික කලක් යනකොට තමයි ඔක්කොම පටන් ගන්නෙ බිරින්දෑවරුන්ගේ කේලම් අහලා යකඩ පොලු අරගෙන බාල සහෝදරයෝ මරන්න එනවා. මේ නම් දෙමව්පියන් මතු බුදුකරවන්න උපන් බෝසත් දරුවෝ දෙන්නෙක්.රත්තරන් පුතුනි ඕගොල්ලන්ට දෙවියොත් නමස්කාර කරනවා. ලබා ඇති විසල් දැනුම ගැන ආඩම්බරයි පුතේ.තුනුරුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන්නිදුක් නිරෝගී වේවා!දීර්ඝායුෂ ලැබේවා! 21:44
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 5 ай бұрын
තෙරුවන් සරණයි .. ගුණධර්ම වලින් පිරි සොදුරු සහෝදරයෝ දෙන්නෙක් . වටිනා වැඩක්...🙏💙💙 මමත් එන්න ඕන බලන්න .. ස්තුතියි නිළමේ මල්ලි..හැමදාම වටිනා දේවල් ගෙන එනවට..❤🌹🌺
@gayanasadunthika53
@gayanasadunthika53 5 ай бұрын
හරිම වටිනවා විස්තර කරලා දීපු අදහස්වලට..මේවගේ තැන් හැංගිලා තියෙන තරමට පරිස්සම් අද තියෙන සමාජය අනුව.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 5 ай бұрын
නිබ් බාන..සුවයෙන්... .පරම..සුකිත...වෙත්වා
@renukaliyanage9604
@renukaliyanage9604 5 ай бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි.සියලු ප්‍රාර්තනා ඉටුවේවා.
@jamithdezoysa6304
@jamithdezoysa6304 5 ай бұрын
අපි ජපුර කැම්පස් එකේ ඉද්දි රත්තණපිටියෙ පාරෙදි මේ තැන දැකලා තියෙනවා ඒත් තේරුම දැනගත්තෙ අද ලොකු අර්ථයක් තියෙනවා ස්තූතියි ඔබ දෙපලට.
@bluesky1042
@bluesky1042 5 ай бұрын
නියම හෙළයන් කියන්නේ මෙවැනි අයට ❤
@sudarshideepa6726
@sudarshideepa6726 5 ай бұрын
ශා......... ස්තූතියි ලස්සනයි හරි සතුටුයි පින් ලැබේ වා.
@sriyaniperera9468
@sriyaniperera9468 5 ай бұрын
සැමටම වඩා හොදම සහෝදර බැදීම..... 👍👍👍👍
@niroshanarangoda227
@niroshanarangoda227 5 ай бұрын
පෙර භවයක පුරුදු තෙරුවන්සරණයි දෙපලටම
@r.dhammapali778
@r.dhammapali778 4 ай бұрын
පුතේ ඔබලා ඉතාම විසිස්ට යි 🌹කියන්න වචන නැහැ 🌹නිහඩ ව සිටින පිය තුමා ගේ ආබාශය වෙන්න ඕනෙ 🌹.... හදවත් පැවිදි කර ගත් 🙏කුසලතා පිරි 🙏පව්ලේ සැමට,.....ගව්තම බුදු සසුනේ දී ම 🙏නිවනින් නිවී සැනසෙ න් න 🙏ලැබේවා යි පතමි 🙏🙏🙏
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@prasanga58ithushan9
@prasanga58ithushan9 5 ай бұрын
නිර්මාණත්මක ඉගැන්වීමක් ස්තුතියි
@dammikafernando-z8b
@dammikafernando-z8b 5 ай бұрын
තෙරුවන් සරණයි සොයුරන් දෙදෙනාටම.
@madushankamadushanka5999
@madushankamadushanka5999 5 ай бұрын
ලංකාවටම එකයි එක අැත්ත වෙන්න පුලුවන් මෙහෙම ගෙයක් දැක්කමයි..😊
@nilukank3564
@nilukank3564 5 ай бұрын
රාජපක්ශ. කල්ලිය ඕකත් මන්කොල්ල් කයි ඉක්මනටම.
@upulherath-vv7jc
@upulherath-vv7jc 5 ай бұрын
මුළු මහත් ලෝකයටම අපේ අතීත උරැමය නැවතත් පන දෙන්නට උත්සහ කල ඔබ දෙපලට ජාතියේ පුනාමය.
@ThanujaJayathunga
@ThanujaJayathunga 5 ай бұрын
@edmunddek6214
@edmunddek6214 3 ай бұрын
ඔබේ අධ්‍යයනය හා අවබෝධය ආචාර්ය උපාධියද ඉක්මවායන ප්‍රස්තුතයක් 💞🙏 !!!
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@mgks.lankapriya5981
@mgks.lankapriya5981 3 ай бұрын
අයියගෙයි මල්ලිගෙයි මේ කටයුත්ත ඉතා අගෙයි, අතිසාර්ථකයි..ලංකාවටම ඉතා ආදර්ශයක්..ඔබලාට තවත් ශක්තිය , ධෙර්යය ලැබේවා .❤😂😮😅
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@ashokapadmasili3384
@ashokapadmasili3384 5 ай бұрын
තෙරුවන් සරණයි හරිම වටිනවා ස්තුතියි
@3dmoonstoneart29
@3dmoonstoneart29 5 ай бұрын
ඔබ සමට ස්තුතියි .❤❤❤
@chithrajayakodi8404
@chithrajayakodi8404 3 ай бұрын
ඉතාම ස්තුතියි. දකින්න අහන්න නැති දෙයක් පෙන්වු ඔබට
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 3 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට,,,,!!!! සඳකඩපහණ ගැන හොඳ විස්තරයක් කලා,,,!!!! බුදු සරණයි,,,,!!!!
@Nilame
@Nilame 3 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@Ish-pc9tp
@Ish-pc9tp 5 ай бұрын
❤❤❤❤ 👌 ලස්සන වැඩක් මල්ලි....
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 5 ай бұрын
ස්තුතියි 🙏 මම මෙතනින් යනකොට දැකලා තියෙනවා මම හිතුවෙ මැණික් ව්‍යාපාරික ස්ථානයක් කියලා
@JayanthiFernando-ir4xw
@JayanthiFernando-ir4xw 3 ай бұрын
ඔබ වැනි සහෝදරයන් අද දුර්ලභ යි.❤❤❤
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@seethanuwarage2063
@seethanuwarage2063 5 ай бұрын
Bohoma sthuthie ඉතා වැදගත් videyo ekak 🙏🙏🙏
@Vishu_KV
@Vishu_KV 5 ай бұрын
රම්බඩ ගල්ලේ පංසලට එහා පැත්තේ ගෙවල් තියෙන මම 🤭🤭 ආඩම්බරයි ශ්‍රී ලංකා 😊
@edmunddek6214
@edmunddek6214 3 ай бұрын
අපූරු පිංවත් පවුලක් ❤️‍🩹🎉️‼️
@Nilame
@Nilame 3 ай бұрын
අනිවාරෙන්...
@senaratnahewa7104
@senaratnahewa7104 5 ай бұрын
Godak vtena දෙයක් මෙය ආරක්ෂා කරමු .
@Malani74-oq6yo
@Malani74-oq6yo 5 ай бұрын
Budusaranai obata
@dilachan9566
@dilachan9566 5 ай бұрын
Superb ,Great, so Proud of your family ❤
@iswaragekusum9996
@iswaragekusum9996 5 ай бұрын
එළියෙන් දැක්ක හිතා ගන්න බැරි වුනා ස්තුතියි.
@රැප්කොල්ලා
@රැප්කොල්ලා 3 ай бұрын
හරි අඩම්බරයක් රටට ❤️බුදුසරණයි..... 🌹නිවන් මග ලැබේවා.......
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි...!!!
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 5 ай бұрын
Blood is thicker than water .......
@thilinakalhara.
@thilinakalhara. 5 ай бұрын
නිලිමෙට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@Tharuwa568
@Tharuwa568 5 ай бұрын
😅
@thushanmadhusha2541
@thushanmadhusha2541 5 ай бұрын
😂
@vibhashijayanethra8683
@vibhashijayanethra8683 5 ай бұрын
​@@Tharuwa5689:25 m
@liyanawadugegamini1926
@liyanawadugegamini1926 5 ай бұрын
​@Tharuwa568
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 5 ай бұрын
Anunge phanan Aliya balanne nathuwa hitapan
@anomadahanayake5148
@anomadahanayake5148 2 ай бұрын
Very good story. Valuble ideas. So happy to hear... Budu saranai !!!!!!!! .
@Nilame
@Nilame 2 ай бұрын
Thank you very much
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 5 ай бұрын
Sahodara pramaya tharam...watina wasthun..obadapalate...teruwan sarani...🌺🌺🙏🌺🌺
@PriyaniPriyani-vn9tk
@PriyaniPriyani-vn9tk 5 ай бұрын
Budusaranaiobata
@chamarachami-pi1we
@chamarachami-pi1we 5 ай бұрын
අයියලා දෙන්නට බුදු සරණයි
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
වටිනා video එකක්
@neethaangele685
@neethaangele685 4 ай бұрын
Niyamai superi wadak ,thank you so much
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@samankumara6964
@samankumara6964 5 ай бұрын
නිලමේ මම තමා එක
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 5 ай бұрын
නියම සහෝදරයෝ
@shammithilakarathna5515
@shammithilakarathna5515 5 ай бұрын
Super Ayye❤❤❤❤
@ranialgiyanna953
@ranialgiyanna953 5 ай бұрын
Apuru.nirmanayan.aewagema.sahodara.bedema.hithagannaqTh.bea theruwan.sarani
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 4 ай бұрын
දෙන්නට තෙරුවන් සරණයි jyawewa
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@maheshikamaheshika9905
@maheshikamaheshika9905 5 ай бұрын
අපිටත් උදවු කරන්න බැයිද
@upalifernando8778
@upalifernando8778 5 ай бұрын
❤❤❤❤❤Nilame putha❤❤❤❤❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 5 ай бұрын
Thawa kenek copi karala ugeth bella kapala thaman goda yanna hadana aya athare watinakamak diyayuthuma nirmanayak.🔥👍❤️
@clarekekulawela505
@clarekekulawela505 5 ай бұрын
Very beautiful excellent
@samadinanayakkara6520
@samadinanayakkara6520 5 ай бұрын
⁣හදුන්කුරැපෙට්ටියක් කීයද
@AmithKumara-ox1kq
@AmithKumara-ox1kq 5 ай бұрын
ඒ ගෙදර නම් ඇත්තටම සිත නිවන තැනක්
@malateeliyanage4851
@malateeliyanage4851 5 ай бұрын
Theruwan saranai! Dedenata yoda bala yoda shakthiya labewa!
@سوماسرلنكا
@سوماسرلنكا 5 ай бұрын
Teruwan saranai aiya malli dedenata obadepalata nirwanaya awaboda wewa
@3dmoonstoneart29
@3dmoonstoneart29 5 ай бұрын
ස්තුතියි...
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 4 ай бұрын
Harima. Lassana i❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@SlMobile-m3u
@SlMobile-m3u 5 ай бұрын
God❤❤❤❤
@thsmaramalani5000
@thsmaramalani5000 5 ай бұрын
අනේ මහත්තයා මම ඉන්නේ කූලී නිවසක. හදාගෙන යන නිවස නිම කර ගන්න මුදල් නැතිව ඉන්නේ පුළුවන් නම් ටික ට්ක ගෙවාගෙන යන්න මුදලක් දෙන්න පුළුවන්ද මට උදව් කරන්න ගොඩාක් පිං
@amithaebert5415
@amithaebert5415 5 ай бұрын
,මොන තරම් දුප්පත් මිනිස්සු ඉන්නවද දරුවෝ.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 ай бұрын
Nikan illan kannada hemadasma bee... How's gaming salli geyak dorak hadaa ganna
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
mudalata manussakam pawa dena lokayaka oba wani miniskama uthura giya uthum minisun dakinna labeema loku bhagyak. sahodarakama harima watinawa.budu saranai.siyalu dewi rakawaranai! Nilame mallitath godak pin
@gihan123100
@gihan123100 5 ай бұрын
Bs dennatama
@jayadewawijenayake109
@jayadewawijenayake109 5 ай бұрын
Nilam ubata pin, me desohoyunta wadiwadiye labewa, Busaranai
@manjusathya5745
@manjusathya5745 5 ай бұрын
Suwapathweva!
@jagathnishanthapereraperer4919
@jagathnishanthapereraperer4919 5 ай бұрын
නියමයි 👍👍👍
@pathminiweragoda3576
@pathminiweragoda3576 5 ай бұрын
Theruwan saranai mey famili ekata
@indikaherath2917
@indikaherath2917 5 ай бұрын
🙏🙏🙏🙏
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 5 ай бұрын
Kisima. Lassanai. Naha.
@gudfernando2754
@gudfernando2754 5 ай бұрын
So proud of u two...
@cheramirosh3088
@cheramirosh3088 4 ай бұрын
Ape anjana aiyane ❤️❤️❤️
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
@chamindajanaka4101
@chamindajanaka4101 5 ай бұрын
Wooow
@roshnifarnando3634
@roshnifarnando3634 5 ай бұрын
Harima lassanai asai balanda..🙏🙏🙏♥️♥️
@sirilnkindinkone8410
@sirilnkindinkone8410 5 ай бұрын
Budusarn 👍👍👍👍🇱🇰🇦🇪
@lushoo13599
@lushoo13599 5 ай бұрын
❤❤❤
@amilafernando4728
@amilafernando4728 5 ай бұрын
Supiri aiya❤❤
@asankapremathilaka9007
@asankapremathilaka9007 5 ай бұрын
ක්‍රිස්තියානි නොවන එක ගැන සතුටුයි
@nalinikumari4724
@nalinikumari4724 5 ай бұрын
Monatharam visma janakada shodarayan denna pera rajawaru wela enna athi sadakada pahana gana niyama arutha danagana labune jewithe awasana kale harima sathutui adambarai ❤❤
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 5 ай бұрын
Ane Nilame Manik tika Avith Horu Aran uavedo
@DilshanRodrigo-cv4fl
@DilshanRodrigo-cv4fl 5 ай бұрын
අනිවා
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 5 ай бұрын
❤❤❤❤❤❤Maram amutu gayak adahas nirmaa Rajakalawaga❤❤❤
@SomasiriTilakaratna
@SomasiriTilakaratna 5 ай бұрын
Obadedena egenagann bariwuna deyak harima kapati buddiyakin daruwanata kiyadeema mahatpala mahanubawa samsara udara kriyawak.demapiyanta amamahaniwansuwa atwewa.
@sahanabisheka3786
@sahanabisheka3786 5 ай бұрын
Adeeee eka maru
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
Super ❤❤❤
@nihalweerakoon4073
@nihalweerakoon4073 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН