No video

Obagen Tharam (ඔබ‌ගෙන් තරම්) l Kavishka X

  Рет қаралды 117,105

Kavishka Gayashan

Kavishka Gayashan

Күн бұрын

Obagen Tharam (ඔබ‌ගෙන් තරම්) l Cover Version l Kavishka X @MihirukS
♪ Original Artist - Pradeep Rangana
♪ Music, Lyrics, Melody - Pradeep Rangana
♪ Artist - Kavishka X ‪@MihirukS‬
♪ Rap Lyrics - Mihiruk S
♪ Music Rearranged & Mix & Master - Kavishka Gayashan
♪ Film By Oshadha Ekanayake
♪ Produced By eVibe Productions
Special Thanks - Eranda Herath, Thishura Deshan, Pasan Adhithya, Nuwan Buddika, Sadew Walpola, Shamal Walpola, Malintha Dilshan, Dinidu Silva.
මෙම ගීතයේ සියලු අයිතීන් මුල් ගායකයා සතුවේ.මෙම ගීතයේ සියලු අයිතීන් මුල් ගායකයා සතුවේ.

Пікірлер: 646
@MihirukS
@MihirukS Ай бұрын
හැමෝම බලල ශෙයා කරන්න හිතට දැනෙනවනන් 🙂💗 adarei hmotm 🎉❤
@ThemiyaNawod2009
@ThemiyaNawod2009 Ай бұрын
සුපිරි හොදේ.
@user-wd7gt2dg4g
@user-wd7gt2dg4g Ай бұрын
සුපිරියක් ඔයි..🤍🙂
@gamingwiththeek4405
@gamingwiththeek4405 Ай бұрын
❤❤
@MawshiPiyumadhi-zk8ni
@MawshiPiyumadhi-zk8ni Ай бұрын
සුපිරියක් ❤️
@Hasii292
@Hasii292 Ай бұрын
🎧❤‍🩹😍
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
මේ සින්දුව අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺❤
@TishviniMinidula-lj8tt
@TishviniMinidula-lj8tt Ай бұрын
Inno
@Notisamee
@Notisamee Ай бұрын
innawa
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
@@Notisamee Mh ❤
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
@@TishviniMinidula-lj8tt mh 😁
@tharuli850
@tharuli850 Ай бұрын
🖐️inooo 🥺
@IndiraAravindu
@IndiraAravindu Ай бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් ලස්සන මලක් නුබේ දුර ඇත පිපිනු නෙලාගන්න බැරිවෙයිද කියා මට සිතුනු නුබෙ ලග ඔය උනුහුමෙ රැදුනු අතිතයන් මතක් වෙද්දි වැටෙයි දෙනෙතින් කඳුළු නුබව පතා මම යදි හැමදාම යාතිකා දෙවියන්ටත් නෑසූනා වගේ මං ගයන ගීතිකා හිතන්න බැරි තරම් මම උබට ලංඋනා අවසානෙදි දුක දීලා නුබ මගෙන් වෙන් උනා.... ඔබ මැවු පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා නොහිතපු අවසානයක් පතා මගේ ජීවිතේට ලංකරගත්තෙ උබ මගේ සිතා මං වේදනාවෙන් අද තනිවෙලා යලි නොඑන්නම උබ මගෙන් වෙන් වෙලා සිහිවෙද්දි නුබෙ මුවෙන් පෑ සිනා මේ හිතින් නෑ උබෙ මුලු රෑ පුරා උපදින හැම බවයක පවා මම් පතන්නෙම ඔබ මගේවෙලා ඉන්න සදා කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විදගමු උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ආදරේ ඔබෙන් දැනුනු තරම් දැවි දැවි හිතම වෙලුනු තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම්...❤
@SarathAbeyrathna-ev1xu
@SarathAbeyrathna-ev1xu Ай бұрын
I feel it ♥️♥️
@IndiraAravindu
@IndiraAravindu Ай бұрын
@@SarathAbeyrathna-ev1xu 🎧❤️
@ChrishmaChrish
@ChrishmaChrish 23 күн бұрын
@ThemiyaNawod2009
@ThemiyaNawod2009 Ай бұрын
මේ සින්දුව හිතට දැනුනු අය කෝ.. ❤
@SandikaPushpakumara
@SandikaPushpakumara Ай бұрын
gktjujk
@SandikaPushpakumara
@SandikaPushpakumara Ай бұрын
@kaveeshagimsara566
@kaveeshagimsara566 Ай бұрын
Ekenma
@CRAZYDILAJT
@CRAZYDILAJT Ай бұрын
හොය හොයා ඉදියෙ ජය වේවා කොල්ලො ඉදිරියටත් වැඩක් කරමු 💓😙
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ...🥺❤✋
@Prabodanithakshila
@Prabodanithakshila 28 күн бұрын
😣💔ඉන්නවා
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
කටු මතින් යන ඡීවිතේ මල් වලින් අපි සරසමු ඔබේ හැගුම් මගේ කියා සම සිතින් අපි විද ගමු .. මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..🥺❤
@SugathBandara-wt9ey
@SugathBandara-wt9ey Ай бұрын
හ්ම්😘😘😘
@kaveeshasithumini4439
@kaveeshasithumini4439 29 күн бұрын
ඔව් 🥺
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
ආදරේ ඔබෙන් දැනුනු තරම් දැනි දැනි හිතම වෙලු තරම් මේ කොටසට ආස අය ඉන්නවද ..🥺❤
@THARU949
@THARU949 Ай бұрын
වෙනම feeling එකක් ඒක ,ඇස් වහගෙන අහලා බලන්න ආස හිතෙයි 😪🌻
@Rizkey_Music
@Rizkey_Music Ай бұрын
මේ වැඩේනම් ගින්දරක් 🔥ඉස්සරහටම යමු දෙන්නම❤ජය වේවා🎉🎉
@Evon__c
@Evon__c Ай бұрын
වැඩේ ගිනි ගින්දර කියන අය කෝ 😌🔥🤍
@AkashiyaSami
@AkashiyaSami Ай бұрын
රැප් එක නම් සුපිරි👏......ආය කියලා වැඩක් නෑ👌 ......🥺
@daggikumari5118
@daggikumari5118 Ай бұрын
එක සැරේකට වඩා අහපු අය මේ පැත්තට ☺️♥️
@hansini-bc5dg
@hansini-bc5dg Ай бұрын
❤❤
@NGT_MR_LAKA_GAMING
@NGT_MR_LAKA_GAMING Ай бұрын
❤❤
@mariravikumarmari6443
@mariravikumarmari6443 Ай бұрын
❤❤
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
කවිශ්ක අයියට ආදරේ අය කෝ .❤
@nilminihimesha6193
@nilminihimesha6193 Ай бұрын
කැලුම් මිස්ගේ ගෝලයෝ අද හොද තැන් වල ඉන්නවා.ඒකට ලොකුම උදාහරණය කවිශ්ක අයියා,නුවන් අයියා ❤❤❤❤ සිංදුව මාරම ලස්සයි
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
Mihiruk අයියට ආදරේ අය කෝ .❤
@dinithiavishka126
@dinithiavishka126 Ай бұрын
ඔබ මැවූ පද පෙලින් මා හදේ ගිතයක් ලීවා නොමැකෙනා පද වලින් ජිවිතේ තනුව මම ලීවා උපදීනා මතු හැම බවේ මන් ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උනුහුම වෙලා 🌏💓👤🥺
@rashu_official0715
@rashu_official0715 Ай бұрын
එහෙනම් ඔන්න ඔය Song එකේ Slowed Reverb එකක් මගේ channel. එකෙන් Release වෙයි 😁
@ashimishel7513
@ashimishel7513 Ай бұрын
oyage voice eka wagema oyath godaaak lassanai kavishka aiye....💗💗💗💗💗💗
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
දෙයියනේ face book එකෙන් short video එක බලලා you tube එකෙන් හොයා ගන්නවා කියලා මේ ආවේ..🥺❤
@Chanu4134
@Chanu4134 Ай бұрын
උපදිනා මතු හැම භවේ මන් ඉන්නවා ඔබහෙ පපු තුරුලෙ උණුහුම වෙලා.. 🥺💔ලස්සනයි අයියාහ්...ඒක feel වෙනව ගොඩාරියක්🥺❤❤
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd Ай бұрын
මේ දෙන්නට ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් ශෙයා කරන් යන්..😇✋
@NipunDeshan-p7x
@NipunDeshan-p7x Ай бұрын
එකනන් සුපිරියක් හිතටම දැනවා එක මරු කොලෝ ❤️🥺🫀
@Roshi-jx5lv
@Roshi-jx5lv Ай бұрын
ලස්සනයි.....ඒක මං මුලින් ටික් ටොක් එකෙන් මාර ලස්සනයි ඒක......🥰❤️👀👉👈💎🥀......Mihirux s අයියා......🥰❤️අනිත් අයියත් ලස්සනයි .......දෙන්නම ලස්සනට කියනව......🥺❤️
@IsharaSandaruwan-oi7gb
@IsharaSandaruwan-oi7gb Ай бұрын
මේ සින්දුව අහද්දි හිත කොහෙදෝ අතරමන් උනේ මගේ විතරද🥺❤️
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 8 күн бұрын
Me too mh.🥺
@Tharushithilakarathne
@Tharushithilakarathne Ай бұрын
මාරම ලස්සනයි🎶 😊 ( ලස්සන මලක් නුබ දුර ඈත පිපිනු)🙄❤ (උපදින හැම බවයක පවා🌏) (මන් පතන්නෙම නුබ මගෙ වෙලා එන්න සදා🃏✨️♥️)
@BhathiyaKushan
@BhathiyaKushan Ай бұрын
සුපිරි කොල්ලො❤මියිසීශියන් කෙනෙක් විදියට මමත් ආසම් සෝන්ග් එකක්❤උඹ පට්ට කොල්ලො දවසක උඹ වෙනසක් කරනවා❤❤
@SPGBoy_Official
@SPGBoy_Official Ай бұрын
Congratulations ❤🎉
@GaganaSl-pl4nx
@GaganaSl-pl4nx Ай бұрын
Spg boy ❤️‍🩹
@RakithaRakithavihanga
@RakithaRakithavihanga 9 күн бұрын
මේ song එක හිතට දැනුන අය මේ පැත්තට 😊❤
@SawanathaMusic
@SawanathaMusic Ай бұрын
ගැම්මක් සුද්දාහ් 🫶 හිතට වැදුන මාර විදිහට...😫❤️
@RaveenFernando-fq1zt
@RaveenFernando-fq1zt Ай бұрын
සුපිරියක් බං මං මේක කවදා එනකම්ද කියලා බලං හිටියේ❤❤❤❤
@chamindudewmina3901
@chamindudewmina3901 Ай бұрын
ඇත්තටම ඒක මාර ලස්සනයි.❤❤
@supun757
@supun757 Ай бұрын
Mihiruk malli ekka matath sinduwak karanna hithenawa bn aniwarenma patta bn eka brackground miusic eka marama widihata hithata wadinawa😍
@user-go3km6lm1v
@user-go3km6lm1v Ай бұрын
අඩෝ ඒක සුපිරියක් බන්...❤️✨
@ChanuBoy123
@ChanuBoy123 Ай бұрын
eka mru Mihiruk ❤ දෙන්නටම ජය 🤍
@Rashminawdaya
@Rashminawdaya Ай бұрын
Marama lassanayi me song eka ❤❤
@chamodkaushan-js3ko
@chamodkaushan-js3ko 9 күн бұрын
මං නම් ආසම රැප් එකට
@user-pp7me4oj2d
@user-pp7me4oj2d Ай бұрын
සිංදුව නම් පිස්සුවක් තමා ඉතින් ❤❤❤
@WONDERBAll333
@WONDERBAll333 Ай бұрын
Gemk ghplla kollo tika wede සුපිරි ❤
@user-yb3gq6rd4l
@user-yb3gq6rd4l Ай бұрын
Ane palaveni katahada❤
@hasanthisanjeewani296
@hasanthisanjeewani296 Ай бұрын
කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු ඔබේ හැගුම් මගේ කියා සම සිතින් අපි විද ගමු...............❤️‍🩹🥺💔
@user-zq5kf8vg6o
@user-zq5kf8vg6o Ай бұрын
Godak ලස්සනයි dinenn dinama ජය මාවත karaa laga වේවා !!!❤
@Panda_Music97
@Panda_Music97 Ай бұрын
කියන්න වචන නෑ.‌...😩💗 එ තරමටම සින්දුව ලස්සනයි 🥺❤️
@DanukaNiraj-gx5vw
@DanukaNiraj-gx5vw Ай бұрын
එකහ් සුපිරී ❤🥺
@testmy1569
@testmy1569 Ай бұрын
Supiriyata karala thiyanawa🙂❤️‍🩹 vioce😖
@tharushinawanjana449
@tharushinawanjana449 Ай бұрын
Kochchar ahuwth epawenne nh 🥺❤️
@maneeshadewmini3333
@maneeshadewmini3333 Ай бұрын
ඒ සින්දුව පිස්සුවක් උනා❤️‍🩹🥺🙈 ඉක්මනින් 1M ගහන්න ලැබේවා❤️‍🩹
@Tharaka97
@Tharaka97 Ай бұрын
Ado mihiruk…❤ from CHINA🇨🇳
@anastraperera2317
@anastraperera2317 Ай бұрын
පට්ටම වැඩක් ❤❤❤
@nithmaoshadi
@nithmaoshadi Ай бұрын
හරිම ලස්සනයි ❤
@user-ub9ns2gq7q
@user-ub9ns2gq7q Ай бұрын
ලස්සනයී 🥺❤️💫
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 8 күн бұрын
Song ekh lassanayi 💗
@ShohanaHenry-u2l
@ShohanaHenry-u2l Ай бұрын
ඇත්තටම කොච්චර ඇහුවාත් ඒපා වෙන්නෙ නැ ඒ සිංදුව💗😫
@KalinduGayashan-y9k
@KalinduGayashan-y9k 29 күн бұрын
ලස්සනයි අයියෙ කොච්චර ඇහුවත් තව අහන්න හිතෙනවා....🥰❤️
@samanthikusummika7726
@samanthikusummika7726 Ай бұрын
❤❤❤
@TharushiKavindi-f5m
@TharushiKavindi-f5m Ай бұрын
ලස්සනයි ❤
@KasthuriDenuka
@KasthuriDenuka Ай бұрын
මාරම ලස්සන සින්දුවක් හිතට දැනුන 🥺🤍🧚‍♀️🤗
@Kavee_smz
@Kavee_smz Ай бұрын
අඩෝ.....ඒක පට්ට පහරක් රැප් එක එහෙම පිස්සුවක් කොලෝ.....❤❤
@skmusic_
@skmusic_ Ай бұрын
Jayawewa ❤🎉
@DJz_Shashiya_Remix
@DJz_Shashiya_Remix Ай бұрын
සුපිරියක් ❤
@chamatech306
@chamatech306 Ай бұрын
😍❤️
@nethmilakshika7617
@nethmilakshika7617 Ай бұрын
Release karanakam balan hitiye 😙💗
@user-li9px5wk1t
@user-li9px5wk1t Ай бұрын
රැප් එක ලස්සනයි ❤ හරියට ප්‍රදිප් අයියා කියනො වගේ ❤😊
@user-vm6vt4jc7r
@user-vm6vt4jc7r 15 күн бұрын
එ කට හඩ හිතට ම ❤
@KavinduNimsara-fj4cp
@KavinduNimsara-fj4cp Ай бұрын
Superiyak brothers❤
@Madhu_Technic
@Madhu_Technic 20 күн бұрын
Hithtama danuna sindhuwak..💗🥺
@Enu_girl
@Enu_girl 28 күн бұрын
හිතට දැනුනු හොදම song එකක් 🥺❤️
@senurividarshana
@senurividarshana Ай бұрын
Wow..........ඒ කටහඬ නම් පිස්සුවක් ❤️‍🩹
@NilukaNiluka-kf7pj
@NilukaNiluka-kf7pj 29 күн бұрын
Kavisna❤❤❤❤❤❤මාරම ලස්සනයි. අයියේ. ❤❤❤❤❤❤❤
@SasiniduDineth-vq8nf
@SasiniduDineth-vq8nf Ай бұрын
සුපිරි කවී මල්ලි ❤
@RakithaRakithavihanga
@RakithaRakithavihanga Ай бұрын
කවදාවත් අමතක නොවන සින්දුවක් 😊❤
@DenethAloka-ds9rb
@DenethAloka-ds9rb Ай бұрын
Cupiri 😽❤️
@MeloVibz25
@MeloVibz25 Ай бұрын
Happy birthday mihiruk aiiyeee ❤❤❤
@GeethaRubasinghe
@GeethaRubasinghe Ай бұрын
Me sinduva lassanai
@yehanshalinda652
@yehanshalinda652 Ай бұрын
සුපිරි බන් .සිරාවටම සුපිරි ❤
@user-fq8hv8uj3v
@user-fq8hv8uj3v Ай бұрын
Congratulations Ayyeh 🥺♥
@MRxDILA
@MRxDILA Ай бұрын
මං වෙදනාවෙන් අද තනි වෙලා 😖♥️
@SugathBandara-wt9ey
@SugathBandara-wt9ey Ай бұрын
ලස්සනයි
@user-qm3sv1ft9y
@user-qm3sv1ft9y 11 сағат бұрын
Kcc ape aiyala maru ❤❤patta
@user-ld1vo3dk4w
@user-ld1vo3dk4w Ай бұрын
Aththamma lassanai❤😊
@rashu_official0715
@rashu_official0715 Ай бұрын
ලස්සනයි ඒක 💗🥺🍃
@user-cx9hv9cj5g
@user-cx9hv9cj5g 25 күн бұрын
පට්ටම ලස්සන සින්දුවක් එක වෙනම මරුම සින්දුවක් හිතට දැනුන❤️😇
@malshamadushani7460
@malshamadushani7460 Ай бұрын
අනෙ එකනම් පිස්සුවක් 🥺❤️
@malrajravindra8582
@malrajravindra8582 Ай бұрын
මරු❤ 👍
@santhaarechchilage-ne9pb
@santhaarechchilage-ne9pb 16 күн бұрын
අැත්තටම මාර ලස්සනයි වොයිස් දෙකනම් මරැ තව ඉස්සරාහට දියුනු වෙන්නන ඔනි එච්චරයි අාදරේයි දෙන්නාටම❤😊
@NiroshaKumari4073
@NiroshaKumari4073 15 күн бұрын
ලස්සන වැඩක්... හිතට වදින සින්දුවක්... ❤️🔥✨️
@Tharaka97
@Tharaka97 Ай бұрын
Nice work ❤ keep it up
@Dex_Lee
@Dex_Lee Ай бұрын
Ado Welldone boys❤
@user-il6tm5ws7p
@user-il6tm5ws7p 26 күн бұрын
Super 🎊🎊🎊
@HasithaKeshridu
@HasithaKeshridu Ай бұрын
Birthday ek dawase damma neda mihiruk aiyyah " happy birthday mihiruk aiyyh 🥳💫💯"
@user-lc5ze8ul8k
@user-lc5ze8ul8k Ай бұрын
❤❤❤❤
@SugathShantha-ms9dn
@SugathShantha-ms9dn Ай бұрын
Fv❤😍
@Madhu_Technic
@Madhu_Technic 20 күн бұрын
අහපු වාරවත් මතක නෑ..එතරමට දැනෙනවා..💗🥺
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 15 күн бұрын
2030 දිත් මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා ..😉🔥
@PiyuminiRavisha-i6u
@PiyuminiRavisha-i6u Ай бұрын
වාව් වාව් වාව්👌👌👌👌👌👍
@user-dc3rc9df2g
@user-dc3rc9df2g Ай бұрын
ඇත්තටම ලස්සනයි අනේ❤
@GeethaRubasinghe
@GeethaRubasinghe Ай бұрын
Mara vidihata hithta danuna aiye❤❤❤❤❤❤
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
සිංදුව කියන මල්ලි නම් අවුලක් නෑ ඒක නියමයි..හැබැයි ඒ රසය Rap එකෙන් කැඩෙනවා..ඒක ගැළපෙන්නේ නෑ වගේ...
@SanjulaMadubashitha
@SanjulaMadubashitha Ай бұрын
සුපිරියක් බන් 💗🔮
@gaming2024-bbracing
@gaming2024-bbracing Ай бұрын
Jaya ❤🎉
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 30 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 76 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 10 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 30 МЛН