ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera

  Рет қаралды 552,636

Nimthera

Nimthera

2 жыл бұрын

ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera
🏛️ Exploring Sri Lanka's Historic Walawwas and Their Current Owners 🏛️
Join us as we take a journey through Sri Lanka's rich history, exploring some of the oldest and most famous Walawwas (mansions) in the country. Discover the architectural marvels and the stories behind these iconic structures, as well as insights into their present-day owners. This video offers a fascinating glimpse into the legacy and heritage of Sri Lanka's Walawwas.
🔹 Key Highlights:
✨ Tour of historic Walawwas in Sri Lanka.
✨ Stories and history behind these iconic mansions.
✨ Meet the current owners and learn about their stewardship.
✨ Explore the architectural and cultural significance of these historic homes.
🎥 Why Watch?
This video is perfect for history enthusiasts, architecture lovers, and anyone interested in Sri Lanka's cultural heritage. Gain unique insights into the past and present of these remarkable structures.
For copyright matters, please contact us at - nimtheramedia@gmail.com
Contact Nimthera:
📞 Phone - 075 084 6354 (WhatsApp)
📧 Email - nimtheramedia@gmail.com
Follow Us:
🔵 Facebook: / nimtheralk
📸 Instagram: / nimtheralk
🎵 TikTok: / nimtheralk
💼 LinkedIn: / nimtheralk
Video Credit:
🎥 PUNCHI LANKAWA - / channel
🎥 Kandy Municipal Council - / @kandymunicipalcouncil534
🎥 anthonyz20 - / anthonyz20
🎥 DIDDENIYA PRODUCTIONS - / diddeniyaproductions
🎥 Kumudu Gunarathne - / kumudugunarathne
Support Us:
Don't Forget to Like, Comment, and Subscribe! Your support helps us bring you more fascinating and educational content. Share this video with your friends and family to let them experience the history and grandeur of Sri Lanka's Walawwas.
Follow Us for More Epic Content:
#walaw #walawsrilanka #SriLankaHistory #HistoricalHomes #SriLankaHeritage #Architecture #CulturalHeritage #Nimthera #NimtheraTV #NimtheraDanuma #NimtheraMedia #NimtheraMediaProductions #HistoricMansions #HeritageTour #SriLankaTravel #ExploreSriLanka #SriLankanCulture #WalawwaOwners #OldMansions

Пікірлер: 334
@sampathdahanaka8743
@sampathdahanaka8743 2 жыл бұрын
කලුතර පඩිකාර මුදලි තුමගේ රිච්මන් වලව්වත් පෙන්නුවනම් වටිනවා.මොකද ඒකට යොදාන තියන ලීදඩු තාක්සනය ඔය හැමදේටම වඩා වෙනස්
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඔව් ඒක ඇත්ත ,Richmond Castle .
@user-dm1ci7gi7k
@user-dm1ci7gi7k Жыл бұрын
මු මොකෙද්ද බං දන්න මගුල් දාන්න ඕන..අනිවාර්යයෙන් රිච්මන් කාසල් එකට
@hashanperera6349
@hashanperera6349 Жыл бұрын
ow eke kalu gagen thama air cooling eka. vacum biththi. ilagata kema kamaraye kanu thani thekka gas walin.
@sajeewajayampathi8488
@sajeewajayampathi8488 Жыл бұрын
ඒක වලව්වක් නෙවෙයි...ඒක මාලිගාවක් විදියටයි පිලිගැනෙන්නෙ බ්‍රෝ
@sachininimesha8667
@sachininimesha8667 6 ай бұрын
කළුතර රිච්මන්ඩ් කාසල් වලව්වත් මෙ වගේම වටින වලව්වක්❤
@dilkolla2369
@dilkolla2369 2 ай бұрын
ඒක වලව්වක් නෙමේ
@RAVIYA
@RAVIYA Ай бұрын
මාළිගාවක්
@chamarunikcaldera4716
@chamarunikcaldera4716 2 жыл бұрын
ආයුබෝවන්. . . හුඟක් වටිනා වීඩියෝවක්. අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන් ට මේවා ගැන කියා දෙන්න දන්න අය අද ගෙවල්වල නැහැ. එනිසා මේ හුඟක් වටිනවා. ස්තූතියි ඔයාලට. තෙරුවන් සරණයි. සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලැබේවා.
@jayampathiabeygoonaratne810
@jayampathiabeygoonaratne810 2 жыл бұрын
A very valuable vedio thank you for the information
@Nimthera
@Nimthera 2 жыл бұрын
Thank you so much!! Stay tuned with us. | Nimthera
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද වීඩියෝවක් Thank you
@drdjanthony
@drdjanthony 7 ай бұрын
හරි ලස්සනයි ඔබේ ඉදිරිපත් කිරීම. මගෙන් උණුසුම් සුබපැතුම්
@BhagyaDananjayaGodakanda-hi6bl
@BhagyaDananjayaGodakanda-hi6bl 2 ай бұрын
වටිනා video එකක්
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
හොඳයි විඩියෝ එකක් ඉස්තුතියි දැනුවත් කරාට
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 3 ай бұрын
දැනුවත් කරාටගොඩක්මපින් බුදු සරණයි
@tharushimanulyamanulya3339
@tharushimanulyamanulya3339 2 жыл бұрын
Wow supri vadak 😋 apita godak avashya dewal tnx
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@lankacool9116
@lankacool9116 7 ай бұрын
බොහොම වටින කතාවක්...❤❤❤❤❤❤
@sherinfernando8932
@sherinfernando8932 Жыл бұрын
නුගවෙල වලව්ව ලස්සනයි .
@NamastePunjab2024
@NamastePunjab2024 2 жыл бұрын
Wonderful video.
@patrcksovis5712
@patrcksovis5712 2 жыл бұрын
Thank you so much for this information.
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
ලස්සනයි
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
දික්කන්ද වලව්ව නැති එක ටිකක් දෙනෙනවා වගේ 😕 වීඩියෝ එක සුපිරි 😎🤟
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@harithawaidyaratne172
@harithawaidyaratne172 2 жыл бұрын
Yep, fabulously done.
@Nimthera
@Nimthera 2 жыл бұрын
Thank you so much!! Stay tuned with us. | Nimthera
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
ස්තුතියි❤❤
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Lassanai video eka theruwansaranai
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
කුලබේදයට ගරහපු කුහක මිනිස්සු නිසා වලව් සියල්ලම වාගේ හොටල් වලට සහ වෙනත් අවශ්‍යතා වලට ප්‍රදානය කරන්න වලව්වලට සම්බන්ධ ඥාතීන් පෙලඹුනා, ඒ පෞරාණික කලාත්මක ගෘහ නිර්මාණ ඉදිරි පරම්පරාවලට බලන්න සංරක්ෂණය කිරීමට බලධාරීන් උනන්දු උනේ නෑ , නමුත් සමහර පලාත්වල, විශේෂයෙන් උඩරට සමහර හීනමාන මිනිස්සු බොරුවට වලව් වාසගම් නම්වලට දාගෙන ඉන්නවා, උප්පැන්න ලියාපදිංච් කරණ අය සහ රජය ඒ පිළිබද සොයා බැලුවේ නෑ අවශ්‍ය නීති රීති සම්පාදනය කරේ නෑ, ඒකට හේතුව ,දැනට අවුරුදු 40 පමණ නම් වෙනස් කිරීම පහසු කාර්යයක් වීම විය හැක.
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@duminda93
@duminda93 2 ай бұрын
ඉංග්‍රීසීන් විසින් අතීතයේ සිටි සැබැ රදලයින් වෙනුවට ඔවුන්ට කත් ඇදපු අය , භාශා පරිවර්තනය කර අය​, බ්‍රෝකර් වැඩ කරල දීපු අය​, බදු එකතු කරල දුන්න අයට විවිද වරප්‍රසාද ව්‍යාපාරික අවස්තා ලබා දෙමින් මුදල් අතින් ශක්තිමත් කරා.. සැබැ රදලයින් පිරිහුනා.. මුදල් බාවිතාව සමග ඔවුන් සතු පැවති නින්දගම් වැඩවසම් ක්‍රමය හරහා ලැබී තිබූ බලය නැති උනා.. ඒවෙනුවට සුද්දට කත් ඇදපු මුල් කාලීනව සමාජයේ පහත් කුල ලෙස නොසලකා හැර ඇතිව තිබූ අය කුලවතුන් ලෙස නම් ගම් වෙනස් කරගනිමින් රදලයින් බවට පත් උනා.. අද දක්වා පැමින්නෙන්නේ ඒ රදල පරම්පරාවන් , මාධ්‍යය සහ ඉතිහාස හසුරවන්නෙ ඔවුන්.. ඉතින් අපේ රටේ මිනිස්සු සැබැ රදලයින් ගැන කිසිම දවසක දැන ගන්න එකක් නැහැ.. හොරුන්ට වීරයින් ලෙස සලකා ගරු බුහුමන් දක්වමින් ඉදිරියටත් මේ විදියට යාවී.
@nilminisenanayake4047
@nilminisenanayake4047 Күн бұрын
එලෙස වෙනස් කිරීමත් හොදයි.එවන් කීර්තිමත් පරම්පරා වලින් එන අයත් සාමාන්‍ය රාකියා කරනවා.එම ආයතන ප්‍රදානීන් නම් වෙනස් කල අයනම් මේ අයට කිවනොහැකි තරම් අසාදාරනයන් වෙනවා ඔවුන්ගේ පෙලපත් නිසා.
@amithahiripitiya1387
@amithahiripitiya1387 2 жыл бұрын
Good...
@chandipathiraja2446
@chandipathiraja2446 6 ай бұрын
වටින දෙයක්
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
ඔබේ උත්සහයට බොහොම ස්තුතියි.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
වට්නා වීඩියෝ එකක්....බුදුසරණයි ..
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@srinandanakumarasinghe2457
@srinandanakumarasinghe2457 Жыл бұрын
Godak watinawa budun lankawe ipaduna ki boru prachara karana gon nalika walata wada godak watina wedasatahanak
@rumethsathnidu4553
@rumethsathnidu4553 Жыл бұрын
අහලේපොල වලවුවෙ හොල්මන් ඉන්නවා....අහලේපොල කුමාරි හාමි තමා හොල්මන...දනට අවුරුදු 45 කට ජලින් වෙච්ච සිද්ධියක්.....මහනුවර හිටිය jailor කෙනෙක්ට හම්බුන නිල න්වස තමා ඕක.....එත්කොට ඒ ගෙදර ඉදල තියනව...ළමයි තුන් දෙනයි...ආච්ච්‍ කෙනෙකුයි.....jailor සහා එයාගෙ wife....එතකොට මෙ අහලේ පොල කුමාරි හාමි....මේ ගෙදර ඉදල තියනවා.... ඉදල...අහලේපොල කුමරි හාමි.ටිකක් ළමයින්ට කමති කෙනෙක්...ඉතින් ඔය jailor දවසක් ලමයි එක්ක එකට නිදාගෙන ඉන්නකොට මහ raa අහරෙනකොට...මෙ කුමාරිහමි ඉන්නවලු එගොලන්ගෙ අද උඩ හිටගෙන ලමයි දිහා බලාගෙන....තවත් දෙටක් තමා මේ ගෙදර එයා ඕන වෙලවක සක්මන් කරනවලු....මේ jailor ටිකක් බේබද්දා... මෙයා බීල එනකොට හම දාම කරන්නෙ මෙයට ඉන්න දෙන්නෙ නලු තල්ලු කරනවලු.....තවත් කතාවක් තමා මම කිඋවනෙ මේ ගෙදර ඉන්නව කියල ආච්චි කෙනෙක්......මෙය මේ අහලේපොල පරම්පාරාවට ලේ චාති කෙනෙක්ලු....මේ ගෙදර තියල තියනව නිධානයක්...ඒක ගන්න එක දවසක් කපුවෙක් බිල්ල දීලා ගන්නකොට මේක අල්ලන්න බරි වෙල තියනව ඊට පස්සෙ අර මම කිඋව ලේ චාති කෙනා තමා අවිත් ඒක අරගෙන තියෙන්නේ.....එයාට විතරයි මේක අල්ලන්න පුලුවන් වෙල තියෙන්නෙ.....ඉතින් මෙහ ටික දවසකින් අර නිදානය jailor අතින් අල්ලල තියනව...එතකොටම වෙලා තියෙන්නෙ.....අර නිදන් පෙට්ටිය බිමට වටිල.....මුලු න්දානෙම අලු වෙල.තියන්ව..මේකෙ තිබිල තිඋඑන්නෙ..රත්තරන් මාල වළලු සවඩි වගේ දේවල් මේව වල මනික් පවා අල්ලල තියනව......ඉතින් ඊට පස්සෙ...වෙලා තියෙන්නේ මේවා සුද්ද කරල හුරල අරගන්න බලලා තියනව මොන දේ කළත් බරි වෙලා තියනව.....මේ කතාව අත්ත සිදුවීමක් මේක මට අහන්න ලබුනෙ jailor ගෙ නෑදෑ වෙන කෙනෙක්ගෙන්.....තව දෙයක් මේ jailor මුස්ලිම් කෙනෙක්ලු....
@AnushaSewwandi-mw7nz
@AnushaSewwandi-mw7nz 7 ай бұрын
❤❤❤❤
@ashelkariyawasam
@ashelkariyawasam 6 ай бұрын
👍❤️‍🔥
@GGbro0001
@GGbro0001 6 ай бұрын
කැරිම බොරුවක් 😂😂
@kamanijayaweera5073
@kamanijayaweera5073 Ай бұрын
L​@@GGbro0001
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
රනිල්ගෙ අගුරුවැල්ලෙ පට්ට ලස්ස්න වලව්වක් තියෙනව🙂....පට්ටම ලස්සනයු එක...අවුරුදු100විතර පරන ගහකුත් තියෙ ඒකෙ ගේට් එක ගාව🙂
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 11 ай бұрын
අගුරුවැල්ලේ කොහෙද??
@somadasadadagamuwa7309
@somadasadadagamuwa7309 7 ай бұрын
​@@chandimachinthakapaladeniy5758ki.
@nisansalawimarshani
@nisansalawimarshani 2 ай бұрын
Eka serasinghe walawwa
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
රොඩී උවත් ඔහු සිංහලයෙක් නම් මං මගේ බත් පිගානෙන් බත් කටක් කවන්නෙ හදවතින්ම උපන් ආදරෙන් බව අමතක කරන්ඩ එපා. උ සිංහල ජාතියේ හැංගිලා ඉන්න හොර පර දෙමලෙක් නම් පයින් ගහන්නෙත් ඒ පයින්මයි කියල මතක තියාගන්ඩ. හැබැයි හැංගිලා නැති කෙලින් ඉන්න දෙමළ සහෝදරයට ඕනෑම දවසක ගරු කරන්නෙත් මංමයි.
@user-dy8wr1et3v
@user-dy8wr1et3v 3 ай бұрын
මොනවද මූන්ගේ ගන්න දෙයක් තියෙන්නේ පර ඉලව්වක් ලොකු කරගෙන දඟලන්නේ. අහිංසක මිනිස්සුන්ව සූරා කාපු තක්කඩි
@milinda657
@milinda657 Жыл бұрын
Hoda watina video ekak
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@madujayatilaka3813
@madujayatilaka3813 Жыл бұрын
අායුබෝවන් වටිනා විඩියේ එකක්
@dayawakista9114
@dayawakista9114 Жыл бұрын
Medamulana kiyala walauwak thibune neha. Riyan hathey geyak kohomada walauwak wenney,?
@senakafernandoamazing9499
@senakafernandoamazing9499 3 ай бұрын
What about Charles Henry de Soysa walawwa? He owned two houses no.1 College House on thurstan Road and no.2, the Bagathale walawwa. He was the richest man in Sri Lanka.
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝවක්..
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@user-pl8hu7kr6f
@user-pl8hu7kr6f 2 жыл бұрын
කොලබ වලව් නෑලු බස්නාහිර තමයි වලව් වැඩී
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@sheltonperera6696
@sheltonperera6696 5 ай бұрын
#### වලව්ගැන සාමාන්‍ය ,දැනීමක් තිබෙන මම ,,, නොදන්නා කරුනක් දැනගැනීමට සැලැස්වීම වෙනුවෙන් ස්තුතිය පුදකර සිටිමි ,,,
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ගාලලේ එලියට පාරෙ ඇති සිරිමැදුර වලව්වේ සිටි මුදලිතුමා දියමන්ති වියාපාර කල කෙනෙක් වන අතර ඔහුගේ වලව්වෙ ඇත් දල 32 තබාතිබුනේ පිට රටින් එන කුමාර හා කුමරියන් පිලි ගැනීම සදහා. 🙏🙏
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@user-mg8kv6dp4g
@user-mg8kv6dp4g 3 ай бұрын
රිච්මන්ඩ් කාසල් කියන්නෙ වලව්වක් නෙවෙයි...ඒක මාළිගාවක්....වලව්වකයි,මාළිගාවකයි වෙනස තමයි,වලව්වෙ වහලෙ පේනවා,මාළිගාවෙ වහලෙ පේන්නෙ නෑ...රිච්මන්ඩ් කාසල් එකේ වහලෙ පේන්නෙ නෑ
@lakshmandalpadado9066
@lakshmandalpadado9066 Жыл бұрын
These Walauwas are owned by POST-BRITISH Radalyas. Most of these walauwwas are along the coastal belt - from Negombo to Matara. The original Radalayas ( Aristocrats) were from Kandy. After the Kandy Treaty and the Uva Rebellion against the British, many Kandyan aristocrats were executed and their lands were confiscated.
@Nimthera
@Nimthera Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@gunapalak.h.g.6050
@gunapalak.h.g.6050 2 жыл бұрын
Dear friend, Good job! weldone! !! God bless you all! Thanks Guna southern blend.
@Nimthera
@Nimthera 2 жыл бұрын
Thank you so much!! Stay tuned with us. | Nimthera
@nilanthirajapaksha6000
@nilanthirajapaksha6000 Жыл бұрын
Anthimata pennapu walauwa nugawela walauwa newe ekath obesekaralage walauwak . Eka kalin x files eke gillian kiayana niliya thamai miladi gatte. Eyath wikinuwata passe kena thamai hotel ekak pawathwagena yanne.
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
ඔයා නම් හොද කෙනෙක් ජිවිතේට දැකල මේ අපේම ලස්සන ශ්‍රී ලංකාවේ දැන් අරාබි කාරයෝ එහෙම කියන්නේ අපේ රට මිනිස්සු දුප්පත් බව එත් මේවා බලනකොට දුක් හිතෙනවා ඉක්මනට ලොක් විනාසය ඇවිත් අයම විනාස වෙලා යන්න ඕනේ අපේ ලස්සන රට විනාස කරපු උණ උතුම් තුනුරුවනේ සරණයි ඔයාට යාලු
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Watina thorathuru rasak gena.obThumata Bohomathma sthuthi.
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w Ай бұрын
❤❤❤❤
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Lassanama valawwa tamai udarata godamune valawwa.dammi godamuna mahathmiyage valawwa
@Nimthera
@Nimthera Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@user-lh7si4ky6s
@user-lh7si4ky6s 3 ай бұрын
බලපිටිය මහා කප්පින්න වලව්ව ( ගම් පෙරලිය චිත්‍රපටය සෑදූ වලව්ව ,) මහා ඉතිහාසයක් තියෙන වලව්වක් . රටට විශාල සේවයක් කරපු කෙනෙක් හිටපු තැනක් ❤❤❤ පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න 🎉🎉🎉
@safrasasis2235
@safrasasis2235 2 жыл бұрын
ස්පෙටර් සේනානායක නොව දොන් ස්ටේපර් සේනානායක යනුවෙන් නිවැරදි වියයුතුයි
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@ggsarath2463
@ggsarath2463 2 жыл бұрын
Supuri ayue
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@erandawickramasinghe2945
@erandawickramasinghe2945 2 жыл бұрын
යාලූ..ලංකාවේ වැඩිපුරම වලව් තියෙන්නේ.මඩ්‍යම පළාතේ ..
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
උඩරට බම්🙂
@rangabandara6058
@rangabandara6058 6 ай бұрын
නෑ බම් ලොකුම ඒක මැදමුලන වලවුව නේද
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 3 ай бұрын
​@@rangabandara6058ඒක වලව්වක් නෙවේ .රාජපක්ෂ ලා සහ බැලයන් විසින් එය වලව්වක් ලෙස සමාජගත කලා එපමනයි.
@kumarisitha5161
@kumarisitha5161 3 ай бұрын
වලව් ගොඩක් තියෙන්නෙ සබරගමුව පලාතෙ
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
👍
@gaia2596
@gaia2596 2 жыл бұрын
Nugawala walawwa is wrong. The last owner of Beragama walawwa was Col Derrek Nugawala, and this is not it
@Nimthera
@Nimthera 2 жыл бұрын
Thank you so much!! Stay tuned with us. | Nimthera
@TheBimbisara
@TheBimbisara Жыл бұрын
The last one is Nugadola walawwa. In Pasyala.
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
👍🌼🌷
@thamarasilva7151
@thamarasilva7151 5 ай бұрын
Good if you shows Balpitiya garumuni walawa .First Donamor commission held there.
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Tawa walw godak tiyenwa ewarth soya danna Diulapitiye jayakodi walawwa Godawela recroshin eka lnga ethi hotele Polgahawela Kurubegala situmedura hotel Teliyagonnata mehsin ethi kurunegala rail station eka lnga ta asanbayen kandy road ekata muhuna da ette Oya wage veyangoda muddaragama adi visala walww togayak eta hoya bla kranna Keerwelle wallwwak eta athpath karan ganewwata meha hiripitiye nagare asanbayen pihiti wallwwak eka ada hotel ekak krala eka keerawelle rajakeeya parapure ekak e urumaya illa e gollo budda sasana amattiyansen baudda komasarisgen illa eta apahu pawara denna kiya mewage segaunu walw emata etha hoya blnnko
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ගාල්ල උණවටුනේ අමරසූරිය වලව්ව. එය 1971 වර්ෂයේදී බාලිකා ගුරු විද්‍යාලයක් සඳහා පරිත්‍යාග කර තිබේ.
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@susilfernando5749
@susilfernando5749 Жыл бұрын
මැදමුලන වලඋ වක්‌ නැද්ද?
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 9 ай бұрын
@@susilfernando5749
@sunethrakarawitage6998
@sunethrakarawitage6998 6 ай бұрын
How about the Godamunne walawwa in ampitiya Kandy ?? 😊and Thalgodapitiya walawwa in ampitiya if that exists 😊
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
හරිම ඔබේසේකර වලව්ව අත්තනගල්ල, නිට්ටඹුවේ බටදොලේ වලව්ව නේද? මෑත කාලයේ නිට්ටඹුව නගරයේ බොහොමයක් කඩසාප්පු, දේපළ බටදොලේ වලව්වට අයත්ව තිබුණා .
@janaka900
@janaka900 3 ай бұрын
ගම්පහ දිස්ත්‍රීක්කයේ පිහිටි අපේ ගම කටානෙ නම් වලව් කීයක් නම් තියෙනවද ඒව එකක්වත් නෑ මීගමුවෙත් නෑ දිවුලපිටියෙ හිටපු අමාත්‍යවරයෙක් වන ලක්ෂ්මන් ජයකොඩිගෙ වලව්ව.
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
❤️❤️❤️❤️
@malindulakshan8108
@malindulakshan8108 2 жыл бұрын
Maduwanwela disawe adarei bro 💯🫀🇱🇰
@formycountry373
@formycountry373 2 жыл бұрын
නුගවෙල වලව්ව හරි ලස්සනයි 👍 අපරාදෙ හොටලයක් කරෙ මේ පාර මෙ එකක් එහෙම ගිනි තිබ්බද කුහකයන් ? එහෙම නොවෙන්න ඇති කියලා සිතනවා
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 3 ай бұрын
Richmond castle කියන්නේ වලව්වක් නෙමෙයි.ඒක මාලිගා ආකෘතියට අනුව කල නිර්මාණයක්.. ඒ වෙනස ගැන එතනදී හොඳින් පැහැදිලි කරලා තියෙනවා..
@vineethadayananda3145
@vineethadayananda3145 Жыл бұрын
දඹදෙණිය ගලබඩ වලව්ව ගැන දැනගන්න ආසයි
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@estherbredies2215
@estherbredies2215 2 жыл бұрын
😀😀😀
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 3 ай бұрын
වලව්වල ඉදල රට කරල දැන් බංකොලොත් බං. 😂😂😂😂
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
අලුත් වැඩියා කරල පාවිච්චි කරානම් හොදයි
@tusithatennakoon5901
@tusithatennakoon5901 Жыл бұрын
Lp P lp
@digafernando7001
@digafernando7001 Ай бұрын
Richmond walwwa kaluthra Yatiyana walwwa Jayakodi walawwa wageth akathu una nm hodai
@ramilamanoj7407
@ramilamanoj7407 2 жыл бұрын
මාතර යටියන මහත්තයගෙ වලව්ව, විජේතුංග වලව්ව.
@shanthadias7764
@shanthadias7764 Жыл бұрын
යටියන මහත්තයා ගේ පුත්තු ඉන්නව ...
@ksandunthilaka5439
@ksandunthilaka5439 Жыл бұрын
Walau kiyana නිර්වචනය වැරදි වලව්ව කියන්නේ wasala teruma උසාවිය
@kalaniweranga7201
@kalaniweranga7201 Жыл бұрын
1) Weerasingha walauwa (kirillawala) 2) jayakodi walauwa(ganemulla)
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@lte4-kq6pw
@lte4-kq6pw 3 ай бұрын
❤❤❤❤❤❤
@nalin8182
@nalin8182 2 жыл бұрын
Sabaragamuwe thamai wedima walau thiyenne Elapatha waluwa Mahawalathenne waluwa Dele bandara nivithigala Ellawala balangoda Maduwanwala Thawa vishala pramanayak etha
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 2 жыл бұрын
පොල්ගස්දෙණියෙ වලව්ව.
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 2 жыл бұрын
Pra desikayanta kath adapu un vadipura ma hitiye palath.
@user-br8zr3zj5w
@user-br8zr3zj5w 28 күн бұрын
වෙන්නප්පුවෙත් වලව් ගොඩාක් තියෙනවා අනෙ එවා ගැනත් ව්ස්තර දාන්නකො
@channakakuruppuarachchi7916
@channakakuruppuarachchi7916 2 жыл бұрын
Hey....Dear U are conning Nugawela Walawwa is the Obeysekera Walawwa off Pasyala Nittambuwa ...that's not the Nugaewela's Walaw Hotel... Pls do not mixed your's BULL WORK to developed HISTORY as 'HIS + STORY"...Now this Walawwa owned by Mr Robert Kokshoorn Businesseman in BOI ....he bought this property from famous "X Files" tele series actress called "Kelly" who has a hobby of collecting all around world historical antique valued houses, So...pls correct your MISTAKES and make sure not to repeat these kind of INSULTING and TARNISHING MISTAKES... This may go to courts too with SL PURA VIDYA..😢
@pradeepawijesena1169
@pradeepawijesena1169 7 ай бұрын
Singhalenma liyuwa nam thamai Honda kuruppuarachchi mahathmaya...monawad oya liyala thiyenne??
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
අම්පිටියේ සිරිමාන්න වලවුව....
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@ariyarathneabeysinghe450
@ariyarathneabeysinghe450 29 күн бұрын
​@@Nimtheraup by to ft ft ft, x by bblblkgal How to7 see ya Dr by
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
මෙයට ගාල්ලේ සිරිමැදුර වලව්ව එකතුකර ගන්න. එම වලව්ව එලියට පාරේ ඇත. එහි සිටි මුදලි තුමන් හා ඔහුගෙ නැගෙනිය මහින්ද විද්‍යාලයට ඉඩම් පරිත්‍යාග කලේ. මහින්ද ‍විද්‍යාලය ගැන හිටපු විදුහල් පති වන නිස්සංක මහතා ලියු ග්‍රන්තයේ ඇත.🙏🙏🙏🙏
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarisitha5161
@kumarisitha5161 3 ай бұрын
දොඩම්පෙ වෙලේ වලව්ව ,කනතෝරැව වලව්ව,පොල්හේන වලව්ව,දෑල වලව්ව,මහ වලව්ව,,කොලොන්නෙ වලව්ව,ඕපනායක මිිගස්දෙනිය වලව්ව,තානායම්වත්ත වලව්ව,පාලවත්ත වලව්ව,මානිපුරේ වලව්ව,අස්සැද්දුම වලව්ව,එපිටහ වත්ත වලව්ව.මේව තමා කලවම් නැති වලව්.තව තියනව.
@sarahalotaibi2261
@sarahalotaibi2261 3 ай бұрын
Mutu...Kuda..walauway...mama..nadda
@rusaramusic
@rusaramusic 2 жыл бұрын
මේ චැනල් එකේ අයිතිය තියෙන්නෙ නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවෝ නේද මේ vedeo එකේ voice කරන්නේ
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
වටිනා video එකක් ආඩම්බරයි බස්නාහිර පළාතේ වැඩිම වලව් තියෙන්නෙ
@Nimthera
@Nimthera 2 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@admisupun7529
@admisupun7529 2 жыл бұрын
Mokakda eke adambare
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
ඔක්කොම
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@charithpiyumal7326
@charithpiyumal7326 2 ай бұрын
0:05 කෝට්ටේ රාජධානිය සමයේ වලව්ව යනුවෙන් හඳුන්වනු ලැබුවේ අධිකරණ බලය හිමි රදළවරුන්ගේ නිවස හෝ අධිකරණ ශාලාවයි.
@chathurikadilhanidesilva8204
@chathurikadilhanidesilva8204 3 ай бұрын
මෙහිදී මහකප්පින වලව්ව ද වැදගත් වනවා.
@vishmitheekshana3301
@vishmitheekshana3301 Ай бұрын
සේනානායක ,,,බංඩාරනායක,,,,ඔබේසේකර,,,කොතලාවල ,,,යන අය මෙන්ම මුහන්දිරම් යන අය රදලයෝ නොවෙති...ඔවුන් ගොවිගම කුලයේ අය..ලාංකික රදල පරම්පරාවල් 1815 මාර්තු 2 දා උඩරට ගිවිසුම අනුව ඉංග්‍රීසි හට ගිවිසුමක් මගින් ලංකාව බාර දුන් අතර....ඉක්බිතිව ඉංග්‍රීසින් විසින් ගිවිසුමේ වගන්ති උල්ලන්ගනය කිරිම නිසා උඩරට රදලයන් විසින් නොයෙකුත් විට කැරලි ගැසු නිසා ඉංග්‍රීසියෙන් විසින් රදලයින් හට කල නොයෙකුත් හිරිහැර නිසා උවුන් යටිබිම්ගතව ජිවත් වූ නිසාම ඉහත කී ගොවිගම අය විසින් වෙලදාමෙන් හා නොයෙකුත් විධි මගින් ( ඉංග්‍රීසින් වෙත ගොට්ට ඇල්ලිමෙන් ) මුදල් උපයා මහා මන්දීර තනවා දැසි දැස්සන් ලවා තමන්ට හාමු කියවාගෙන එම මන්දිර වලව් ලෙස නම් කරවාගෙන පසුව වලව් බවට පත් වූ අයයි....නියම රදලයින් මා දන්නා තරමින් වෙලදාම් කලේ නෑ ...ඉතිහාසය නොදන්නා බොහො අය ඉහත කී අය වලව් ලෙස හදුන්වන අතර. ලංකාවේ සේනානායක ,,,බංඩාරනායක ,,,කොතලාවල ,,ඔබේසේකරලා ඕනේතරම් සිටියත් මොවුන් විතරක් රදලයින් වෙන්නත් අනෙත් මේ වාසගම් හිමි අය රදලයින් නොවෙන්නත් හෙතුවක් කෝ
@dayawakista9114
@dayawakista9114 Жыл бұрын
Medamulana kiyala walauwak kawadath
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
ගදගහන රට කෑව ජාතියක් කෑව ආගම කෑව ගදගහන පව්කාර නරකාදි රාජපක්‍ෂ ගැන පහම දාන්න එපා plaes අපිට තරහ එනව
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 3 ай бұрын
வலவு.යනු විශාල වත්ත යන අදහසයි එම වත්තේ ඉදිකල නිවසටද එම නමම පටබැඳුනි.
@YasaruWassan
@YasaruWassan 6 ай бұрын
Saliyapura වලව්ව k thiyeda
@janakaruhunegekarunanayake496
@janakaruhunegekarunanayake496 6 ай бұрын
MEWATATH TAX FILE. T I N. HADANNAWEI NEDA?
@kumaripiyasena1404
@kumaripiyasena1404 Жыл бұрын
මීදුම වලව්ව ගැන විස්තර නැද්ද රබුක්ක
@kesaraprabath3818
@kesaraprabath3818 7 ай бұрын
Plz නුරි වලව්වෙ කතා පුවත කියන්නකො plz.mata eka dena ganna oni
@renukapriyadarshani390
@renukapriyadarshani390 Жыл бұрын
Cry
@user-lv7md5io8s
@user-lv7md5io8s 9 ай бұрын
,ibbagamuva,kottase,murutavagamata,yanavitaoyalata,lassana,valauwak,dakinna,puluvan,palipana,valauwwa
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
වලව්කාරයෝ කියන්නෙ සුද්දන්ට රට පාවලා දීපු උන්නෙ වලව්කාරයෝ හැම එකාම හොද නැහැ හොද අයත් ඇති ඉතිම්.
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Жыл бұрын
Msduwanvila walAwwa ekata dapn anna weddo
@Nimthera
@Nimthera Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@AsokajayaweeraGunapalage
@AsokajayaweeraGunapalage Ай бұрын
Ruwanwella walauwa penwanna hode Ruwanwella morawattah.
@isuruisururukmal-3479
@isuruisururukmal-3479 Жыл бұрын
Kalutara rich man walawath dammana hodai
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Valawwa vatema hamu GE hora genu,hora lamai..genath programme ekak.karanna.etta eka tamai
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඇහින් දැක්කද ,සාක්කි තියෙනවාද ,එසේනම් සාක්ශි සහිතව පෙන්වාදෙන්න ,එයයි කල යුත්තේ . ඔබ ඒ කාලයේ හිටියාද
@Nimthera
@Nimthera Жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera
@user-ut1tq5ot9g
@user-ut1tq5ot9g Жыл бұрын
Padikkama ganata allanawa meya
@nalaka885
@nalaka885 Жыл бұрын
මේකෙ නුගවෙල වලව්ව කියලා පෙන්වන්නේ පස්‍ යාලේ තියන නුගදොල වලව්වයි. කොලබ කුරුදුවත්තේ තියන ඔබේසේකර වලව්ව ගැන කිව්වට ගාලලේ කතලූව වලව්ව තමයි මේකේ වීඩියෝ එකේ පෙන්වන්නේ.
@Nimthera
@Nimthera Жыл бұрын
තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
දික්ලන්ද වලව්ව.....🤔
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation
9:46
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН