KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lamborghini Aventador (LP700-4) Review by Nipul with Cars (Sinhala)
45:24
BMW i8, Full Sinhala Review. PHEV Sport hybrid by MRJ inspire | 4K
52:02
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
BMW i8 Roadster vs BMW i8 Coupe Comparison Review by Nipul with Cars (Sinhala)
Рет қаралды 272,115
Facebook
Twitter
Жүктеу
1
Жазылу 84 М.
Nipul with Cars
Күн бұрын
Пікірлер: 835
@littlebtssnowqueen9722
11 ай бұрын
මගේ හීනෙත් BMW... ♥️ මට වයස අවු.16යි ඒත් මන් ගැහැණු ළමයෙක් හින්දා හැමෝම මට හිනාවෙනවා.. ඒත් මන් ඒවා ගනන් ගන්නේ නෑ...කොහොමහරි මන් මගේ target එකට යනවා.. 🤍💯
@NipulWithCars
11 ай бұрын
Jaya wevaa
@infoatniro9055
9 ай бұрын
කෙල්ලෙක්ට නම් සිරාවටම හරියනව i8 එක 😂. Performance නෑ looks විතරයි 😂
@littlebtssnowqueen9722
9 ай бұрын
@@infoatniro9055 හැම කෙල්ලම එක වගේ නැ කියලත් මතක තියාගත්තොත් හොදයි..
@slnumberfour4566
8 ай бұрын
නියමයි👍
@UvinduKeshawa
27 күн бұрын
@@infoatniro9055උබේ වහනේ මොකක්ද😅
@ranidugayantha5382
2 жыл бұрын
අඩො පටන් ගත්ත විදිය 🔥😍 ලංකාවේ මේවෙනකොට ලක්ශයත් පාස් කරලා තියෙන්න ඔන chanel එකක් 🤕👍
@NipulWithCars
2 жыл бұрын
What do Do napuru kaaleta 🤭
@pujitharajapakshe2801
2 жыл бұрын
Start එක නම් පට්ට ... ♥ හැමදාම වගේ අදත් සුපිරියක්..♥✌️
@NipulWithCars
2 жыл бұрын
Thanks a lot Pujitha
@pujitharajapakshe2801
2 жыл бұрын
@@NipulWithCars ♥
@SC_Fx7
2 жыл бұрын
වාහන 2ම එකට යද්දි next level 🔥🔥
@NipulWithCars
2 жыл бұрын
😉 dannawane ithin
@kasunm345
Жыл бұрын
next level qwe ? mona wage level ekakda
@SC_Fx7
Жыл бұрын
@@kasunm345 ewa ubalata therenne
@MalinthaSucharitha
5 ай бұрын
Ay lankawe x4 x6 nththe
@milindabandara3974
2 жыл бұрын
. ඔයා වාහනේ ගැන ඔක්කොම විස්තරේ කියන නිසා ගොඩාක් වටිනවා. ස්තූතියි ❤️
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@isindunethsara6358
2 жыл бұрын
හරිම අාසයි BMW එකක් ගන්න අයියෙ😭😭තාම මට 14 යි එ්ත් හීන ලෝකෙක ඉන්නෙ මම 😭😔
@rithindubro6639
2 жыл бұрын
ඉගෙන ගන්න
@NipulWithCars
2 жыл бұрын
Ow igena ganna. Traditional education method ekata yanna epa. OL AL DEGREE INTERN JOB Hariyanne na. Wenas widihakata damma hithanna. Oya asa dewal keepayak waten Oyage skills Tikak hadaganna. Adama meh damma Oyata rupiyal 5ka hari income Ekak ganna puluwn Widihak hithanna. Oya Mage wayasata Eddi Oya ona wahanayak Oyata ganna puluwn wei. Jaya wevaa
@ShehanXVibes
2 жыл бұрын
පොතක් බලා ගනින්😅⚘
@supuntikshana5822
2 жыл бұрын
@@ShehanXVibes 😡
@kpopfantasyworld701
2 жыл бұрын
@@NipulWithCars අනිවාර්යෙන්ම.
@worldentertainment983
Жыл бұрын
අය්යෙ sub කරා ..පට්ට channel එක ❤️❤️❤️❤️👌👌..
@NipulWithCars
Жыл бұрын
Adareiii
@Vidura-xg4jn
2 жыл бұрын
කියන්න දෙයක් නෑ....😘😘එලම එල කිරි වැඩක්👍👍
@NipulWithCars
2 жыл бұрын
Thanks Vidura
@sayaniranjila3663
Жыл бұрын
තියෙන target වලින් උඩින් ම තියෙන target එකක් හීනයක්. අනිවාර්යෙන්ම ඒක හැබෑ කර ගන්නවා ❤🌎
@NipulWithCars
Жыл бұрын
Niyamai
@kasunm345
Жыл бұрын
ehemda
@-ibbaikabbai4110
2 жыл бұрын
ආයේ කියන්න දෙයක් නෑ සුපිරි බඩු තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 ආදරෙයි ♥️😘
@NipulWithCars
2 жыл бұрын
Adareiiii
@bh3873
2 жыл бұрын
Hemadama lassanata kiyala denawa itin apekenekwela oya nipul ❤️
@NipulWithCars
2 жыл бұрын
Mkkda mama? 🙄
@yasiruranasinghe8337
2 жыл бұрын
කවද හරි i8 roadster එකක් ගෙදරට ගේනවාමයි❤️❤️🔥
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@worldvision7021
2 жыл бұрын
උබ කාර් ගන්න එක අපට කියන්නෙ මොකටද මැට්ටො.කාර් බැරිනම් බැදපු ගැනියක් ගනිං අපට මොකෝ
@sahanchamathkara5034
2 жыл бұрын
@@worldvision7021 😂😂umbanm hena paw bn. Saapalath jeewatha. Kuhaka haththa lankawe
@TheDarkKing369
Жыл бұрын
@@worldvision7021ශාපලත් ජීවිත බන් ඕවා බංග වෙලා පලයන් තෝ😂
@pulinakaushalya2499
2 жыл бұрын
දැක්ක ගමන් බලන්න ආවා...පස්සේ ගාන දැක්කා ම පපුවේ අමාරුව හැදුන..🥺❤️ කොහොම හරි ඒ හීනෙට යනවා 🍃
@NipulWithCars
2 жыл бұрын
Ganan gana wadiya hithanna epa goal Ekak hadagena eh goal ekata Yamu. Aniwaren Oyata puluwn
@pulinakaushalya2499
2 жыл бұрын
@@NipulWithCars Aniwaren ❤️😘
@DinaTharindu
2 жыл бұрын
oyage presentation hakiyava nam athi supirii 😍🏆🏆🏆🔥🔥🔥🔥
@NipulWithCars
2 жыл бұрын
Thank you Tharindu
@shehanedirimanna4517
2 жыл бұрын
යකඩ ගොඩවල් අපිව පිස්සු වට්ටන තරමක් 😍
@NipulWithCars
2 жыл бұрын
Wadak na kiuala
@universitylower3017
2 жыл бұрын
Ow 🤤
@donjhone9310
Жыл бұрын
සංසන්දනාත්මක වීඩියෝ නම් නියමයි අයියෙ බුදු සරණයි ❤️☸️
@NipulWithCars
Жыл бұрын
Jaya wevaa
@Praveenhapr
2 жыл бұрын
සිහින වාහනේ සිහිනයක්ම වේවි වගේ රට යන විදියට🥲 වෙන රටකට ගිහින්වත් ගන්නව හිතුනොත්❤️
@NipulWithCars
2 жыл бұрын
😢 try ekak demu Komahari
@hansithperera0104
2 жыл бұрын
Thank you so much for this video Nipul aiye... මේක එනකම් බලන් හිටියේ...😉👌❤️
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@dinethheshan3013
2 жыл бұрын
patta nipul ayye , review ekk enkl bln hitiye , roadstar eka kochchra mila unath mn asa coupe ekt,CLA 200 VS CLS 350 wage
@NipulWithCars
2 жыл бұрын
Jaya
@vdekanayake274
Жыл бұрын
nice bro.... NEXT level Video🥰🥰
@NipulWithCars
Жыл бұрын
Thank you
@lakwinruwanpathirana4809
2 жыл бұрын
සුපිරි වැඩක් ඈ ,මරු ,දිගටම ඹ්න මෙවගෙ විඩීයෝ ❤️❣️❣️
@NipulWithCars
2 жыл бұрын
Dennam 👍
@neni4116
2 жыл бұрын
23:30 අර පිටිපස්සෙ යන කාර් එකේ චූටි කොල්ලො ටික 🥺❤️
@NipulWithCars
2 жыл бұрын
Hehehe
@sasindujayashan9146
2 жыл бұрын
අදත් කියන්න දෙයක් නෑ සුපිරියක් නිපුල් අයියෙ 🤩❤🖤 Channel එකේ ආසම programme එක එයාද මෙයාද 🖤 CBC i8 Coupe එක දැන් අපේ ET ශ්‍රීමාල් සර්ගෙ ❤ colour වෙනස් කරලා දැන් 🖤 BMW i8 එක කියන්නෙ හීනයක් ❤ ඉස්සරහට Lamboghini Review එකකුත් ඕනි නිපුල් අයියෙ 🤩
@NipulWithCars
2 жыл бұрын
Jaya. Try ekak demu
@anonymousanonymous6401
2 жыл бұрын
Superb as usual always ayye😍😍😍😊
@NipulWithCars
2 жыл бұрын
Thanks a lot for watching malli
@daysofkrishan9195
2 жыл бұрын
ඉල්ලපු සුපිරිම වීඩියෝ එකක්❤️🌸 Thanks නිපුල් අයියේ.. 🍀 leaf 🍃 එකේ review එකකුත් ඕනේ… 🙏🏻
@NipulWithCars
2 жыл бұрын
Dennam. Jaya wevaa
@R1R1R511
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා. මරු video 📹 එකක්. 🚘👌
@NipulWithCars
2 жыл бұрын
Jaya wevaa
@YasiruUdara-tf8od
11 ай бұрын
වීඩියෝ එක උපරිම කොලියටම කරන්න ඔයා ගන්න මහන්සියට රෙස්පෙක්ට් අයියෙ Good Luck❤✊
@NipulWithCars
10 ай бұрын
Adareiii
@_BlaCkyHaCky_
2 жыл бұрын
වෙන රටකට ගිහිල්ලා හරි ගන්න එක ගන්නවමයි 🙂✊🏻🖤
@NipulWithCars
2 жыл бұрын
Ratanam adalama na thamange goals walata Komahari Yamu
@janindusenith8363
2 жыл бұрын
අයියේ වීඩියෝ එක සුපිරි ... පුලුවන් නම් අයියා වීඩියෝ හදන කොට ඒ දවස වෙද්දී කාර් එකේ මිලත් දාන්න... 👌👌👌
@NipulWithCars
2 жыл бұрын
Api caption eke Danawa
@janithdhammika99
11 ай бұрын
Supiriyak thama ❤
@NipulWithCars
11 ай бұрын
Jaya weva
@tiraandwathsala
2 жыл бұрын
Finally Video ekk ei kiyala balan hitapu dekak 😌💖
@NipulWithCars
2 жыл бұрын
Ahaha Dannawane
@MalinduMadhusanka
2 жыл бұрын
එයයි මෙයයි දෙන්නම නියමයි 👍👍👌💥
@NipulWithCars
2 жыл бұрын
Aniwaren
@oshada-o6e
2 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතින් නිපුල් අයියගේ වැඩක් නම් ඉතින් ගින්දර 😎💥රෝස්ටර් එක තමා
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@madukadevinda921
2 жыл бұрын
වෙනද වගේම සුපිරි🔥🔥💯💯
@NipulWithCars
2 жыл бұрын
Thanks Maduka
@slcrafts704
2 жыл бұрын
Thank u brother man kiyapu eka dammata
@NipulWithCars
2 жыл бұрын
Jaya
@slcrafts704
2 жыл бұрын
@@NipulWithCars 👍
@ButTechCompanyChannel
2 жыл бұрын
අය්යේ පොඩි යෝජනාවක් දෙන්න කැමති test drive එක කරද්දී background music එක අයින් කරන්න ඉදිරියට එන වීඩියෝ වල ගොඩක් වටිනවා එතකොට 🤩😊😊😊😊😊 නියමයි වඩේ වටින වීඩියෝ එකක්
@NipulWithCars
2 жыл бұрын
Ehema karamu
@ranasingheranasinghe5044
2 ай бұрын
Ehema karanna epa
@BTS-Sarangheayo
2 жыл бұрын
Supiriyak tamai ithin ............ Video quality Next level ........... 50K walata Lambogini Huracan ekak genawoth patta ....
@NipulWithCars
2 жыл бұрын
Huracan Dekama out of reach ne 😢
@universitylower3017
2 жыл бұрын
පිස්සු වගෙ අයියා 🥳කොමහරි ගෙනවා 😎
@NipulWithCars
2 жыл бұрын
Aniwaren. Jaya wevaa
@chalithasulakshana4762
2 жыл бұрын
Video ekanam paharak ❤️😍
@NipulWithCars
2 жыл бұрын
Thanks Chalitha
@kasunm345
Жыл бұрын
paharak qwe?
@emildulshan8821
2 жыл бұрын
හැමදාම බලනව ඉතින්, ගන්න බෑ තමයි ඉතින්, ඒ උනාට ආසාවට බලනව ඉතින් 🥲
@NipulWithCars
2 жыл бұрын
Balanna. Plan Ekak gahanna. Ganna
@KumariTendul
5 ай бұрын
දවසක ගන්නවාමයි BMW i8 එකක් ❤🔥
@NipulWithCars
5 ай бұрын
Jaya
@virujajayanitha6883
2 жыл бұрын
tik tok parakuth hadamu ♥️😎 supiri vidio aka
@NipulWithCars
2 жыл бұрын
Hehehe TikTok scène eke naane mama ekane wade. Try ekak denna one
@yuganthanethsara4906
2 жыл бұрын
Kiyanna wachane na supiri 🌝❤️.Subaru Sti ekai Evolution ekai eyada meyada video ekak dennako 🥺
@NipulWithCars
2 жыл бұрын
Try ekak demu
@Sangeeth0730
2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා තියෙනවා අයියා, වැඩේ සුපිරි 💛
@NipulWithCars
2 жыл бұрын
Aniwaren. Karanna puluwn uparima karanawa
@tehan_fernando
2 жыл бұрын
Mama aasama mee channel eke camera angles walata. Supirima channel ekak thamai.
@NipulWithCars
2 жыл бұрын
Jaya
@SriyaKarunathilaka-bm3dn
Жыл бұрын
අයියට හිතෙන විදියට හොද BMW ROADSTER එකද නැත්නම් BMW I8 couper එකද
@NipulWithCars
Жыл бұрын
Roadster eka Aluth saha wenama vibe ekak ne. Ekath Hondai dekama ithin almost same.
@MilindaRajapaksha-s2d
Жыл бұрын
Niyamai bs!
@NipulWithCars
Жыл бұрын
Jaya weva
@tharusaraeksith8773
2 жыл бұрын
Wow, Great! Brilliant & Excellent ❤🔥
@NipulWithCars
2 жыл бұрын
🙏🏻
@tharusaraeksith8773
2 жыл бұрын
@@NipulWithCars 🍭🐝
@vbmspecial6051
2 жыл бұрын
@@NipulWithCars methana thiyena hodama vehicle eka mokakda
@NipulWithCars
2 жыл бұрын
@@vbmspecial6051 Methana Kiwwe?
@vbmspecial6051
2 жыл бұрын
@@NipulWithCars me video eke thiyena cars deka
@janakapradeep7143
Жыл бұрын
❤️මරු
@NipulWithCars
Жыл бұрын
Jaya
@ramithatheekshana
2 жыл бұрын
Dream car වලින් එකක්. පෞද්ගලිකව කැමති coupe එකට😊❤
@NipulWithCars
2 жыл бұрын
Mamath hehe
@ramithatheekshana
2 жыл бұрын
@@NipulWithCars ❤❤😊
@sltfkrish8926
2 жыл бұрын
නියමයි අයියෙ .කිව්ව විදියටම ගෙනාවා එනම් ❤️😍
@NipulWithCars
2 жыл бұрын
Aniwaren 💪
@geethnadeesha5034
2 жыл бұрын
පහරක් ඒකනම් 🤤😘
@NipulWithCars
2 жыл бұрын
Dannawane ithin 😉
@nalindarathnayaka2657
2 жыл бұрын
අයියෙ Lamborghini වල ලංකාවේ පාරවල් වල පදින්න පුළුවන් රෙජිස්ටර් කරන්න පුලුවන් Lamborghini වාහන වල නම් ටිකක් කමෙන්ට් කරන්නකෝ. ඔයාගෙ කමෙන්ට් එක මට ගොඩාක් වටිනව අයියෙ ❤️
@NipulWithCars
2 жыл бұрын
Ona Ekak puluwn tax gewala genawoth
@nalindarathnayaka2657
2 жыл бұрын
@@NipulWithCars අයියෙ ඔය ක්‍රමවේදය ගැන වීඩියෝ එකක් ගේන්න ගොඩාක් අය හොයන දෙයක් ඕක.
@NipulWithCars
2 жыл бұрын
@@nalindarathnayaka2657 Aith vehicle imports arinakan Hariyatama mona weida kiuala kiyanna baane. Open karapu gaman api karamu video ekak. 👍
@songscafe2229
2 жыл бұрын
Excellent work
@NipulWithCars
2 жыл бұрын
Thank you 🙏🏻
@yasinduwenusara7857
Жыл бұрын
මත් අසම BMW Car එකක්
@NipulWithCars
Жыл бұрын
Mamath
@drawingtricks1172
2 жыл бұрын
❤️🔥❤️🔥❤️🔥 Next Peugeot 3008 vs 5008 ❤️
@NipulWithCars
2 жыл бұрын
Will try 👍
@slcsa996
2 жыл бұрын
නියමායි අයියේ...පට්ට✌️✌️♥️
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@Crazy_girl480
2 жыл бұрын
Wowwww සුපිරියි අයියේ පිස්සුවක් තමයි ♥️😍
@NipulWithCars
2 жыл бұрын
Jaya wevaaa
@chamoda395
Жыл бұрын
අනෙ අයියෙ වර්තමාන මිල කියද. මන් ආසම හිනයක්.
@NipulWithCars
Жыл бұрын
Description eke dala thiyenawa
@chamoda395
Жыл бұрын
එ වරතමාන මිලද තියෙන්නෙ
@035w.m.g.pkumara4
Жыл бұрын
වෙන අයට වඩා සුපුරි, බයිල නෑ, අදාල දේවල් මුල ඉදන් ඔක්කොම කිව්ව, ❤️
@NipulWithCars
Жыл бұрын
Adareiii
@DineTxHirushan
2 жыл бұрын
Uncle thawa deyak hem vehicle ekkam price tikath kiyann aye video daddi
@NipulWithCars
2 жыл бұрын
Caption eke dala thiyenawa puthe
@teamwiki_wikiplayys
2 жыл бұрын
Whatta startup aiya as always 💝💫😍
@NipulWithCars
2 жыл бұрын
🙏🏻🥰
@teamwiki_wikiplayys
2 жыл бұрын
@@NipulWithCars ❤️❤️
@newyork639
2 жыл бұрын
First time ❣️❣️👁️
@NipulWithCars
2 жыл бұрын
First time da balanne? Ape videos?
@pcworldlk3685
2 жыл бұрын
Vehicle review video හැදෙන හැටි ගැන විඩියෝ එකක් කරන්නකෝ
@NipulWithCars
2 жыл бұрын
Eh Kiwwe?
@dinukchathuranga2953
2 жыл бұрын
Good luck ayya Need MAZDA 6 REVIEW
@NipulWithCars
2 жыл бұрын
Will try
@dilshanpramo9438
2 жыл бұрын
aiyge dream car eka mokkd 🙌
@xender3165
2 жыл бұрын
Electric cars ගැන පොඩ්ඩක් කියාදෙන්න ඒ ඒවගේම ගන්න හොද electric හරි pluging හයිබ්‍රිඩ් වාහනයක් review ekak karnn
@NipulWithCars
2 жыл бұрын
Karamu 👍
@avidilshan3143
2 жыл бұрын
මොනා කියන්නද ඉතිම් 🙂🔥🔥🔥🔥
@NipulWithCars
2 жыл бұрын
Imhi imhi
@lionkolla9552
Жыл бұрын
Oya koheda idan the video eka kare?
@NipulWithCars
Жыл бұрын
Colombo
@wathilasunruka6954
2 жыл бұрын
Supereyak thama nipul ayyea😍😍😍😍😍😍😍
@NipulWithCars
2 жыл бұрын
Jaya wevaa
@anupajayawardhana1055
2 жыл бұрын
M5 එකද i8 එකද නිපුල් අයියට හිත ගියේ
@NipulWithCars
2 жыл бұрын
Wenas category dekak Ithin. Mama i8 ekata Asai Habai M5 eka hondai i8 ekata wada
@1CrazyDog
2 жыл бұрын
My Target ❤️😈
@VED906
2 жыл бұрын
Well done. keep the target and go for it congrats ..
@kavinduvishwa8805
2 жыл бұрын
To me 😍
@gamingripx2431
2 жыл бұрын
Me too
@NipulWithCars
2 жыл бұрын
One day my brothers
@hanuthdana4905
2 жыл бұрын
මගෙත් හීනයක්.... පුලුවන් උන දවසට අනිවා ගන්නවා
@NipulWithCars
2 жыл бұрын
Jaya
@chandimalmunasinghe8401
2 жыл бұрын
i have x1 .so its very important for me the program .....thanx
@NipulWithCars
2 жыл бұрын
🙏🏻
@kavindunethsara3391
2 жыл бұрын
dream car😍 electric witharak duwanna baida thel case hinda🙄home charge karanna lankawe samanyen kochcahra ganak yanawada
@NipulWithCars
2 жыл бұрын
Gaananam kiyanna danne na. Full electric yanna puluwn eh range EKa
@denethnelum235
2 жыл бұрын
සුපිරිම තමා.....❣️🌟
@NipulWithCars
2 жыл бұрын
Jaya wevaaa
@yethumsanudika3766
11 ай бұрын
Honda civic fk8 කාර් එක ලංකාවෙ අලුතෙන්ම මිල දී ගන්න තියෙනවද.කීයක් විතර වෙයිද...
@NipulWithCars
10 ай бұрын
Natha
@okithaanusara7133
2 жыл бұрын
ලංකාවේ තියන lambogini car එකක review එකක් ගේන්නකෝ
@ButTechCompanyChannel
2 жыл бұрын
මාත් එකගයි
@ButTechCompanyChannel
2 жыл бұрын
Rolls royce ත් ඕනේ
@NipulWithCars
2 жыл бұрын
Try karamu ne
@dubbingaviya3201
2 жыл бұрын
Bently ekk one
@NipulWithCars
2 жыл бұрын
@@dubbingaviya3201 😢 try ekak dennam
@teampatrol61
2 жыл бұрын
Nissan patrol Y 60, හරි 61 එකක review එකක් ඕනෙ
@NipulWithCars
2 жыл бұрын
Try ekak demu
@Hewage_Isuru
2 жыл бұрын
freaking amazing 😉
@NipulWithCars
2 жыл бұрын
Thanks Isuru
@dilanudesh1994
2 жыл бұрын
Benz e350e vs bmw 530e eyada meyda karamu
@NipulWithCars
2 жыл бұрын
Karamu
@senuka_n_mendis697
2 жыл бұрын
Coup eke colour combination eka patta but roadster is best ❤️🔥❤️🔥
@NipulWithCars
2 жыл бұрын
💪
@sithulnawodya2460
2 жыл бұрын
Success is not a Distination...❤
@NipulWithCars
2 жыл бұрын
It’s a journey
@wasanthapelaketiya2133
2 жыл бұрын
nipul ayyea ai chanal 2k reyaswana oyageada🤔🤔🤔
@NipulWithCars
2 жыл бұрын
Riyasewana team ekath ekka mama ekathu Wela Innawa Eyalage brand ekenuth mage wagema content genna. Subscribe karala set wenna 👍
@smile.......
2 жыл бұрын
ayye maseratti quaterpoche කාර් එක ගැනත් වීඩියො එකක් ඕනෙ. මගෙ ඩ්‍රීන් කා එක 😍
@NipulWithCars
2 жыл бұрын
Quattroporte*
@smile.......
2 жыл бұрын
@@NipulWithCars ow ayye
@Mr.DCL_Memes
2 жыл бұрын
පට්ට, පට්ට. 💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥💝🔥
@NipulWithCars
2 жыл бұрын
Jaya weva
@priyankasenanayake6999
2 жыл бұрын
Can you bring a vidio of porsche 911turbo s 🙃
@NipulWithCars
2 жыл бұрын
There’s only one in sl. It’s a hard luck will try 👍
@AutomotivewithVIDU
2 жыл бұрын
Adee oyath devani na neh ❤️😋👋
@NipulWithCars
2 жыл бұрын
Eh Kiwwe? Katada deweni naththe 😂
@AutomotivewithVIDU
2 жыл бұрын
@@NipulWithCars anith channel ekka 🤭
@vihangachamuditha7740
2 жыл бұрын
Wow Great Job
@NipulWithCars
2 жыл бұрын
Thanks Vihanga 🙏🏻
@dileepachamin2868
2 жыл бұрын
මගෙ එකම හීනෙ දැන් අවු : 20 ක් වෙනවා. Target එක අවු : 25 වෙනකොට අනිවා i8 එකක් ගේනවා. ඒත් තාම i8 එකක් ලගට දැකලා නෑ . ❤😢
@NipulWithCars
2 жыл бұрын
Aulak na. Gemak gahamu
@archdiaries8697
2 жыл бұрын
do a "bmw i3" review as well
@NipulWithCars
2 жыл бұрын
Will do
@RainbowRhymes101
2 жыл бұрын
Aiye eka podi illimak karannam oyata puluwannam oya video karaddi vehicle wala price kiyanna puluwanda dollars walin kiyanna nathnam lankawe price wenas wenawane
@NipulWithCars
2 жыл бұрын
Caption eke dala thiyenawa market prices api Wenas karanawa Wenas weddi
@rafeeksajith2060
2 жыл бұрын
අය්යේ Audi RS5 review එකක් ඕනෙ අය්යේ pls
@NipulWithCars
2 жыл бұрын
Lankawe naane..
@gost610
Жыл бұрын
අයියේ මමත් කැමති GTR-R35 එකක් ගෙන්න කැමති කොරියන් ගියෙත් GTR එකක් ගෙන්න පුළුවන්ද අයියේ❤
@NipulWithCars
Жыл бұрын
Therune na
@gost610
Жыл бұрын
කොරියන් ගියොත් GTR එකක් ගෙන්න පුලුවන ද
@NipulWithCars
Жыл бұрын
@@gost610 Kobe giyath hitiyath gemak gahuwoth puluwn
@HansajaPc
Жыл бұрын
Coupe eke leg space eka kohomada. pitipasse ehema samanya car ekaka wage ida thiyenawada.
@NipulWithCars
Жыл бұрын
Naaa “Samanya Car” “Coupe” 💀
@infoatniro9055
9 ай бұрын
Thiynw pacac
@senekabandara1383
2 жыл бұрын
1st comment
@NipulWithCars
2 жыл бұрын
Appreciate it
@indikaprasad236
2 жыл бұрын
Supiri brooo.
@NipulWithCars
2 жыл бұрын
Thanks Prasad
@harindupeiris71
2 жыл бұрын
Oya brown mat i8 eke mat eka ayin krla thiyenne dn thiyenne original colour eka
@NipulWithCars
2 жыл бұрын
Oooo
@ButTechCompanyChannel
2 жыл бұрын
ධම්මික පෙරේරා ගේ bently එක වීඩියෝ එකක් කරන්න කෝ
@NipulWithCars
2 жыл бұрын
Ewwa koida maaththayo apita
@sasiyar6609
2 жыл бұрын
Supiriii 😍🔥 18.35 (Landrovers)
@NipulWithCars
2 жыл бұрын
🙏🏻
45:24
Lamborghini Aventador (LP700-4) Review by Nipul with Cars (Sinhala)
Nipul with Cars
Рет қаралды 125 М.
52:02
BMW i8, Full Sinhala Review. PHEV Sport hybrid by MRJ inspire | 4K
MRJ inspire
Рет қаралды 100 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
6:21
👉වරායට එන අලුත් වාහන නිසා පැරැණි වාහන මිලත් අඩුවෙයි| වෙනස් වෙන මිල ගණන් මෙන්න 👇
Smart TV Lanka
Рет қаралды 60
17:41
මෙන්න නිදහස් උත්සවටයට යන වියදම D.Sට දාන මල් මාලෙට රු 80 000 යි
Sudaa Creation
Рет қаралды 32 М.
21:32
ජනයි ප්රියයි PLUS Video - ලණුව ( Lanuwa ) 🪢 | ලණු දෙන්නෙත්, ලණු කන්නෙත් පරිස්සමින් 😄
Janai Priyai
Рет қаралды 1,1 МЛН
1:08
BMW i8 Roadster
The Car Agents
Рет қаралды 3,8 М.
27:15
අඩු වයසින් BMW i8 එකක් ගන්නෙ කොහොමද | Motivational Speech by@AnuradhaPerera | Seemawa
Seemawa - සීමාව
Рет қаралды 173 М.
20:37
BMW i8 ROADSTER REVIEW 2020 | LANKAN BOY
Lankan Boy
Рет қаралды 323 М.
11:50
කයිවාරු ගැසූ අනුර යාපනයට ගියේ හෙලිකොප්ටර් 3 කින් | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 17 М.
12:39
BMW i8 2020 ගැන විස්තරේ සිංහලෙන් - BMW i8 2020 Sinhala Review
Roda Hathara
Рет қаралды 29 М.
44:17
Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)
Nipul with Cars
Рет қаралды 111 М.
22:50
සැබෑ උන i8 සිහිනය 😳♥️ | I Won My Bmw i8 Dream - Hashan Kp
Hashan Kp
Рет қаралды 504 М.
40:33
Покупаю ТАЧКУ в Беларуси до 1000$ перегон в РФ
Настя Туман
Рет қаралды 309 М.
8:03
Алматы тюнинг: Supra, FJ40, ең төмен Priora // QAZ Kolesa.kz
QAZ Kolesa KZ
Рет қаралды 120 М.
1:00
Заправились на 8.300р. Реакция жены. Инста: miha.marchenko
МАРЧЕНКО КРИСТИНА И ЖЕНЯ
Рет қаралды 4,8 МЛН
0:58
OMG 😯 c'est le plus utile🔝
Vergin Logan
Рет қаралды 894 М.
0:32
The thief is trapped 😂
community Official
Рет қаралды 3,5 МЛН
20:09
Застрял у Деда на Лужайке. Реакция
Я АМЕРИКАнец
Рет қаралды 472 М.
45:07
ПРОЩАЙ, ЛЮБОВЬ МОЯ
Асафьев Стас
Рет қаралды 1 МЛН