KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) with Naada | නාද - Nirosha Virajini
3:18
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
49:16
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Sina Thotak Wiya (සිනා තොටක් විය) with Naada | නාද - Nirosha Virajini
Рет қаралды 7,910,191
Facebook
Twitter
Жүктеу
1
Жазылу 50 М.
Nirosha Virajini
Күн бұрын
Пікірлер: 1 900
@anomadesilva5761
2 жыл бұрын
ගැහැණියකගේ සිතේ තද කර සිටිනා දුක වචනවලින් ලෝකයාට කියන අපූරුව!! ඇත්තමයි නිරෝෂා..ඔබේ කටහඩ භාවනාවක්!!❤️🙏
@apekshaliyanage657
Жыл бұрын
Sirasanews.
@shiromanipremadasa6817
Жыл бұрын
Real voice ,good luck❤❤❤
@goodvibesonly6165
Жыл бұрын
ඇලුනොත් දුකයී
@lbcthinkingoutloud3427
Жыл бұрын
Vikara 😂
@Teng-q3q
Жыл бұрын
original
@gayanchinthaka1525
11 ай бұрын
දවසකට එක සැරයක් හරි මේ සිංදුව අහන තරමටම ඇබ්බැහි වෙලා.. සිංදුවක් නෙවේ භාවනාවක් 🥺❤️🩹
@SawmyaThakshi
3 ай бұрын
ලංකාවේ මම අහපු ලස්සනම කටහඩ තියෙන්නෙ මෙයාට . ❤
@KrishanSuresh-pu8xm
28 күн бұрын
අනිවාර්යයෙන් ❤
@dhaushkarathnayake4528
2 жыл бұрын
ගායනය ගැන ගොඩක් අය කතා කරනවා... ගැහැනියකගේ මේ සිතුවිලි තෙලි තුඩකට නතු කලේ බන්දුල නානායක්කාරවසම්... ගායනයට එහා ගිය ක්‍රෙඩිට් එකක් පදරචනයට අපි දෙන්න ඕන... මොකද මේ සොංදුව අපේ තලයට අපි.විදී ඒත් පද රචනය වෙනම.ලෙවල් එකක තියෙන්නේ
@amallasantha9733
Жыл бұрын
Aniwaryen .
@supulsarahapangama9041
Жыл бұрын
❤❤❤❤❤❤😂
@arundathijayabandu3282
10 ай бұрын
අනිවාර්යයෙන් සත්‍ය ක්,බන්දුල කාරියවසම් කියන්නේ පඩිවරයෙක්,පූජනීයයි එසේනම්
@suresure627
7 ай бұрын
Hats off
@nalanirajapaksha806
2 ай бұрын
Excellent idea excellent respect u
@priya328
4 жыл бұрын
නිරෝෂා, එදාටත් වඩා ඔයාගේ කටහඩ අද මිහිරීයි. කොහොමද කෙනෙක්ගේ ඇගිල්ලක් නැමෙන්නේ මේ සින්දුවට UNLIKE කරන්න. මිනිස්සු කොච්චර කුරිරුද, නපුරුද?
@isharamaduwanthikankanamge8815
3 жыл бұрын
Lassanai
@MISS_madhu_gaming
3 жыл бұрын
මටත් තියන ප්‍රශ්නයක් ඒක. මීට වඩා භාවනාවක් තව නෑ
@subanbuddika9487
3 жыл бұрын
ඒ ඇගිල්ල නැමෙන්නේ සින්දුවට නෙවේ පවුද්ගලික තරහවට. මන් නම් ආසම voice එක ♥
@udithchandrasena3215
3 жыл бұрын
මම නිරෝෂා විරජිනේගේ සිංදුවලට ගොඩක් ආසයි. මම ලයික් එකක් දුන්න මේ සිංදුවට. හැබැයි අන්ලයික් කරන්නයි ලයික් කරන්නයි යන දෙකටම ඇඟිලි නැවෙන්න ඕනේ. ඒවගේම ඔයාගේ තියන රුචිකත්වය සහ සිංදුවකට තිබෙන ආශාව තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයා කැමතිනම් මේ ගිතයට හෝ නිරෝෂා විරජිනිට අනෙක් සියලු දෙනාම කැමති වෙන්න කියල නියමයක් නැහැ. ඒ නිසයි යුටියුබ් සමගම ලයික් ඩිස්ලයික් යන දෙකම දීලා තියෙන්නේ.
@sampathrmusampath6786
3 жыл бұрын
කුහක කම
@kavindyapedris5250
Жыл бұрын
වචනෙන් කියාගන්න බැරි තරම් තුන් හිතම අසරණ වෙන තරමක්. දරාගන්න බැරි හිතේ බරම හැගීම් කඳුළු වෙලා කඩා වැටෙන හැටි . ..ඔයාට දකින්නවත් පුලුවන් වුනා නම් මේ වචන ටික දවසක රත්තරනේ 🥺 ....අවසන කියන්නේ මෙච්චරයි හැර ගොස් වසර ගනනාවක් මෙලෙසින් ගෙවී ගියද මා නුඹටම පෙම් කරමි..... ඒ..... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං...
@anjularashmini2076
9 ай бұрын
එ වේදනාව මෙහෙමයි කියල වචනෙන් කියාගන්න බෑ .... දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං..
@malithsankalana
8 ай бұрын
🥺💗
@nadeeradeshanee4185
3 ай бұрын
😢😢😢😢😢❤❤❤❤❤😢😢😢😢😢
@SriyaniGamage-db7qp
2 ай бұрын
❤❤❤❤❤😢😢😢
@dilannayanajith3435
Ай бұрын
ඔයා ඔයාව හොයාගන්න
@DilshanpeirisDILA
4 жыл бұрын
සින්දු නෙමෙයි මේවා, පපුවටම වදින අධි මාත්‍රා පෙති. අදටත් එදා වගේම ආදරෙයි ඒ හඩට.. පිස්සෙක් වගේ අහන්නේ මේ ගීත. Perfect ❤❤👌👌🙏🙏
@niroshavirajini
4 жыл бұрын
Thank You
@sanjunatasha6214
4 жыл бұрын
Eka atta...dukin iddi me sindu aheddi kadulu watena eka nathara karaganna bari tharam....😔
@dulsenchandrasiri1470
4 жыл бұрын
😢😢
@luckx9547
4 жыл бұрын
Sanju Natasha I always cry
@rupamangalika4767
4 жыл бұрын
puduma lassanak aeththamae
@madaramahanama7002
2 жыл бұрын
කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් මට නම්. ආයෙත් හිත අතීතයට ගියා වගේ . අවුරුදු 10ක ආදරයේ අවසාන දවසේ මම එයාට යවපු අන්තිම මැසේජ් එක.. හැමදාම එයාට හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@littledancing1039
2 жыл бұрын
Oyta kawadawath waradinne nee
@madaramahanama7002
2 жыл бұрын
@@littledancing1039 ස්තූතියි 🙏
@cricketjoni
2 жыл бұрын
😢😢😢
@udeshikasanjeewani4008
Жыл бұрын
Aurudu 10k idl giynm 😢😢😢ammo
@chamarabasnayaka6490
Жыл бұрын
අම්මෝ එ වචන ටික❤
@Diluuu__11
4 жыл бұрын
නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම්ලොව මල්දම්.. දුටුව නිසා ආදරෙයේ දෙව් රුව ඔබගෙන් මං ❤️❤️❤️
@nilukaudayangani6070
3 жыл бұрын
❤❤❤❤
@ArunaAruna-ze4xm
3 жыл бұрын
තම ආදරේ නෙහ්
@sitmihahinsakav7725
3 жыл бұрын
Hi
@lanka7781
2 жыл бұрын
👍👍👍
@malithsankalana
8 ай бұрын
❤
@shanikamadhushani5980
2 жыл бұрын
මට දැන් වයස 30. ඉස්කෝලේ A/ L art පන්තියේ සින්හල රසාස්වාදය විශයෙන් ඔබගේ ගීත මගේ සිත් ගත්තා. ඒ ඇති උන හැගිම් අදටත් විදිනවා ඔබගේ ගීතය ඇසීමෙන්...🙂👍 ******** දැන් මට පුන්චි පුතෙකුත් ඉන්නවා.අවුරුද්දකට පස්සෙ....තාමත් අහනව....👍
@thivinurandiya1756
2 жыл бұрын
😍
@senalipramudika3293
Жыл бұрын
😍😍😍😍
@SurangaSuranga-xv4ns
10 ай бұрын
Kiyanna wachana na ..athtamai..
@chamarabuddika8992
8 ай бұрын
❤❤❤❤
@madushankadilruk
7 ай бұрын
❤❤❤
@gayanidissanayake6009
4 жыл бұрын
පිස්සෝ කරනවා අපිව අක්කෙ ඔයා. කොච්චර ඇබ්බැහි වෙලාද මම ඔයාගෙ මේ සිංදු වලට. ආදරේයි අපි හැමදාමත් අක්කේ❤️😍
@jamithdezoysa6304
3 жыл бұрын
විරහවට මීටඩවා හොඳ නිර්වචනයක් නැහැ ... විරහවේ අධිමාත්‍රාව නිරෝෂාගෙ කටහඬ 💔 සිංහල සුභාවිත ගීතයේ විරාජිනිය... හදවතේ ගායිකාව ❤️🙏
@shehaniomaya3143
3 жыл бұрын
100% ඇත්ත ❤️🔥🥰
@senavirathna7863
2 жыл бұрын
බාවනාවකටත් එහා ගිය කට හඩක් 👍
@naweendharshana519
2 жыл бұрын
අනිවාර්යයෙන්ම...අගය කිරීමට වචන නොමැත...♥️♥️♥️
@erandikamadumali1192
2 жыл бұрын
❤️🔥
@thushanipriyanka995
2 жыл бұрын
@@naweendharshana519 👍
@nethmiamanda6499
2 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි අදටත් මැවිලා පේන මූනක් තියෙනවා ❤️
@buddhikanishantha4303
Жыл бұрын
Matth
@buddhikanishantha4303
Жыл бұрын
❤
@ruu-og6jd
Жыл бұрын
🙂💜️
@ruchiraroshani5572
8 ай бұрын
Ow
@DineshaSamanmali-cr3ov
Ай бұрын
ඔව් මටත්.. ආයේ කවදාවත් හම්බෙන්නේ නැති 😢
@lakshanmalavige
2 жыл бұрын
ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට කවදාවත් දුක වේදනාව ලැබෙන්න එපා❤️🙏.. හොද එකාට හැමදාම හරියන්න ඕන❤️
@ruu-og6jd
2 жыл бұрын
🙂🖤
@SurangaSuranga-xv4ns
Жыл бұрын
Suberb
@ranjanipaligala8313
Ай бұрын
aka aththa
@ruwanthalakshan4158
4 жыл бұрын
සත්තයි බාවනාවක් .....පෙර ආත්මයේ පිනකට මෙවන් කටහඩක්....වචන ලියන්න බැරි තරමට අසරණ උනා
@gayan6100
3 жыл бұрын
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබරවී ❤️❤️❤️
@ruu-og6jd
2 жыл бұрын
🤲❤️
@deemankajayakodi6948
3 жыл бұрын
පුන්සඳ රෑට ඇවිදින් ගීතය ඕනි.🥰
@666rang
3 жыл бұрын
❤
@moon.1111.
Жыл бұрын
පිපේවා රුවැති සුවදවත් මලක්... නුඹට නෙලනු හැකිව පෙමින්.. යළිත් නුඹ තනි නොවී.. දිවිතුරා ළග රැදෙන සෙනෙහසක්.. හිමි වේවා පතමී මං මුළු හදවතින්..🤍
@chamikarajayasundara7927
3 жыл бұрын
ගායනය වගේම පද රචනයත් එකසේ විශිෂ්ටයි.බන්දුල නානායක්කාරවසම් මහතානෙනි ඔබට පිං
@melroycaesar370
3 ай бұрын
ලක්මාතාවට ඔබ නම් විරාජිණියක්ම තමයි..ඔබේ කටහඬ නම් ඇත්තටම භාවනාවක්..මෙවන් ගීත සදා කාලෙටම අපේ හදවත් තුළ කිඳා බැහැලා අපේ හදවත් තුළ සදා රැඳෙනවා.ඔබේ මේ ගීතයට අර්ථ දක්වන්න වචන ගලපගන්න බැහැ..
@mashi2435
Жыл бұрын
අනේ ඇයි අපේ කාලෙට මේ වගේ ලස්සන අදහස් තියෙන කලාකරුවන් , පද රචකයන් , බිහි වෙන්නෙ නැත්තෙ . 🥺🥺
@ayeshsachi6498
Жыл бұрын
E.wage lyrics ahanna samajayak neme .api dan inne
@SurangaSuranga-xv4ns
10 ай бұрын
JeweitA kaleta katath kiyA ganna beri de apuruwata kiyana mage ath dekema meyama we
@malithsankalana
8 ай бұрын
🙂❤️🩹
@anoshaudayakanthi2047
2 жыл бұрын
දැනුන ප්‍රේමය ළඟ ප්‍රථම ප්‍රේමය දුහුවිල්ලක්...💓💓 එ් ප්‍රේමය නැති වුන තැන නිවන්න බැරි ගින්දරක්😢
@paramisuwimali3537
3 жыл бұрын
නිරෝශා විරාජිනි යනූ ගීත ලෝකයේ භාවනාවක් වැනි අතිශෝක්තියට පත් ගීත කෝකිලාවිය ඔබට ආදරෙයි මමනම් පඅනවගේ
@nilakshimaabeygunarathna8582
2 жыл бұрын
මේ ලොකේ අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක්ට කොතනකදිවත් අසරන වෙන්න ලැබෙන්න එපා.. කිසිම කෙනෙක්ට ආදරේ නිසා දුකක් ලැබෙන්න එපා.. 🙏🙏😔😔
@dmniro
2 жыл бұрын
දුකක් 😔
@rashmidilushika8707
2 жыл бұрын
😔😔
@samancool2642
Жыл бұрын
Yes
@kesaradassanayake9994
Жыл бұрын
🤣oyath meka balana math asaranawela tynawa neda ethkota anik ayath ehma thamai
@wasananadeeshani4667
Жыл бұрын
අවංක අයට තමයි ගොඩක් ඉක්මනට වරදින්නේ.. කවදා හරි දැනිල තියෙනවා ද.... පළමු ප්‍රේමය අඋරුදු 10 බලන් ඉදලා එයා ම සදහටම මගේ කරන් ඇතැ ගිලි පටලවන් සං සාරේ පුරාවට එකට යන්න හීන මවන් ඔහුට වෙන සම්බන්ද යක් තියෙනවා කියලා ඇස් දෙක ටම පෙනිලත්.. අදටත් මගෙන් උන අඩු පාඩුව මොකක්ද කියලා හොයන මිනිස්සු කොච්චර ඇතිද. ඒක විනාඩියකින් හැම විශ්වාස යක් ම කැඩුන මිනිස්සු ඇති මේ ලෝකේ ඕනේ තර ම්. අන්න අවංක මිනිස්සු න් ට තමයි ඉක්මනින් වැරදුනේ..
@Guesswho.1
3 жыл бұрын
මේක අහලා comment නොකර යන්නම බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම කටහඬක්. සමාන කරන්න කවුරුත් නෑ ඔබගේ හඬට. 💖🌹
@KrishanSuresh-pu8xm
10 ай бұрын
Lankwe mn ahapu lassanama fillingfullma female voice eka❤
@ruwankiriella
4 жыл бұрын
අති විශිෂ්ටයි. ඔබ තුමියගෙ මේ යන මාවත ට සුභ පතනවා!!!
@geethamala7835
4 жыл бұрын
Athe සුන්දර හඬක් හදවතට keda basena.......rau pile rau දෙනවා ....super
@mohandasperera9296
2 жыл бұрын
Because they were born like that,
@niroshahemali2724
Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.නිරෝෂා ඔබගේ කටහඩ නම් භාවනාවක්.❤
@ashangurusingha2528
4 жыл бұрын
ඇස් දෙක ඉබේම පිය වෙනවා. වෙනම ලොවක තනි වෙනවා. ඇත්තටම මේවා සින්දු නෙමෙයි හිත නිවන හදවත සනසන වචනයේ පරිසමාප්තයෙන් අති විශිෂ්ට නිර්මාණ. ඔබට ස්තුතියි නිරෝෂා විරාජිණි මිස් ❤ අන්ලයික් කරපු මිනිස්සු ගැන කතා කරලා පලක් නෑ විදින්න දන්නේ නැති විදවන මිනිස්සු පමණි.
@sathiraperera9533
2 ай бұрын
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනටවී සිටියා මිස හනිමි කොහි සිටියා දැයි මළව්.................අම්මේ ඒ වචනටිකේ බර............. දීර්ඝායු වේවා අක්කා..........❤❤❤
@nuwanrathnayake1618
3 жыл бұрын
මැරි මැරී නොමැරී ජීවත්වීම මිස... වේදනාවෙ උපරිම තැන මරණය නෙවෙයි...
@roshanfernando6925
3 жыл бұрын
Aniwaren
@ChamilaSandaruvan-l6x
11 ай бұрын
Voice එකනම් බාවනාවක් ..🥺 ..nirosha my favorite ..❤❤
@sandunranga8816
4 жыл бұрын
පපු පැලෙයි මේවා අහලා..😥😥
@sujithkumara6787
4 жыл бұрын
Aththatama🙂
@nissankajayathilake2072
4 жыл бұрын
0
@nissankajayathilake2072
4 жыл бұрын
Dutuwa nisa
@sampathrmusampath6786
3 жыл бұрын
අම්මප සහෝදරය
@cricketjoni
2 жыл бұрын
සින්දුවකින් අපේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක කරන්න පුලුවන්නම් ඒ සින්දුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑ. Great job..
@musicwithpriyankara7016
3 жыл бұрын
අනේ ලබන ආත්මෙත් ඔය හඬත් එක්කම ඉපදිලා ලංකාව සනසන්න විරාජිනියේ.😭😭😭😭
@anjulawarnakulasooriya479
3 жыл бұрын
නිරෝශා මැරිලද බන් 🤔🤔🤔
@musicwithpriyankara7016
3 жыл бұрын
Kauruth merenwana bn
@lakshanperera5977
2 жыл бұрын
ane hlo eya marila nhane ithm
@musicwithpriyankara7016
2 жыл бұрын
Ae bn api merenna nedda
@susanthigunasiri3723
2 жыл бұрын
Ane deyiyane...merila nene thaama...😗😚😅
@rathnayakarathnayaka5084
3 ай бұрын
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී❤ ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී❤
@chamiladamayanthi8435
4 жыл бұрын
මම අහන සිිමිත සිංදු වලින් ඵකක්.අද තියන සිංදු අැහුුුුවම බඩ දගලනව.මෙිි සිංදු අහන්න අාසයි.තේරැමක් තියනව.සුබ පැතුමිි නිරෝෂා🌹🌹🌹🌹
@rizriz2360
4 жыл бұрын
0772419275
@rizriz2360
4 жыл бұрын
0772419275
@yashodaraabeysinghe5437
3 жыл бұрын
' සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං... බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී... *මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකී* මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී.. සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං... දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...'
@adeeshamedhavi9388
Жыл бұрын
♥️
@saji4480
5 ай бұрын
Thank you so much 💓
@SandyaKumari-u2t
3 ай бұрын
❤
@shenayamadhuwanthi
4 жыл бұрын
වචන ලියන්න බැරී තරමටම අසරණ උනේ මම විතරද🥺"" ඒ කටහඬ භාවනාවක් සත්තයි මට නම් ❤️🙏
@pabodaherath8396
4 жыл бұрын
Aththm aththm පුදුමයට pth wenn puluwan hakiyw ek
@rizriz2360
4 жыл бұрын
0774836550
@pabodaherath8396
4 жыл бұрын
@@rizriz2360 👍
@rizriz2360
4 жыл бұрын
0774836550
@rizriz2360
4 жыл бұрын
0
@roshankumara2077
2 жыл бұрын
පුදසුන මත මිය යද්දී සහසක් මල් පරවී... නොපිදූ මල ඇත තවමත් ඔබ වෙත බැති බර වී .. 😥💔 heavenly addicted to this ...
@anjalacy568
2 жыл бұрын
😪😪😪
@piyaviminoli7286
3 жыл бұрын
මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකී... ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි 👍💗
@RansHalwa
3 жыл бұрын
එවැනි බැඳුම් ඇති ලෝකය සිර ගෙයකි ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකි
@RansHalwa
3 жыл бұрын
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි
@hghvn9884
2 жыл бұрын
Magn. Mdnaallow
@erandikamadumali1192
2 жыл бұрын
🥰
@senalipramudika3293
Жыл бұрын
😘😘
@anushakrishanthi6087
2 жыл бұрын
මේ අහන මොහොතෙත් හිත වේදනාවෙන් පිච්චෙනවා.මාව ප්‍රතික්ශේපම කරන තැනක තාමත් මං රැදිල ඉන්නේ මගේ ආදරේ මහ මෙරක් වගේ නිසා.හිත හදා ගන්නේම මේ සින්දු අහල....
@janibrown6783
4 жыл бұрын
💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං... සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්. මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන් නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම් 💎දුටුව නිසා ආදරයේ දෙව් රුව💎 ඔබගෙන් මං... බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකී ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී එවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...
@dinethraruwani8746
Жыл бұрын
0:07
@asankagayan3447
3 жыл бұрын
ඔය කටහඬ ඇහෙද්දි අපේ කමක් දෙනෙනවා මිස්❤️ 🙏ලස්සනයි ගොඩක් නිදුක් නිරෝගී සුවය පතනවා 🙏ගීතයෙන් රසික සිත් පිනවන්න ❣️ මහත් කාලයක් ඔබට හැකියාව ලැබේවා ❤️
@chanakamahesh6418
3 жыл бұрын
භාවනාවක් වගේ කීපාරක් ඇහුවද කියල මටවත් මතකයක් නෑ ඔබතුමියට තවත් මෙවැනිම හොද ගීත වලින් රසික හදවත් පිනවීමට ශක්තිය වාසනාව ලැබේවා............
@dplusstudio6830
3 жыл бұрын
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
@suddi5434
3 жыл бұрын
හැන්ඩ් ෆ්‍රි එක ගහගෙන වැස්සේ වේලාවේ අහනවා කියන්නේ භාවනාවක්..😌😌
@shehaniomaya3143
2 жыл бұрын
මම අහපු කනට සනීප මිහිරිතම හැගීම්බරම කටහඬ ❤🥰 අපි වාසනාවන්තයි ඔබ වැනි ගීත කෝකිලාවකගේ ගායනා අහන්න ලැබීම ගැන
@devindacdkm1271
3 жыл бұрын
අපි පොඩි දවස් වල ඉදලම මේ voice එකට ආසයි...
@srilankanstyles2993
Ай бұрын
ඔබතුමියගේ කටහඬ, ඒ සංගීතය, පද පෙළ භාවනාවක්...තව තවත් නිර්මාණ කරන්න...❤❤❤
@meedumransara4375
4 жыл бұрын
මේවා තමයි සංගීතය කියන්නේ..ඔබව 21 වන සියවසේ මං ගොඩක් ආදරය කරන හඩ..2017දී තමයි මට ඔබ වෙනුවෙන් මගේ නිවේදන කටයුතු පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ ආවර්ජනා සංගීත ප්‍රසංගයට ඔබ පැමිණි විට ආරම්භ කළේ..ඒ ආපු මාධ්‍යය මග තුළ මං අද මාධ්‍යවේදිනියක්..ගොඩක් අය කියන්නේ නිරෝෂා විරාජිණී කියන්නේ ආඩම්බර කෙනෙක් කියලා ..ඒත් ඒක වැරදියි.මොකද එදා අපේ කැම්පස් එකේ ශෝ එකට එනකොටත් මැඩම් අසනීපෙන් හිටියේ..ආදරෙන් ඉල්ලපු සිංදුව කියන්න කියලා.ඒ ඉල්ලීම නිහතමානිව ඉටු කළා.කවුරු මොනවා කිව්වත් ඔබ චරිතයක් සංගීතය තුළ මට නම්..ජය වේවා නිරෝෂා මැඩම්.ආදරෙයි❤️🥰 මං මීදුම් රන්සරා
@anuanu-md9hj
4 жыл бұрын
Eka aththa dear me amma kenek wage matanm
@rohangallahan2123
2 ай бұрын
ඇත්තටම භිවනාවක් වගේ.මුල් ගීතයටත් වැඩිය ලස්සනක්.ඒකටම ගැන.ප්‍රන සංගීත සෑපයීමත් හරිම අගෙයි.
@ganeshanavodani6121
3 жыл бұрын
මේ ගීතයේ දෙවන අන්තරා කොටසට මම හරි ආසයි මොකද ඒක මගේ ජීවිතේට අදාල යි මේක නං ඇත්තටම භාවනාවක් වගේ
@RansHalwa
3 жыл бұрын
💟💟💟 ඒ කොටස ට ආදරය කරන අය ඉන්නවා ද කියලා හොයාගෙන යද්දි මේක මුන ගැහුනේ. ඒ කොටස තමයි ගීතයේ හොඳම කොටස
@amithsangeeth7903
Жыл бұрын
මෙය ගැහැනියකටම පමනක් නොව පිරිමි අපටත් උරැම වු ගීයකි❤
@hashanmmeegahawatta9906
4 жыл бұрын
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලන්ව දුක බෙදා ගන්ට බැරිකම දුකකි....
@shanichampika
27 күн бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි සිංදුව වගේම ඔයත්.ඒ සිංදුව අහන් ඉන්න හිත නිවෙනව 🙏
@dmadhusanka3860
3 жыл бұрын
අහිමි වූ ආදරේ සිහිකරමින් හිත හදාගන්න පුළුවන් හොඳම වචන ටිකක්,භාවනාවක් වගේ ❤️🎶🎵
@TheekuWeerasekara-ns1mb
3 ай бұрын
මගෙන් මිදුණ ලොව ඔබට මිහිරිනම් එය සැපකි.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි.. ......................සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.. .....................නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්.. දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං..🥺❤️🩹🐣
@sandalikaliyanaarachchi4148
3 жыл бұрын
කටහඩෙන් වචන වලට පණ දීලා.. අහන අහන පාරට ඇස් වල කඳුලු පුරවන තරම් ඒ කටහඩ සංවේදියි.😢❤️🌼
@DisanayakaDisanayaka-gv4ct
Жыл бұрын
❤
@VeenaAup
26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් හරිම ආසාවෙන් ගොඩක් ආදර භක්තියෙන් මේ සිරිපා ගුණ කවි ගායනාව සතුටු සිතින් ඇසුවේය අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි දීර්ඝායු වේවා නිවනින් සැනසෙත්වා උතුම් තිසරණය ආසිරි වාදය නිරතුරුව ලැබේවා නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි! සියලු සතුන් ලොව සුවපත් වෙත්වා සියලු සත්වයෝ ලෝ සුපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😥
@cookwithgranny68
4 жыл бұрын
ඔබේ මියුරැ කටහඬට දෙවියන්ගේ අාශිර්වාදයම ලැබේවා..❤ නාද සංගීතයත් එ් සුමිහිරි කටහඬට කදිමට මුසු වෙනවා..❤
@KAWIJARASHMITHA-gx9lo
2 ай бұрын
මං පිරිමියෙකුත් නෙවෙයි .මට පිරිමියෙක්ගෙ ආදරේ ගැන දැනුමකුත් නෑ.ඒත් මේ සිංදුව ඇගෙන ගානෙ මට ඇඩෙනව. අද වෙනකොට අසාර්ථක විවාහ ජීවිතයක් තිබ්බට පුංචි කාලෙ ඉදන් මගෙ හිතෙ තිබ්බ හීන දැකපු විවාහ ජීවිතේ මේ පද ඇතුලේ තියෙනව .
@harshaniupendra8431
4 жыл бұрын
ඔබතුමියගෙ හඩ මටනම් භාවනාවක්
@damithprasnna3907
4 жыл бұрын
මේතරම් අපේ හිත මොහොතකට සසල කල....මෙතුමිය.....ජීවිතය අසාර්ථකයි ....පුදුමයි නේද
@krizaldavid8318
4 жыл бұрын
@@damithprasnna3907 ඒ අදහස වැරදියි....අපි කොහොමද තව කෙනෙක්ව විනිශ්චය කරන්නේ ..අපි කොහොමද කියන්නේ එතුමිය ජිවිතය අසාර්ථකයි කියලා....අනුන්ව විනිශ්චය කරන්න එපා
@sunilshantha6607
4 жыл бұрын
Lassanai
@sumudusamarasingha542
3 жыл бұрын
@@damithprasnna3907ඇය අපි හැමෝටම වඩා සාර්තකයි ... ඔයා ජිවිතය සාර්ථක අසාර්ථකත්වය මනින මිම්මෙයි වැරැද්ද .. 😊
@ajithateacher3749
3 жыл бұрын
@@krizaldavid8318 ඇත්ත කාවවත් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැ
@iraneranga6041
Ай бұрын
මේ සිංදු එක්ක බලනකොට දැන් අහන්නේ මොනවද කියලා හිතෙනවා.... මාරම ලස්සනයි... ❤❤❤❤❤
@thusharifernando8387
Ай бұрын
විරහා වේදනාව කියන එක උපරම තියෙන සින්දුවක් තමයි ❤
@tharukadenuwandenuwan9759
3 ай бұрын
ඒ සන්ගීතයට ඒ වචන වලට පන දෙන ගායනය තනිකරම බාවනවක් ❤️❤️❤️🌷
@nadeeshagayan6109
2 жыл бұрын
ආදරය විරහාවක් වීමට කිසිම අහිංසක හදවතකට නොලැබේවා ඒ වේදනාවන් පෙළෙන හදවත් දැවෙන ගිනි දැල්ලක් වගේ වේදනා දෙනවා.එතරම් ඒ අවංක ආදරය අමර නියයි.
@tharanganuwan1644
Жыл бұрын
ඔබේ මිහිරි හඬ නම් භාවනාවක්මයි...🙏🙏🙏
@hirushikaweerasuriya3988
4 жыл бұрын
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි🙂🙂
@amigo...maleke418
3 жыл бұрын
Serious ❤️❤️❤️❤️🤩
@maheshawickrmasinghe7021
3 жыл бұрын
🙏🙏
@koshi2396
2 жыл бұрын
දුකක් දැනුන හැම මොහොතේම මගේ ලග හිටියේ මේ සින්දුව.....හිත හදාගන්නක්ම් කිහිප වරක් මේ සින්දුව අහනවා
@samithsami5332
3 жыл бұрын
එදත් ඇහුවා,අදත් ඇහුවා,මතුවටත් මේ ගීතය අහනවා...ඒ තරම් ලස්සනයි 😍
@luckx9547
3 жыл бұрын
Marenakamma Martha ahai
@ajanthidesilva4444
2 жыл бұрын
ඵදත් ඇහූවා අදත් ඇහුවා හෙට ද අහනවා. ඵ් තරමට ලස්සනයි
@deepikadamayanthi4902
2 ай бұрын
❤ හැමදාටමත් ගැලපෙන ආසම සිංදුවක්
@sujeewashanthi9466
4 жыл бұрын
කොපමන ගායිකාවන් ආව ගියත් මගේ ලිස්ට් එකේ පලවෙනිම ගායිකාව තමයි මේ.....ඕනම ගීතයක් ගායනා කිරීමේ අපූරු හැකියාව සහ ඒ හඬ....අපූරුයි තෙරුවන් සරණයි
@thilangasulakshana8129
4 сағат бұрын
Still watching in 2025. These kind of songs are touching the deep side of my heart❤️ ❤️
@aksha.....2683
2 жыл бұрын
ඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකි...😢 😢😢😢💜️💜️
@Cmusicstudio24
Жыл бұрын
එක පාරට වඩා ඇහුව සෙට් එක like 👍 ❤
@thehidden4478
10 ай бұрын
එක පාරක්😂 සිය දහස් වතාවක් ❤
@DilkiNimeshaAmarakoon
Ай бұрын
❤
@PATHIRANAVOICE
3 жыл бұрын
කැමතිම ගායන ශිල්පිනිය මේ ගීත ඇසෙන වාරයක් ගානේ ඒ තේරීම හරිමයි කියලා හිතෙනවා..ඇත්තෙන්ම ඇගේ හඩ දෙවියන් ලද දෙයක්
@manjulathilakumara1359
2 жыл бұрын
නිරෝෂා ගේ කට හඬ ගැන වචන නැහැ.. එසේම back up music by NAADHA අන්තිම සුපිරියි... මේ තත්ත්වය ට මේ වාදන භාන්ඩ වැයීමට ඔවුන් ජීවිත කාලයක් මහන්සි වෙන්ඩ ඕන.. අවාසනාවකට ලංකාවේ වාදන ශිල්පීන් ගැන ඇගයීමක් නැහැ.. මේ ආර්ථික අර්බුද කාලේ අතිශයින්ම දක්ෂ වාදන ශිල්පීන් පවා අන්ත අසරණ වෙලා ඉන්නේ ......
@medhangiisurika4623
4 жыл бұрын
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං... ඒ හඩට හිත නිවෙනවා... විරහවෙන් පිරුණු හිත් කීරිගැහෙනවා සත්තයි... තෙරුවන් සරණයි..
@nisalsalindha9305
3 жыл бұрын
ලස්සනයි දහපාරකට වැඩිය අහලා ඇති තවත් අහනවා මෙ ගිතය
@ajithrohitha4019
4 жыл бұрын
සුන්දර ගායනයක් ගොඩාක් ලස්සනයි එපා වේන්නෙ නැහැ ඉතා ම ලස්සනයි ගොඩාක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@BinuS441
2 жыл бұрын
අනේ නිරෝෂා මිස් ගේ youtub channel එක දැක්කේ අද....හරිම සතුටුයි.... ඔයා තරම් අමුතු කටහඬක් මම තාමත් අහලා නෑ මිස්.... මම ආස ගායිකාවො ඇති....ආස ගීත ඇති.... ඒත් ඔබ තරම් දරුණු හඬක් මම දැකලා විදලා නෑ...තවම ගැහැණු කෙනෙකුගෙන් නම්.... ජේසු පිහිටයි මිස්...
@dilukajayamali3863
3 жыл бұрын
ලස්සන හඩ වගේම මිහිරි වචන ඇතුලෙ හිතෙන අර්තය ගොඩක් ගැබුරුයි....මගෙ හිත රිදෙන හැම වෙලෙම මන් අහන්නෙ ඔයාගෙ ගීන.....අපේ හිතේ තියෙන දුක වේදනාව කදුලක් වෙලා පපුව ඇතුලේ උනුනු වෙනවා ..ඒ ගින්දර නිවන්න පුළුවන් මේ හඩට වගේම ඒ වචන වල තියෙන අර්තයෙන්...බුදු සරනයි .ජේසු පිහිටයි නිරෝශා අක්කෙ ඔයාට ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
@nilushasamanthi3222
2 жыл бұрын
කොහොම වෙනසක් කලත් එදාත්, අදත්,හෙටත්, එකම හඬ,, ජිවිතේ විදීන්න පුළුවන් ඔයාගේ මේ ගීත වලින්,, ❤,, කාර්යබහුල වුන මගේ ජිවිතේ ඔයාගේ හඬත් එක්ක පුදුමයි හිත නිවවෙන තරම්,කියා ගන්න වචන නෑ, බුදුසරණයි ඔයාට,, ❤.
@maleesha5813
3 жыл бұрын
මම දැකපු මේ ජීවිතේ ලස්සනම කට හඬ.
@isurusandaruwan7665
2 ай бұрын
මේ ලෝකයේ සිටින මව් පදවිය ලබන්නට පෙරුම්පුරන සියලුම දෙනාගේ උතුම් මව් පදවි ඒ උතුම් සිහිනය සෑබැ වේවා ❤
@gaminijayasuriya2170
3 жыл бұрын
මේවා කොහොම ලිව්වා ද දන්නේ නෑ... එයට ම හරි යන ගායනය.. 💯💯💯💯💯💯💯
@tharangatharanga7971
Ай бұрын
මෙවැනි බැදුම් අදහනුබැරි ලෝකය සිරගෙයකී... එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී....
@diluprashadi2890
3 жыл бұрын
පපුව ඇතුල හිර වෙන්න තරම් දැනෙනවා...ඇත්ත මේවා අධි මාත්‍රා පෙති..🥺🥺🥺😍😍😍
@chanakadilshan8419
2 жыл бұрын
💘💘💘💘
@nilakshithilini1118
4 ай бұрын
මගේ මුළු kathawama me sindhuwa ඇතුළේ ..😥🙏❤️
@kanchanawijayasri5132
2 жыл бұрын
විරහව වේදනාවක් නම්.... එහි සැබෑ දුක, කියෙවෙන , දැනෙන පද... ඒ හඬ ... සැබෑම සුන්දරත්වයක් ගෙනෙනවා❤️
@anushapu3299
2 жыл бұрын
නොහඩා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්... දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගේන් මං....❤️❤️❤️
@Binu2679
8 ай бұрын
හිත රිද්දන්නෙ නැතුව ආදරේ කරන්න බැරි නම් කිසිම කෙනෙක්ට ආදරෙයි කියල බොරුවට ජීවිතේට ළන් කරගෙන දුක් දෙන්න එපා..😊❤ මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙක්ට ඒ දුක විදින්න නොලැබේවා කියල 😊✨️
@SwarnalathaKaliArachchilage
5 ай бұрын
අනේ මේ සින්දුව නම් පපුවටම වදිනවා .පද ටික හරිම ලස්සනයි ..රචකයාට ගොඩක් ස්තුතීයි .
@rebeccadeepani4002
3 жыл бұрын
ආදරණිය කදුළු බිංදුව, රිදෙන රිදවන ඔබ තනි නොතනි මැකුවා. විරහව රස කරන අපූරු ස්නේහවන්තිය රසවතිය ආචාරිනිය, ශාස්ත්‍රීය පබැඳුම් ඔබ සබැඳි වූවා. සුමිහිරි ගී පද ගෙත්තම් අපූරුයි ඔබේ. කවදා වගෙ අදත් ඔබ අප දැහැන් ගත කෙරැවා. සිත් සතන් සොරා ගෙන ගියා. තවත් මෙවන් වූ ගී රසමවන්නට ඔබට දෙව්සිරි ලැබේවා. ඔබේ දිවි එකළු වේවා.සිතන පතන දේ ඉටු වේවා. සදා ආදරෙයි අපි ඔබට.❤
@rukmanattanayaka4694
2 жыл бұрын
Wow wow nice proud of you
@NilushaSakaka
7 күн бұрын
කී පාරක් ඇහුවත් ඇතී වීමක් නැ අනේ තව තව අහන්න හීතේනවා අපේ හදවත් දීනු ගායිකාව නීරෝෂා වීරාඡනී❤❤❤❤❤❤❤
@amalifernando9588
3 жыл бұрын
හිත නිවා ගන්නට නැවත නැවත සොයා එමි😓❤️
@lakshikaliyanage9771
22 күн бұрын
හරිම ලස්සන වචන ටිකක් .මට නම් හුගක් සමීප බවක් දැනුනා.❤
@lakruwanbanuka1921
2 жыл бұрын
මේ දුක විදින්ම ඔනි මේ හැගීම් හදවතට දැනෙන්න කෙනෙක් හිතෙ රජකරලා ඉවත් වෙලා යන්න හදද්දි එයාගෙ පැත්තෙන් මේ වචන ඇහේවි කියල හිතට දැනෙද්දි හදවත දෙපා පාමුල කඩාගෙන වැටෙනවා මුලු හදවතම ස්පර්ශ කරා මේ පද වැල්......❤️❤️💔💔
@DamayanthiRajapaksha-k6h
5 күн бұрын
කිපාරක් ඇහුවත් මදි ලස්සන යි හිතේ තියන දුක නැතිවෙිනවා
3:18
Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) with Naada | නාද - Nirosha Virajini
Nirosha Virajini
Рет қаралды 3,6 МЛН
49:16
හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||
Vinuk Productions
Рет қаралды 2,7 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
4:53
Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,5 МЛН
4:35
Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video
Vidusha Rajaguru
Рет қаралды 2,1 МЛН
4:15
Sirawee Thibuna Hada Pathule (සිර වී තිබුනා හද පතුලේ) with Naada | නාද - Nirosha Virajini
Nirosha Virajini
Рет қаралды 1 МЛН
5:47
2FORTY2 Remake Lounge Ep 04 | Dethun Wathawak (දෙතුන් වතාවක්) - Sashika Nisansala
CeyMusic
Рет қаралды 1,2 МЛН
4:07
Sinasenna mata lowata penennata Lyrics / Alu Pata Handewa / සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
SLN Music
Рет қаралды 845 М.
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 164 М.
8:37:14
Top songs ..❤️❤️❤️
UC Click
Рет қаралды 126 М.
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,6 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН