Oya Susum Pawan (ඔය සුසුම් පවන්) | Cover By Nuwandika Senarathne

  Рет қаралды 1,622,957

Tunes of NAADA

Tunes of NAADA

Күн бұрын

Пікірлер: 553
@kasunat1
@kasunat1 7 ай бұрын
ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී ඔබ ගොළුයි සිතත් නිදි ඔබව තාම මටද හිමි // මිරිඟුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි // හිමි නැතැත් ඔයා ඉතින් මම තවත් ඔබේ ළඟයි // ඔය සුසුම් පවන්... ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම් // ඔබ ගියත් මගේ ළඟින් මගේ හිතත් යන්න අරන් // ඔය සුසුම් පවන්...
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
චමාර අයියා දලා තිබ්බ එක දැක ලා බලන්න ආවෙ
@buddhanandathero5238
@buddhanandathero5238 2 жыл бұрын
මිනිස්සු නිවන එක මාර්ගයක් සංගීතය .. ඔබ හරියටම කරනවා.. බුදුසරණයි
@saama1281
@saama1281 2 жыл бұрын
ගූ දෙරනින් බිහි වූ සුපිරිම,ආසම ගායිකාව
@peshakajayawardena4614
@peshakajayawardena4614 2 жыл бұрын
😂😂😂...Nice comment 🤣🤣🤣🤦
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
😂😂aththa
@supunigamage2668
@supunigamage2668 2 жыл бұрын
Seriously
@amvlogsub2485
@amvlogsub2485 3 ай бұрын
ගූ ජෙප්පා.. 😆
@shanthafernando3214
@shanthafernando3214 3 жыл бұрын
නුවන්දිකා ඔයාගෙ කටහඩ නම් ආශිර්වාදයක් දෙවියන්ගෙ.
@manu4344
@manu4344 3 жыл бұрын
Aniwaryen♥🙏
@nilminijayasundara556
@nilminijayasundara556 3 жыл бұрын
Oyage voice eka ahan inna harima asai ..lassanai godaak..danata mn 100 parak vithara me song 1ka ahuwa thawa idiriyatath ahanawa..e song ekath mn godaak asa 1k..😘😘😘😘😘😘😘
@mahanama
@mahanama 2 жыл бұрын
@@nilminijayasundara556 pplppjy5yuulu P
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful.shaaaa...fm.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus Kevin ❤️
@anuradhawanninayeka599
@anuradhawanninayeka599 3 жыл бұрын
ඔය සුසුම් පවන්...සිංදුවක් නෙවේ, භාවනාවක්..😔😔❤❤.....
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
රත්තරන් එකෙම්ම
@asankahannadige82
@asankahannadige82 3 жыл бұрын
ගායිකාවක් මෙච්චර ලස්සනට ගායනා කරනවා ඇහුනමයි මේ ගීතය
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 ай бұрын
කොහොමද අක්කි ඔච්චර ලස්සනට සිංදු කියන්නෙ ... භාවනාවක්ම තමයි අක්කි... ඔයාට ආදරෙයි පැලෙන්න ❤❤❤
@sisijanirathnayaka6926
@sisijanirathnayaka6926 3 жыл бұрын
රසයි නගේ හරිම රසයි යසයි ඔබේ ගැයුම තොසයි ගයයි වේදනාව නසයි නිවයි සිතේ සතුට සදයි...
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
I❤❤❤❤❤❤🙏🏻uuuuuuuuuu
@chamilainduwara
@chamilainduwara 2 жыл бұрын
Lassanata comment karala👊👊👊
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
Wooooooow .චාමර වීරසිංහයන්ගෙ ආසම ගීතයක්☝️❤️👌🙏.... නියමයි නුවන්දිකා ගොඩාක් ලස්සනයි ... ජයවේවා ... බුදු සරණයි ......👌❤️☝️🙏.....
@nishaniPerera-b9f
@nishaniPerera-b9f 12 күн бұрын
මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....❤භාවනාවක් වගේ....... 💖💖💖💖💖💖
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 2 жыл бұрын
Peo Voice....❤️❤️❤️lovely....තෙරුවන් සරණයි අක්කෙ...👊👊👊නාද...
@sandu8817
@sandu8817 2 жыл бұрын
ඔබව තාම මටද හිමී.... ඒ විරහවේ රසය... හිත පතුලට දැනෙන්න ගයන අපූරුව... හරිම ලස්සනයි
@ANURAJAYALATH947
@ANURAJAYALATH947 5 ай бұрын
ඕනම ගීතයක් සුපිරියටම ගයන එකම ගායිකාව
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 3 жыл бұрын
චාමර අයියගේ මන් ආසම සින්දුව. ඔයාගෙ ගායනය කියලා වැඩක් නෑ නංගී. Next level 👍👏
@manjuchaminda7721
@manjuchaminda7721 2 жыл бұрын
ලස්සනයි හරිම අමුතුම රසයක් අයෙත් අපිට ලැබෙනවා චාමරගෙ ඒ අපුරුව ගීතයට 🌷🌷🌷
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 3 жыл бұрын
ඔයාට තියෙන්නේ ලස්සනම ලස්සන පැහැදිලි කටහඩක් . දියුණුවෙන් දියුණුවටම පත් වේවා ...දුවේ ඔයා..මගේ ආදර සුභ පැතුම් ඔයාට ...❤😘
@imesh3g
@imesh3g 3 жыл бұрын
චාමර වීරසිංහ එක්ක duet එකක් කරා නං සුපිරියටම තියෙයි♥️
@isharahasarel4410
@isharahasarel4410 2 жыл бұрын
හිත නිවන භාවනාවක්. ඒක නම් 💗💗
@sameeraruwandika5001
@sameeraruwandika5001 3 жыл бұрын
ෆේස් බුක් එකෙන් නම දැක්ක ගමන් මේකට ඇවිත් ඩවුන්ලෝඩ් කලා.. ඒ තරම්ම පට්ට...
@kasunherath8359
@kasunherath8359 3 жыл бұрын
Math
@Samithaparanahewage
@Samithaparanahewage 3 жыл бұрын
Mewa dawnload karata kamak nadda copyright gatalu athi waida
@subodhamadhavi1023
@subodhamadhavi1023 Жыл бұрын
මේ සිංදුවෙ හැම අකුරකට ම පණ දෙනවා ඔයාගෙ ඔය ලස්සන කටහඬ ... බුදු සරණයි රත්තරං ...
@chathushkanuwan1964
@chathushkanuwan1964 4 ай бұрын
Me සින්දුව හදවතටම දැනුනු අය මෙ පැත්තට්❤
@chanukakumara7407
@chanukakumara7407 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@lahirusubasinghe3848
@lahirusubasinghe3848 3 жыл бұрын
ආසම සින්දුවක් වෙනස්ම කටහඬකින් ...සුපිරි නුවන්දිකා❤️👌✨️
@kaushalyabhuddi7472
@kaushalyabhuddi7472 3 жыл бұрын
👍💖💖💖 පට්ට !!! මෙව්වටත් ඩිස්ලයික් දාන ගොබ්බයො ඉන්නවානේ අය්යෝ..
@lakshmikumari1497
@lakshmikumari1497 2 жыл бұрын
Real drem star oya nuwandika nangi.onama swara parasayak gayanna oyata puluwn.falan dakshai.oya eyata wada dakshai.oya 2 weni unama maara suka hithuna.mn danna hemoma wage kiwweth oya therenna ona kiyl.
@maxieperera7476
@maxieperera7476 7 ай бұрын
Excellent singing by Nuwandika backed by even an exceptionally talented set of musicians.
@dilmusicsl6338
@dilmusicsl6338 3 жыл бұрын
වයඹ අපිට අාඩම්රයක් නුවන්දිකා
@krishanfernando1112
@krishanfernando1112 Ай бұрын
අදයි ඔය කටහඬ ඇහුවේ... ඇත්තටම භාවනාවට හිත අරන් ගියා වගේ..... ❤❤ජය❤❤
@sanumii.99
@sanumii.99 9 ай бұрын
මුල් ගායනයත් අහපු නති තරම් වාර ගණනක් මං මේක අහලා ඇති 🥺❤
@sajeersajeewani5503
@sajeersajeewani5503 Жыл бұрын
2023...❤️ ඔබව තාම මටද හිමී..😊 කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සනයි ..❤️😊 ගිලන් වූ හිත් වලට ඖෂධීය සහනය...❤️😊
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
You are not a dream star.🌟 . But a super star in people's heart .....the wonderful star originated from a reality in SRI LANKA ❤️
@fantasymusic7832
@fantasymusic7832 7 ай бұрын
Best female singer in the world ......❤
@dinaofficialyoutubechannel3323
@dinaofficialyoutubechannel3323 3 жыл бұрын
නමක් නමි දන්නෙ නැ එ වුනාට චාමර අයියාගේ සිංදුවට සාධාරණයක් කරනවා.. තෙරැවන් සරණයි නංගී ...❤️❤️🙏
@luckmalsurendra9493
@luckmalsurendra9493 2 жыл бұрын
Baawanaawak❤❤❤sashikagen passe mage priyatama
@madhurajayasanka5801
@madhurajayasanka5801 3 жыл бұрын
Adarey nuwandika....
@chandyjayasooriya999
@chandyjayasooriya999 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි ඔයා හොඳින් කරන්න දුව බුදු සරනි ඔයාට
@dushyanthaabeyegunawardene9570
@dushyanthaabeyegunawardene9570 3 жыл бұрын
I still think Nuwandika should have been the winnwe of the Dearana Superstar Show
@milindashanakasoysa
@milindashanakasoysa 3 жыл бұрын
අහපු වාර ගාණ මතක නෑ..... ❤️
@sajithgayan8215
@sajithgayan8215 3 жыл бұрын
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි බුදු සරණයි
@woshikalajinadari2899
@woshikalajinadari2899 2 жыл бұрын
අහන්න ඉන්න පුළුවන් දවසම උනත්❤️😊.අක්කියෝ මාරම ලස්සනයි..🙏බුදුසරණයි
@thilandesilva399
@thilandesilva399 2 жыл бұрын
හොදයි දවසම අහන්න නම් අමාරුයි..ඒ උනත් සාධාරණයක් කරනවා ..
@supundilanka-t7n
@supundilanka-t7n Ай бұрын
awankawama maarama voice ekak,,as deka piyagena ahuwoth wenama lokekata hitha aran yanawa,,aththatama bhawanaawak wagee,,best voice ❤❤❤
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 3 жыл бұрын
නුවන්දිකා ජයවේවා.... 👍👍👍👍👍👍
@sagarasenanayake9361
@sagarasenanayake9361 3 жыл бұрын
ලොකුම ලොකු අසාදාරනයක් උනා.. එදා ජයග්‍රාහකයා ඔබයි නුවන්දිකා.. මුළු රටම ඊට එකගයි.. සුබ පැතුම්
@prasadchaminda8865
@prasadchaminda8865 3 жыл бұрын
එකෙංම🤗🤗
@sudathihalawaththa9503
@sudathihalawaththa9503 3 жыл бұрын
Aniwaryayenma
@kasunmadushan156
@kasunmadushan156 3 жыл бұрын
Aniwa
@hasithadilshan650
@hasithadilshan650 3 жыл бұрын
Oww api puduma deken inne rata illna dewal mnwd kiyla dannwa
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
Hm ow ❤️
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Obawa thama Matada himi harima lassanai duwa. Theruwan saranai 🎼🎶❤️❤️❤️🌹👌
@nuwandhanushka8388
@nuwandhanushka8388 3 жыл бұрын
තෙරුවන් සරනයි 🎸🎤🎷❤️
@uththaradissanayaka7417
@uththaradissanayaka7417 3 жыл бұрын
oua thami ape champion😍👌👌👌
@nihalthusahara6953
@nihalthusahara6953 3 жыл бұрын
සුන්දර ගායනයක්....මයික් Tune එකේ නම් මොකද්දෝ වෙනසක් තියෙනව වගේ ....ඒත් හරිම සුන්දර ගායනයක්...සුභ පතනව සුන්දර අනාගත යකට
@chamathsmaduranga
@chamathsmaduranga 3 жыл бұрын
මාරම Voice එකක් ❤️ Band එකත් pttha ❤️
@rizvilalloo901
@rizvilalloo901 3 жыл бұрын
Perfect match of voice and instruments… Very Talented everyone here…. Bless them all… 🙏🤲
@DMN.Natasha
@DMN.Natasha Жыл бұрын
කියන්න වචන නෑ ජයවේවා බුදුසරණයි මැණික
@dileepasuranga2188
@dileepasuranga2188 2 жыл бұрын
Felt a different colour from Chamara's Voice. Cannot stop listening to this cover. ❤️ Attractive voice of Nuwandika.
@prasadrandika3455
@prasadrandika3455 2 жыл бұрын
හදවතින්ම ආදරය කරන කටහඬක් හරිම මිහිරි කොතරන් ඈසුවත් ඈතිනොවන නුබෙ කට හඩනන් වසියක් හැමදාටම හදවතින්ම ආදරේයි මෑණික ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏💓💓💓💓💓💓,,,,,෴..
@wasantharanjith7677
@wasantharanjith7677 6 ай бұрын
නිහතමානී ඔබට සුබ අලුත් අවුරුදුදක් වෙවා
@migarawimukthi1481
@migarawimukthi1481 3 жыл бұрын
dear girl.its on another level..you are great....
@kanishkasathyajith8845
@kanishkasathyajith8845 3 жыл бұрын
කනට හිතට දැනෙන මිහිර..හරිම ලස්සනයි .
@msatthanayaka9258
@msatthanayaka9258 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ,නුවන්දිකා ජයවේවා ජයවේවා
@janithsihilal665
@janithsihilal665 3 жыл бұрын
කමැතිම කෙනෙක්ගේ සිංදුවක් කමැතිම කට හඬකින් 👌👌👌👌
@sewminidesilva3275
@sewminidesilva3275 3 жыл бұрын
i Like
@roshanvass9
@roshanvass9 2 жыл бұрын
හදවතටම දැනුනා නංගි. ♥️♥️♥️♥️🌹🌹🌹🌹
@shanika1387
@shanika1387 2 жыл бұрын
Oyage talent ekata second wenna nam thama kauruwath pahala une ne lankawe....God bless you sis...
@NraniRani-e1x
@NraniRani-e1x 8 ай бұрын
Nuwandhika duwe ගොඩක් ලස්සනයි මිහිරි katahanda ❤❤❤❤
@maliniehewavitharanage6543
@maliniehewavitharanage6543 9 ай бұрын
Beautiful voice. You’re blessing to Sri Lanka. 🙏🙏❤️❤️🥰🥰🇬🇧🌹🌹💐💐
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ... බුදු සරණයි මැණික ඔයාට.!! ♥️🙏🏻
@dibigfanforever4738
@dibigfanforever4738 3 жыл бұрын
Nuwandika, thank you for your magically melodious voice and wonderful singing.
@indikagamage8161
@indikagamage8161 Жыл бұрын
හරිම මිහිරියි...💖🌟🌟ස්තූතියි
@anuradhaedirinayake6718
@anuradhaedirinayake6718 3 жыл бұрын
Hitha niwuna akkiyo භාවනාවk wge ❤️
@ajithajith4505
@ajithajith4505 3 жыл бұрын
Oyaga amma tatta kohoma adambara karayoda .
@sandamaligeethika6112
@sandamaligeethika6112 3 жыл бұрын
ලස්සනයි ඉතින් කොහොමත් නුවන්දිකා ගායනා කරනවා නම් ♥️♥️♥️
@jayantharanabahu1346
@jayantharanabahu1346 2 жыл бұрын
Attatama oba Pera kala pinakin me taram mihiri katahadak him wela tiyenne.... sahodari bawanawak wage ..teruwan saranai..idiriyatama yanna ..
@cicipus12
@cicipus12 3 жыл бұрын
නයන, නුවන්දිකා කුරුණෑගල නිර්මාණ...ආඩම්බරයි මල්ලී...නංගී...සින්දු විඳවන කාලෙක විඳින සින්දු....ලස්සනයි
@isurusenarath801
@isurusenarath801 3 жыл бұрын
Kurunegala❤️🇱🇰
@shalikanilakshi1332
@shalikanilakshi1332 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .තෙරුවන් සරණයි
@pradeepwikramasingha2485
@pradeepwikramasingha2485 2 жыл бұрын
Ane Kelle suba anagatayak from Japan well dun
@nilminijayasundara556
@nilminijayasundara556 3 жыл бұрын
Harima lassanai....wish you all the best nuwandika
@naveenbandara3728
@naveenbandara3728 3 жыл бұрын
Nuwandika akkage gayanaya wagema naadalage backing ekath patta !Love you !
@සිහින-ෂ2ධ
@සිහින-ෂ2ධ 3 жыл бұрын
හිත නිවෙන කටහඩක්..🙏👌
@rodhnyperera8688
@rodhnyperera8688 3 жыл бұрын
Mage githa cokilaviya nuwandika. Budusaranai.
@srimal971
@srimal971 3 жыл бұрын
අති විශිෂ්ඨයි...
@sandunikachathumali668
@sandunikachathumali668 Жыл бұрын
ආසම කටහඬක් 😘😘 ආදරෙයි අක්කෙ ❤️❤️❤️
@tharushipriyangani8231
@tharushipriyangani8231 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි...♥️💕
@dishanigayathrika4855
@dishanigayathrika4855 3 жыл бұрын
Lassana voice ekak thiyenne. 😍
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
සැහෙන කාලෙකට හමු උණ ලස්සන හඬ අපව වෂී කරවනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudarshifernando4037
@sudarshifernando4037 2 жыл бұрын
Aasma sinduwak...obe katahada harima mihirii......❤👌👏👏
@isharamadhuwanthi1720
@isharamadhuwanthi1720 3 жыл бұрын
අම්මෝ අක්කේ. ඒක නම් හදවතේම තියේවී. ❤️‍🔥
@chandimawijesekera7386
@chandimawijesekera7386 8 ай бұрын
Soooooo nice voice darling its heart touching ❤
@DEVARADT
@DEVARADT 9 ай бұрын
ලස්සනයි nice voice GOD bless you
@surangajanu7703
@surangajanu7703 3 жыл бұрын
ලස්සනයි ආඩම්බරයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwancshroff4444
@nuwancshroff4444 3 жыл бұрын
කියන්න කිසි දෙයක් නෑ....♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
@sujeewachandrasekare9947
@sujeewachandrasekare9947 3 жыл бұрын
නුවන්දිකා Jayawewa
@erangadissanayake838
@erangadissanayake838 3 жыл бұрын
නුවන්දිකාට නයන අයියගේ බොක්ස් පාට් එක සෙට් වුනාම මාර ෆීල් ❤️🎤🎧
@lahirujayakodi2755
@lahirujayakodi2755 3 жыл бұрын
Lassanai akke
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
CHAMARA ම තමා මේකට සුපිරිම කියන්නෙ 🔥💙
@chanu3868
@chanu3868 3 жыл бұрын
ලස්සනයි ආ
@rajeshur2605
@rajeshur2605 2 жыл бұрын
From kerala INDIA * suuuuuper.....
@rohanfernando5352
@rohanfernando5352 3 жыл бұрын
This is the future Sri Lanka best singer with full of talents. We are living overseas for longer time and waited longer time to listen this great singer.
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 жыл бұрын
චාමර අයියගේ ආසම සින්දුවක් 💕
@anjusong564
@anjusong564 5 ай бұрын
Harima lassana hadawathata danena sinduwak..kata hadath hari lassanai..
@saumyalakshani3720
@saumyalakshani3720 2 жыл бұрын
ඔබව තාම මටද හිමී.. Wow mara lassanai 🥰🥰🥰
@A.Perera
@A.Perera 8 ай бұрын
Amazing❤️🎧
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 2 жыл бұрын
music athi vishishtai. Lankave music Indian music vage nevi. puduma pahadili. harima lassanai. lanakave siyaluva vadakayanta mage acharaya.
@dineshapriyadarshani5848
@dineshapriyadarshani5848 3 жыл бұрын
Oyage voice ekanam akki marama ලස්සනයි oyath ලස්සනයි hamadama adareiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@webeats_7607
@webeats_7607 2 жыл бұрын
ලස්සන වැඩියි 💛
@Lordwarrior678
@Lordwarrior678 6 ай бұрын
කටහඬට addict වන සුලුයි
@slbuddhisttv7109
@slbuddhisttv7109 3 жыл бұрын
Full credit goes to lyrics writter. It's absolutely a meditation.marvelous well sung by Nuwadhika
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1,1 МЛН
Obata  Maa |  - Studio Cover Version | Kaushi Punthala
4:02
DJ Records
Рет қаралды 17 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН