KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදු ගුණ තුලින් ගුරුකම් නැති කරමු @niwanmagabuduguna #niwan #niwanmaga #buduguna #budubana
45:57
ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith
20:16
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
#behindthescenes @CrissaJackson
0:11
ඕනෑම හූනියමක් බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna
Рет қаралды 167,995
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
NIWAN MAGA BUDU GUNA
Күн бұрын
Пікірлер: 619
@SarangiSunila
2 ай бұрын
මම හරියටම කරා අද මගෙ පවුලෙ ප්‍රශ්න ගොඩාක් අඩුයි මගෙ මහත්තයට රැකියාවකුත් හරිගියා මගෙ පුතාත් ඉගෙනීමට උනන්දුයි අතේ මුදලුත් තියෙනව මේ හැමදේම ඔබතුමාට පිං සිද්ධ වෙන්න ඔබතුමාගෙ විඩියෝ එක බලල මං තනියෙම පාන්දර වෙනකම් පිරිත් කිවුව අපේ ගේ හදන්න මහත්තයා ගොඩාක් උනන්දුයි ඔබතුමාට දීර්ඝායුෂ පතනව ජාති ජාතිත් පිං 🙏🙏🙏🙏
@SamanKumara-n4e
Ай бұрын
ANEA OBA THUMATAA
@malanikumari-e7v
2 ай бұрын
මම නිතරම බණ අහන කෙනෙක් මේ බණ කතාව අහම්බෙන් දැක්කේ ගොඩාක් වටිනවා බුදු සරණයි
@ayomichathurangani3491
Ай бұрын
ඔබ තුමාට බොහොම පින්.මිනිස්සු නොඉලිගන්න බුදු ගුණ ගැන නොදන්න හැමෝටම මේ වගේ උතුම් දහම ගැන කියල දුන්නට.අනේක වාරයක් පිං සිද්ද වේවා .
@SandyaKumari-q8c
4 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි කරදර ගොඩකට මුහුන දෙන අවස්ථාවේ මෙ ව්ඩියො එක දකින්න ලබා දුන්නාට!!!මන් ගොඩාක් විස්වාස කරනවා බුදු රජාණන්වහන්සේගේ පිහිට ආරක්ෂාව අපිට තියනවා කියලා... තෙරුවන් සරනයි ඔබ තුමාට!!!🙏🙏🙏🙏🙏🙏
@p.meewala1211
2 ай бұрын
පින්වන්ත ඔබ තුමා ට ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවන් මග එලිවේවා🙏🙏🙏🙏
@rasikasenevirathna9592
2 ай бұрын
මතු බුදු වෙවා ඔබතුමා.
@JayaDeSilva
2 ай бұрын
බුදු ගුණ දහම් ගුණ සග ගුණ බලයෙන් අපේ සර් අතුලු සියලුම දෙනා නිදුක් weva නිරෝගී weva සුව පත් weva theruwan saranai
@jananinishadani3590
4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට.ඔබතුමාට තෙරුවන් සරණයි !!!
@dammikadeepani6514
4 ай бұрын
මෙවා කර ගැනිමට මිනිසුන්ගෙන් ලක්ෂ ගනන් ගන්නා කාලයක මේවාතමන්ම කර ගන්නට කියාදුන ඔබ තුමාට ගොඞක් පිං අසරනව කරකියා ගන්න දෙයක් නැතිව මේවටමැදිවෙලා දුක් විදින මිනිසුන්ට මෙය මහත් අස්වැසිල්ලක් ඔබ තුමාටත් නිරතුරැවම ඒසැනසිල්ල නිරතුරැවම ලැබේවා .....ලැබේවා.....ලැබේවා...
@rusikarusika2947
2 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි
@NiroshaPrarthana
Ай бұрын
උතුම් බුදු ගුණ බලයන් මගේ ප්‍රශ්න ව්ස්දලා දෙන්න ජලානදන්ද පිරිත් බලයන්
@niwanmagabuduguna
Ай бұрын
ඔයාට බුදුසරණයි 🙏
@asanimadurika6082
2 ай бұрын
මේ පිරිත ගැන දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුති
@ramyaguneththi6864
4 ай бұрын
පින්වත් ඔබ තුමාගේ ඉතාම නිරවුල් පැහැදිලි කිරීම හෙම්බත් වූ සිත් නිවී සැනසෙනවා...ඔබ තුමාට පින්..නිදුක් නීරෝගී සුවය ලැබේවා ..ආයු බොහෝ වේවා ...තුණුරුවන්ගෙ සරණයි ...🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖
@RaveendraSkumara
2 ай бұрын
ඔබ තුමන්ට ගොඩක් ම පිං මෙවැනි උතුම් දෙයක් අප හට දැනූවත් කිරීම සම්බන්ධයෙන්... තෙරුවන් සරණයි ඔබ තමන්ටත්... ඔබගේ ඉදිරි ගමන ජයම වේවා...
@ramanipannila676
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NirupaKrishanthi
Ай бұрын
ඔබතුමා ගේමේ වැඩසටහන බැලුවාම ඇසපැදුනා මේකියන වචනයක් වචනයක් පාසා සත්‍ය ඔබතුමට බුදු දැක නවන්දකින්න ලැබෙනවා ඒකාන්තයෙන්ම සාදු සාදු සාදු
@SamantiIrangani
2 ай бұрын
පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගිභාවය ලැබෙිවා
@ranjanirajapaksha522
4 ай бұрын
පිංවත් අපේ සර් කියන්න වචන නෑ ඒ තරම්ම අනුකම්පාවෙන් , ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න හැම දෙනා වෙනුවෙන් ඉතා නිර්ලෝභීව, ඉතා පැහැදිලිව දේශනා කරන මේ සද් ධර්මය සත්පුරුෂ සියළු දෙනාහට ඇසේවා, අපේ සර් ට නිදුක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ,උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ,සාදු සාදු සාදු 🙏🙏🙏
@GunawathiGuna-ge2fp
4 ай бұрын
Budu guna annthi buduguna balayen seyalu anawena kndewena seyallama sunuweswewa neskreya wewa......
@PrasannaBandara-l1s
4 ай бұрын
නිරෝගිමත් දීර්ඝායුසයක් වේවා
@l.c.r.umagiliya7875
4 ай бұрын
❤
@suneethajayasooriya1875
3 ай бұрын
ඔබ තුමා කොහොමද සම්බන්ද කරන්න ගන්නේ 🙏👍
@suneethajayasooriya1875
3 ай бұрын
අපේ සම්පතක් නිදුක් නිරෝගීව අපේ අසරණ වූ සැමට පිහිට වෙන්න උතුමාණෙනි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏ෆෝන් නම්බර් අකක් තියෙනවනම් අපට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanPriyankara-i9j
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 ඔබ තුමා බුදු වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@MallikaRathnayake-c3r
4 ай бұрын
🙏🙏🙏🙏jalanandana පිරිත් meka ඇත්තටම සතුටක් mamath meka කරනවා puduma දියුණුවක් ❤❤balagena සිටියදී සියලුම dosa durruwenawa🙏🙏🙏🙏🙏oba තුමාට දීර්ඝායුෂ ලැබේවා
@ThikshanaVinodani
4 ай бұрын
❤
@DamayanthiNirmala-iy8zx
Ай бұрын
Utum budu guna balayen mage gedarat samaya udawewa 🙏🙏🙏🙏🙏🙏🙏
@indurangasandeepahti1510
Ай бұрын
සර් ඔබ තුමාට නිවන් මග අවබෝධ වේවා.
@niwanmagabuduguna
Ай бұрын
ඔයාට බුදුසරණයි 🙏
@shinestar1589
Ай бұрын
🙏🏾🙏🏾🙏🏾 සාධු සාධු සාධු
@JanakaChaminda-i2k
2 ай бұрын
හැම ගුරු කමක්ම ඔය විදියට කපන්න බැහැ.මම දන්නා ආකාරයට.ඔබතුමාගෙ වැඩ සටහන ගොඩක් වටිනව
@SameerrSameerr-j6p
Ай бұрын
කොහොමද එහෙනම් කපන්නේ...විස්තර කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි හැමෝටම දැන ගැනීම පිණිස 🙂🙂
@rajapaksharajapaksha2196
3 ай бұрын
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි. උතුම් දළඳා සමිදුගේ පිහිටයි. 🙏🙏🙏PKGPS. රාජපක්ෂ.
@Shauchi
4 ай бұрын
ඔබතුමන්ගේ ධර්මදේශනාව මම අනුමෝදන්වුනා. සියළුදෙනාටම අනුමෝදන් වෙත්වා. අනේක වාරයක් පින්.🙏🙏
@SaduniSaduni-z4e
4 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධායකින්වත් අපගේ ගුරුතුමනි, ඔබට බොහෝ පින් අත්වේවා ඇත්තටම ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවට වඩා ගැඹුරට දැනෙනවා ඇත්තම සත්‍යය දේශනාවක් කියල ඔබතුමාට බොහෝ සේ පින්වත් වේවා උතුම් නිර්වාණ සුවයම බොහෝ දුරක නොවේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@KanTi-m7d
4 ай бұрын
මගේ පිංවත් sir ට ගොඩක් පිං. මම විශ්වාස කරන්නේ මගේ බුදුරජාණන් වහන්සේ පමණයි ඒ ධර්මය පමණයි බුදුසරණ යන අය පමණයි මට සතුටුයි මම ගොඩක් දුරට sir හිතන විදිහටමයි හිතන්නේ. හැබයි අසාධාරණයක් උන ගමන් පමණට වඩා කේන්ති ගන්නවා . බුදු ගුණ බලයෙන් මට සහනය ලැබේවා 🙏🙏🙏සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏.
@hemalata4270
4 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි අහිංසක මිනිසුන්ගේ සිත් සද්දර්මයයෙන් සැනසු අපේ පින්වත් දේවනාරායන ගුරුපියාණන්ට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@IndraHemamali
Ай бұрын
සාදු සාදු සාදු මේවා පැහැදිලිකර දුන්නාට
@kantyk3888
2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි සර් දීර්ඝායුෂ ලැබේවා
@ChmindaSampath
2 ай бұрын
Me piritha gana asannata labima pilibadawa wishwa mathawata aneka warayak sththi wewa. Oba thumata Godak pin theruwan saranai . Dirgayusha labewa.
@swarnasarojini5786
4 ай бұрын
මෙම ජලනන්දන පිරිත මහා බලසම්පන්නයි....එය සත්‍යයයක්.....
@tmgunawathi3741
3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@AzeemKhan-ov5bf
4 ай бұрын
පින්වත් afe සර්ට ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa faulesiylu denata බුදු සරණයි
@Himasarani
4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් කියා දුන්නට මේ භවයේදිම නිවන් අවබෝධ වේවා ඔබතුමාට
@amithashamali743
Ай бұрын
Obathumaata godaak pin mee wadasataha salasweema budusaranai
@niwanmagabuduguna
Ай бұрын
ඔයාට බුදුසරණයි 🙏
@siriyasiriyawathi9598
4 ай бұрын
ගොතම බුද්ධ ශාසනයේ නිවන්🙏🏻🙏🏻🙏🏻 දකින්නට මේ පින් හේතු වාසනා වේවා!!!
@SamilaPirija
4 ай бұрын
කවදාවත් නැති තරම් හිත නිමුණා. ඔබතුමාට තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏q
@chandralk-di2tr
4 ай бұрын
මට. හරිම. හිතට.. සැනසීමක්.. ඔබට. ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏. කුවේට් 🌹🌹🌹🌹🌹💅💅💅💅💅💅
@PathmaMahananama
4 ай бұрын
මම නිරතුරුවම බුදුගුණ සිහිකරන කෙනෙක්.. අහම්බෙන් මේ වීඩියෝව හම්බවුණේ. තෙරුවන් සරණයි..🙏🙏🙏
@kumududisanayake4683
4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට මේ වීඩියෝ එක ලබා දුන්නාට. ඔබතුමා ට බොහෝම පින් තෙරුවන් සරනයි.🙏🙏
@NadiKumari-f2m
Ай бұрын
Budusaranai 🙏🙏🙏
@SeethaRathnayaka-w8z
20 күн бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි සර්
@dsthilakarathna9784
4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි
@ruwanprasannawickramanayak9794
4 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමන්ට
@fishofs8041
4 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@SmilingFlashlight-jq3jt
4 ай бұрын
අනේ අපිටත් පිහිටා වෙන්නකෝ ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@mohammaniko2774
4 ай бұрын
තෙරුවන් සරණයි ඉස්තුති වේවා ඔබතුමාට
@renukabandara1996
4 ай бұрын
පින්වත් ඔබ තුමාට තෙරුවන් සරණයි අපට මේ දැනුම ලබාදුන්නට ගොඩක් පින් 🙏🙏🙏
@somaSoma-o1u
3 ай бұрын
ස්තුතියි. සර්. පිං.🙏🙏🙏👍👍👍ජලන න් දන. පිරිතේ. අනුහසින්. සැමටම. සෙ ත ක්. වේවා.. 🙏🙏🙏
@neroshan7291
4 ай бұрын
බොහොම පින් බොහොම ස්තුතියි
@ManojSadaruwan-m5b
2 ай бұрын
අපේ සර්ට සම්මා සම්බුදු සරණයි !!!
@kusumalatha6063
4 ай бұрын
නමෝ බුද්ධාය සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි පිංවත් ඔබ තුමාට මම හැම, මෝහෝතේම බුදු ගුන ආහානවා ඔබ තුමාගේ වීඩියෝ එක ආහාම්බෙන් දැක්කේ ගොඩක් වට්න වීඩියෝ වක් ඇත්තටම මම පිට රට ඉන්නෙ ෆෝන් නෙකෙන් තමයි බුදු බන ආහාන්නේ නින්දට යන වෙලාවේ ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය හා උතුම් ගවුතම සම්මා සම්බුදුරජානන් වහාන්සේගෙ අමාහා මාහා නිවනින් සැනසෙන්නට හේතු වේවා වාසනා වේවා බුදු සරනයි පින්වත් ඔබ තුමාට 🙏🙏🙏🙏
@balasooriyaperera
4 ай бұрын
Hh
@DamindaSenarath-v7p
3 ай бұрын
පිංවත් සර්ට බුදුසරණයි සැමදෙවිරැකවරන ලැබේවා
@shanthipeiris2149
4 ай бұрын
ඔබතුමාට හුගක් ස්තුතියි
@chandaninissanka1276
4 ай бұрын
Me kathwa ඇත්ත ,mta karada ගොඩක් thibuna mn ude hawsa පිරිත් kiwwa mge hithta සහනයක් ලැබුණා budu guna අනන්තය
@anomamunasinghe2613
4 ай бұрын
Sadu sadu sadu utum niwanin niwe sanasewa teruwan saranai
@upamalikapalliyaguru5406
3 ай бұрын
මේ අත් භවයේදීම නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@DammikaJayakodi-wi7qx
4 ай бұрын
පින්වත් ඔබතුමාට පින් සාදු සාදු සාදු
@PiyuminiKanchana
3 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sarukatennakone
4 ай бұрын
Budusarana misa apata vena Saransk ne oba thumata godak pin
@RamyaKumari-d6r
4 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින් අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි
@GgHh-chandani
4 ай бұрын
නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ හා උතුම් අමාමහ නිවනම ලැබේවා 🙏❤️ අපේ සර් අපේම පිනට පහළ වුන වටිනා මැණිකක් ❤️ඔබ තුමා මෙලොවට බිහි කල දෙමව්පියන් බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@SathsaraMihiranga-hq7dx
4 ай бұрын
😢😢😢
@kumarigawarammana978
4 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි !
@prasannamadusanka509
3 ай бұрын
බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සැමට සෙත් වේවා !
@nirmalarenuka7536
4 ай бұрын
සර්,බුදු සරනයි ,මෙ පිං බලයෙන් මේ බවයේදීම නිවන් ලැබේවා .
@tironsooriyaarachi3668
4 ай бұрын
සම්‍මාසම්‍බුදුසරණය ඔබතුමාට දර්ඝආයුෂ .
@VijithaNiroshana
4 ай бұрын
godak pin oba thumata..!! BUDUSARANAI..🙏🙏
@prabhasri1279
4 ай бұрын
තෙරැවන් සරණයි !උතුම් ඔබතුමා ට.
@thilakhemamala
4 ай бұрын
අපේ සර් ට තෙරුවන් සරණයි 🙏🙏🌷🌷🙏🙏
@rohenypuspalata2160
4 ай бұрын
🙏🙏🙏පින්වත් අපේ සර් වීරයින්ගෙත් වීරයෙක්. සියලු දෙනාගේම හිත සුව පිණිසම දහම් දේශනා කරන ඔබ තුමාණන් සැබෑම වීරයෙක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය එලෙසින්ම සරලව දේශනා කරන ඔබ තුමාණන් ඉතාම ඉක්මන් භවයකදි ඉතාම කෙටි කාලයකදී උතුම් නිවනින් නිවි නිවී සැනසේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲🙏🙏🙏
@thusithadamayanthi8127
4 ай бұрын
අපේ හාමුදුරුවනේ බුදු ගුනෙන් හදන යන්ත්‍ර දාන් ඉන්න අය ඉදිරියේ මේ පිරිත කියන්න හොද නැද්ද
@malinandani3412
4 ай бұрын
පිංවන්ත ඔබතුමාගේ මේ දේශනාව අති උතුම් දේශනාව ක් 🙏🙏🙏 ....sir, මම නිවසේදී සතියට දින 04 ක් විතර phone එකේ යන ජලනන්දන පිරිත් දාල ශ්‍රවණය කරනවා ...එහෙම ශ්‍රවණය කරාට කමක් නැද්ද ...මේ ගැන දැනුවත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි ..🙏🙏🙏
@niwanmagabuduguna
4 ай бұрын
හොදයි
@niwanmagabuduguna
4 ай бұрын
කමක් නැහැ
@shyamalisilva2935
4 ай бұрын
අනේ sir මේ පිරිත යම් හොඳක් සඳහා යන්ත්ර දාම තිබියදී මෙමෙ පිරිත කියද්දී කලින් දැමූ යන්ත්ර වල බල බිඳෙනවා කියන දේ ඇත්තද සර්ව බන්ධන චෙතනම් යන්න කියන නිසා මෙය සිදුවන බව කියයි.එය සත්‍යක්ද..කරුණාකර පවසන්න.ඔබට පින්
@malikahhm6326
4 ай бұрын
Theruwan sarenai oba thumata Sadu Sadu Sadu
@kumaridissanayaka17
3 ай бұрын
පින්වන්ත මහත්තයා අහමිබෙන් මට ලැබුණේ ගොඩාක් පිං පස් දෙනෙක් හිටපු ගෙදර මම දැන් තනියම ඉන්නෙ මහත්තයා නැති උනා නිචසෙ වැඩ බාගෙට නිමවුනෙ ඔබ තුමා කීමට මම අද සිට පිරිත් කියනවා
@nilukanilukahemamala8726
4 ай бұрын
අපේ සර්ට අනෙකාවරයක් පින්
@mihirangiproduct6419
3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏..
@inokaruwanmalie9745
4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මැතිතුමනි 🙏🙏🙏
@Rasika1992
4 ай бұрын
අපේ පින්වත් සර්ට බුදු සරණයි❤❤❤
@gunawathirathnayaka4991
4 ай бұрын
සාදු සාදු සාදු සාදු බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏
@donapiyaseeli2435
4 ай бұрын
පිංවත් මහත්මයානි තෙරුවන් සරනයි
@kanthikanthi979
4 ай бұрын
පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගිභාවය ලැබේවා ලැබේවා ලැබේවා! මගේ පවුලේ දරුවන්ටත් මටත් ගොඩක් කරදර වන විට කොඩි විනෝදගේ වෙදකම් කෙරුවට ලෙඩ සුව වෙන්නෙත් නැහැ පුදුම විදිහට සල්ලි වියදම් වෙන්නේ මේ පිරිතය දැම්මට ගොඩාක් පින්
@rupirupi7629
4 ай бұрын
Ane man ahamben me video eka dakke godak pin bohoma pin hamotama yahalathak wawa namo buddaya
@IsharaLakmali-wl4uu
3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@IndraniJayasingha-y6g
3 ай бұрын
Buda damma sanga trivida ratnaya phiita oba sitalu danatana budusarni ❤🎉
@madushilakshika161
17 күн бұрын
Budusaranai🙏🙏🙏🙏🙏
@AsiriIndika-hn2zq
2 ай бұрын
Oba thumata godak pin budu saranae
@MangalikaLiyanaarchchi
3 ай бұрын
Sadu sadu sadu budusaranai devipihitai
@uneetaediriweera2782
4 ай бұрын
ඔබ තුමන්ට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@hemalata4270
4 ай бұрын
පින්වත් අපේ සර් මේවා කියලා දුන්නට kisima කෙනෙක් කියලා දෙන්නේ නැහැ අපේ සර්ට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@MadumathiKumuduni
4 ай бұрын
මේ වගේ දෙයක් කියලා දුන්නට ගොඩාක් පින් අපිත් අසරණ විචි අය
@Soma-vt3ly
4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakshmanrajapakshaRajapasha
4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබට
@Endrani-d1e
3 ай бұрын
tarwan saranai sarta🙏🙏🙏
@dhanuskakumari3878
4 ай бұрын
Deergau veva !!! Obathumnta ..theruvan saranai !!! Vishva mathavata sthtuti !!!🙏🙏🙏
@shantisubasinha5591
4 ай бұрын
Mage niwasa bagdta hadala thiyenne oba Thumata amma sambudu saranai🙏me vedio eka ahamben dakina labune wishwa mathawage pihiten sthuthi wewa mama budu guna balayen pihita laba ganne mamath me kiyapu widihata karanawA🙏oba thumata me pin balen niduk nerogee suwaya labewa 🙏🙏🙏godak watina wedio ekak karaida prassna thiyana hamotama me pihita laba ganeemata shakthiyak wewa mama godak ayata me vedio eka sherya kala
@shamilaweerasinghe5895
4 ай бұрын
Sadu sadu sadu
@kwtkwt9533
4 ай бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
@niroshanalakshitha8202
3 ай бұрын
තෙරුවන් සරණයි ....
@SriyaniRathnayake-gv3gm
4 ай бұрын
සුවපත්වේවා සුවපත්වේවා සුවපත්වේවා 🎉🎉🎉
@kumarejayantha9640
4 ай бұрын
තෙරැවන්සරනය සර්ට🙏🙏🙏
@anomajayalath7879
3 ай бұрын
නමෝ.බුද්ධාය.සම්මාසම්බුදු.සරණයි❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neroshan7291
4 ай бұрын
දීර්ඝ ආයු ලැබේවා ඔබට
@Nerocha-y7z
4 ай бұрын
බුදු සරණ යි සර්ට
@TiranXw
4 ай бұрын
ස්තුතියි ස්තුතියි
@manojashiromi2496
4 ай бұрын
Oba thumata godak pin asaranawela inna minissunta budrajanan wahanse deshana kala pirith wala watinakama kiyala dunnata.oba thumata teruwan saranai
45:57
බුදු ගුණ තුලින් ගුරුකම් නැති කරමු @niwanmagabuduguna #niwan #niwanmaga #buduguna #budubana
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 3,2 М.
20:16
ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith
anan man අනං මනං
Рет қаралды 2 МЛН
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
18:37
දැන් ම මේ වැඩේ කරන්න /Do this right now. @niwanmagabuduguna #niwan #niwanmaga #buduguna #budubana
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 13 М.
28:26
ආයෙත් මහා සෑය ලගට ගිහින් මෙහෙම හිතලා වදින්න,එදා ඉදන් හරියන්න ගන්නවා | Welimada Saddaseela Himi Bana
Budu Guna Suwada
Рет қаралды 294 М.
1:13:03
බුදු ගුණ බලයෙන් හත් දවසින් ගෙදර ප්‍රශ්න නැති වෙන හැටි මෙන්න @niwanmagabuduguna #buduguna #budubana
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 71 М.
58:10
මෙයින් ලැබෙන ප්‍රතිපල හිතාගන්න බැහැ මෙන්න 👌@niwanmagabuduguna #niwan #niwanmaga #buduguna #budubana
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 3,2 М.
39:56
මේ පිරිත 7 පාරක් කියන්න..! අමනුෂ්‍ය සහ අනෙකුත් දෝෂ සියල්ලක් නැතිවී සෞභාග්‍යය උදාවේ.
tv sihanada
Рет қаралды 440 М.
6:22
Nauyane Ariyadhamma maha thero
N- Lyrics
Рет қаралды 301 М.
28:53
ජිවිත කාලෙටම එකයි! ලොව බලගතුම මේ බුද්ධ මන්ත්‍රය ගෙදර එක පාරක් අහන්න! - ගෙදර දියුණුව හිතා ගන්න බෑ
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 157 М.
46:09
දවස් දෙක තුනකට පාරක් හරි මේ දේ කලොත් ඔබේ අගහිඟකම් සදහටම ඉවරවෙයි|Ven Galigamuwe Gnanadeepa Thero 2024
Budu Siritha
Рет қаралды 203 М.
1:13:09
කෝටිපයෙක් වීමට බුදුගුණ පිහිට වු හැටි .. @niwanmagabuduguna #niwan #niwanmaga #buduguna
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 103 М.
58:32
නරක හීන නොපෙනී සුව සේ නින්ද යනවා මෙන්න@niwanmagabuduguna #niwan #niwanmaga #buduguna #budubana
NIWAN MAGA BUDU GUNA
Рет қаралды 2,7 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.