නිලියන්ගේ No makeup රහස | Pink Room 💕 EP 71

  Рет қаралды 636,129

Pink Room

Pink Room

2 жыл бұрын

ඔන්න ඔයාටත් පුළුවන් තත්පර 30න් Glow Look එකක් ගන්න 🙌⭐🌟
තත්පර 30 Instant Glow Look එකකට Janet BB Cream 😍🌟
රු.595/- පමණයි 🌟
මෙන්න link එක 👇
bit.ly/JanetBB...
😍😍 WhatsApp කරලා මිලදී ගන්න මෙන්න Contact Number එක 0740577013
😍😍 Janet Sri Lanka Facebook Page එකට හරි Instagram Page එකට Inbox කරත් මිලදී ගන්න පුළුවන්
Facebook - / janetsrilanka
Instagram - / janetsrilanka
Website - janet.lk/
Email - customercare@janetlanka.com
Director - Dananjaya Siriwardana
Editor - Sanduni Malshani
Connect with me on my instagram
....
Facebook Page
/ shashini-sir. .
For collabs, product reveiws and any content related inquiries email to shashini.siriwardane@gmail.com
Disclaimer : This video is only for general purpose and based on my own experience . Any information provided in this video should not be considered as a substitute for prescription provided by beauty , diet and health care proffesionals. Viewers are subject to use these information on their own risk

Пікірлер: 736
@Jananisaranga998
@Jananisaranga998 2 жыл бұрын
මම දැකපු ලස්සනම ,හොඳම confidence තියන පරිපූර්ණ කාන්තාවක් ඔයා..හරිම ආදරණීයයි..වචනයක් ඇහුවත් හිත පිරෙනවා ❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 2 жыл бұрын
ලස්සනයි
@sachinirathnayake3743
@sachinirathnayake3743 2 жыл бұрын
@@dilhaniwijatunga2093 me channal eka karanne ara dhananjaya siriwardenage wife neda
@thilinisubashini8498
@thilinisubashini8498 2 жыл бұрын
Me toooo
@thilinisubashini8498
@thilinisubashini8498 2 жыл бұрын
Harima nihathamani
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
වැඩිපුර විච්චූර්ණ නැති වෛවර්ණ නැති හරි දේ හරි විදිහටම දෙන ඔබ හරිම හොඳ කෙනෙක් , ඔබ ඇතුළු ඔබගේ පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂම ලැබේවා!🙏 💕💕💕💕💕💕
@wijesuriya7998
@wijesuriya7998 2 жыл бұрын
අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවාට ගොඩක් ස්තූති
@dildilhani9666
@dildilhani9666 Жыл бұрын
හිත පිරෙනවා දැක්කත්. ඔයා වගේ කෙනෙක් අදමයි දැක්කෙ. හිත නිවෙන කවියක් වගේ. නිහතමානී. 😘😘😘
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 2 жыл бұрын
අනෙ ඔයා කියන ඒ පැහැදිලි කිරීම් අහන් ඉන්න ආසයි අක්කා so sweet ❤️❤️😘😘
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@sarasadancing3096
@sarasadancing3096 2 жыл бұрын
Aththatama mamath oyata harima kemathi. Mama meeta kalinuth kiyala thiyenawa oyata. Oyala denna ganama. ඇත්තටම මට ඕනෙම වෙලා තිබුණු දෙයක් ගැන ඔයා මේ කීවේ නංගි. පාවිච්චි කරලා බලන්නම්. Thank u . පරිස්සමින් සතුටින් ඉන්න.
@diddenipotha_ape_gama
@diddenipotha_ape_gama 2 жыл бұрын
මං ඔයාව දන්නෙ අර සුවඳ පත්තරේ ගියපු නවල් එකේ පොටෝස් වල ඉන්න කාලෙ ඉඳන්..ඇත්තටම ඔයා හරිම නිහතමානී බුද්ධිමත් කාන්තාවක් ..ඔයා හරිම ලස්සනට චැනල් එක කරනවා..බයක් හිතෙන්නෙ නෑ ඔයා කියන ප්‍රඩක්ට් පාවිච්චි කරන්න ..
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@babidushan8787
@babidushan8787 2 жыл бұрын
අනේ මං කලුයි.මට මෙිවා හරියන්නෙ නැ ...ඒත් මං කැත නැ මං ගොඩක් ලස්සනයි කියල හැමෝම කියනවා මාත් එහෙම හිතනවා ..ඒත් මුන එකම skin colur එකක් නැ ...නලල ගොඩක් කලුයි ...පුලුවන් නමි මං වගේ ගොඩක් කලු අය වෙනුවෙනුත් vedio එකක් කරන්න අක්කි .❤
@sonarajspaksha6829
@sonarajspaksha6829 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි තමන්ගේ වර්ණයෙන් සෑහීමකට පත් වෙන කෙනෙක් දැක්කම ❤️
@babidushan8787
@babidushan8787 2 жыл бұрын
@@sonarajspaksha6829 ❤❤❤
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
kzbin.info/www/bejne/hqmUk5uNn9eZqpY
@babidushan8787
@babidushan8787 2 жыл бұрын
@@PinkRoomShashini ගොඩක් ස්තුතියි අක්කි ..🙏🙏 පුලුවන් නමි dark skin එකක් තියෙන කෙනෙක්ව අරන් සාමාන්‍ය මෙිකප් එකක් කරන්න කියල දෙන්න.හොද brands ඒවාගේ numbers එක්කම ..⁣❤
@nivanthiperera1229
@nivanthiperera1229 Жыл бұрын
අනේ මටත් මේ ප්‍රශ්නෙම තියෙනවා , මාත් කලුයි (කට්ට කලුම නෑ හැබැයි ) බෙල්ල හරියනම් මූනට වඩා කලුයි, ඒ වගේම මහතයි, මටත් ගැලපෙන daily use කරන්න පුළුවන් ,no makeup look එකක් ගන්න පුළුවන් products කියන්න පුළුවන් ද පුළුවන් නම් ගොඩක් හොදයි මන් වගේ කෙනෙක් ට කරලම පෙන්නන්න පුළුවන් නම් 🙏🙏😍🙏🙏
@user-vf3ln4ph3m
@user-vf3ln4ph3m Ай бұрын
Thanks akki .thank you so much ❤.Love you everyday
@rajeewaniprabodha8299
@rajeewaniprabodha8299 2 жыл бұрын
මම ලගදි ඉදලා තමයි ඔයගේ videos බලන්න ගත්තේ. ඔයා හරිම ලස්සනට වඩේ කරනවා. ඒ වගේම අක්කෙ කියන්න්කෝ මේ bb cream එක අපිට ගන්න පුලුවන් කොහොමද කියලා
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Link is in the description ❤️
@dilinimaduwanthi4859
@dilinimaduwanthi4859 9 ай бұрын
අනේ ඔව් ඔයා නම් හරිම හොඳයි ඔයාගෙ වීඩියෝ මම කලින් බැලුවා. ගොඩාක් දවසකින් අද අහම්බයෙන් දැක්කේ,අද ඉදන් ආයෙත් දිගටම බලනවා. ඔයා හරිම ලස්සන යි ස්වීට් අනේ. මම ගොඩාක් මේකප් කරන්න ඔයාගෙ න් ඉගෙන ගත්තේ ගොඩාක් ස්තූතියි ඔයාට.
@PinkRoomShashini
@PinkRoomShashini 9 ай бұрын
❤️🙏🏻
@halahakoneroshi6660
@halahakoneroshi6660 2 жыл бұрын
මන් දැකපු හොදම හදුන්වා දීමක් මේකප් සබන්ධව හරිම චාම් හරිම ස්වභාවිකයි.Thank You So Much.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
Thank you අක්කේ.මාත් try කරලා බලනවා.හැබැයි මට හිතෙනවා ඔයාගෙ skin colour එක හොදයි bb cream එකට වඩා.❤️❤️❤️❤️❤️
@chamariperera9312
@chamariperera9312 2 жыл бұрын
ඔයා හරිම පරිපූරන ගෑනියක් නංගි.👍
@s.s.p4622
@s.s.p4622 2 жыл бұрын
අනේ ඔයා හරි ලස්සනට කතා කරනවා.හරි කියුට්❤️
@gayanipriyadarshani9707
@gayanipriyadarshani9707 2 жыл бұрын
Thank you dear ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්තා
@indimanatunga5561
@indimanatunga5561 2 жыл бұрын
From where can I get Janet's BB cream.please.
@maduwanthi4751
@maduwanthi4751 2 жыл бұрын
හරිම පැහැදිලිව ඔයා කියලා දෙනවා ගොඩක් ස්‍තූතියි
@anjalikarathnayaka5887
@anjalikarathnayaka5887 2 жыл бұрын
Aththatama godaak watinawa..oya me kiya dena widiya..harima hodai oba thumiya...Thank you soo much..and keep it up...Good luck..
@sachinidilhara2225
@sachinidilhara2225 Жыл бұрын
අනේ අක්කා. මගේ ස්කින් එක ටිකක් අදුරුයි. ඒ නිසා මන් සැන්ඩල් ග්ලෝ bb ක්‍ර්‍රීම් එක ගත්තා. ඒත් ඒක ගෑව ගමන් මගේ මූන තව අදුරු පාට වෙනවනේ... ඒක උඩින් පව්ඩර් කරන්න... හොද පව්ඩර් එකක් කියන්නකෝ ප්ලීස්
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 2 жыл бұрын
ඔයා හරි ලස්සනට video එක කරනවා අක්කි, මං කැමති ඔයා ඒ ඉදිරිපත් කරන විදිහට❤️❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@dinushasewwandi8410
@dinushasewwandi8410 2 жыл бұрын
හරිම ලස්සනට කතා කරනවා,පැහැදිලිව,අහන් ඉන්නත් ආසයි🤍
@sureshikagunawardhana1942
@sureshikagunawardhana1942 2 жыл бұрын
අද තමයි අක්කිගේ videos එකක් බැලුවේ පැහැදිලි කිරිම නියමයි ......... සුබ පතනවා...........👍👍👍👍👍
@PinkRoomShashini
@PinkRoomShashini Жыл бұрын
❤️🙏
@aruwani7813
@aruwani7813 2 жыл бұрын
අනෙ අක්කෙ ඔයා අද හරිම ලස්සනයි...මට නම් හිතෙන්නේ ඔයා photos videos වලට වඩා හැබහින් ගොඩක් ලස්සන ඇති... hairstyle එකත් මාර matching..... thanks අපිව දැනුවත් කරනවට ❤️❤️
@deepikakumari6921
@deepikakumari6921 2 жыл бұрын
Thank you dear 💕🙏💕
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
@@deepikakumari6921 ❤️🙏
@deepikakumari6921
@deepikakumari6921 2 жыл бұрын
@@PinkRoomShashini 😍
@lakshani7008
@lakshani7008 Жыл бұрын
@@PinkRoomShashini lipstick ,lipliner, powder good brand monawada number ekkama danna pls. Mage skin ekath oyage wage
@fathimashamila5997
@fathimashamila5997 2 жыл бұрын
adai oyage video eka beluwe.godak hodin therum karala denawa Thank you..✨💐
@nuwanthiedrisnghe714
@nuwanthiedrisnghe714 2 жыл бұрын
ඔයා කතා කරන විදිහ ගොඩක් ලස්සනයි අක්කී
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@Upeksha.Dissanayake
@Upeksha.Dissanayake 2 жыл бұрын
අක්කි lips වලට use කරපු lipstick එකේ brand එකයි number එකයි කියනවද please
@sakunthalasakunthala5718
@sakunthalasakunthala5718 2 жыл бұрын
Hi akke.oya BB cream eka pimple tiyana keneta apply karanna puluwanfa
@indranimanel9062
@indranimanel9062 Жыл бұрын
මේ ක්‍රීම් එක apply කරාට පස්සේ ඔයා apply karapu powder එක මොකක්ද
@dildedu214
@dildedu214 2 жыл бұрын
akki best nail polish brand & best lipstick brand genath video karannako ❤❤❤❤
@gayeshamadhushani6193
@gayeshamadhushani6193 2 жыл бұрын
Ekanam maru..product eka pitin hadunnala price ekath ekka danawa..godak aya video ekak baladdi hoyanneth a deka thamai...oyanam perfect akka...👍👍👍😘😘😘😘😘
@ishankamadushani6773
@ishankamadushani6773 2 жыл бұрын
Ane.. Oya katha karana widiyata mm hari asai akke.. Oya harima lassanai.. ❤️ ❤️
@isharapathirage9923
@isharapathirage9923 2 жыл бұрын
Great video!! Thankyou for the tips... Love ur lipstick color too..
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Thank uuuu 😘❤️🙏
@suranjesuranje6588
@suranjesuranje6588 2 жыл бұрын
akke oya godak nihathamani kenek.mn tikak dark colour kenek .math mata galapena simple makeup ekak bala bala hitiye. ada thamai mt eka hambune .oyata godak pin akke .
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
Akki oya me kiyla dipu vidihata mn make up kala. Anee puduma lassanak awe face ekata .koitharam brand tibath simple make up ekk koi tharm lassanada kiyla hithuma.thq very much akki 😘😘😘
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@user-wm1ei8eu7p
@user-wm1ei8eu7p 2 жыл бұрын
Mata අවරුදු 39 යි. මුහුණ දෙපැත්ත දුබුරු පාට pigmantation දෙකක් tiyenawa. එකට හොද cream එකක් කියන්න. ගොඩක් cream ගාව අඩු උනේ නෑ
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 2 жыл бұрын
Ane akki mata mage aga pahapath karaganna oni.. awwata ath kalu wela.. mata boddy lotion ekakui fairness ekakyi kiyanna. Plzz.. thawa deyak.. mage lips kalu wela.. lipstick walata.. treat ekak kiyanna.. product ekak hari
@asukathaksilu7545
@asukathaksilu7545 2 жыл бұрын
Hoda day cream ekak kiyanna puluwanda. Tan skin ekak thiyenne.
@SuperSharmini
@SuperSharmini 2 жыл бұрын
Nice vedio..thanks ! Whats d face powder you r using
@nimeshajayasinghe95
@nimeshajayasinghe95 2 жыл бұрын
Akke,me bb cream ekata mune thina kalu lapa wahanna puluwanda ???
@underwaterlife7619
@underwaterlife7619 2 жыл бұрын
Kiyanna kanagatui oya cream aka munata demma mage muna kasanna gannawa ita passe pimpal godak awa aka paratama cream aka use karana aka neweththuwa a nisa
@umayanganaumayangana188
@umayanganaumayangana188 2 жыл бұрын
Powder එක මොකක්ද dear ඔයා use කරන brand එක. ගොඩක් වටිනවා ගොඩක් ස්තූති ඔයාට.
@Dii_Covers
@Dii_Covers 2 жыл бұрын
Mac ❤
@MashiRupasingha
@MashiRupasingha Ай бұрын
Thalelu samak tiyena kenekt BB cream eke mona brand ekada ganna ona
@niroshapriyadarshani080
@niroshapriyadarshani080 2 жыл бұрын
Iye video eka beluwe ada gaththa a karala use kala aththatama eka use kalama mara wenasak thiyanawa akki tnq me dewal kiyala denawata
@gayani3767
@gayani3767 2 жыл бұрын
Akki Manika,mg mune kalal tikak tynwa,kondeth daniya gawata tynwa glow collagen drink eka gnna hithn innwa,side effect tynwada mhth wenwada akka,skin eka ekma tone ekkin tygagnna puluwnda akka
@chamilaharshani9425
@chamilaharshani9425 Жыл бұрын
Math ada gaththa akkiyo Shok e cream eka thanks oyalge vedio eka balamai gaththe
@ashikawshi1908
@ashikawshi1908 2 жыл бұрын
Oka thamai man use karanne brand wenas una Issara 5 yrs wage Super super long time use kalama ape skin aka use karapu colour aka wage wenawa
@rishanikatuwawala9958
@rishanikatuwawala9958 2 жыл бұрын
Hi Akki thank u for the video. Can u pls tell me the foundation powder u used? I also have an oily skin and thought to buy a foundation powder.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Mac NC 42
@rishanikatuwawala9958
@rishanikatuwawala9958 2 жыл бұрын
😘👍
@sumukhimahawaduge
@sumukhimahawaduge Жыл бұрын
Is the product good for a sensitive skin..kindly reply.. Thanks. 🙏🏼❤
@minervarose7664
@minervarose7664 2 жыл бұрын
Man awrudu ganak thisse foundation use karannema na. Mata thiyenne godakma oily skin ekak ithin foundation walata echara asa na. Lacto calamine lotion tikak ganawa eeta passe powder tikak ganawa. Skin ekata godak hondai...oil control, acne, marks...mey okkotama niyamai. Dry skin kenekta lacto calamine lotion wenuwata cream eka use karanna puluwan
@shaniedirisinghe3972
@shaniedirisinghe3972 2 жыл бұрын
Oya harima qute akki....aththamaii harima nidahas charithayak...
@nipunikaishari7883
@nipunikaishari7883 2 жыл бұрын
ලංකාවේ තියෙන හොඳ නඉට් cream ගැනත් කියන්නකො.🥰❤️❤️
@malshinimnadi8969
@malshinimnadi8969 2 жыл бұрын
Api use karana wena face product ekak apply karla BB cream eka apply karata kmk nadda. Naththm bb cream eka witarda use karanna oni?
@dilmi.perera466
@dilmi.perera466 Жыл бұрын
Akki me cream eka day cream ekak vidiyata pavichchi karanna puluwanda
@MSL.MinoshTV1135
@MSL.MinoshTV1135 Ай бұрын
BB cream eka nam best....1 day use kale thawama. Very good
@ayeshamadushani6086
@ayeshamadushani6086 Жыл бұрын
so.. important advice....like it so.. much... thanx...mamath use karanne bb+ cream eka... it's so... amazing...💖💖
@MW-sp8ys
@MW-sp8ys Жыл бұрын
Oily skin එකට ප්‍රශ්නයක් නැද්ද මිස්.?
@nadeekaperera5359
@nadeekaperera5359 2 жыл бұрын
Oily skin ekakata use karanna puluwanda
@ruwanideepika1419
@ruwanideepika1419 Жыл бұрын
tikak dark tikak vthara oil skin ekak thiyana Kenekta me BB cream eka use karala karaganna puluwan normal meakup ekak kiyala dennako?
@dehemiparindaya5321
@dehemiparindaya5321 2 жыл бұрын
නිහතමානී හරිම චාම් කාන්තාවක් 😍😍😘😘
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@dilinihendawitharana8134
@dilinihendawitharana8134 2 күн бұрын
Thanks your lovely support
@gdhjjrsyvls2024
@gdhjjrsyvls2024 2 жыл бұрын
Miss fair wenna puluwan dark skin ekata match wena hoda night cream ekk kiyannako
@Chandrika-oz8ou
@Chandrika-oz8ou 2 жыл бұрын
ස්තූතියි miss oyata. Adarei. Meke price kohomada kiyanna පුලුවන්ද
@mysweet7611
@mysweet7611 Жыл бұрын
Akke BB cream eke priz kiyda
@madhushanihansika4111
@madhushanihansika4111 2 жыл бұрын
Thank you so much akkiyoo❤❤❤❤❤,akki use krpu powder eke shade ek kiynn puluwn da
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Mac NC42
@ireshafernando8235
@ireshafernando8235 2 жыл бұрын
Hi akke, Face makeup ekakata face hair ain karannama oneda
@studyvlogwithakesha5411
@studyvlogwithakesha5411 2 жыл бұрын
Akke contact lenses gena vedio ekak karannako skin tone walata gelapena colours ekkama
@renukwt8299
@renukwt8299 Жыл бұрын
Thnx akki mn oyagena itapu make up kremaya kiyala dunne
@nima3976
@nima3976 2 жыл бұрын
Woow super akki I admired always your personality Because you have super confidence good luck ❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
Woww.අනේ thank u ශශිනි අක්කී❤ ..........ඔයා මාර දේවල් තමා අපිට introduce කරන්නෙ......ආදරෙයි අක්කි ...❤❤ අනේ maurya බබාවත් පෙන්නන්නකො අක්කො...ජේසු පිහිටයි හැමෝටම
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@weerakoonmanel5704
@weerakoonmanel5704 Жыл бұрын
Thankyou for the video.
@sandhareekhaofficial3316
@sandhareekhaofficial3316 2 жыл бұрын
Thank you very much.hoya hoya hitiye meka hoya ganna kramaya dan nethu.
@mishennethru6328
@mishennethru6328 2 жыл бұрын
Akki mage agema skin eka golden colour.e.unata..as yata pata adui..as yatata gavoth aduru bava nathiveida.
@kalhariperera4360
@kalhariperera4360 2 жыл бұрын
Mata tiyenne oil skin ekak. Nithara pimple enna blanawa. Mata use kranna hodaida
@lakmirathnayake2336
@lakmirathnayake2336 Жыл бұрын
So beautiful sis.... I hv a one question... Whiteheads nathi karaganna hodama vidiha mokadda??
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 жыл бұрын
Thanks oyage video ekata.godak watina adahas tikak.😍😍😍😍
@sagarisagari6214
@sagarisagari6214 Жыл бұрын
Akki dry skin ekak thiyena kenekuta meka hodada.dry skin thiyena kenekuta kokada use karanna oni.e wagema daily use karanna puluwanda face cream ekak wenuwa.plz reply
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
Oily & acne prone skin එකකට ගැලපෙනවද අක්කෙ
@thiliniwasana3719
@thiliniwasana3719 2 жыл бұрын
Oyage hinawa hari lassanai akka❤️.ane akke mata kiyannko me cream eka arpico wage shop wala ganna thiyenawada kiyala.ganna puluwan shops monawada kiyannako
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Description eke thiyenawa dear
@renukaadikari705
@renukaadikari705 2 жыл бұрын
Oya harima lassanai akke.. aasai katha karanawa ahannath😍❤️
@musicwiththeshi9481
@musicwiththeshi9481 Жыл бұрын
akke makeup seeting sprayekakuth use karanna onada
@gamingoneshot2512
@gamingoneshot2512 Жыл бұрын
Oyage natural skin eka eeta wada lassanai mata pena widihata...I like your skin complexion
@anusharaji7051
@anusharaji7051 2 жыл бұрын
Good monin oyaga video aka mama balnwa hari lassanata oya kieyanawa balna asaie .oyath lassanai .oya .dana.duwa ta budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@HeartyFoody
@HeartyFoody 2 жыл бұрын
Akke oyage Mac powder shade eka kiyanna puluwanda please..??
@user-dr6vq6si6l
@user-dr6vq6si6l 4 ай бұрын
Akki me janet BB cream eka, normally acne ena oily skin ekak thiyena kenek use karata kamak nadda?
@virajanikalubowila482
@virajanikalubowila482 2 жыл бұрын
Pimples වැඩිවීමක් වෙයිද අක්කෙ.oily skin එකකට
@rajeewaudayakumari5238
@rajeewaudayakumari5238 Жыл бұрын
Ane hari ලස්සනයි onima skin ekakata hari yanawada.
@nadunishakya4358
@nadunishakya4358 Жыл бұрын
sandal glow ekata use karanna puluwan jannet eke powder eka mokakda. brown skin girl kenekta
@MaddumaarachigeWigitha-qb3vd
@MaddumaarachigeWigitha-qb3vd 9 ай бұрын
Akki matte finish ekk na ne cream ek use klt psse podi dawillak enw thw use klta psse akki
@nilukalakshani3026
@nilukalakshani3026 2 жыл бұрын
Akka use karapu lipstick colour eka and brand eka?
@Rush159
@Rush159 2 жыл бұрын
❤️මෙයාව සෝනක්ෂි සිංහා වගේ පේන්නේ මට විතරද🥺😍💥
@renukaadikari705
@renukaadikari705 2 жыл бұрын
Ane owww.. mtath issara idanma e wage penuna. Mn hituwe mta witarai kiyla
@Rush159
@Rush159 2 жыл бұрын
@@renukaadikari705 ඒකනේ🥺😍❤️
@wamishayapa5099
@wamishayapa5099 2 жыл бұрын
Me too
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
😬❤️
@nimashakulasinghe7953
@nimashakulasinghe7953 2 жыл бұрын
Oily and acne prone skin ekakata meka nithara use karanna galapenwda akke ? Acne enna puluwanda ?
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Akke meka apply kalata passe oil gathiyak enawada
@chandrasoyza6791
@chandrasoyza6791 Жыл бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි !
@visharawickramasinghe4787
@visharawickramasinghe4787 2 жыл бұрын
I love this product💗 its amazing
@gunarathnakumara6899
@gunarathnakumara6899 Жыл бұрын
Akke vinu udani aththma makeup use kran nadda
@jeewanilakmini7426
@jeewanilakmini7426 2 жыл бұрын
Gloow. , facia wage tablets gana miss monada kiyanna puluwan
@hasaradissanayake1124
@hasaradissanayake1124 Жыл бұрын
අක්කි, ඕක use කලාම දාඩිය දාලා මූන oily වෙන්නේ නැද්ද?
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
Thanks for this video. Very helpful. I use to cover dark circles it's more visible with application of under eye correctors. This really annoys and I don't use them now. Can you please guide us on this.
@PinkRoomShashini
@PinkRoomShashini Жыл бұрын
Sure.will follow up on this
@dilinihendawitharana8134
@dilinihendawitharana8134 2 күн бұрын
Excellent product
@hansikafernando6691
@hansikafernando6691 2 жыл бұрын
Akki me bb cream eka apply karana one api use karana normal day cream eka gala ekata udinda.
Makeup Tutorial with Huda Beauty | Pink Room 💕 Ep 90
17:58
Pink Room
Рет қаралды 69 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 33 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 11 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН
No Makeup - Makeup Look | Sinhala
7:24
Uchini Godamuna
Рет қаралды 14 М.