NPP එකත් එක්ක දිලිත්ට තියෙන ඇරියස් එක මොකක්ද?

  Рет қаралды 2,514

Neon

Neon

Күн бұрын

වැටිලා, අනාථවෙලා, පචවෙලා තියෙන ජාතිකත්ව කඳවුරට oxygen ටිකක් ගහලා ගන්න වැඩේට දිලිත් ජයවීර අතගහලා කියලා ගොඩක් දෙනෙක් කියනවා. දිලිත් හැමදාම වැඩකරලා තියෙන්නේ මේ කඳවුරත් එක්ක තමා. මෙච්චරකල් දිලිත් කළේ ජාතිකත්ව ලයින් එකේ ගිය නායකයන්ට තමන්ගේ නිර්මාණශීලී දායකත්වය දීපු එක. ඒකේ හොඳම උදාහරණය තමයි ගෝඨා. හැබැයි ඒ ගෝඨා project එක fail වුණාට පස්සේ දිලිත් හිතනවා වගේ මේ වැඩේ කරන්න වෙන වෙන අය දාල හරියන්නේ නැහැ මම ම game එකට බහින්න ඕනේ කියලා. මේ වගේ පසුබිමක ව්‍යවසායක/ මවිබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර එක්ක Neon Editor ඉන්දික සකලසූරිය කරපු ‘Beyond the Headline’ podcast එක බලන්න.
Many people believe that Dilith Jayaweera has taken on the task of revitalising the struggling nationalist camp. He has consistently been involved with this movement, providing creative contributions to its leaders, most notably Gota. However, after the Gota project failed, Dilith seems to have concluded that he needs to take the project forward himself instead of relying on others. In this backdrop, tune into Neon’s 'Beyond the Headline' podcast featuring entrepreneur and Mawbima Janata Party leader, Dilith Jayaweera.
Chapters
00:00 Introduction
01:11 People's opinion about Dilith
2:00 Is this Dilith's project or someone else's?
03:18 Is Dilith contesting in the upcoming presidential election?
04:29 Failure of Gota project
05:29 About the organic fertilizer project
06:40 Is adopting an organic fertilizer policy overnight is feasible?
09:22 Does Dilith regret bringing Gotabaya Rajapaksa into power?
10:56 Resignation of Sarath Amunugama from Dilith's political party
13:10 Concept of entrepreneurial state
17:53 Comparison with Singapore
18:1 Entrepreneurial state and definition of the third world
19:30 How to combine entrepreneurial state concept with nationalism
24:50 What is the execution plan?
35:43 Sri Lanka as a secular count
40:38 Gotabaya and Sinhala Buddhhist phenomena
45:27 How do developed countries maintain equality and harmony among religions and nationalities?
46:32 Inclusive nation
47:22 Dilith's liberal political view and the regressive views of his new alliance members
50:55 Nationalism
52:52 Is Dilith the protagonist in the newly formed alliance?
56:38 What is your problem with the JVP?
1:04:05 Is Dilith targeting 69 lakhs vote base of Gota?
1:05:44 The solution
#neon #podcast #politics #policy #election

Пікірлер: 52
@Mr.Shares
@Mr.Shares Ай бұрын
28:00 ලංකාවේ ප්‍රධාන ආඛ්‍යානය වෙනක් කළ යුතුයි කියන කතාව සුපිරි අදහසක්..❤❤❤
@ishankamapatuna1558
@ishankamapatuna1558 Ай бұрын
Supiri charithayak ❤
@aishasathsarani5058
@aishasathsarani5058 Ай бұрын
ජය වේවා ❤❤❤ දිලිත් ජයවීර
@hanrajakaruna5828
@hanrajakaruna5828 Ай бұрын
In summary: Dilith Jayaweera believes in: (1) a Secular State (as the First Person in Sri Lanka to express so publicly) (2) Nationalist Liberalism (looks as if the idea is conflicting from the outset but doesn't based on his definition, which I am content with), and (3) an "Entrepreneurial State" which is kind of an interesting philosophical idea of a state trying to look at solving every problem through the eyes of rethinking, research, and reinvestment (3R). This is what I grasped. To me, it feels like quite impressive. #DilithJayaweera
@tharakanuwan8019
@tharakanuwan8019 Ай бұрын
දිලිත්ව ජනපති කරමු ✌️
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 Ай бұрын
දේශපාලකයෙක් වශායන් මැත කාලයේ සිටින අයගෙන් ඉදිරියෙන්ම සිටින චරිතයක්..වර්ථමාන රටේ ගැටළුවල යාථාරථය තේරැම්ගත් එවගෙම එවට විසදුම් සපයන නායකයෙක්..👍👍👍රටට අවැසිම නායකත්වයක්.මේ රටේ එවුන්ට මේ දේ තේරැනොත් හොදයි..
@Migaralk
@Migaralk 6 күн бұрын
Jaya wewaa❤
@Migaralk
@Migaralk 6 күн бұрын
Weddek❤
@gayanjayaweera3588
@gayanjayaweera3588 Ай бұрын
@rs2050online
@rs2050online 17 күн бұрын
❤❤❤❤❤
@renukamuhandiramge7228
@renukamuhandiramge7228 Ай бұрын
👍👏👏
@Mr.Shares
@Mr.Shares Ай бұрын
56:40 මොකක්ද මේ ජෙව්පී එකත් එක්ක තියෙන ඇරියස් එක?
@JontyXoxo
@JontyXoxo Ай бұрын
89 hri 90 hrida oya ipadune
@prabhathbandara4122
@prabhathbandara4122 23 күн бұрын
ජය වේවා දිලිත් ජයවීර 👏👏👏
@Chamilaluke
@Chamilaluke Ай бұрын
Record කරන camera එක මොකද්ද Bro....
@gavindutharaka8079
@gavindutharaka8079 Ай бұрын
@JayanikaChandrapriya-dv7gj 😝
@user-ty3hi1tc1x
@user-ty3hi1tc1x Ай бұрын
❤❤
@RavinduSiriwardana
@RavinduSiriwardana 15 күн бұрын
😂😂😂
@maleeshashimal8803
@maleeshashimal8803 Ай бұрын
ඔච්චරටම කියන එකේ අනුර එක්ක විවාදයක් කරපන්කො දිලිතො😂
@manukavishwanath5175
@manukavishwanath5175 Ай бұрын
අන්න මරු
@danhan7869
@danhan7869 Ай бұрын
අනුර බෑ කිව්වනේ බ්‍රෝ.
@JontyXoxo
@JontyXoxo Ай бұрын
u lord pakeerda ayi 😂
@sajithbalasuriya59
@sajithbalasuriya59 19 күн бұрын
විවාදෙකට එන්න කියල ගොඩක් කල්..ලප කුමාර හැංගෙනවා
@UdeepaSathminq
@UdeepaSathminq 7 күн бұрын
​@@manukavishwanath5175අනුර බෑ කිව්වා මහත්ත්ත්‍යෝ😂
@wisudhawishvajith
@wisudhawishvajith Ай бұрын
🤔
@SenakaSenanayake-ls7xp
@SenakaSenanayake-ls7xp 28 күн бұрын
People don't believe this man He is a big drama character.
@RavinduSiriwardana
@RavinduSiriwardana 15 күн бұрын
Rest in peace 🙏 🕊
@Victor_sen
@Victor_sen 17 күн бұрын
අදත් කියන්න තියෙන්නේ ඔබට ජයෙන් ජයම වේවා!!! කියලම තමයි
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 Ай бұрын
අහිකුන්ටික මාමේ මේ සැරෙත් නයෙක් නටවමුද😂
@nuwanmadusanka-vx5yy
@nuwanmadusanka-vx5yy Ай бұрын
අනුර ව්‍යාජයි විමල් අව්‍යජයි. දිලිත් නයා.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Ай бұрын
දෙරණයි 🖥️ , පොහොට්ටුවය් 🌷 දෙකම බිමට සමතලා කරනව මහත්තයො අපි
@prabathsoysa654
@prabathsoysa654 Ай бұрын
😂
@WorldlyBuzz
@WorldlyBuzz Ай бұрын
ගමේ ඉන්න නූතත්ම පවුල Jvp
@benvo5651
@benvo5651 Ай бұрын
Ehema kuhakayo thamai inne jvp eke
@aishasathsarani5058
@aishasathsarani5058 Ай бұрын
Great comment ​@@benvo5651
@Mr.Shares
@Mr.Shares Ай бұрын
එව්ව හදේ බ්‍රෝ..😂😂😂
@stk_lk
@stk_lk Ай бұрын
ලිස්ට් එකකින් පාර්ලිමේන්තු එන්න විඳින දුකක්... ලෙඩ්ඩුන්ගෙ මළ කඳන් උඩින් සල්ලි හොයපු කාලකණ්ණි ගෙන්නන උන්ට ගහන්න ඕන...
@malindualwis2881
@malindualwis2881 Ай бұрын
මාලිමාවට ජය වේවා …❤❤
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 7 күн бұрын
එකතු වෙන්න මේ පාර අපු මාලිමාවට පු* අරිමු 👍
@saviduprabhashana2124
@saviduprabhashana2124 Ай бұрын
නයා 😂
@aishasathsarani5058
@aishasathsarani5058 Ай бұрын
@4umusicofficial
@4umusicofficial Ай бұрын
❤️
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 15 МЛН
CORNERMAN OF SRI LANKA! | Dian Gomes
1:05:29
Neon
Рет қаралды 4 М.
"අලුතෙන් හිතමු" | Dilith Jayaweera
48:08
Sigma Girl Past #sigma #funny #comedy
0:20
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
si tenge menyamar jadi polisi farel #shorts #viral
0:19
Keluarga Hakiki chanel
Рет қаралды 8 МЛН
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
Tom and Jerry (mud) wait for end 🔚😂
0:39
Nemi Shorts
Рет қаралды 7 МЛН
САМЫЙ ЖАРКИЙ ШТАТ (@therealoscarmendez - TT)
0:23
В ТРЕНДЕ
Рет қаралды 21 МЛН
Не плавайте тут! 🏊🚫
0:24
Взрывная История
Рет қаралды 4,7 МЛН