Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-06-20 |

  Рет қаралды 32,929

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 59
@anuruddikahenadeera583
@anuruddikahenadeera583 4 ай бұрын
ඉතාමත් හරබර, රසවත්, වෙලාවක් ගතකරන්න ඉඩ හදපු ඔබ සියලු දෙනාටම දීර්ගායුෂ පතමි....❤❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 7 ай бұрын
අවම වාද්‍ය් වෘන්දයකින් උපරිම වැඩක් පට්ට MUSIC ....මම නම් වාව්......මහෙශ් අයියේ
@thilankachamara
@thilankachamara 3 жыл бұрын
පුළුවන් වුන වෙලාවට you tube එකෙන් බලනවා...අපේ ගෙදර TV එකෙක් නෑ...සින්දු වලට වඩා කැමති කියන කතන්දර අහන්න...ජය ශ්‍රී....ඔබ සැමට...
@cpak174
@cpak174 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා . ලස්සනයි. තවත් ආදරණීය ගුරැවරයෙක්.🙏
@fionaphillipsz2003
@fionaphillipsz2003 3 жыл бұрын
හැමදාමත් කියන්න ඕනෙ දේ කෙලින් කියන අපේම සර්..සුපිරි වැඩසටහනක් 💫
@janakasamarasekara5151
@janakasamarasekara5151 3 жыл бұрын
මම ආසාවෙන් බලන වැඩසටහනක්.. ඒත් දන්න ප්‍රසිද්ධ ආරාධිතයන්ගෙ ඒවා බලන්නේ ගොඩක් වෙලාවට. අහම්බෙන් මෙක බැලුවේ, හරිම ආඩම්බරයි මේ වගේ ගුරුවරු තමයී රටට අවශ්‍ය. අනාගත පරපුර හරි මග යවන්න. ජය වේවා...
@kapilabandara1001
@kapilabandara1001 7 ай бұрын
ගායන පට්ට. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@hishanirandika
@hishanirandika 5 ай бұрын
O
@Darshanadesilva53Hemajit-mv1sy
@Darshanadesilva53Hemajit-mv1sy 5 ай бұрын
0⁰0⁰000000000
@chamindajaylath9479
@chamindajaylath9479 3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා ත්‍රිවිධ රත්නයේ අාරක්ෂාවෙන් සැමදාමත් නිරතුරැවම නුඹව රැකේවා... !!!!
@sanjeewaniabeysinghe8630
@sanjeewaniabeysinghe8630 3 жыл бұрын
අැත්තෙන්ම කිව යුත්ත කෙලින්ම අද සමාජයට ...... දෙමාපියන්ට, දරැවන්ට සහ විශේෂයෙන් මේ පුංචි රට පාලනය කරන්නවුනට කීමට බෙහෙවින්ම ස්තුතියි. යෝධ බල යෝධ ශක්තිය ලැබ නූඹට සැමදාත් විනාශ මුඛයට යන අපේ සමාජය බේරා ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.... ත්‍රිවිධ රත්නයේ අාරක්ෂාවෙන් සැමදාමත් නිරතුරැවම නුඹව රැකේවා... !!!!
@roshanmadusanka2618
@roshanmadusanka2618 3 жыл бұрын
Ruwan sir 😍❤️
@AbhisaraniDisanayaka
@AbhisaraniDisanayaka 8 ай бұрын
Our sir 😊
@madurarathnayake4479
@madurarathnayake4479 3 жыл бұрын
වැවා පට්ට💐💐💐💐💐
@yasithiranga8228
@yasithiranga8228 4 ай бұрын
ඇයි දෙයියනේ මේ වැඩසටහන කලිං බැලුවෙ නැත්තේ...
@oshigirl7463
@oshigirl7463 3 жыл бұрын
Ruwan sir❤
@nisansalasenadeera3251
@nisansalasenadeera3251 2 жыл бұрын
විශිෂ්ඨයි ගුරුතුමනි.මහේෂ් මහත්මයා..ස්තූතියි මෙතරම් සොදුරු මිනිසෙක් සමීප කළාට
@thenurachamod-ry3wd
@thenurachamod-ry3wd 7 ай бұрын
Ruwan sir 🌝♥️
@milroyperera303
@milroyperera303 3 жыл бұрын
ආදලෙයි සර්
@ranugajayalath2143
@ranugajayalath2143 3 жыл бұрын
Ape sir. Proud of you
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
ලස්සනයි.❤️🙏
@manelkuruppu2277
@manelkuruppu2277 3 жыл бұрын
Proud of you sir,wish you all the best.
@anoosharajapakse3360
@anoosharajapakse3360 3 жыл бұрын
Excellent singing and a very thought provoking episode. A down to earth guest
@amazonfire2149
@amazonfire2149 2 жыл бұрын
Ape sir💓💓
@rexieperera468
@rexieperera468 3 жыл бұрын
Very good important programme thanks
@wasath1
@wasath1 2 жыл бұрын
ස්‌තුතියි
@PiyumiTharushika-kj2il
@PiyumiTharushika-kj2il 8 ай бұрын
@haroldantony1876
@haroldantony1876 3 жыл бұрын
Gread one program thanks lot thanks thanks bs jp
@dulaniharshika7951
@dulaniharshika7951 2 жыл бұрын
🙏🙏🙏
@chamweer7866
@chamweer7866 3 жыл бұрын
Best ideas
@janakasamarasekara5151
@janakasamarasekara5151 3 жыл бұрын
මහේෂ්, කරුණාකරලා පුලුවන්නම් සමන්ත විද්‍යාරත්න ව මහතා/ සහෝදරයා ගෙන්වන්නකෝ...
@lalisaM1569
@lalisaM1569 3 жыл бұрын
Ape ruwan sir 🥰🥰🥰
@hashi9975
@hashi9975 3 жыл бұрын
Love you sir
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Athiwishishtai. Ada wedasatahana. Paripurnai, alankarai. 🥰🥰🥰🥰❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
@rshiro7402
@rshiro7402 3 жыл бұрын
😍
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
Oba siyaluma denata godak stuthi.❤️🙏
@jendiproduction5157
@jendiproduction5157 3 жыл бұрын
Ape sir
@denukalakshan5214
@denukalakshan5214 2 жыл бұрын
1 st song ekanma hadawatha nathara una 😣 ana maga thatha mathu budu wawa
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️
@haroldantony1876
@haroldantony1876 3 жыл бұрын
Me wadasatahana balapuunta henada like ekakwath nodamanne
@padmakuruppu2705
@padmakuruppu2705 8 ай бұрын
This program is very important and special
@denukalakshan2197
@denukalakshan2197 2 жыл бұрын
Apa sir
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏👍
@shamaann8627
@shamaann8627 3 жыл бұрын
🙏❤️
@thilankachamara
@thilankachamara 3 жыл бұрын
පුබුදු රොහාන් වල්පිට ..පුළුවන්නම් ගෙන්නන්න...හොරණ සංගීත ගුරුවරයෙක්...සින්දු කියන්න...
@kaushalyaniwijerathne5796
@kaushalyaniwijerathne5796 3 жыл бұрын
Unlike karanna tharam gal hith thiyana minissu innawada
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 3 жыл бұрын
Janadipathi thumawa genna berida me program ekata...?asai balanna, denaganna ethumage adahas saha sathithya windanaya ethuma dakina widiya..
@wahedulislam3894
@wahedulislam3894 3 жыл бұрын
F
@lankalanka716
@lankalanka716 3 жыл бұрын
මේ වැඩසටහනේ මුල් විනාඩි විස්සේ කතාකරන්නේ පිය සෙනෙහස, තාත්ත කෙනෙක් කරන කැප කිරීම ගැන. ඒ මාතෘකාවට ගැලපෙන ඉතාමත් සුන්දර විශිෂ්ට ගීතයක් තෝරාගන්නවා , ඒ තමයි කරදිය ගබුරේ ගීතය. නමුත් මෙහිදී රුවන් මාපලගම තමන්ගේ විචාරයට උදාහරණයක් හැටියට ගන්නේ බස් වල pick pocket ගහන තාත්ත කෙනෙක්. මම හිතන්නේ මේක වැරදි උදාහරණයක්. ඇත්තටම ඔහු කරන්නේ සමාජ විරෝදී වැඩක්. අපිට එවැනි දේවල් සාදරණි කරණය කරන්න බැ. මහේෂ් සහ රුවන් මාපලගම දෙදෙනාම ඒ කතාවේදී සංවේදී වෙනවා. මේක ඉතාමත් කේදනිය තත්වයක් හැටියට මම දකින්නේ. ඔඋන්ට මීට වඩා ඉතාමත් උචිත උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. අනිත් අතට ගත්තම මිනිසුන්න්ට ජීවත්වෙන්න කරන්න ඕන තරම් දේවල් තියෙනවා, හරියට බැලුවොත් කරදිය ගැබුරේ ගීතයෙන් කියවෙන්නෙත් ඔය වගේ දෙයක්. මම මේ දෙබස්වලින්, සාකච්චා වලින් තේරුම් ගත්තේ ලංකාව කොයිතරම් පිරිහීමකට ලක්වෙලා තියෙනවද කියන එක. උසස් බුද්දිමත් මානවකයෙක් බිහිකරනවා වෙනුවට දැන් ලංකාවේ වින්දනය ලොචි (Lochi ) ගේ අදෝ වාතයක් ගානට පල්ලෙහට වැටිලා.
@anupeiries3546
@anupeiries3546 3 жыл бұрын
Ethanadi ethuma eka niwaradi karala katha kare ne obe therum ganimai waradi
@mevan5569
@mevan5569 2 жыл бұрын
තවත් නොම්මර එකේ ගොන් වැඩසටහනක්
@AffectionateMoonLanding-bz3vx
@AffectionateMoonLanding-bz3vx 2 ай бұрын
Nobala inna
@nadeekashamalyi1337
@nadeekashamalyi1337 8 ай бұрын
Ruwan sir 😍
@Chayanilakshika
@Chayanilakshika 7 ай бұрын
Ruwan sir ❤️
@17ahanz
@17ahanz 3 жыл бұрын
♥️
@abeysooriya6553
@abeysooriya6553 3 жыл бұрын
🙏🙏🙏
@amashadewmini8945
@amashadewmini8945 2 жыл бұрын
Ruwan sir❤️
@shenaliweragoda8020
@shenaliweragoda8020 2 жыл бұрын
Ruwan sir ❤️
@dinithinimasha7536
@dinithinimasha7536 3 жыл бұрын
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-07-11 | @Sri Lanka Rupavahini
2:33:23
🔴 මාත්‍රා || MATHRA ||  2021 05 18
1:41:52
Swarnavahini TV - Live
Рет қаралды 19 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН