Nugasewana | Sponsorship Program - Let's learn to make cakes - Anoja Cake Academy | 2024-04-30

  Рет қаралды 2,351

NUGASEWANA

NUGASEWANA

2 ай бұрын

© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 34
@ivonkanchana2470
@ivonkanchana2470 2 ай бұрын
මට හමුවුන හොදම ගුරුවරිය.. ඉතාම නිහතමානී ..කිසිම දෙයක් සගවන්නේ නැහැ ...මට කිසිම මූලික දැනුමක් තිබුනේ නැහැ ...නමුත් නිතර මම මේ වෙනකොට කේක් හදනවා.ඒ මගේ රත්තරං ගුරුතුමිය මට දුන් දැනුම නිසා ...ගොඩක් පින් ඔබතුමියට...ආදරෙයි ගොඩක්...💖💖💖ඔය ලස්සන,නිහතමානී හිනාව හැමදාම මතකයි..❤❤❤
@madushanisenevirathne2183
@madushanisenevirathne2183 2 ай бұрын
මේ අපේ ආදරණීය ගුරුතුමී 🙏❤️ අපිට හැම දේම හරිම විදියට කියලා දුන්නා. හරිම කරුණාවන්තයි අපේ මිස් ❤ඔයාලා පුළුවන් හැමෝම සහභාගී වෙන්න මේ පාඨමාලාවට අපිට ලොකු දැනුමක් ලැබුණා පින් අපේ මිස්ට ❤❤🙏🙏🙏
@user-wn5cd2kf1i
@user-wn5cd2kf1i 2 ай бұрын
Man misgen gatta denuma itha sulu mudalakin uwath wena kenekgen gatta nam eya tun hatara gunayak wanu noanumanaya.ita a adara hinawa kathawa upades matA jivitheita amataka wenne neta.ma wagema tawath sisuwiyan oba bihikaranawa noanumanaya.mista teruwan saranai 🙏🥰
@srinathgaldeniya872
@srinathgaldeniya872 2 ай бұрын
දයාබර ගුරුතුමියනි ඔබට බොහොම ස්තුතිය .ඔබ සතු දැනුම නොසගවා අපට ලබා දී නව මාවතක් විවර කර දුන්නා.ඔබගේ සිය ලු කටයුතු සාර්ථක වේවා !
@AchaniFernando
@AchaniFernando 2 ай бұрын
❤❤❤❤❤ada kala හැටි යට ගොඩාක් watenawa class aka,,,,,
@user-ju7qr2mv3v
@user-ju7qr2mv3v 2 ай бұрын
ඇත්තටම සතුටුයි මිස් ගැන .මිස් ඉතාම සරලව ආදරීයව ඉතා අඩු මුදලකට කේක් සාදන ආකාරය අප හට කියා දුන්නා .මිස් ඇත්තටම පන්ති කාමරය තුල අප සමග සිට්යේ මිතුරන් ලෙසය.මාස 06යක ඉතා අඩු කාලයකින් කේක් අයිසින් මල් වැනි විශාල ප්‍රමාණයක් සාදන ආකාරය කියා දුන්නා .එම දැනුමෙන් මං දැන් විශාල ලෙස කේක් ඔඩස් කරනවා .මාගේ ආර්ථිකය ඔපනන්වා ගැනීමට උදව් උපකාර කර ඔබතුමිය හට බෙහෙවින් ස්තූති වන්ත වන අතර ⁣බොහොම පින්.
@user-ju7qr2mv3v
@user-ju7qr2mv3v 2 ай бұрын
ඇය ගුරුවරියක් නොව ගුරු මාතාවකී.ඔබ තුමියට දිගින් දිගටම මීට වඩා සාර්ථකව ඉදිරියට යන්න ලැබේවා කියා හදවතින්ම සුභ පතනවා.අපේ ටීචට අපි හැමදාම ආදරෙයි .🥰🥰🥰🥰🥰😍
@kanchanaomali1990
@kanchanaomali1990 2 ай бұрын
miss harima nihatha mani hama dema kiyala denawa mamath miss ge flower classe akakata sambanda una thanks 3rdplace gaththa thanks so much miss
@user-dv3md3oc4x
@user-dv3md3oc4x 2 ай бұрын
Ape misge clz eka supper ❤❤❤
@sajeewanikaradanagoda9464
@sajeewanikaradanagoda9464 2 ай бұрын
Harima sathutui mis gana math misen igena gaththa eetath wada dan diyunuwak dakinawa asai ayemath misen igena ganna enna aluth dewal gana suba pathum mis oyata
@monashiliyanageliyanage2450
@monashiliyanageliyanage2450 2 ай бұрын
Adarei miss .
@athapaththuhewagesandamali3552
@athapaththuhewagesandamali3552 2 ай бұрын
Godak hoda නිහතමානී ගුරුතුමිය ක්...apita hodin hamadema kiyala dunna..dan mata thaniyama cake hadanna පුළුවන් ..thanks miss❤
@athapaththuhewagesandamali3552
@athapaththuhewagesandamali3552 2 ай бұрын
Mama ගාල්ලේ class ඒකෙන් ..ආදරෙයි miss..hamadama
@dileepaabishek2359
@dileepaabishek2359 2 ай бұрын
මට මෙතුමිය ගෙන් ඉගෙනගන්න ලැබුනේ අහඹුලෙස. හරිම දක්ශ සුන්දර හිනාවක් තියෙන් ,හැම පාඩමක් ම පැහැදිලිව කියලා දෙන සාදාරණ මුදලක් අය කරන වටිනා ගුරුතුමියක්.අපේ උපාධි ප්‍රදානෝත්සවය පසු ගිය මාසේ (අප්‍රේල් 7. 2024) තිබුණා. සුපිරියටම තිබුණා.මතක් වෙනකොට සතුටුයි .කේක් වලට නම්" Anoja cake academy" .❤
@user-wn5cd2kf1i
@user-wn5cd2kf1i 2 ай бұрын
Tank you mage miss❤️❤️❤️❤️
@anojadilrukshi618
@anojadilrukshi618 2 ай бұрын
අපිට හරි දේ කියලා දුන්නාට බොහොම පිං. අපිට ජිවිතේ අලුත් මාවතකට යොමුකලා. ඔබගේ සියලු පැතුම් ඉටු වෙවා....❤❤❤❤
@user-ch4xc4ss5n
@user-ch4xc4ss5n 2 ай бұрын
ඇත්තටම මිස් ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤ අපිට තේරෙන විදිහට කියලා දුන්නා කේක් හදන විදිහ. මිස් අපිට අම්මා කෙනෙක් වගේ ආදරණීය විදිහට හොඳට කියලා දුන්නා. දෙවි පිහිටයි ❤
@SavinduHasen
@SavinduHasen 2 ай бұрын
Thank you mis Hamadeyakma kiyala dunnata❤
@iroshantharaka3805
@iroshantharaka3805 2 ай бұрын
Dayabara guruthumiya.. obhathumiyagen apa labagath danuma milakala nohaka..!
@NipuniJayawardana-tz6ej
@NipuniJayawardana-tz6ej 2 ай бұрын
💐❤️ඇත්තටම හොඳම පන්තියක්..❤අපේ miss ගොඩක් හොඳයි...❤ Thank you so much miss❤💐
@user-jz1ji5rk2m
@user-jz1ji5rk2m 2 ай бұрын
Aththatama miss lagata panthi yaddi kisima deyak danan hitiye na eth dan man punchiyata podi viyaparayak karanawa thank you miss
@user-gc1xq7pv3y
@user-gc1xq7pv3y 2 ай бұрын
Adaraniya guruthumiya mage jeewithw wenasma paththakata aran giye mage adaraniya guru maniyo...❤️❤️❤️❤️
@harshana.samankumara5234
@harshana.samankumara5234 2 ай бұрын
අනේ , class එක මතක් වෙනකොටත් හරි දුකයි. තව ටිකක් කල් තිබුණා නම් කියලා හිතෙනවා .ඒ තරමට ම මිස් අපි ට දැනුම දුන්නා විතරක් නෙවෙයි , අපිව සතුටිනුත් තිබ්බා. කේක් සෑදීම ගැන කිසිම දෙයක් නොදැන සිටි මම , දැන් කේක් orders කරනවා. ස්තුතියි මිස් ගොඩක් , ආදරෙයි අපි ගොඩක් .....❤❤❤
@chanuthirajapakse3313
@chanuthirajapakse3313 2 ай бұрын
Miss godak pin.hrima hoda class ekak
@Roshel246
@Roshel246 2 ай бұрын
❤❤❤
@samsungm1180
@samsungm1180 2 ай бұрын
Thank you miss ❤❤❤
@subodhaweerasinghe
@subodhaweerasinghe 2 ай бұрын
@CLIPSTER_BOY
@CLIPSTER_BOY 2 ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවාද මිස් පිං ඇත්තටම සතුටුයි❤
@shashikalabotheju9040
@shashikalabotheju9040 2 ай бұрын
math meyage one day class ekata giya cake godak ugannawa kiyala sheps hadanna antimata gihama eya eka eka cake tres pennanawa mewagen hadanna puluwan kiyala thani boruwa meyage. aparade eda class awa godak aya bana bana hitiya
@SamM-dq5vb
@SamM-dq5vb 2 ай бұрын
Ammo oita wada lassana cake tibuna etana .adurum kamwalata toranna me mis
@NipuniJayawardana-tz6ej
@NipuniJayawardana-tz6ej 2 ай бұрын
ආ ඒ ඔයාගේ කේක් එකද how sad තේරුනේ නෑද...ඔයා නම් අපේ පන්තියට ආව කෙනෙක් නෙමෙයි..😅
@SamM-dq5vb
@SamM-dq5vb 2 ай бұрын
man oya pantiyatanam awe ne. Eth cake prdarisanaya balanna giya. Oita wada lassana cake tibuna . Oyage hitawath kenakda . Ai oyata aulda😁😁😁
@user-qn1zv2xz3r
@user-qn1zv2xz3r 2 ай бұрын
Mama missge cls ekata giya kenek....gampaha...baya nathuwa kelin me katha karanne...kisima adurum kamakata ape miss mul thana dunne na...eka cls ekata awa lamai dannawa wagema nirmana sudusu vidihata thorala...ekai aththa...habayi irisiya nokara,pshath nokara agaya karanna hoda de..awith baluwanam dakinna athi..hithata ekagawama..😊
@shanuchathu536
@shanuchathu536 2 ай бұрын
Mta sahathikayawath dunne.akurak adu nisa hadala dennm qwa.aye cl klama qwa hodama kthawa thamai kale wedi api awa ain kalalu
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 130 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
Nugasewana Early Childhood Development 2020-02-14 | Rupavahini
21:23
Sri Lanka Rupavahini
Рет қаралды 2 М.
Sarasavi Film Festival 1992
6:44
Rosmand Senaratne
Рет қаралды 55 М.
SHAKI CAKE ACADEMY - EXHIBITION IN SRI LANKA 2022
17:00
It News Lanka
Рет қаралды 4,9 М.