KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Asantha Peris All Collection - අසංත පිරිස්ගෙ සිංදු සියල්ලම එක දිගට අහන්න
23:16
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
29:56
Long Nails 💅🏻 #shorts
00:50
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Nupurudu Oba dutu (නුපුරුදු ඔබ දුටු) COVER version | Asantha Peiris
Рет қаралды 2,230,416
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
Asantha Peiris
Күн бұрын
Пікірлер: 627
@Sauwa95
6 ай бұрын
තාත්තගේ සිංදු වෙන අයට නොදී ඔයාලම අලුත් කරලා ගන්න එක නම් වටිනවා.තාත්තගේ අගය තව වැඩි වෙන්නේ එතකොට ❤
@travelingdudesrilanka
10 ай бұрын
අසංක ප්‍රියමන්තයන් ගයන ලයට හුරු පුරුදු මේ ගීය ඔහුගේ පුතුගේ හඩින් පරණ ම මතක අවුස්සමින්...පුංචි අමරදේවයන්, ඉස්සරම අසංකයන් හැඳින්වූයේ එහෙමයි. ඒ, ඔහු ඔහුගේ හඬ ප්‍රාසාංගික කලාවට ගැළපෙන්නට වෙනස් කර ගන්නට පෙර. "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ - සුපුරුදු ලෙස දැනුණා..." දෙවියනේ, මේ වචන ස්වල්පයෙන් පමණක් ම මතක ගිනි කන්දක් අවුළුවා ලන අයුරු... සංසාර පුරුදු එහෙමයි... ළඟක නැතත්, නුඹ හොඳින් දැයි අසන්නටවත් දැන් ඉඩක් හසරක් නැතත් "භවයෙන් භවයට පැතුම් පතාගෙන" ආ පෙම් කතාවක් තරහාවකට, වයිරයකට නම් කොයින්ද ඉඩක්. කෙල්ලේ, මේ මතක, මතක ඇත්තේ මටම පමණක් ම නම් එහි ඇත්තේ ම දුකකි. නමුදු, ඒ මතක අමතක කරමින්, සුවයෙන්, සනීපයෙන් සහ සතුටින් ඉන්නට නුඹට හැකි නම් හිත් කොනකවත් තරහාවක්, අමනාපයක් ඇත්තේ ම නැත.
@priyantakumara1652
6 ай бұрын
හිරු කොපි චැට් ආපූ දවසේ ඉදලා video හොය හොය බැලුවේ.හරිම ලස්සනයි .භාවනාවක් වගේ
@chanudilshan4432
6 ай бұрын
මොකක්ද භාවනාව කියන එකේ තේරුම
@priyantakumara1652
6 ай бұрын
@@chanudilshan4432 ඔන්න පැන්නා හරකෙක්
@ShashikaGayashani-bo2ml
6 ай бұрын
Mamath 💜️
@priyantakumara1652
6 ай бұрын
@@chanudilshan4432 හරක්ට ඒක තේරෙන්නේ නෑ
@ThakshilaMadushani-l8t
5 ай бұрын
mamath 💝
@anushikafdo2010
6 ай бұрын
ටික්ටොක් එකෙන් දැකලා හොයන් ආවේ. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ඇහුවා❤❤❤
@nethmisandunika7251
Жыл бұрын
මේ ලෝකේ ලස්සනම voice එක තියෙන්නේ ඔයාට කියලයි මට නං හිතෙන්නෙ 😍..පුදුම තරම් ලස්සනයි.. ඕනි තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන්..ඔයාගේ අනාගතේට සුබ පතනව අය්යේ❤️
@dineshdissanayaka-hs4lp
6 ай бұрын
දෙවියන් නිවි සැනසිල්ලේ mawapu මිනිස්සු කියන්නේ මේ වගේ අයට වෙන්න ඇති ... ඒ කටහඬ , ඒ රුව , ඒ ඇස්.. වෙනම ලෝකේකට අපිව අරන් යනවා ( සංගීතයෙන් මිනිසුන්ගේ සිත සුවපත් කරන්න ලැබීම කොච්චර පිනක්ද) ජයවේවා කොල්ලෝ 👊
@SashinithilinikaPerera
6 ай бұрын
අනිවාර්යෙන් ❤️
@yunethsehansa38
6 ай бұрын
❤
@UdeniKumari-kj5wy
6 ай бұрын
සත්තයි ඇත්තටම ❤
@chalaniindrachapa5681
4 ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@thamalimanjula4258
3 ай бұрын
මමත් හිතනවා
@udararukshan6389
Жыл бұрын
ඔය හඩට තමයි අපි ඔයාට සහ ඔයාගේ තාත්තාට ආදරය කරන්නෙ. ඔය හඩ ඇහුනේ නෑ කාලයකින්. ඒ ඔයාගේ තාත්තාගේ හඩ වෙනස් උනු දා ඉදලා. ඇත්තමයි දැන් තාත්තාගේ අලුත් සිංදු අහන්නේ නෑ. හැබැයි පරන සිංදු අහලා මතක අවුස්සලා තවමත් අඩනවා..... ඔයා වෙනස් කරන්න එපා ඔයාගේ හඩ. ඒක මිල කරන්න බැරි හඩක්❤❤❤
@supunpriyankara9673
Жыл бұрын
💯❤️
@supunpriyankara9673
Жыл бұрын
Asanka sir ge voice ekata mokada une???🙄
@prasangakumara3915
11 ай бұрын
😍
@nisha_dulisha
11 ай бұрын
❤
@thusithaperera4816
10 ай бұрын
ඇත්ත ..👍
@vindyadissanayake5284
6 ай бұрын
පෙර කිසිදා හමුවී නැති බව ඉඳුරා කියත හැකි......හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති...❤❤
@sanduninimesha9500
6 ай бұрын
මාරම වචන ටිකක් නේද ඒ 🥺🌹
@vindyadissanayake5284
6 ай бұрын
අම්මෝ ඔවු ❤
@dinushiwasana1449
Жыл бұрын
ඉසුරුමුනියේ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ ❤❤❤
@novels2815
Жыл бұрын
මේ සිංදුව මට මගෙ ජීවිතේ වගේ ...😢😢😢 හිත ඇතුලටම දැනුන සිංදුව...ගොඩක් ලස්සනයි ❤
@kuwaitdassyasulakshana7028
Жыл бұрын
තාත්තගේම පුතී👈 එක පට්ට අසා👈🤘⭕✔️
@shashinimadushika6589
6 ай бұрын
හැම තැනම හොයලා හොයලා හම්බුනාම full song එක... ❤ මේ හඩට ඇබ්බැහි වෙලා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ... කීපාරක් ඇහුවද කියලාවත් මතක නැති තරම්... තෙරුවන් සරණයි
@nilakshikavi8029
6 ай бұрын
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස දැනුනා .....❤️❤️ හරිම ලස්සනයි භාවනාවක් හිත නිවන😍😍
@AchiniAnuththara-xb4mj
6 ай бұрын
අයියෙ ඔයාගෙ කටහඬයි ඔයාගෙ ඇස් දෙකයි මාව පිස්සෙක් කරනවා...ඇත්තටම ඔය හඬ ඇහෙනකොට හදවතට මාරම හැඟීම් ගොඩක් දැනෙනවා.....වේදනාවෙන් ඉන්න හිතකට මේ වගේ සැනසීමක් ගෙනත් දුන්නට අයියට පින්....ඔය හඬින් තවත් හැඟුම්බර ගීත ගායනා කරන්න...❤❤
@shiranBro-ti6tf
5 ай бұрын
වාව් එක ලස්සනයි
@sandufonseka9255
6 ай бұрын
ගෙදරින් බැනුම් අහන්වා එකම සින්දුව අහනවා කියලා එ තරම් ඇබ්බැහි වෙලා ❤😍
@thamalimanjula4258
3 ай бұрын
😂
@alokaperera272
6 ай бұрын
ලෙය සහ ලය program එකෙන් ඉස්සලම්ම මේ කටහඬ ඇහුවෙ.. අදයි හොයාගත්තෙ.. පිස්සුවක්
@ireshakalhari5351
6 ай бұрын
කොහොමද මෙච්චර කල් හැංගිලා හිටියේ❤
@EnriJ1990
5 ай бұрын
මට මතකයි 1991 ITN මැදිරි අංක 2 දී සජීවි පටිගත කිරීමක් විදිහට ප්‍රචාරය උනු ගීතයක් මේක. පුතේ තාත්තා සෑහෙන දුක් විඳලා කියපු සින්දු ටික ඒ විදිහටම මේ වගේ ලස්සන කරලා කියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@PrageethPereraMusic
Жыл бұрын
Jaya wewa!!!
@AsanthaMusic
Жыл бұрын
💗
@madushanisaumya3492
6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ කටහඩ🥺❤️
@enlightenbeing2225
6 ай бұрын
අසන්ක ප්‍රියමන්ත පිරිස් මහත්තයාගේ හඩට තමයි මේගීතය හැඩ
@mayantha2280
3 ай бұрын
අසන්ක ප්‍රියමාන්ත පීරිස් ගායකයා ඇතුලු පවුලේ සැමට නීරෝගි සුව ලැබේවා ❤
@InokaAbesingha-u7s
6 ай бұрын
සුබපැතුම්❤️❤️❤️❤️❤️❤️මෙන්න ගායකයො.....❤️❤️❤️❤️❤️❤️මාරම වොයිස් එකක්
@Neelmayura
Жыл бұрын
Voice එක තද බ්‍රෝ ❤️✌️
@PriyankaKarunarathna
6 ай бұрын
තාත්තා මගේ ආසම ගායකයා ..දැන් ඔයා.❤❤
@Shehan_Gunawardhane
Жыл бұрын
I am addicted to your voice brother , as at now i have listen morethan 100 time's. All the best!!!
@NooriK-zr1sm
Жыл бұрын
Me too 🔥❤️
@SudheeraShanakaOfficial
Жыл бұрын
Eka patta 😍❤️✨
@hirushapinibindugallage
6 ай бұрын
*හිච්චි අසංක*
@sandamalibandara199
5 ай бұрын
❤
@malkirasanjali9453
6 ай бұрын
My favourite singer Asanga Priyamantha Peiris. Eyage puthage covers uth maarama lassanai. Man hadawathinma suba pathanawa Asanga Priyamanthatai puthala dennatai duwatai. Good luck. ❤❤❤❤❤
@RajakhanKhan-n7v
6 ай бұрын
Fb එකෙ එකම සින්දුව අහ්වා දෙන් තමා යුටිඋය්බ් එකෙන් හොය ගත්තෙ ලස්සනයි තෙරුවන් සරනයි මල්ලි ඔයට
@prasadweerasinghe3952
3 ай бұрын
E voice ton eka තරම් හිතට දැනුන වෙන voice එකක්,නෑ ❤❤❤
@sajeewanishanika2221
6 ай бұрын
හරිම ලස්සනයි ❤️ඔයාගෙ හැම සින්දුවම අහුවා❤
@thush32
4 ай бұрын
අනර්ගයි ❤❤❤❤❤මන් අහපු හොදම voice එකක්
@Amunugama-i9e
6 ай бұрын
ඒ හඩ භාවනාක්❤️❤️❤️❤️❤️හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි පුතෙ 🌹🌹
@dinalinavidya3267
5 ай бұрын
මාරම ලස්සනයි.. අලුත් version ටික නම් 🥺♥️
@geethakamaduranga6036
6 ай бұрын
පිස්සු වොයිස් එකක් ඕයි ඒක 🥺🥺🥰
@sriyakanthi5402
5 ай бұрын
හැමදාම දවසට පස් වතාවක් විතර මං මෙ song එක අහනවා හිතට මාර සැනසිමක් දැනෙන්නෙ බාවනාවක් වගෙ
@lakmaligajanayake948
5 ай бұрын
මාරම ලස්සන හඩ හිතාගන්න බැහැ,හරිම ලස්සනයි.ජය වේවා.
@radishasoyza5169
2 ай бұрын
Asanka Priyamantha peiris you are blessto have child like this what a talent 👏 👏
@nadunsudesh6535
Жыл бұрын
Once a Wiseman said "Gahe katu ul karanna oone na"
@thilinimadushani9383
Жыл бұрын
Harima ලස්සනයි ❤️❤️❤️ki parak ahuwda mathaka ne ❤❤❤❤❤❤❤❤
@wasikasamaraweera1866
5 ай бұрын
Ane❤❤❤ harima lassanaii
@chamal_21
Жыл бұрын
Tiktok එකේ දැකල හොයන් ආවේ.. පට්ට මචං ❤❤❤🎉
@anugayani268
6 ай бұрын
හිත නිවෙන කටහඩක් ❤️. සුභපැතුම් 💐
@nilushikafernando3697
4 ай бұрын
යකඩෝ.. ඒකේ හැඩ...ඒකේ රස... ❤❤❤
@SankalpaniSankalpani
6 ай бұрын
ලස්සනයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැහ❤❤❤❤❤
@vsdesign98
6 ай бұрын
Aneehhh lassanaiiii me voice eka....
@devinchandula4245
Жыл бұрын
Had the chance to listen to this man live in my bro's Bday party about 7yrs ago. Addicted since then.
@samadhisewmini8413
Жыл бұрын
ටික් ටොක් එකෙන් දැක්කේ මාර ලස්සනයි කියන්න වචන නැ හරිම ලස්සනයි අහපු වාර ගනන මතකත් නැ
@SandamaliWeerasooriya-q2r
6 ай бұрын
අපුරු ගායනයක් ♥️♥️♥️♥️♥️
@PramodMaduranga-oe9ot
6 ай бұрын
මරු මේක නම් බාවනාවක් .ඒ හඩට ආදරෙයි ❤❤❤
@sugandhiwijekoon6408
6 ай бұрын
Aththamai marama widiht hatdawatht danena voice ekak thiyenne ❤️🥺❤️
@sandunihansini3799
5 ай бұрын
ඇබ්බැහි වෙන හඬක්...❤️❤️❤️
@Shehan_Gunawardhane
Жыл бұрын
මල්ලි, පට්ට voice එක 😍😍😍 I love the song and your voice
@amaliwijesingha6707
6 ай бұрын
මේ voice eka pissuwak❤🌹😘 asanka mahaththaya wagema obath rasika hadawath horakam karala iwarai❤❤❤
@kushanranasinghe2941
10 күн бұрын
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ.... සුපුරුදු ලෙස පෙනුණා... කෙදිනක හෝ විද පුරුදු ඇති.... සුසුම් සුවද දැනුණා... දැනුණා මට සුසුම් සුවද දැනුණා... ❤❤
@Pradeepkumara199
4 ай бұрын
ඒ ඇස් දෙක කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ .ඊට වැඩිය වොයිස් එක පට්ටම පට්ට ❤
@sandunilakmali-c4d
6 ай бұрын
Love this voice ❤❤❤❤ ඇස් දෙක පියාගෙන විඳින්ඩ පුලුවන් හදවතටම දැනෙන කටහඬක්.❤❤❤❤
@sinusadi5654
3 ай бұрын
❤❤ lassanai godak godak....susum suwada danuna.....❤❤
@hansikamaduroshani8751
6 ай бұрын
Ammoo මාරම ලස්සනයි ..dannam me voice ekata ඇබ්බැහි wela .....me katahadanam භාවනාවක්.අනාගතයට සුභ පතනවා අයියේ.💖💖💖💖☺️☺
@SLMastery
Жыл бұрын
තාත්තා වගේම සුපිරිම voice එක 🔥🔥❤️💯👍
@asela-re3dm
Жыл бұрын
Lassanayi supiri,namuth asanga mahattaya me song eka kiyanakota godakma supiri lassanayi ❤❤
@roshanisenarethne7573
6 ай бұрын
හිරු කෝපි චැට් එකෙ ඉදලා හොයාගෙන ආවෙි....ඇත්තටම භාවනාවක් කටහඩ ❤❤❤❤❤
@MGDhanushka
4 ай бұрын
අසන්ත සහෝ නියම ලස්සන වැඩක් ,හරිම ආදරනීය තනුවක්,වචන ටිකක්..ඔයාට හදවතින් සුභ පැතුම් ❤❤❤
@AsanthaMusic
4 ай бұрын
MG Aiya❤️. Thank you so much
@chandimapriyadarshani3731
6 ай бұрын
අනේ කී සැරයක් නම් ඇහුවද ඒ voice 🥺 ❤️
@mihiriariyasinghe
6 ай бұрын
මං ආසම සිංදුව.. මියුරු හඩකින් ඇහෙද්දි තවත් ලස්සනයි.. ❤❤❤❤❤❤
@ruwaniiresha5936
6 ай бұрын
ඔයාගේ වොයිස් එක හොයා ගත්තේ ටික් ටොක් වලින් එදා ඉදාම් පිස්සුවක් ...තැංකූ අයියේ❤
@isharamadushanka721
3 ай бұрын
Such a Amazing voice just like father👌keep it up brother 👉💪
@dananjaleedananjalee3650
6 ай бұрын
Sahoo oyaage katahada aththatama gdk lassanai.lassanata sindu kiynwa.🥰❤.
@poornijayasekara
4 ай бұрын
මේ video එකේ හොදටම feel වෙන්නෙ අසන්ත මල්ලි සින්දුව කියන කොටස් ටික තමයි ගොඩක්ම. ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් හිත නිවන කටහඩක් උරුම කඩවසම් ගායන තරුව. 🫡 එක දවසක් 🥹 නෑ දවස් දෙකක්🥹 මුලු දිවිය පුරාම ආදරෙයි අපි ආදරෙයි ❤
@anuwickramasinghe6806
8 ай бұрын
හරිම ලස්සනයි මල්ලි. තාත්තා වගේම කියනවා ❤️❤️❤️
@AshaHemamali-qo3gx
Жыл бұрын
කෙදිනක හෝ..විද පුරුදු ඇති... සුසුම් සුවඳ දැනුනා..🖤🖤
@ChathuraniSewwandi
5 ай бұрын
Wow❤❤❤
@pradeepachathurika4222
5 ай бұрын
අපේ හොදම තරුණ කාලෙ ඔයාගෙ තාත්තගෙ හඩින් ඔය සින්දුව අහනකොට හිතේ පිරුණ හැගීම්..අද ඔයා ආයෙ කියනකොට මතක් වෙනකොට වචන නෑ අප්පා
@YehaniDewindi
5 ай бұрын
Ane harima lassanai ❤❤❤
@dineshsandaruwan94
Жыл бұрын
ප්‍රගීත්ගෙ වැඩ හරි පිලිවෙලයි ලස්සනයි ❤❤❤ අසන්ත මල්ලිටත් සුභ පැතුමි
@thilochnasewwandi6051
6 ай бұрын
Mata nan kiyanna wachana ennet na.e tharanma lassanai .puduma manasika suwayak oyage hada ahenakota danenne.wawooo.😊😊😊 idiri anagathaya sarthaka wewa.congratulations ..
@wathsalachulangani6881
5 күн бұрын
Nupurudu oba dutu palamu dine..💙💙🥰
@sachin.hettiarachchi
Жыл бұрын
Adooo 😍 eka ahaddi hitha niadahas wenwa❤❤
@hansika5852
10 ай бұрын
Aththatama adaraniya voice ekak oyata thiyennee ane please thawa sindu godak karanna ❤❤❤❤❤
@dammikabandara1989
Ай бұрын
Koheda ban hitiyeeeee ochchra dawas ❤❤
@dilkiumesha4669
4 ай бұрын
ඒ voice එකනම් පිස්සුවක් ලස්සනයි ❤
@Ayeshajayasundara
5 ай бұрын
අනේ ලස්සනයි මල්ලියෝ.❤❤
@sewwandisanjeevi5549
4 ай бұрын
මාරම ලස්සනක් තියෙන්නේ ඒ කටහඩේ❤
@ChamikaChamika-tx8js
6 ай бұрын
Tik tok eken දැකල දැන් හොය හොය බලනවා. දක්ශයෙක් මෙයා නම්.කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤❤❤
@jananivishaka9639
6 ай бұрын
Mn meta kalin aiye oyage thaththage song thama ahala thinne. Mn ae sindu walata harima adarei. ❤❤. Aeth passe aiyage me lassa voice aeka hamba una .❤❤ Demma thaththagei puthagei dennagema ahanawa. Puduma lassana voice aekka aiye. Ane me lassa voice aeka wenas kara ganna aepa. Me voice aeka hariyata bawanawak wage. Ae tharan lassanai . Budu saranai aiye 🙏🥰❤
@Kassa959
3 ай бұрын
Adarei sir...... legend is you dad.... i love asanka sir❤❤❤❤❤❤❤❤
@pamodkavishka
6 ай бұрын
මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියාගන්.. cover එකක් කරන්න..ඔය වොයිස් එක භාවනාවක්.. අහන්න ආසයි❤
@nisansalapanditharatne9704
6 ай бұрын
අම්මෝ මේ කට හඬ නම් පිස්සුවක් ❤
@DilshikarVidanagamage
6 ай бұрын
Aneeee❤️ ❤️❤️❤️❤️ eyaa wagemayi.... Mm oyage pissu rasikayek....
@nisansalasewwandi5525
6 ай бұрын
හුදෙකලා විරාමය සිංදුව ඔයාගෙ හඩින් අහන්න ආසයි ❤️
@dhananjalie
6 ай бұрын
හරිම ලස්සනයි අයියා ඔයාගේ සින්දු ❤❤❤❤
@DilanidilrukshiDilanidilrukshi
6 ай бұрын
Methanin passe. Me loke lassanama voice eka oyage.... 🥹❤️man pissiyak vela evarai den obage voice ekata ❤️
@nalindesilva8858
Жыл бұрын
Absolutely fantastic bro wow god bless you mate.
@SenukaGihansa
6 ай бұрын
අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ලස්සනයි ....❤❤❤❤.....
@amithnilanka6040
Жыл бұрын
ලස්සනයි ♥️♥️♥️
@MalishaLakshani-ti6sj
6 ай бұрын
Pussuwak ... hrima adaraniyai.. oya aes 2ka hrima lovely.. bawanawak wage. blan inna puluwan ona taram welawak.. ❤️❤️❤️😘
@DhanushkaAlupothagama
6 ай бұрын
Don't wear glasses your eyes have that real feeling of the song.....smile also blessed one
@ImashiSanjana-gh1fp
6 ай бұрын
ඔයාගෙ කටහඩනම් මාර ලස්සනයි ඇත්තටම ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ❤
@ravindranathawijayanayake2038
3 ай бұрын
What a cover. Heart touching, my bro❤
23:16
Asantha Peris All Collection - අසංත පිරිස්ගෙ සිංදු සියල්ලම එක දිගට අහන්න
Bro Studio
Рет қаралды 329 М.
29:56
Best Covers Of Miyuru Sangeeth | මියුරු සංගීත්ගේ ජනප්‍රියම Cover Songs එකතුව
Miyuru Sangeeth
Рет қаралды 650 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 19 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 14 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 15 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 5 МЛН
8:09
" වාඩිවෙනවා හලෝ විගඩමක් වෙන්නේ නැතුව " | බිමල් එක්ක ඇරගන්න ගිය දයාසිරි හාගත්ත හැටි මෙන්න..
SLVibes.
Рет қаралды 84 М.
22:08
Naadha Gama best songs collection | 'නාදගම' Best heart touching songs | මනෝපාරකට | Deep music ♡
Dark X deep🎭
Рет қаралды 216 М.
2:20
Premaya Sundara Sihineki (kaviyak wee) Official Music Video | Asantha Peiris | Cover Version
Asantha Peiris
Рет қаралды 6 МЛН
9:59
AVATAR Medley - Tharu Eliye (තරු එලියේ) Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 2,7 МЛН
14:30
🔴හඳුන්නෙත්ති විපක්ෂයට ලොවෙත් නැති වෙන්නම කියා දෙයි ජනවරම අනුව කටයුතු කරන්නැත්තං අපිව ප්‍රශ්න කරන්න.
The Life Traveler
Рет қаралды 41 М.
3:09
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
Lyrics & Status
Рет қаралды 454 М.
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 141 М.
19:28
• Some of Kasun Kalhara's best songs in a row | කසුන් කල්හාරගේ හොඳම ගීත කිහිපයක් එකපෙළට...
Livin Vibes
Рет қаралды 259 М.
20:25
මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection
Wishma Graphics
Рет қаралды 1 МЛН
5:00
Supem Suwandak Aran | Cover Song | Gihani Ranathunga & Thirosh Fernando | @thiroshfernando6431
Gihani Ranathunga
Рет қаралды 999 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 19 МЛН