මේ විටමින් එක හරියට ඇඟේ නැත්නම් ලෙඩ ගොඩක් ළඟ ළඟම | ලෝකේ වටිනම විටමින් එක ගැන නිවැරදිව දැනගන්න

  Рет қаралды 56,180

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 435
@W_sunny
@W_sunny 2 күн бұрын
ඔඛගේ කලින් වැඩ සටහනක් බලලා එදා ඉදන් මම විටමින්D ගන්නවා.ගොඩාක් තිබුණ අපහසුකම් අඩු උනා.ඇත්තටම ඔබට ගොඩක්ම පින් පැහැදිලිවම කියා දෙනවට.ස්තූතිවන්ත වෙනවා❤❤🎉
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@AshokaAso
@AshokaAso Күн бұрын
666888888❤8888888❤8❤88888888❤88888❤88888888❤88888❤88888888888❤❤8888ංංංංංංංංංං❤ංංංංංංංංංංංංං❤ංං❤ංංංංංංංං❤ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංච❤❤❤❤
@sujathasriyakanthi6010
@sujathasriyakanthi6010 3 күн бұрын
ඔබතුමා ගොඩක් මහන්සි වෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙඩ රෝග වලින් බේරාගන්න සහ නිරෝගි මිනිස් සමාජයක් බිහිකරන්නට ,ඔබතුමා දන්නවා මේ උපදෙස් ටික ගන්න අපි ස්පෙශ්ලිස්ට් කෙනෙක් ලගට ගියනම් මේ උපදෙස් ටික ගන්නම චැනල් වලටම ලක්ෂ ගානක් ගෙවලා ,ඒ නිසා ඔබ තුමාට උපදින හැම් ආත්මයකම උතුම් නීරෝගී ජීවිතයක් හිමිවේවා🙏🙏🙏
@NurseHesh
@NurseHesh 3 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@chandanawasantha9786
@chandanawasantha9786 3 күн бұрын
Aniwa
@renukw
@renukw 2 күн бұрын
Aththa thamai
@malajayasinghe7372
@malajayasinghe7372 2 күн бұрын
ගොඩක්පීංඔබඅපිවදැනූවත්කිරීමගැන
@SunilSamarawickrama-f5b
@SunilSamarawickrama-f5b 2 күн бұрын
Obata pinsiduwewa
@channasanjeewa9535
@channasanjeewa9535 3 күн бұрын
ඉතා වැදගත් වැඩසටහන් නොමිලේ අපිට ලබාදෙන ඔබතුමා නිදුක් නීරොගි වේවා
@NurseHesh
@NurseHesh 3 күн бұрын
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා
@ravikumarasinghe9951
@ravikumarasinghe9951 3 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ayomapriyadarshnai7796
@ayomapriyadarshnai7796 2 күн бұрын
🙏🙏🙏🙏♥️🇷🇴
@weerasinghe8786
@weerasinghe8786 2 күн бұрын
Weeradingh.e.
@JudeCroose-u4s
@JudeCroose-u4s 2 күн бұрын
උගත් බුද්ධිමත් හරි දෙ හරියටම කියල දෙනව උතුම් දෙමව් පියන් මෙ ලෝකයට උතුම් දරුවෙකු දායාද කරලා ලොකු පිනක් කර ගන්නවා ඒ මවු පිය දෙපලට අපෙ රට වෙනුවෙන් ඒ මවු පිය දෙපලටම අපෙ හදවතින්ම ඔබට ස්තුති ජේසු පිහිටයි බුදු සරනයි🎉🎉
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@chamindakumarage
@chamindakumarage 2 күн бұрын
මේ දේවල් සායනවල වෛද්‍යවරු පැහැදිලි කරල දෙන්නෙ නෑ ඔබතුමාට ගොඩක් පින් සායනවල ගොඩක් රෝගීන් සිටිනවා ඔවුන්ට මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙනවා ගොඩක්ම පිං ඔබතුමාට බුදු සරණයි
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 2 күн бұрын
Me වැඩ සටහන මම බලන්නේ හරිම වුවමනා wen කියන්න තියෙන්නේ ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩාක් ලොකු පිංකමක් ඔබ තුමා කරන්නේ
@NurseHesh
@NurseHesh 2 күн бұрын
ඔබටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️
@OlambaeeDon
@OlambaeeDon 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏 ඔබ තුමාටද ආයුෂ බොහෝ වේවා 🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති ❤️
@MalKanthi-r8w
@MalKanthi-r8w 3 күн бұрын
මමත් වෙෙද්‍ය උපදෙස්මත විටමින් D ලබාගන්නවා. අද තමයි දැනගත්තෙ මේතරම් ප්‍රයෝජන වත් බව ශරීරයට. ස්තූතියි ඔබට.
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@indralalani-mq9rt
@indralalani-mq9rt 3 күн бұрын
ඉතා වැදගත් වැඩසටහන් නොමිලයේ අපිට ලබාදෙන ඔබ තුමාට තෙරුවන් සරනයි .ස්තුතියි ❤❤❤
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@WLG409
@WLG409 2 күн бұрын
ස්තූතියි💕 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා. 💕 තෙරුවන් සරණයි.🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@wasulamahanama
@wasulamahanama 2 күн бұрын
බොහොම ස්තුතියි මේ තොරතුරු හරිම වැදගත්... තෙරුවන් සරණයි!!
@FydsrydWarfy
@FydsrydWarfy 2 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට අපව මේ ලෙස දැනුවත් කරනවාට ඔබතුමා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 күн бұрын
බොහොම ස්තුතියි . ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා . තෙරුවන් සරනයි .
@malathipeiris1642
@malathipeiris1642 2 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි! නිරෝගී වේවා! ආයුෂ බොහෝ වේවා!
@Buddika-f1m
@Buddika-f1m Күн бұрын
ඔබතුමාට ගොඩක් පිං මේ විදියට පැහැදිලි කරදෙනවට , මේ තුලින් මෙවැනි අසනීප වලින් පෙලෙන රෝගීන් ප්‍රතිකාර ගැනීමට පෙලබි ජිවිත රැකගනි. ගොඩක් වෛද්‍යවරුහට මේ රෝග ලක්ෂණ කිවත් විටමින් D පරීක්ෂණය සිදු කරන්නෙත් නැ, මේ ගැන දැනුවත් නැ, බුදුසරණයි ඔබ තුමාට 🙏🙏❤❤❤
@himalifernando2257
@himalifernando2257 2 күн бұрын
ගොඩක් ඉස්තුති ඊලග video එක එනකම් බලන් ඉන්නේ ජේසු පිහිටයි ඔබ‍ට ❤️
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 2 сағат бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ජනතාවට කරන මේ දැනුවත් කිරීමට.
@ajanthavithanage4236
@ajanthavithanage4236 3 күн бұрын
අපි ඔබතුමාගේ සියලුම වීඩියෝස් නොවරදවාම බලනවා. මේ ලබාදෙන දැනුමට ඔබතුමන්ට අප්‍රමාණ පින්.
@NurseHesh
@NurseHesh 3 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@Deosameer777
@Deosameer777 2 күн бұрын
මං ඉන්න රටේ හිරු එලිය වැටෙන්නෙම නැ. නිතරම හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා. ගොඩක් සීතලයි. Thank you so much දැනුවත් කලාට.
@NurseHesh
@NurseHesh 2 күн бұрын
අනිවාර්යයෙන් ගන්න 🙏🏿❤️
@wasanthaherath9487
@wasanthaherath9487 2 күн бұрын
චිරාත් කාලයක් මේ සමාජ මෙහෙවර කරගෙන යාමට,ශක්තිය, නිරෝගි බව ලැබේ වා.
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@washanu1848
@washanu1848 13 сағат бұрын
‼️‼️‼️‼️ විටමින් D බොන්න ගත්තු දවසේ ඉදන් කොච්චර වැඩ කරත් අත පය කැක්කුමක් එන්නේ නෑ නේ ඒක මැජික් එකක් වගේ මට නම්.... මම සතියකට එක පෙත්තයි බොන්නේ එක සතියකටම ඇති.... හැබැයි සතිය පැන්න ගමන් ඇගෙ පතේ වේදනාව දැනෙනව.... මම සතියකට දවස් 6 ක් වැඩ කරනවා....‼️‼️‼️‼️
@Noneed123-i2m
@Noneed123-i2m 2 күн бұрын
ඔබ තූමාට ගොඩක් පිං මේ තොරතුරු අපට කියා දෙන එකට නම් ඔබ හැදූ වැඩූ මව් පිය දෙදෙනා ටත් පින් සිදු වෙන වැඩක් මේ
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@neranjanakumari5814
@neranjanakumari5814 2 күн бұрын
ඔබතුමා මේ කරන දැනුවත් කිරීම ඉතා වැදගත් ..ඒ පිනම ඇති ඔබතුමාට නීරෝගි සුවය අත්වෙන්න.නිදුක් වේවා !!නීරෝගි වේවා !!❤️
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@chamaripriyanga8738
@chamaripriyanga8738 Күн бұрын
බොහොම ස්තුති doctor දැනුවත් කළාට.theruwan saranai ඔබට.
@KanthiMadu
@KanthiMadu 2 күн бұрын
4t' dee soft gelatin capsules එක තමයි පාවිච්චි කරන්නේ මට ඩොක්ට බොන්න කිව්වේ සතියකට එකයි මේ විටමින් එක සති අටකට බෙහෙත් දීල තියනවා මගේ ඇටකටු සම්බන්ධව මට දැන් අවුරුදු හැට හයක් ඩොක්ට දෙයියන්ගේ පිහිටෙන් කිසිම ලෙඩක් නෑ මම තාම මැදපෙරදිග සේවය කරන්නේ ගෙදරක කොච්චර වැඩ කෙරුවත් මට කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ ඒ මේ විටමින් වල බලය ඔබතුමා හරියට හරි ඔබතුමාගේ ඔබ දැන් මං ගොඩාක් පිළිපදිනවා ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරනවට
@hemachandrajayalath
@hemachandrajayalath 2 күн бұрын
E capsule eka gana pahadanna pin
@KanthiMadu
@KanthiMadu 2 күн бұрын
@hemachandrajayalath අමතන්න
@MichaelMich-l8l
@MichaelMich-l8l 2 күн бұрын
වටිනා දේ සරලව නොමිලයේ ලබාදෙන ඔබතුමාට බොහෝම පිං🙏
@ishankaishanka8983
@ishankaishanka8983 Күн бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@ritaadikarama2464
@ritaadikarama2464 14 сағат бұрын
ඔබ තුමාට ගොඩක් පිං..ස්තුතියි .
@fathimazahra742
@fathimazahra742 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් ස්තූතියි ඔබ තුමා ට 🎉🎉🎉🎉🎉🎉🎉
@madarapremadasa7938
@madarapremadasa7938 2 күн бұрын
ගොඩාක් පින්❤ වයිද්ද තුමනි ❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@managemangalika8385
@managemangalika8385 11 сағат бұрын
බොහොම isthuthi docter ඔබතුමා ape රටේ vitamin ඌනතාව gana kiyala දුන්නට බොහොම වැදගත් වැඩසටහනක් ani pita රටවල මිනිස්සුන්ට docter අනිවාර්යයෙන් vitamin ekak denawami ape රටේ බෙහෙත් godak denawa ඕනෑවට epawata.salli witharai eyala බලන්නේ නිරෝගී සුවයෙන් inna me dewal ganna ehema therum කරලා denawanm කාරුණිකව godak leda roga adu වෙනවා මිනිස්සු නිරෝගී wenawa ඔබතුමාට pin jesu පිහිටයි තවත් නොදන්නා apiwage මිනිසුන්ව දඇනුවත් කරාට
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 2 күн бұрын
ස්තුතියි doctor. ගොඩක් පින් ඔබ තුමාට. මමත් හැමදාම D විටමින් ඒක ගන්නවා. 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Good 👍❤️
@Kumari4321-r1t
@Kumari4321-r1t 2 күн бұрын
ගෝඩාක් ස්තුතියි doctor මම හැමදාම විටමින් D 3 ගන්නව
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 2 күн бұрын
හැමදාම අපිව දැනුවත් කරන ඔබ තුමාට තෙරුවන් සරනයි 💐
@skwijesinghe7856
@skwijesinghe7856 2 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් ... බොහොම ස්තුතියි !! 🙏🙏🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 2 күн бұрын
ඔ බතූමාට.ස්තුතිය. වැදගත් දේ.ලබාදෙනවාට.
@anulabathi6088
@anulabathi6088 2 күн бұрын
Godak watinawa me video eka thanks oba thumata godak pin apiwa denuwath karata budu saranai oyaata ♥️🙏🏾🙏🏾🙏🏾
@charnipriyangika9028
@charnipriyangika9028 2 күн бұрын
හරිම වැදගත් බෝහෝම ස්තුතී ❤️🙏🌷
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 күн бұрын
බොහෝම වටිනවා.ඔබතුමාට අනේක වාරයක් ස්තූතියී .
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@frekcidaweerasinghe6463
@frekcidaweerasinghe6463 Күн бұрын
Thank you Very much Doctor ❤ Happy New year 🎊🎄❤
@washanu1848
@washanu1848 13 сағат бұрын
🌿🌿🌿🌿 විටමින් D පෙත්තක් විදිහට බිව්වහම අපේ ඇග කෑම වලින් විටමින් D අවෂොසනය අඩපන වෙලා පෙත්තකින්ම විටමින් D ලැබෙනකල් බලං ඉන්නවද අපේ ඇග....දිගුක්ස්ල් විටමින් D පෙති වශයෙන් ගන්න අයට එන ප්‍රශ්නයක් මේක‼️‼️‼️
@rmbandara4301
@rmbandara4301 7 сағат бұрын
❤❤තෙරුවන් සරනයි දිර්ඝායු වේවා
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට වැදගත් පැහැදිලි කිරීමක් 🎉🎉🎉
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@manelmorawaka3634
@manelmorawaka3634 3 күн бұрын
අපට ගොඩක් වැදගති මෙවැනි දෙ කියා දෙනවට දිර්ඝායු වේවා
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@kumudusiriwardana423
@kumudusiriwardana423 3 күн бұрын
සමාජ යට දැනුවත් කිරීම මෙවැනි දෙයක් හරිම වටිනවා.
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 күн бұрын
බොහොම ස්තුති ඔබට.දීර්ගායුශ වේවා. පින්සිදු වෙනවා❤❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@MRSHUBA
@MRSHUBA Күн бұрын
Godak pin obata Jayawewa.budusarani🎉🎉
@SamanThilak
@SamanThilak 2 күн бұрын
Tharuwan sarani ඔබට 🙏🙏🙏
@chandanifernando7456
@chandanifernando7456 2 күн бұрын
Thank you dr ,ඔබතුමාට ආයු බොහෝ වේවා ❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Thank you 🙏🏿❤️
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 күн бұрын
බොහොම ස්තුති 🙏 ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ඒ වගේම ගොඩාක් ප්‍රයෝජනවත් ❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@gayanaga3294
@gayanaga3294 2 күн бұрын
මම නිර්මාන්ශ යි අස්තිවල වේදනා හරියට තියෙනවා මා කෙසේද විටමින් D ලබා ගත යුත්තේ ඒමොනවාද ඔබතුමා මට කාරුනිකව පවසනවද ස්තූතියි ඔබතුමා ට නීරෝගිසුවය ,සතුට සැනසීම නිරතුරුවම ලැබේවා❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බාහිරව ආහාර අතිරේකයක් විදියට ලබාගන්න 🙏🏿❤️
@Shiromala88Edirisihgha22-w3g
@Shiromala88Edirisihgha22-w3g 2 күн бұрын
දිනකට ගත යුත්තේ කොච්චරක්ද
@nimanthiweronika
@nimanthiweronika 3 күн бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබතුමාට 🌹
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@vidu6713
@vidu6713 2 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි.මම multivitamin එකක් ගන්නවා.ඒකෙ D3-200IU අඩංගුයි.එම අගය ප්‍රමාණවත් ද?
@dasunigamage1923
@dasunigamage1923 2 күн бұрын
හොදම විටමින් ඩී එක කියන්න ඔබතුමාට බුදු සරනයි ...
@sudu6841
@sudu6841 2 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා. 🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Obata bohoma sthuthi 🙏🏿❤️
@CraftyBONA
@CraftyBONA 2 күн бұрын
බොහොම ස්තුති..මම අහල තියනව දෛනික ශරීරය තුළට අනවශ්‍ය තෙල් මල පද්ධතිය මගින් බැහැර කරන ටැබ්ලට් එකක් ඉහල පන්තියේ පුද්ගලයන් භාවිතා කරනවා කියල පැහැදිලි කරන්න පුළුවන් ද..
@JayaniDesiva
@JayaniDesiva 2 күн бұрын
ගොඩක් වයිද්‍යවරුන්ගේ වීඩියො වලින් කිය න්නේ ආහාර මගින් පමනක් විටමින් ලබා ගන්න ලෙසයි.ඔබ තුමා හා ස්වාමීන් වහන්සේකගේ වීඩියෝ වලින් ඒවා බාහිරව ලබා ගන්නා ලෙස පවසයි.එය සත්‍ය බව තේරෙයි.එසේ බාහිරව විටමින් ලබා ගත්තට කමක් නැතිද?
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොමයක් විටමින් අපට ආහාර මගින් ලැබෙනව ඒ සඳහා පෝෂණීය ආහාර වේලක් ලබා ගත යුතුයි නමුත් ලංකාවේ 90%ක් විටමින් D ඌනතාවයක් තිබෙනව bmcnutr.biomedcentral.com/articles/10.1186/s40795-024-00923-0 ඒ සඳහා බලපාන හේතු ගණනාවක් පවතිනව ආහාර මගින් පමනක් එය බාහිරව සම්පූර්ණ කිරීම අපහසු නිසා බාහිර ලබාගත යුතු වෙනව
@kusumwijerathna7448
@kusumwijerathna7448 2 күн бұрын
Thank you very much for your good explantion ductor
@الشغالهالصوماليه
@الشغالهالصوماليه 2 күн бұрын
ඔබ.තුමාට.ගොඩක්.ඉස්තුතියි
@kusumpeiris7107
@kusumpeiris7107 2 күн бұрын
MAY GOD BLESS YOU SIR.......THANK YOU SO MUCH FOR THESE INFORMATIONS..... ..
@anunarendra397
@anunarendra397 2 күн бұрын
ගොඩක් ඉස්තුතියි...
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@kusumpriya7603
@kusumpriya7603 3 күн бұрын
Mama thyroid cholesterol walata beheth bonawa wasara kihipayaka sita dan masa 2k vthara mata glucose wadi kya masa beheth pethtak rata bonna dunna.sir mage dath hiriwatenawa thawa yatipathul hariyata kasanawa e me bona beheth nisada nathnm wena asanipayakda please pahadili kara denna
@samanthasamantha2078
@samanthasamantha2078 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏 බොහොම pin ඔබට
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 күн бұрын
අපේ ලංකාවේ පාමර්සි වලින් නම් කාබනික් වැනි ස්වභාවික විටමින් වර්ග තියෙනවද කියලනම් හොගන්න එක ප්‍රශ්නයක් .ඔක්කොම ඉතින් අතුරු ආබාධ හදන කෘතීම ඒවා තමයි..
@arunigamage3969
@arunigamage3969 2 күн бұрын
ඉතාමත් හොද වීඩියෝවක් ❤❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@Asuntha-c4k
@Asuntha-c4k 2 күн бұрын
Thank you. Danuwath kalta. Obathumata 💐💐💐🌲🌲🌲🌹🌹🌹🙏
@siripalasenadheera4316
@siripalasenadheera4316 3 күн бұрын
මම සොයසොයා සිටි වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට.
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 3 күн бұрын
ස්තුති දැනුවත් කෙරුවට ගත යුතු ප්‍ර්මානය දැනුවත් කරන්ඩ මිලෙන් අඩු විටමින් එකක් කියන්ඩ. ( ඩොක්ටගෙන් ඇහුවත් ඩොක්ට කියණ්නෙ අවස්‍ය් නැ කියලා ඩොක්ට කැමති නැ විටමින් ගණ්නවට ???
@NurseHesh
@NurseHesh 3 күн бұрын
කියල දෙනව ඊළඟ වැඩසටහන බලන්න
@pushpakumari2194
@pushpakumari2194 2 күн бұрын
බොහොම ස්තූතියි doctor ❤
@washanu1848
@washanu1848 13 сағат бұрын
‼️‼️‼️‼️ නිර්මාංශික අය විටමින් D ගැන ලොකු අවදානයක් දෙන්න වෙනවා නේද‼️‼️‼️
@udayasenanayake9570
@udayasenanayake9570 2 күн бұрын
අපි දිගටම ගන්න ඔින මාත්‍රාව ඉලග වැඩසටහනින් කියල දෙන්න pl.
@ThiliniZoysa
@ThiliniZoysa 2 күн бұрын
Thank you hesh🎉🎉❤❤
@WasanthaPathmini-fh8fk
@WasanthaPathmini-fh8fk 2 күн бұрын
Very good thankyou so mach allthe best Dr
@prasannakumara4068
@prasannakumara4068 2 күн бұрын
ස්තුතියි ❤❤❤
@PremaMalliwaarachchi
@PremaMalliwaarachchi 3 күн бұрын
ඉතාම වටිනා තොරතුරු බොහෝම ස්තුතියි
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@disniekanayaka7917
@disniekanayaka7917 2 күн бұрын
Sthuthi sar ​@@NurseHesh
@srimathimangalika6873
@srimathimangalika6873 2 күн бұрын
ගොඩක්.ස්තුතියි .දැනුවත් .කලාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@geethanisj
@geethanisj 2 күн бұрын
Thank you nurse Hesh 👍
@Amishapawani
@Amishapawani 2 күн бұрын
Ane doctor මටත් හැමදාම ලෙඩ .hembirissawa සතියකට සැරයක් hedenawa.atha paya ridenawa ඔක්කොම තියෙනවා doctor la kiyanne ledak nethilu.mn කොහොමද vidamin D ගන්නේ please kiyanna mata 😢😢😢😢
@marycynthiya2205
@marycynthiya2205 2 күн бұрын
ගොඩාක් ස්තුතියි දෙවි පිහිටයි
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@ldmrathnasiri
@ldmrathnasiri 5 сағат бұрын
බොහෝම ස්තුතියි ❤
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 2 күн бұрын
ස්තුතියි ඔබතුමාට
@jameelahussain5760
@jameelahussain5760 3 күн бұрын
ස්තූතියි ඔබතුමාට 🌹🌹🙏🙏
@NurseHesh
@NurseHesh 3 күн бұрын
🙏🏿❤️
@gaminikumaradasa6313
@gaminikumaradasa6313 2 күн бұрын
Great lecturer thanks Dr
@kalyanijayantha8173
@kalyanijayantha8173 2 күн бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ..
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 2 күн бұрын
Mams inna rata obathuma dannava nam puduma vevi beheth thiya nomeri enna labunoth athi vatina videovan bohoma sthuthi theruvan saranai❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 2 күн бұрын
Athtmai dokhta හොඳ දැනුවත් කිරීම man කුවේට් වල mage waysa 56 man vithmin d ළඟදී ඉඳල ගන්නව pamasihi සතියට 1 ගන්න කිව theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
50000iu da?
@chalu7764
@chalu7764 2 күн бұрын
මම zicovit සහ fish ගන්නවා. Zincovit වලින් vit D3 400 IU ලැබෙනවා. Fish oil වලිනුත් vit D ලැබෙන නිසා වෙනම vitamin D ගන්න අවශ්‍ය ද?
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට........
@NurseHesh
@NurseHesh 2 күн бұрын
🙏🏿❤️
@sreemathilka9633
@sreemathilka9633 2 күн бұрын
Ane man කුවේට් ගෙදර පැය 24 a c වැඩ ae නිසා හිරු aeliyanam ඇඟට wadinnae na දැනුවත් කළාට ගොඩක් pin ❤❤
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Thank you so much 🙏🏿❤️
@amaraineurope6888
@amaraineurope6888 2 күн бұрын
Very true.I am living in Europe.my family doctor also advised to take vitamin D
@adsbha6192
@adsbha6192 3 күн бұрын
අවුරුදු 60 ක ආතරයිටීස් තියෙන දනිස් නැමීමට අපහසු කාන්තාවකට විටමින් D මාත්‍රාව කොපමණද ,දිනපතා කොපමණ කාලයක් ගත යුතුද කියාදෙන්න.පින්සිදු වෙනවා.දොස්තරලා ලියලා දෙන්නේ නෑ.
@NurseHesh
@NurseHesh 3 күн бұрын
ඔබ දිනපතා විටමින් D3 2000mg ගන්න ආහාර වේලත් සමග දිනපතා ගන්න ඊළඟ වැඩසටහන බලන්න
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 3 күн бұрын
​@@NurseHeshමාස තුනක්ද ගන්න ඔිනා. දිගටම ගැනිම සුදුසුද
@NurseHesh
@NurseHesh 3 күн бұрын
මන් මේ පිළිබඳ පැහැදිලි කරනව
@samanwijekoon2436
@samanwijekoon2436 2 күн бұрын
Doctor mage athwala agili danhis kakulwala agili ridenwa d 60000 sathiyta dwask gnnw thama adu na mata athraitsda
@adsbha6192
@adsbha6192 2 күн бұрын
@@NurseHesh ඔබතු මාට බොහොම පින්.ඊලග වීඩියෝ එක එනතුරු බලා ඉන්නව.විටමින් D දොස්තරලා දෙන්නේ නැති නිසා,අවුරුදු 24 අයටත් ගන්න හැටි කියන්න කැල්සියම් ගත යුතුද ඒ සමග කියලත් පැහැවා!දිලි කරන්න.ගොඩාක් අය සුවවෙඉ ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
A very good video as usual 👍👌👍👌🙏🙏🙏🙏
@nimalchandrasiri8228
@nimalchandrasiri8228 2 күн бұрын
Obathumata godak pin karana mehewarata Bs
@induheendeniya9985
@induheendeniya9985 2 күн бұрын
Bohoma sthuthi oba thumata theruwan saranai nmama.vitamin D3 gannawa dan awrudu.akahamarak vithara.idala hamadama 1k digatama bonna.awshsada kiyala danaganna kamti theruwan saranai oba thumata 🎉🎉🙏
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Kochchara gannawada
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 Күн бұрын
වැදගත්ම විඩියොවක්
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 2 күн бұрын
Thank you so much for Explaining. God bless you.
@NurseHesh
@NurseHesh 2 күн бұрын
Thank you 🙏🏿❤️
@liyanagemilandananjaya8705
@liyanagemilandananjaya8705 3 күн бұрын
Nurse hesh astaxanthin supplement eka ganath video ekak denno✌️
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 күн бұрын
වැදගත් පාඩමක් ස්තුතියි .. මම නම් මල්ටි විටමින් බොනවා.. එහි විටමින් ඩී...ත් අඩංගුයි 🌻🌻
@NurseHesh
@NurseHesh 2 күн бұрын
ගොඩක් හොඳයි 👌
@chethanamadurangi9433
@chethanamadurangi9433 2 күн бұрын
Oya bon Maltin vitamin ek mokadda
@inokavithanage3027
@inokavithanage3027 2 күн бұрын
Illuwata denne na mahaththaya
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 күн бұрын
@@chethanamadurangi9433 මම සයිප්‍රස් වල රැකියාව කරන්නේ.. මෙහෙන් ගත්තු ඒවා බොන්නේ..🌻 ලංකාවේ ඒවා තියනවද දන්නේ නෑ..මිතුරනි. මගේ සහෝදරියන්ටත් මම කීවා.. ලංකාවේ මේ ජාතිය නෑලු.. වෙනත් නම් වලින් ඇති.. මේ නාළිකාවේ මහත්මයාට ඔය පැනය යොමු කරොත් එයා කියයි හොද මල්ටි විටමින් වර්ග ලංකාවේ තියන. ස්තූතියි 💐
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 күн бұрын
@@inokavithanage3027 ඉහත කොමන්ට් එක බලන්න
@chandrapeiris2846
@chandrapeiris2846 2 күн бұрын
Thanks so much Doctor ❤❤❤❤
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 3 күн бұрын
හදවතින්ම ඔබතුමාට ස්තූතියි මේ ගැන පැහැදිලි කරාට ඉක්මනින් ගෙන එන්න විටමින් ඞී කොපමණ මාත්‍රාවක් ගත යුතුද කියලා වයස් මට්ටමත් පැහැදිලි කරන්න ස්තූතියි
@NurseHesh
@NurseHesh 3 күн бұрын
කරනව ඊළඟ වැඩසටහන බලන්න
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 2 күн бұрын
@@NurseHesh thanks ☺️
@samanthiperera594
@samanthiperera594 2 күн бұрын
Thank you Heshan. I'm from Aussy.
@slsuddawithalone4442
@slsuddawithalone4442 2 күн бұрын
මමත් ඉන්නේ විදෙස් රටක.හිරැ එලියෙන් හරිම අඩුයි.v ,d.කැමෙනුත් අඩුයි ලැබෙනවා.දවසට කොපම ප්‍රමාණයක් ගන්නද?ඔබට ස්තුතියයි.බුදුසරනයි🌹🌹🌹
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН