Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein

  Рет қаралды 44,767

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

මෙම වැඩසටහන තුලින් ඔබට whey protein පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගත හැක මෙහිදී පහත සඳහන් මාතෘකා යටතේ සාකච්ඡා කර ඇත.
Whey Protein නිශ්පාදන වන්නේ කෙසේද?
Whey Protein වල අන්තර්ගත පෝශක සංයුතිය කෙබඳුද?
වෙළඳපොලේ පවතින whey protein වර්ග මොනවාද?
Whey Protein භාවිතා කල යුත්තේ කෙසේද?
ඔබට ප්‍රෝටීන පිළිබඳ දැනගැනීමට
• ප්‍රෝටීන් යනු? | what ...
Carnivor Mass පිළිබඳ දැනගැනීමට
• Carnivor Mass වල ඇත්තට...
Creatine පිළිබඳ දැනගැනීමට
• ක්‍රියෙටීන් පිළිබඳ ඔබට...
මස් වර්ග පිළිබඳ දැනගැනීමට
• අපි කන මස් වර්ග සහ බිත...
#wheyprotein #whey #protein #proteinpowder #proteinshake #bodybuilding #wheyproteinreview #wheyproteinisolate #wheyproteinconsentrate #hydrowhey #health #healtheducation #nutrition #nursehesh ‪@NurseHesh‬

Пікірлер: 315
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් nurse මේක නවත්තන්න එපා ගොඩක් වටිනාවා මේ වගේ කියලා දෙනවට නොදන්නා කරුනු 💙
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍🔥
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Me sir , hariyatama therum karala denawa deergau wewa 🙏
@Kuttttttttt
@Kuttttttttt Жыл бұрын
godak vatina videowak❤
@ashengunathilake8663
@ashengunathilake8663 11 ай бұрын
Don't give-up,.....Keep continue 😊
@kandykandy3189
@kandykandy3189 5 ай бұрын
Nurseta sir kiyanawada buruwo😊​@@anjuanju3707
@namalmadushanka6144
@namalmadushanka6144 2 ай бұрын
ලොකු ලොකු ජිමි වලට මෙයාව එක්කන් ගිහින් ලෙක්චර් එකක් එකක් දෙන්න වටිනවා සුපිරි පැහැදිලි කිරීමක් ජයවේවා
@shehannishshanka3881
@shehannishshanka3881 Жыл бұрын
පුලුවන් නම් Anatomy පාර්ට් එකත් කොටස් වශයෙන් කතා කරන්න . ඒක මේ ගැන ඉගෙන ගන්න උනන්දු අයට සෑහෙන වැදගත් 😍
@tmhkcbthennakoon
@tmhkcbthennakoon 5 ай бұрын
අවන්කවම සුපිරිම පැහැදිලි කිරීමක්. මෙවන් දෙයක් මෙච්චර සවිස්ත්‍රරාත්මකව කියන්න මොන තරම මහන්සියක් ගන්නවා ඇතිද !!! You are very much appriciated !!!
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@SanjuDilhami
@SanjuDilhami 6 ай бұрын
ඔබ..තුමාට..මේවගේ..වැඩසටහන්..කරගෙන..යන්න..සක්තිය..දයිරිය..නොවඩුව..ලැබේවා තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤❤❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤
@erangafernando2170
@erangafernando2170 Жыл бұрын
Nurse 24 ගෑණු ළමයෙක්ට use කරන්න හොද ද ? Hight 5/2 , Weight 55
@ceylonehub3179
@ceylonehub3179 Жыл бұрын
අනේ nurse මේක මම ඉල්ලුවා ගොඩක් දවස්...පුලුවන්නම් කරන්න weight traning කරන muscle build කරන්න අවශ්‍ය (not a body building -maintain lean physique) කරගෙන යන්න අවශ්‍ය protein/carbs/fat ratio එක පිලිබදව පැහැදිලි කරගන්න පුලුවන් video එකක් දාන්න...most wanted one nurse💕
@neelwijithakumara379
@neelwijithakumara379 Жыл бұрын
වේ ප්‍රෝටින් ගැන ඕන තරම් වීඩියෝ බලලා තිබේ ඒත් මේ වගේ හොද ඒවාගේ නෑ, දැන් තමය් තේරෙන්නේ මෙච්චර කල් වේ ප්‍රෝටීන් අරන් තියෙන්නේ වැරදියට කියලා
@yohacw
@yohacw Жыл бұрын
Highly Appreciate your efforts in sharing knowledge :)
@NurseHesh
@NurseHesh Жыл бұрын
thank you brother 🙏🏿❤️
@kaushalyesupun1486
@kaushalyesupun1486 Жыл бұрын
කර්ස් වගේ enargy drink ගැනත් කරන්න පුලුවන්නම් වටිනවා
@shenkiff9768
@shenkiff9768 9 ай бұрын
කෙට්ටු කෙනෙක් whey protein එක ගත්තොත් තව කෙට්ටු වෙනවද
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 11 ай бұрын
පැහැදිලිව කියලා denne oba thuma විතරයි ..හැමදාමත් අපිට me wage කියලා denna
@kavinuedussuriya4134
@kavinuedussuriya4134 6 ай бұрын
serious mass reviews ekk denna puluvanda👍🏻❤️
@ushansandeepa2327
@ushansandeepa2327 15 сағат бұрын
Sir soya proteen ekai creatien ekai dekama pawichchi karata prashnayak nadda
@dimuthusandaruwan7451
@dimuthusandaruwan7451 17 күн бұрын
Doctar.. L carnitine and CLA fat burrnurs gana video ekk oni
@dinanjaya
@dinanjaya 6 ай бұрын
Exercise නොකර මේක ගත්තට කමක් නැද්ද
@SanjeewaDG-dy3br
@SanjeewaDG-dy3br Ай бұрын
Now I got good informations from this programme. Thanks Nurse Hesh
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඩොක්ටර් ❤️❤️
@linekuwait1348
@linekuwait1348 9 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට හරිම පැහැදිලි වැඩ සටහන් කරනවා හැම වැඩ සටහනක්ම අපි බලනවා ගොඩාක් වටිනවා තව තවත් මෙවැනි වැඩසටහන් කිරිමට සක්තිය දෛරිය ලැබෙිවා 🙏
@quotex0655
@quotex0655 11 ай бұрын
platinum hydro whey protein එක ගැන review නෑනෙ ලන්කාවෙ
@Chamodi_Hashini
@Chamodi_Hashini 9 ай бұрын
සර්, පුලුවන් නම් Weight loss කරන කෙනෙක් whey protein භාවිතා කරන්න අවශ්‍ය විදිය ගැනත් කියලා දෙන්නකො. ලොකු උදව්වක් ❤
@Nowty428
@Nowty428 8 ай бұрын
Ouou
@dulanfernando2283
@dulanfernando2283 10 ай бұрын
නිදාගන්න පැයක් වගේ තියල protien shake එක ගත්තත් කමන් නැද්ද?..සෙල්ලම් කරන්න කලින් එක පාරක් ගන්නව ..නිදාගන්න කලින් එක පාරක් ගත්තට ප්‍රන්ශයක් නැද්ද ?
@hasalamadugalle7504
@hasalamadugalle7504 6 ай бұрын
Thank you so much,really appreciate this❤
@anjanaashan6487
@anjanaashan6487 9 ай бұрын
ඇගට අමරු එකට කන්මැලි ගතියට නැද්ද පි ඔකර් කියන්න කො ලොකු වුදවුවක්
@heshanjayasinghe2876
@heshanjayasinghe2876 Жыл бұрын
පුලුවන් නම් , අපිට දරාගන්න පුලුවන් මිලකට ගන්න පුලුවන් හොදම whey protein brand ටිකක් කියන්න පුලුවන් ද (short video එක්කින් හරි 🙂🙈)
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@DanmSuii
@DanmSuii 6 ай бұрын
What if teenagers consume this I mean 16-17yrs.. can they use whey protein
@sujithpriyantha6869
@sujithpriyantha6869 10 ай бұрын
මට දියවැඩියාව තියනවා..එහෙම ඉද්දි supplement එකක් අරන් සෙල්ලම් කලාට කමක් නැතිද
@Uncle_pius
@Uncle_pius 7 ай бұрын
Dymetize iso 100 එකේ ලැක්ටොස් නැද්ද ?
@PawanPriyashad
@PawanPriyashad Ай бұрын
Mama godak kettui mata wey protin hodaida creatine hodada plzz reply
@anjanaashan6487
@anjanaashan6487 9 ай бұрын
මට හරි කම්මැලි ඇගට අමාරුයි ජිම් ගිහින් අවම එකට මොකුත් නැද්ද පිඉ ඔකර්
@chanila2618
@chanila2618 Жыл бұрын
You are doing it well, how you are presenting also good. I guess you should do this for international audience in English language. I hope you can build a good fan base. One more thing, just try to add more animations or images to make more attractive with good edit. But, I like it already,, 👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you for ur valuable comment ❤️ yes thats my one target still i want to grow local audience untill i reach 100k
@nuwansanjeewa8586
@nuwansanjeewa8586 2 ай бұрын
Thank you very much sir..❤️🖤
@Tharindu_harshana98
@Tharindu_harshana98 8 ай бұрын
Pattama watinwa! Hoyapu hamadema bideo dekkin hambuna! Thank you sooo much!❤❤❤❤❤
@Kurulu867
@Kurulu867 11 ай бұрын
Godak watinawa hamotama. All the best 🇯🇵
@Aeturnist
@Aeturnist Жыл бұрын
Highly Appreciated. Thank you
@pathmaperera2897
@pathmaperera2897 Жыл бұрын
මම fish oil eka sha glucosamin ටැබ්ලට් eka අවුරුදු 6 ක් පමණ දිගටම ගන්නවා danahise katileja ගෙවිලා කමක් නැද්ද docter advised නැතුව
@Nalinda6439
@Nalinda6439 4 ай бұрын
whey protein is good for cholesterol please let me know thank you.
@shenalperera8313
@shenalperera8313 11 ай бұрын
Very good.thank you so much
@shehanmalindu6455
@shehanmalindu6455 2 ай бұрын
නියම පැහැදිලි කිරීමක් ❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@anujasandakalum
@anujasandakalum Жыл бұрын
අයියේ ඔය ප්‍රෝටීන් එකක් කොච්චර කල් විතර පාවිච්චි කරන්න පුළුවන් ද
@RenukaMalkanthi-gr7ju
@RenukaMalkanthi-gr7ju 5 ай бұрын
Price කොහොමද
@suriyaarachchilagesuriyaarachc
@suriyaarachchilagesuriyaarachc Жыл бұрын
what are the benifit of taking Creating powder . is it good to take both ?
@madusankaishara1145
@madusankaishara1145 Жыл бұрын
ඔබතුමාගෙ fon nambr එකක් දෙන්න පුලුවන්ද. දෑනගන්න වැදගත් කරුනු ටිකක් තියනව. ගොඩක් ස්තුතී ඔබ තුමාට.
@sadewanujaya
@sadewanujaya 9 ай бұрын
Thank you මේ වගේ දෙවල් කියලා දෙනවාට ❤❤
@NurseHesh
@NurseHesh 9 ай бұрын
🙏🏿❤️
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට කරුණු පැහැදිලි කර දුන්නාට
@dmcsupun
@dmcsupun 6 ай бұрын
ප්ලේන්ටි බොන්න හොද නැද්ද දන්න කෙනෙක් කියන්නකෝ
@prabathrajapaksha6623
@prabathrajapaksha6623 7 ай бұрын
Thamun karana de asaven karana manissayek. Ugannanna asavai hakiyavai thiyenna oni me vage❤
@kandykandy3189
@kandykandy3189 5 ай бұрын
Nodanna dewal google eken balala dannawa wage kiyanna oni buruwekata puluwan
@Amazing_SriLanka_2024
@Amazing_SriLanka_2024 6 ай бұрын
Thank you for this valuable information 🙏
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
මහත්මයා ඔබට h m b ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@nadeeweerasuriya1510
@nadeeweerasuriya1510 8 ай бұрын
Could you please explain is there any specific weight protein which is good for female who is working out to enhance the lower body (hips buttocks and thighs) And if the cholesterol level is high, shouldn’t we use weigh protein? 🙏🏻🙏🏻
@anurasampath8173
@anurasampath8173 Жыл бұрын
ගොඩක් වට්නවා කියලා දුන්නට 👍💚
@rameshrangana7557
@rameshrangana7557 Жыл бұрын
Very informative. Thank you
@hasundassanayake2952
@hasundassanayake2952 11 ай бұрын
Fat lost එහෙකට යන කෙනෙක්ට after workout එහෙකට පස්සෙ whey ප්‍රෝටීන ගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@hanxa_dj
@hanxa_dj Жыл бұрын
Why bodybuilders use peanut butter when it contains Aflatoxin which causes liver cancer? Are there any alternatives for peanut butter?
@NurseHesh
@NurseHesh Жыл бұрын
No need alternative for peanut butter ua main focus should be to cover daily macro and micro nutrients not specific food items
@charuka3104
@charuka3104 Ай бұрын
Ibs tiyana ekkanakta hydrowhy ekk gahuwata kamk nadda ?
@priyadarshanik.k.n.8067
@priyadarshanik.k.n.8067 11 ай бұрын
Oyath aga tikkak hada gattanan apita h0da motivation akak vei!
@ravimadhu3652
@ravimadhu3652 11 ай бұрын
Gehenu lamayekta workot nokra gan plwn whay protein thiyed.thiyenwnm milath ekka kiynko
@prasadmadushan
@prasadmadushan Жыл бұрын
Well explained. keep it up . thank you
@NurseHesh
@NurseHesh Жыл бұрын
Keep watching
@Kurulu867
@Kurulu867 11 ай бұрын
Nurse colostrol 155 tiyana kenek whey protein gaththata kamak nadda. Mama danata chocolate whey protein bona kenek. Habai mama biwe milk ekka. Mage bara wadie 65 kg. Exiseses karath bara aduwenne nahe. Mama bath kanne 100, 130 pramanayak. Eth ai mage bara aduwenne naththe. Mata pahadili kara denna. Nurse kiwa widihata wathrath ekka bonna try karanawa ada idan.thank you.😊
@ccmmkk
@ccmmkk Жыл бұрын
Long term side effects monada Nurse
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 11 ай бұрын
Thank you so much ❤
@Suvendra-l6z
@Suvendra-l6z 3 ай бұрын
පිටි එක බිලා නෙවෙත්තුවම ඇග බහිනවද
@Suriyarachchi
@Suriyarachchi 2 ай бұрын
Thank you ❤
@dushanmadda
@dushanmadda Жыл бұрын
සුපිරිම සුපිරි ❤
@sandundilshan8474
@sandundilshan8474 6 ай бұрын
Karnival mask eka hoda nadda mita vadiya
@DeshanMaduranga-hw6il
@DeshanMaduranga-hw6il 10 ай бұрын
Impact way protein ගැන සඳහනක් දෙන්නකො
@kandykandy3189
@kandykandy3189 5 ай бұрын
Nurse kenekgen mewa ahanna tharam buruwekda umba
@mashikumari8896
@mashikumari8896 8 ай бұрын
Mr. Gym yana female kenekta hodama whey protein eka mokakda?
@Scopefire671
@Scopefire671 4 ай бұрын
Bulk karana knk ta whey con ekk use karana eka hoda ndda iso ekata wada eke carbs wadiyen thiyana hinda?
@vimukthiudara6356
@vimukthiudara6356 Жыл бұрын
Lepro 6 ( fat barn) ekath ekka whey protein ekak biwwat Kamak nadda 🙄
@anurasampath8173
@anurasampath8173 Жыл бұрын
Peritol .becozinic mg කියද ගන්න ඔන බඩකින්නක් දැනන්න නැහැ කැම කන්න හමාරුයි
@sachindu7651
@sachindu7651 Жыл бұрын
Nurse... Creatine tablets විදිහට තියෙනවා ඒවාගෙ ප්‍රශ්නයක් තියේද
@NurseHesh
@NurseHesh Жыл бұрын
Eka tablet eheka kochchara creatine g thiyenawada creatine monawa widiyatada thiyenne
@sachindu7651
@sachindu7651 Жыл бұрын
1G per tablet and Creatine Monohydrate...Nurse
@isurusaranga8087
@isurusaranga8087 Жыл бұрын
මම ජිම් යන්න අරගෙන දවස් 3කට පස්සෙ වගේ ඉදල වේ ප්‍රෝටීන් එකක් ගත්ත. දවස ස්පූන් 3ක් වගේ වෙන වෙනම ගත්තෙ. දවස් 10ක් වගේ ගියාම බඩේ අමාරුවක් හැදුන දවස් 2ක් එකදිගට. ඊට පස්සෙ තමයි මේ වීඩියෝ එක දැක්කෙ. දැන් දවසට එක ස්පූන් එකයි ගන්නෙ. දැන් කලින් වගේ අව්ලක්නෑ.. මේ විදිහටම කරන්නද? නැත්තන් සම්පූර්නයෙන් නවත්තන්නද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Maximum දෙකක් ok මට ගන්න කියන්නවත් නවත්තන්න කියන්නවත් බෑ මන් හොඳ නරක කියල දෙනව එච්චරයි 🙏🏿❤️
@isurusaranga8087
@isurusaranga8087 Жыл бұрын
@@NurseHesh thnx 😊❤️🙏
@4kdreammaker19
@4kdreammaker19 Жыл бұрын
Aiye kalin carnivor mass eka gana kalin katha kala et kettu kenkta carnivor mass eka arenna overall anith mass gainers gana katha kale na eka gena podak visatharayak denna pluwanda?❤
@tharukalakmal751
@tharukalakmal751 Жыл бұрын
දවසකට උපරිම ස්පූන් කීයක් ගන්න පුලුවන් ද? 3 පාරක් ගත්තොත් ප්‍රශ්නයක් ද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
එපා උපරිම දෙකට වඩා ගන්නෙපා
@tharukalakmal751
@tharukalakmal751 Жыл бұрын
Thank yoy❤
@jakandkuk
@jakandkuk Жыл бұрын
Is kevin levrone gold creatine good product?
@NurseHesh
@NurseHesh Жыл бұрын
It’s good 👍
@jakandkuk
@jakandkuk Жыл бұрын
@@NurseHesh Thank you 💗💗
@blackmoney4176
@blackmoney4176 9 ай бұрын
Bada adu karana kenek whey isolate gaththata kamak nadda plz reply mage ath kettui
@marioantoni-cv3so
@marioantoni-cv3so Жыл бұрын
mara clear widiyata kiyala denawa supiri channel eka
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍❤️
@shenjay1489
@shenjay1489 9 ай бұрын
Man hawasa 7ta wage Gym yana kenek nam.. Protein first Scope eka after tragining aran 2nd eka aye nindata kalin gattama Protien Scopes 2 ganena time Laga wadi nadda ?
@T_T_K_477
@T_T_K_477 11 ай бұрын
Strength training කරන කෙනෙකුට දිනකට අවශ්‍ය protein ප්‍රමානය කියද sir
@NurseHesh
@NurseHesh 11 ай бұрын
1.6g/kg wage
@isuruwickramasinghe9489
@isuruwickramasinghe9489 4 ай бұрын
Wonderful explaining 🖤💫🎉️
@NurseHesh
@NurseHesh 4 ай бұрын
🙏🏿❤️
@pushall8331
@pushall8331 11 ай бұрын
සුපිරි මචං ❤
@Naveenakx
@Naveenakx Жыл бұрын
Sides effects monada
@kanishkaranasinghe-jt2fn
@kanishkaranasinghe-jt2fn 5 ай бұрын
Well explain ❤️
@Lakshimali
@Lakshimali Жыл бұрын
සෝයා පිටි වලින් හදන කිරි හොඳයිද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
හොඳ නෑ
@Lakshimali
@Lakshimali Жыл бұрын
ඒකට හේතුවක් තියෙනවද? පුළුවන් නම් පැහැදිලි කරන්න මම දැන් ටික කාලයක් ඉදන් සෝයා කිරි බොනවා.
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඔබ බොන්නෙ මොන සෝයා කිරි වර්ගයද නම දැන ගන්න පුලුවන් ද
@Definitely_lemon
@Definitely_lemon Жыл бұрын
Supermarket වල තියෙනවා සෝයා පිටි,කිරි පිටි වලට සමාන පිටි වර්ගයක් 1300/- වගේ තමයි වෙන්නේ.100g - 20g protein අඩංගු වෙනවා.තව Energy,Carbohydrates,Sugar,Fat,saturated fatty acids,salt,Dietary fibre අඩංගුයි කියලා තියෙනවා.
@sanjayraspberry2956
@sanjayraspberry2956 Жыл бұрын
@@NurseHesh video ekak kara neda obathuma soya kiri eka hodai kiyla 🤔🤔ekai mekai dekakda
@dsdisanayaka4990
@dsdisanayaka4990 Жыл бұрын
Thank you
@nuwantg8057
@nuwantg8057 Жыл бұрын
Meke tiyena side effect tikath දැනුවත් krnna
@kandykandy3189
@kandykandy3189 5 ай бұрын
Nurse kenek owa dannawada buruwo
@dinethwijesekara9501
@dinethwijesekara9501 Жыл бұрын
Can you do a MuscleMeds Carnivo Beef Protein Isolate review?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Already done look my vedios
@mihirinisansala8035
@mihirinisansala8035 Жыл бұрын
Thank's
@mrluxury6721
@mrluxury6721 Жыл бұрын
Already cholesterol wedi kenekuta whey and other protein gaththata kamak nedda?
@thinukawijerathne
@thinukawijerathne Жыл бұрын
Well done!
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@janithanuwan1470
@janithanuwan1470 Жыл бұрын
මෙ දවස් වල face Book eke ඇග මහත් කරන පිටි වර්ග හා ටැබ්ලට් වර්ග ගැන share වෙනවා ගොඩක් සමහර එවා ආයුර්වේද කියන ලෙබල් එකෙන් එනවා කියනවා තවත් සමහරක් නිෂ්පාදනය කරන තැනකින්වත් සදහන් කරලා නැ මෙ පිළිබඳව දැනුවත් කරන්න පුලුවන් න්ම් ගොඩක් වටිනවා මිනිස්සු ගන්නවා ගොඩක්
@NurseHesh
@NurseHesh Жыл бұрын
මන් titok ekak kala meketh ekak karamu 👍
@janithanuwan1470
@janithanuwan1470 Жыл бұрын
@@NurseHesh waiting ☺️☺️
@tharukalakmal751
@tharukalakmal751 10 ай бұрын
Whey protein eka ganna ona welawa mokakda😊
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Thanks doctor 🙏
@dilansajith8855
@dilansajith8855 8 ай бұрын
Kohomada whey protein aka pavichchi karanna.sellam karana welawata vitharada nathnam hamadama bonna onada? Anıka sellam karala ewara unamada bonna ona?
@dilansajith8855
@dilansajith8855 8 ай бұрын
????
@deepalasanga7384
@deepalasanga7384 Жыл бұрын
Lipo6 ගන්න ගමන් weight excise කරන එක ප්‍රශ්නයක් නැද්ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@milanmahawattage8269
@milanmahawattage8269 4 ай бұрын
Hondama whey protein isolate eka mokadda...gold standarad brand eke isolate na neda
@NurseHesh
@NurseHesh 4 ай бұрын
ISO 100 eka hondai
@janith4068
@janith4068 Ай бұрын
Super
@sachindealwis970
@sachindealwis970 Жыл бұрын
Brother please explain about Mass tech 2000 suppliment
@NurseHesh
@NurseHesh Жыл бұрын
I have no plan to do another supplement review brother u can find idea to choose correct one for you in my supplement vedios
@kasunthimira
@kasunthimira 6 ай бұрын
තේ බොන්න එපාද හොද නැද්ද අනේ කියන්නකො.ඇග සයිස් කරන්නේ මම තාම මාස 4යි😢
@NurseHesh
@NurseHesh 6 ай бұрын
තේ බොන්න සීනි නැතුව
@kasunthimira
@kasunthimira 6 ай бұрын
බොහොම ස්තූති ❤
@Artfood4you-qf4qo
@Artfood4you-qf4qo Жыл бұрын
Nurse ethtatama niyamai ❤
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 88 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 27 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 34 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН