ලෝකේ හොඳම Bodybuilding Supplement ගැන හරියටම දැනගන්න

  Рет қаралды 12,261

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 122
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔබගේ පහසුවට 👨🏾‍🦱💪🏿❤ 00:30 - Criatine කියන්නෙ මොනවද? 01:37 - මාංශපේශී වල Criatine තැන්පත් වෙන්නෙ කොහොමද ? 02:10 - Creatine මගින් ශක්තිය ලැබෙන්නේ කොහොමද ? 02:53 - Creatinine හැදෙන්නෙ කොහොමද ? 03:26 - Creatine ලැබෙන ක්‍රම 03:42 - ශරීරය තුල ගබඩා කල හැකි උපරිම ක්‍රියෙටීන් 04:30 - මොනවාද මේ Whey Protein ? 04:55 - ඇයි whey protein ලෝකේ හොඳම ප්‍රෝටීන වෙන්නෙ ? 05:56 - Creatine මාංශපේශී වර්ධනය කරන්නෙ කොහොමද ? 07:02 - Whey Protein මාංශපේශී වර්ධනයට දායක වෙන්නෙ කොහොමද? 08:06 - ඇඟ හදන්න ප්‍රෝටීන කොච්චර ඕනෙද? 10:11 - Creatine සහ Whey Protein ගතයුතු ප්‍රමාණය 10:51 - දවසට Whey Protein කොපමණ ගන්නද? 12:38 - Creatine Loading Phase එක යනු ? 14:14 - Creatine වලට කොන්ඩෙ යනවද? 15:00 - Creatine සහ Whey Protein එකට ගන්න පුලුවන්ද? 15:41 - Creatine අපට Preworkout එකක් විදියට ගන්න පුලුවන්ද? 👉🏾මා විසින් Creatine පිළිබඳ කල අනෙක් වැඩසටහන් මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හොඳම Supplement එක kzbin.info/www/bejne/j4abmayCZs13o7s Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein kzbin.info/www/bejne/nYbGonuQrpeWj7M ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු | Everything you need to know about creatine kzbin.info/www/bejne/nKavXqKQl76hfK8 මේදය දහනය කරගන්න ගමන් මාංශ පේශී වර්ධනයට හොඳම Supplement එක kzbin.info/www/bejne/j4abmayCZs13o7s Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein kzbin.info/www/bejne/nYbGonuQrpeWj7M ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු | Everything you need to know about creatine kzbin.info/www/bejne/nKavXqKQl76hfK8 WhatsApp Number : 0712560075 මගේ facebook පිටුව : facebook.com/NurseHesh?mibextid=2JQ9oc Instagram : instagram.com/nursehesh_?igshid=OGQ5ZDc2ODk2ZA== Whatsapp channel : whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h Tik Tok: www.tiktok.com/@nurse_hesh23?_t=8hHtlAWbJ3f&_r=1 ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : ​​FITNURSE නාලිකාවට පහත ලින්ක් එකෙන් එන්න
@EM-ty8nw
@EM-ty8nw 2 ай бұрын
මේකට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද,Gym යන්න පටන් අරන් මේ වෙද්දි මාස 2 වෙනවා, යන්න පටන් ගනිද්දි බර 56.8kg. මේ වෙද්දි බර 62.4kg , 5kg+ බර වැඩිවෙලා තිබුණත් ශරීරයේ බාහිර වර්ධනයක් මාංශ පේශී වර්ධනයක් පෙන්නුම් නොකරන්න හේතුව මොකක්ද.දෛනිකව chicken breast 400g , egg white 5 ගන්නවා,suppliment දැනට භාවිතා කරන්නේ නැහැ.
@NurseHesh
@NurseHesh 2 ай бұрын
@@EM-ty8nw මාංශ පේශියක් වර්ධනය වීමට ප්‍රතම එය වර්ධනය වීමට අවශ පරිසරය සකස් කරගැනීමට කාලයක් ගතවෙනව මේක වයස අනුව වෙනස් වෙනව අවුරුදු 17-20 අතර කෙනෙක්ට මාස 3ක් වගේ කාලයක් 30- 40 වගේ කෙනෙක්ට මාස 6ක් වගේ යනව
@gamingnishuyt1699
@gamingnishuyt1699 2 ай бұрын
මං ජිම් එකට යන්න පටන් ගත්තා වතුර ලීටර් 4 දවසකට බිව බිවා සතියෙන් 2kg වැඩි උනා ක්‍රියෙටින් ගොඩක් හොදයි හැබැයි කොණ්ඩේ යන අය ගන්න එපා😊
@KanthiMadu
@KanthiMadu 2 ай бұрын
මේ ඩොක්ටර් නම් හරි හොඳයි හොඳට පැහැදිලි කරලා අපි ප්‍රශ්නයක් ඇහුවත් අපිට ඒක උත්තර දෙනවා ඔබතුමාට ගොඩක් පින්❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️ නමුත් මම වෛද්‍යවරයකු නෙමෙයි
@Rush499
@Rush499 Ай бұрын
හෙද නිලධාරීයෙක් නේද
@NurseHesh
@NurseHesh Ай бұрын
@@Rush499 ow
@anjuanju3707
@anjuanju3707 2 ай бұрын
Ape sirta godak sthuthi ❤🙏🙏🙏
@ChammikaVenushka-h7i
@ChammikaVenushka-h7i 6 күн бұрын
Doctor s2f tablet eka use karanna hodada
@chameerakasun6609
@chameerakasun6609 2 ай бұрын
06-01 93kg 11-01 71kg Thanks Oyage danuwat kirim walata❤❤❤
@wimukthiheshan1049
@wimukthiheshan1049 2 ай бұрын
මන් ආසම fitness ගුරුවරයා🤩❤️good job sir🔥❤️
@NurseHesh
@NurseHesh 17 күн бұрын
👍❤️
@DeepikaChandani-u6d
@DeepikaChandani-u6d 2 ай бұрын
Hey mr hesh❤❤❤❤..sending love from israel ❤❤❤❤
@umeshbandaranayaka
@umeshbandaranayaka 2 ай бұрын
Thank you so much! ❤️❤️❤️ from 🇦🇺
@Duckbuck-p6m
@Duckbuck-p6m 2 ай бұрын
300k ගහමු ළගදීම😻
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Definitely 👍❤️
@sasmithakaweera2812
@sasmithakaweera2812 2 ай бұрын
Fat burner ekai creatine ekai video ekak one sir dekama ekata puluwanda😊
@SLlife2005
@SLlife2005 Ай бұрын
Kettu kenek aluthin jym yana gaman cratine rkak witarak use karoth gataluwak nadda doctor water pump eken aga bulk wela enawada poddak hari
@NidukKesara
@NidukKesara 2 ай бұрын
L Arginine gena video ekak karannako plz
@sj5233
@sj5233 22 күн бұрын
Post work out meal eka work out walin kochchra welavak athulath gatha yuthuda
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Time eka methanadi loku important ekak ne oya workout eken passe onema welawaka meal eka ganna same benefits whatever timr
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 2 ай бұрын
godak aya innva day and night work karana night eke nidimeruvama molyata manasata balapana akaraya gena video ekk karnnko puluvn nm ❤
@chamaralasantha2060
@chamaralasantha2060 10 күн бұрын
Mama mahansi vela hondata vada karana kenek Mass Amino gaththata kamak nadda
@NurseHesh
@NurseHesh 10 күн бұрын
Kisima hethuwak nisa ganna epa
@WildApple93
@WildApple93 2 ай бұрын
Carnivor beef amino eka gana video ekak karannako...eke creatine/bcaa thiyenawa neda
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 2 ай бұрын
Thanks sir
@sj5233
@sj5233 22 күн бұрын
Creatin gnna kalin kidney test ekk kalanm hodai ne kidney durwalanm creatin walin eka thava wadi krnva neda
@NurseHesh
@NurseHesh 10 күн бұрын
Ehema awashya ne but oya denatamath diagnose karalanam inne ganna epa creatine nisa kidney walata mukuth wenne ne
@pasanmadura9620
@pasanmadura9620 2 ай бұрын
Creatine dry scoop කලාට ලැබෙන benefits වල වෙනසක් වෙනවද සර්
@shehantj
@shehantj 2 ай бұрын
Clenbuterol gena mokda hitanne oba thuma?
@TharakaH.D
@TharakaH.D 2 ай бұрын
creatine saha preworkout dekama use karanna puluwanda?
@KalanaInduranga-w7i
@KalanaInduranga-w7i 2 ай бұрын
Thanks සර්
@shiromikumari2126
@shiromikumari2126 2 ай бұрын
Hi hesh...intermittent fasting කරනකොට fasting ඉන්න කාලය තුල පොල් වතුර, තැබිලි වතුර බිව්වට කමක් නැද්ද
@thusithakumarawickramarach3265
@thusithakumarawickramarach3265 Ай бұрын
Zinc gana video akak karanna
@fernando-rv5yv
@fernando-rv5yv 2 ай бұрын
Hi nurse..whey protein wenuwta soya protein gathoth hodada? Eke price eka gdk adu nisa whey ekta compare krma??
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Soy protein whey ekka compare karanna be
@gayashandevasiri5546
@gayashandevasiri5546 20 күн бұрын
Supplements ගන්න පුලුවන් හොද තැනක් ඉක්මනට කියන්න පුලුවන්ද
@achinthagunawardhana2363
@achinthagunawardhana2363 2 ай бұрын
Creatine pawichchi krddii hair loss wena eka nthar krnn behethak ndd
@SLAMANTHA-91
@SLAMANTHA-91 2 ай бұрын
Creating .කොන්ඩේ යෑමට බලපානවද??
@DarshanaWelianga-cr8is
@DarshanaWelianga-cr8is 2 ай бұрын
Oya supiry niyamatama denawa super
@Kashyapa-h4b
@Kashyapa-h4b 2 ай бұрын
Samanyen gastritis thiyeddi creatine gsthoth aulda
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ne gataluwak ne
@kalharanakandala2227
@kalharanakandala2227 2 ай бұрын
⁠​⁠@@NurseHeshplz reply ...beginner කෙනෙක්ට ගන්න පුලුවන් හොදම creatine එක මොකද්ද
@DiliniWaliweriya
@DiliniWaliweriya 2 ай бұрын
❤❤❤
@thanura.d.hewawitharana6903
@thanura.d.hewawitharana6903 2 ай бұрын
Soya protein + creatine ganna aka hodaida? Ahema gaththoth eka whey protein+ creatine walata wada hodaida ?
@NurseHesh
@NurseHesh 2 ай бұрын
නෑ කීයටවත් soy protein , whey protein වලට වඩා හොඳ වෙන්නෙ නෑ
@niwanthamadhushanka9041
@niwanthamadhushanka9041 2 ай бұрын
Carnitine gena ona 😮
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 2 ай бұрын
NurseHeh me creating diabetes teyena kenek gaththata kamak nadda(please reply my question ❓)ganna baye inne ekai ahuwe
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Diabetes තියෙනව නම් ගන්න එපා
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 2 ай бұрын
@NurseHesh wena option nadda e wenuwata(diabetes dan control)eth aullda sir please reply
@damsaradananjaya9229
@damsaradananjaya9229 2 ай бұрын
High blood pressure thiyena kenek creatine gaththata prashnayak nadda
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Kisima gataluwak ne
@kuleeshasankesh420
@kuleeshasankesh420 Ай бұрын
Creatine use කරල නැවැත්තුවොත් ආපහු කලින් විදියම වෙනවද ?
@SAEshanKavishkaPerera
@SAEshanKavishkaPerera 17 күн бұрын
Sir මට දැනට වයස 14 ලබන 2025/03/14 ට 15යි මං gym ගියාට කමක් නැද්ද? six pack foram එක මං ගෙදර doumble work out ඉස්කොලේ sport කරනවා ඒව කරල ඒ ටික හදල තින්නෙ. ඒත් මට gym යන්න ආසයි
@NurseHesh
@NurseHesh 17 күн бұрын
Yanna kisima aulak ne hebei natural workout karanna gym walin dena eka eka dewal ganna epa
@Deshu-u7f
@Deshu-u7f 2 ай бұрын
Godak watinawa❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Thank you 👍❤️
@AbdullaAbdulla-hv6oj
@AbdullaAbdulla-hv6oj 2 ай бұрын
Creatine week ekakata dawas kiyak ganna one d
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ehema ne creatine eka digatama ganna one
@lakshanabewardena2044
@lakshanabewardena2044 2 ай бұрын
බර 65ක් වගේ නම් දවසට ප්‍රෝටීන් ගන්න ඕන 65×2 = 130gක් වගේද. නැත්තම් 140g ක් ද. බර වැඩි වෙද්දි ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න ඕන ද
@minindukaviranga7718
@minindukaviranga7718 2 ай бұрын
1.5 to 2 × body weight
@stephenjones7380
@stephenjones7380 2 ай бұрын
කරවල වල මස් මාලු වලට වඩා protein තියෙනවද, sir
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔව් 100g ගත්තොත් වැඩී නමුත් මස් මාලු අපිට 200g වුනත් කන්න පුලුවන් කරවල එහෙම කන්න බෑ
@HansakaWasath-n6p
@HansakaWasath-n6p Ай бұрын
Creatine 3g එක පාරද ගන්න ඕනේ නැත්තම් උදේ හවා ද
@NurseHesh
@NurseHesh Ай бұрын
Ekapara
@HansakaWasath-n6p
@HansakaWasath-n6p Ай бұрын
@NurseHesh එහෙමද මට gym එකේ මාස්ටර් කිව්වා නැගිටපු ගමන් එකක් බීලා ආයේ සෙල්ලම් කරන්න පැය බාගෙකට කලිනුත් එකක් බොන්න කියලා ඒ විදිහ හරිද
@NurseHesh
@NurseHesh Ай бұрын
Eka kiwwe kochchara da?
@naradawijewardana5570
@naradawijewardana5570 2 ай бұрын
හෝමෝන වලට බලපෑමක් වෙනවාද
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 ай бұрын
❤️❤️💯
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@KanthiMadu
@KanthiMadu 2 ай бұрын
වෛද්‍යතුමනි කැල්සියම් වැඩි උනහම මොන වගේ අතුරු බාධද එන්නේ
@sayuruimeshrathnayaka4697
@sayuruimeshrathnayaka4697 2 ай бұрын
Nitrotech eke creatine thiyanawa ne, protein & creatine yana dekatama nitrotech eka witharak use karama pramanawath da ? Answer ekak denna ?
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Ow gataluwak ne nitro Honda brand ekak
@sayuruimeshrathnayaka4697
@sayuruimeshrathnayaka4697 2 ай бұрын
@NurseHesh 👍
@sayuruimeshrathnayaka4697
@sayuruimeshrathnayaka4697 2 ай бұрын
​@@NurseHesh mage weight 84 kg & height 175 cm . Mama 6 times per week 1 & 1/2 hour wage workout karanawa.mata digatama ganna puluwan basic suppliments routine ekak kiyanna puluwanda.
@globe_android_series
@globe_android_series 2 ай бұрын
ඩොක්ට මම ජිම් එකට ගියේ අලුතින් අඩුබර දාලත් ඩම්බල් උස්සල ගෙදර එද්දි අත නවන කොට පොඩි අමාරුවක් එනවනෙ..ඒක සාමාන්‍ය්යිද?
@NurseHesh
@NurseHesh 2 ай бұрын
ඔව් ඒක සාමාන්‍ය දෙයක්
@GishanPahasara-l2v
@GishanPahasara-l2v 29 күн бұрын
Muscles ridena 1 normal. Eeka thama exercise walin wenne. Eeth oyage joints ridenewanm oyage technique waradi 😊
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 2 ай бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@JCM2006
@JCM2006 2 ай бұрын
@lakshithabandara2717
@lakshithabandara2717 10 күн бұрын
මහත්තයා ජිම් යන අය විතරද වේ ප්‍රෝටීන් ගන්නෙ.. බරවැඩ කරන අය ගත්තොත් මොකද වෙන්නෙ.. වකුගඩු හානිවෙනවද?
@NurseHesh
@NurseHesh 10 күн бұрын
නෑ ගන්න පුලුවන්
@dinithinisansala5015
@dinithinisansala5015 2 ай бұрын
මේ විඩියෝ එක දාන්න හොදේ වෙනම please
@DiliniWaliweriya
@DiliniWaliweriya 2 ай бұрын
Answer ekak one dr.evening primrose oil Omega 3 Biotin මේ තුනම එකට ගත්තට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 2 ай бұрын
කිසිම ගැටලුවක් නෑ ගන්න පුලුවන්
@DiliniWaliweriya
@DiliniWaliweriya 2 ай бұрын
@@NurseHesh ♥️♥️♥️
@SL-Idea-Com
@SL-Idea-Com 2 ай бұрын
Calorie surplus ekak thiyanaga giya dan masayak wage, eth kisima result ekak ne, workout tikath karanawa.. ai ehema wenne
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මේ ගැන මන් සම්පූර්ණ වැඩසටහනක් කරන්නම්
@SL-Idea-Com
@SL-Idea-Com 2 ай бұрын
@NurseHesh ඒක කරනකන් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුලුවන් ද
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Workout කරන වෙලාවට ඔයාගේ මාංශ පේශී වලට ලැබෙන පීඩනය ( Mechanical Tension ) මාංශ පේශී වර්ධනයට ගොඩක් වැදගත් .කොච්චර කැලරි surplus එකක හිටියත් වැඩක් නෑ ඔයාගෙ Muscle හරියටම ඒකට ready වෙලා නැත්නම් .අනික කැලරි surplus එක තුල Amino Acid ප්‍රමාණය ගොඩක් වැදගත් glucose වැඩිවීම muscle build වෙන්න බලපාන්නේ අඩුවෙන්
@anurasampath8173
@anurasampath8173 2 ай бұрын
🧡🧡
@asankaasanka-nf5xu
@asankaasanka-nf5xu 2 ай бұрын
බර 90 wath 95 athara name වෙ protein ha creatine කොච්චර ප්‍රමානයක් ගන්න oneda
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Creatine 5g maintenance dose eka digatama ganna , whey protein daily 1 scoop ganna
@asankaasanka-nf5xu
@asankaasanka-nf5xu 2 ай бұрын
Thx​@@NurseHesh
@udeshafernando739
@udeshafernando739 2 ай бұрын
ජිම් ගිහින් මසල්ස් බිල්ඩ් කරන කෙනෙකුට keto deit intermittent fasting කරොත් හොද නැද්ද ..හැබැයි මගෙ බඩ එන්න බලනවා එකයි එකයි එහෙම කලේ😢..ටික ද්වසක් යද්දී හදපු ඇග බහීද
@minindukaviranga7718
@minindukaviranga7718 2 ай бұрын
Lean bulk ekak karanna fasting karanna one ne calorie balanced ganna
@sithuminirajapakshe
@sithuminirajapakshe 2 ай бұрын
ඩොක්ට දනහිස් වේදනාව නැති කරන්න කොලජන් හෝ ව්ටම්න් මොනවාද ..( අම්මට වයස 60ක්)
@sithuminirajapakshe
@sithuminirajapakshe 2 ай бұрын
අනේ කරුණාකරල පිළිතුරක් ලබාදෙන්න ඩොක්ට 🙏
@chira4real
@chira4real 2 ай бұрын
whey eka boddi eka para bila danna ona kiyala ekak nh naeda , shake eka hadagena himin himin bonna puluwan nae 🫶🏾 t
@udeshafernando739
@udeshafernando739 2 ай бұрын
පුළුවන්
@EM-ty8nw
@EM-ty8nw 2 ай бұрын
පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද.Gym යන්න පටන් අරන් මේ වෙද්දි මාස 2 වෙනවා, යන්න පටන් ගනිද්දි බර 56.8kg. මේ වෙද්දි බර 62.4kg , 5kg+ බර වැඩිවෙලා තිබුණත් ශරීරයේ බාහිර වර්ධනයක් මාංශ පේශී වර්ධනයක් පෙන්නුම් නොකරන්න හේතුව මොකක්ද.දෛනිකව chicken breast 400g , egg white 5 ගන්නවා,suppliment දැනට භාවිතා කරන්නේ නැහැ.
@SL-Idea-Com
@SL-Idea-Com 2 ай бұрын
Ado matath ohomai bn result ekak ne
@EM-ty8nw
@EM-ty8nw 2 ай бұрын
​@@SL-Idea-Comඔව් මගෙත් බර වැඩිවෙලා විතරයි ,ඇඟේ කිසිම වර්ධනයක් පේන්නේ නෑ.
@sarangachinthaka2774
@sarangachinthaka2774 2 ай бұрын
​මචන්ලා workout කරද්දී comfort zone එක්න් ඔබ්බට ගිහින් workout කරන්න. ඒ කියන්නෙ අමාරුව දැනී දැනීකරන ටිකෙන් තමයි muscle damage වෙන්නෙ. අපට ලේසියෙන් කරන්න පුලුවන් කලාපේ දී muscle වර්ධනයක් වෙන්නෙ නෑ.👍
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මාංශපේශියක් වර්ධනය වීමට ප්‍රථම එය වර්ධනය වීමට අවශ්‍යය පරිසරය සකස් කරගැනීමට කාලයක් ගතවෙනව මේක වයස අනුව වෙනස් වෙනව අවුරුදු 17-20 අතර කෙනෙක්ට මාස 3ක් වගේ කාලයක් 30- 40 වගේ කෙනෙක්ට මාස 6ක් වගේ යනව. අනික ඇත්ත comfort zone එක වැඩක් නෑ
@yasirusandaruwanwijesinghe4403
@yasirusandaruwanwijesinghe4403 2 ай бұрын
The best way is, You should measure your neck, chest, biceps & waist at least once a month. If you had these measurements two months back, now you can get the new measurements & you can compare from where have you gained that 5kg weight gain.
@damithasuranga2789
@damithasuranga2789 2 ай бұрын
මට creatine use කරද්දී loose motion වෙනවා. මට creatine use කරන්න අමාරුයි .
@NurseHesh
@NurseHesh 2 ай бұрын
කනගාටුයි එහෙම වෙන අය ඉන්නව
@DeepalJayalath
@DeepalJayalath 2 ай бұрын
සාමාන්‍ය ව්‍යායාම කරන අයෙකුට ක්‍රියෙටීන් හොඳ යි ද
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මුකුත් නොකරන කෙනෙක්ටත් ක්‍රියෙටීන් හොඳයි
@DeepalJayalath
@DeepalJayalath 2 ай бұрын
@NurseHesh muscles දුර්වලයි ඒකයි ඇහුවෙ sir .වයස 54
@susimasrimathi111
@susimasrimathi111 2 ай бұрын
යෝගා කරන අයටත් පෙුා්ටින් ගන්න පුලුවන් ද
@NurseHesh
@NurseHesh 2 ай бұрын
මේ වැඩසටහනේ තියෙන විදියට අවශ්‍යය ප්‍රමාණය ගන්න
@nipunsathsara9153
@nipunsathsara9153 2 ай бұрын
ඔය මොකකි හරි රියැක්ශන් එකක් වෙලා Methamphetamine හැදෙන එකක් නැද්ද 😂
@NurseHesh
@NurseHesh 2 ай бұрын
සීතල ගිනි 😂
@bawanthaamajith7286
@bawanthaamajith7286 2 ай бұрын
❤❤
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@dumeeraperera1441
@dumeeraperera1441 2 ай бұрын
❤❤❤❤
@blueisland-u6c
@blueisland-u6c 2 ай бұрын
❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Supplements You Must Buy and Not Buy In Sinhala.
9:34
Ares Perera
Рет қаралды 38 М.