දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)

  Рет қаралды 103,041

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 411
@divinejourney-official50
@divinejourney-official50 8 ай бұрын
බුදු හාමුදුරුවෝ එක වේලයි වැලදුවේ.. ඒ කියන්නේ අවසාන එක 4-20 Method එක 💕
@shamilaprabath
@shamilaprabath 9 ай бұрын
Thank you for your advice sir. I reduced 4 Kg in 14 days
@sansalajayasinghe8273
@sansalajayasinghe8273 11 ай бұрын
keto Diet + Exercises වලින් මාස 2න් 16kg k burn කළා❤ Thank bro
@sasiya_yt2176
@sasiya_yt2176 7 ай бұрын
Hii
@sidagana1210
@sidagana1210 11 ай бұрын
මං ගැස්ට්‍රයිටිස් තියන කෙනෙක් මගෙ බර 62 kgට වඩා වැඩී... කකුල් බඩ ඒම හුගක් මහතයි... වයස 19 මට 45kg -50kg අතරට බර අඩු කරගන්න ඕනෙ... 16/8 ක්‍රමය නිසා ගැස්ට්‍රයිටිස් වැඩි වෙයිද තවත්???
@anushkadarshani326
@anushkadarshani326 11 ай бұрын
මම දැනට පැය 23ක ඩයට් එක කරනවා මම දැනට ඩයට් එක පටන් අරන් දවස් 17ක් වෙනවා මගේ බර ක්‍රිලෝ 6ක් අඩු උනා මගේ බඩ ටිකක් ලොකුයි ඉක්මන් බඩ අඩු කර ගන්න විදිහක්
@dulabro845
@dulabro845 8 ай бұрын
Exercise karanna
@KumuduniIresha
@KumuduniIresha 9 ай бұрын
මං ඉන්නේ රට දවල් කෑම 3ට විතර තමා ගන්න පුලුවන් රෑ 9පහු වෙනවා
@ceylonfishmonger1292
@ceylonfishmonger1292 10 ай бұрын
Doctor මට කොලොස්ට්‍රෝල් තියනවා ඉතින් මම කේටෝ ඩයට් එකකට ගිහින් මේදය ගත්තාට කමක් නැද්ද..😢 කොලොස්ට්‍රෝල් තියන අය කේටෝ කලාට කමක් නැද්ද කියලා විඩියෝ එකක් ගේන්නකෝ සර්
@ShoppingwithUs-86
@ShoppingwithUs-86 11 ай бұрын
Thank you so much Hesh. Kalin kochchara bara adu karaganna try karath saarthaka une ne. Eth oya kiwwa widiyata harima relax eke fasting eka karagena yanawa. Dawas 4 iwara weddi 1kg adu wela thiyenawa. Mata Sera dewal kewama gastric hedenawa. Eth me widiyata karaddi noka hitiya kiyala gastric enne ne. Godak watinawa me hema dekatama.
@vijithapushpakumara-k7e
@vijithapushpakumara-k7e Ай бұрын
Eththatama me krame hari.man patan gena dawas hatharai mage bara 1kg adu una.mage bara 80kg mage tagat eka 60 kg ena eka.digatama man meka karanawa.sirta godak thanks,
@sandysandy8029
@sandysandy8029 11 ай бұрын
MageJiwithe hamu una nirogi jiwithayakata para penn thawath suwishesi guruwarayek🎉🎉🎉 godak dewal igana gannawa oba karana me samaja sathkaraya bohoma agei... thank you so much
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@Edch515
@Edch515 11 ай бұрын
Fasting කරන කාල සීමාව ඉවර උනාම හරි විදියට නැවත බර වැඩි වීමක් සිදු නොවන ආකාරයට ආහාර ගන්න විදිහත් video එකකින් බලාපොරොත්තු වෙනවා.
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Sure
@sujanieperera
@sujanieperera 10 ай бұрын
🎉mama dawas 28 complete kala. ඇත්තටම ගොඩාක් hoda results තියනවා .Thank you very much sir.
@NurseHesh
@NurseHesh 10 ай бұрын
I welcome dr 👍❤️
@Madeera17965
@Madeera17965 2 ай бұрын
ඔයාගෙ කිලෝ කීයක් අඩු වෙලාද...
@leelapinnawala1055
@leelapinnawala1055 Ай бұрын
ස්තුතියි අදහස් දැක්වීම ගැන තෙරුවන් සරණයි
@upekshaadikari9513
@upekshaadikari9513 11 ай бұрын
Keto diet කරන කෙනෙක්, Fish oil, collagen,Ashwaganda,vitamin වගේ දෙවල් කොහොමද ගන්න ඔන කියලා දැනුවත් කරන්න පුලුවන්ද. ස්තුතියි
@irodaharhani420
@irodaharhani420 5 ай бұрын
ඔයා විදියට පාස්ටින් ඉන්න පුලුවන් බඩගින්නේ ඉන්න එක එච්චර දෙයක් නෙමෙයි .ඒත් ගෑස්ටික් වැඩිවෙයි කියලා බයයි.ගෑස්ටික් තියන කෙනෙකුට පාස්ටින් ඉන්න පුලුවන් විදියක් වගේම ගන්න හොද කෑම වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@RoshanFrenando-md6mi
@RoshanFrenando-md6mi 4 ай бұрын
මම දැනට පැය 16 ක් නිරාහාරව ඉන්නවා දැන් මාසයි වෙන්නේ බර අඩු උනේ 2kg
@CVPcreations
@CVPcreations 11 ай бұрын
Fasting period එකේ Gastritis තත්වයක් එන්න ඉඩ තියෙනවද? ඒ කාලය තුල වතුර බිවුවම ඒ වගේ තත්වයක් මග හරවගන්න පුළුවන් ද ?
@kaveethaekanayaka9800
@kaveethaekanayaka9800 7 ай бұрын
No sugar chalange ekaka iddi raisins kamat gththata kamak nadd
@shanishania3917
@shanishania3917 11 ай бұрын
Thank you so much sir 🙏🙏🙏💐❤Hamadamat wage Adath watina video ekk.. Obage kepaweema wenuwen Apage Gawrawaniya pranamaya. 🙏🙏🙏 Me widiyata math hoda prathipalayak ganna uparimayen Uthsaha karanawa 😊
@lilanthikosalalawyer8486
@lilanthikosalalawyer8486 11 ай бұрын
I am staring tomarrow fasting. My weight is 75kg. Suppose to be 45kg😊. Thank you.❤
@Love_and_light44
@Love_and_light44 11 ай бұрын
30kg means a lot 🙃 but good luck❤ update the results please..
@dilharasewwandi8209
@dilharasewwandi8209 11 ай бұрын
Please update your result dear ❤❤❤❤
@koralagemadhushan9937
@koralagemadhushan9937 7 ай бұрын
ගැස්ට්‍රයිටිස් tiyena kenekta meka hodaida
@typicalbuyersl3369
@typicalbuyersl3369 9 ай бұрын
blood pressure tiyana kenekta ude hawasa beheth bona kenkta meka karanna baha neda? ehema kenekta tiyana hondama wisaduma
@sonyabanda6543
@sonyabanda6543 10 ай бұрын
Should I be exercising in between ? If so when? My aim is to build muscle
@Linton_Fitness
@Linton_Fitness 27 күн бұрын
Oya diet ekath ekka gym workout kalata kamak nadda bmr * activity level ekath ekka wadi karala calorie aran deficit ekka idala
@AlokaFernando-r1s
@AlokaFernando-r1s 11 ай бұрын
ස්තූතියි ලබා දෙන දැනුමට 🙏🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
👍❤️
@linekuwait1348
@linekuwait1348 11 ай бұрын
තෙරැවන් සරණයි ඔබ තුමන්ට මම දැනට ඉන්නේ කුවේට් වල මම කිලෝ 84 ක් බරයි මම ඔබතුමා ගේ විඩියො බලන්න ගත්ත දවසේ ඉදලා සිනි කැම අඩු කලා එත් මට කැම කන්න හරියට වෙිලාවක් නැ උදේට කවදාවත් කන්නේ නැ දවල්ට 3 -4 වෙනවා රැට රැ 12 විතර වෙනවා බත් කැමත් අඩු කලා එත් බර කිසිම වෙිනසක් නැ මෙ විදිය වැරදිද කියලා මට කියන්න ඔබ තුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
වැරදි වගේ කෑම කන්න fasting ඉන්න නිශ්චිත කාලයක් හදාගන්න කන කෑම පිළිබඳ සැලකිලිමත් වෙන්න
@linekuwait1348
@linekuwait1348 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාගේ වැඩ සටහන් ගොඩාක් වටිනවා එ වගේම පැහැදිලියි තෙරැවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 11 ай бұрын
Bohoma isthuthi.doctor.obata thwruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@ashakalpani7105
@ashakalpani7105 7 ай бұрын
Dawal 1th re 9th athara kema aran ithuru paya 16 niraharawa indiyata kamak nadda sir.please reply.
@chathupadilshan2093
@chathupadilshan2093 10 ай бұрын
Sir mama aurudu 27ka kenek.mage bara 97KG...ඒ වගෙම මම ගොඩක් ලොකු මහතක් නෑ.නැත්තෙමත් නෑ.මම දැන් රෑට කිසිම කෑමක් ගන්නේ නෑ.හොඳට වතුර බොනවා.උදේට පොඩි කෑමක් සහ දවල්ට සම්න්‍යය විදිහට බත් කනවා.මම සාමන්‍යයෙන් පැය 16,17ක් වගෙ නිරාහාරව ඉන්නවා.මට මේ විදිහට බර අඩු කරගන්න පුලුවන් වෙයිද?මන් මේ කරන විදිහට
@niranjijayaweera3293
@niranjijayaweera3293 11 ай бұрын
Mata mekata plz replay එකක් ඔනේ මම හැමදාම උදේට හිස් බඩ කැරට් ඇපල් දෙහි අමි ඉගුරු ජුස් එකක් බොනවා වතුර සිනි මොකුත් කවලම් නොකර හිට පස්සෙ උදේට දවල්ට දෙකටම දවල් 2 කනවා හිට පස්සෙ ආයෙත් රෑ 9 කනවා හැබැයි බර අඩු වෙන්නේ නෑ😢😢😢😊
@hansishenali9362
@hansishenali9362 11 ай бұрын
ගන්න එක වේලට බිත්තර /මස්/එලවලු /චීස් / ගන්නවා
@nimalgamini6521
@nimalgamini6521 10 ай бұрын
❤ math keto dawas 23 danata . Godak hoda sir denuwath kirima . God bless. Jsya❤
@chathurangadissanayake-n2b
@chathurangadissanayake-n2b 11 ай бұрын
Api godak mahansi wena job ekak karanne body ekama wda karanwa ....kohomada balance karanne .....lunch witarai rice kanne ....hodak body eka duwana
@upekshaheshani9331
@upekshaheshani9331 8 ай бұрын
Sir mn kochchar kan nethuw hitiyath mge bdawath poddak bahin ne wathura biuwath mahath wenw sir
@sushiboy1779
@sushiboy1779 13 күн бұрын
සර් මේදය අඩු වෙනකොට ඇඟේ අපේ මසල්ස් ෆිට් වෙන්න මොනවාද කරන්න ඕන ව්‍යායාම
@Theadmint
@Theadmint 7 ай бұрын
මට දෙයක් දැනගන්න ඕනි. මම අවුරුදු 29ක පිරිමි ලමයෙක්. බර 110kg. ඇග ගොඩක් මහතයි. මම දැං සතියක පමණ සිට diet ප්ලෑන් එකක් පටන් ගත්තා. සීනී අහාර ගන්නෙ බොහොම අඩුවෙන්. උදේට ගස්ලබු, දොඩම්, කොමඩු, අඹ වගේ යම් ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ඒ උදේ 9ට වගේ. නැවත මම ආහාර ගන්නෙ ගෙදර ඇවිත්. එතකොට රෑ 9.30 වගේ වෙනව. ඒ වෙලේදි මම සාමාන්‍ය ලෙස කනව. මේ අතරමැදි කාලෙ සීනි රහිත කෝපි හා ජලය තමා බොන්නෙ. මේක හරි යයිද? මගේ බර අඩු කරගන්න පුලුවන්ද?
@SurangaIndunil-m5r
@SurangaIndunil-m5r Ай бұрын
Omad karaddi e vela rathriyata vitharak gaththata getaluvak nedda
@Hashinimadushika-jj7hd
@Hashinimadushika-jj7hd 11 ай бұрын
Sar fasting athara thura "fadna shep up tea" biuwata kamak nadda
@ThalathaChandani
@ThalathaChandani 10 ай бұрын
Sugar cholesterol preshor thayroid me roga walata beheth bona ayatath me pastin kramaya hadada sir
@sanathkt4
@sanathkt4 6 ай бұрын
gastrities තියන අය කොහොමද intermitent fasting කරන්නේ මේ වගේ දිග වෙලාවක් නොකා හිටියම gastrities වැඩි වෙනවනේ එහෙම නොවී fasting කරන්න ක්‍රමයක් තියනවද ?
@deshanisankalpana
@deshanisankalpana 6 ай бұрын
Very useful video. Fat burner capsule ganna hodaida?
@chathubashini7026
@chathubashini7026 5 ай бұрын
Night eke weda karanna kenekta kema palanayak kiynnako man dawasata thama nida gnne reta weda
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 11 ай бұрын
Doctor kidney transplant ,diabetes, preacher ththiyena kenekta.me methods karanna hodada,wayasata wathura letter 4 bonna kiyala thyenawa,
@surangakankanam
@surangakankanam 5 ай бұрын
Mekedi fasting awasthawedi kathaythu ahara nam kale nene e ahara monawada
@nisansalasudarshani9221
@nisansalasudarshani9221 10 ай бұрын
Thenkyou sir...mageth bara 80.8kg tibba mn 16/8metad eka patan aran dawas 5i.den bara 78.8kg adu una.sir ge videos walata godak thenkyou sir...budu saranyi sir
@NethmiDissanayaka-sk8wu
@NethmiDissanayaka-sk8wu 5 ай бұрын
Oya monada kare dr
@shiromiudayangani2430
@shiromiudayangani2430 10 ай бұрын
Man job karanawa.etanin udeta8n passe kema ganna bene.udeta kema parakku karanne kohomada
@yamunaranasinghe974
@yamunaranasinghe974 11 ай бұрын
ඔබගේ දැනුම ගැන හිතා ගන්න බෑ. ස්තුතියි.
@NurseHesh
@NurseHesh 11 ай бұрын
👍❤️
@ThamaraParanagama
@ThamaraParanagama 11 ай бұрын
Mama awrudu dekak athulath manasika pidanayakin ekama thana idagena mawa mahath una bara wadi una..obathumage wada satahan blalama mage hitha wenas una..godak pin obatumata🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿🙏🏿🙏🏿 pin nemei wedasatahan balala nikan inna epa wede patan ganna
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 8 ай бұрын
Vegetable insulin boost wema aduda?
@EroshaDilrukshi
@EroshaDilrukshi Ай бұрын
no sugar diet ekak krddi palathuru kana eka aulk nadd sir 🙄
@MusicSrilanka-1999
@MusicSrilanka-1999 Ай бұрын
තාමත් බලනවා
@rasanjalijayaweera3970
@rasanjalijayaweera3970 10 ай бұрын
Fasting inna welwata green tea bona eka hodaida sir , ehema biwwata kamak nadda?
@pushpikalakshan5595
@pushpikalakshan5595 5 ай бұрын
Excellent and thank you, so could you please provide some video related to reduce belly fat after pregnancy. Mother who faced the operation...... Tnx.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Thanks a lot Theruwan saranai obata 🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@Deepikasandamali-p8n
@Deepikasandamali-p8n 6 ай бұрын
Man godak math wela man inne kuwet wala weda karanne kohomada kettu wenne
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Mage wedasatahan balanna
@sulochanakuruppu9545
@sulochanakuruppu9545 9 ай бұрын
මම වැඩ කරන්නෙ රෑට සර් දවල්ට නිදාගන්නෙ.. 16/8 karanawaa.. ප්‍රශ්නයක් නැහැ නේද
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj 11 ай бұрын
Ara side eke tyna list eke mnwda tiyenne. Badagini wedima unot knna puluwn dewal etana tiyanawa kwwe
@MunasingheRm
@MunasingheRm Ай бұрын
අනේ මේකට කරුනා කරලා රිප්ලයි කරන්න 🥲 මේ විඩියටම කරාම ඇත්තටම ඇග අඩු වෙනවද....එක්සසයිස් කරන්න ඕනි නැද්ද......මෙහෙම කරාම හිස කෙස් ගැලවෙනවද 🥲🥲🥲
@Sudit-jo1kb
@Sudit-jo1kb 11 ай бұрын
mama pita rataka enna kenek karana rakiyawa anuwa thamai ude 8a gedarin pita wenawa 7a gedara enne..man ude 7a nagitala dehiyusa damu wathura ekak bonawa 8am aligata pera gediyak kivi gediyak naram gediyak stroberry gedi 5k6k samaga greek yought tikak kalawam kara kanawa...dawalta 1a wedde merate wedehata ahara gannawa.7a salada kola thakkali garking samaga bitthara ho malu ho mas petthak kanawa.me kramaya waradeda...palathuru udeta kana eka hoda nadda
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 11 ай бұрын
Kanna thiyena eka kala inna..weda karana hetiyata ahara nogena leda wenna epa...use hetiyata bara thiyenam balanna..mewa demma paliyata hemakenatama sudusu nee buddimathwa karanna ona nethileda glennath puluwan..paule waiddiyawaya munagehenna ona..nethiwa ekaparata owa karanna yanna epa..mokada rassawak nethiunoth okkoma iwarai...oya kana keema walath aulak ne... ratawallwala iddi sitha kaleta gelapenna kanna ona..rasne kaletath ehemai..kath kauruwath nethiwa thaniwela innakota sakthiya gena hithanna..kochchara uthsaha kalath api gena pina pawa wenaskaranna bee
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Good a great social service 👍👍
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@sandunpraneeth8161
@sandunpraneeth8161 9 ай бұрын
sir ara kiyannm kiwa kama tika comment ekk danda puluwabda eka pahadiliwa penne ekai 🙏
@rishidemel2460
@rishidemel2460 11 ай бұрын
Ude 8.00 kema patan aran, dawal 12.00 nathara karla aye pahuwenida ude 8.00 kema gatthata prashnayak nedda
@neethagunawardhana2199
@neethagunawardhana2199 3 ай бұрын
Vegetarians ල මේද ආහාර ගන්නෙ කොහොමද
@v.msenaratna1809
@v.msenaratna1809 11 ай бұрын
Mata wayasa 67 sugar high pressure naha weight 70 kg weight adu kireema ta bath adu kara vegiytable gannawa malu eggs gannawa samahara welawaka ta angata pana naha Ekata mokada keranne. Thanks
@Yoshitha_kevin
@Yoshitha_kevin Ай бұрын
Protien snak ekkwath ganna barid
@amanthahiroshan519
@amanthahiroshan519 11 ай бұрын
මහත් වෙන්න වීඩියො එකක් දාන්න🤝
@indikafernando-p1l
@indikafernando-p1l 6 ай бұрын
Ratakaju saha yogat kanna honda nedda?
@umangavithanage6510
@umangavithanage6510 Ай бұрын
hostel ekak inna kenekt ganna puluwn diet plan ekak laba denna puluwnd
@JeewanKumara-mn4pp
@JeewanKumara-mn4pp 11 ай бұрын
බඩ අඩු කරගන්න විදියක් කියන්නකෝ කෑම පාලනය කරන ගමන්
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Oya ahanne exercise gena man e gena videos hadanawa
@NisansalaVithange
@NisansalaVithange 5 ай бұрын
Video thiyawa da exercise
@NurseHesh
@NurseHesh 5 ай бұрын
@NisansalaVithange ow @fitnurse Chanel eka balanna
@wildanimals3429
@wildanimals3429 11 ай бұрын
My favourite u tuber 🥇🏆️❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@sharaoops
@sharaoops 11 ай бұрын
Thanks for this valuable video . Kindly do a video regarding a diet for PCOD patient
@NurseHesh
@NurseHesh 11 ай бұрын
👍❤️
@gangaperera7419
@gangaperera7419 11 ай бұрын
Fasting athara badagini unoth ganna puluwan snak list eka visthara kale nahane.please ema list eka denawada.thank you
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Sure
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 11 ай бұрын
යු ටියුබ් එක ට මේ ආහාර ලිස්ට් එක දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි ❤❤❤❤ පිං ඔබට
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 11 ай бұрын
Ow hemakenatama fb nee
@NurseHesh
@NurseHesh 11 ай бұрын
මේ whatsapp channel එක follow කරන්න whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h
@annPerera-gz3ej
@annPerera-gz3ej 11 ай бұрын
​@@NurseHesh0:23
@annPerera-gz3ej
@annPerera-gz3ej 11 ай бұрын
​@@NurseHesh0:42 0:42
@Sigma-f8u7r
@Sigma-f8u7r 11 ай бұрын
hemadama bara adu ganna video ne genne bara vedi karagannath video dannako bro❤
@NurseHesh
@NurseHesh 11 ай бұрын
මගේ playlist එක බලන්න බර වැඩි කරගන්න එක ගැන තියෙනව
@BhagyaAbeysekara
@BhagyaAbeysekara 9 ай бұрын
Kiri dena amma kenekta meka karanna puluwanda
@Hashinimadushika-jj7hd
@Hashinimadushika-jj7hd 11 ай бұрын
Sar mama udeta coffee dala nestamolt akak bonawa.fastin akata aka hodanadda.udeta aka bona aka nawaththanna oneda sar.
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Cofee අව්ලක් නෑ නෙස්ටමෝල්ට් එපා
@Hashinimadushika-jj7hd
@Hashinimadushika-jj7hd 11 ай бұрын
@@NurseHesh thanks sar🤝
@Hashinimadushika-jj7hd
@Hashinimadushika-jj7hd 11 ай бұрын
@@NurseHesh sar fasting athara thura "fadna Shep up tea" biuwata kamak nadda
@Deemadeema860
@Deemadeema860 11 ай бұрын
Mansi wela weda karana keneknam mekaa karanna puluwanda
@SamathikaJasena
@SamathikaJasena 12 күн бұрын
Thanks
@mihidum8177
@mihidum8177 10 ай бұрын
70kg cage lonuvata fat ekk nethi kenekt meka kalata prashnayak nedda. Peni rasa palathuru vath kanna berida.
@mihidum8177
@mihidum8177 10 ай бұрын
Reply ekk oniiiiii
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 9 ай бұрын
අයියෙ මම vegetarian ,, මස් මාලු බිත්තර නැතුව ඩයට් ප්ලෑන් එකකට කෑම වර්ග මොනවද කියල කියන්න ❤❤
@rajapaksharajapaksha1717
@rajapaksharajapaksha1717 12 күн бұрын
Mm godk welwta kema knwa adui dwsta et mm mhtwela
@ranishkachathuranga5681
@ranishkachathuranga5681 11 ай бұрын
28 days plan eken passe kohomada kama ganna one
@umeshshamikarathnayaka
@umeshshamikarathnayaka 2 ай бұрын
අමතරව ගන්ඩ කියන ඒවට කෙසෙල් ගෙඩියක් වගේ අවුලක් නැද්ද
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 7 ай бұрын
ඩොක්ටර් රෝගි අයෙකුට විග් එකක් ගන්න අවශ්‍යයි අළෙවි කරන ස්ථානයක ලිපිනය සමග පෝන් නම්බර් එකක් ලබාදෙන්න ස්තූතියි 🙏
@yohanjayalath7921
@yohanjayalath7921 2 ай бұрын
මෙම කෑම වේලට පසුව පළතුරු කෑම සුදුසු ද ? ගස්ලබූ වැනි දෙයක්
@mallikarathnayaka6733
@mallikarathnayaka6733 11 ай бұрын
ගොඩක්.ස්තුතියි'''
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 11 ай бұрын
Cauliflower rice kanna puluwan neda?
@DeumiDilanjana
@DeumiDilanjana 9 ай бұрын
සර් දවසට එක වේලක් කෑවට කමක් නැද්ද..මට ඉක්මනින් කෙට්ටු වෙන්න ඕන. මම දවල් ආහාරය පමණක් අරන් interemitten fasting කරන්නෙ..දවල් ආහාරයට බත් පොඩ්ඩයි මන් කන්නෙ...මේ විදිහ අවුලක් නැද්ද...සර් plz reply
@dilsarasilva535
@dilsarasilva535 11 ай бұрын
aiye mama dawasata peya 2k jym eke sellm karanwa. Mama dawasata wel 2k kema gannwa dekema bath thama kanne eth podi pramanayak widihata bara adu kara ganna puluwanda
@NurseHesh
@NurseHesh 11 ай бұрын
අපෝ පුලුවන්
@dilsarasilva535
@dilsarasilva535 11 ай бұрын
@@NurseHesh etha aiye palaweni maseta 7k bara adu una dewani mase thma bara adu wimak une ne loku awlakin inn aiye eka nisa
@charithlakmal7596
@charithlakmal7596 2 ай бұрын
Intermediate fasting කලා කියල ඇග අඩු වෙනව කියල රිසර්ච් වල නෑනේද...
@KumariSumanadasa
@KumariSumanadasa 10 ай бұрын
Doctor මම තෛරොක්සීන් ගන්න කෙනෙක් ඒ අසනීපෙ හින්දා මන් මහත් වෙන්න බලනවා, ඉතින් මේ විදිහට ඩයට් ප්ලෑන් එකකට ගියොත් වැඩක් නැතිවේද
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 11 ай бұрын
Thank you nurse malli
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@SamarakoonAnusha
@SamarakoonAnusha 8 ай бұрын
Thank you ❤
@krishanthianu3089
@krishanthianu3089 6 ай бұрын
Thank you
@olympic6391
@olympic6391 11 ай бұрын
Callorie 1500 fat loss diet plan akak
@samantharak6695
@samantharak6695 11 ай бұрын
Arthritis hoda wenawada bara adu kara gaththoth sir..
@NurseHesh
@NurseHesh 11 ай бұрын
නෑ artharitis කියන්නේ ලෙඩක් හැබැයි බර අඩු වීම නිසා ඒත් එක්කම එන වේදනාව අඩු වෙනව
@sasikahewawasam4423
@sasikahewawasam4423 11 ай бұрын
Lactation mother diet karanna puluwanda
@rishidemel2460
@rishidemel2460 11 ай бұрын
Mata reply ekak dennako, me dawas vala mn diet ake inne
@PlzoysaLasantha
@PlzoysaLasantha 8 ай бұрын
Matat oba tumagen bara adu karana widiya torture ona
@UdanthaEkanayake-ir7th
@UdanthaEkanayake-ir7th 11 ай бұрын
Ripped mass ek gana video krnnko
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН