ග්‍රීන් ටී ප්‍රශ්න වලට පිළිතුරු | කොච්චරක් බොන්න ඕනෙද? | බොන්න සුදුසු වෙලාවල් | හදාගන්නෙ කොහොමද?

  Рет қаралды 63,281

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 329
@Fantasylove.
@Fantasylove. 5 ай бұрын
මගේ අම්මයි තාත්තයි දෙන්නම nurse ලා.මම biomedical science undergraduate කෙනෙක්..අම්මගෙනුයි,තාත්තාගෙනුයි මන් ලෙඩ ගැන,බෙහෙත් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.මම ඉගෙන ගන්න විශය කරුණු වලිනුත් ඒ වගේමයි.නමුත් ඔයාගෙන් තමා මන් බර අඩු වෙන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තේ..දැන් සාර්ථකව බර අඩුවෙලා තියෙනවා...බොහොම ස්තූති ඔබතුමාට.......❤good luck....
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you so much 🙏🏿❤️
@sadunlakshantha9881
@sadunlakshantha9881 5 ай бұрын
@sandunmusichub5048
@sandunmusichub5048 5 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්තකයි
@subashinisamarakoneh512
@subashinisamarakoneh512 2 ай бұрын
Good job ❤ thanks
@ramyapriyadarshani3289
@ramyapriyadarshani3289 2 ай бұрын
Thanks ❤
@KANEERA
@KANEERA 5 ай бұрын
Nurse Hesh කියන්නෙ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් & Fit Nurse Channel එක.. 💛 Thank u Nurse 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thanks brother ❤️🙏🏿🙂
@ishariachinika325
@ishariachinika325 4 ай бұрын
මහත් වෙන්න හොද බෙහෙතක් කියන්න ඔබ තුමාට ගොඩක් පිං. මං ගොඩක් කෙට්ටුයි මානසිකව විදවනවා ගොඩක් මේ නිසා
@NisansalaVithange
@NisansalaVithange 5 ай бұрын
අහම්බෙන් ඔබ තුමාගෙ video eka දැක්කෙ ගොඩාක් ස්තුතිය නොදන්න ගොඩාක් දෙවල් දැන ගත්තා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@kavindivihara5376
@kavindivihara5376 Ай бұрын
හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනත් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා හරිම වැදගත් ❤️❤️ intermittent fasting patan gaththa result comment ekakin dannam 😁
@nayanapadmini1226
@nayanapadmini1226 24 күн бұрын
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋‍♀️🇶🇦
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 5 ай бұрын
ගොඩාක් වැදගත් දෙයක් කිලා දුන්නෙ.ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@wijinirandunu4656
@wijinirandunu4656 5 ай бұрын
බෙහෙවින් ම ස්තුති .... මාත් දිනපතා පාවිච්චි කරනව.... ඒත් නොදන්නා කරුණු ගොඩාරියකින් දැනුවත් වුනා... නැවතත් ස්තුති ඔබට.. 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq 5 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@Memorella.
@Memorella. 5 ай бұрын
හරිම වටිනවා. හැම වීඩියෝ එකකම පුදුම තරම් අපි නොදන්න දෙවල් තියෙන්නේ.❤🇳🇿
@tkshali3139
@tkshali3139 5 ай бұрын
අහන්න ආසා හිතෙන.එපා වෙන්නෙ නැති ජිවිතේට වටිනා වැදගත් දේවල් මෙහෙම ඉදිරිපත් කරනවට ගොඩක් පින්..හැමදාම නිරෝගීව ඉන්න ලැබේවා ♥️🌹
@chandimaudayangani5270
@chandimaudayangani5270 2 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් බුදුසරණයි ඔබ තුමාට❤❤❤
@withrukmalgamage1384
@withrukmalgamage1384 5 ай бұрын
මමත් green tea බොනවා කාලෙක ඉදං. Zesta / Dilmah තමයි මගෙ තේරීම.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
💪🏿❤️
@wasanawasana8492
@wasanawasana8492 5 ай бұрын
Thank you nurse Hesh.. Frozen එළවලු පළතුරු ආහාරයට ගැනීම ගැන කියලා දෙන්න..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Kiyala dila thiyenawa mn
@wasanawasana8492
@wasanawasana8492 5 ай бұрын
@@NurseHesh Thank you..මම හොයලා බලන්නම් විඩියෝ වල
@ayeshwarnaka7250
@ayeshwarnaka7250 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට රටට කරන සේවයට 🙏
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 5 ай бұрын
ගොඩාක් වටිනවා ..බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@indrani2243
@indrani2243 5 ай бұрын
ඔබතුමා ට ගොඩාක් පින් නොදන්නා දේවල් කියල දෙනවට බොහොම ඉස්තුතියි ...
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@chandanaprasad9907
@chandanaprasad9907 5 ай бұрын
නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට ගොඩක් පින් බුදු සරණයි
@awanthinelum6269
@awanthinelum6269 5 ай бұрын
green tea බිව්වා මෙච්චර කල්.හැබැයි හරි විද්ය දැනගත්තේ අද.ඔබටත් අනෝමා මහත්මියටත් තුති❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@IreshaUdayashani
@IreshaUdayashani 2 ай бұрын
Thank you ..දැනගෙන හිටියේ නැ ඇත්තටම ..වැරැදියට බීලා තියෙන්නේ😂
@maheshperera171
@maheshperera171 5 ай бұрын
වැදගත් කරුනු අනාවරනයකරාට බොහෝම ඉස්තූතියි
@nadiniisanka218
@nadiniisanka218 5 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා.thank you👍❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@ashakalpani7105
@ashakalpani7105 2 ай бұрын
මම සර්ගෙ ව්ඩියො බලලා ජිවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න කෙනෙක්.ප්‍රෙග්නන්ට් වෙන්න ඉන්න කෙනෙක්ට ග්‍රින් ටි සුදුසුද.ඒ කොච්චරක්ද.සුබ පතනවා ඔබට ජිවිතය ජය ගන්න.
@AkilaAkila-d1h
@AkilaAkila-d1h Ай бұрын
ඩොක්ටර් ග්‍රීන්ට් එක බොන්න ඕන හොදම වේලාව කීයද
@dhanushka_kia
@dhanushka_kia 5 ай бұрын
Multi Vitamins ගැන video එකක් කරන්නකෝ 🙏
@Ishpageisharaish
@Ishpageisharaish 5 ай бұрын
මෙ වොඩියො එක බලල හරියට ඊටෙ ඉදන් තෙ එක හදාගන්න වසර 10විතර තියන්න පලක්නැතතුවන කලු වෙන්න මම තම්බනව ග්‍රින් ටික 😮
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Enjoy us green tea 🍵
@KumariMarasingha-b2g
@KumariMarasingha-b2g 2 ай бұрын
හොද green tea වර්ග Lipton green tea , Dilmah green tea
@seetharanjani7745
@seetharanjani7745 5 ай бұрын
ගොඩාක් නොදන්නා deywal mey channel එක තුළින් denagannawa.පුදුම aasaawakin ballanne.❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️🙂
@ThanujaKarannagoda-e5n
@ThanujaKarannagoda-e5n 5 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක් ස්තුති යි ඔබට ජය
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@varunajith100
@varunajith100 5 ай бұрын
I am following your 28 day belly fat burning schedule eating 2 meals within 8 hour window with 16 hours fasting and before 28 days have reduced my waist by 2.5 inches and with the HIT and SIT and muscle weight training at gym and home done together with recommended food chart I'm seeing unbelievable results physically and mentally. Thank you so much Hesh for your real genuine advice given. I'm continuing to follow your programs and using them for my own good health and telling others also about you. ❤️
@IwanyaMadushani-wj3wz
@IwanyaMadushani-wj3wz 5 ай бұрын
හොද green tea වර්ගයක් කියන්න පුලුවන්ද සර්
@chapajayasinghe1880
@chapajayasinghe1880 5 ай бұрын
රෑට කිරි බීවම ඇගේ බර වැඩි වෙනවා ද?කරුණාකර පහදා දෙන්න මහත්මයා ස්තුතියි
@nadiniisanka218
@nadiniisanka218 5 ай бұрын
Orlistat weigh loss tablet 120mg ගෙන වීඩියෝ එකක් ගේන්නකෝ
@roshanchandrasekara8205
@roshanchandrasekara8205 24 күн бұрын
වෙළඳ පොළෙන් ගන්න පුලුවන් හොදම ග්‍රින් ටී මොනවාද
@chathurangasampath9920
@chathurangasampath9920 5 ай бұрын
ආටා පිටි 100g වලින් ඩයට් කැම එකට තොසේ හදනවා 100g බත් කනවා එක දවසක් 16/17 නීරා ආහාරව ඉන්නවා දෙවනි දවසේ නම් 16/17 නිරා ආහාරව ඉන්න වෙන්නේ නැ ගන්න පලවෙනි කැම එකෙන් 8h පටන් අරන් ඉවර කරලා 2නි දවසට 16/17 නීරා ආහාරව ඉන්නවා බර හෙමිහිට අඩු වෙනවා වගේ තේරෙනවා අවුලක් නැ නේද 😊😊😊😊
@shkrsk
@shkrsk 5 ай бұрын
Gastritis thiyana ayata , stomach ulcers thiyana ayata green tea hoda nadda? poddak gastritis thiyana ayata ganna hoda saha naraka kama gana video ekak karanna.thank you nurse.good video..
@anjuanju3707
@anjuanju3707 5 ай бұрын
Ada thamai Meka hariyatama Dana gatthe. Mokada mama hamadama lunch eka saha dinner eka gattha gamanma green tea bewa. Mage iron hodatama adu wela thibuna blood check karaddi. Mokakda kiyala danne na. Mokada mama healthy foods thamai kanne. Green tea ekata thamai mage iron low wela thiyenne. Ape sirta godak pin mama Meka gana danuwath una. Mata hithaganna bariwa hitiye. Dan sir kiyapu vidiyata green tea use karanawa thanks sir 🙏🙏🙏🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@MonkeyBoxLK
@MonkeyBoxLK 5 ай бұрын
Sir, green tea bona eken gym yana ekata, muscles adu wenna balapemak wenawada?
@SanjuDilhami
@SanjuDilhami 5 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ගොඩාක් ..පින්🙏🙏❤️❤️❤️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@roxstar8556
@roxstar8556 5 ай бұрын
තැන්ක්ස් සර් මම ඉල්ලපු එක දුන්නට❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
😂 maru nama
@roxstar8556
@roxstar8556 5 ай бұрын
@@NurseHesh 😅
@prasannakumara9129
@prasannakumara9129 5 ай бұрын
Thank you very much What about if we use green tea leaves except green tea bags?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Same benefits
@arunishamila4612
@arunishamila4612 4 ай бұрын
මම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට pcos තියෙනවා. කෑම පාලනය සහ පිටි සීනී අඩු කර බඩ අඩු කරගන්න කියලා මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් green tea භාවිතය හොඳයිද කියලා මට දැනගන්න පුළුවන්ද? ස්තූතියි ඔබ තුමාට අපට දැනුම ලබා දෙනවට. තෙරුවන් සරණයි.
@NurseHesh
@NurseHesh 4 ай бұрын
ඔව් ග්‍රීන් ටී PCOS වලට ඉතා හොඳයි
@arunishamila4612
@arunishamila4612 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.
@thanujawimalasiri7284
@thanujawimalasiri7284 5 ай бұрын
Hypothyroidsm තියෙන කෙනෙකුට green tea බොන්න පුළුවන්ද
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 5 ай бұрын
ඔයට ගොඩක් පිං සර්
@DRP-w2h
@DRP-w2h 5 ай бұрын
I learnt a lot of new things from you. Very useful. I really appreciate your hard work.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
💪🏿❤️
@JjJdj-n3o
@JjJdj-n3o 5 ай бұрын
Green tea ahama hadala a bag aka navatata hada ganna puluvanda ..kee parakda
@RasikaLakshmi-c6c
@RasikaLakshmi-c6c 5 ай бұрын
He is a good teacher for us thank you very much sir keep it up
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️😊
@salaniimesha4501
@salaniimesha4501 5 ай бұрын
ගොඩක් වටිනවා
@anun6827
@anun6827 2 ай бұрын
ප්ලීස් සෙස්ටා ග්‍රීන් ටී කොහොමද කියල කියන්න පුළුවන් ද සර්...
@순송-v3v
@순송-v3v 5 ай бұрын
ස්තුතියි ඔබතුමා ❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@MadaviSwarnamali
@MadaviSwarnamali 5 ай бұрын
Godak watina video akak hemadema dena gaththa Thank you so much nurse
@damsinghe5015
@damsinghe5015 5 ай бұрын
Sir,honda green tea brand ekak kiyannako
@darshiherath2131
@darshiherath2131 5 ай бұрын
තෙරුවන් සරණයි පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුතියි ඔබට 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 4 ай бұрын
ස්තූතියි !
@MalkaThushari-tz2qz
@MalkaThushari-tz2qz 5 ай бұрын
Thanks sir wadagathma deyak ❤
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 ай бұрын
Thank you mr Hesh 😊
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 5 ай бұрын
Thanks for the explanation
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@ganganisenanayake8823
@ganganisenanayake8823 5 ай бұрын
Thank you very much doctor
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 5 ай бұрын
Thank you very much nurse Hesh ...God bless you ..
@NurseHesh
@NurseHesh 5 ай бұрын
God bless u too❤️
@taba5850
@taba5850 5 ай бұрын
පොඩී ප්‍රශ්නය ක් තියෙනවා..බර අඩු වෙනව කියන්නෙ අපේ ෆැට් එක අඩු වෙනවා කියන එකමද..මොකද සතියට කිලෝ 2 වගේ අඩු වෙනවා.මගේ.
@madusharoshini1629
@madusharoshini1629 5 ай бұрын
අයියෝ මේ මොනා කරාත් බර අඩු වෙන්න නැති මන් 🥺🥺
@kumudunipriyanka813
@kumudunipriyanka813 5 ай бұрын
මගෙත් එහෙම තමා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Dennama mata katha karanna 0712560075
@purnimathathsarani8575
@purnimathathsarani8575 5 ай бұрын
මගෙත් එහෙමයි
@namiskitchen3426
@namiskitchen3426 5 ай бұрын
Dr Wannaku method balanna
@L.UdeepaDasanayake
@L.UdeepaDasanayake 5 ай бұрын
Mageth adu wenne ne
@hani...1587
@hani...1587 5 ай бұрын
16/8 කරන අතරතුර fasting ඉන්න වෙලවට green tea බොන්න හොඳද ?
@s.gmusic2982
@s.gmusic2982 29 күн бұрын
Nures fadna shape.up.tea eka hoda nadda.
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 2 ай бұрын
❤❤ එල එල
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙏🏿❤️
@WindiyaBandara
@WindiyaBandara 5 ай бұрын
දෙහි මීපැණි සහා නිඋන උණු වතුර සමග හිස් බඩට පානය කිරීම සුදුසුද? මේ සම්බන්ද විස්තරයක් කරන්න පුළුවන් da?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
සුදුසු නෑ
@navodalakshani49
@navodalakshani49 5 ай бұрын
I'm suffering from migrane, so is it ok if i take green tea?
@nilu14-s2u
@nilu14-s2u 5 ай бұрын
When we eat pieces of cake with green tea, how does it affect to the body pls explain
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Cake will raise ur blood sugar level no any benefits from green tea
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
වීඩියෝ එකට ස්තූතියි.සර් උදවුවක් කරන්නකෝ. low impact full body workout කියන්නෙ මොන ව්‍යායාම ද. intense full body wolking worokout කියන්නෙ මොන ව්‍යායාම ද. මේ දෙකේ වෙනස මොකද්ද. 16/8 කරන ගමන් කරන්න මේ දෙකෙන් හොද මොකද්ද. අඩු කරගන්න ඕන ගොඩක්ම බඩ ඉන දෙපැත්ත පපුව. අනේ සර් උත්තරයක් දෙන්න .නොදන්න නිසා ඇහුවෙ🥺😒
@NurseHesh
@NurseHesh 5 ай бұрын
0712560075 call me godak pehadili karanna wenawa
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 5 ай бұрын
@@NurseHesh හරි සර්.මන් ගන්නම්.ස්තූතියි
@princygamage4171
@princygamage4171 5 ай бұрын
Thank you 🙏
@NirmaElvitigala
@NirmaElvitigala 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට🙏
@GNOAB4002AnushaSandamali-zl4bm
@GNOAB4002AnushaSandamali-zl4bm 5 ай бұрын
Aiye oyage vedios balanawa.man 34 yrs. Mge mummy tummy ekak thiyanawa. Diet plan ekakuth follow karanwa. But mage bada adu karaganna widiyak kiyannako. Diet plan ekata masa 2kai. Bara adu una. But bada karaganna one..thanks.
@rssankalpana5898
@rssankalpana5898 5 ай бұрын
Exercise karnna ..adu wenawa
@nilnethu6213
@nilnethu6213 5 ай бұрын
මීහිපිට දෙවිවරු ❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@SumaliBandara-ty3qb
@SumaliBandara-ty3qb 5 ай бұрын
Sir.mama rathree 7ta pera saha dawal 12ta ahara ganawa.udeta hawasata green tea bonawa.ude hisbadata goraka sudulunu karapincha abarala kanava.eka mage diet plan ekata hoda nadda?please reply
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Good diet keep going
@sampathkumara2101
@sampathkumara2101 5 ай бұрын
Sir wellman.capsule ganna .eka.hodaida
@nethmiimesha9179
@nethmiimesha9179 5 ай бұрын
Dr migraine thiyana kenekta wgema osap wima regularly nethi kenekta daily use krnn hodaid ?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Ow gataluwak ne
@nethmiimesha9179
@nethmiimesha9179 5 ай бұрын
@@NurseHesh thank u sr 🩷
@vindayasaumaya1605
@vindayasaumaya1605 5 ай бұрын
Sir 1 tea bag ekakin 3 parak hada gaththahama eke gunaya nathi wenne nadda.1 tea bag eka dawasata 3 parama pavichchi kalata kamk nadda
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Kamak ne 80’C wathure 2min bag eka thibbanan athi
@damayanthieandrady1553
@damayanthieandrady1553 4 ай бұрын
Alendronate beth a gena tikak kiya denna.ostriyoporosis walata නිර්දේශ karana
@deepajayalath
@deepajayalath 5 ай бұрын
අඩු පෙෂර් තියන අයට ග්‍රින් ටි බොන එක හොදයිද??
@SidedudeReacts
@SidedudeReacts 5 ай бұрын
Dawasata green tea ekka coffee biwwot aul weida?
@kokilaratnawardena2060
@kokilaratnawardena2060 5 ай бұрын
Thank you
@dilinifernando8481
@dilinifernando8481 5 ай бұрын
Thank you so much dr
@dameprasa4614
@dameprasa4614 5 ай бұрын
මහත්තයෝ, ජපානයේ ප්‍රධාන පානය තමයි ග්‍රීන්ටි ඒ අය කෑම කන්න කලිනුත් කෑම කන අතරත් කෑම කෑමෙන් පසුවත් අපි වතුර බොනවා වගේ බොන්නේ ග්‍රීන්ටි ඔබ පැවසුවානේ කෑමට පෙරවත් කෑමෙන් පසුවත් ග්‍රීන් ටී ගැනීම සුදුසු නැහැ කියලා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මන් එහෙම කියන්න හේතුව ඇයි කියල පැහැදිලි කලා
@dameprasa4614
@dameprasa4614 4 ай бұрын
පැහැදිලි කළ හේතුව ගැන තමයි විමසුවේ ඔබ කියන දේ සහ ජපානයේ චීනයේ මිනිසුන්ගේ ග්‍රීන්ටි පානය පරස්පර විරෝධී ලෝකයේ නිරෝගිමත් ජනතාවක් වෙසෙන රටක් ජපානය කියන්නේ ග්‍රීන් ටී තමයි එයාලගේ නිරෝගි කමේ මූලික හේතුව කියලා තමයි ඔවුන් පවසන්නේ ඔබ කියන දේ හරි නම් එහෙම වෙන්නේ කොහොමද ඒකයි මගේ ප්‍රශ්නය
@MilaniKriska
@MilaniKriska 5 ай бұрын
නොදන්නා බොහො දෙවල් අපිට මෙ වැඩසටහනෙන් ලැබෙනවා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sepalikasepalika2032
@sepalikasepalika2032 5 ай бұрын
intermeden pasting කරද්දී toilet 💩 හරියට යන්නේ නැත්තේ ඇයි ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න
@KumariMarasingha-b2g
@KumariMarasingha-b2g 2 ай бұрын
වතුර බොන්න හොදට
@ravindunirosh1212
@ravindunirosh1212 5 ай бұрын
සිද්ධි green tea එක හොද නැද්ද
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 ай бұрын
ස්තූතියි 🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@dilkiasangani4276
@dilkiasangani4276 5 ай бұрын
Hoda vedio ekak sar
@achi2484
@achi2484 5 ай бұрын
Eka tea bag ekak use karanna puluwan eka parida, eka gana pahadili karanna please, thanks a lot
@roshiniwickramanayake1318
@roshiniwickramanayake1318 5 ай бұрын
Thanks sir
@nishanthiwasana9102
@nishanthiwasana9102 5 ай бұрын
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 5 ай бұрын
Thank you so much sir❤❤❤❤
@sridevidilanka3757
@sridevidilanka3757 5 ай бұрын
Liposuction treatment eka gana oba thumage adahasa dana ganna kamathiy
@SisiraSenaka
@SisiraSenaka 5 ай бұрын
Ekama tea bag eka 3 parak use karanna puluwanda
@MallikaKumari-l4x
@MallikaKumari-l4x 5 ай бұрын
❤❤❤ ස්තුතියි ❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@dilipseneviratne9071
@dilipseneviratne9071 5 ай бұрын
Super Mr workman
@NurseHesh
@NurseHesh 5 ай бұрын
💪🏿❤️
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Bohoma isthuthi sir theruwan saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 5 ай бұрын
Tx good information ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿
@MumthajbegamBegam
@MumthajbegamBegam 22 күн бұрын
Thanks
@disnajayakody2192
@disnajayakody2192 5 ай бұрын
Thanks Pitha
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 22 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 23 МЛН