Nursery දැම්මම දරුවා ඉබේම කතා කරන්න පටන් ගනී කියලා හිතුවද| Speech therapy & Preschool

  Рет қаралды 7,770

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Пікірлер: 117
@hansikahettiarachchi3325
@hansikahettiarachchi3325 5 ай бұрын
Dr.mage babata awurudu 3 masa 2 eya katha kare english nd his own language wich not understand us smtims.api eyawa nursery damma is this thing normal or wt cn i do? Eyata awurudu 8 nd 5 aiya akka inawa api gedara hodata sinhala katha karanawa plz help me.
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
අවුරුදු 3දී දරුවා සරල වචන 3ක වාක්‍ය කියන්න ඕනේ. දරුවාගේ කතා කිරීම පරක්කුයි නම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. දරුවා TV, Phone වැඩිපුර දුන්නාද? වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@GayaniSadamali-r8w
@GayaniSadamali-r8w Жыл бұрын
Sir mage babata වයස 3masa 5 eya වචන wala mula අකුරු වලින් තමා wakkaya කියන්නේ එයාට කරන්න ඕනෑ මොනවාද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වහාම කථන චිකිත්සාව ( Speech Therapy) පටන් ගන්න. තව ප්‍රමාද කරන්න එපා! මේ වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@Sapnamadushani1996
@Sapnamadushani1996 11 күн бұрын
sir mage duwat Awrudu 3 i habi nessry damma mn eth eya wakaya kath krnn na habai kiyan dewal krnwa..math baba ekk kath krnw eya tikk kammli krnwa kath krnn mekta mokdd krnne?
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 күн бұрын
ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක් හමුවී Speech Therapy ආරම්භ කරන්න. අවු 3 වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතා කරන්න අවශයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 3 ай бұрын
sir mage babata dan awrudu 3i. amma.thattha,atthamma,appacchi,akka,aiya, e wachana tika witharai kiyanne. mokadda sir karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
අවුරුදු 3 නිසා දරුවා මීට වඩා කතාකලයුතුයි. ඒ ගැන සැලකිලිමත්වන්න. කථන චිකිත්සකවරයෙකු මුණගැසෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@Sanjeewaniachala-su2oj
@Sanjeewaniachala-su2oj Жыл бұрын
Dr mage putata 2.2/1 tama හරියටම wacana kiyanna අමාරුයි mokakda karanna puluwan
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වනකොට දරුවා සරල වචන දෙකක් එකතු කර කතා කරන්න ඕනේ. දරුවාගේ කථන ප්‍රමාදයක් තියෙන නිසා වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.
@supunkawshalya9509
@supunkawshalya9509 Жыл бұрын
Baba perapasal yanava eth eya paththakata vela thaniyama sellam karanava dr
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
හැකි සෑම විටම දරුවා අනෙක් දරුවන් සමග එකතුවීමට හුරු කරන්න. පෙර පාසලේදී සිදුවිය යුතු මූලිකම දෙය මෙයයි. මේ ගැන ඒ ගුරුවරුන් දැනුවත් කරන්න.
@piyumiayeshika1470
@piyumiayeshika1470 11 ай бұрын
sir babata auruddai masa 4 babata hama deyakma ter enawa api kiyana kiyana de karanawa.e unata tama bau bau .bup ,ආ ;umma .amma kiyanawa adanakota hitapu gmn. Baba .mama mama kiyanawa
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
මේ වෙනකොට දරුවා මුල්ම වචන කියන්න ඕනේ. දරුවාගේ කථන හැකියාව ප්‍රමාදනම් දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@nursinglife7465
@nursinglife7465 5 ай бұрын
සර් මගේ දරුවා අවුරුදු 2හමාරක් වෙනවා එයා අම්මා තාත්තා කියලා කියනවා...දෙයක් කිව්වම එක කරන්න තෙරෙන්න්නෙ නෑ...සමහර වෙලාවට කියන දේ කරනවා..අපි එයාට දෙයක් කීවම එයා ඒකම කියනවා..අපහු අපිටම...මේ තත්වය ඉදිරියේදී හරියාවිද speech therapy සදහා යොමුකල යුතුද...ස්තුතියි
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
දරුවාගේ වයස අවුරුදු 2දී දරුවා වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා මේ ගැන සැලකිලිමත්වන්න. දරුවාව speech therapy සදහා යොමුකරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@NsdYsd
@NsdYsd Жыл бұрын
Doctor mage puthata dan 2years 4month wenawa katha karanne thawama amma achchi akka thatha happa ,iya,akka kakka,bey, 0ne,two, three six witharamai kiyanne boby parts ahuwama pennanawa athin api baba meka kiyanna kiuwoth witharai kiyanne man mokakda karanna one doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි. දරුවා පරීක්ෂා කරන්න අවශ්‍යයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@safanagm5641
@safanagm5641 2 жыл бұрын
Doctor mage babata vayasa 4 Amma thatha eka vitharai katha Karene pita ayava thekoth baya venava api laga hitiyoth thamai sellam karanet yane okayama baya venava
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 4ක් නම් ඒ කතාකරන ප්‍රමානය මදි. වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් 0761 838484 අංකයට කතාකරන්න.
@slworld8837
@slworld8837 Жыл бұрын
Doctor ape babata aurudu 2.8 tama wachana 2,3 katakaranne api kiyanadawal ayata terenawa a unata aya awa ganan ganne nati bawak penawa a ai?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවා වචන 2ක වාකය කතාකරන්න ඔනේ. දරුවා speech therapy වලට යොමුකරන්න. විස්තර සදහා 0761 838484 අමතන්න
@SandamaliDasunika-lp9ew
@SandamaliDasunika-lp9ew Жыл бұрын
සර් අපෙ බබාටත් අවුරුදු 4 එයා ටිකක් කතා කර කර ඉදියා එත් දැන් tv eke යන කාටුන් බලලා එවා රඟපානවා අනික එයාට හුගාක් කේන්ති යනවා අතෙ සෙල්ලම් බඩුවක් තිබුනොත් එක පොලොවෙ ගහනවා ටිකක් හොදට කතා කරගෙන ආවා එත් මෙ tv ekata හුරු උනාට පස්සෙ කතා කරනවා අඩුයි
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Tv, Phone දීම අඩුකරන්න. දරුවාගේ කථන හැකියාව අඩු නම් වහාම කථන චිකිත්සකවරයෙක් හමුවෙන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@thilinidinusha8565
@thilinidinusha8565 2 жыл бұрын
Dr.mage duwata awrudu 2 masa10 eya thama eka wachanayak wath katha karanna.mata udu karanna.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම පුලුවන්. මට අදම කතාකරන්න 0761 838484
@Dananjimadusha
@Dananjimadusha 2 ай бұрын
speech therapy walin babata katha karanna puluwan wenawada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
කථන චිකිත්සාව කිරීම මගින් ඔවුන්ගේ කථන හා භාෂා හැකියාව වර්ධනය වෙනවා. ඒ සදහා දරුවා මුලින්ම පරීක්ශාකරන්න අවශයි. ඒ අනුව ප්‍රතිකාර ආරම්භ කරනවා. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@janithjanith9227
@janithjanith9227 2 жыл бұрын
සර් මගේ පුතා දැන් පෙරපාසල්යනවා එයා තාම අමිමා විතරයි කියන්නේහැමදේම තේරෙනවා ඔබත්‍රමා මට පිහිට වෙන්න තෙරපි කරරන්නේ කොහොමද මට තෙරපි ඩොක්ට කෙනෙක් කියනන ඔබතුමා කොහෙද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවාගේ වයස කීයද?අනිවාර්යයෙන්ම දරුවාට කථන චිකිත්සාව (Speech Therapy) ලබාදෙන්න අවශ්‍ය වෙයි. ඒ ගැන මම විස්තර කියන්නම්
@nayomirathnayake3770
@nayomirathnayake3770 2 жыл бұрын
doctor මගේ දරුවා කතා කරනවා හොරයි ඩොක්ටර්ව හම්බ වෙන්න පුළුවන්ද එයාට අවුරුදුහතරක් වෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 4ක් නම් මේ වෙනකොට සරල වචන 4ක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි. කථන චිකිත්සාව ලබාගැනීමට හෝ මේ ගැන දැනගන්න අවශ්‍ය නම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න පුලුවන්.
@dineshyapadinesh6645
@dineshyapadinesh6645 2 жыл бұрын
Dr. Mage baba 3year eya wachana hariyata katha karanne ne. Plz obathuma hamuwanna kohomada..
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow හෝ 0761 83 84 84 අංකයට අමතන්න
@saumyadilrukshi7543
@saumyadilrukshi7543 2 жыл бұрын
docter mage duwata dn wayasa aurudu 4 ,aath thama amma thaththa vitarai kiyanne,kiyana de therenawa,mata daruwawa doctorta pennanna oni.doctor muna gehenne one kohomada kiyala mt kiyanna
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 4ක දරුවෙක් සරල වචන 4ක වාක්‍ය කියන්න ඕනේ. තවත් බලන් ඉන්න එපා දැන්ම මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම ඔබ මේ සම්බන්ධ කලයුතුදේ හා මාව හමුවෙන ආකාරය ගැන කියන්නම්. Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න ස්තුතියි.
@nilushamadushani4449
@nilushamadushani4449 2 жыл бұрын
Mage doctor kiuwa nursery danna kiyl eyath katha karanne ne thwama eyt aurudu 3i.e wagema speech therapy krnna kiuwa
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් පෙරපාසල් හා කථන චිකිත්සාව කියන්නේ දෙකක් ඒ නිසා දරුවාට ඒ දෙකම ලබා දීම වැදගත්. ඒකට හේතු මම video එකේ කතාකරල තියනවා. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් හෝ කථන චිකිත්සාව ලබා ගැනීමට අවශ්‍ය නම් 0761 838484 අංකයට කතාකරන්න
@ireshamadushani2717
@ireshamadushani2717 2 жыл бұрын
මගේ baba පුතෙක්. Baba katha කරනවා ටිකක් doctor. Babata අවුරුදු 2kata tawa මාස 2ka tiyanawa. සමහර දේවල් baba ඇඟිල්ල පෙන්නලා tama ඉල්ලන්නේ doctor. Mama kiyanne hama deyama baba kiwama ගෙනත් දෙනවා doctor. Babage තාත්තා podi dawasa wala ටිකක් katha කරලා tiyanne පරක්කු wela doctor. Mata පිළිතුරු එවන්න. Mama Fb naha doctor.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 2වෙන විට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පුලුවන් වෙන්න ඕනේ. ඔබ හිතන්නවා නම් දරුවාගේ කථන හැකියාව අඩුයි කියල වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න..
@dinushiherath5480
@dinushiherath5480 9 ай бұрын
Sir, ම⁣ට නිවුන්නු දරැවෝ ඉන්නවා. දැන් අවු 2යි මාස 7යි. වචන දෙකේ එවා කතා කරනවා. එත් තාම වාක්‍ය කතා කරන් නැනේ. අංගචලන වලින් සමහර දෙවල් කියනවා. මම මොනවද කන්න ඔනි. දරැවන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද. මට උදවු කරන්නකෝ
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
වචන දෙකේ වාකය කතාකරන්නේ නැහැ නේද? දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි.මේ වෙනකොට වචන දෙක සරල වාක්‍ය කියන්න පටන් ගන්න ඕනේ. දරුවන්ව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන. කථන චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761838484
@shanukiishanukii8783
@shanukiishanukii8783 Ай бұрын
Sir මගේ බබාට වයස 1යි මාස 10; වචන 8ක් වගේ කතා කරන්නේ කියන හැමදේම වගේ තේරෙනවා..දෙයක් කියලා දුන්නමත් මතකයි..ඒත් වචන අලුතින් ඉගෙන ගන්න try කරන්නේ නැහැ..speech therapy වලට මේ වයසේ දරුවෙක් යොමු කල යුතුද???
@sithuminipabasara1710
@sithuminipabasara1710 2 жыл бұрын
Mage duwala dan awrudu 4i eya kataakaranda eka tikak adui.eya awrudu 2k witara phone ekata godakma abbahi welaa hitiya.mn tika tika dena kaale adukarala dan dennema na.eya man kiyanadema e widiyata kiyanawa.samahara podidewal kiyanawa ahuwama.godak kenti gannawa.nursery yanawa hari aasawen.wadat karanawa.mn monada karanda one.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ වෙනකොට දරුවා සරල වචන 4ක වාක්‍ය කතාකරන්න ඕනේ. දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න..
@isuridissanayake7179
@isuridissanayake7179 2 жыл бұрын
Doctor,Mage Babata Dan 2Year 10 Month, eya Katha karanna tkk Parakkui,Amma,Thaththa,Yan,Thaththa Awa,e wage dewal kiynawa,thawa Eng Letters dekak thunak kiyanawa,api kiyana dewal eyata hondata trenawath ekka,katha karanna bari nisada danneth na eyta nitharama kenthi ynawa,mn mokakda karanna oni mekata??
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
සාමානයෙන් අවුරුදු දෙකේදී දරුවා සරල වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්නවා. දරුවා පරික්ෂා කිරීමට අවශ්‍යයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 838484 අමතන්න
@lahirumadushan1647
@lahirumadushan1647 Жыл бұрын
docta mage babata dan au 2i masa 3i eya thama hariyata katha karan na.amma kiyanava.eth velavakata vitharai.kalin eya vachana10k vithara hodata katha kara dan eva kiyan na,ane docta man mokada karanna one
@supunkawshalya9509
@supunkawshalya9509 Жыл бұрын
Mage babata aurudu 3 sinhala vachana katha karanna English vachana tikak katha karanava eya apen deyal ellanna danna
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
අවුරුදු 3දී දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න පටන් ගන්න ඕනේ. දරුවාගේ කථන හැකියාව අඩුනම් වහාම කථන චිකිත්සාව (Speech Therapy) ආරම්භ කරන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@achaladilshan1128
@achaladilshan1128 Жыл бұрын
Ane mage babatath awrudu 3i eya katha karanne naha '
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. දරුවා අවුරුදු තුනේදී සරල වචන 3ක වාක්‍ය කතා කළ යුතුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@LahiruAmlsp
@LahiruAmlsp Жыл бұрын
මගේ පුතාට අවුරුදු 4යි මාස 06යි, අම්මා කෑවද? අයියා මොකද කරන්නෙ? තාත්තා වැඩට ගියාද?මේ වගේ දේවල් පැහැදිලිව කතා කරනවා, සමහර අලුත් වචන පැටලෙනවා අහගෙන ඉන්නකෙනාට පැහැදිලි මදි, අනිත් විශේෂම දේ තමයි සෙල්ලම් කරනකොට නිතරම වාහන පදින සෙල්ලම් තමයි ආසකරන්නෙ, ඒ සෙල්ලමට වාහනයක්ම ඕනි නැහැ ලී කෝටු කෑල්ලක් හරි කමක් නැහැ, ඉතින් හූ කියන ශබ්දෙන් තමයි නිතරම සෙල්ලම් කරන්නෙ, ඒ හූ කියන හඩ අමුතු ශබ්දයක්
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා වචන හතරක වාක්‍ය කතා කරන්න පටන් ගන්න ඕනේ. දරුවාගේ කථන ප්‍රමාදයක් තිබෙනවා නම් වහාම කතා චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@UdayangaPushpakumara-pm8xn
@UdayangaPushpakumara-pm8xn Ай бұрын
අමිමෙි ඔයා කොහේද
@vishuekanayake7228
@vishuekanayake7228 Жыл бұрын
Ane doctar hamba wenne kohomada
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මාව Miracle L speech & hearing center බත්තරමුල්ලේදී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@thilinibuddhini8915
@thilinibuddhini8915 2 жыл бұрын
Sir මගේ දුවට දැන් වයස අවුරුදු හතර හමාරක් වෙනවා. එයා ටිකක් කතා කරනවා . නමුත් වයසට සරිලන විදියට කතා කරන්නේ නැහැ. එයාට අපි කියන දේවල් හොඳින් තේරෙනවා. නමුත් වචන කීමේ අපහසුවක් තියෙනවා . ළමා රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා . දරුවාට කතා කිරීමට නොහැකි ඉන්ද්‍රිය ආබාධයක් නොමැති බව කීවා. පෙර පාසල් දැම්මම හරි යනවා කීවට තාම ලොකු වෙනසක් නැහැ. එයා ඉගෙනීමේ කටයුතු වලට හරිම අකමැති යි. තාම දුවට එයාගෙ නම කියන්නත් බැහැ. මම ප්‍රාථමික ගුරුවරියක්. කවි ගීත කියලා දුන්නාම එයා ඒවා කියන්න උත්සාහ කරනවා .නමුත් කියගන්න බැහැ. මම කුමක් කළ යුතුද? මෙම රෝගී තත්ත්වයක් ද? නැත්නම් කථන චිකිත්සාව තුළින් හදා ගත හැකි ද? කාරුණිකව පිලිතුරක් ලබා දෙන්න .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 4.5 කියන්නේ ටිකක් ලොකු වයසක්. මට දරුවා දකින්නේ නැතිව යමක් කියන්න බැහැ. නමුත් තාම නම හරියට කියන්න බැහැ කියන්නේ ගැටලුවක්. තවත් බලන් ඉන්න එපා වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම ඔබ මේ සම්බන්ධ කලයුතුදේ ගැන විස්තර කියන්නම්. ස්තුතියි.
@dilkatharangani1887
@dilkatharangani1887 2 жыл бұрын
Sir mage duwata den wayasa 2.1/2 i mage baba katha kirima godak adui mata sir wa sambanda karaganne kohomada mata sir 4n nambar aka ganna puluwanda pls
@chandi7450
@chandi7450 2 жыл бұрын
Sir obathuma kandy asiri hospital ekata chanaling enne nedda..oba thumage contact number ekk denna puluwanda..mg babawa obathumata penwanna oni
@rasikapriyadarshani7570
@rasikapriyadarshani7570 Жыл бұрын
Ane sir mage baba kath katanne aduwen.mata sir babawa penna oni
@supunkawshalya9509
@supunkawshalya9509 Жыл бұрын
Me prasnatata mata pilithurak dennako
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මම පිලිතුරු ලබා දුන්නා!
@tamararajapaksha1240
@tamararajapaksha1240 2 жыл бұрын
Doctor how can I get an appointment from you.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Hi Thamara, Please drop me a message on my facebook page facebook.com/speechandhearingshow I will get back to you.. Subscribe 👍 my channel watch new videos like this Thank you
@sthomesmodernhouseplandesi9364
@sthomesmodernhouseplandesi9364 6 ай бұрын
Sir class karanawada? E gana danuwath karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
කථන චිකිත්සාව ලබාදෙනවා..වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@wathsalanuwanthi8275
@wathsalanuwanthi8275 2 жыл бұрын
Doctor mage babata aurudu 2i massa 8i baba wachana kiynawa habai godak english walin thamai wachana katha krna kamathi sinhalen katha kranawa amma thatha achchi seeya akka ayya Thawa wachana dekak ekathu karala kiynawa achchi awa kiyla kiynawa babawa nursery dammoth hodaida doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ Video එක සම්පූර්ණයෙන්ම බලන්න. අවුරුදු 2.8 දරුවෙක් වචන 2ක වාක්‍ය හොදින් කතාකරන්න අවශ්‍යයි. ඒය ඕනෑම භාෂාවකින් විය හැකි. දරුවාගේ කතාව ප්‍රමාදය නම් speech therapy ආරම්භ කරන්න. ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම ඔබ මේ සම්බන්ධ කලයුතුදේ ගැන විස්තර කියන්නම්. ස්තුතියි.
@madushilakshani7529
@madushilakshani7529 2 жыл бұрын
ඩොක්ටර් තෙරපි කරන්නෙ නොමිලෙද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔබේ ගැටලුව කියන්න...
@nuwanchathuranga1165
@nuwanchathuranga1165 Жыл бұрын
Sir mama madushani bandarawela enne mage puthata wayasa 2masa 4i katha karanawa adui sir contact no.ekak denawada sir ccontact karaganna
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න අවශ්‍යයි. වැඩි විස්තර සදහා 0761 83 84 84 අංකයට කතාකරන්න...
@pradeeprathnamal9006
@pradeeprathnamal9006 2 жыл бұрын
Doc koheda enne.kohomada meet wenne
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ FB page එකට Message කරන්න. මම විස්තර කියන්නම් facebook.com/speechandhearingshow
@cookingsecretsl2054
@cookingsecretsl2054 2 жыл бұрын
Thank u sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි! Channel එක Subscribe 👍කර දිගටම රැදීසිටින්න...
@cookingsecretsl2054
@cookingsecretsl2054 2 жыл бұрын
@@DishanDeSilvaa ok sir ur well come
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@cookingsecretsl2054 Thank you
@susanthasusan7572
@susanthasusan7572 Жыл бұрын
Sar mage babat
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබේ ගැටලුව කියන්න..
@sharikaperera6142
@sharikaperera6142 2 жыл бұрын
Mage putha aurudu dekai masa 7 i. Thama kiyanne amma kiala vitarai, pediatrician ta pennuwa autisam fetures na kiwa speech delay ekk kiwa, january wala nussary danna inne hari yawida
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Speech therapy අනිවාර්යයෙන්ම පටන්ගන්න ගමන් පෙර පාසල් යවන්න... ඒකට හේතු මම මේ Video එකේ කියල තියනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න මගේ Fb page එකට Message කරන්න. මම ඔබව සම්බන්ධ කරගන්නම් facebook.com/speechandhearingshow/
@NiroshChaminda-su1zd
@NiroshChaminda-su1zd Жыл бұрын
මගේ පුතාට දැන් අවුරුදු 3 මසයක් වේනවා doctar තම වචන ටිකක් විතරයි කතා කරන්නෙ මොකද එකට කරන්නෙ පිලිතුරක් දෙන්නකෝ doctar
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාව වහාම කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@thilinianuradha44
@thilinianuradha44 Ай бұрын
Hi dr
@wasanthakasamaraweera8052
@wasanthakasamaraweera8052 2 жыл бұрын
Sir මගේ පුතා කතා වචන කරන්නේ න
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවාගේ වයස කීයද දැන්? කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම ඔබ මේ සම්බන්ධ කලයුතුදේ ගැන විස්තර කියන්නම්. ස්තුතියි.
@uthpalauthpala1081
@uthpalauthpala1081 Жыл бұрын
Sir mata muna gahanna puluwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් පුළුවන්.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@roshaninonis4382
@roshaninonis4382 2 жыл бұрын
Mta sambanda karaganna puluwan contact number ekak denna puluwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් පුලුවන් මාව 0761 838484 අංකයට කතාකරන්න...
@janithjanith9227
@janithjanith9227 2 жыл бұрын
den aurudu 4y.masa 8y
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ වයසට දරුවා හොදින්ම කතාකරන්න අවශයි. කරුණාකර දරුවා කථන චිකිත්සකවරයෙකු වෙත යොමුකර Speech Therapy පටන් ගන්න... වැඩි විස්තර අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න
@chamikahansani7655
@chamikahansani7655 2 жыл бұрын
Mage babata aurudu 3.thani wachana tikak kiyanawa witharai
@ShamilaNuwan-ms6cf
@ShamilaNuwan-ms6cf Жыл бұрын
Obatuma munagasimata uwamanai
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් පුළුවන්. 0761 838484 අංකයට කතාකරන්න
@reganperera7113
@reganperera7113 2 жыл бұрын
ඩොක්ටර්ව සම්බන්ධ කරගන්නේ කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් FB page එකට message කරන්න හෝ 0761 838484 අංකයට කතාකරන්න facebook.com/speechandhearingshow මම ඔබ සමග කතාකරන්නම්
@jayanthihettiarachchi1393
@jayanthihettiarachchi1393 8 ай бұрын
Babatathreeyears.kathakranna.va.adui.kohomada.sambanda.venne
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
දරුවා මුලින්ම පරීක්ශාකරමු . වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@irishmertal5982
@irishmertal5982 2 жыл бұрын
Hi sir Sir mage puthata dan 6 years wenawa.ayata katha karanna puluwan.ath Api ahana edineda dewal walata uththara denne na.egena gannath puluwan.mama kiyana kiyana de aya kiyanawa.ath hithala katha karanawa hari adui.mata doctorgen appointment akak ganna barida.babawa therapy walata akka anna.ane please doctor reply me 🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් මාව හමුවෙන්න පුලුවන්. මගේ Fb page එකට ඔබේ contact number එක එවන්න. මම විස්තර කියන්නම්...
@dasunjayawardena3454
@dasunjayawardena3454 2 жыл бұрын
Consult Dr. Prof. Samanmali Sumanasena Meya oya daruwata aniwaryyenma kala uthu deyak
@babytv5803
@babytv5803 2 жыл бұрын
@@dasunjayawardena3454 can i contact you.
@wasanthagunathilaka7704
@wasanthagunathilaka7704 Жыл бұрын
සර්,පුතාට අ.3යි,තව පුතාල දෙන්නෙක් ඉන්නවා.අම්මා,අයිය කියනව.තාත්ත කියන නෑ කාක්ක කියනව.හැම වෙලාවකම බොබල් බ කියල කියනව,එයා කැමති වතුරට.ඒකට කියන්නෙ,' අම්මෙ බොබල් අව්ව්' කියල.අපි එයාට ආදරේට කියන්නෙ බෝලෙ කියල.එයා වයසට ගැලපෙන තරමට කතා කරන්නෙ නෑ. සර්ට පුලුවන්ද අපිව සම්බන්ද ක්
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මුලින්ම දරුවාගේ කථන හා භාෂා හැකියාව පරීක්ෂා කරගමු. ඒ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@ayesharajapaksha4188
@ayesharajapaksha4188 2 жыл бұрын
Doctor mage puthta aurudu 2 hamarai.eya wakya mokuth kiyanne naha.wachna nam kiyanawa.mama mokakda karanna one
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මුලින්ම දරුවාගේ කථන හා භාෂා හැකියාව පරීක්ෂා කරමු. එතකොට මට හරියටම කියන්න පුලුවන් දරුවාගේ තත්වය ගැන. මේ වෙනකොට සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ඕනේ. කරුණාකර මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම ඔබ මේ සම්බන්ධ කලයුතුදේ ගැන විස්තර කියන්නම්. ස්තුතියි.
@sagarabandara6430
@sagarabandara6430 Жыл бұрын
මගෙ පුතාට අවුරුදු හතරහමාරයි... කතා කරන්න පටන් ගත්තේ පහුවෙලා.. මේ වෙද්දි වචන තුනක් වගේ එකතු කරලා වාක්‍ය කියනවා.. එත් දිග වාක්‍යක් කියා ගන්න අමාරුයි... English alphabet එක හරියටම කියනවා.. 20 වෙද්දි සිංහල... english වලින් ගණන් කරනවා.. හැමදේම හොදට තේරෙනවා.. සිංදු කියනවා.. එත් දෙයක් කියන්න ගියාම පුලුවන් වචන තුන හතර දාලා.. ඉතිරි ටික මේ මේ නන වගේ කියාගෙන යනවා.. සර් මේක හරියයිද..
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බොහෝ විට දරුවා TV එක හෝ mobile phone එක වැඩි කාලයක් නරඹන්න ඇති. වහාම එය අඩුකරන්න. දරුවා පරීක්ෂා නොකර මට හරියට යමක් කියන්න අපහසුයි. මේ ගැන වැඩි විස්තර අවශනම් 0761 83 84 84 අමතන්න.
@ayeshaathukorala2594
@ayeshaathukorala2594 2 жыл бұрын
Doctor mage babata awurudu 1 masa 11 eya thama kiyanne amma kiyla witharai man godak manasikawa wetila inne doctor. Man mokakda dn karanna ona doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අවුරුදු 2දී දරුවා වචන දෙකක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි... දරුවා පරීක්ෂා කරන්න ඕනේ. මගේ Fb page එකට message කරන්න facebook.com/speechandhearingshow මම අවශ්‍ය විස්තර මම කියන්නම්
@nilukadeshapriya6958
@nilukadeshapriya6958 6 ай бұрын
Doctor mage babata aurudu 3 wenawa tawa wachana katha karanne na api kiyana dewal eyata therenne na api inne cyprus wala mokada karanna oni kiyala kiyanna doctor please
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. තව ප්‍රමාද කරන්න එපා. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 42 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН
Speech Therapy In Sri Lanka: How We Help | Dishan De Silva
9:03
Dishan De Silva
Рет қаралды 669
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32