Creatinine පරීක්ෂණය ගැන ඇත්ත දැන දැනගෙන හිටියද? Serum Creatinine (SCr) | Nutri Info Medical Podcast

  Рет қаралды 47,079

NuTri InFo

NuTri InFo

Күн бұрын

Join Online Weight Loss Camp - www.nutriinfos...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 45
@chamalimahagedara9562
@chamalimahagedara9562 Жыл бұрын
ගොඩක් කරුණු දැන ගත්තා.හරි ම වටින වැඩසටහනක්.ස්තූතියි ඔබ දෙපලට ඩොක්ටර්.
@manelkannangara5147
@manelkannangara5147 Жыл бұрын
ගොඩක් පින්.. බොහෝ කරුණු පැහැදිලි වුණා..💐💐
@NewThoughts-b8n
@NewThoughts-b8n Жыл бұрын
Serum creatnine 0.52 Gender Female Age 38 years
@nelupasewwandi6869
@nelupasewwandi6869 Жыл бұрын
ඔබ‍ට බුදුසරණයි දෙව් පිහිටයි ආදරණීය වෛද්‍ය තුමණි.....
@missdasialexander2096
@missdasialexander2096 6 ай бұрын
මට අවශ්‍යව තිබූ ගැටලුවකට පිලිතුරු ලැබුනා.ඒ නිරාහාරව සිට කරන රුධ්ර පරීක්ෂණයකින් ක්‍රිටිනින් පරීක්ෂණය කිරීම සුදුසුද යන්න .එය පැහැදිලි කර දීමගැන ඔබතුමන්ලට බෙහෙවින්ම ස්තුතිය
@nandanifonseaka217
@nandanifonseaka217 Жыл бұрын
Creatinine පරීක්ෂනයේ අගය දෙවතාවක් වැඩිවී තිබූ අතර පළමු වතාවට වඩා දෙවන වතාවේදී අඩු අගයක් ( එනම් පළමුවතාව- 147, දෙවනවතාව- 127) මෙය වකුගඩු අකර්මණ්‍ය තත්වයේ මූලික ලක්ෂනයක්ද ? නැතහොත් රෝගයේ ආරම්භයද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මිනිසුන් දැනුවත් කරමින් කරන මේ සත්ක්‍රියාවට ඔබට පිං! දීර්‍ර්ඝායු වේවා!!!
@thanujasenani2951
@thanujasenani2951 5 ай бұрын
ape taththgaeth ehemay..dekak agayan..mokakda karanna oni
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 11 ай бұрын
මේ දැනුවත් කිරීම ගැන ස්තුතිය 🙏🌺
@induniljayasinghe9721
@induniljayasinghe9721 9 ай бұрын
වටිනා වැඩ සටහනක් ස්තුතියි
@nalanijayalatha6569
@nalanijayalatha6569 27 күн бұрын
සුවපත්වේවා ..
@gamanirajapaksha1151
@gamanirajapaksha1151 10 ай бұрын
Prostate ,තියෙනවනම් gfr පෙරීම වෙනසක් ඇතිවෙනව නේද
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සුබ දවසක්වෙිවා තෙරුවන් සරනයි ඔබතුමා ලට
@Pets4Relax
@Pets4Relax Жыл бұрын
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් ❤️
@sumithrawickramasinghe525
@sumithrawickramasinghe525 Жыл бұрын
you are right sir ,the given blood sample after pasting showed incorrectdatas in concern of me, for serum creatinine two times
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
පිලිකා තිබිල එව අයින් කරහමත් කීයටින් පරිකෂවක් කරන්නේ ඇයි .එයාල කියන්නේ කැල්සියම් දෙන්න කලින් බලනව කියල?
@malingasalitha
@malingasalitha Жыл бұрын
Sir mage wayasa 31. Creatning agaya 1.23 .eka wadida sir?
@Shenaraya
@Shenaraya 9 ай бұрын
OW..1.11 ADU AGAYAK TIYENNA ONI
@sushensathsara1289
@sushensathsara1289 Жыл бұрын
ඔබතුමාට colonoscopy පරික්ෂණය ගැන කියලා දෙන්න පුලුවන්ද
@straight4423
@straight4423 Жыл бұрын
Thanks Dr any layman can understand
@srimathisandaya5982
@srimathisandaya5982 Жыл бұрын
ඩොක්ටර් මගේ තාත්තාගෙ w renge එක 0.70- 1.30 යි තාත්තාගේ වැඩි නේද
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 7 ай бұрын
Thanks
@shanthisumanalatha
@shanthisumanalatha 5 ай бұрын
Thank you Doctor
@Sehaniperera
@Sehaniperera 8 ай бұрын
Lamiga aga ya kohmada
@gimhani1364
@gimhani1364 9 ай бұрын
Creatining enzyme adu kragnne kohomda doctor
@thanujasenani2951
@thanujasenani2951 5 ай бұрын
Matth dena ganna oni
@kamaniwalpola9965
@kamaniwalpola9965 Жыл бұрын
Thank u so much
@sudheerapriyankara6001
@sudheerapriyankara6001 5 ай бұрын
Sir mge wayasa 27i. Mage 1.17 creating level eka wadida?
@pradeepjayalath1856
@pradeepjayalath1856 5 ай бұрын
මගේ එකයි දශම හතරක් තියෙනව වැඩී කියල ඩොක්ටර් කිව්වෙ
@men9342
@men9342 4 ай бұрын
1.4 oyage vadi kiyala oyata mokdda kranna kiuve
@men9342
@men9342 4 ай бұрын
​@@pradeepjayalath1856oyata monda kiuve vayasa kiyada
@PriyaPriyangika
@PriyaPriyangika 2 ай бұрын
Mage 0.7
@KithminiHimasha
@KithminiHimasha 2 ай бұрын
Ow
@kaminidissanayake9216
@kaminidissanayake9216 Жыл бұрын
Hoda denuwath kirimak 🙏🙏🙏🙏🙏🙏
@Lions_bro
@Lions_bro 11 ай бұрын
Good ❤
@Nostalgicvlog.
@Nostalgicvlog. 8 ай бұрын
Lipid profile ekata fasting inna oni nee
@KithminiHimasha
@KithminiHimasha 2 ай бұрын
Ow.paya 12k
@ushanasan84
@ushanasan84 Жыл бұрын
Egfr eka 85 meka awlda
@hemalathasamarathunga8947
@hemalathasamarathunga8947 Жыл бұрын
ගොඩක් deval dena gaththa
@umithindula5338
@umithindula5338 Жыл бұрын
SGPT, SPOT gena ekak karanna
@SampathMangala-r4c
@SampathMangala-r4c 26 күн бұрын
Ewa karala thibuna mm beluwa. 👍
@SampathMangala-r4c
@SampathMangala-r4c 26 күн бұрын
අනික ඔයා කියන පරීක්ෂණ ලංකාවෙ නම් නැ.. SGOT, SGPT නම් පරීක්ෂණ දෙකක් තියෙනවා, අක්මා එන්සයිම පරීක්ෂණ .. ඔයාට වැරදිලා😓 නැත්නම් ALT, AST කියන්න.
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
Mge thaththage 1.74😢
@MihiraniGithika
@MihiraniGithika 11 ай бұрын
Thank you doctor
@SarojanieSrlanko
@SarojanieSrlanko 10 ай бұрын
Thanks you
@nadeeshasurangi4320
@nadeeshasurangi4320 Жыл бұрын
Thanks
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 100 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
UFR - Urine Full Report - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (Part 01)
15:41