ක්‍රියෙටීන් පිළිබඳ ඔබට තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු | Everything you need to know about creatine

  Рет қаралды 42,246

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 602
@sasiththemiya8576
@sasiththemiya8576 Жыл бұрын
මහන්සි වෙලා කරන වැඩෙ විව්ස් අඩු හින්ද නවත්තන්න එපා කවදහරි හිට් වෙනව ඔයාගෙ මහන්සියට ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
විව්ස් බලාගෙනම නෙමේ ගොඩක් ආසාවෙන් කරන වැඩක් මොනම හේතුවක් නිසාවත් නවත්තන්නෑ thank u so much 🙏🏿❤️
@sajjanakalhara7082
@sajjanakalhara7082 Жыл бұрын
අනිවාර්යයෙන් hit වෙනවා❤
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
​@@NurseHeshviews balagenama oba thuma apiwa danuwath karanne naha kiyala hodin therenawa puduma wasanawantha, pinwath Priya manapa penumak oba thumata thiyenne doctor, deergau wewa, niduk neerooge wewa theruwansaranai devipihitai 🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඔබ තුමියගේ වචන වලට බොහෝම ස්තූති නමුත් මම doctor කෙනෙක් නෙමෙයි nurse කෙනෙක් 🙏🏿❤️
@Rakshaadaviya
@Rakshaadaviya Жыл бұрын
Eththamayi ❤
@kaviduthenn4435
@kaviduthenn4435 Жыл бұрын
මාර මොලයක් නේ මෙි. Sir ගේ දැනුම ⁣gym යන අයට සහ gym යන්න ඉන්න අයට ගොඩාක් වටිනවා.සුපිරි❤❤❤
@BeWalk97
@BeWalk97 11 ай бұрын
Skip නොකර බලන එකම චැනල් එක ❤
@Anjana1762
@Anjana1762 Жыл бұрын
Gym යනකොට අරය මෙයා මෙහෙම meal කරන්න අරක මේක කියනවා.ඒත් ඇත්තටම අපි පෝශනය ගැන මෙහෙම සාක්ශි එක්ක කියන එක පට්ටෙට වටිනවා❤
@heshanjayasinghe2876
@heshanjayasinghe2876 Жыл бұрын
මට වීඩියෝ එකේ අන්තිමේට එද්දි මෙච්චරයි හිතුනෙ,nurse hesh= walking data base ♥️👏👏👏💪💪🙂 මං වගේ supplement ගැන හරියට නොදන්න අයට පට්ට වටින channel එකක් ♥️
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@TharuMadushan-s3q
@TharuMadushan-s3q Жыл бұрын
I’m a personal trainer. I watching all the videos.great work 🎉
@DhaneshMadhushanka
@DhaneshMadhushanka 5 ай бұрын
ජියිම් එකේ අයියට වත් නෑ මෙච්චර දැනුමක් ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
💪🏿❤️
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
මෙ කරන දේ නවත්තන්න එපා sir ලොකු දැනුමක් ලැබෙනවා workout කරන කෙනෙක් ට ඔයාගෙ චැනල් එකෙන්❤👍
@cookhubby
@cookhubby 11 ай бұрын
😊
@cookhubby
@cookhubby 11 ай бұрын
😊
@cookhubby
@cookhubby 11 ай бұрын
😊
@cookhubby
@cookhubby 11 ай бұрын
😊😊😊😊😊😊😊
@cookhubby
@cookhubby 11 ай бұрын
😊
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 4 күн бұрын
Coffee බීල පැය දෙකකට විතර පස්සෙ creatine බිව්වට කමක් නැද්ද
@malakavihanga6008
@malakavihanga6008 6 ай бұрын
Pre workout use krla workout krla creatine pawichchi kloth ek wradida
@newfreefire9859
@newfreefire9859 10 ай бұрын
ලන්කා වෙ ඇග හදාගන්න උදව් කරන සුපිරි පොරක් ❤🌼😇😊
@lakshannadeera5130
@lakshannadeera5130 6 күн бұрын
ආහාර දිරවීමේ දුර්වලතා තියෙන කෙනෙක් ක්‍රියෙටින් ගන්න එක ප්‍රශ්නයක්ද...ආහාර මාර්ගයේ දුර්වලතා තියෙන කෙනෙක්
@kalindugoshita9429
@kalindugoshita9429 Жыл бұрын
සුපිරි චැනල් එකක් කට්ටිය ෂෙයාකරලා සප් එකක් දෙමු❤
@dineshmadusanka7642
@dineshmadusanka7642 10 ай бұрын
බලාපොරොත්තු වෙච්ච වීඩියෝ අහම්බෙන් දැක්කෙ 🙏🙏
@sachindu7651
@sachindu7651 Жыл бұрын
Creatine ප්‍රෝටීන් හෝ Carb එක්ක ගන්න කිව්ව එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ❤
@kaushalyesupun1486
@kaushalyesupun1486 Жыл бұрын
මේ මහන්සියට සාධාරණයක් ඉටුකරමු.හැමෝම තමන්ගෙ fb වල මේ වීඩියෝ එක ශෙයා කරන්න.මම.කරා😊
@anjinethmi6459
@anjinethmi6459 9 ай бұрын
10:49 most important matter❤️💣
@pathmasirikariyawasam2025
@pathmasirikariyawasam2025 3 ай бұрын
වයස අවූරුදු 13,මගේ ඥාති දියණියකගේ රුධිරයේ potassium 5.2 මේ සම්බන්ධයෙන් උපදෙසක් දෙන්න.
@TrndVanguard
@TrndVanguard 9 ай бұрын
සර් gym යන්න පටන් ගත්ත විතරයි ක්‍රියෙටින් බොන්න ගන්නද?
@LahiruNirman
@LahiruNirman 7 күн бұрын
Nurse . Creatine ද හොද whey protein ද හොද ඉක්මනින් ප්‍රතිඵල එන්නෙ. කෝකෙන්ද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද 🙏
@dvimushan6475
@dvimushan6475 Жыл бұрын
ලොකු දෙයක් ඔයා මේ කරන්නෙ... තවත් ශක්තිය ලැබෙන්න ඕනේ අයියෙ ඔයාට... නවත්තන්න එපා. ඔයා උඩටම යනවා...!❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@rashminaaloka1324
@rashminaaloka1324 Күн бұрын
Sir loading ක්‍රමයට යන්නෙ නැතුව normal 3g දවසට අරගෙන shape එකෙ ගියාට කමක් නැද්ද එතකොට muscle හැදෙන් නැද්ද loading විදියට ගියාම බඩේ අමාරුව එන නිසා
@mc.thilanga
@mc.thilanga 29 күн бұрын
ජිම් එකේ අය කියන්නෙ bulk කරන්න creatine ගන්න cut කරන්න wayprotine ගන්න කියලා මේක කවුරු හරි විස්තරයක් ඇතුව කියනවද 😢
@buddikamadushanka5705
@buddikamadushanka5705 9 ай бұрын
Nurse ගෑස්ටික් තියන කෙනෙක්ට ක්‍රියෙටීන් ගන්න එක ප්‍රශ්නයක් නැද්ද. ප්ලීස් රිප්ලයි එකක් දෙන්න.🙏🙏
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 11 ай бұрын
අැත්තටම හරිම වැදගත් කරුණක් අද විස්තර කරලා දුන්නෙ..❤ .කව්රුත් මෙවැනි කරුණක් ගැන පැහැදිලි කරනවා අහන්න ලබුනෙම නැ...බොහොම ස්තුතියි සර්🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@HarshRomance
@HarshRomance 7 күн бұрын
එලකිරි එක්ක බොන්න පුළුවන්ද
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Vatinakamak thibena deyak prasiddawenna himin Be patient Thanks a lot
@AshenHerath-w7w
@AshenHerath-w7w 18 күн бұрын
Ane sir mekata replay ekak dennako වයස 17යි මට මම creating එකක් ගත්තට කමක් නැද්ද 🥺 ane mekh ta repaly ekak dennako
@lahirugeeganagama9656
@lahirugeeganagama9656 Жыл бұрын
ඔයාගේ විඩියෝ දිහටම බලනවා අයියේ .ඔයා කියලා දෙන විදිහ සුපිරි . ඔබට ජය
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@supunhansika852
@supunhansika852 9 ай бұрын
මන් කොරියන් ඉන්නේ අපි මහන්සි වෙනවා ගොඩක් ල,කාවෙන් එද්දී හිටියට වඩා ගොඩක් කෙට්ටු වෙලා .මේක් හොදද අපිට.වෙන මොනා හරි තියනවද වෙනත්
@Ridmi123-f7i
@Ridmi123-f7i 9 ай бұрын
හොද දැනුමක් ලැබුනා...
@ShanRooban-nm1dp
@ShanRooban-nm1dp 3 ай бұрын
මාසයක් පාවිච්චි කරලා නතර කලොත් මොකද වෙන්නේ
@sahangayantha
@sahangayantha Ай бұрын
සුපිරිම දැනුමක් ඉතාම පිලිවෙලට ලබා දෙන එකට පට්ටම respect.. ❤ 🙏
@NurseHesh
@NurseHesh Ай бұрын
🙏🏿❤️
@hasithaprabath6418
@hasithaprabath6418 9 ай бұрын
Sir creatine api agata duhhma ape agen passe kaleka craeting hadanne na kiyla katawak tiynwa eka attda?
@dilshandesilva4237
@dilshandesilva4237 Жыл бұрын
Apita godak watinava Hesh aiya... godak sthuthi oyata.
@NurseHesh
@NurseHesh Жыл бұрын
U welcome bro💪🏿❤️
@amazingtopics-y2n
@amazingtopics-y2n 11 ай бұрын
Creatine වලට කොන්ඩෙ යනවද 😢
@Ontheway-t8c
@Ontheway-t8c 8 ай бұрын
Athletic karana kenekuta ganna hoda creatinine wargayak kiyannako doctor
@nd6234
@nd6234 28 күн бұрын
ගැස්ට්ක් තියෙනවා නම් මෙවා බොන්න හොද නැද්ද
@howto1803
@howto1803 5 ай бұрын
Goood,කම්මැලි නැතිව බලන්න පුලුවන්
@mohamedaashik9342
@mohamedaashik9342 Жыл бұрын
Thank you for sharing your knowledge with us 🎉❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@ps-cr7pc
@ps-cr7pc 4 ай бұрын
Creatine කොච්චර කල් එක දිගට පාවිච්චි කරන්න ඕනද ? පාවිච්චිය නැවත්තුවොත් අපහු හිටපු විදියටම කෙට්ටු වෙනවද ? Plz rply brd 💖
@induwarabenaragama7500
@induwarabenaragama7500 Жыл бұрын
Whay protein ගැන වීඩියෝ එකක් ඕනෙ හොද නරක ගැන
@anurasampath8173
@anurasampath8173 6 ай бұрын
මංග බර kg 57 දවසට mg 5 ගත්තට කමක් නැති ද නැති නම් mg 20 ගාන එක දිගටම දවස් 20 ක් ගත්තට කමක් නැති ද
@SankaSanka-ln3xk
@SankaSanka-ln3xk 4 ай бұрын
Sir ඕක ගත්තට පස්සේ වතුර ලීටර් කීයක් විතර බොන්න ඕනි ද
@Pulasilife
@Pulasilife 12 күн бұрын
ගොඩක් වැදගත්🎉🎉🎉
@TharinduM2541
@TharinduM2541 Жыл бұрын
කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න ගන්න පුළුවන් මොනාද
@MadushankaMadushanka-h4y
@MadushankaMadushanka-h4y 28 күн бұрын
You tube eken metaram watina widihata wedatasahanak beluwa palaweni para great job niyamay ❤❤❤❤❤
@prabuddhajayakodi9854
@prabuddhajayakodi9854 6 ай бұрын
Creatine පාවිච්චි කරාම කොන්ඩෙ යනවද?
@rajithadissanayake7318
@rajithadissanayake7318 18 күн бұрын
Creatine එක whey protine powder එක්ක මික්ස් කරල ගත්තට කමක් නැද්ද
@AkashTharupathi-l1f
@AkashTharupathi-l1f 8 ай бұрын
Nurse,අවුරුදු 18 කෙනෙක් creatine එකක් use කරාට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 8 ай бұрын
කමක් නෑ
@AkashTharupathi-l1f
@AkashTharupathi-l1f 6 ай бұрын
Thanks❤
@pasinduthushan
@pasinduthushan 9 ай бұрын
ප්‍රෝටීන් එකටම mix කරල ගන්න කියලද ඒ කිව්වේ🙄
@tharukalakmal751
@tharukalakmal751 Жыл бұрын
ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර ටික ලස්සනව පිලිවෙලකට කියල දෙනවා ❤ thank you❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you❤️🙏
@prasadlahiru2503
@prasadlahiru2503 Жыл бұрын
Godak watinawa sir thawa mewage vidiyo karanna
@RodneyFernando-p7n
@RodneyFernando-p7n Жыл бұрын
Cyprus rate oiyage site ekata add යනවා .සුපිරි Dollar enne ලංකාවට ජයවේවා
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿🔥
@Theekzu-l2r
@Theekzu-l2r 17 күн бұрын
Nurse mge bilirubin mattama wadi creatin use karata kmk ndda???
@VimukthiSandaruvan
@VimukthiSandaruvan 2 ай бұрын
මට දැනගන්න පුලුවන්ද ක්‍රියෙටීන් පාවිච්චි කරන කෙනෙක්ට කැෆේන් ගන්න හොද නැද්ද
@charithmanakal7671
@charithmanakal7671 5 ай бұрын
Pre workout wla thyna caffeine wlin after workout creatine gnna ekta balapamak thynwda?
@madukaransi7340
@madukaransi7340 20 күн бұрын
හොද පැහැදිලි කිරීමක්
@Aroshaimalka
@Aroshaimalka Ай бұрын
Crietean එක tin එකක් අරන් නැවැත්තුවොත් අවුල් ද
@JLDilshan0
@JLDilshan0 Ай бұрын
නෑ
@IsuruBandara-pf4ev
@IsuruBandara-pf4ev 19 күн бұрын
Doctor vayasa 15 athletic karanne creatin gaththata kamak nadda
@dahambandara1357
@dahambandara1357 Жыл бұрын
Give a vedio about testosterone : how to boost it all about it ❤
@experttd6010
@experttd6010 9 ай бұрын
Creatine මාංශපේශී වල වතුර රදවා ගෙනද වීශාල පෙනුමක් ලබා දෙන්නෙ නැත්නන් මාංශ පේශිය වර්ධනය කරනවද
@madhuranga8058
@madhuranga8058 27 күн бұрын
sir creatine walata konde yanawa kiyana kathawa aththakda.creatine/ protine dekama ganna oneda suplyment ekk widihata aga hadenna.
@supathummadusanka2736
@supathummadusanka2736 3 ай бұрын
creatine + whey scoop + fresh milk ekk shake krla gttt aulk ndd post workout
@ChanupaJayawardana-qy2vl
@ChanupaJayawardana-qy2vl 2 ай бұрын
Sir...මේකට ඉක්මනට උත්තරයක් ඕනෙ....මට අවුරුදු 15 යි...Gym යන ගමන් creatine monohydrate supplement එක ගත්තතට අවුලක් නැද්ද?
@vishwafernando1711
@vishwafernando1711 4 ай бұрын
Pre workout එකයි creatine ekai mix කරලා බොන එක අවුල් නේද
@KumasasiriThilak
@KumasasiriThilak 6 ай бұрын
Athletic කෙනෙක්ට.ගන්න හොද workout එකකට කලින්ද.පස්සේ ද
@KamalaniIndra
@KamalaniIndra 2 ай бұрын
Creatine green tea bona kenekta wadak nadda green tea walath caffeine thino ne
@sachithraindrachapa5271
@sachithraindrachapa5271 9 ай бұрын
Creatine loading process එකේදි workout එකෙන් පස්සෙ 20g එකපාරම බොන එකද කරන්න ඕනේ....?
@sldays1078
@sldays1078 11 ай бұрын
Gym yannama onada creatin pavichchi karanna
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Athletic karanawanam pawichchi karanna puluwan
@shehanmalindu6455
@shehanmalindu6455 2 ай бұрын
නියම පැහැදිලි කිරීමක් සර් 💪. උණුවතුරෙන් දියකරාට ඒකෙ තියෙන power එක අඩුවෙනවද? Fresh milk එකකට දාලා bළ,ender කරලා ගන්න පුළුවන්ද? Normal කිරි පිටි එක්ක කලවම් කරලා බිව්වට කමක් නැද්ද 🥰🙏
@ඩම්ටිනා
@ඩම්ටිනා 6 ай бұрын
Thanks මේ වගේ වීඩියෝ දානවට ❤
@laxmandharmarathne5920
@laxmandharmarathne5920 8 ай бұрын
Whey protein ගන්න මම creatine ගත්තොත් හොද නැද්ද sir .. 45 වෙනවා වයස
@maduariyarathne9768
@maduariyarathne9768 2 ай бұрын
Thanks for all this valuable information Nurse❤
@nuwanhiripitiya6301
@nuwanhiripitiya6301 Ай бұрын
Creatinine body 1n remove karana vdiyath explain karanna puluwanda
@paslakshanLakshan
@paslakshanLakshan 4 ай бұрын
සුපිරියටම තේරුම් කරා ❤️සර් thanks
@injunjoe2866
@injunjoe2866 9 ай бұрын
උණු වතුරෙ දිය කරොත් අවුල් ද?
@chamarasenavirathna4328
@chamarasenavirathna4328 2 ай бұрын
Niyamai…. Thank you wewa 🙏🙏🙏
@KamalaniIndra
@KamalaniIndra 2 ай бұрын
Creatine green tea bona ayata hoda nadda. Green tea walath caffeine thino ne
@tharusha_weerasuriya4334
@tharusha_weerasuriya4334 3 ай бұрын
Whey protein ekath ekka creatine gttata awlk nadda ??
@rusaraskoops8667
@rusaraskoops8667 28 күн бұрын
Creatine ekai pre workout ekai dekama aran tiyenawanam gym ekata yanna kalin pre workout eka aran gym eken passe creatine eka gattata kmk nadda natnam dekama ekata use karannada ? Kohoma meka hoda widiha dekama aran tiyena nisa
@ravinduvidarshana7642
@ravinduvidarshana7642 6 ай бұрын
Cut කරන්න creatine hodoidd
@a.j2220
@a.j2220 5 ай бұрын
Createing වල කොලෙස්ටරෝල් තියනවා ද?
@HarshaSamarasinghe-vh1ze
@HarshaSamarasinghe-vh1ze 2 ай бұрын
Wow supiri mara danumak meken apita labenwa keep it up ❤
@techwithshamil
@techwithshamil 11 ай бұрын
Nurse, Creatine bonne kohomadha kiyala kiyanna puluwandha ? (Body Weight - 52Kg kenekta )
@thamithareshana3652
@thamithareshana3652 8 ай бұрын
නියමයි ඓයේ❤
@palithachathuranga7713
@palithachathuranga7713 4 ай бұрын
Super..gold creatine ekk aran bonna kalin beluwe
@sampathsagara451
@sampathsagara451 10 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් අනර්ඝ වැඩසටහන ක්
@MalinduMalshan46
@MalinduMalshan46 7 ай бұрын
Creatine walin side effect enna puluwanda
@maduariyarathne9768
@maduariyarathne9768 2 ай бұрын
Such information. Thanks alot❤
@harshanadilan8198
@harshanadilan8198 5 ай бұрын
Creatine fresh milk akka ganna puluwanda doctor
@senujaanjalo4859
@senujaanjalo4859 8 ай бұрын
Mama creatin ganna gaman.dawasata dewarak kaffe bonawa.aka hoda nedda
@krishanshamilka5121
@krishanshamilka5121 8 ай бұрын
Side effects gana katha karanne nadda bro😮
@dineshsuranga7433
@dineshsuranga7433 7 ай бұрын
Creatine pre workout ekka mix krla biwwata kmk nadda?
@shami190
@shami190 5 ай бұрын
Sir, Whey protein, creatin පාවිචිචි කරාම සිදුවෙන effects මොනවාද කියලා කියන්න
@lahirukanchana5695
@lahirukanchana5695 8 ай бұрын
Super explanation ❤
@tikka1943
@tikka1943 10 ай бұрын
Konde Yana karhawa aththd
@SENA-us6sq
@SENA-us6sq 7 ай бұрын
Good work❤
@IshanthaUdaya-o4k
@IshanthaUdaya-o4k 8 ай бұрын
Creating amino me dekin supliment akak widiyata ganna ona mokakda?
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 Ай бұрын
Ethama Hoda pahadili kirimak Kala. Sir thankiwe verimuch
@Imashaudaneth
@Imashaudaneth Жыл бұрын
100m වගෙ කෙටිදුර කරුවෙකුට හොද එකක් කියන්ඩ කෝ plzz
@NurseHesh
@NurseHesh Жыл бұрын
creatine with iso 100 suplement combination eka hondai
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 82 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 109 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 236 М.
Dr. K talks Meaning, Purpose, and Motivation | BASED Stream
2:57:18
HealthyGamerGG
Рет қаралды 549 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 670 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 82 МЛН