ඔබට ගැළපෙන Collagen එක මොකක්ද? Types of Collagen By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 157,966

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 243
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
ඉතා හොද පැහැදිලිකිරීමක් ගොඩක් වටිනවා ගොඩක් නොදන්න දේවල් දැනගත්තා **Type Of The Collagen** ඔබට බෙහෝම ස්තුතියි!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokawijethunga7095
@ashokawijethunga7095 Жыл бұрын
Dr aurudu 50 kenekuta monawage colajan akaka bawitha karanna puluwanda
@production4696
@production4696 3 жыл бұрын
පොල් වතුර වල ඇති ගුණාත්මක බව ගැන වැඩසටහනක් ලබාදෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා
@mangalaperera4698
@mangalaperera4698 7 ай бұрын
Collagen තියෙන food ගැන genuine video එකක් හොයනකොටම doctor ගේ video එක දැක්ක. දකින්නත් සතුටුයි ලංකාවේ මෙහෙම විස්තර දෙන අවංක කෙනෙක් ගේ video තියෙනවා දැක්කම utube එකේ.
@chandrikasilva2867
@chandrikasilva2867 3 жыл бұрын
කහ කිරි සමග පානය කිරීම සුදුසු ද ඒ වගේම රාත්‍රී කාලයේ ගැනීම සුදුසුයි ද Video එකක් බලාපොරොත්තු වෙනවා ස්තුතියි ඔබ තුමාට
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 3 жыл бұрын
ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගත්තා ඔබතුමා ට බොහොම ස්තුතිය
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 3 жыл бұрын
ඩොක්ටර් මම ගර්භශය අයිත් කරල ඉන්නෙ මම වයස 50 මට ඇති ප්‍රශ්නය මගෙ අස්ථි ගනත්වය අඩු වෙනවාද අස්ථි දිරා යෑම වගේ ලෙඩ රෝග වලටත් cologne හොදයිද? මට දැන් අස්ථි වේදනාව දැනෙන්න පටන් අරන් .මම ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව
@ඉන්දුS
@ඉන්දුS 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්...මාත් බිව්ව...එක මාසයයි බීවෙ...සල්ලි නෑ අනේ ගන්න..😭😭😭...බොද්දි ගොඩක් අය කීව ලස්සන වෙලා කියල...😜
@mahiwijesinghe5925
@mahiwijesinghe5925 3 жыл бұрын
ඔයාගෙ wrinkles එහෙම අයින් උනාද අනේ 🙄🙄🙄🙄
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 3 жыл бұрын
Nama මොකක්ද biuwa එකේ
@ඉන්දුS
@ඉන්දුS 3 жыл бұрын
@@mahiwijesinghe5925 ඔව්..පුලුවන්නම් අරන් බොන්න..
@ඉන්දුS
@ඉන්දුS 3 жыл бұрын
@@dayanapadmalatha4917 glow collagen
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 3 жыл бұрын
Thanks සුදු
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට...මන් හොය හොය හිටපු වීඩියෝ වක්...
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
doctorඩොක්ටර් හොඳට පැහැදිලි කරත් අපි අහන ප්‍රශ්න වලට උත්තර දාන්නෑ ඒකනෙ තියෙන අවුල
@sanjeewanimanjula3588
@sanjeewanimanjula3588 Жыл бұрын
Eekanam eththa
@ShehansaBandara-en2hy
@ShehansaBandara-en2hy 10 ай бұрын
Eka ඇත්ත
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 8 ай бұрын
Ow නේද
@dnbizness
@dnbizness Ай бұрын
Eya doctor kenek nisa welawa gana api hithanna wenawa eka wedasatahanakata prasna 20k awath ewata kohomada welawa ganne enisa wenna athi
@arunashanthi5450
@arunashanthi5450 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් Thank you docter
@maashamaasha8395
@maashamaasha8395 3 жыл бұрын
ස්තුතියි.කතා කිරීමට දුරකථන අංකයක් සදහන් කරන්න.
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් .තෙරුවන් සරනයි 🙏🙏🙏
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
Mister , මට 25යි මගේ හම රැලි වගේ ලොකු අවුලක් කොලජන් ගත්තට කමක් නැද්ද.
@스두니가
@스두니가 15 күн бұрын
අව්රුදු 19 මෙක biwwt kamak nadda doctor
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කරලා දෙනවා ... ස්තූතියි ඩොක්ට .. 🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට වටිනා උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️
@vxhdhdhbdhdhdhd2453
@vxhdhdhbdhdhdhd2453 3 жыл бұрын
මම අවිවට ගිය ගමන් මගේ බෙල්ල වට කසලා කලු පැහැ වේ නව මම දැනට ග්ලු කොලජන් එක පාවිච්චි කරන ව එය හොඳ යිද මට එය පැහැදිලි කරන්න ඩොක්ටර් ඔබ තුමා ට ගොඩක් පිං මෙම වැඩසටහන න් අපව දැනුවත් කලාට ස්තුතියි
@hemamunasinghe6086
@hemamunasinghe6086 3 жыл бұрын
Is there any other natural food for obtain colegen except gelatine ? Thank you so much for your explaining.
@vijithamallika9382
@vijithamallika9382 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.ඔබට බොහොම ස්තුති .
@shamilahameed4164
@shamilahameed4164 7 ай бұрын
Ane doctor මාගෙ handi කැක්කුමක් මාස ගාණක් tibe. Mama gatha uththe mona කොලැජන් ද
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 күн бұрын
❤❤❤❤
@sunalikanchana4201
@sunalikanchana4201 3 жыл бұрын
බොහොම වැදගත් Dr. Thank you so much
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
බොහොම ඉස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ඔබ තුමාට
@nisansalasamarakoon7170
@nisansalasamarakoon7170 3 жыл бұрын
Vitamin D අඩු තත්වයට හිරු එලියට නිරාවරණය වෙන්න කියනවා. මේ දෙක අතර ඇතිවෙන පරස්පර බවට මොකක්ද කියන්න තියෙන්නේ?
@sameerapriyashantharashmin3001
@sameerapriyashantharashmin3001 2 жыл бұрын
Ude 7 9 athara thiyana hiru eliyata vitharai vitamin D thiyenne
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 күн бұрын
❤❤❤
@lakshikaamali9454
@lakshikaamali9454 2 жыл бұрын
Doctor Collagen supplement එකක් අපි ගන්නවා නම්, ඒක කොපමණ කාලයක් භාවිතා කිරීමද සුදුසු වෙන්නේ..
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 күн бұрын
❤❤❤
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
Please doctor මට දැනගන්න ඕනී collagen භාවිතා කලාම ශරීරය මහත් වෙනවාද කෙට්ටුවෙනවාද කියා
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Mahath wenne na c vitamin ekath ekka ganna lassana wenna one nam
@manike6943
@manike6943 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට දැනුවත් කිරිම ගැන
@janaSam-g6m
@janaSam-g6m 2 күн бұрын
Doctor mage ath dekama reli watila.wayasa awrudu 60k wenawa.mata laba gatha yuthu hodama colojon wargaya mokakda
@AkashaDivya
@AkashaDivya 2 ай бұрын
Sir mata aurudu 17. Mata glow colajan eka use karanna puluvanda .. prashnayak na neda
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
කන් රිදවන අමිහිරි පසූබ්ම් නාදය කරුණාකර වෙනස් කරන්න පූළුවන් ද?
@chandimadissanayaka648
@chandimadissanayaka648 3 жыл бұрын
Doctor thank you for your video Doctor mata අවුරුදු 45 . මට ටිකක් දනිස් කැක්කුමත් හියෙනවා. Hama tikak රැළි වැටීගෙන enawa. හරිම වියලි සමක් මට තියෙන්නෙ මට ගන්න හොද කොලජ්න් එකක් කියන්න . 🙏🙏
@ruchirawelipitiya5368
@ruchirawelipitiya5368 3 жыл бұрын
Glow collagen
@hammadkwt6489
@hammadkwt6489 2 жыл бұрын
@@ruchirawelipitiya5368 athana prasna walata uthtara dannath I akai aula OYA WAGA hamoma pilithurak danagathta TH danne ne
@ranjanipiramana5872
@ranjanipiramana5872 3 жыл бұрын
Thanks docta wadagath pahadili kirimak ithamath watinawa Oba thumata thiruwan saranai Devi pihitai
@mariaperera4466
@mariaperera4466 Ай бұрын
Thanks doctor and God bless you your family
@vimalamarasinghe4331
@vimalamarasinghe4331 3 жыл бұрын
Kidny tikak week kenekuta (joints walata) glow collagen. Gatthata kamak nadda(lady)
@amaraamara4593
@amaraamara4593 Жыл бұрын
ටොක්ට අපිට ටෙලි පෝන් නම්බරේ දෙන්ඩ අපිට මේ ලෙජන ගැන පොඩ් දැනගැනීමට ගොඩාක් ඉස්තූතී
@renukarenuka3454
@renukarenuka3454 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@Rashikawirasinghe1234
@Rashikawirasinghe1234 3 жыл бұрын
වයස සීමාවක් නැද්ද
@janakiaponsu6748
@janakiaponsu6748 3 жыл бұрын
පළමුව බොහොම ස්තූතියි ඔබගේ දැනුවත් කිරීම ගැන කොලැජන් සම්බන්ධව මට දැනගැනීමට කැමතියි කොලජන් ශරීරයට නොකඩවා ගැනීමේ න් යම් අහිතකර තත්වයන් ඇති වන්නේ නැද්ද
@sriyanisilva1747
@sriyanisilva1747 3 жыл бұрын
මටත් එකම දැන ගන්න ඕනේ pls..
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 2 жыл бұрын
Doctor collagen ekka vitamin c bona eka hodada 1000mg
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 9 күн бұрын
අවුරුදු තුනකට ඉස්සෙල්ලා පොඩි කොල්ලෙක් වගේනේ doctor
@hasanalsharji961
@hasanalsharji961 3 жыл бұрын
මටත් අක්ස්ට් රිදෙනවා මට අත රිටිස් තියනව මොනාද ගන්ඩ හොද ඩොක්ට
@nipunneo9195
@nipunneo9195 3 жыл бұрын
Waya 60ka keneta bonna hodaida pedili karala denna
@hanslaperera4569
@hanslaperera4569 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමා ට
@pushpamangala644
@pushpamangala644 9 ай бұрын
Wayasa 46 female kenekuta colajan glow eka hondaida❤
@hirunibhagya6786
@hirunibhagya6786 3 жыл бұрын
brands promote krana eka nm hoda na doctor kenekge program ekakadi
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
🤔👂Thanks you doctor බුදුසරණයි 🙏
@madhushanmadhushan8159
@madhushanmadhushan8159 Жыл бұрын
පිරිමි කටියට හරියන්නේ නෑද ඔක 😊
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් , 🙏🙏
@Rehanfedo
@Rehanfedo 8 ай бұрын
Mama sini walatai tairoksin walatai beheth bona kenek mage wayasa awurudu 40 I
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Me docter prasnavalata uttara denne natnam apata oka bala vadak naa
@taniyaPrasadi
@taniyaPrasadi 7 ай бұрын
මෙකේ ඇඩ් එක යටින් යනවා විතරයි මෙ ඩොක්ටර් මෙක බොන්න කිව්වේ නැ 😢
@PearlRanawaka
@PearlRanawaka Ай бұрын
Prashna walata pelithuru denawada
@rochellehewavitharana9242
@rochellehewavitharana9242 3 жыл бұрын
Im taking glow collagen ,is it ok if I take the glow tablet ?
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
මමත් ඔයකියන glow collagen එක මාසයක්ම ගත්ත .වැඩක් උනේනැහැ .
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Masen kaatath ba ..onema deyak
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
පින් බුදුසරණයි 🙏🙏🙏
@dayanigunathilaka4099
@dayanigunathilaka4099 2 жыл бұрын
මම ගන්නවා..මගේ සම ගොඩාක් පැහැදිලි උනා..
@madushikapriyadarshani8444
@madushikapriyadarshani8444 2 жыл бұрын
side effects nedd dr
@dayanigunathilaka4099
@dayanigunathilaka4099 2 жыл бұрын
@@madushikapriyadarshani8444 නෑ....මම කොහොමත සුදුයි...අව්ව නිසා ආව ගැටලු තිවුනේ.ඒවා හරිගියා
@anushadayananda2067
@anushadayananda2067 Жыл бұрын
Oya kochara kal biwada
@kavi_perera
@kavi_perera 11 ай бұрын
ඒකෙන් side effects එන්නෙ නැද්ද මට 22 මමත් පාවිච්චි කරාට කමන්නෑ ද 😢😢❤️
@pinkflower2799
@pinkflower2799 4 ай бұрын
​@@kavi_pererak colly collagen eka hodai dear
@deepagayani5908
@deepagayani5908 2 жыл бұрын
Thanks for you ඩොක්ටර් ok god bless you ok
@sitharakulasinghe2992
@sitharakulasinghe2992 Жыл бұрын
Glow collagen eka hodaida . Biuwada kamak nedda
@AchalaKumari-p3c
@AchalaKumari-p3c Ай бұрын
Hodama kolajan ekk kohomada hoyaganne ane mat kipayakma pavichi kala wadak na man kuwet inne ane hodaekk kiyannako
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
Doctor glow collagen හොදයි ද ? Doctor අපිට phone Number එක දෙන්න පුළුවන් ද ?
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
Thank you doctor💕
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Budusaranai doctor
@kumarisanjeewani1897
@kumarisanjeewani1897 2 жыл бұрын
Hoda collagen eka mokada doctor
@neeliyanirmalie7700
@neeliyanirmalie7700 3 жыл бұрын
Thank you doctor.....
@mangalika3109
@mangalika3109 Жыл бұрын
මමත් කොලජන් පාවිච්චි කරනවා ⁣.ඩොක්ට ඒකේ නම ,NEOCELL
@buddhikasaman3674
@buddhikasaman3674 Жыл бұрын
කීයද මේ කොලෙජන් එක
@pinkflower2799
@pinkflower2799 4 ай бұрын
​@@buddhikasaman3674k colly collagen eka hodai dear
@smpvlogs2365
@smpvlogs2365 Ай бұрын
Hodaida matath bonna
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 күн бұрын
​@b❤❤❤uddhikasaman3674
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 күн бұрын
​@smpvහොදයි❤❤❤logs2365
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 2 жыл бұрын
Good results ekak ganna nam collagen masa keeyak bonna onada Do6
@samanthamadhushan1071
@samanthamadhushan1071 Жыл бұрын
Fish collagen eka kohomada
@srimalisugandika4527
@srimalisugandika4527 2 жыл бұрын
ඩොක්ටර් මේක බිව්වම මහත් වෙනවද
@nishacharuni7644
@nishacharuni7644 Жыл бұрын
Glow college eka pavichchi karana gaman dawasata vitamin C peththakuth pavichchi karata kamak nathda
@AanThushari
@AanThushari 6 ай бұрын
ඩොක්ට ඔද කොලජන් එකක් කියන්න මට කොලජන් එකක් පවිච්චි කරන්න ඔනෙ
@g.madhushani1698
@g.madhushani1698 2 жыл бұрын
Wayasa awrudu 18kenekt gaththat hodad
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
අයියෝ ඔයා දොස්තර කෙනෙක් නම් විශය ගැන හරි අවබොධයක් තිබෙනවා නම් අනේ කරුනාකර ඔබගේ ප්‍රේක්ශකයන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයත් කාගෙන් හරි ඇහිදගෙන කියනවානම් වහාම නතර කරන්න බොරු නොකර
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Video walinma dana ganna..posana wediyek hamuwennalune....apahasa karanna epa hari na
@bhagya_0046
@bhagya_0046 10 ай бұрын
Meya doctor kenek neme neda..nutritionist kenek
@samanthinayana3949
@samanthinayana3949 2 ай бұрын
Glow colojen wala vitamin c nathida
@anushaanusha6622
@anushaanusha6622 3 жыл бұрын
Thanks doctor god bless you
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 жыл бұрын
Very valuablevedio thank you
@saramadal3824
@saramadal3824 2 жыл бұрын
Very.use.fulvideothank,s.doctorgreat.job👍🤛🤲🌲💯
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
මට කොස්මෙටික් සර්ජන් කීවා කොලැජන් ශරීරයට වැඩක් නෑ කියලා 😮😮😮
@sonyabanda6543
@sonyabanda6543 11 ай бұрын
එයා හරි😂
@nandaniwijeratne5802
@nandaniwijeratne5802 3 жыл бұрын
I am having warfarin is it ok to have collagen, please let me know
@dilhanidilhani9513
@dilhanidilhani9513 2 жыл бұрын
Loku danumak gattha.thank doctor
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
බුදුසරණයි 🙏
@nilanthifonseka8253
@nilanthifonseka8253 2 жыл бұрын
Dr very good ...
@naduni3275
@naduni3275 2 жыл бұрын
ඩොක්ටර් ඇයි කාගේවත් ප්‍රශ්නයකට reply දාන්නේ නැත්තේ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
Ripply නැති නිසා මමත් comment stopped කලා.
@SanduniApsara-k4v
@SanduniApsara-k4v 3 ай бұрын
ඔයා වගේ නිකං ඉන්නෙ නැහැනෙ ඩොක්ටර්ස්ලා.
@naduni3275
@naduni3275 3 ай бұрын
@@SanduniApsara-k4v ඔයා කොහොමද දන්නෙ මම නිකන් ඉන්නවා කියලා . නිකන් පුක දෙන්නෙ නැතුව තමුන්ගෙ වැඩක් බලාගන්නවා 😂💩
@SamndhiKwt
@SamndhiKwt 3 жыл бұрын
Dokte මගේ මුහුණේ lapa kalal වගේ තියෙනවා ..monawath kurula වගේ ඇවිල්ල nemai ewa තියෙන්නේ ..නිකං ම තමයි ewa මතු වෙන්නේ ..kiyanna පුළුවන්ද මොනවාද laranna ඕනි කියලා ..plees
@prasadiniperera9447
@prasadiniperera9447 3 жыл бұрын
It is good but it is very expensive .
@uththarakumarasena
@uththarakumarasena 2 жыл бұрын
Mama us karane gold collagen. 50 gram
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Budusaranaei
@MudithaKatapiyarachchige
@MudithaKatapiyarachchige Жыл бұрын
This is not a doctor he is a nutrition
@inokaliyansge9983
@inokaliyansge9983 3 жыл бұрын
Thanks doctor
@sachinids5930
@sachinids5930 2 жыл бұрын
Thank you
@dilaniefernando4870
@dilaniefernando4870 3 жыл бұрын
Doctor mokakda me ""bio marine collagen"" kiyanbe and kopamana ganna onada per day
@ChaniWickramasingha
@ChaniWickramasingha Жыл бұрын
Collagen glow swisse branded eken ena tablet eka hodaida dr..product Aistraliya
@pinkflower2799
@pinkflower2799 4 ай бұрын
K colly collagen eka godak hodai, powder ekak enne
@niduShani
@niduShani 2 жыл бұрын
Vegan ayta ganna collagen formula 1k nedda
@chandanijayalath9413
@chandanijayalath9413 2 жыл бұрын
Is there a way to check the colasterol level. in the blood.?
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 6 ай бұрын
Yes.get a blood test done
@nelumnelum2056
@nelumnelum2056 2 жыл бұрын
මට දැන ගන්න ඔනෙ ඩොක්ටර් මෙවා පවචිචී කරම මාසෙ සුද්ද විම පවතිනවාද
@nelumnelum2056
@nelumnelum2056 2 жыл бұрын
මෙක පවිචිචී කරම මාසෙ සුද්ද විම පවතිනවාද
@shehaniapsara4264
@shehaniapsara4264 Жыл бұрын
Dokta hoda colajan ekak kiyanna puluwanda please dokta
@pinkflower2799
@pinkflower2799 4 ай бұрын
K colly collagen eka hodai dear. Mama use kara kalayak eka godak hodaii
@ptoumazou2960
@ptoumazou2960 Жыл бұрын
Hydro... collagen ekaka Nayak kiyanna ganna
@pinkflower2799
@pinkflower2799 4 ай бұрын
K colly collagen eka hodai dear. Eka hydro collagen ekak
@chandarniganga1035
@chandarniganga1035 Жыл бұрын
Dr glow collagen gana pahadili karanna.
@tharinduhasantha1022
@tharinduhasantha1022 2 жыл бұрын
Docta man pregnat man colagen bonawa epada
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 Жыл бұрын
Thanks doatare
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් 👌👌👌
@chapanilanthi6384
@chapanilanthi6384 3 жыл бұрын
Thank you Doctor 🙏🙏🙏🙏👍👍❤
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Aththatama mma nam. Kamathi ahara waling ma dawal sarirayata laba ganimatay bs sir.🙏❤
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
Doctor oya colegan එක rata nadda
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 202 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 153 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 5 МЛН
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 59 М.
BENIFITS OF COLLAGEN - GLOW COLLAGEN
11:56
Cosmo Beauty Studio
Рет қаралды 204 М.
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 366 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 202 МЛН