ලෙඩ නොවී අරක්කු බොන්නෙ කොහොමද?How To Drink Liquor without Harm By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 86,045

NuTri InFo

NuTri InFo

Күн бұрын

🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620
💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Web - www.nutriinfosl.com
📞 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
❤️ Be a Member of Nutri Info Family ❤️ (Patreon) - patreon.com/Nu...
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
🔔 Instagram - www.tiktok.com...
🔔Tik Tok - www.tiktok.com....
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔Email - info@nutriinfosl.com

Пікірлер: 86
@hkhkrathna
@hkhkrathna 5 ай бұрын
මම අහල තියෙන විදියට සෞඛ්‍ය ට අවම හානියක් වන විදියට බොනවනම් වරකට මේසහැන්දෙන් එක ගානෙ ප්‍රමානයක් වෙරි වනකම් බොන්න ඕනේ. මේස හැන්දෙන් එකක් සැන්ඩි කවලන් කරල ගත්තම බඩට යන්න කලින් ඇගට උරලා මොලයට ගිහිල්ලා සුර්වෙලා ආතල් එක ලැබෙනවා. එතකොට අක්මාවට නොයා සෝට් කට් එකකින් මොලයට ගිහිල්ලා සුර්වෙන්නෙ. දෙවනුවටයි අක්මාවට ඇල්කොහොල් එන්නෙ. හානියත් අඩුයි බොන ප්‍රමානයත් අඩු වෙනවා
@Yasas-Perera-e
@Yasas-Perera-e 5 ай бұрын
😂
@anuradharmadasa8731
@anuradharmadasa8731 4 ай бұрын
මම හැම සෙනසුරාදාවකටම ගල් බාගයක් නීට් ගහනවා. ඉසෙන් බහින රෝගයක් නෑ. ඇඟ වෙහෙසන්නෙත් නෑ. දැන් 65යි
@deepikasurangani-en2tm
@deepikasurangani-en2tm 5 ай бұрын
විඩියෝ එක බලන්න පටන් ගන්නකොට තිබුන සතුට විෆියෝ එක බලලා ඉවර වෙනකොට නැති වුනා
@shyamaannedambage2811
@shyamaannedambage2811 5 ай бұрын
😅
@jossbluejacket
@jossbluejacket 5 ай бұрын
සිගරට් පැකට් එක තියා⁣ගෙන බොන එකා Reload Card එක නිය පොත්තෙන් සූරන්නෙ නැතිලු.. මොකද පිළිකා කාරක නිසා🤔
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 5 ай бұрын
😂😂
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 4 ай бұрын
😂😂😮😅😅
@kumaravitharana8790
@kumaravitharana8790 5 ай бұрын
ඩොක්ට වයස 40 පසු ශරීරයට අවශ්‍ය විටමින් වර්ග පිලිබද විඩියෝ එකක් දානවද ඒව ගන්න ඕන විදිය මොනවද ලංකාවෙ ගන්න තියනහොද සප්ලිමන්ට් වර්ග omega 3 ගන්න ඕනෙ විදිහ සහ කොලජන් කියන සප්ලිමන්ට් එක ගැන.
@jossbluejacket
@jossbluejacket 5 ай бұрын
@@kumaravitharana8790 සුවෙන්සු බොන්න.. එතොකොට කථාවට කියන විදියට ගස් ගල් පෙරලන්න පුළුවන්.. රු800/=
@nimalkumara5675
@nimalkumara5675 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට🙏
@maxieperera7476
@maxieperera7476 5 ай бұрын
Thank U Hiroshan putha, what you have said is accepted without argument. As the saying goes, 'Moderation' in habits, may be acceptable to anybody, as the LIVER and KIDNEY of human beings, cannot go on FILTERING AND CLEANING THE BLOOD ALL 24 X 7, We sincerely thank U Evermore for your LOGICAL EXPLANATION GIVEN ALWAYS. We salute U and respect U always.
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 4 ай бұрын
ඩොක්ට ස්තුතියි .
@rasikanilanga3605
@rasikanilanga3605 5 ай бұрын
ස්තූතියි ඔබතුමාට..
@manojfernando8467
@manojfernando8467 5 ай бұрын
එකේන්ම ස්තූතියි.
@sandyadayani6395
@sandyadayani6395 5 ай бұрын
Great job Dr.❤
@nishanthasilva4372
@nishanthasilva4372 5 ай бұрын
අරක්කු සමග කොකාකෝලා දාලා බොන උන්ට ඉක්මනින් වීසා එනවා.....😂😂😂😂😂
@dhammikarock
@dhammikarock 4 ай бұрын
Ekanam atha
@rasikapriyadarshani7257
@rasikapriyadarshani7257 5 ай бұрын
Doctar oya hari lassana vela. Dannam hari lassanai
@aravindasilva5687
@aravindasilva5687 4 ай бұрын
බෝතලයක් දෙසැරයකට බිව්වට කමක් නැහැ නේද ඩොක්ටර්
@GayanMadushanka-qn8yv
@GayanMadushanka-qn8yv 4 ай бұрын
බෙහෙත් වගේ අනුමත ප්‍රමාණයක් විතරක් දෙන්න හදන්න ඕනේ හැම වයින් stores එක්කම වුණත් නමුත් ස්කාගාර බලන්න යන්න ඕනේ බෙහෙත් අගේ හදනවද ජරාව හදනවද කියලා බලන්න
@nishanthasilva4372
@nishanthasilva4372 5 ай бұрын
අරක්කු අඩුවෙන් දාලා වතුර වැඩිපුර දාන්න ඕන,
@jossbluejacket
@jossbluejacket 5 ай бұрын
@@nishanthasilva4372 අරක්කු බොන්නෙ වෙරි වෙන්නනෙ එහෙනම් ගල් කාල අමුවෙන් දෙපාරට ලඟ ලඟ බොන්න ඕනෙ.. දෙවනුව බියර් ටින් එකකුත් බොන්න ඕනෙ.. එතොකොට බඩුම තමා😃
@kpcdkumara4068
@kpcdkumara4068 5 ай бұрын
ඔික අපේ බිරිදට කිවිවට තේරෙන්නේ නැහැනේ.බොන්න එපාම කියනවා.මම කියන්නේ ටිකක් බොන්නමි කියලා.එ්කත් එපාලු
@PrabathIndika-v9e
@PrabathIndika-v9e 5 ай бұрын
🤣🤣🤣
@niranjangamage1777
@niranjangamage1777 5 ай бұрын
Wine 🍷 beema kohomada doctor?
@somathungananayakkara1693
@somathungananayakkara1693 5 ай бұрын
Thànks you so much sir.
@surangabro3914
@surangabro3914 4 ай бұрын
Doctor පුළුවන් වෙළාවක එළගිතෙල් පිළිබඳ වීඩියෝ එකක් කරන්න.
@mahesharuna6521
@mahesharuna6521 5 ай бұрын
එතකොට drink ගත්තහම ගොඩාක් කන්න පුලුවන් ඇයි?
@anushkafernando2102
@anushkafernando2102 3 ай бұрын
අරක්කු පිලිකා කාරකයක් කියන එක ගැන ශුවර් ද?විස්තර ඕනෙ
@BrayanNamal
@BrayanNamal 5 ай бұрын
tnxs limit is best way..
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 4 ай бұрын
කොක්ටේල් මධ්‍යසාර හැටියට හඳුන්වන්න පුලුවන්ද ?
@DonMunasinghearachchi
@DonMunasinghearachchi 4 ай бұрын
yes cocktail has a small amount of alcohol
@sujithpriyantha1793
@sujithpriyantha1793 4 ай бұрын
Thank u Dr,,
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 4 ай бұрын
කසිප්පු ගාන අඩුයි..❤❤
@shvil2796
@shvil2796 5 ай бұрын
Dr alchohol valata begethak nada
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 5 ай бұрын
හොඳට ඇහුවද කෂ්ඨියම... තේරුම් ගත්තද..? නැහැ නේද..? මේ වෛද්‍යවරයා කියන්නේ ලංකාවේ අය බොන ක්‍රමය ගැන...බෝතල් හිස් කරන්න.. වැඩිපුර බොන කෙනා කවුද බලන්න... ඒ වාගේ දේවල්.... ඒ කියන්නේ බොන ක්‍රමයේ වරද ගැන කියන්නේ.. ලංකාවේ එකා මොන මගුලක්වත් හරියට කරනවද ..නැහැනේ...? ඒ වුනාට සුද්දෝ බොන්නේ කොහොමද ..? උන් බොන්නේ කෑමෙන් පස්සේ.. ⁣වෛද්‍යවරයාගේ වරදක් කියන්නේ නෑ මම.. නමුත් මධ්‍යසාරය බොන ඕනම කෙනෙකුට එක උපදේසයක් දෙන්නම්...එහෙම නොකළොත් .., අවුරුදු හතළිහේ කෙනා අවුරුදු හැටේ වයසක් පේනවා...හේතුව මත්පැන්වල විස ශරීරගත වීම නිසා...හැබැයි කොච්චර බිව්වත් ...පාන්පටිවලින් හදපු ඕනෑම ආහාරයක් බයිට් එකට ගන්න...තෙලෙන් බැදපුවා නෙමෙයි. වඩාත්ම පහසුයි, රෝස් පාන් හෝ පාන්.. මොකද විස සේරම ඒවාට උරා ගන්නවා...
@kanchanaperera9072
@kanchanaperera9072 5 ай бұрын
Pala Pala do yanna pan ekka biwwoth bagayak bona ekata botalayak ona wei
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 5 ай бұрын
@@kanchanaperera9072 යකෝ බොන්න නම් ඕන බීපල්ලා.. පොඩ්ඩක් ගැහුවම වදින්න ඕන නම් , ටිකිලා ටිකක් එකතු කරපල්ලා.... මම කිව්වේ යකෝ , ලේ වලට විස එකතු වෙන එක වළක්වන විදිය...
@AeshopJames
@AeshopJames 5 ай бұрын
​@@kanchanaperera90725:37
@IsuruSampath-yz2qp
@IsuruSampath-yz2qp 5 ай бұрын
Carbs ekka bonda kiyanne kauda modayo...😂😂
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 5 ай бұрын
@@IsuruSampath-yz2qp මෝඩයෝ බොන්නේ එහෙමයි....බුද්ධිමතෙක් නම් නොබී හිටපිය.
@lashmandg1300
@lashmandg1300 5 ай бұрын
Good 👍❤
@thebooksHub-j3s
@thebooksHub-j3s 5 ай бұрын
Arakku bonna salli හොයා ganna w idiha වීඩියෝ 😢karannabarida
@Dhanushka_siriwardana
@Dhanushka_siriwardana 3 ай бұрын
😂😂😂😂
@Asankawethasinghe
@Asankawethasinghe 4 ай бұрын
සර් මම කැගල්ලෙ බුදු බව අත්වේයි මම දිනපතා බොනවා මම නතරකර එක් දවස හිටියොත් මට නින්ද යන්නෑ මට උදවු කරන්න
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 4 ай бұрын
Digatama nobi inna one week yanakota ninda yai
@ARUNAR-cn8sg
@ARUNAR-cn8sg 5 ай бұрын
Doctor හවසට තනියෙන් බාගයක් ගැහුවොත් කොච්චරකල් ජීවත් වෙන්න පුලුවන්ද සාමාන්‍යයෙන්..හොදට කනව බොද්දි..තෙල් දාපු නැති ජාති..
@AthulaWithanawasam
@AthulaWithanawasam 5 ай бұрын
මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.
@nishanthasilva4372
@nishanthasilva4372 5 ай бұрын
ඒක අහන්න ඕන, යම රජුගෙන්....😂😂😂
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 5 ай бұрын
හැබැයි ඉස්සෙල්ලා කොණ්ඩේ තමා ඩොක්ටර් කෙනෙකුට ගැලපෙන්නේ පුතා. ඔයා මේ ගෑනු කට්ටියගෙන් බැනුම් අහන වැඩසටහනක් තමා කරන්නේ😂 ගෙදර කන්න නැතුව ඉන්නකොට මිනිහ කසිප්පු ගහලා එනවා තියෙන එකත් අරන් ගිහින් ඒක නතර කරගන්නේ කොහොමද කියලා බිරිඳ බලන් ඉන්නවා ඒක තව බොන්න පහසු කරලා දෙනවා ඔබතුමන්
@anushilanka2925
@anushilanka2925 5 ай бұрын
හණමිටි අදහසක්
@DineshGunathilaka-z1l
@DineshGunathilaka-z1l 5 ай бұрын
PitaWAKKA plus bonna mukuth wenne na
@MuyauAnum
@MuyauAnum 5 ай бұрын
ලෙඩ නොවී අරක්කු බොන්නෙ කොහොමද? , හරි ඉස්සර බිව්වෙ කටින් දැන් බොන්න පුකෙන් 😂
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 5 ай бұрын
Doctor alchohol මහත් වීමට බර වැඩි වීමට බලපෑම් වෙනවද 🎉🎉
@erangaasela6197
@erangaasela6197 5 ай бұрын
Doctor ත් මේකට reply කලොත් හොදය්. මටනම් හිතෙන්නෙ ඔව් මොකද alcohol වලින් ඇගෙ කොලජන් දිය වෙනවා කොලජන් protein වලින් තාඅය් ඇගෙ පේශි එහෙම හැදිලා තියෙන්නෙ එතකොට ඇගෙ ශක්තිය හදන්න අවශයතාවය අඩු වෙනවනෙ එතකොට ඇගෙ තෙල් දහනය වෙන්නෙ නැහැ තෙල්වලින් සහ සීනිවලින් තමය් ඇගෙ ශක්තිය හැදෙන්නෙ
@PrasaIndika
@PrasaIndika 5 ай бұрын
විළුඹෙ කැක්කුම ගැන දැනුවත් කරන්නකො ඩොක්ටර්
@rohanmalraj9751
@rohanmalraj9751 4 ай бұрын
අසොක ව්දුරුවෙන් එකයි...
@AjithJanakaDodamgoda
@AjithJanakaDodamgoda 5 ай бұрын
Honda welawata wife ta horen baluwe thanks
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 5 ай бұрын
Ane ou
@SamanMadugoda
@SamanMadugoda 3 ай бұрын
අපරාදෙ වෙලාව.
@dimuthukumara-yf4lq
@dimuthukumara-yf4lq 5 ай бұрын
Budusaranai obathumata
@tpeiris7030
@tpeiris7030 5 ай бұрын
බිව්වත් ලෙඩ වෙනවා නොබිව්වාත් ලෙඩ වෙනවා
@hadachinthaka4714
@hadachinthaka4714 5 ай бұрын
කියලා කියනවලු නේද🙂
@dorecreations8141
@dorecreations8141 4 ай бұрын
Eka eththa...
@pkegodage6739
@pkegodage6739 3 ай бұрын
කාලා බීලා ජොලියෙ ඉන්නඕන.කොහොමත් මැරෙනවා.
@AmithDilan
@AmithDilan 3 ай бұрын
මාත් එකට එකගයි 😊
@agra7142
@agra7142 4 ай бұрын
💚💯💯💯💯💚💚💚💚💚💕👍
@wasanthaherath2012
@wasanthaherath2012 5 ай бұрын
මමත්.ගල්.අරක්කු.බාගයක්.ගහන.බෙබෙක්
@IsuruSampath-yz2qp
@IsuruSampath-yz2qp 5 ай бұрын
Ubala wage mi harak gena thamai me kiyanne...,😂😂
@SeedeviSamarasinha
@SeedeviSamarasinha 5 ай бұрын
🙏❤️
@dammipathi8991
@dammipathi8991 5 ай бұрын
Matanam meya ganu lamayek wagemeakap godak
@DiduUdan
@DiduUdan 5 ай бұрын
Pissuda hutto to kiyanna oneda use hotekne
@priyankadissanayeka5816
@priyankadissanayeka5816 5 ай бұрын
😂 3:48
@nimalrajapaksha4219
@nimalrajapaksha4219 5 ай бұрын
❤❤🙏🙏👍
@shanimadhu4027
@shanimadhu4027 5 ай бұрын
❤❤🙏
@UdulaGunawardhna
@UdulaGunawardhna 5 ай бұрын
🤩🤩🤩
@priyankadissanayeka5816
@priyankadissanayeka5816 5 ай бұрын
😂
@shermilagunasekara7629
@shermilagunasekara7629 5 ай бұрын
❤❤
@neelfrenando5781
@neelfrenando5781 5 ай бұрын
@sngamage5349
@sngamage5349 4 ай бұрын
😂
@rasikanilanga3605
@rasikanilanga3605 5 ай бұрын
❤❤
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН