ලුණු කෑවම මොකද වෙන්නෙ? Onion By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 160,081

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 362
@rohinijayasekara6089
@rohinijayasekara6089 Ай бұрын
ලූණු අමුවෙන් ආහාරයට ගැනිමේ වටිනාකම දැක්වු ඔබ තුමාට ස්තුතියි .
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
ලුණු අමුවෙන් කන්න නැහැ ළුණු කන්න පුළුවන්
@rohinijayasekara6089
@rohinijayasekara6089 Ай бұрын
@RuwaniChampika-ru3th එහෙම නම් මේකට දිිර්ඝ ඇදය යෙදෙන්න ඕන. යොදලා පෙන්නන්න. එතකොට ශබ්ද වෙන්නෙ කොහොමද බලන්න. ලූණු නෙවෙයි , ලෑනු කියලයි. ප්‍රශ්නයක් කරගන්න එපා.අමුවෙන් කන ලූණු වලට ලයන්නට දිිර්ඝ පාපිල්ල දමා අමුවෙන් නොකන ලුණු වලට ල යන්න සඳහා මෙහි ලියා ඇති පරිදි කෙටි පාපිල්ල යොදන්න ..
@O.h.t.l7193
@O.h.t.l7193 Ай бұрын
​@@RuwaniChampika-ru3th😂😂😂😂😂😂
@rohinijayasekara6089
@rohinijayasekara6089 Ай бұрын
ළු මෙයට දිිර්ඝ ඇදය යොදා (ළුෑ ) ලෑණු කන්න. 🤣 දිිර්ඝ ඇදයෙන් කියවෙන්නේ ඈ ශබ්දයයි. භාෂා සම්මතයේ සකස් කරගත යුතු තැන් පවතිි. ලුණු ද වෙරළු සමඟ අමුවෙන් කෑ හැක. ලූණු රතු ලූණු සහ රට ලූණු වශයෙන් දෙවර්ගයකි. ඒ අනුව කෙටි පාපිල්ල සහ දිිර්ඝ පාපිල්ලද යෙදෙන හැටි වටහා ගත යුතුයි.😉
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
@@RuwaniChampika-ru3th ලූනු" කියලා ලියන්නෙ මේ විදිහට නෙවෙද අක්කි.
@ManikeYatawara
@ManikeYatawara 21 күн бұрын
මගේ මහත්තයයි.මායි දැන්.වයසයි.මහත්තයාගේ බත් පිඟානට හැමදාම රතු.ලූනූ.ගෙඩි.දෙක තූනක් දාගෙන.ආහාරයට ගන්නවා .මමත් දැන් ඒ විදියට.ආහාර අනුභව කරනවා .ගුණ ගැන.අදයි දන්නේ.ඔබ.තුමාට ගොඩාක් පින්.
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 11 күн бұрын
Wayasa keeyada oyalage
@adsbha6192
@adsbha6192 11 күн бұрын
එතකොට දවසකට තුන්වේලට ළූණු ගෙඩි 10 ක් විතර කනවද? කොණ්ඩය හොදින් වැවීමටත් හොදයි නේද?
@Leonine-u8o
@Leonine-u8o 10 күн бұрын
​@@adsbha6192 අද ශැම්පූ ඇඩ් එකක් දැකලද කමෙන්ට් එක දාන්න මතක් උනේ?😉
@neetagamage1820
@neetagamage1820 2 сағат бұрын
Yes i do too for a long time and it's very tasty with the food as well as healthy.
@iyanthiperera
@iyanthiperera Ай бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම් අපේ නීරෝගිමත් දිවියට හුගාක් වටිනවා. ඔබතුමාට ජයම පතමි!!! 💜🌹
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
ඇත්තටම පැරණ්නන් නිරොගී වීමෙ තතූ නැවත් දිරිගැන්වීම ගැන ඔබතූමාට, විශ්වයෙ ආශීර්වාදය හිමිවෙවා!!!
@etheldias5085
@etheldias5085 16 күн бұрын
මම ලූණු කන්න කොහොමත් කැමතියි ගුණ දැනගත් තෙ අදයි ස්තූතියි ඔබ තුමාට
@singha6372
@singha6372 11 күн бұрын
මගේ මහත්තයා පුරුද්දට විදියට රතුළුණු ,ලොකු ළුනු සහ කොච්චි මිරිස් කරලක් අමුවෙන් කනවා..ඔහු ඉතාමත් නීරෝගීමත් පිරිමියෙක් ..
@AmashaLakmali-e9b
@AmashaLakmali-e9b Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට...🙏අපේ පැරැන්නන් භාවිතා කරපු දේවල්...ඉවතලා...අලුත් දේවල් වලට පුරුදු වෙන...නව පරපුරට ඇතිවෙන්නේ ගොඩක් රෝගාබාධ තමයි..පැරැන්නන් ගොඩක් නිරෝගීව හිටියා..එයාලට ගොඩක් රෝග තිබ්බේ අල්ප ප්‍රමාණයක්...නමුත් අද සමාජයේ බොහෝ රෝග වැළඳෙනවා...ඇත්තටම හොඳ දේවල් අගය කළ යුතුයි..ලුණු අමුවෙන් ආහාරයට ගන්නවනම් ගොඩක් හොඳයි...❤❤❤🌹
@indikaguruge8295
@indikaguruge8295 Ай бұрын
කාලීන ගැටලු වලට හොදම උත්තර හම්බ වෙනවා ඔබතුමා නිසා.. බොහොම ස්තුතියී❤
@amcaattanayaka1741
@amcaattanayaka1741 8 күн бұрын
බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලාට මමත් ළුණු කනවා ❤️❤️❤️🙏🙏🙏
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 28 күн бұрын
ළුණු කන අය කෝ 😂😂
@neetagamage1820
@neetagamage1820 2 сағат бұрын
I am
@SuthaSutha-i3r
@SuthaSutha-i3r 7 күн бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත සත්‍යය කතාව ගරැ මහත්මයාණෙනි ඉතාමත් වටිනා ළුූණු ගැන දැනුවත්කර අපව නීරෝගී කීරීමට උපකාර කීරීම ස්තුතියි ❤ 👍 ❤
@sumudumallika2330
@sumudumallika2330 Ай бұрын
ස්තූතියි ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️👍💯
@SunilChandrasiri-v2z
@SunilChandrasiri-v2z 24 күн бұрын
😂🎉
@jennygunawardena
@jennygunawardena 26 күн бұрын
ස්තුතියි. මහත්මයා, මේ දැනුවත් කිරීමට ජය වේවා 🌹🙏 9:45
@chandrachad6733
@chandrachad6733 Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් සුබ දවසක් වේවා බුදු සරණයි 🙏🏻🙏🏻
@padminisenevirathna6699
@padminisenevirathna6699 4 күн бұрын
වටිනා වැඩසටහනක්.ලූනු කිව්වම ඕනෑම වර්ගයක් වෙන්න ඇති කියා මම හිතනවා.ස්තූතියි ඔබතුමාට.❤
@neetagamage1820
@neetagamage1820 2 сағат бұрын
Yes but shallots are the best (rathu lunu)
@captainnemo3958
@captainnemo3958 Күн бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️❤️🥰🥰
@Kina154
@Kina154 Күн бұрын
Watinw ❤😊
@Kina154
@Kina154 Күн бұрын
Mn dilshan
@ishanishiranthi5487
@ishanishiranthi5487 Ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.හරිම වැදගත් .ඔබට තවත් ඉදිරියට ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා .
@manelwickramasinghe7214
@manelwickramasinghe7214 Ай бұрын
❤❤❤😂😅❤
@UllaWhyshakha
@UllaWhyshakha 18 сағат бұрын
හරිම පැහැදිළිව මේ දේවල් අපට කියල දෙනවට ඔබතුමාට බොහොම පිං
@Darkhorse-u9x
@Darkhorse-u9x 24 күн бұрын
මගේ වයස අවුරුදු 19 අපේ තාත්තා ලූනු එක්ක බත් කනව... ඒක දැකලා පොඩි කාලේ ඉදන්ම ඉදලා හිටලා බත් කද්දී ලූනූ කෑල්ලකුත් කෑව, දැන් නම් ගොඩක් වෙලාවට මන් ගෙදර ඉන්න දවස් වලට අනිවාරයෙන් බත් එක්ක ලූනු කනවමයි
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්.
@CalistaKalugamage
@CalistaKalugamage Ай бұрын
ස්තුතියි ඔබතුමාට මම නිතරම බත් කනකොට ලුුණු සදු ලුණු කනවා කව්රැත් කියලා නෙමේ අපිව දැනුවත් කලාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Ай бұрын
මමත් සුදු ලූණු බික් එකයි රතු ලුණුයි හැමදාම දවල් බත් සමග කනවා .ස්තූතියි ඩොක්ට ගොඩක් .
@Momojobo
@Momojobo Ай бұрын
කොහොමත් මැරෙනවා hotto
@sujithhulugalla3451
@sujithhulugalla3451 Ай бұрын
@@Momojoboඅඩෝහ්හ්හ්හ්හ්...!!! 😂
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
@@sriyalathakadahapola6366 sudulunu nam nithara amuwen kema honda nehe. Wisa.
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k Ай бұрын
​@@dayawathiemenike7090 tho danna paka
@Jaysonsongs
@Jaysonsongs Ай бұрын
​@😂Momojobo
@gayaniperera4243
@gayaniperera4243 Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ ගැන පැහැදිලි කිරිමක් කලාට .මම බොහෝ අවස්ථා ලුණු කැල්ලක් තියාගෙන ආහාර ගන්න වා ඒ ගැන දැනුවත් ව හිටියේ නැහැ .කුඩා කල පටන් මා පුරුදු තමා. අද දවසේ ඇසු සියලු නිසා ගොඩක් සතුටුයි .❤❤
@ude3333
@ude3333 Ай бұрын
මාත් එහෙමයි
@peraraperara639
@peraraperara639 9 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහොම ස්තුති
@sumiya.6059
@sumiya.6059 Ай бұрын
පුරූද්දක් විදියට හැමදාම ළුණු කෑල්ලක් කන්න අමතක කරන්නේ නෑ .හෙබ්බිරිස්සාවට රතු ළුණු ගෙඩියක් කනවා මොලේ දා ගෙන යන්න එතකොට පොඩි සහනයක් තිබෙනවා..
@bandusilwa7967
@bandusilwa7967 Күн бұрын
ඔබතුමාට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
@yaraaldossry7264
@yaraaldossry7264 17 күн бұрын
ඔබතූමාට ස්තුතියි දැනූවත් කලාට
@nandani-o8s
@nandani-o8s Ай бұрын
මා අනිවාර්යයෙන් ළුනු කනවා අදටත් නමුත් මේවයසට.තාම බෙහේත් පෙත්තක් නොබන කෙනෙකු ඉගුරු සුවුළුනු කනවා තාම ලෙඩක් නැ
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Ай бұрын
🙏🙏🙏
@senkadagala5634
@senkadagala5634 Ай бұрын
මාත් සුදු ළූනු රතු ළූනු වරදින්නෑ
@Sanu19455
@Sanu19455 Ай бұрын
වයස කියන්න පුළුවන් ද? 🥰
@YibinShao
@YibinShao Ай бұрын
මමත් 👍🏻
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
ඇත්තටම ou, corona අධික මැරුණු රටේ මම ඉන්නේ, හැදුනේ නැහැ, එන්නතක් වත් ගත්තෙ ගත්තෙ නැහැ, ලුණු කියන්නේ antibiotics එකක්,
@sunilmalwala1701
@sunilmalwala1701 Ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි.ස්තුතියි ඔබ තුමන්ට 🙏🙏🙏
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Ай бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි 😊😊😊😊😊
@Kumuduni-g1y
@Kumuduni-g1y Ай бұрын
හරි සතුටුයි මොකද මම ලුණු සුදු ලුණු පුදුම විදිහට කනවා
@lalgunawardana6897
@lalgunawardana6897 Ай бұрын
ඉතාමත් වැදගත් උපදෙස් රැසක් ස්තුතියි.
@LasanthaLasantha-k4e
@LasanthaLasantha-k4e Ай бұрын
ඔබ තුමන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏🙏🙏
@MalaniSam-c8s
@MalaniSam-c8s Ай бұрын
Doctor, 🙏🏻තක්කාලි සහ පිපින්ඤ එකට ආහාරයට ගැනිම අහිත කරයි නේද?
@UpulKaluarachchi
@UpulKaluarachchi Ай бұрын
මේ ගැන දැන ගැනීම වටිනවා ස්තුතියි ඩොක්ටර්
@darshanisachi7817
@darshanisachi7817 Ай бұрын
ස්තුති❤
@Kamal-o4h
@Kamal-o4h Ай бұрын
බොහෝ මෙ ස්තුතියි ඔබතුමා දැනුවත් කරාට❤❤❤
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Ай бұрын
Wena ratawala minissu lunu, kola, sudu lunu,miris amuwen bath ekka kanawa... koreawa,Vietnam kannema ehema
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Ай бұрын
Ape gedara ayat .sudu lunu .ratu.ratalunu kemats gannawa. 🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 Ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට අපි නොදන්නා ගොඩාක් දේවල් පැහැදිලි කර දැනුම ලබාදෙනවට🙏❤
@sanjanasanjanasanjanasanja9513
@sanjanasanjanasanjanasanja9513 Ай бұрын
Mge babata dan aurudu 3 i . Aya hari asai lunu kanna . Samahara velavata mn lunu gediyak kapala dunnama amuven nikan oheeee kanava .. ammoo mtavath kanna be . Danava asuth akka . Ath aya kanava . Puduma perethai lunu kanna ..
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මම podi kale ඉඳලම කනවා ...මම ai කන්නෙ කියලා ...සටහන් කළොත් ...සමහරු කියයි ...pissiyak කියලා කියයි .....කෙසේ වෙතත් mage priyathama කෑමක් වෙලා තියෙන්නේ .....මම raatriyata තමයි කන්නෙ .....
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
මමත් සුදු ලූනු නිතර කෑම සමග ගන්නවා.. ඒ වගේම ජින්ජර් කහ දෙහි යූශ නිතර බොන වතුර එකතු කර ගන්නවා , කුරුදුකුඩු ඔට්ස් සමග එකතු කරනවා.
@sanarafonseka5648
@sanarafonseka5648 Ай бұрын
Doctor godak aya meal prep karanna patan aran thiyenawa eka aye kamat ganna welawedi nawatha rathkirimak wenawa ehema karana eken agta ahitakara side ekak thiyenawada ?
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu Ай бұрын
🙏ස්තූතියි ඔබතුමාට වැදගත් වටිනා දැනුවත්කිරීමක්🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
සුභම සුභ දවසක් වෙිවා ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏❤❤👍
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
සුදු ළූණු,ළූණු ,ඉඟුරු හොඳට තල ඉස්ම අරන් ඔලුවේ ගන්න ඕනි, සතියට 2 වගේ කොන්ඩේ එනවා මාර widiyata, මගේ කොන්ඩේ ගලා ප්‍රථිපල එක්ක කියන්නේ, සුපිරි ❤
@GayanthaAdhikari-hr5jj
@GayanthaAdhikari-hr5jj Ай бұрын
කොහොමද කරන්නෙ
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
@GayanthaAdhikari-hr5jj සේරම එකට කොටලා, රෙදි kadakata දාලා ඉස්ම අරන් ඔලුවේ ගන්න, පැය 1 හෝ 2 තියලා හොඳට ෂැම්පු කරලා නාන්න.
@dilanthicaldera9440
@dilanthicaldera9440 Ай бұрын
ස්තුතියි​@@dinudinesha9541
@pawanfenando6123
@pawanfenando6123 27 күн бұрын
konde yno.ne okata .. sarai ne
@dinudinesha9541
@dinudinesha9541 26 күн бұрын
@pawanfenando6123 පිස්සුද
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 Ай бұрын
ස්තුතියි ඔබතුමාට.
@RamiRami-e3u
@RamiRami-e3u Ай бұрын
මගෙ අක්කා කෙනෙක් ලුනු බත් එක්ක හරියට කැව කසාද බැදල ගියාම නැන්දමිමා බැන්නා පස්සෙදි තාත්තා ලුනු ගිහින් දුන්නා
@madushika9163
@madushika9163 27 күн бұрын
Math lunu knwa e wagema sudu lunu gediyk puchchla lunu tikk ihlath knwa ane mnda mt nm marama rasai🥰
@trevorpeiris309
@trevorpeiris309 24 күн бұрын
Good and valuable advice !❤
@DHIAsanthi
@DHIAsanthi Ай бұрын
Oba thumata haki sama ddinakama idiripath karana wadasatahan walathiyena hunathmaka bawa sama deyak gana nodanna api wage sama kenekutama watina kamamila kala nohakki Kiya ma sithanne
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Ай бұрын
❤️❤️❤️වටිනා දැනුමක්.ස්තුතියි ඩොක්ටර්🙏🙏🙏
@chandranikumari
@chandranikumari Ай бұрын
හොඳ පුරුද්දක් ස්තුතියි
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
බී ලූණුද හොඳ රතු ලූණුද හොඳ?පැහැදිලි කිරීමක් ලබා දෙන්න.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@sagarikakumari7062
@sagarikakumari7062 Ай бұрын
රතුලූනු
@home_ceylon
@home_ceylon Ай бұрын
ඔව් බී ලූණුවලට ගහන ⁣chemical එහෙමත් ගොඩක් විසයි​@@sagarikakumari7062
@Momojobo
@Momojobo Ай бұрын
බීක ළුනු තමයි හොඳම
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
@@nimalkumara5675 rathu lunu thamai guna. Awsadayak. Peenasatath gunai
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Ай бұрын
Podi ලුණු....harima gunai..
@dinushadilrukshi8003
@dinushadilrukshi8003 Ай бұрын
Thank you doctor.. puluwn nam podi babalage bara wadi karaganna hoda dewal gena video ekak karanna..❤️
@Jenitapilishiya
@Jenitapilishiya 25 күн бұрын
mage acche hamadama reta ratulunu suddakerala bataketa teyanawa adatath mama gedera ae dewal keranawa indeyan ayath lunu amuwen kanawa
@ashenimalsha5669
@ashenimalsha5669 Ай бұрын
අපේ තාත්තත් කනවා හැමදාම..මාත් ඉදහිට කනවා..😊😋
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w Ай бұрын
ඔබතුමාට ස්තුතියි තෙරැවන් සරනයි
@hapangesirirathna428
@hapangesirirathna428 Ай бұрын
ස්තූතියි doctor 🎉🎉🎉🎉🎉
@UpaliNissanka-q5w
@UpaliNissanka-q5w Ай бұрын
Are Onions good for kidney
@rupparuppa4256
@rupparuppa4256 Ай бұрын
මම goodk කැමති ලුණු obathumata ස්තුතිය වේවා බුදු saranai
@samankumari6952
@samankumari6952 Ай бұрын
Maga duwath amuwan mama samaga bath kanakota shamadama gannawa. Oba thumata budusaranai❤❤❤❤❤❤
@gangaappuwa7795
@gangaappuwa7795 25 күн бұрын
Mn nm lunu eguru sudulunu kamata gannawa thanks budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍
@SithijaYasiru
@SithijaYasiru Ай бұрын
valuable content ❤️
@chandrikadesilva1332
@chandrikadesilva1332 Ай бұрын
Thank you so much dr 🙏
@Malani-e9g
@Malani-e9g 17 күн бұрын
Thanks...dr...❤...bs...🎉
@MadukaMadu-g3o
@MadukaMadu-g3o Ай бұрын
ළූණු අර්ශස් වගේ උෂ්ණ රෝගවලට හොඳයි රතු ළූණු විශේෂයෙන්ම
@samanthibandara1624
@samanthibandara1624 Ай бұрын
Mamath sudulunui, rathu lunui hamadama dawal kamae ekkan kanewa.thank Dr apiwa thewath danumath kelata ❤
@Sachiravehicle
@Sachiravehicle Ай бұрын
රතු ළූනු හොදයිද ගෑස්ට්‍රටිස් තියෙන කෙනෙක්ට.
@priyanthaKumaragood
@priyanthaKumaragood Ай бұрын
Oba thumata bohomathma pin budusaranai devi pihitai theruwan saranai
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 Ай бұрын
Thank you.
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Ай бұрын
අපේපවුල්වල බප්පලාතාත්තලා මමාලි එහෙමතවමත් එවා අමු ලුණු ආදේශ කරගන්නවාම්.රතුලුණු.කනවාඔබ.තුමටතුති දැනුවත්.කලාට
@SunilSamarawickrama-f5b
@SunilSamarawickrama-f5b Күн бұрын
Mamath hamadama lunu kanawa
@DevikaKumary
@DevikaKumary Ай бұрын
Man nam rata inne.hamadama loonu kanawa.oya hethuwa danagenanam memei.kanna deyak nathi nisa hamadama loonu kallak ekka sudu bath tikak hari rotee kallak hari kanawa
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්
@Kalumprashadpremakumara
@Kalumprashadpremakumara Ай бұрын
වටිනවා
@SamudraChithrangani-zi2ex
@SamudraChithrangani-zi2ex Ай бұрын
අද ලස්සනයි ඩොක්ටර්
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 11 күн бұрын
Loonu kaala😂😂
@yashu1473
@yashu1473 Ай бұрын
Doctor, ape amma sema gathiya piinasa tyenawa nam rathu luunu kanna kiyala kyanne.. eke scientific background eka mokadda..
@adsbha6192
@adsbha6192 Ай бұрын
ඒක ඇත්තක්.සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එනවිට,උගුර කහනවා වගේ දැනෙනකොටම අලුත් රතුළූණු ගෙඩි 3 ක්, කටට දාලා,කට වහගෙන හපලා ගිලින්න ඕනෙ.එතකොට උගුර,කණ නාසය වැනි ස්ථානවල තියෙන විෂබීජ විනාශවෙනවා.කොවිඩ් තිබුන කාලෙ උගුරට විෂබීජය එනකොටම ළූණු කෑමෙන් ,එතනින්ම ලෙඩේ ඇගට ඒමෙන් වැලකුණා.කරලා බලන්න.අනිත් අයවත් දැනුවත් කරන්න.
@binusandali3152
@binusandali3152 25 күн бұрын
ගොඩ්ඩක් පිං මහ්ත්මයා .. 🙏🙏ගොඩාක් වටිනවා..
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
Thank you doctor theruwan saranai
@ARosha456Arosha45
@ARosha456Arosha45 Ай бұрын
මට ගොඩක් ලෙඩ එත් මම දැන් රතු ලුණු කනවා .එක නිසා සුපිරි
@KanthiNarasinha-k4y
@KanthiNarasinha-k4y Ай бұрын
Doctor ada aduragannath ba Good morning obathumage pahadili kirima harima wadagath
@wedamullahiran8426
@wedamullahiran8426 Ай бұрын
🙏❤️✝️ sthuthiy
@sagaranuwan9986
@sagaranuwan9986 Ай бұрын
Dalada samidu pihitai doctor🙏
@StellaStellaindrani
@StellaStellaindrani Ай бұрын
Obathumata godak pin sedda wenawa nodanna de apeta kiyadenawata b s.
@DilanChathuranga-hh2ct
@DilanChathuranga-hh2ct Ай бұрын
Tharuwan saranai
@seethaparera-wf8ht
@seethaparera-wf8ht Ай бұрын
මගේ..කෑම පිගාන ගැන දැන ගත්තේ...කොහොමද .
@NoorSafaya
@NoorSafaya Ай бұрын
Godak. Awasiyama. wedagath. satahanak. dr. Godaksthuthi. obata. Allahdeviyangepihitai. 👌👌
@khawlaal4731
@khawlaal4731 Ай бұрын
Ane mama hemadama kañawa amuwen
@renukakaranappulige
@renukakaranappulige Ай бұрын
Bohoma sthuti obathumata
@ajsumanasekara7500
@ajsumanasekara7500 Ай бұрын
මාසෙ බඩු ගෙනියනකොට රතුළුණු කිලෝ 2ක් 3ක් ගෙදර ගෙනියන්න... ඉබෙටම වැඩේ කෙරෙයි..
@sirimajayathilake3433
@sirimajayathilake3433 7 күн бұрын
මමත් කනව
@NethmiThathsarani-v5e
@NethmiThathsarani-v5e Ай бұрын
Food science and technology degree ekata labena jobs monawada kiyala kiyanna puluwanda please❤
@adsbha6192
@adsbha6192 Ай бұрын
Top jobs search karanna
@Shanipriyankara
@Shanipriyankara Ай бұрын
මමත් කනවා සතියට දවසක් 2ක්.හස්බන්ඩ් නම් නිතරම කනවා
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
දෙන්නම හරි හොදයි.තව වැඩිපුර කන්න.සමබර වෙන්න අලුකෙසෙලුත් කන්න...❤
@SCA-d8f
@SCA-d8f Ай бұрын
😂😂
@Shanipriyankara
@Shanipriyankara Ай бұрын
@Dilithmadagedara අනේ එහෙම ප්‍රශ්නයක් නම් අපිට නෑ.සාමාන්‍ය විදිහට ලස්සන පව්ල් ජීවිතයක් ගත කරනවා.අනික ළූනු කෑවා කියලා අපි අපිරිසිදු වට ඉන්නෙ නෑ.ඒ නිසා ඔබ තුමා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.අලු කෙසෙල් කන්න තරම් අවශ්‍ය තාවයක් තවම ඇවිත් නෑ අපිට එහෙම.
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
​@@Shanipriyankaraහෑෑැැැැ,අළු කෙසෙල් ගැන ඔයා මිත්‍යාවෙන් ඉන්නේ,, 😂😂😂
@Shanipriyankara
@Shanipriyankara Ай бұрын
@@Alfa-j8f මම නම් දන්නවා අළු කෙසෙල්වට ඔය එහෙම එකක් වෙන්නෙ නෑ කියලා .ඒක කිව්වෙ කමෙන්ට් එක දාපු පිස්සු මනුස්සයට.පව් අර හාමුදුරුවෝ පන්සල් වල ඉන්න.ඕවා මිත්‍යා මත
@thanujathanuja3628
@thanujathanuja3628 Ай бұрын
Thanks sir 🙏
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
Mama sudulunu gedeyak hari kemata gannawa
@manjuladavi8866
@manjuladavi8866 Ай бұрын
Godak.hoda.wadagath.wadasatahanak.thank.you.sir
@TDBOSSTM
@TDBOSSTM Ай бұрын
Thanks your Dr 🎉🎉🎉😅
@LalanthiLB
@LalanthiLB 8 күн бұрын
මමත් කනවා
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН