Nuwan Liyanage | Kavi 10ta Gee Dahayak | නුවන් ලියනගේ | කවි 10ට ගී දහයක්

  Рет қаралды 21,222

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 98
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 3 ай бұрын
හරි දුකයි වැඩසටහන නතර කරපු එකට😢.. කවිය තමයි මේ ලෝකේ ලස්සනටම ලියන වචන ටික❤. ගොඩක් ස්තූතියි වජිර සර් අපේ අධ්‍යාත්මය සුවපත් කරාට. පුලුවන්නම් දවසක නැවත හමුවෙමු.❤
@minoligunewardena8178
@minoligunewardena8178 11 ай бұрын
වජිර ජයවර්ධන ඔබ කළ මෙහෙවරට ස්තූතිය 🙏 කවියට ඇති ගැඹුර මෙතරම් ලස්සනට දුටුවේ ඔබගේ මෙම වැඩසටහනිනි. ජීවිතයේ තවත් ලස්සන පැතිකඩක හරය,වර්ණය, හැඩය, ගැඹුර ඉතාමත් සොදුරු හිත් පිරි මිනිස්සුන් සමග ඇසුරත් හමු වූ සුව්ශේෂි තොතැන්නක් වූ වැඩසටහන ඔබ නිසාම වඩාත් හරවත් විය. මතු දිනක නැවතත් මෙවැනි හරවත් කර්තව්‍යයකින් හමු වෙතැයි බලාපොරොත්තුවකි. ඔබගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයට සුභ පතමි. තෙරුවන් සරණයි !!
@pavijinadasa3383
@pavijinadasa3383 11 ай бұрын
කවියට ආදරැති හිතැත්තන්ට ආදරණීය නවාතැන්පොළක් තනා දුන් කවි 10ට ගී 10ක් වැනි වැඩසටහන් තවත් බිහි විය යුතුමය. කවි චාරිකාව දිග ආදරයෙන් අපිව ගෙන ආ වජිර මහත්මයාගේ ආදරණීයත්වයට බොහොම ස්තුති ♥️♥️ඔබතුමන්ගේ ඉදිරි අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා ❤වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය සැපයූ සියලු ආදරණීය හිත් වලට ස්තුති 🙏
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@anandajanka
@anandajanka 11 ай бұрын
චරණ චැනලයට 🎥වජිර මහත්තයා ආභරණයකි. පත්තරමලයා මලයෙක් නොව විශාල තෙත හදවතක් ඇති නියතමානී දේශප්‍රේමී මානවකයෙක් ඔබ. පෑහී කදට කද ආසයි අහන්නට ඔබේ මියුරු හඬ තුති ඔබ සැමට. 🇱🇰❤💐
@WaruniRanaweera-h9n
@WaruniRanaweera-h9n 10 ай бұрын
වජිර ... නිද්‍රා හදවත් අවදිකරන්නා දිවියක මායිම් පුළුල් කරන්නා කවියක අරුතක් පැහැ ගන්වන්නා සිටිනා හැමතැන අස්වද්දන්නා....!!! කවි හා ගීත මේ පොළොවේ පැළකළ ජීවමාන වගාකරුට බෝ තුති..💐
@VihangaHansaja
@VihangaHansaja 11 ай бұрын
අනේ. ජීවිතයට හොඳ පාඩම් කියා දුන්න හිත නිවන භාවනාවක් ලෝකේ කොහේ හිටියත් ඔබේ කටහඩින් ලෝකය සනසන්න වජිර තෙරුවන් සරණයි.
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@chathuraWijesinghe
@chathuraWijesinghe 11 ай бұрын
ආසාවෙන් බලපු රසවත්ම වැඩසටහනක් 😢 ස්තූතී වජිර ඇතුලු සියලූම දෙනාට හරවත් යමක් , සමාජය පෝෂණය කරන වැඩසටහනක් මෙතුවක් දුරක් ගෙනආවට.. ❤
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@AsoInParis
@AsoInParis 11 ай бұрын
අහබු ලෙස නැරබු කවි 10 ට ගී 10ක්, අවසන් වැඩ සටහනට සා සම්බන්ධවු මා වාඩ ඇලුම් කරන නුවන් ලියනගේ මාධ්‍යවේදීයා ගේ පැමිණීම ඉතාමත් වටිනවා. මෙම වැඩ සටහන තොරාගත් ඵ්වා හැකිවිටක නරබනවා. වජර ඔබගේ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .❤
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@piumalsandaruwan30
@piumalsandaruwan30 11 ай бұрын
කවි දහට ගී දහයක් සියලුම වැඩසටහන් මම බලල තියනව. මේ වැඩසටහන මෙතනින් අවසන් නම් ඒ තරම් කවි හිතවතුන්ට කරන ද්‍රෝහිකමක් නැති තරම්. මෑත කාලයේ කවිය වෙනුවෙන් අත දිගඇර වැඩ කරපු නාලිකාවක් චරණ. වජිර සහෝදරයා ඔබ කළ සේවය⁣ට ඔබ නමින් කවි ලියවිය යුතුව ඇත 🥺❤️
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ඕනම දේක නැවතුමක් තිබිය යුතුමයි මිත්‍රයා. ❤ස්තූතියි ඒ වැලදගැනීමට
@prabathmadusanka6543
@prabathmadusanka6543 3 ай бұрын
​@@wajirajayawardana7682aniwaryenma.oonama deyak onawata wada onema Naha....habay kavinm pissuwakk
@nelumgajanayake1863
@nelumgajanayake1863 9 ай бұрын
හදවතට දැණුනු වැඩසටහනක් ..ස්තුති ඔබ දෙපලට
@tharakaruwan9453
@tharakaruwan9453 11 ай бұрын
කවියට හා කවියන්ට නව පණක් ලබා දුන් අංක එකේ වැඩසටහන, කවියට ආදරෙ කරන අයගේ මතකයේ රැඳෙන වැඩසටහනක් කිරිමට වජිර අයියේ ඔබ ගත් උත්සහය අති සාර්ථකයි. ඔබට ජය 💖💖💖
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
වර්තමාන නිර්මාණකරැවන් හදුන්වාදුන්නට බොහොම ස්තුතියි හරිම වෙනස් වෙනස්වන ලෝකයටත් එහි ඇති හරවත්බව පෙන්වීම ඉතා වටිනවා
@judithp125
@judithp125 11 ай бұрын
නුවන් ලියනගේ ඔබ මේ රටට වස්තුවක්. ඔබ වන් තවත් දරුවන් මේ මිහිතලය මත ඉපදේවා
@SithGamags
@SithGamags 11 ай бұрын
අනේ අසම වැඩ සටහනක් ❤ හැමදාම පාඩම් වැඩ අතරේ ඔලුව නිදහස් වෙන්න බලපු ලස්සනම වැඩසටහනක්. ඒ කියවීම භාවනවක් වගේ.. නැවතත් මේ වගේ ලස්ස්න කියවීමක් එක්ක වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා ❤😊
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
දවසක් තියේවි. ස්තූතියි ❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
වජිර ජයවර්ධන මහතාගේ අප හදවත් පහන් කළ කතිකාව අදින් අවසන්. ඒ තමයි ලෝක ස්වභාවය.ඔබ සිටිනා තැනක කුටුම්බය සමග සතුටින් ඉන්න. ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
@padmalathaliyanage880
@padmalathaliyanage880 11 ай бұрын
්‍ර
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@pavijinadasa3383
@pavijinadasa3383 11 ай бұрын
කාලයක්ම මතකයේ රැඳෙන විශිෂ්ඨ වැඩසටහනක් ❤❤🙏
@thusharimendis8637
@thusharimendis8637 11 ай бұрын
පත්තර මල්ලි කවි මල්ලි වූ මොහොත හරිම අපූරුයි ❤❤
@සිලීපපීරිස්
@සිලීපපීරිස් 11 ай бұрын
ස්තූතියි ගොඩක් ...වටිනා වැඩසටහනක් ..ස්තූතියි වජිර..
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
ගායනය දෙදෙනාගේම හරිම ලස්සනයි
@achiniishara9833
@achiniishara9833 11 ай бұрын
ඉන්නවා විශ සහිත දෙමාපියන් ලග දෙමාපිය ආදරය නැතිව අසරණ වෙලා මියයන්න උත්සහ කරන අය ඒ වගේම දෙමාපියන් හැර දාල ගිහින් ජීවිතය දිනා ගත් අයත් මම දැකල තියෙනවා..
@jayanthapadmine5452
@jayanthapadmine5452 11 ай бұрын
නුවන් **පත්තර මල්ලි ** ඔයා හරි ලස්සනට අපිට උතුර දකුන යා කර ගන්න හැටි පැහැදිලි කරලා දුන්නා .හරිම ශෝචනීය තැන් දෙකක් හදවතේ පතුලට ම කිදා බැස්සා **වතු කම්කරු වන් ,සහ අපේ දමිල සහෝදරයන් ** ඇත්තටම අපි ව කියවා ගත යුතු තැන්.ඔබ දෙපලට ගොඩාක් පින් කවියක රස හරි හැටි රස වින්ද දවසක් ලබා දුන්නා ට.❤❤
@WaruniRanaweera-h9n
@WaruniRanaweera-h9n 10 ай бұрын
නුවන් ...අදීන මාධ්‍යවේදියාටත් ජය වේවා!!!
@deepikalivera2814
@deepikalivera2814 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .
@TharukaRajapaksha-ti3wd
@TharukaRajapaksha-ti3wd 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ❤
@heharahewagenimalchandrati4097
@heharahewagenimalchandrati4097 11 ай бұрын
Thank y so much. ❤❤❤
@muthumunisisira1748
@muthumunisisira1748 11 ай бұрын
අයියෝ ඉවරද දැන් ඉතින් වැඩ කරන ගමන් අහන්න කවි කෝ😢
@indikapathirana4394
@indikapathirana4394 7 ай бұрын
😢
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 3 ай бұрын
Ane ai me program eka natharakare
@ranjanaariyarathna
@ranjanaariyarathna 11 ай бұрын
වජිර අය්යෙ, සියලුම වැඩසටහන් නොකඩවා නැරඹුවෙමි. සුබපැතුම්! (My favorite ones......1. with Karunarathna Amarasinghe, 2. with Amitha Rabbidigala....🥰)
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@keshkaru3444
@keshkaru3444 11 ай бұрын
අනේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්. පිං
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
නුවන් ( පත්තර මල්ලි) ඔබ වන් සොදුරු මිනිසකු අවසානයේදී හෝ හමු වීම සුවිශේෂයි. ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏
@rosedilaniabudhabi4622
@rosedilaniabudhabi4622 11 ай бұрын
ජයවේවා ❤❤❤❤
@vishwaviduranga4613
@vishwaviduranga4613 10 ай бұрын
Oba depalatha budusaranai.mama kamathi . Denneka. ❤
@Amasha3000
@Amasha3000 11 ай бұрын
පත්තර මල්ලි මෙහෙම සංවේදී කෙනෙක්ද ❤️
@manojsandaruwan2110
@manojsandaruwan2110 11 ай бұрын
සංඛජා ගේ හඬ❤❤❤❤❤❤❤
@sankhajadissanayaka
@sankhajadissanayaka 4 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@niroshadilhani7575
@niroshadilhani7575 11 ай бұрын
සංකජා❤❤❤
@sankhajadissanayaka
@sankhajadissanayaka 11 ай бұрын
💝
@champaherath7302
@champaherath7302 11 ай бұрын
OOOO ......paththara malli oyathoorana kavi nam marayi
@keshkaru3444
@keshkaru3444 11 ай бұрын
පොත් ගැන වැඩසටහනක් කරන්න වජිර. පොත් දහයයි ගී දහයයී වගේ එකක්
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@manojsuranga1779
@manojsuranga1779 11 ай бұрын
Niyamai wedagath kathawak
@PremaWeerasooriya
@PremaWeerasooriya 11 ай бұрын
ආසම වැඩසටහනක් අදින් අවසන් උනත් නැවත අපසමග මෙවැනි වැඩසටහනකින් හමුවෙමු ස්තුතිය් වජිර පුතේ ස්තුතිය් කවියට ගීත තේරු විද්වතුන්ට ගායනය වාදනයට සහ චරනට
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@arunodyapitigala8257
@arunodyapitigala8257 11 ай бұрын
කවි දහය අදින් ඉවරයි කියපු වෙලාවෙ ඇත්ත්ටම මොකද්ද උනා
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
@kalanajayasekara7080
@kalanajayasekara7080 10 ай бұрын
What’s the name of the third song ? Thank you very much Wajira and team for this great programme. Enjoyed it thoroughly.
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 8 ай бұрын
❣️
@samanthikatulanda216
@samanthikatulanda216 11 ай бұрын
පත්තර මල්ලි අලුත් විදියකට ලෝකේ දකින්න කියලා හුස්මක් අල්ලා දෙනකොටම වජිර ඇයි ඒ හුස්ම හිර කරේ හදවත පැලෙන තරමටම කවි 10 ඔබ නැතිව කෙසේ හිදින්නද ආදරෙයි
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
තදින් අල්ලාගෙන හිටපු දේවල් අතහරින්න වෙනකොට එහෙම තමයි. ස්තූතියි ❤
@indikapathirana4394
@indikapathirana4394 7 ай бұрын
Is this program stopped 😢?????
@RohanHp-nh1vk
@RohanHp-nh1vk 11 ай бұрын
Rataka hitiyath baluvata vada ahapu vada satahsnak...godak dawasata nindata giye mea wadasatahana ekka...sihinayaki ra vada satahanata pasu hodama wada satahanak❤
@KarunaRatnayake-xg6kw
@KarunaRatnayake-xg6kw 11 ай бұрын
Teruvan Sarani ❤❤❤🎉
@HaroldSilva-z9w
@HaroldSilva-z9w 10 ай бұрын
Nuwan oba ratata watina ugat nihata mani kennel dedenatama adore
@piyasanka
@piyasanka 11 ай бұрын
@thilansuriyakumara7456
@thilansuriyakumara7456 11 ай бұрын
27:24 ❤❤❤❤ ආයෙ අහන්න කැමති අයට...
@hasithjayarathne3660
@hasithjayarathne3660 11 ай бұрын
ස්තූතියි. මගෙ ජීවිතයට ලං වෙච්ච සිංදුවක්
@yorinsajithafonseka2689
@yorinsajithafonseka2689 11 ай бұрын
🤩🤩🥰
@niroshaniwelgama7011
@niroshaniwelgama7011 11 ай бұрын
Narada wijesuriya sir ekka tawa program ekak karanna❤❤ අදත් ලස්සනයි ❤❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
🙏💝🙏💝🙏💝
@indikapathirana4394
@indikapathirana4394 7 ай бұрын
Ane...i stopped my breathing. What happened to kavi 10...
@MalshaniDissanayaka
@MalshaniDissanayaka 10 ай бұрын
🌻🌻🌻🌻
@anjalanadeeshani8509
@anjalanadeeshani8509 11 ай бұрын
❤️🥺
@buddhikapathirana2018
@buddhikapathirana2018 9 ай бұрын
🎉🎉🎉🎉
@nilanthisirisena4421
@nilanthisirisena4421 8 ай бұрын
ආයෙමත් පටන් ගන්න
@pradeepkosgolla7748
@pradeepkosgolla7748 10 ай бұрын
මෙ වැඩසටහන් ඉවරයිද😢😢
@rajitharathnayaka5961
@rajitharathnayaka5961 11 ай бұрын
😢😢😢❤❤❤
@LushLanka
@LushLanka 9 ай бұрын
සිංදු කියන්න අක්ශා චමුදි ගෙන්නන්න.ඇයට අනිවාරෙන් අවස්ථවක් දෙන්න ❤
@nilushabandara4469
@nilushabandara4469 11 ай бұрын
අම්මෝ.........වැඩ සටහන නතර කරා කියල හිතුවා...මේක දැක්ක ම දැනුණු සතුට නිමක් නෑ.....
@shashikakodithuwakku9380
@shashikakodithuwakku9380 3 ай бұрын
මාත් පහුගිය කාලේ චරණ එකේ ගොඩක් වැඩසටහන් වලට කමෙන්ට් දාලා ඇහුවා මේ වැඩසටහන නතර කරාද කියලා. මේක දැකලා මාත් ගොඩක් සතුටු උනා. ඒත් මේ මේ වැඩසටහනේ අවසන් වැඩසටහන. ගොඩක් දුකයි😢
@respectableresidencegalle365
@respectableresidencegalle365 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🧠🧠🧠🧠
@smaduraliyanage880
@smaduraliyanage880 11 ай бұрын
හරියටම කිව්වා... ආගම් වලින් රටවල් හදන්න බෑ.. ඒවායේ මූලික හරය දැන් නෑ... දැන් තියෙන්නෙ ආගම් ව්‍යාපාර... මිනිස්සු නාන්නතාර වෙලා ඉන්නෙ හරි එක මොකක්ද කියල...හරි ආගම කිටන්නේ රටේ ගමේ ලොකුම පිළිමේ තියන, කොම්පෝස්ට් හරියටම හදන, ලොකුම වගා බිම තියන, වැඩිම branches ගානක් තියන,.... මේ කොයි පන්සලේ හාමුදුරුවෝද හරි දර්ශනය හරි ධර්මය කියල දෙන්නෙ? ආගම තියෙන්නෙ ඕනේ අපේ හිතේ, නිවස තුල සහ ආගමික සිද්ධස්ථානය තුල පමණයි... පාරේ, සමාජයේ, කාර්යාලයේ, පාසලේ තයෙන්නේ ඕනේ නීතිය පමණයි... ලංකාවේ ඔක්කොම පටලවාගෙන...
@Manjula-go3ec
@Manjula-go3ec 11 ай бұрын
හරිම අපුරැයි හැමදාමත් ආදරේ වැඩසටහන අයියේ අරවින්ද ලොකුගේවත් ගේමුකෝ...
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි , කතා කළා.. මේ ගසේ බොහෝ ඇරෙන්න වෙන කවියක් දන්නේ නෑ කිව්වා..😂
@piumalsandaruwan30
@piumalsandaruwan30 11 ай бұрын
මෑත කාලයේ මාධ්‍ය මෙහෙවර තුළ වජිර සහ නුවන් සහෝදරවරුන්ට ! ❤️
@wajirajayawardana7682
@wajirajayawardana7682 11 ай бұрын
ස්තූතියි ❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
පිටරටවල ජිවන වියදම හැමෝටම එකයි එකට සරිලන්න ගෙවිමක් කාටත් කරනවා .ලංකාවේ එක නැ රජයේ සේවකයට විතරයි?එයාල වියරයි 60 පස්සේ ජිවත්වෙන්න අයිතිය. අනිත් එවුන් මැරෙන්න ඔනද ?ගහක ගෙඩියක් කඩාගන්න මනුස්සයෙක් නැ?දොස්තරලනම් බදවගන්නවනම් ඔනතරම් හදන්න පුලුවන් එහෙම කරන්න දෙන්නේ නැ කාලකන්නි? රටහදන්න ඔනනම් වෙන්න ඔන හැමෝටම එකම ජිවත්විමට මුල්ලක ඉටවැඩිය ගන්න අයට බදු වැඩිකරන එක?දියුණු හැමරටකම එහෙමයි
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 11 ай бұрын
anunge ellayata kawuda illakkaya hoyala dunne !
@wsfernando9878
@wsfernando9878 11 ай бұрын
අනේ කව් 10 ට ගී10 අවසානය ද
@batuwitamaithri9789
@batuwitamaithri9789 11 ай бұрын
මේක කියන විදියට ඉගනගත්ත එක රටහැරයනවනම් එකෙන් ලොකු බද්දක් අයකරන්න ඔන උගන්වන්න වියදම් කරපුවට සහ අනිකෙකුගේ අවස්තාවක් අරගෙන වෙනරටවලට යාම ?ගොඩක් රටවල එහෙමයි? පොල්කඩන මිනිහත් කම්කරැවත් රටහැර යනව වැඩිපඩි ඉල්ලලා නොවෙයි එ ජිවත්වෙන්න ජිවත් කරවන්න විදියක් නැතිනිසා. එවගැන මේ හාල්පාරැවෝ කතාකරනවද?.
@samankanaheraarachchi9580
@samankanaheraarachchi9580 11 ай бұрын
Nawathwanna hethuwa mokakda
@SarathLiyanage-z5v
@SarathLiyanage-z5v 11 ай бұрын
@TharukaRajapaksha-ti3wd
@TharukaRajapaksha-ti3wd 11 ай бұрын
@danushievni209
@danushievni209 9 ай бұрын
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 142 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 116 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45