O/L 2024 and A/L 2024 exam dates? සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග දින

  Рет қаралды 27,512

Student Lanka

Student Lanka

Күн бұрын

Пікірлер: 188
@ThabishaliniThabishalini
@ThabishaliniThabishalini 3 ай бұрын
2024 උසස් පෙළ සදහා පෙනි සිටින අප මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයකින්... අපේ ඉස්කොල වල සහා උපකාර පංති වල තවම සිලබස් එක කවර් වෙලා නැ... සමහර දුප්පත් ලමයින් ඉන්නවා ඒ අයට උපකාර පංතියකටවත් යන්න වත්කමක් නැ.. ඉස්කොලෙන් සිලබස් කවර් වෙන්නැතිව කොහොම ද? ඒ අය විභාගය ලියන්නේ.. ? අනික අපිට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් ලැබුනේ අවුරුද්දයි මාස අටක් විතරයි අපි රජයෙන් , අධ්‍යාපන අමාත්‍යාංශයේන් ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලයෙන් තව මාසයක් exam එක කල් දාලා දෙන්න කියලා... A/l exam එකෙන් සාමාන්‍ය පවුල් වල ගොඩක් ලමයින්ගේ අනාගතේ ඉදිරි සැලසුම් තීරනය වෙනවා... මේක අපේ ජිවිතේ තීර්ණාත්මක විභාගයක්.. සමහර ළමයින්ට තව shy එකක් කරන්න තරම් වත්කමක් නෑ දෙමව්පියන් මේ කාලේ වුනත් උගන්වන්න අපිට කොච්චර දුක් විදිනවද?.... මේ අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලෙන් මාසයක් විතරයි නේ එකෙන් කාටවත් අයහාපතක් වෙන්නෑ 2021/2022/2023 අයට ලැබුන අමතර කාලය නිසා ආපස්සට ගිය සිස්ටම් එක හදන්න මේවර උසස් පෙළ ලියන ලමයින්ට අධ්‍යාපනය ලබන්න තියන කාලය කැප කරලා හරියන්නේ නෑ නේද? මේ අපිට ලැබිය යුතු කාලයක් අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෑ... කරුණාකර අපි ගැන සලකා බලන්න මිට 2024 A/l සිසුන්
@User2719oipwk
@User2719oipwk 3 ай бұрын
විභාග කොමසාරිස්තුමනි, මම 2024 a/l 1st shy ළමයෙක්. අපිට තවම syllabus එකවත් cover වෙලා නැහැ.මම bio කරන්නෙ...bio නම් කොහොමහරි සම්පත් පොත කියවල cover වුනේ නැති පාඩම් පාඩම් කරගන්න පුලුවන්..ඒත් physics ,chemistry වගේ විශයන් එහෙම කරන්න බැහැ.ගුරුවරයෙකුගෙ මඟපෙන්වීම ඕනෙමයි. අනිත් එක අපිට ලැබුනෙ මාස 24ක වගේ කාලයක් ඒත් 2023 ,2022 bactches වල අයට මාස 27ක් වගේ ලැබුන...විභාගයට මාසයකට කලින් වත් syllabus cover නැතුව අපි කොහොමද විභාගය ලියන්නෙ....2024 තුන්වෙනිවාරය අවසන් වෙන්නෙ 2025.01.17 කියල ඔබතුමාලම නිවේදනය කරල තියනවා....ඉතින් කොහොමද උසස් පෙල මීට කලින් තියන්නෙ...මේක ලමුන් හැමෝගෙම සාධාරණ ඉල්ලීමක්...මේ පිළිබඳව සලකා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.🙏
@Navodi...
@Navodi... 3 ай бұрын
Al postpone krn group eke oy innvd? Ekt join venn nathnm
@angel-l8w1n
@angel-l8w1n 3 ай бұрын
අපි කොච්චර කිව්වාත් මෙ රජේට කිසි ගානක් නැ අපි ගැන
@Navodi...
@Navodi... 3 ай бұрын
@@angel-l8w1n aye exam kl yn na 😓
@theshakipraharshanaa8850
@theshakipraharshanaa8850 3 ай бұрын
Physics rosa sirge poth balanna therum ganna lesilu.Matath clz yana sir kivve. Mama 2026 AL kenek.
@disssanayaka0000
@disssanayaka0000 3 ай бұрын
Please postpone the Al exam 😢😢😢😢😢😢
@hisrilanka7138
@hisrilanka7138 3 ай бұрын
🛑Attention 🛑 janadipathi thumani, ⭐**** A/L november 25 thiyanna epa.*** ahinsaka apit 1 shy withrai krnna wenne arthika parashna nisa.
@champikathushara5890
@champikathushara5890 3 ай бұрын
Kal ynnethi wei wge neda 😢
@champikathushara5890
@champikathushara5890 3 ай бұрын
Denata thiyena aranchi marga anuwa mokdda thathwe kauruhri kiynnko
@ReAlPower7777
@ReAlPower7777 3 ай бұрын
This judgment is not fair., please give us more time,it's incredible help
@tharushikanawodani1651
@tharushikanawodani1651 3 ай бұрын
Mn 3 rd shy මේ පාර ගොඩක් 1 shy aya kiynva syllubus කවර් වෙලා නැ කියලා ඒහෙනම් exam november 25 thiyna eka අසාධාරණයි මොකද සිලබස් කවර් වෙලා නැත්ත්ම් ඒලෙවල් වගේ තරගකාරී විබාගයක් හරියට කන්ෆිඩන් පිට ලියන්ඩ බැ අපිත් 1 shy krna kale යම් සාදාරන කාලයක් තිබ්බා exam ekata ලෑස්ති වෙන්ඩ සිලබස් කවර් කරලා පේපර් කරලා ලොකු කාලයක් තිබ්බා අපිට ඒනිසා කල් දාන එක හොදයි මොකද සිලබස් කවර් නැ කියලා පීඩනය වැඩිවෙලා දන්න ඒවත් අමතක වෙලා විබාගෙට හරියට ලෑස්තිවෙන්ඩ බැරිවෙනවා
@YasmithaWijesingha
@YasmithaWijesingha 4 ай бұрын
නොවැම්බර් 25නම් එකෙක්ටවත් චන්දෙ දෙන්න හොඳ නෑ
@supermax6408
@supermax6408 4 ай бұрын
apith
@Selenophile-b1m
@Selenophile-b1m 3 ай бұрын
​@@supermax6408tele grp ekak hadhala thiyanne join venna
@SHENUWA_BUS
@SHENUWA_BUS 3 ай бұрын
Aniwaren 😢
@disssanayaka0000
@disssanayaka0000 3 ай бұрын
අනිවාර්යයෙන්
@karunaratneperera6284
@karunaratneperera6284 3 ай бұрын
විභාගය කල් යා යුතුමයි හැමෝම රැල්ලක් හදමු
@Navodi...
@Navodi... 3 ай бұрын
@@karunaratneperera6284 ane hdmuko, mek kisim knkt gnk na, api schl mamlth kiwwa eylth kiynv oylt masa 3 4k avsiyk thiynv kiyl
@Mr.G_Editz7
@Mr.G_Editz7 3 ай бұрын
රැලි හද හද ඉදපන් විබාගෙ එනක්න් 😂😂
@Navodi...
@Navodi... 3 ай бұрын
@@Mr.G_Editz7 ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දර්ශනිකයි 🙂
@Mr.G_Editz7
@Mr.G_Editz7 3 ай бұрын
@@Navodi... hmm 👥:(
@Mr.G_Editz7
@Mr.G_Editz7 3 ай бұрын
2 shy karapn
@SuthaisNazeer
@SuthaisNazeer 3 ай бұрын
Please postponed 2024 A level exam...this is not fair... don't play with our life
@sheharaliyanage6531
@sheharaliyanage6531 4 ай бұрын
2024 A/l exam eka tha tikak kal dhenna
@IsharaMadhurangi-qs2ly
@IsharaMadhurangi-qs2ly 3 ай бұрын
Please postpone the 24 A/L exam 😢
@vshadow3445
@vshadow3445 4 ай бұрын
2024 Al's gna meeta wada hithnn one ned , exam nisi paridi thiynn 2021,2022,2023 ayatth sadharana kala deela 2024 daruwo vithrk billata thiynn eka anumatha krnn bh.
@Maheshmadusanka0
@Maheshmadusanka0 4 ай бұрын
Yup totally agreed 😢
@Rajithakalhara2005
@Rajithakalhara2005 4 ай бұрын
Me para nm Kal yana ek na
@senu_kowmini
@senu_kowmini 4 ай бұрын
2022 (2023) O/L batch eke A/L exam ekada 2024di thiyanne?
@Selenophile-b1m
@Selenophile-b1m 4 ай бұрын
💯💯💯💯 2024 A/L ayata hariyata vasara 2k hari nelu.. Science stream ayata syllabus ehema thama thiyanava? Echarata eh units vala karunu godai.. samanyen unit ekak masayata vedi kalayak hari yanava ivara venne . Dheng 3 units ehema ekatama dhagena karanava ammow paw eh kattiya Night class mrng schl katath therenava meh puluvan dheyak nevey kiyala.
@Selenophile-b1m
@Selenophile-b1m 4 ай бұрын
​@@senu_kowmini2021(2022) O/L may vela liyala Nov vage thamay results evilla thiyanne.2023 Feb vela schools patangathalu..
@koshicxtm1184
@koshicxtm1184 3 ай бұрын
Postpone the 2024 AL exam. We just had 24 months for our academics. All other batches got more than 27 months. Still we are covering our syllabus. Its not fair getting our time to fix the delay. Exam should be postpone at least till January.
@malindumalindu9812
@malindumalindu9812 4 ай бұрын
අනේ අපිට තවම syllabus , එක subject එකකවත් ඉවර නෑ, අනේ 2024 Al exam එක මාසෙකින් කල් දාන්න පුලුවන්ද, නැත්තං අසාධාරණයි, අපිට කාලය අඩුයි, 2021, 2022, 2023 අයට කාලය දුන්නා, ඒත් අපිට කාලය අඩුයි, මේ ඉල්ලීම ගැන ටිකක් සලකලා බලන්න
@amindiuththara2589
@amindiuththara2589 3 ай бұрын
api meka mehema kiyala hariyan nh 2023 ayath eyalage exam kal danna kiyala telegram eke sangam hada gen hitiye me wata dala vadak nh . api mokak hri karanna oni
@madhumaligunarathna5017
@madhumaligunarathna5017 3 ай бұрын
​@@amindiuththara2589rellak hadamu ikmnta
@Theleftsoul
@Theleftsoul 3 ай бұрын
​@@amindiuththara2589ow mokak hari karamu
@765Rashgirl
@765Rashgirl 3 ай бұрын
Ow anee a/l exsam aka masekata kal dannako
@Theleftsoul
@Theleftsoul 3 ай бұрын
@@765Rashgirl api mehama comment karala vedak neh dn vath telegram group ekk open karanna oneh
@chethana6854
@chethana6854 3 ай бұрын
සිලබස් හරියට කවර් වෙලා වත් නැතුව අනේ exam එක තියන්න එපා...maths , bio ,ලමයින්ට තමයි මේක ගොඩක් බලපාන්නේ....a/l කියන්නේ ජීවිතේ වැදගත්ම විභාගය....අනේ දුප්පත් ලමයින්ට ගොඩ යන්න තියන එකම තැන...මේ වගේ අසාධාරණයක් කරන්න එපා ඒ නිසා.....ජනවාරි වලට විතරක් කල් දැම්මනන් හොඳට ම ඇති...🙏🙏🙏....ඒ කාලෙ result එකේ ලොකු වෙනසක් කරගන්න පුලුවන්....අනික තුන්වෙනි වාරෙ අවසන් වෙන්නෙත් 2025.1.17....ඒත් exam නොවැම්බර් තියන්න හදනවා...ඇයි එහෙම කරන්නෙ.....අනේ මේ ගැන සලකලා බලන්න.....🙏🙏🙏🙏
@Navodi...
@Navodi... 3 ай бұрын
@@chethana6854 api exam kl dnn rallk hdmukoo
@ChannelKi2
@ChannelKi2 3 ай бұрын
They have to drag O/L back to December in order to drag A/L back to August. Shorting A/L period is not a solution. It's unreasonable.
@TherapysessionWmusic
@TherapysessionWmusic 3 ай бұрын
2024 AL කල් දැමිය යුතුයි අපිට ලැබිය යුතු සාදාරණ කාලය ලබා දෙන්න
@GSgsGS237
@GSgsGS237 3 ай бұрын
AL මාසයක් වත් කල් දාන්න ඕන
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 3 ай бұрын
අනේ අපේ විභාගය මාසයක් හරි කල් දාලා දෙන්න සර්.😢ඉස්කෝලෙවත්,ක්ලාස්වලවත් පාඩම් ඉවර නෑ..අපි ලොකු පීඩනයක ඉන්නෙ.past papers දැක්කාම බයත් හිතෙනව..focus තියන් පාඩම් කරන්න බෑ.අනේ අපි ඉල්ලන්නෙ ජනවාරි මුලට වත් දාලා දෙන්න බැරිද සර් විභාගෙ.අපිට විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන් එතකොට.අනේ සර් අනේ අපි ඉන්න තත්ත්වෙත් චුට්ටක් සලකලා බලන්න.❤❤
@imalkaa4950
@imalkaa4950 3 ай бұрын
Ane ow appa exam kala danna oni masayak wath 😥
@Kavii-rg1mi
@Kavii-rg1mi 3 ай бұрын
Ane ow kal dammanam hodai.😢
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 3 ай бұрын
@@iawickramaratne2174 hari ylu.😰
@Navodi...
@Navodi... 3 ай бұрын
@@NethmiSanjana-zn9tu al kl dnn rallk hadmuko
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 3 ай бұрын
@@Navodi... ඔව් යාලූ.එක එක කතා බම් කියනවා,අධ්‍යාපන අමාත්‍යාංශයයට ලිපි ඉදිරිපත් කරා කියලා ඒම කට්ටිය.ඒත් මැනිකේ කෝම වෙයිද දන්නෑ..😔😔
@padchampika6510
@padchampika6510 4 ай бұрын
24 AL exam eka kal yawanna thava masayakwath😢
@ChamilaMuthugala
@ChamilaMuthugala 3 ай бұрын
අපිට ol results ආවෙ ගොඩක්ම පරක්කුවෙලා. ගුරු වර්ජන නිසා school වල ඉගැන්නුවෙම නෑ....අපි tuition වලින් තමයි සම්පූර්ණයෙන් ඉගෙනගත්තෙ. Practicals ටික වත් කරේ නෑ... 2026 al aluth lamainwa gaththa nisa.apita kalinma iwara kara.padam ehemmama thiyeddi.practicals nuth nethiwa. Den boruwata exam lan wela api gena balanawa wage seminars thiyenawa. ඔක්කොම ගොඩගැහුනාම. Papers balala dennath wela yanawa.aluth lamainge ewa balanakan inna wenawa. Tution නැත්තම් මොකුත්ම කරගන්න වෙන්නෑ.
@heshanmax963
@heshanmax963 4 ай бұрын
A/L කල් දාන්න කියලා මේ comments වල කිව්වට වැඩක් නෑ
@hisrilanka7138
@hisrilanka7138 3 ай бұрын
🛑 🛑🛑ATTENTION PLEASE 🛑🛑🛑 2024 A/l november 25 thiyena eka asadaranai. 1 shy liyana ape thwama syllabus cover krla na. election eka apit gataluwak newei. ape paththen poddk hithla blnna. 1 shy withrai apita arthika prashna nisa krnna wenne. e nisa me shy eka full krnwa. Exam kal ya yuthui. scl patan gaththe parkku wela. cls godakt yna lamayekt meka gataluwk nowenna puluwn. habai ehem nowana dupath apita mokda wenne kiyla hithla blnna . apie ekam pihita pasale guruwaru. ara dawas wala oyalm neda papers blnne nathuw idla exam kal danna une. ai dan e una adupaduwa apen cover krnna ynne❓
@heshanmax963
@heshanmax963 4 ай бұрын
ඡන්දෙ දාන්න නම් යන්න වෙන්නෙ නෑ හැබැයි A/L වලට සතියක් තියෙද්දී යන්න බෑනෙ
@Siyumi_nehara
@Siyumi_nehara 3 ай бұрын
ඔයාලා මේවා මෙතන කියන්න එපා...ජනාදිපතිතුමාගෙ අවධානයට ලක් කරන්න...බහුතරය ඒකට කැමතිනම් ,සලකා බලයි
@Sachmin
@Sachmin 3 ай бұрын
ඒකට ක්‍රමයක් නැද්ද.🥺
@KuganMegala-j4r
@KuganMegala-j4r 3 ай бұрын
How
@missionacademy8811
@missionacademy8811 3 ай бұрын
Please postpone the 2024 A/l exam 😢
@Fathimarizniya-o1f
@Fathimarizniya-o1f 3 ай бұрын
Plss keep the exam on January
@pavithraalwis3645
@pavithraalwis3645 3 ай бұрын
Please postpone the a/l exam plz
@samarajeewamangala8300
@samarajeewamangala8300 3 ай бұрын
Please A/L exam අඩුම මාසයක්වත් කල් දාන්න. O/L 2022 ජූනි ඉවර උනේ. ඉස්කෝලෙ A/L class පටන් ගත්තේ 2023 පෙබරවාර. term test syllabus cover නොකර ඔහේ තිබ්බ. මේ වගේ අතිශය තරගකාරී විභාගයක් අපේ වැඩේ කලට වෙලාවට කරනව කියල ඔහේ තියල අවසන් කලාට ළමයි සූදානම් නැත්නම් වැඩක් තියෙනවද. කරුණාකර අධ්‍යාපන බලදාරීන් පලමු වතාවට ලියන දරුවො කෙරෙහි අවධානය යොමු කර සාධාරණයක් ඉශ්ට කරන්න.
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 4 ай бұрын
A/l kal damiya yuthui
@sokarinew
@sokarinew 4 ай бұрын
ජනාදිපති තුමාට අවදාරනය කරන්න.
@chamiladayanigonawala1922
@chamiladayanigonawala1922 4 ай бұрын
@@sokarinew kohomada karanne eka
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
​@@chamiladayanigonawala1922janadipathi lekam karyalayata call karann
@Siyumi_nehara
@Siyumi_nehara 3 ай бұрын
​@@chamiladayanigonawala1922eyge u tube ekta gihim okkom illann one
@sokarinew
@sokarinew 3 ай бұрын
@@chamiladayanigonawala1922 එකට කට්ටිය එකතුවෙලා ජනාදීපති සම්බන්දීකරන ලේඛම් කෙනෙක් මාර්ගයෙන් ලිපියක් බාරදෙන්න හෝ ජනාදිපතුමාව හම්බවෙන්න යන්න පුලුවන්... ඒකට කරිත් සාධාරනද බලල අනිවාර්‍යෙන් සාදාරනයක් කරයි. මෙතන චන්දෙ රශ්නෙකුත් තියෙනවනේ...
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
A/l exam eka adum January wenakmwth kal daann.meka maha asdarani.aluth lamaiw gann one nisa school walinuth kalin elewwa apiwa. Apit a/l patn gththe masa 8k parakku wela.e nthi unu kale kwud apit denne..? 😢😢😢 Dwas 7m clz qya shy ekk krnnth ba.plz eka masyk kal dala denn exam.exma kal nodammoth mmnm chande denne n. Gedr katwth denna denneth na.clz wala hama lamayekm wge e mathe inne.
@music-sq2sq
@music-sq2sq 3 ай бұрын
දෙන් නැ අනුර ආයෙ උබට චන්දෙ 😢 උබට දුන්නට උබ සාදාරනයක්කරෙ නෑනෙ අනුර
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 3 ай бұрын
සා දු සාදු සැපද 🤣🤣🤣🤣🤣🤣
@manjulaeranga658
@manjulaeranga658 3 ай бұрын
Ane 2024 exam eka poddk kal dannko sir 😐
@Wjs-n6e
@Wjs-n6e 4 ай бұрын
@StudentLankaTube sir me gana ministry eketa kiyannako , Hama sarema e golla paper balanne parakku karala lamai gen e time eke allanewa
@Navodi...
@Navodi... 3 ай бұрын
Apit school ptn gththe 2023 march mula exam November. 1 masa 8 kin exam thiynne, hriyt bluvoth ilg awrudu vl exam hriyt thiynn oni kiyl 2024 apit asadrnyk krnv😓😓
@supermax6408
@supermax6408 4 ай бұрын
ai lamainge petten hithanne nette? eka batch ekakta asadaranayak krld oyl covid walin una eka nawattanna hadanne.ethakota ape anagathe?api thamai adum kalekin al liynne
@Wjs-n6e
@Wjs-n6e 4 ай бұрын
Ai adu kalekin lamai exam liyanne eke penne nathe
@Wjs-n6e
@Wjs-n6e 4 ай бұрын
Me minissunta ai mewa therrenne nathe
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Tho mechcr kal padam kare nadda yako uda balanda hty katawahn idapn para hatta 😂😂😂😂
@KiyushiOnara
@KiyushiOnara 4 ай бұрын
Thmuse exam eka gan thiyna hama video ekkm exam kal dann epa kiya kiya yanwa.liynne n neda me para.. paw nodi ynw... ​@@rwkwickramarathna
@imalkarandeepa
@imalkarandeepa 3 ай бұрын
2024 a/l kal giyoth hodai
@DilmiShakya-q2v
@DilmiShakya-q2v 3 ай бұрын
Al postpone karanna puluwn nm hodai...aiyala akkala loku stress ekaka inne...OL march walata thibbata kmk na Al kal dana🫀 Anika ol wala dates hariyt ikmnt kiynn balanna...meke comments dmmt nm wdk na hby 😒🥲
@Kecinpeterson....123
@Kecinpeterson....123 3 ай бұрын
24 al valata kal madi Me monja jara vedak da karanne 23 al batch ekata ol exam march ,al exam January Apita ol exam may,al exam November
@mayurithakshila4463
@mayurithakshila4463 4 ай бұрын
Anee kal danna😢
@navodhyamadushani7215
@navodhyamadushani7215 3 ай бұрын
A/L masayakwath kal danna plz......
@Beautygirl4yy
@Beautygirl4yy 4 ай бұрын
A/l walata lamaita kl madi second shy krn ayata ehm අලුතින්ම karn ayata
@chathumnethmika6287
@chathumnethmika6287 3 ай бұрын
2025 A/l exam kavadda
@missionacademy8811
@missionacademy8811 3 ай бұрын
please postpone the exam 😢
@Sihararandinu
@Sihararandinu 3 ай бұрын
Chande den nh .apit chande denn ynn wela wak nh.exam nisa.😌
@sithijasupun5885
@sithijasupun5885 3 ай бұрын
Syllabus iwra na😢
@hisrilanka7138
@hisrilanka7138 3 ай бұрын
api me welawe apit wena asadaraneta ikmtm mokk hri krnna wei nathy nm passe ba kiuwoth api asaranai. ikmnt president wa danuwath kramu
@supermax6408
@supermax6408 4 ай бұрын
ugannala iwarainm kal danna kiyl kiynnh apith.apith kiynnh godak kal danna kiyl.shishyathwe ewata visadum denwa ai api gena hithannette
@SanuliKawindi
@SanuliKawindi 3 ай бұрын
අපි ගිය අවුරුද්දෙ කල් දාගත්තෙත් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට msg යවලා මේවගේ comment කලාට වැඩක් නෑ
@ShehanMadushanka-lh6xu
@ShehanMadushanka-lh6xu 3 ай бұрын
Contact kr gnne khomd eylw😢
@nipuni7528
@nipuni7528 3 ай бұрын
​@@ShehanMadushanka-lh6xu kalin nm Harini madamge ehema numbers ganna puluwan una google eken Dn nm kohomda danna
@Acerrubrum-t1m
@Acerrubrum-t1m 3 ай бұрын
සා දු සාදු සැපද 🤣🤣🤣🤣🤣🤣
@SanuliKawindi
@SanuliKawindi 3 ай бұрын
@@ShehanMadushanka-lh6xu group hdala ewagen kattiya dunna numbers massager walin thama godak kale
@sudubebibandarigoda2494
@sudubebibandarigoda2494 3 ай бұрын
අනේ මහත්තයො ඉක්මනිමක් පහ වසර ලකුණු දෙන්නකෝ
@nethmikavishani109
@nethmikavishani109 4 ай бұрын
Thwa masaykwth denn ane
@hisrilanka7138
@hisrilanka7138 3 ай бұрын
‼kochchra kiuwath kauruth me A/L gana awadane yomu karnne thaththe ai? guruwaru ara daws wala parata bahala strick kraddi api gana nikn wath hithuwd? danuth krnne e dema neda ? oya guruwaru e daws wala krapu dewl walta goiypu kale cover krnna one api?
@hirunikawya2460
@hirunikawya2460 3 ай бұрын
Please exam kal dana
@OurPhone-t9n
@OurPhone-t9n 3 ай бұрын
Please sir we want to post poned a/l for atleast 15 days sir please please please accept our request sir please
@navee2908
@navee2908 3 ай бұрын
Ane 2024 exam ekata thawa masayak kal dennako
@SithuminiHansika-kh3yf
@SithuminiHansika-kh3yf 4 ай бұрын
Exam kal denna kalee madii tama subyylesss ewara nee
@Ravindinawodya
@Ravindinawodya 3 ай бұрын
Ane appa apita hemadm asadarana....exam eka masayk kl danna berikmk nhne....apita sadarana kale denna...exam kal danna
@Wjs-n6e
@Wjs-n6e 4 ай бұрын
Shiwathwe lamaintath boruwak gahuwa 2024 a level lamai wath billata denne hadanne
@avishka-l8c
@avishka-l8c 3 ай бұрын
ක්ලාස් වල නොකර ලියන්න පුලුවන්ද ඉතින්
@emptycharge7339
@emptycharge7339 3 ай бұрын
We need more time 😢😢
@sithmikiriwandala
@sithmikiriwandala 4 ай бұрын
Meka gana katha karanna kawuruvath nadda Okkoma tuition valt bara dilad inne rajaye adyapanaya sambanda niladarin.OL thibba date mathaka nadda me minissunta.OL kal danna kiyl kawuruvath illuve nane.eylt karaganna bari unama kal danv ita passe AL nam hariyatama thiyanv.lamaingen Pali ganimak meka
@Arachchigekumari
@Arachchigekumari 4 ай бұрын
Lmi pw kal mdi
@senurikavindya3290
@senurikavindya3290 3 ай бұрын
Al kal dann kiyala api coment dmmt vadak nh ewa kaurth balanne nhne itin.kauru hari danna kenek kohomd krna oni kiyala visdumk dennako
@kumudurathnayaka4389
@kumudurathnayaka4389 3 ай бұрын
Kenek dr.Nalindage number eka internet eken aragena call karala eya answer karala thibuna. Hondata katha karanavalu baninne naalu.Eya hoyala balannam kiyala.Habai ekkenek kivvata balana ekak naa. Puluvan tharam ayata me gana kiyanna vei.Oyath katha karala balanna. Samaharavita habai palaveni paarenma answer karana ekak naa busy nisa
@senurikavindya3290
@senurikavindya3290 3 ай бұрын
Eka itin ekkenk karakiyala venne nhne ehenam hamoma ekatu vela karana oni
@dew...6850
@dew...6850 3 ай бұрын
Telegram group ekk haduwnm harii ..2023 set ekth emai kare
@dew...6850
@dew...6850 3 ай бұрын
@@kumudurathnayaka4389 danne nh 😞
@senurikavindya3290
@senurikavindya3290 3 ай бұрын
Ou neda time table dila tiyedi kal dmme
@isurusandaruwan-bm6mc
@isurusandaruwan-bm6mc 2 ай бұрын
Exam කල් දාල අපිට සාධාරණයක් කල යුතුයි😢
@virajnuwanthavirajnuwantha9079
@virajnuwanthavirajnuwantha9079 2 ай бұрын
අපට ලැබිය යුතු සාධාරණ කාලය දෙන්න උසස් පෙළ විභාගය කල් දාන්න
@Aandbbdkkdjjdsjn
@Aandbbdkkdjjdsjn 3 ай бұрын
ඔක්කොමල මෙතන් කිවුවට වැඩක් නැහැ ජනාධිපති ට ලියුමක් දාන්න
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
President meet una neda?
@hisrilanka7138
@hisrilanka7138 3 ай бұрын
@@StudentLankaTube we need more time sir
@Selenophile-b1m
@Selenophile-b1m 3 ай бұрын
​@StudentLankaTube please give support for us Please make video about our Requests. 2024 A/L students need atleast one month for prepare their A/L Exam.
@Selenophile-b1m
@Selenophile-b1m 3 ай бұрын
​@@StudentLankaTube Api godak ayata calls gatha ,Gmails yevva, hema youtube channel ekenma comments dhemma President Post ekata prime minister ge post ekatath dhemma eath Apage illeema gena kawruth balannatath eka gena katha karannath kawruth neh.. Api Vedipura kaala illave neh Eath apagema kaalaye maasayak vitharay illaneh.. Apith mahansi venne kohama hari Apage life ekak goda thagenna Hemoma Salli karayo nemey Apa vage ayata meh A/L Exam kiyanneh Loku dheyak.. Hemoma illanneh igana gannatay Api rasdhiyadhu karayo nemey neh.. Ehema unanam meh peedanaya neh apita Meka balala hari puluvan Api venuven video ekak karala dhanna Kal dheidha nedhe kiyala dhanne. Eath kawruhari meka gena katha karanna ekak dheng apita relax vage. Meh peedaya dhanneh eththtama A/L lamay vitharay... Kal dhenna kiyala ahanneh veda karannethuva lamay kiyala samahara aya kiyanava. Eath ehema neh Apith dhenata 4hrs vage thamay nidha ganneh.. Kohamhari Api Apage parents eke balaporuthuva ista karanna oneh.. Ekay Apage ekema balaporuthuva.. Pls postpone A/L Exam 2024 Meka hari balala apita video ekak hadhala dhanna. Mehema kattiya illeem karannava kiyala.. Eka apata loku help ekak Echcharay kiyanna thiyanneh Mama tamil medium Mage sinhala en veradhek thibunanam sorry
@Windy_Girl
@Windy_Girl 3 ай бұрын
2024 ol ayage private addmission awith da?
@bhagyanethmini2062
@bhagyanethmini2062 3 ай бұрын
Masayak kal denna
@HarshanaHarshana01
@HarshanaHarshana01 3 ай бұрын
මම a/l application එකේ fill කරපු එක විෂයක් වෙනස් කරන්න ඕනි.මම කරන්න ඕනි මොකක්ද කියන්නකෝ ලොකු උදව්වක් 🙏
@StudentLankaTube
@StudentLankaTube 3 ай бұрын
Appeal danna. Call 1919
@IsharaMadhurangi-qs2ly
@IsharaMadhurangi-qs2ly 3 ай бұрын
Kal danna
@uthpalabalasooriya5523
@uthpalabalasooriya5523 3 ай бұрын
Paper ටික පරිසම් කරගන්න
@Track____zeezer
@Track____zeezer 3 ай бұрын
ශිෂ්‍යත්වය වගේ නම් එපා ලමයි පාඩම් කරල එනවා විභාගේ ලියන්න ඔයාල පේපර් එක පිටකරනවා විභාග කොමසාරිස් ගැන පැහැදිමක් නැත
@Rajithakalhara2005
@Rajithakalhara2005 3 ай бұрын
Time table dala aye kal yna ek na
@DinujayaRanathunga
@DinujayaRanathunga 3 ай бұрын
2023 kal giyeth time table dala tiyeddi
@Rajithakalhara2005
@Rajithakalhara2005 3 ай бұрын
@@DinujayaRanathunga eth ithm me para Kal yn hethuwk nane
@DinujayaRanathunga
@DinujayaRanathunga 3 ай бұрын
@@Rajithakalhara2005 labunu kalaya adui.masa 6k withra adu wela kalaya labune
@Rajithakalhara2005
@Rajithakalhara2005 3 ай бұрын
@@DinujayaRanathunga ek aththa eunt aye wens krn nathi wei😓
@DinujayaRanathunga
@DinujayaRanathunga 3 ай бұрын
@@Rajithakalhara2005 ai yanna hithan inna pvt campus eke intake parakku wenawada kal giyoth
@Worldsportvehicles-x4t
@Worldsportvehicles-x4t 12 күн бұрын
2026 A.L PRIVATE 1ST SHY PULUWANDA
@SLYTOFFICIAL-eb9dn
@SLYTOFFICIAL-eb9dn 4 ай бұрын
Labana para o/l liyana un me paththat❤
@rasikasandamali4773
@rasikasandamali4773 3 ай бұрын
Pissu nathuwa inna ..dan essara wage wannena andueak neme thiyenne
@MohomadRafeek-le2nz
@MohomadRafeek-le2nz 3 ай бұрын
O level may vage demmoth hondai samahara minisunta gan vathurane hemoma kiyamu may vala damu kiayla
@K.Amarapala
@K.Amarapala 2 ай бұрын
Kal dammoth chande denam 🥲😢
@Mytalk.123
@Mytalk.123 3 ай бұрын
කල් දාන්නෙ නැතුව තියෙන දවසටම තියන එක හොදයි.
@Kecinpeterson....123
@Kecinpeterson....123 3 ай бұрын
Uba 2nd shy ne
@Mytalk.123
@Mytalk.123 3 ай бұрын
@@Kecinpeterson....123 na... ai ahanne. 2nd unath ubata mokada.
@wishminigimhani599
@wishminigimhani599 4 ай бұрын
2024 ට වැඩිය ලොකු අසාධාරණයක් 2025 වෙනවා ඒත් ඒක ට කරන්න දෙයක් නෑ සිලබස් කවර් කරලා නෑ කියන එක උගන්වන්න ගුරුවරයා ගේ වරදක් පාසලේ නම් කාලේ මදි .ඒත් ටියුෂන් වලින් නේද ලමයි ගොඩක් exam එක කරන්නේ ස්කෝලෙ ට වඩා ටියුෂන් සර් /මිස් විශ්වාස කරනවා ලමයි . ඒත් 2024 A/l සිලබස් කවර් වීම ටියුෂන් ක්ලාස් වලින් වෙලා නැත්තං ඒක එම ගුරුවරයා ගේ වැරැද්දක් 2024 ට අවුරුදු 2 ක් දීලා තියෙන්නේ හරියටම ටියුෂන් ගුරුවරු ඉගැන්නුව නම් මොන විශය දාරාව උනත් සිලබස් කවර් කරන්න කාලේ ඇති . සිලබස් මේ වෙනකොටත් ඉවර කරපු පේපර් විතරක් කරන ගුරුවරු ත් ඉන්නවා විභාග කල් යෑමෙන් වෙන්නේ හැම අවුරුද්දේ ම ඔය විදියට කල් දාන්න ඒකෙන් අයහපතක් මිසක් හොදක් වෙන්නේ නැ
@Mytalk.123
@Mytalk.123 3 ай бұрын
ඔව්...ඒක ඇත්ත. විභාගෙ විතරක් නෙවෙයි නේ ජීවිතේ අපට කරගන්න තියෙන්නෙ. තව කල් දුන්නත් ලොකු වැඩක් කෙරෙන්නෙත් නෑ නිකන් කාලය නාස්ති වෙනවා විතරයි.... සිලබස් ඉවර නෑ කල් දාන්න කියල ඉල්ලන අය තව කල් දුන්නත් පාඩම් කරන්නේ නෑම තමයි....මෝඩ කම.
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 4 ай бұрын
👍👍👍👍👍
@Kalanamithuro2004
@Kalanamithuro2004 4 ай бұрын
👍
@PrasangiLiyanage-sm8th
@PrasangiLiyanage-sm8th 4 ай бұрын
❤❤
@RashiniHansika-s1d
@RashiniHansika-s1d 3 ай бұрын
Kl dnnnethm thm hoda ol janwary wage thibbm hri
@Cham63772
@Cham63772 3 ай бұрын
2024 උසස් පෙළ සදහා පෙනි සිටින අප මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයකින්... අපේ ඉස්කොල වල සහා උපකාර පංති වල තවම සිලබස් එක කවර් වෙලා නැ... සමහර දුප්පත් ලමයින් ඉන්නවා ඒ අයට උපකාර පංතියකටවත් යන්න වත්කමක් නැ.. ඉස්කොලෙන් සිලබස් කවර් වෙන්නැතිව කොහොම ද? ඒ අය විභාගය ලියන්නේ.. ? අනික අපිට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් ලැබුනේ අවුරුද්දයි මාස අටක් විතරයි අපි රජයෙන් , අධ්‍යාපන අමාත්‍යාංශයේන් ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලයෙන් තව මාසයක් exam එක කල් දාලා දෙන්න කියලා... A/l exam එකෙන් සාමාන්‍ය පවුල් වල ගොඩක් ලමයින්ගේ අනාගතේ ඉදිරි සැලසුම් තීරනය වෙනවා... මේක අපේ ජිවිතේ තීර්ණාත්මක විභාගයක්.. සමහර ළමයින්ට තව shy එකක් කරන්න තරම් වත්කමක් නෑ දෙමව්පියන් මේ කාලේ වුනත් උගන්වන්න අපිට කොච්චර දුක් විදිනවද?.... මේ අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලෙන් මාසයක් විතරයි නේ එකෙන් කාටවත් අයහාපතක් වෙන්නෑ 2021/2022/2023 අයට ලැබුන අමතර කාලය නිසා ආපස්සට ගිය සිස්ටම් එක හදන්න මේවර උසස් පෙළ ලියන ලමයින්ට අධ්‍යාපනය ලබන්න තියන කාලය කැප කරලා හරියන්නේ නෑ නේද? මේ අපිට ලැබිය යුතු කාලයක් අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෑ.. රජයේ විභාගයක් පැවැත්විය යුත්තේ පෞද්ගලික පන්ති මතද නැතිනම් රජයේ පාසල් පද්ධතිය මතද? පෞද්ගලික පන්ති ගොස් මත මෙම රජයේ විභාගය රදාපවතී නම් එය රජයේ විභාගයක් වන්නේ කෙසේද? කරුණාකර අපි ගැන සලකා බලන්න මිට 2024 A/l සිසුන්
@SajithaSadaruwan-k1z
@SajithaSadaruwan-k1z 3 ай бұрын
A/l kal damiya yuthui
@SaviniRansiyani
@SaviniRansiyani 4 ай бұрын
😍
@indikadharmapala320
@indikadharmapala320 4 ай бұрын
❤❤❤❤❤
@Selenophile-b1m
@Selenophile-b1m 3 ай бұрын
2024 උසස් පෙළ සදහා පෙනි සිටින අප මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයකින්... අපේ ඉස්කොල වල සහා උපකාර පංති වල තවම සිලබස් එක කවර් වෙලා නැ... සමහර දුප්පත් ලමයින් ඉන්නවා ඒ අයට උපකාර පංතියකටවත් යන්න වත්කමක් නැ.. ඉස්කොලෙන් සිලබස් කවර් වෙන්නැතිව කොහොම ද? ඒ අය විභාගය ලියන්නේ.. ? අනික අපිට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් ලැබුනේ අවුරුද්දයි මාස අටක් විතරයි අපි රජයෙන් , අධ්‍යාපන අමාත්‍යාංශයේන් ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලයෙන් තව මාසයක් exam එක කල් දාලා දෙන්න කියලා... A/l exam එකෙන් සාමාන්‍ය පවුල් වල ගොඩක් ලමයින්ගේ අනාගතේ ඉදිරි සැලසුම් තීරනය වෙනවා... මේක අපේ ජිවිතේ තීර්ණාත්මක විභාගයක්.. සමහර ළමයින්ට තව shy එකක් කරන්න තරම් වත්කමක් නෑ දෙමව්පියන් මේ කාලේ වුනත් උගන්වන්න අපිට කොච්චර දුක් විදිනවද?.... මේ අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලෙන් මාසයක් විතරයි නේ එකෙන් කාටවත් අයහාපතක් වෙන්නෑ 2021/2022/2023 අයට ලැබුන අමතර කාලය නිසා ආපස්සට ගිය සිස්ටම් එක හදන්න මේවර උසස් පෙළ ලියන ලමයින්ට අධ්‍යාපනය ලබන්න තියන කාලය කැප කරලා හරියන්නේ නෑ නේද? මේ අපිට ලැබිය යුතු කාලයක් අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෑ... කරුණාකර අපි ගැන සලකා බලන්න මිට 2024 A/l සිසුන්
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
කේස් එකක් වගේ!!! 😂
18:06
ShaShiya
Рет қаралды 126 М.
යුරෝපයේ පුනරුදය
1:39:33
Shehan Bandara - HISTORY
Рет қаралды 22 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН