O/L ඉතිහාසයට A හෝ C එකක් ගන්න මෙහෙම පාඩම් කරන්න

  Рет қаралды 18,084

Wathsala's Happy  Diaries

Wathsala's Happy Diaries

Күн бұрын

Пікірлер: 59
@hravindra3011
@hravindra3011 10 ай бұрын
මට 6 වසරේ දි ඉතිහාසයට ලකුණු 20 ක් වගේ තිබුනේ..ඉතින් 9 වසරට යනකම් ම මට ලකුනු උපරිම ඉතිහාසයට තිබුනෙ 50 ක් වගේ..ඒකට ලොකුම හේතුව මම ඉතිහාසේ විශයට අකමැති නිසා..ඕනම විශයක් ලේසියි කියලා දැනෙනේ සහ ලකුණු වැඩි වෙන්නේ ඒ විශයන් වලට තියන ආසාව නිසා..10 වසරේ පොත් ටික දුන්නම මුලින්ම පාඩම් කරේ ඉතිහාසය ඉතින් මට 11 වසරේ වෙද්දි ලකුණු 97 ක් ඉතිහාසයට තියනවා..මට විශ්වාසයි මේ අවුරුද්දේ o/l exam එකට ඉතිහාසෙට A එකක් දාන්න පුලුවන් නිසා..ඉතින් මුලින්ම ඉතිහාසෙ විශයට ආස වෙන්න ඕන..එතකොට ඕනම විශයක් ලේසියි..❤❤😊
@DineshaNilanthi
@DineshaNilanthi 9 ай бұрын
Eka aththa ane. Math thama 9 vasare matath thiynne lakunu 50k .math aniwaren history fv subject ekk karagena.goda daganna onemai🥰♥️♥️
@Sahan--sathsara2010
@Sahan--sathsara2010 10 ай бұрын
ඇත්තටම අක්කෙ ඒක සාර්ථක ක්‍රමයක් . මම පාඩම් කරන්නෙත් ඔය විදියට තමයි. ❤😊
@vishwayehorawa9495
@vishwayehorawa9495 9 ай бұрын
ඉතිහාසයට පන්ති ගිහින් අම්මලාගේ තාත්තාලගේ සල්ලි වියදම් කරන්නේ නැතුව පොත බලාගෙන පාඩම් කරත් A එකක් ගන්න පුලුවන් විද්‍යාව වගේ එහෙම අමාරු විෂයක් නෙවෙයි
@hirushigayani4538
@hirushigayani4538 10 ай бұрын
මං ඉතිහාසයට A එකක් දැම්මේ exam එක ඊලග සතියෙ නම් ඊට කලින් සතියෙ දවස් 2ක් වගෙ අඩු කාලයකින් syllabus එක ලොකුවට බලන් නැතුව ඔය ක්‍රමය සාර්ථක ක්‍රමයක් අක්කියෝ ❤😌
@Spidey65973
@Spidey65973 10 ай бұрын
කෝමද ඔයා ඒම කරේ??
@MohamadRaaidh
@MohamadRaaidh 7 ай бұрын
Thank you akke. Matath history walata c ekalk tiyenawa
@cricket9799
@cricket9799 10 ай бұрын
මං ඉතිහාසයට. C එකක් දැම්මේ ලග ඉන්න එකාගෙන් mcq එක බලන් ගහලා😅😅😅
@Hnsgsi
@Hnsgsi 9 ай бұрын
👏
@samadhi1616
@samadhi1616 9 ай бұрын
මේ to
@nethushinimashi1679
@nethushinimashi1679 8 ай бұрын
😂
@Nimaldeshappriya
@Nimaldeshappriya 3 ай бұрын
Niyamai akke thank you
@dilshanimadushika855
@dilshanimadushika855 10 ай бұрын
මට a/l වලට history වලට A.දැන් මං BA එකටත් history කරනවා.ගොඩක් අය හිතන්නෙ history කියන්නෙ අමාරු විෂයක් කියලා.ඒත් හරිම ලේසියෙන් best result එකක් ගන්න පුලුවන් subject එකක්❤
@WathsalasHappyDiaries
@WathsalasHappyDiaries 10 ай бұрын
Ou ❤️
@SupunLakshan-b8w
@SupunLakshan-b8w 10 ай бұрын
English o/L walata video ekak dannako😊
@arunaperera7843
@arunaperera7843 8 ай бұрын
English walta hoda online clz krana sir kenek recommend kran ynnaa❤️
@sheyomiabhisheka2824
@sheyomiabhisheka2824 11 ай бұрын
@hirushigayani4538
@hirushigayani4538 10 ай бұрын
මං ඉතිහාසයට A එකක් දැම්මේ exam එක ඊලග සතියෙ නම් ඊට කලින් සතියෙ දවස් 2ක් වගෙ අඩු කාලයකින් කිසිම syllabus එකක් කියවන් නැතුව
@WasanaGayani-ms6sf
@WasanaGayani-ms6sf 10 ай бұрын
යකූ මම O/L ඉතිහාසය ට B දැම්මෙ පාඩම් නොකර 😂😂😂
@Nawannj
@Nawannj 7 ай бұрын
E kohomada
@WasanaGayani-ms6sf
@WasanaGayani-ms6sf 7 ай бұрын
@@Nawannj එක දන්නෑ හිතුවෙ ඉතිහාසය ෆේල් කියල ඒත් රිසාල්ට් අවාම B එකක් තිබුනා 😁
@ChamudiNethmini-q8p
@ChamudiNethmini-q8p 10 ай бұрын
Padm krddi kenekt hri yn kramyk tw kenekt hri ynne neti wenn pulwn..tmn tamnge krme hoygnn 🙂
@SAHANFEETDjcollection-fq5uw
@SAHANFEETDjcollection-fq5uw 9 ай бұрын
E kiynne akki 10 years past papers wlta witrk history liwot A ekk gnna puluwnda
@dulipasanka2672
@dulipasanka2672 3 ай бұрын
Akka konde ganne monawada ane kiynnko plz
@arunaperera7843
@arunaperera7843 10 ай бұрын
අක්කේ එන්ග්ලිෂ් වලටයි විද්‍යාව ටයි කරන්නේ කොහොමද 😢
@SewminiAdithya
@SewminiAdithya 9 ай бұрын
විද්‍යාව නන් short note හදාගන්න ඔයාට ගැලපෙන විදියට. නැත්තන් ප්‍රශ්න හදන්න උත්තරේ ලියන්නේ නැතුව.ඔයා ඒ කොටස පාඩම් කරල හදපු ප්‍රශ්න වලට උත්තර කියන්න.ඔක්කොම බදාගෙන පාඩම් කරන්න යන්න එපා..කොටස් කොටස් වෙන් කරගෙන පාඩම් කරන්න A එකක් ගන්න පුලුවන් 😊
@himasharasanji910
@himasharasanji910 8 ай бұрын
English lesi subject ekak english wla theory eka poddak dana gaththnn hari. Kiyawala therum ganna puluwnn english easy. Past papers klama hari. 👍
@arunaperera7843
@arunaperera7843 8 ай бұрын
@@SewminiAdithya thank you ♥️
@arunaperera7843
@arunaperera7843 8 ай бұрын
@@himasharasanji910 hari thank you♥️
@minji_oppa
@minji_oppa 8 ай бұрын
English වල පේපර් හදන්නෙ එකම රටාවට ඒ නිසා past paper අරගෙන කරන්න . හැබැයි කරද්දි පේපර් වල එකම රටාවෙ ප්‍රශ්න එක පාර කරන්න...නිකන් Graph ගත්තොත් ඒ ප්‍රශ්නෙ හැම පාරම එනවා නෙ. ඉතින් past paper තුනක් හරි 4ක් හරි අරගෙන එකටම graph ටික කරන්න...වෙන ප්‍රශ්න කරන්න එපා ඒ වෙලාවට .ආයෙ වෙන ප්‍රශ්නයක් අරගෙන ඒ රටාවෙම අනිත් එක කරන්න...ඒම කරාම මතක හිටිනවා ලේසියෙන්ම... ඉතිහාසයට වඩා ඉංග්‍රීසි ලේසියි...අමාරු ඒවා you tube එකෙන් අරන් බලන්න ( Graph , notice , note , essay )මේවා අනිවාර්යෙන් එන ඒවා... කොහොම හරි A එකක් ගන්න අමාරු නෑ❤
@laknihasarangi7621
@laknihasarangi7621 10 ай бұрын
Akke ane wadinnam 🥺english walata කොහොම හරි A ekak ganne kohomd kiyl kiya denna😔😔😔
@muthuhewage5137
@muthuhewage5137 10 ай бұрын
Past ppr karanna mnnm ekenma thamai krgtte.. English walata best result ekk gnn hodam tip ekk thamai eka
@laknihasarangi7621
@laknihasarangi7621 10 ай бұрын
@muthuhewage5137 Past ppr krnnth english hod mattamaka inna onine mata anith ham ekm puluwan english thmai awl mn wachna dnnathi ekai awla 😔 ape scole english wlt giruwryek hriyt hitiye n
@muthuhewage5137
@muthuhewage5137 10 ай бұрын
@@laknihasarangi7621 mm ehemath ekakd ..mona aurudded oya o/l
@Kvi_vlogs
@Kvi_vlogs 10 ай бұрын
Oyt english hada gnn one nm one trm you tube video thiyenw . Oya ew balanna. Ehmma past papers krn ewth blnn. Exam ekt ynn klin aniwten timing thiyala papers krnna amthl krnnep nattam exam ekedi time balance krgnn bruw time mdi wenw 😊
@nalikanalika3789
@nalikanalika3789 10 ай бұрын
Thanks akki thawa me wage videos dannnakoo😊
@Dak803
@Dak803 6 ай бұрын
KZbin karanna padanuth karamu
@pasinduanjana6012
@pasinduanjana6012 10 ай бұрын
💝💝💝
@CandanyCandany-be8fz
@CandanyCandany-be8fz 6 ай бұрын
Mtnm history wlt 63 k thyenw eth mt A ekk dannm oni.meka ekt godak preyojanawath wuna.
@WathsalasHappyDiaries
@WathsalasHappyDiaries 6 ай бұрын
❤️
@Hiru-Nimesha2007
@Hiru-Nimesha2007 10 ай бұрын
Thank you akke❤❤
@hasinifonseka9718
@hasinifonseka9718 10 ай бұрын
Akki padam karanna oluwa hada ganne kohomada kiyannko
@Ffhbsnsenss
@Ffhbsnsenss 10 ай бұрын
Ane akki maths science valata kohomada karanne kyl kyl dennako 😢
@WathsalasHappyDiaries
@WathsalasHappyDiaries 10 ай бұрын
Nngi oy hama awruddkma pass papers krnn silabus ekm cover wena widiytne hama awurudu walama hdl thiyenne.ewam krnn thniyen danna widiyt uththara paper nobl.itapasse oy hri wardi uththara paper bll hri dgen padam krgnn passe uththara paper ek bll ara prashnth ekk mona widiytd awith thiyenne kiyl
@Ffhbsnsenss
@Ffhbsnsenss 10 ай бұрын
@@WathsalasHappyDiaries hry akki thnkq
@Kvi_vlogs
@Kvi_vlogs 10 ай бұрын
Maths nm gann hdnn nngi past papers krnn klin past papers wala thiyena gnan hdnn dana gnn oni .. Padamen padama hodt study krnna gann hdnn you tube videos thiyenw ne ekek techerslage ewain padm cover krgnn .ita passe pdamak iwr wenn iwr wenna e padamata adala past papers krnna kalaya thiye nm 2006 wge idn krnna . Aniwren uwmnawen krot A ekkt ynn puluwn
@Ffhbsnsenss
@Ffhbsnsenss 10 ай бұрын
@@Kvi_vlogs hry akke thanks godk ❤️
@thakshilaudayangani7474
@thakshilaudayangani7474 10 ай бұрын
අක්කේ ඔයා grade 10 da
@DineshaNilanthi
@DineshaNilanthi 9 ай бұрын
E akka eyage mallita kiyl denne
@Vivvvvvv-l9c
@Vivvvvvv-l9c 10 ай бұрын
Akkkeeee english tamai aula 😢
@WathsalasHappyDiaries
@WathsalasHappyDiaries 10 ай бұрын
Past papers karanna nngi english wala hama pass paper ekkm karanna.ethkot monwd enne kiyl past paper walin hoygnn puluwan ratawakt wage yanne ❤️
@Vivvvvvv-l9c
@Vivvvvvv-l9c 10 ай бұрын
​@@WathsalasHappyDiariesEmada me daws wala nm karana gmn Thank youuuuu💗💗
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 10 ай бұрын
English godk lesiy dear oya pass peaper karla esay types kata padam karanna me kale hodatamaatbi oya environment reduce e tika blaganna.
@Vivvvvvv-l9c
@Vivvvvvv-l9c 10 ай бұрын
Mmmmmmmm❤❤❤
@Thurya_Shavindi
@Thurya_Shavindi 9 ай бұрын
English walat lakunu gnna amaru ne .. oya paper eka hadena vidiha gena idea ekak thiya gann frist paper eka thama lakunu ganna lesima eke wedi lakunak ganna balanna. oyata result ekak danna puluvan ❤🤗 matath grade 9 waladi english walata lakunu 15 dan mm grade 11 mata thama english walata class eke wedima lakunu . Oyath try karala balanna dear 👍❤
@SAHANFEETDjcollection-fq5uw
@SAHANFEETDjcollection-fq5uw 9 ай бұрын
E kiynne akki 10 years past papers wlta witrk history liwot A ekk gnna puluwnda
@mandirachandanee3476
@mandirachandanee3476 10 ай бұрын
❤❤❤❤
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 200 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 27 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 17 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 200 МЛН