Рет қаралды 1,090
බඩ පුරවන්නයි, බර අඩු වෙන්නයි හොදම කෑම | Oats Omelette
ඕට්ස් - කෝප්ප 01
වතුර - කෝප්ප 01
බේකින් සෝඩා - තේ හැඳි 1/8
බිත්තර - 02
ළූණු - මේස හැඳි 02
තක්කාලි - මේස හැඳි 02
කැරට් - මේස හැඳි 02
නිවිති - මේස හැඳි 02
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
ලුණු කුඩු - තේ හැඳි 3/4
මොසරැල්ලා චීස් - මේස හැඳි 03
#apegedaralife #recipeinsinhala #sinhalarecipe
Web Site - apegedaralife.com/
Like us on - / apegedaralife