No video

Oba Danna (ඔබ දන්නෑ) - Rajitha Bhanuka | Official Music Video

  Рет қаралды 13,746

Rajitha Bhanuka

Rajitha Bhanuka

Күн бұрын

Oba Danna (ඔබ දන්නෑ) - Rajitha Bhanuka | Official Music Video
* Artist - Rajitha Bhanuka
* Lyrics - Rajitha Bhanuka
* Music Arrangements - Lahiru Prematunga
* Mix & Mastered - Lahiru Prematunga
* Filmed By - Janith Madushanka
inspired by Tujhe Kitna Chahne Lage
Song by Arijit Singh
Lyrics
හාදු තවරා
සිත් මත් වෙලා
සුරංගන රූපය
මා මත් කලා
සිහිනයක්දෝ
හැබැහින්මදෝ
ඔබ මා ළඟ අද
සැනසී සදා
ආදරය නම් සිහින සිතුවම්
සිත්තම් කරන් විඳිනා තරම්
ඔබ දන් නෑ මගේ මේ ආදරේ
සාගරයක් තරම් ඒ ඔබ කෙරේ
නැහැ යන්නේ දමා ඔබ පාලුවේ
සංසාරේ ඔබ මගෙයි හැම භවේ
ගෙවෙන ජීවිතය නම් ආල මන්දිර තනම්
ප්‍රේම සෘතුව පහන් උණුහුමත් විඳිමි මං
හාදු වැස්සක් අරන් සනසවන්නම් පැතුම්
නෙතට කඳුළක් අරන් වෙන්ව යං රත්තරන්
#ඔබදන්නෑ #rajithabhanuka #obadanna #youtubevideo #officialmusicvideo #newrelease

Пікірлер: 66
@ajjj772
@ajjj772 Ай бұрын
හරිම ලස්සනයි. ඇත්තටම වීඩියෝ අනවශ්‍යයි. ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවන් ගීතයක්.
@rajithabhanuka4362
@rajithabhanuka4362 2 ай бұрын
Thank you හැමෝටම ඔබලාගේ ආදරණීය ඇගයීමට😊❤️🙏🏻
@FlavianFernando
@FlavianFernando 2 ай бұрын
Please share this lovely song as much as possible❤️. Already shared among Relatives,batchmates,and school web pages ( Both HFC Bambalapitiya & St. Sebastian's College Moratuwa). Waiting for more lovely songs. Stay blessed. God bless you. From: Siridinithi (Shavinth's cousin)
@deshaniliyanage97
@deshaniliyanage97 Ай бұрын
ටික්ටොක් එක ඇහිලා හෙව්වේ යූ ටියුබ් එකේ. හුග කාලෙකට පස්සේ ඇස් දෙක පියන් අහන්න පුලුවන් කටහඩක් හම්බ වුනා. පුදුම ලස්සනයි. කී පාරක් ඇහුවද කියලාවත් මතක නෑ ❤❤❤❤❤ ඒ වොයිස් එකෙන් තව තව මේ වගේම ලස්සන සින්දු අහන්න ලැබෙයි කියලා හිතනවා ❤
@hasithadilshandilshan1773
@hasithadilshandilshan1773 Ай бұрын
harima lassani හිංදි version එකක් නේ මේ සිංදුව ලස්සනට ගායනා කරනවා
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube Ай бұрын
superb machan Nicely Done
@shashinimaleesha7605
@shashinimaleesha7605 11 күн бұрын
Superb ❤ love the song
@onlinetv2519
@onlinetv2519 2 ай бұрын
හිතට පට්ට විදියට දැනුන එකක්. දවසට සිය පාරක් විතර අහනවා. සමහර දවසට මේකම විතරයි අහන්නේ. සුපිරි වැඩක් මිත්‍රයා. ඔබට ජය.
@RuwanWickramasinghe-e5k
@RuwanWickramasinghe-e5k Ай бұрын
Wonderful song bro ❤
@AntaJAPAN
@AntaJAPAN 26 күн бұрын
❤❤❤❤
@FlavianFernando
@FlavianFernando Ай бұрын
Please share this lovely song as much as possible. Already shared among Relatives,batchmates,and school web pages ( Both HFC Bambalapitiya & St. Sebastian's College Moratuwa). Waiting for more lovely songs. Stay blessed. God bless you. From: Siridinithi (Shavinth's cousin)
@JayaniJayakody-i7j
@JayaniJayakody-i7j Ай бұрын
Rajitha great.❤❤❤❤
@ChamikaChamika-uo8mo
@ChamikaChamika-uo8mo Ай бұрын
eka maru aiyya
@thanujafernando3997
@thanujafernando3997 Ай бұрын
Wowwww.... kiyanna wachana ne... harima lassanai banu....❤❤❤
@MaheshikaMayomi
@MaheshikaMayomi 2 ай бұрын
Wow❤️❤️❤️
@shalinashehaniperera
@shalinashehaniperera 2 ай бұрын
ෂා රජී හරිම ලස්සනයිනෙ🤍🤍🤍🤍🤍🤍🤍 වචන ටිකත් හරිම ආදරණීයයි. සුබ පැතුම් කොල්ලො🩵🩵🩵🩵🩵🩵🩵
@nimshishehani9527
@nimshishehani9527 Ай бұрын
Good job.... ❤❤❤❤ love this ❤❤
@user-kw9cn9ip9z
@user-kw9cn9ip9z Ай бұрын
Wow
@user-vz5wg5bi7f
@user-vz5wg5bi7f 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@thushariwass
@thushariwass 2 ай бұрын
Beautiful ❤good luck
@NimeshaFernando-rs1it
@NimeshaFernando-rs1it 2 ай бұрын
Beautiful voice and song 🔥♥️🔥Congrats Banu aiya
@madushicooray3644
@madushicooray3644 2 ай бұрын
This is you Banuka ❤️ . Really proud of you . All the best 👌👌👌👌
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 2 ай бұрын
Voice super ❤️🔥 sinduwa lassanai ❤❤
@user-eg8bc2kk5y
@user-eg8bc2kk5y Ай бұрын
👍 good job
@sepalikaperera4594
@sepalikaperera4594 2 ай бұрын
Beautiful ...🥰🥰🥰🥰
@ramanifernando5652
@ramanifernando5652 2 ай бұрын
❤ ලස්සනයි ඇත්තටම මේ වගේ තව තවත් ලස්සන සින්දු කියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයට ජෙසු පිහිටයි බානු ❤
@oshanijayamanna2044
@oshanijayamanna2044 2 ай бұрын
Beautiful voice💐🎵🎧🎶
@SakuniMaleesha
@SakuniMaleesha 2 ай бұрын
Nice one ❤️
@wenusara
@wenusara 2 ай бұрын
Beautiful bro ❤ Keep going
@nirmaneehettiarachchi2000
@nirmaneehettiarachchi2000 2 ай бұрын
අගෙයි❤
@004KTG
@004KTG 2 ай бұрын
Feel voice ❤😢
@DarshanaKumara-rx9ou
@DarshanaKumara-rx9ou 2 ай бұрын
Lassanyi aiye❤
@gimhanip2016
@gimhanip2016 2 ай бұрын
Love it❤
@user-on2uk3nv5x
@user-on2uk3nv5x 2 ай бұрын
❤😊
@Chalani-p9z
@Chalani-p9z 2 ай бұрын
Wow...❤
@mashafernando5919
@mashafernando5919 2 ай бұрын
Love your mesmerizing voice ♥️🔥
@milindalakshan2890
@milindalakshan2890 2 ай бұрын
Superb brother ❤
@maheshathukorala8322
@maheshathukorala8322 2 ай бұрын
Superrb ❤
@sadinisri6526
@sadinisri6526 2 ай бұрын
Its Amazing ayyah!♥️
@niranjalaperera875
@niranjalaperera875 2 ай бұрын
Good one ❤❤
@user-sh4mx1js3c
@user-sh4mx1js3c Ай бұрын
😂😂😂😂❤❤❤❤ i love you djleo
@user-fu5qp3ij4v
@user-fu5qp3ij4v 2 ай бұрын
💖💖😍 👍💪
@tharuwasala4816
@tharuwasala4816 Ай бұрын
❤❤
@rasadhisanchala2704
@rasadhisanchala2704 2 ай бұрын
Wow 😍🔥❤
@samansamar
@samansamar 2 ай бұрын
හොද වැඩක් මොරටු පුත්‍රයා
@tezfrizzle7591
@tezfrizzle7591 2 ай бұрын
Finally ❤️
@sanujaorudayangani7312
@sanujaorudayangani7312 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@kanchanajayasooriya5519
@kanchanajayasooriya5519 Ай бұрын
👍🏻👍🏻
@vishanlahirupalliyaralalag1734
@vishanlahirupalliyaralalag1734 2 ай бұрын
❤️❤️❤️❤️
@NadikaRukmali
@NadikaRukmali 2 ай бұрын
❤❤❤❤ Keep it up Putha!!!!
@nilukafernando7879
@nilukafernando7879 2 ай бұрын
🎼🎧❤️
@MalkanthiKarunanayake
@MalkanthiKarunanayake Ай бұрын
@Vindya_sewmini
@Vindya_sewmini 2 ай бұрын
😍❤
@Randu-p1st
@Randu-p1st Ай бұрын
ඔයාට අපි ආදරේ කරනව අය්යේ
@pinki2439
@pinki2439 2 ай бұрын
あなたは知りません.
@methsalajayakodi4023
@methsalajayakodi4023 2 ай бұрын
🥰❤️
@nimmadhu1138
@nimmadhu1138 2 ай бұрын
@MaheshikaMayomi
@MaheshikaMayomi 2 ай бұрын
❤❤❤
@user-fl1lm9kf7f
@user-fl1lm9kf7f 2 ай бұрын
❤️❤️
@Sudeni09
@Sudeni09 2 ай бұрын
❤❤
@prathibhadawpadi9816
@prathibhadawpadi9816 2 ай бұрын
❤❤
@manjulabandara8976
@manjulabandara8976 2 ай бұрын
@YashodyaDamruwani
@YashodyaDamruwani 2 ай бұрын
@chathurikanisansala3449
@chathurikanisansala3449 2 ай бұрын
@shenali4717
@shenali4717 2 ай бұрын
@shanu.99
@shanu.99 2 ай бұрын
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 9 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Venuja Jayasinghe - Ahimi Wana Numba | Official Music Video
4:08
Venuja Jayasinghe
Рет қаралды 171 М.