හීන රටේ කින්නරාවි (Sihine) _Cover by Sahan Chamikara.

  Рет қаралды 4,402,309

Sahan Chamikara

Sahan Chamikara

Күн бұрын

Enjoy our rendition of the song 'සිහිනේ'. The composition and lyrics of this song really caught our attention. Hope you guys like our version. If you do, let us know your thoughts in the comments
Orginal artists - Prathap and Shamir ft Sachith and Irangi
Music- Sachith Peiris
Lyrics - Nilar m cassim
Piano & Flute - Kalpa Gunasekara
Mixed - Kalpa Gunasekara
Video - Dilina Nuwan LetMeKnow.lk and crew
DOP- Janitha Pathum
Video Producer - Vidura Munasinghe
Production Manager - Dinuka Lankaloka
Production Crew
Avindu Jayakodi
Eshara Katuwawalage
Photographer & Video Behind The Scence - Tharindu Kothalawala
Special Thanks
Sujeewa Gunarathna
Madurangi Welivita
FineVision & Crew
Lageena Studio
Sajith Undugoda
Kanishka Pramod
Hasitha Madhushan
Kasun Pramuditha
Dharshan Madushanka
Loshan Achintha

Пікірлер: 1 900
@SahanChamikara
@SahanChamikara 2 жыл бұрын
චාමිකර මොකද චාමික මොකද? Thanks all❤️
@generations-rr9xg
@generations-rr9xg 2 жыл бұрын
දෙන්නටම් ආදරෙයි ...💝💝....චාමික....චාමිකර 🤭🤭....ආදරෙයි....😁💝
@nishiniathukorala363
@nishiniathukorala363 2 жыл бұрын
All the best dennatama ❤❤🤗
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
අඩේ මල්ලියේ චාමිකගේ වොයිස් එකත් ඔය වාගේමයි හැබැයි දේනනාටම කැමති ඉතින් 😍
@wishwashakthiya8
@wishwashakthiya8 2 жыл бұрын
❤🎉
@tharushamalshan3283
@tharushamalshan3283 2 жыл бұрын
Mama Dan Danne me wage sinduwak thiye kiyala.niyamai chamikara aiyaaa
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
චාමික කරුනාරත්න කැමතිම සින්දුව හොයන් ආපු මන් වගේ තවත් අය ඉන්නවද ❤️
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
ඉන්නවෝ😁😁
@dasuniabeysekara9947
@dasuniabeysekara9947 2 жыл бұрын
Oww innawa
@sashinikavindya755
@sashinikavindya755 2 жыл бұрын
Mat .Ada ahen Aiyage vedeo ek balala.chami kamati song eka blnn awe😝😝🥰🥰
@kavindidilhara7778
@kavindidilhara7778 2 жыл бұрын
Ow innawa
@nimasenanayake4578
@nimasenanayake4578 2 жыл бұрын
Innawoo 🥺🥺
@tharukalakmal751
@tharukalakmal751 2 жыл бұрын
චාමිගේ සින්දුව ඇහුවට පස්සේ තමා මේ සින්දුව හොයන් ආවේ😘♥️ ලස්සන සින්දුවක්♥️🥺♥️ ජය වේවා♥️🇱🇰
@justkaviez875
@justkaviez875 2 жыл бұрын
චාමික අයියගේ ෆෙවරිට්ම සින්දුව නෙහ් ❤
@buddhykathriarachchi4069
@buddhykathriarachchi4069 2 жыл бұрын
චාමික අය්යගෙ ආසම සින්දුව බලන්න ආවෙ..
@nimasenanayake4578
@nimasenanayake4578 2 жыл бұрын
චාමික අයියගෙ ආසම සින්දුව🥺
@malshaabeywardena1999
@malshaabeywardena1999 2 жыл бұрын
චාමික මේ සින්දුව කියනවා දැකලා හොයන් ආවෙ... ඇත්තටම හරිම ලස්සනයි❤️
@sadew.5611
@sadew.5611 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰චාමික අයියාගේ කැමති ම සින්දුව අහලා හොයන් ආවේ.. ගොඩක් ලස්සනයි සින්දුව 💐💐💐💐💐.(මන් ආසයි නවතින්න මේ හීනයේ)🎼🎼🎵🎵🎵🎧🎧
@erandikaharshani9967
@erandikaharshani9967 2 жыл бұрын
ඉස්සර මං ගොඩක් ආදරේ කරපු සිංදුවක්.. චාමිකගෙ හඬින් ඇහුවා..ආයෙත් මතක් උනා❤❤❤❤
@generations-rr9xg
@generations-rr9xg 2 жыл бұрын
මාර ලස්සන වොයිස් තියෙන්නෙ චාමික ට ...💝💝💝🤘🤘...ඊයේ එයාගෙ උපන්දිනේ දවසෙ මේක කිව්වානේ
@lakshan_jayasinghe7503
@lakshan_jayasinghe7503 2 жыл бұрын
චාමික සිරිමාන්න 😂❤
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
චාමික අයියාගේ ආසම සින්දුව❤️❤️🔥
@thariduprasanna4727
@thariduprasanna4727 2 жыл бұрын
Chamika kiwa nisai ahanna awe....aththatama lassanai..
@t2dff806
@t2dff806 2 жыл бұрын
චාමික කියන එක දැකලා ආවේ හොයාගෙන ❤️ මං ආසයි නවතින්න මේ හීනයේ.....🥺
@sewdesilva4489
@sewdesilva4489 2 жыл бұрын
චාමික කරුනාරත්නගේ ආසම සිංදුව හොයන් ආවේ 🙈
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
Chamika kiuwata passe hoyan awe.Lassana sinduwak.❤️
@user-kl1sf7cl9n
@user-kl1sf7cl9n 2 жыл бұрын
චාමික අයියගේ කැමතිම සින්දුව හොයගෙන ආවේ ❤️
@slshazavlogs8488
@slshazavlogs8488 2 жыл бұрын
Chamikage sindhuwa ahuwata psse hoyan aawe❤ lssanai sng eka❤
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 2 жыл бұрын
චාමික හින්දා අහන්නෙ✌️
@ishukariyawasam5126
@ishukariyawasam5126 2 жыл бұрын
චාමික අයියාගෙ ආසම සින්දුව හොයන් ආවෙ😍😍😍
@aishuskitchen6175
@aishuskitchen6175 2 жыл бұрын
Chamika karuanarathna kemathima sinduwak nisa hoyala beluwa.ane lassanaiiii❤️
@nihaljayarathna3807
@nihaljayarathna3807 2 жыл бұрын
Chamika ayiyage asama sinduva hinda hoyan ave❤️😊
@irekagunawardhana5602
@irekagunawardhana5602 2 жыл бұрын
Chamika ayyage favourite song eka.❤️wow.what a amazing song.lassanai.pattai🥰❤️
@gavindutharaka8079
@gavindutharaka8079 3 жыл бұрын
2021දි බලන කට්ටිය කෝ 😁👍
@kmmsbdissanayake9448
@kmmsbdissanayake9448 2 жыл бұрын
චාමික අයියගේ ආසම සිංදුව...❤
@emaricksri5237
@emaricksri5237 2 жыл бұрын
චාමික නිසා උඩට ආවා නේත ලස්සන සින්දුවක් ඒ දවස්වල ඇහුවා 👌
@chamilkahiruni8014
@chamilkahiruni8014 2 жыл бұрын
Chamika ayy asama song ek hinda math ahann patn gaththe me song ek.💗💗
@udeniheiyanthuduwa7200
@udeniheiyanthuduwa7200 2 жыл бұрын
2M වෙන්න ලොකු හේතුවක් 👉චාමික❤💪❤️‍🔥❤️‍🔥❤️
@sashinikavindya755
@sashinikavindya755 2 жыл бұрын
Chami Aiya Asama sinduwa blnna awe🥰🥰
@dinushinishara6237
@dinushinishara6237 2 жыл бұрын
මට දැන් මේ සිංදුව අහන එක නවත්තගන්න බැරි වෙලා...චාමිකගේ ආසම සිංදුව ඇත්තටම මේක පිස්සුවක්..❤️
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
චාමික නිසා දැන් මේ සින්දුවේ විව්ස් වැඩි වෙනවා 😁👍
@nishiniathukorala363
@nishiniathukorala363 2 жыл бұрын
Yep❤️
@kaushalyawishvani6117
@kaushalyawishvani6117 2 жыл бұрын
Ow
@Vihara_perera
@Vihara_perera 2 жыл бұрын
එකා ඇත්ත මාත් මේ හොයාගෙන අවේ 😂😌💯🖐
@wknim
@wknim 2 жыл бұрын
Aniwa
@nadeekadilrukshi8164
@nadeekadilrukshi8164 2 жыл бұрын
Ow
@nisaja006
@nisaja006 2 жыл бұрын
Chamika karunarathne made me watch this masterpiece🔥❤️
@nugi7521
@nugi7521 2 жыл бұрын
Yahhh same 😂
@janeeshahansaka5561
@janeeshahansaka5561 2 жыл бұрын
same here
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
Same here😃😃
@pandukaperera8958
@pandukaperera8958 2 жыл бұрын
same same
@jayaninethma8574
@jayaninethma8574 2 жыл бұрын
😂😂maath..
@naduntharusha5493
@naduntharusha5493 2 жыл бұрын
ඔක්කොම වගේ චාමික ගෙ සිංදුවෙන් පස්සෙ ඇවිත් තියෙන්නෙ 👻💔❤
@NaduliHarshadeva
@NaduliHarshadeva 12 күн бұрын
😂😂
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
උනන්දුවාගේ ආසම සින්දුව දැන් අපෙත් ආසම එකක් වෙලා 😍💗💗💙🌎🍃
@sanu743
@sanu743 2 жыл бұрын
Yep 🤭💝😒
@yehaniuthkarsha2209
@yehaniuthkarsha2209 Жыл бұрын
උනන්දුවා නිසා මේ සින්දුවට අපි උනන්දු උනා..😌
@cricket_X_cars
@cricket_X_cars 2 жыл бұрын
Chamica's favourite ♥️
@chavim1303
@chavim1303 2 жыл бұрын
Comments බැලුවම තමා තේරෙන්නේ ඔක්කොම වගේ Song එක අහන්න ඇවිත් තියෙන්නේ Chami කිව්වට පස්සේ කියලා😌🖤
@pamudiamashya5109
@pamudiamashya5109 2 жыл бұрын
Yeah😂
@Damn_1844
@Damn_1844 Жыл бұрын
Uba wennathi
@gayukaushy5524
@gayukaushy5524 2 жыл бұрын
Chamika ayya nisamy me sinduwa ahnna awe... Sinduwanm gdak lassany... Chamika ayya kyddi eka thawath lassny wage danenwa.. ❤💛
@sandaminihevage2663
@sandaminihevage2663 2 жыл бұрын
චාමික අයියා කියන නිසා අහන්න ආවේ 🥺🥺 ලස්සනයි සිංදුව ගොඩාක් 😊😊
@arcletaalivestream
@arcletaalivestream 2 жыл бұрын
Chamika karunarathnage Video eken Awe balanna♥️😁
@prasadi718
@prasadi718 2 жыл бұрын
I came to see Chamika's favorite song 🤩🤭
@lakshithahiran1515
@lakshithahiran1515 2 жыл бұрын
Me to
@chamodisanjula9840
@chamodisanjula9840 2 жыл бұрын
Me tooo♥️😍
@hamzapallakudal
@hamzapallakudal 2 жыл бұрын
Me too
@thimiradilakshana4411
@thimiradilakshana4411 2 жыл бұрын
Yeah me too 😂
@AloneBoy200
@AloneBoy200 2 жыл бұрын
Me too ❤️
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
චාමික අයියගේ ❤සින්දුව අහන්න ආවෝ..මාර ලස්සනයී 😌❤👍
@user-bk1uk2lt8o
@user-bk1uk2lt8o Жыл бұрын
මගෙ දුව මේ සින්දුවට ගොඩක් ආසයි. අඩද්දි මේ සින්දුව දාලා දුන්නම ඇඩිල්ල පැත්තක තියලා සිංදුව අහගෙන ඉන්නවා. වෙන සිංදු එකක්වත් දැම්මට වැඩක් නෑ. ආයෙ ආයෙම මේ සිංදුවමයි අහන්නේ
@dilkushi9270
@dilkushi9270 2 жыл бұрын
Chamika karunarathna nisa thamai balanna awe
@tharushidhananjana8398
@tharushidhananjana8398 2 жыл бұрын
Sinduwa atha lagatama hambunath ahuwe na chami aiya kiyanawa dakala eyage asama sinduwa hoyagena awa❤️❤️❤️
@khcy4698
@khcy4698 2 жыл бұрын
Chamiii🥺 CK29❤️❤💫💫
@senaliupeksha9176
@senaliupeksha9176 2 жыл бұрын
Chamikara ge song lassanai.dan akabtawath lassana ta. Nitara ahanawa chamika nisa ❤️❤️😘😍 dennagema voice lassani. Chamika harima romance vidiyta song kiyanne all the best dennatma ❤️😘😍
@harinidinuththara2404
@harinidinuththara2404 2 жыл бұрын
Lyrics * සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ යැයි සිත් බැදුනේ සැනකින් ආවත් හීනයක් වී ඔය නෙත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවානම් සොදුරේ හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ මන් ආසයි නවතින්න මේ හීනයේ මන් ආසයි නවතින්න මේ හීනයේ සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ music කුණ්ඩසමන් මල් වසන්තේ ආද්දරෙන්ම මත් වෙලා ආය හැංගි මේ හිතද්දී හාදුවක් දී හැංගුනා මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ මන් ආසයි නවතින්න මේ හීනයේ මන් ආසයි නවතින්න මේ හීනයේ රහසින් ආවත් හීනයක් වී ඔය හිත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ මල් ඔවිල්ලේ ඉන්නම් සැනකින් ආවත් හීනයක් වී මා හිත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවානම් සොදුරේ
@chalanioshala5884
@chalanioshala5884 2 жыл бұрын
😍🥺lassnaiii
@kin6503
@kin6503 2 жыл бұрын
Thank u ♥️
@thiliniranaweera5727
@thiliniranaweera5727 2 жыл бұрын
Lassanai.....
@kushanitharika3930
@kushanitharika3930 2 жыл бұрын
🌚✌️
@user-jj7ji1vm9h
@user-jj7ji1vm9h 2 жыл бұрын
❤❤❤❤❤
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
චාමික අයිය ipl ගිහිං කිව්වට පස්සෙ ආවේ...❤️
@ruwanierandika4799
@ruwanierandika4799 Жыл бұрын
Chamika ayya nisa me song eka hoya genna awe dennagema voice lassanai well done
@iamwkr_04
@iamwkr_04 2 жыл бұрын
Wow chamika ayiya kiwwa eka ahala awe . Ekanam marama lassana sinduwak 🍂
@rohanathilak1453
@rohanathilak1453 2 жыл бұрын
Chamika's favourite song😍 I like this song♥️
@Shenu2002
@Shenu2002 2 жыл бұрын
මන් ආසයි නවතින්න මේ හීනයේ...//❤👀 Chamika kiyanaw ahala hoyan awe...💕
@sandunikajinanjalee3260
@sandunikajinanjalee3260 4 жыл бұрын
හීනයක හැංගිලා එබිකම් කරන.. ඇස්වලින් ඉගි දිදී හිමි කරගන්න හදන හීනයක... අහම්බෙන් හිතට ළංවුන මිහිරට වහ වැටෙද්දි... හීනයක පාවෙලා ආවත් හිත සැනසෙන සෙනෙහසක් ළග..... නැවත වරක් සහන් චාමිකර හදට ළං කල මදුර ස්වරය සමග... නවතින්න මේ හීනයේ...... ඔබට ජය අයියේ......❤️❤️❤️
@shamenirupasinghe9414
@shamenirupasinghe9414 2 жыл бұрын
I love it
@telugufactsandmore2602
@telugufactsandmore2602 2 жыл бұрын
Seen chamika singing this song in KKR Reels and came here... 😍 Iam indian
@seny3053
@seny3053 2 жыл бұрын
Same here
@umastudio3581
@umastudio3581 2 жыл бұрын
🥺♥️🤩
@isumaduwanthi7093
@isumaduwanthi7093 4 жыл бұрын
සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ සිත් බැද්දුනේ සැනකින් ආවත් හීනයක් වී ඔය නෙත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවානම් සොදුරේ හීන රටේ කින්නරාවි මා ලගින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකෙන් දැන් කි කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ මන් ආසයි නවතින්න මේ හීනයේ මන් ආසයි නවතින්න මේ හීනයේ සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ සොඳුරේ නොසිතු සේ සිත් බැදුනේ කුණ්ඩසමන් මල් වසන්තේ ආද්දරෙන්ම මත් වෙලා ආය හැංගි මේ හිතද්දී හාදුවක් දී හැංගුනා මේ යාමේ හැමදාමත් පවතින්නයි මන් පැතුවේ මන් ආසයි නවතින්න මේ හීනයේ මන් ආසයි නවතින්න මේ හීනයේ රහසින් ආවත් හීනයක් වී ඔය හිත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ මල් ඔවිල්ලේ ඉන්නම් සැනකින් ආවත් හීනයක් වී මා හිත් මානේ මායාවක් සේ මුමුනමින් ගී රැ දවාලේ ඉන්නවානම් සොදුරේ
@prabupaagodaarachchi5322
@prabupaagodaarachchi5322 4 жыл бұрын
thanx lyrics walata😋😋😋
@isumaduwanthi7093
@isumaduwanthi7093 4 жыл бұрын
@@prabupaagodaarachchi5322 ur welcome dr ☺️😋
@rabbit171
@rabbit171 2 жыл бұрын
Thqq..🥰
@surekarangani9577
@surekarangani9577 Жыл бұрын
❤️🥺
@buddikam.bandara3194
@buddikam.bandara3194 2 жыл бұрын
Harima lassanay ayyee ....♥️♥️♥️ bawanawak wagee..
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
චාමික කරුණාරත්න birthday party එකේදි sing කරපු සිංදුව හොයන් ආපු මං 😉❤️
@malithdinusha2955
@malithdinusha2955 2 жыл бұрын
Chamika song aka kiyannawa ඇහිලා awe full aka ahananna lassanai ah 😍
@athulagamage8223
@athulagamage8223 2 жыл бұрын
චාමික ගේ interview එක බලලා ආපු අය කවුද...?? 😜🙈
@JanithKavinda
@JanithKavinda 2 жыл бұрын
😁
@chamodnilupul4248
@chamodnilupul4248 2 жыл бұрын
🙂
@nethmiamasha2264
@nethmiamasha2264 2 жыл бұрын
මමත්
@hashinidilhani8945
@hashinidilhani8945 2 жыл бұрын
චාමික අයියා ( උනන්දුවා ) හින්ද මේ සින්දු හොයා ගෙන ආවේ හරි ම ලස්සනයි 💖 තව අය සිටිද
@jalanimeagamalhari3367
@jalanimeagamalhari3367 2 жыл бұрын
Chamika ayyage favourite song eka
@shaini3175
@shaini3175 2 жыл бұрын
this comment for chaamiii's birthday 😍💐♥️ Happpppyyyy birthday sweeeeeeeettt 😘♥️
@dcad9688
@dcad9688 2 жыл бұрын
I also came to see Chamika's favorite song.. 💗💗
@lithumisenulka5706
@lithumisenulka5706 2 жыл бұрын
Mata adare krna kenagen asama sinduwa meka❤😇dn idan mageth❤
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 2 жыл бұрын
Aththatama chamika nisa thama songs eka ahuwe
@thiliniherath4
@thiliniherath4 2 жыл бұрын
Man issara idanma asa song ekak
@KNithy
@KNithy 2 жыл бұрын
චාමි අයියගේ උපන්දිනේ පස්සේ ඇවිල්ලා ඇව්වේ පට්ටම ලස්සන සිංදුවක් ...........❤️🥺 පට්ටම ලස්සන සිංදුවක්...මේ යාමේ හැමදාම පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හිනයේ 🥺❤️🇱🇰
@chamathyapasumana8572
@chamathyapasumana8572 2 жыл бұрын
බලන් ගියාම මං විතරක් නෙවෙයි...😀 chamika karunarathne ❤️❤️❤️❤️
@chanarayasindi8268
@chanarayasindi8268 2 жыл бұрын
චාමික අයියගෙ කටහඩින් දහ පාරකට වඩා අහල ඉන්නම බැරි තැන අයියගෙ ආසම සිංදුව හොයන් අව...මං වගේ චාමික හින්ද මේ සිංදුව හොයන් ආපු.. චාමිකට ගොඩක් ආදරේ කරන ගොඩක් අය ඉන්නව දක්කම මාර සතුරක් ගැම්මක් එන්නෙ....
@janukafernando1070
@janukafernando1070 Жыл бұрын
Sirwta hlo math awe Chamika aiya me sinduwa kiynwa ahan idala dn meka mageth favourite ekak wela💙💙☝️
@triangirlsamalni8586
@triangirlsamalni8586 2 жыл бұрын
Chamaika's fav song... That's why i came hear... Now i totally know that he has good chices❤️🌹 love u chamika uncle❤️🙏
@hashinijayapathma7175
@hashinijayapathma7175 2 жыл бұрын
Chamika karunarathnage fansla me song eka hoyagena awaa❤😘😍
@ubaidulla6241
@ubaidulla6241 2 жыл бұрын
Chamika me song eka sing karata passe me song eka balanna aapu aya ko❤
@manexm1023
@manexm1023 2 жыл бұрын
Chamika Karunarathne made me listen to the original. ❤️🙏🏼👌🏽👌🏽
@sithu...1265
@sithu...1265 2 жыл бұрын
චාමික අයියා කියනවා දැකලා සිංදුව හොයන් ආවේ😌❤️...ගොඩක් ලස්සනයි සිංවුව
@nimashamadushani8869
@nimashamadushani8869 2 жыл бұрын
Chamika made me watch this .. love this ❤️
@nushanthihemamali1505
@nushanthihemamali1505 Жыл бұрын
Pattama lassanai hithata danenawa marama widihata adarei aiyeeee patta lassanaiii man godakkkk asaiiiii
@likeit3356
@likeit3356 2 жыл бұрын
Chamika chamika chamika....chamika mage...❤️
@sumitdas.IndianRailways
@sumitdas.IndianRailways 2 жыл бұрын
Love from India...love from KKR
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 Жыл бұрын
චාමික අයියගේ ආසම සින්දුව හොයාගෙන ආවෙ my favorite cricketer chamika ❤️❤️🇱🇰
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
01:05 මොකක්ද ඒ දැනෙන අමුතුම හැගීම... 🥺❤
@itzme11498
@itzme11498 2 жыл бұрын
චාමිකර , චාමික ඩබලගෙම voices එක වගේ නේ පට්ට ලස්සනයි 🤙🤙🤙🤙♥️♥️♥️
@onali2116
@onali2116 Жыл бұрын
Chami nisa hamadama ahana song ekk🥰❤️heart touching song 🥰❤️
@Shash447
@Shash447 Жыл бұрын
චාමික අය්යා පිස්සුවෙන් වගේ කියන සිංදුව හොයාන ආවා 😍🙊❤️😊 හූඟක් ලස්සනයි ❤️😍
@thusithamahesh1528
@thusithamahesh1528 2 жыл бұрын
චාමික අය්යාගේ කැමතිම සින්දුව මොකක්ද කියලා බලන්න ආවේ පට්ට සින්දුව
@c.kavindirajapaksha598
@c.kavindirajapaksha598 2 жыл бұрын
චාමිකගෙ ආසම සින්දුව හොයන් අවේ 🤭
@ashanmalewana2172
@ashanmalewana2172 2 жыл бұрын
First Time watch beacasue @ MR.chamika karunarathne
@7289you
@7289you 2 жыл бұрын
Chamika has inspired us to listen this song again 🙊❤️
@gihanabewikcrama3354
@gihanabewikcrama3354 2 жыл бұрын
Chamika 🏏 love this one ☝️
@sasindupraveen9737
@sasindupraveen9737 2 жыл бұрын
Chamika kiwwa hinda sinduwa ahuwee 2022
@anushkamadhuwanthi9634
@anushkamadhuwanthi9634 2 жыл бұрын
Chamika favorite song 😍 that's why i listening this song😁
@sewminikeshala8535
@sewminikeshala8535 2 жыл бұрын
සින්දුව search කරෙත් ' මං ආසයි නවතින්න මේ හීනේ ' කියලා 🤭 ඇත්තටම චාමික අයියා හින්දා මේ සින්දුව ගොඩක් hit වෙලා ♥️ ඒවගේම චාමිකර අයියා මේ සින්දුව නම් මාරයි 😍 පුදුමයි අවුරුදු 5ක් ගිහිල්න්නේ මේ සින්දුව ගැන දැනගත්තේ 😐♥️
@thilankawasalathantri7183
@thilankawasalathantri7183 2 жыл бұрын
මං ආසයි නවතින්න මේ හීනයේ 🥺❤චාමිකගේ ආසම සින්දුව ❤‍🩹
@jayaminichathurika7702
@jayaminichathurika7702 2 жыл бұрын
Mamath aaave chamika kiyanava ahalai meka balanna.. 🤩🤩🤩🤩
@pavithrakumudumalee1589
@pavithrakumudumalee1589 4 жыл бұрын
රහසින් ආවත් හීනයක් වී.. ඔය හිත් මානේ මායාවක් සේ... ලස්සනයි අයියේ voice එක. congratulations... 👍👍👍
@hansi827
@hansi827 2 жыл бұрын
His fave❤😇
@Mimi-hp6oi
@Mimi-hp6oi 2 жыл бұрын
Chami's favourite 😍❤️✨
@gaweshapiyumindi3184
@gaweshapiyumindi3184 2 жыл бұрын
Chamika aiya kiyanava ahila ahanna ave 🥺❤️ puduma lassanai sinduva 🥺❤️
@lakshikakumarasinghe4463
@lakshikakumarasinghe4463 2 жыл бұрын
චාමික crikater කියපු මේ සින්දුව දැකල හොයාගෙන ආවේ...💖😍
@rashmidissanayaka2650
@rashmidissanayaka2650 2 жыл бұрын
චාමික අයියගේ favorite song එක කියපු නිසා හොයන් ආවේ.. ගොඩක් ලස්සනයි ❤️❤️
@surangidayananda6885
@surangidayananda6885 2 жыл бұрын
චාමික කරුණාරත්නගෙ favorite song🎵 🥰favorite cricketer 🥰
@ayodhirusha6380
@ayodhirusha6380 Жыл бұрын
🙂🙂🙂🙂🙂😄😄😄
@Kalinga-hr1px
@Kalinga-hr1px 8 ай бұрын
සිහිනේ.... සිහිනෙන් ආ මල් මාලතියේ... සොඳුරේ.. නොසිතූ සේ ඇයි හිත් බැඳුණේ... සැනෙකින් ආවත් ... හීනයක් වී.. ඔය හිත් මානේ මායාවක් සේ.... මුමුණමින් ගී.. රෑ දවාලේ... ඉන්නවානම්.. සොඳූරේ..... හීන රටේ කින්නරාවී...මා ළඟින්ම ඉන්නවා... ආලවන්ත ඇස් දෙකෙන් දැන්.. කී කතාව දන්නවා.... මේ යාමේ හැමදාමත්.. පවතින්නයි මං පැතුවේ... මං ආසයී නවතින්න.. මේ හීනයේ...// සිහිනේ...සිහිනෙන් ආ මල් මාලතියේ... සොඳුරේ.. නොසිතූ සේ ඇයි හිත් බැඳුණේ.... කුණ්ඩසමන් මල් වසන්තේ....ආදරෙන්ම මත් වෙලා... ආ යහන් ඉමේ නිදද්දී...හාදුවක් දී හැංගුණා.. මේ යාමේ හැමදාමත්... පවතින්නයි මං පැතුවේ... මං ආසයී නවතින්න.. මේ හීනයේ...// රහසින් ආවත් හීනයක් වී... ඔය හිත් මානේ මායාවක් සේ.. මුමුණමින් ගී රෑ දවාලේ... මල් දූවිල්ලේ ඉන්නම්... සැනෙකින් ආවත් හීනයක් වී.. ඔය හිත් මානේ මායාවක් සේ... මුමුණමින් ගී රෑ දවාලේ... ඉන්නවානම් සොඳූරේ.....
@kaushalya769
@kaushalya769 2 жыл бұрын
Chamika karunarathne's favourite song ♥♥♥ I like this song ♥♥ your voice perfect
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 215 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,3 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН