Obai Ramya Sanda Kirana - Nanda Malini | Sinhala Songs Listing

  Рет қаралды 156,679

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

13 жыл бұрын

Click #DinuraCreations for a best Sinhala song. Obai Ramya Sanda Kirana Lyrics: ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...
සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ..
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි
උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා..
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය..
Rewind◄◄ 0:00
Artist: Nanda Malini
Lyrics: Prof Sunil Ariyarathne
Music: HM Jayawardena
Nanda Malini Songs List • Nanda Malini Songs List
Sinhala Songs • Sinhala Classical Songs
Be social with us
Facebook / dinuraeditions
Pinterest / dinura1st
reddit / dinura1st
twitter / dinura1st
Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations www.discogs.com/label/1478653...
Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive freemusicarchive.org/label/Din...
Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe / @dinura-music
#SinhalaSongs #NandaMalini

Пікірлер: 60
@sham5968
@sham5968 4 жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ... සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන් පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ.. ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නෙහිය දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය උදා වූ සුපෙම් දම් නුසුන් වී රැදේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා.. ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය මගේ උත්තරීතර අනාගතයද ඔබය.. ඔබයි රම්‍ය සඳ කිරණ ........
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
ලස්සන්‍යි
@akalankadisanayake8249
@akalankadisanayake8249 Ай бұрын
ඇඩ්මින්, පදවැල් සම්මානිත මාහාචාර්‍ය සුනිල් ආරියරත්න ගෙ.
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 7 ай бұрын
මගේ ප්‍රර්තනය ඔබය ❤❤❤
@DilhanaiSoyza
@DilhanaiSoyza 3 ай бұрын
උදා වු සුපෙමි දමි නුසුන් වි රැදේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවෙිවා.........
@sanjeevaharshani
@sanjeevaharshani 8 жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරන ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ.... සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන් පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය දැන් මගේ පරමාර්තය ඔබය... මගේ පරමාදර්ශය ඔබය... මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය.... උදාවූ සුපෙම්දම් නුසුන් වී රැඳේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය දැන් මගේ අතීතය ඔබය... මගේ වර්තමානය ඔබය... මගේ උත්තරීතර අනාගතය ද ඔබය... විශාරද නන්දා මාලනියගේ මියුරු ගීතයක්.
@anomaranasighe3012
@anomaranasighe3012 4 жыл бұрын
Obai ramya sadakirana ape punchi srilankawe....obawa jayaboohimi rakiwaa....
@dinuhus
@dinuhus Ай бұрын
❤❤❤
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 7 жыл бұрын
උදාවූ සුපෙම්දම් නුසුන් වී රැඳේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය දැන් මගේ අතීතය ඔබය... මගේ වර්තමානය ඔබය... මගේ උත්තරීතර අනාගතය ද ඔබය...
@nirashacostha5456
@nirashacostha5456 10 жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ...... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ......
@pradeepkumara6309
@pradeepkumara6309 4 жыл бұрын
it is very very beautiful song
@sapumallane
@sapumallane 12 жыл бұрын
this is the most beautiful song that i ever
@rasikalakmal1832
@rasikalakmal1832 10 жыл бұрын
Obai ramya sada kirana ghana andhakare.....
@malithmba5221
@malithmba5221 7 ай бұрын
ලක් අඔර එකළු කළ රම්‍ය සද කිරණ ඔබයි නන්දා මාලිනිය ඔබ සදාකාලිකයි
@AsankaPadhmani-ms4ip
@AsankaPadhmani-ms4ip 7 ай бұрын
@thasarasugeethma8937
@thasarasugeethma8937 10 жыл бұрын
Nanda malani is an asset. No one can reach to her voice.
@pheducation4u527
@pheducation4u527 9 жыл бұрын
I like sooooooooooooomuctch this song
@piumikadilshani610
@piumikadilshani610 6 ай бұрын
😍😍😍
@MrCrishantha
@MrCrishantha 4 ай бұрын
adrae kranna nam.... adare karanna................................................................................. I love u ashoka
@kumudukumudu-mp8ch
@kumudukumudu-mp8ch 8 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි
@Malee-wi5ft
@Malee-wi5ft 8 жыл бұрын
obai saumya sada kirana gana anda karee ....... lassanaii asaii mannnm
@tharangajayamali3920
@tharangajayamali3920 6 ай бұрын
Old is Gold ❤️
@pilanechaminda871
@pilanechaminda871 9 жыл бұрын
A unique song by a unique songstress ! It's irreplaceable & that's why we call them as legendary. Listening this song, it gives an immense pleasure & satisfaction also a some kind of guidance to life ! With best wishes to you, Dinura...
@indikadelgoda8655
@indikadelgoda8655 6 ай бұрын
àqqqp
@niroshansilva5077
@niroshansilva5077 10 жыл бұрын
patta song eka
@mahindamangala3081
@mahindamangala3081 Жыл бұрын
Old is gold, so great voice and song long life to you for ever
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
නාග පත්තිනි දේව බලයක් තියෙනවා නන්දා මාලනිට
@hjhkjkhkja2721
@hjhkjkhkja2721 9 жыл бұрын
lassanama lassanai.
@kaushalyadesilva4263
@kaushalyadesilva4263 5 жыл бұрын
Everyone has their own unique love story. entire life no one can fulfill that.
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 10 жыл бұрын
Aneeeee!! mata lajja hithenava!!
@shedoashoo5338
@shedoashoo5338 6 жыл бұрын
Mokatada ane lejja ethenne
@SamanKumara-zi1qx
@SamanKumara-zi1qx 4 жыл бұрын
lokaye lassanama sinduwa
@dimuthutharanga300
@dimuthutharanga300 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@diliniperera6237
@diliniperera6237 9 жыл бұрын
nice song
@user-ni8uk4up2t
@user-ni8uk4up2t 7 ай бұрын
❤❤❤❤
@chandimadevaraja6996
@chandimadevaraja6996 9 жыл бұрын
all the card board stars see the real super stars
@kdasusilkarunarathna7546
@kdasusilkarunarathna7546 8 жыл бұрын
මේ කියන්නෙ අදරනීය අම්මා ගැන කිවුවොත් පිලිගන්නවද?
@samin2012
@samin2012 7 жыл бұрын
Mawakata kiyana sinduwak kiyala piliganan amarui matanan.
@kamalangage
@kamalangage 7 жыл бұрын
නැහැ මල්ලී මෙය මාතෘ සෙනෙහස ගැන නෙමෙයි....ගීතයේ ප්‍රවේශයම ප්‍රමානවත් ඒක තේරුම් ගන්න.."මිදි යුෂ යැයි හලා හල විස බිව්වෙ ඇයි මා"
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 9 ай бұрын
🙏❤️
@ChinthanaEkanayake
@ChinthanaEkanayake 7 ай бұрын
Rohana wijewira genada mee kiyanne 🥲
@asankaasanka8064
@asankaasanka8064 4 жыл бұрын
❤️❤️
@SudhamdhewiEgodawatte-wr1iw
@SudhamdhewiEgodawatte-wr1iw 10 ай бұрын
@asankaasanka8064
@asankaasanka8064 4 жыл бұрын
Ft
@MrChakraya
@MrChakraya 7 жыл бұрын
Itz only MOTHER....
@dihandesilva2233
@dihandesilva2233 9 ай бұрын
🙏🇱🇰🙏
@97LALA97
@97LALA97 7 ай бұрын
Obai Ramya sada kiyarana Amma gana kiyana ekakda
@anurapriyantha998
@anurapriyantha998 11 жыл бұрын
kiyanna wadan naha etaram patta
@ireshparanagama5560
@ireshparanagama5560 10 ай бұрын
දැන් මගේ අතීතය ඔබය...
@samisumi2606
@samisumi2606 10 жыл бұрын
SAS
@avanthiNiroshani
@avanthiNiroshani 10 жыл бұрын
ඔබයි .... ඔබම පමණයි .... සසර පුරා .... ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ...... ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ......
@gihansha2035
@gihansha2035 10 жыл бұрын
ha
@akiranaughtycutie
@akiranaughtycutie 10 ай бұрын
Bro Dinura, this song wrote by Prof. Sunil Ariyarathne not Sunil Edirisignhe. Please correct it. ❤
@subashisilva6223
@subashisilva6223 8 жыл бұрын
mahata premaya gena kiyadun oba eida me wenas wanne?
@subashisilva6223
@subashisilva6223 8 жыл бұрын
+Dinura Pradeep Balasooriya ei,thank,s
@subashisilva6223
@subashisilva6223 8 жыл бұрын
+Dinura Pradeep Balasooriya hm.mama me song ekata eththatama harima kemathii.me wage song den ahanna lebenne aduwen .
@prasanthapushpakumara6797
@prasanthapushpakumara6797 7 жыл бұрын
obi me lowa gee rajena
@AnushikaSadamali-od8xw
@AnushikaSadamali-od8xw 9 ай бұрын
අම්මා ගැන ම්සක් වෙන කවුරු ගැනද 😥😥😭😭
@dhananjamadhawa9021
@dhananjamadhawa9021 7 ай бұрын
අම්මා ගැන නෙවෙයි මෙි කියන්නේ මුල් වචන ටික අහන්න
@user-ge8qw1yc9p
@user-ge8qw1yc9p 7 ай бұрын
❤❤❤
Obai Ramya Sanda Kirana
4:24
Meththa Metta
Рет қаралды 177 М.
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Nanda Malini - Kadamandiye Dola Aine [Sinhala Songs]
4:10
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 74 М.
Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya
5:11
ලක්දිව Lakdiwa Production
Рет қаралды 335 М.
Dayan Witharana ~ Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. | Best Sinhala Songs Video
4:21
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 4,4 МЛН
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Obai Ramya Sanda Kirana
4:49
Nanda Malini
Рет қаралды 45 М.
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,4 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 81 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,4 МЛН
路飞这是生了个啥? #海贼王 #路飞 #funny
0:47
路飞与唐舞桐
Рет қаралды 10 МЛН
Не поймаю говоришь? ;)
0:55
BORODA TV
Рет қаралды 6 МЛН