Dayan Witharana ~ Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. | Best Sinhala Songs Video

  Рет қаралды 4,481,786

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

7 жыл бұрын

link-to.net/122672/siththamka...
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.. Sinhala Songs goo.gl/vQb5Ch

Пікірлер: 1 700
@graphicsdema
@graphicsdema 7 ай бұрын
2024 අහනවා... මැරෙනකල්ම අහනවා..❤
@user-wn7gk6xi9u
@user-wn7gk6xi9u 5 ай бұрын
aniwa🥺💗
@user-wy3rn5vx7b
@user-wy3rn5vx7b 4 ай бұрын
Ow
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 ай бұрын
😢😢😢😢😢
@user-mz4mt5xl6u
@user-mz4mt5xl6u Ай бұрын
😊❤🎉
@user-jt4rk8hx3v
@user-jt4rk8hx3v Ай бұрын
​ 😊 0
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ඔබ වැනි විශිෂ්ඨයන්ගේ නිහඩ බව නිසා නූතන පැපොල් ඇට ලොන්තයන්ගේ අදෝනාවල් අසාගෙන සිටීමට අපට සිදුව ඇත.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සන්නාගේ ගෝලයෙක්... 😄😄😄
@sadeepadilshan4588
@sadeepadilshan4588 2 жыл бұрын
Sirama 😂
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 Жыл бұрын
@@nilambarameghawarna6635 කථාව අැත්තනෙ
@sampathkumara4196
@sampathkumara4196 Жыл бұрын
👍👍👍👍👍
@anuratennakoon8419
@anuratennakoon8419 Жыл бұрын
පැපොල් ඇට ලොන්තයෝ😀😀😀
@nuwanpathiraja7333
@nuwanpathiraja7333 Жыл бұрын
2023 ත් අහනව.. ජීවිතේට එපා වෙන් නැති සිදුවක්... අතීතය මතක් කරවන සිංදුවක්..❤️
@nisansalakanthi2296
@nisansalakanthi2296 6 ай бұрын
2024th ahanawa
@sksolo4363
@sksolo4363 3 жыл бұрын
මේ සින්දු වලට Over one million views තියන එක ගැන පුදුම සතුටක් දැනෙනවා.... මම වගේ තව අය ඉන්න එක ගැන සිතලා...
@sasindunethsara1332
@sasindunethsara1332 Жыл бұрын
❤️😎
@himanmahima2868
@himanmahima2868 Жыл бұрын
@supiritharuwa999
@supiritharuwa999 8 ай бұрын
ඉන්නවා බං
@azardfazahir
@azardfazahir 8 ай бұрын
@apsaradilhani9989
@apsaradilhani9989 6 ай бұрын
Puduma wedanawak me sinduwa😢
@amilapemasiri8023
@amilapemasiri8023 4 жыл бұрын
මගේ ජිවිතේ යටගියාවකට අරගෙන ගිහින් අතරමන් කරලා එනවා මේ ගීතය. කාටවත් කියන්න බැරි කව්රුත් නොදන්න මමම ව්තරක් දන්න අතීතය. එහෙමම තිබුනාවේ.
@sumithrupasinghe2839
@sumithrupasinghe2839 4 жыл бұрын
පට්ට
@blackchoco6727
@blackchoco6727 3 жыл бұрын
Yes😌
@tharindudilshan3014
@tharindudilshan3014 3 жыл бұрын
Oba mage mulu lookayama nisa mata wadiyen duka danenawa athi... labana athmekath me sinwama vitharak hari ahanna tibbanam hodatama athi sinduwak newei meka bawanawak... loku asawak tiyanawa dayan vitharana aiyawa meet wenna eth man hithawa me jeevithe kawadawath eka karaganna bari wei mata... danata awrudu 6k wage didan mage play list eke mulinma play wena sinduwa eth kawadawath athi veemak na... mulu jeevitha kalema ahuwath me sinduwa athi wenne na... adarei dayan aiye oyatath sinduwatath dekatama... budu saranai...
@ashokarukman7722
@ashokarukman7722 3 жыл бұрын
ඇත්ත
@chamiladushantha8393
@chamiladushantha8393 3 жыл бұрын
@@blackchoco6727 😤
@topvideos3309
@topvideos3309 3 жыл бұрын
2021 ත් අහනවා කවදාවත්ම එපා වෙන්නේ නෑ මේ ගීතය. ❤️
@ashiashi9806
@ashiashi9806 2 жыл бұрын
Yes ❤️
@pradeepsuranga3874
@pradeepsuranga3874 2 жыл бұрын
❤️❤️❤️
@nadeeshaliya5740
@nadeeshaliya5740 Жыл бұрын
2022ත් අහානවා
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
2023 ahanawa 😮
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
2023 ahanawa 😮
@rumeshchanadana1539
@rumeshchanadana1539 2 жыл бұрын
කණ හරහා හදවතට ආමන්ත්‍රණය කරමින් යටගියාවේ මනොභාවයන් නැවතත් පින්තාරු කරන ජීවමාන පරිකල්පනයක් මේ සිංදුව තුළින් මතුකරනවා.💞
@bagyagamage6746
@bagyagamage6746 11 ай бұрын
Hart taching song 💖😊😢
@prabathjayawardana
@prabathjayawardana Жыл бұрын
වර්තමානයේ හොද සැමියෙක්,හොද බිරිදක් විදියට ජීවිතේ ගෙනියන ඕනම කෙනෙක්, තමන්ගෙ යටගිය අතීතයෙ හදවතට ලැබුන යම් ආදරයක මතකයට පොඩි වෙලාවක් හරි ගිහිං එනවමයි..... ඒකෙ වරදක් දකින්න බෑ.. ශරීරය තියල මනසින් ඒ කාලයට ගිහිං මොහොතක් හැගුම්බර වෙලා එන එක...❤
@roosranjani2154
@roosranjani2154 6 ай бұрын
👍
@awanthipadmaweera7697
@awanthipadmaweera7697 3 ай бұрын
ඔව් ඒක ඇත්ත
@DammikaDammika-fi4on
@DammikaDammika-fi4on Ай бұрын
හ්ම්
@sirimantha
@sirimantha Ай бұрын
ඇත්තම ඇත්ත
@buddhikajayasinha7129
@buddhikajayasinha7129 Ай бұрын
වැරදි තොරා ගැනිම් නිසා විදවන අය ඔනේ තරම් ඉන්නවා
@sasindudilshara8280
@sasindudilshara8280 3 жыл бұрын
2021 ❤අහන සෙට් එක කෝ❤😌
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
2021 October. 👍👍👍
@manoraj2
@manoraj2 2 жыл бұрын
❤️❤️❤️
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
2021.ඔක්තෝම්බර් .15
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@thamodibandara2305 👍👍👍
@melarathnayake4174
@melarathnayake4174 2 жыл бұрын
2021 october 16
@lakshanviduranga157
@lakshanviduranga157 3 жыл бұрын
මැරෙන්න මොහොතක් තියලා හරි එන්න මැණික අදටත් උඹ ඇවිදපු අඩි පාරවල් හදවතේ හැම තැනකම තියෙනවා.... 🥺 ඉන්න තැනක සතුටින් ඉන්න.ඔය ඇස් වලට කිසිම දවසක කඳුලක් නම් එන්න එපා...❤️
@skss6581
@skss6581 3 жыл бұрын
😥🎵🎧👍
@chamindadh8699
@chamindadh8699 2 жыл бұрын
😚😚😚🤗🤗🤗
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා..... මතකයට නැගුනා.
@irozy22
@irozy22 2 жыл бұрын
May your wish be granted 😥
@lakshiamarasinghe2591
@lakshiamarasinghe2591 2 жыл бұрын
You truly have loved her, amazing
@manushkasandaruwan4179
@manushkasandaruwan4179 3 жыл бұрын
🎶 භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමු ද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා...🎶
@susanthakumara6298
@susanthakumara6298 Жыл бұрын
Fat soon ❤️❤️❤️
@sandakshisulakshana8762
@sandakshisulakshana8762 Жыл бұрын
❤️❤️❤️
@nishawijesuriya1481
@nishawijesuriya1481 Жыл бұрын
Dayan aiyage me layanvitha hade puduma mihiriyaawak thiyenne. Eyath man wage vishaarada nanda malini guru maniyage golayek. Mage atheetha aadare mata hama thissema sihi karawanawa me sinduwa aheddi. Ada eya ratak danna janapriya charithayak e nisa mata eya gana godak aadambarai. Eth eya t.v1n dakiddi mata daraganna bari dukak danenawa. I
@manushkasandaruwan4179
@manushkasandaruwan4179 Жыл бұрын
@@nishawijesuriya1481 💔💫
@erandikapriyabhashini7554
@erandikapriyabhashini7554 2 жыл бұрын
හෙඩ් සෙට් දාගෙන අහන්න ගත්තම ඒ වෙලාවෙ හිතේ දුකක් නැතත් ඇස් වලින් කදුළු එනවා ඒ තරම් සංවේදී සිංදුවක් ,,,,,,,,
@sasankajanaka2802
@sasankajanaka2802 2 жыл бұрын
අවංකකම
@tushanifonseka6566
@tushanifonseka6566 2 жыл бұрын
අනිවාර්යෙන් ම ❤❤
@1965D
@1965D 8 ай бұрын
ඇත්තටම 😢
@asirimudalige931
@asirimudalige931 7 ай бұрын
අනිවාර්යයෙන්
@sewwandimadushani389
@sewwandimadushani389 6 ай бұрын
Eththatama haiyen Danna puluwannam ke gahala
@tushanifonseka6566
@tushanifonseka6566 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළු අධි මාත්‍රාවක් ❤❤❤, හිතේ gaburuma තැන ට කතා කරපු ගීතයක් ❤❤❤❤❤
@sanjeevaharshani
@sanjeevaharshani 7 жыл бұрын
ආදරය වරෙක දුකක් ය... වරෙක සැනසුමය... යථාර්ථයට මුහුන දීම විටෙක අභියොගයකි නමුදු යථාර්ථය ද එයම වෙයි ...
@rasikachanaka7544
@rasikachanaka7544 4 жыл бұрын
ela
@sarathkumara3521
@sarathkumara3521 4 жыл бұрын
True..
@ys4115
@ys4115 4 жыл бұрын
Sure ❤️
@sweet_chxrryxx9288
@sweet_chxrryxx9288 4 жыл бұрын
@@ys4115 hm...
@erangasachintha6036
@erangasachintha6036 4 жыл бұрын
Awankawama
@nishiolagasekara740
@nishiolagasekara740 Жыл бұрын
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී 💔 සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා 💔❤
@ranaweeraranaweera6869
@ranaweeraranaweera6869 Жыл бұрын
Don't worry
@niroshanadananjaya8298
@niroshanadananjaya8298 Жыл бұрын
Sirawata a tikata ath harima sa kotasak
@niroshanadananjaya8298
@niroshanadananjaya8298 Жыл бұрын
❤️❤️❤️💚
@udeshjothirathna1737
@udeshjothirathna1737 Жыл бұрын
1:09
@sick8448
@sick8448 2 жыл бұрын
අද දුකක් උන ඒ අතීතය අතීතයට ගොස් සිහි කරන විට අපමණ සතුටක්මය. අවසන් කාලයේ ඔබ මාගේද මා ඔබගේද ජීවිතයට බාදා කරමින් ගත කල කාලයට වඩා ඉස්සර ඒ ආදරෙන් හිටි කාලේ කොච්චර ලස්සනද මැණික😢😢😢😢😥
@hbrightihewawasam1265
@hbrightihewawasam1265 Жыл бұрын
Aththatama භාවනාවක්..දැන් සිංදු එක පාරක් ඇහුවම එපා වෙනවා..මේවා අහන්න අහන්න ඇබ්බැහි වෙනවා...
@dayakaruna8615
@dayakaruna8615 4 жыл бұрын
අතීතය වේදනාවක් උනත් මන් තාමත් ඒ අතීතෙට ආදරෙයි. අහන්න අහන්න එයාවමයි මතක් වෙන්නේ. දැන් තියෙන්නේ සින්දු නෙවේ තනිකම කුනුහරප
@chandirajanith600
@chandirajanith600 3 жыл бұрын
ඔයා දැන් කසාද බැදලද
@chamindakumara2562
@chamindakumara2562 4 жыл бұрын
දායාන් විතාරණ ඔබ නම් පට්ට ...සැනසිම අහිමි මට මේ ගිතයනම් බාවනාවක් පින් ඔබට
@mahimachandu5223
@mahimachandu5223 Жыл бұрын
මේ ගීතය මගේ ජිවිතයට සම්බන්ධ උනේ 2004 ඒතකොට මම ඇගලුම් අයතනයක අද 2023.03.06 අදත් මං ඒ වගේම මේ ගීතය ට ආදරේයි මම 6909
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
මේවා සිංදු නෙවෙයි...🤟❤️ පිං කරලා තියනවා මගේ කණ් තාම මේව අහන්න..🙏🔥
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
රත්තරන් හදවතක් තියෙන ගායකයෙක්. මං පුද්ගලිකව හරිම ආදරෙයි මෙතුමට. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දයාන් විතාරණ කලාකරුවාණෙනි❤️
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
කොච්චර නම් ඇවිත් අහනවා ද ?.... ආදරේ කළේ නැතත්, ඒ හඬට පුළුවන් යටි හිත පාරන්න... දීර්ඝ ආයු ඔබට !
@supunrchathuranga4003
@supunrchathuranga4003 3 жыл бұрын
💓
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ආදරෙන් උපන් ආදරෙන් ජීවත් වන මිනිස්සු ආදරය නොහදුනන බව කෙසේ අදහම්ද?
@udaradewanarayana3768
@udaradewanarayana3768 2 жыл бұрын
Madam
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
ඒ කොහොමද ? 🙄🤔
@aravindaothgamuwa2542
@aravindaothgamuwa2542 4 жыл бұрын
යකෝ මෙච්චර ලස්සන පපුවට වැදෙන සිංදුවටත් Unlike කරන කාලකන්නි ඉන්නවනේ ඕකුන් තමයි වචනයක්වත් තේරුම් ගන්න බැරි ඉංග්‍රීසි සිංදු අහලා ....... It,s so butiful කියන හැතිකරේ .....
@mithilagunarathne7543
@mithilagunarathne7543 3 жыл бұрын
Atthma kathawak 👍
@Eniaclk
@Eniaclk 3 жыл бұрын
🤢🤢🤢
@deepikabhattarai8986
@deepikabhattarai8986 4 ай бұрын
😂😂😂😂😂😂😂
@hashaniirushi8832
@hashaniirushi8832 2 жыл бұрын
2022 th ahnwa😍❤️හදවතේ සියුම් ආදරය හරි අපූරුවට ආමන්ත්‍රණය කරන හරි ආදරණීය ගීතයක් වශී වෙලා වගේ හැමදාම අහනවා😍😍😍
@indikamadusanka1228
@indikamadusanka1228 Жыл бұрын
hi😃
@dilkathushani3571
@dilkathushani3571 2 жыл бұрын
, කවදාවත් එපා නොවන ඒ අහිංසක ආදරය වගේම මේ ගීතයත් කවදාවත් එපා වෙන් නෑ
@user-js7tg8fs2o
@user-js7tg8fs2o 4 жыл бұрын
2020 th ahana aya koo 💓💓💓
@priyanthakumara3258
@priyanthakumara3258 4 жыл бұрын
නිකංම නොවෙයි හොයාගෙන ඇවිත් අහන්නේ .. සිංදුව මුලින් ඇහැව්වෙත් අපි දැන් සිංදුවත් එක්කම මැදිවියේ එත් තාමත් අහනවා
@thilinathushara2831
@thilinathushara2831 4 жыл бұрын
@chathurikadeegalla7721
@chathurikadeegalla7721 4 жыл бұрын
Hemadama wage
@wishwasanduni
@wishwasanduni 4 жыл бұрын
Hitha riddagannama aye aye thawamath ahanawa
@ashanmapalagama9795
@ashanmapalagama9795 4 жыл бұрын
Marenakalma ahai
@ruwanekanayaka4173
@ruwanekanayaka4173 4 жыл бұрын
ගිතයෙ සියලුම වදන් අකුරක් නැර මා අත්විද ඇත.😭😭😭
@user-kn2sn1we4y
@user-kn2sn1we4y 4 жыл бұрын
I also same bro🙁🙁🙁
@inokadishanthi
@inokadishanthi 4 жыл бұрын
Mamath
@anuradhawickramarathne9065
@anuradhawickramarathne9065 4 жыл бұрын
Me too...
@madushanirasika5627
@madushanirasika5627 4 жыл бұрын
Mamath
@pasinduartigala1714
@pasinduartigala1714 4 жыл бұрын
Mamath😔😔😔
@madukanimsara3726
@madukanimsara3726 2 жыл бұрын
2022.01.01 අහන මං 😍 මේක අහන හැමකෙනාටම අපහු ආදරය නාමයෙන් කිසිම දවසක දුකක්නන් දැනෙන්න එපා 🙂😍 සතුටින් ආදරයෙන් ඉන්න 😍
@chinthakaprasad4345
@chinthakaprasad4345 2 жыл бұрын
💘
@priyangikadilrukshi750
@priyangikadilrukshi750 2 жыл бұрын
අද දුකක් උනත් ඒ ගෙවුනු අතීතයට තාමත් ආදරෙයි..😢😢
@kushanajanitha9067
@kushanajanitha9067 4 жыл бұрын
2002ඉඳලා ඔය සින්දුව අහන හිතට දැනුන ගීතයක්... පදවැල ට පන දෙන නාදරටා....
@dhanushkapiyumal3604
@dhanushkapiyumal3604 4 жыл бұрын
ලොකෙයෙන් යන්න නෙවෙයි ඉන්න හිතෙන සින්දු මේවා ❤😚 2020
@wathsalagunarathne3665
@wathsalagunarathne3665 Жыл бұрын
අනේ 😥😥😥 කියන්න බැරි තරමි දුකයි,අතිතයක් නෙවෙයි අදත් හෙටත් මතුවටත් හැම කාලයටම රැදෙන පපුවට දැනෙන ආමන්ත්‍රණයක්,ඒ ආදරේ ❤️❤️❤️
@videosmania3357
@videosmania3357 2 жыл бұрын
සමුගනිමුද අපි අපෙම වූ මතු භවයක යලි හමුවෙමුයි පතා..... ❤ දයාන් විතාරන මහතා...
@imayaindi
@imayaindi 4 жыл бұрын
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමු ද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.
@sahansampath6133
@sahansampath6133 4 жыл бұрын
කාලේ හරි ඉක්මනට ගෙවිලා ගිහින් ...එයා දැන් කොහේ ඇත්ද 😪 අදටත් හිතේ මුල්ලක උබ ඉන්නවා කෙල්ලේ ඒත් මොනා කරන්නද උබේ සතුට ඒකනම් මගේ සතුටත් ඒක ඉන්න තැනක හොදින් හිටපන් රත්තරනේ බුදු සරනයි ...
@sanjurathnasiri1714
@sanjurathnasiri1714 4 жыл бұрын
😭
@harshivindya410
@harshivindya410 4 жыл бұрын
So sad
@mdvirajsameera1025
@mdvirajsameera1025 4 жыл бұрын
😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
@Dhananjaya_wije
@Dhananjaya_wije 4 жыл бұрын
@@mdvirajsameera1025 😶🙄😥
@Dhananjaya_wije
@Dhananjaya_wije 4 жыл бұрын
Hmmm .... ? 👩‍👩‍👧
@charinduchathuranga2728
@charinduchathuranga2728 2 жыл бұрын
මගෙ කතාව මෙසේය .🥺 මනස හුගක් නිරවුල් උනා ❤️ ඔබ වැනි අයවලුන් මගෙ මෙ රටට හුගක් වටිනවා. ❤️❤️❤️
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.මතක අලුත් වෙනවා❤️
@user-of9yl6en4h
@user-of9yl6en4h 4 жыл бұрын
ලස්සනයි ගොඩක් ගයකයො කියන්නේ මේන්න මෙයාලාට බුදුසරණයි ඔබට ❤️❤️❤️❤️
@dileepakrishan1055
@dileepakrishan1055 4 жыл бұрын
🌷🌹
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .😎👍 මෙයාගේ පෞද්ගලිකත්වය මටනම් වැඩක්ම නෑ..මම මේ හඬට ඇබ්බැහි වූවෙකි 😎👍💘❤
@amilasadaruwan3268
@amilasadaruwan3268 4 жыл бұрын
තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි ❣️❣️❣️❣️
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
අම්මෝ 😭😭😭
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
හරිම අපූරු පද ගැලපුමක්. හතර පස් වතාවක් කියෙව්වා.
@nimsarawijesinghe5891
@nimsarawijesinghe5891 2 жыл бұрын
සිත රිදවන නෙත හඩවන රුදුරු අතීතය සිහිගන්වන ගීතයක්..
@duggy97
@duggy97 17 күн бұрын
උදාර කොලුවා නිසා ආයේ මේ පැත්තට ආපු මං වගේ අය ඉන්නවද😢
@hwijesekara2896
@hwijesekara2896 4 жыл бұрын
දයාන් විතාරණගේ වොයිස් එක මාරම මාර ලස්සනයි 👍✌
@hirandodanwela7467
@hirandodanwela7467 4 жыл бұрын
Wadak na katha karala marai
@MyShermila
@MyShermila 7 жыл бұрын
දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන්නැතුව ඇති ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.....heart touching ! 💚❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
හරිම සංවේදී පද පේලි....
@dilanmadushanka6648
@dilanmadushanka6648 4 жыл бұрын
Supr
@ys4115
@ys4115 4 жыл бұрын
Shermila Fernando අනිවා!
@balasooriyaprasanna7840
@balasooriyaprasanna7840 4 жыл бұрын
🌹
@uchithadilshan4280
@uchithadilshan4280 4 жыл бұрын
❤️❤️
@imadcader1893
@imadcader1893 2 жыл бұрын
❤හදවතෙ ගයකයනනි.මන් ගොඩාක් අසම සින්දුවක්...
@GameIskole
@GameIskole 2 жыл бұрын
ආදරය විටක වේදනාවක් ආදරය විටක සැනසුමක් ආදරය විටක සතුටක් හැබැයි විදින්න දුන් ජීවිතය විදවන එකම හේතුවත් ආදරයම තමයි..... ❤❤❤
@supundissanayake4999
@supundissanayake4999 4 жыл бұрын
විරහවත් හරි රහට ඇහෙන සිංදු ❤️💪👌
@damindamadakumbura8259
@damindamadakumbura8259 3 жыл бұрын
තණමල්විල මල් පොඩ්ඩක් එක්කන් අහද්දි පපුව පැලෙන්න දනෙනව මේ සිංදුව
@lavnishreesaul5813
@lavnishreesaul5813 2 жыл бұрын
Djfhshehrirpprpippppektrtr
@user-od5ip8og3n
@user-od5ip8og3n 2 жыл бұрын
ආදරනීය සුන්දර ගීත මේව...දැනෙන හැගීම් කියල නිම කරන්න බෑ...❤️❤️❤️👍👈
@thisarabandara2781
@thisarabandara2781 11 ай бұрын
දයාන් විතාරණගෙ ඇත්ත හැගීම් ලස්සනට සිංදුවකින් ප්‍රකාශකරනව ❤
@Galleprabathindikawushuvlogs
@Galleprabathindikawushuvlogs 2 жыл бұрын
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යළි දකින තුරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
සිංදු අහන්න ආවම මුල්ම සිංදුව මේක...... නිමක් නැති සසරේ බවකතර නිමා කර නික්මෙන්න පෙර තව එක භවයක කවදාහරි මුණගැසුමු....
@sadesandamali4792
@sadesandamali4792 3 жыл бұрын
මම මගේ bf ටික.කාලයක් වෙන්වෙල ඉදලා ආයෙම මමයි එයයි කතා කරාම මට ඉස්සරෝම එව්වේ මේ සිංදුව මේක අහන්න කියලා..මගෙ පුපුව පිච්චිල ගියා වගෙ දැනුනා..ඒ වචන ටික හදවත පහුරු ගානවා වගේ හැගීමක් එන්නේ..කියන්න වචන නැ.මාරම ලස්සනයි ❤️
@Anurashantta
@Anurashantta 2 ай бұрын
කීපාරක් අැහුවත් එපාවෙන්නැති කටහඩක්❤❤
@sameesewwu5998
@sameesewwu5998 2 жыл бұрын
මගේ ජීවිතයේ හිමි අහිමි දේ අතර පෙර මතකයන් හරි අපුර්වට සිත්තම් කල යට ගියාවක චිත්‍රරයක්
@Eniaclk
@Eniaclk 2 жыл бұрын
සමුගනිමු ද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා ......
@nirmanthikulakumari1205
@nirmanthikulakumari1205 2 ай бұрын
තාමත් හිතාගන්න බෑ ඇයි මේ සින්දුව ට මෙච්චර ආස කියලා❤ ආසම වොයිස් එකක්
@MS-qs7yp
@MS-qs7yp 3 жыл бұрын
I want to slowly dance in the rain while listening to this. ❤ from Pakistan 🇵🇰
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 2 жыл бұрын
මේ වගේ ගීත සමාජයට ඕනම ගීත...මෙවැනි රචකයන් ගී ගයන්නන් තව තවත් මේ පින් බිමෙහි බිහි වේවා....🙏🙏
@pradeepsuranga3874
@pradeepsuranga3874 2 жыл бұрын
❤️❤️❤️
@kaushi.523
@kaushi.523 2 жыл бұрын
...ඔබ මගේ මුළු ලොවම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති😔😔...🌎🌎 මතු භවයේ මගේ වෙන්න..
@susangafernando2749
@susangafernando2749 2 жыл бұрын
ස්තූතියි ඔබට පෑරුවාට හිත ආයෙම සැරයක්..
@gayanmadushanka9798
@gayanmadushanka9798 7 ай бұрын
Hithanna epa bro
@prashanmadura2338
@prashanmadura2338 3 жыл бұрын
දෙතැනක තිබුන එ හිතට නොදැනුන.. පූපුරන්න රිදුන මගෙ හිත.. ඒ බිදුන තැනින් අඩියක් ඉස්සරහට නොතිය.. අදට අවුරුදු හයයි.. "විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා"
@naturetruth5486
@naturetruth5486 Жыл бұрын
මම 23ක්
@cristinacristina6542
@cristinacristina6542 4 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක්...අහගෙන ඉන්න පුළුවන් දෑස් පියාගෙන....
@sudunona5119
@sudunona5119 2 жыл бұрын
ඒ සින්දුව ඇතුලෙ මන් ජීවත් වෙනවා❤️ වචනයක් ගානෙ හදවතට❤️ දැනෙනවා 🥺
@sandunrasanga3076
@sandunrasanga3076 2 жыл бұрын
සිත් නිවන මියුරු සංකල්පනා ඒ සංගීතය ඒ මියුරු කටහඩ එක්වූ කළ කියන්න වචන නෑ...ඉස්තරම් ..එදත් අදත් හෙටත් එකම රස .....👌👌🔥🔥❤️❤️💯
@d.s.dinuwanthi1132
@d.s.dinuwanthi1132 3 жыл бұрын
හිත නිවන භාවනාවක් තමයි ඉතින් මේ වගේ සිංදු 💔
@kasunthushara5212
@kasunthushara5212 4 жыл бұрын
මේ සින්දුව අහනකොට පරණ ආදර කතාව මතක් වෙනවා.වෙලාවකට අහනකොට දුකත් හෙතෙනා.ඒත් අහනවා.හිතට වැදුනු ගීතයක්
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 5 ай бұрын
@w.niroshi9668
@w.niroshi9668 2 жыл бұрын
කවදාවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක් .. හැමදාමත් අහන්න පුලුවන් . මාර විදිහට දැනෙනවා හිතට . යටි හිතේ තියෙන වේදනාව .., ඇස් වලට කදුලු එනවා .. 😥😥🥺😭😭😭😭
@nilushikamuthumini7997
@nilushikamuthumini7997 3 жыл бұрын
ජීවිතේ හද පාරනම ගීතය ❤
@janakahasitha4707
@janakahasitha4707 2 жыл бұрын
🥺🥺🥺
@arunishanthi3008
@arunishanthi3008 2 жыл бұрын
හිතට දැනුන ... හිත රිදවන... එහෙත් සුන්දර ගීතයක්... විරහ වේදනාව ... එයද සොදුරුය... 🌼🌼
@naturalmedicom5603
@naturalmedicom5603 3 жыл бұрын
කියලා නිම කරන්න බැරි තරමට ඇත්තම ඇත්ත නොවෙයිද
@ishu5852
@ishu5852 2 жыл бұрын
භාවනාවක් ♥️
@shanukamadu4718
@shanukamadu4718 5 ай бұрын
මේ සින්දු අහනකොට දැනෙන හැගීම එකනම් මාරයි❤❤
@-shagya2098
@-shagya2098 3 жыл бұрын
ලස්සන මතක ගොඩක් අව්ස්සන සිතම නවත්ත්න දුක් වින්ද ලස්සන අතිතයකට ආදරේ කරන තවමත් හිතින් ආදරේ කරන රාගයට එහා ගිය ලස්සන බැදිමක් තවමත් හිතේ තියනව ජිවිතයම විදවන
@nilumalika9204
@nilumalika9204 4 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ මගේ ජිවිත කතාවත් මේ වගේ
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
කළු ආදරයයක යටගියාව අවුලන සින්දුවක්😔😔😓❤️
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඒ ලයාන්විත වොයිස් එක දායන් විතරණ 👌👌👌
@qnetmobile2696
@qnetmobile2696 2 жыл бұрын
හීනීයට හිත ඇතුලෙන් අමුතු වේදනාවක් දැනේනවා මේ සින්දුව අහද්දි..
@bhathiyajayasundara1616
@bhathiyajayasundara1616 3 жыл бұрын
අහන්නෙ නෑ ආයෙත් කියල හිත හදාගෙන ඉන්නකොට මේකම ඇහෙනවා. අතීතයට ඇයි මේ තරම් ආදරේ කරන්නෙ.? මොන තරම් හිත හදාගත්තත් ආයෙත් එයා ගැන හිතන්නෙ නෑ කියල මොකද්දෝ හැඟීමක් එක්කම මතකයට එන්නෙ අතීත සුන්දරිය.
@mrnisha529
@mrnisha529 4 жыл бұрын
පට්ටයිනේ ඇැැැ,,තෙරුවන් සරණයි
@user-io8su2bs6t
@user-io8su2bs6t 5 ай бұрын
ගොඩාක් ආදරෙයි මේ සින්දුවට
@radhapremlall3791
@radhapremlall3791 3 жыл бұрын
රසවත්ම ගීතයක් .... අපුරු හඩින් 💕💕
@ruwinisaranga997
@ruwinisaranga997 4 жыл бұрын
සමුගනිමු ද අපි අපේම වූ මතු බවයක හමුවෙමුයි පතා.... අමිහිරි බව රැගත් ඒ් මිහිරියාව... යලි නොපතමි ඔබේත් මගේත් සිතට....
@pradeep.k4873
@pradeep.k4873 4 жыл бұрын
😍
@isurusampath79
@isurusampath79 3 жыл бұрын
Hmmm
@darshanideepika9779
@darshanideepika9779 4 жыл бұрын
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනේනවා ඇති ❤️
@tarindutharnga3288
@tarindutharnga3288 4 жыл бұрын
Darshani Deepika ❤🔨
@dileepakrishan1055
@dileepakrishan1055 4 жыл бұрын
@nipunaheshanperera1309
@nipunaheshanperera1309 4 жыл бұрын
the point where the madness begins
@indunilprasad6212
@indunilprasad6212 2 жыл бұрын
ඒ අතීතය අමතක කරන්න බැහැ..... 😌😔😔
@user-sy8wr1gu3i
@user-sy8wr1gu3i 4 ай бұрын
😢
@user-qd3fv1df4j
@user-qd3fv1df4j 4 ай бұрын
2024සෙට් එක කො
@user-ng8ni4es5d
@user-ng8ni4es5d 4 ай бұрын
Hi
@W.M.R.Nuwanthika
@W.M.R.Nuwanthika 3 ай бұрын
🙋‍♀️ ඉන්නෝ
@MalishaIshan
@MalishaIshan Ай бұрын
innooo❤😊
@PhoneDoca
@PhoneDoca Ай бұрын
Innawa
@Dinesh-oh9he
@Dinesh-oh9he Ай бұрын
❤❤
@malikeranda364
@malikeranda364 3 жыл бұрын
ඔබ මගේ මුලු ලොකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති
@pethuchathu
@pethuchathu 3 жыл бұрын
අමතක මතක සිතට නැගෙන; ඇවිස්සෙන ගීතයකි මේ.. හිතට දැනෙන්න ම ගායනා කරනවා. 😍
@harshaneeabesooriya7623
@harshaneeabesooriya7623 2 жыл бұрын
හදවතට විතරක් නෙමෙයි ආත්මයටම කතා කරන කටහඩක්,පද පෙලක් වගෙම වාදනය...දන්න දා ඉදල හැමදාමත් අහපු අහනව මෙතුමගෙ ගොඩාක් සින්දු ජීවිතේට සමීපයි...2022ත් අහනව මැරෙනකල්ම මේ සින්දුන්ම්ම් අහයි එපාවීමක් නෑ කවදාවත්.
@user-ds8rg5gq2k
@user-ds8rg5gq2k 26 күн бұрын
ඉතාමත් සැගවුනු අතීතයක් තියෙනවා මටත් මේ වගේ විදවන. ❤ මේ රූප රාමුව ඒ අතීතයට ජීවයක් දෙනවා.
@shashielmeda7758
@shashielmeda7758 4 жыл бұрын
මගෙ මැනික ඔබ එනකම් මග බලා සිටි...(..චතු),,,,මා...සසී...
@sanjayadushmantha686
@sanjayadushmantha686 3 жыл бұрын
දයාන් අය්යගේ මා නිතර අසනා ගීතයක් 🌹🌹❤❤❤👍👍
@anushkashrilal9874
@anushkashrilal9874 2 жыл бұрын
ඔබ මගෙ මුලු ලෝ..කයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති...❤️💚💛🧡❤️
@shanifernando2921
@shanifernando2921 4 жыл бұрын
කොයි තරම් අැහුවත් එපා වෙන්නේ නැ හදවතට දැනෙන වෙදනාව මගේ ජිවිතය වගේ😪😪😪
@bishmanbalasuriya8009
@bishmanbalasuriya8009 4 жыл бұрын
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වඩියෙන් දුක දනෙනවා අති❤️
@srijaya3095
@srijaya3095 2 жыл бұрын
Widinn dun jewitaya arn wedawannada me bawaya puraaaas
@dilumadushani5981
@dilumadushani5981 2 жыл бұрын
මේ සිංදු නම් භාවනාවක් වගෙ😌
@sandarekakumari2520
@sandarekakumari2520 4 ай бұрын
ඒක භාවනාවක්....කොච්චර ඇහුවත් එපා නොවෙන...❤❤❤
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
අම්මෝ ඇඬෙනවා ❤💘😭😭😭😭👍
@aselamadushan3061
@aselamadushan3061 4 жыл бұрын
දෙලොවක් අතරේ sarana obe සිත මෙතරම් සසළ වෙන්න නැතුව ඇති ඔබ mage mulu ලෝකයම නිසා mata වැඩියෙන් දුක දැනෙනවා ඇති ...
@sandun8441
@sandun8441 3 жыл бұрын
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති.... විදින්න දුන් ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා... ♥️😥
@aaranya975
@aaranya975 2 жыл бұрын
Hmmm
@thisaramaliprasadika1827
@thisaramaliprasadika1827 2 жыл бұрын
ජීවිතේ එක අත්දැකීමක් ... ❤️❤️❤️❤️
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 4 жыл бұрын
ආදරය ආයාසයෙන් දරා සිටීමට අපට අපූර්ව පාඩම් උගන්වන සිප්හලක්..
@user-zs5pm2tf6g
@user-zs5pm2tf6g 4 жыл бұрын
Atta mata mahe atite godak matak una deiyane
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 4 жыл бұрын
අනිවාරෙන් සහෝ
@gayan9264
@gayan9264 2 жыл бұрын
මේකෙ හිතට වදින්නෙම...දෙලවක් අතරෙ සරන ඔබේ හිත සසල වෙන්න නැහැ නමුත් ඔබ මගේ මුලු ලෝකයම 🌎 හින්දා මට එ දුක වැඩියෙන් දැනෙනවා ඇති. ...........මාත් මේ වගේ සංසාරික ප්‍රර්තනාවක් පතනවා ....
@krishansjw4771
@krishansjw4771 6 ай бұрын
ඔව් ඒ ටිකනම් මාරයි.ගොඩක් දැනෙනවා
Best Sinhala Songs Collection | Best of Dayan Witharana, Rohana Weerasinghe | Old Songs Collection
1:19:22
Dayan Witharana ~ Pudasunaka Nisala Bawa පුදසුනක නිසල බව.. | Best Sinhala Songs Video
4:03
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 2,2 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 6 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 55 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Senehasakata aruthak purawannata song
3:46
Asha music
Рет қаралды 1,1 МЛН
She got an idea 😂😂 #shorts #viralshorts #funny #comedy
0:46
HRA CHALLENGE
Рет қаралды 9 МЛН
Три с половиной в дюймах, ууу..😂
0:56
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 19 МЛН
She got an idea 😂😂 #shorts #viralshorts #funny #comedy
0:46
HRA CHALLENGE
Рет қаралды 9 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 4,6 МЛН