No video

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

  Рет қаралды 573,007

Torana Music

Torana Music

Күн бұрын

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song
🎵 Lyrics
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamu. .
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusic. .

Пікірлер: 142
@avinduTLGun
@avinduTLGun 3 жыл бұрын
"පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා.. දුටු රුවමයි නිසල කලේ මා හද ජාලා"
@user-vs4pl7sh9p
@user-vs4pl7sh9p 6 ай бұрын
මේ වගේ සින්දු කවදාවත් අපිට හමුවෙන්නෙ නෑ ආයෙ
@healingtimesongclass
@healingtimesongclass 10 ай бұрын
안녕하세요. 토라나 뮤직 채널님 반갑습니ㅏㄷ. 멋진 내 친구 영상을 응원합니다. 화이팅!
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
Love ❤️ from Sri Lanka 🇱🇰
@WolfieMmusicx27
@WolfieMmusicx27 2 жыл бұрын
බලන්න එ කලෙ සිංදු වල ලස්සන ❤️... දැන් කලෙ ජරාව එක්ක බලද්දි ...❤️
@madumadu4485
@madumadu4485 2 жыл бұрын
සුවදායි මලයි ඔබමයි
@madumadu4485
@madumadu4485 2 жыл бұрын
මම නිතරම අහන්න සින්දුවක් මේක
@anurapaneendra1810
@anurapaneendra1810 6 ай бұрын
Sahathika attha
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 3 жыл бұрын
අම්බෝ ඇස් දෙක පියන් අහනකොට වයිෆ්ගෙයි මගෙයි අතීතයට යනවා ❤️😘❤️
@ahmedkamiss7643
@ahmedkamiss7643 Жыл бұрын
Ehema atithayak Mata thibuna Nam...
@rameshdilmika6696
@rameshdilmika6696 Жыл бұрын
😍😍
@preethikaponnamperuma4144
@preethikaponnamperuma4144 11 ай бұрын
​@@ahmedkamiss7643😅😅
@nihandakalpana5787
@nihandakalpana5787 8 ай бұрын
I have a differant experiance. "Upul Nuwan widaha Aya sinasuna - Mama Gona una."😪😪
@anuradha2505
@anuradha2505 3 жыл бұрын
හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි ,Giman niwa yana gamane waru nagala.........
@lalithpathiranarp8551
@lalithpathiranarp8551 2 жыл бұрын
සුපිරි ගායකයානනී.....ඔබේ ගීත ඔබේ හඩින් මිස ඔබේ පුතා ගෙ හා අනිත් අපතයන් ගෙන් අසා පලක් නැත........
@marianfernando7962
@marianfernando7962 Ай бұрын
සහතික ඇත්ත තමයි
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
සත්‍ය ඒකයි,,.. ලෝකයෙන් මිදීමට ඇති අපහසුවත් ඒකයි,..
@jayampathabeysinghe5567
@jayampathabeysinghe5567 29 күн бұрын
Excellent combination of 2 Legends; Madam Latha Walpola's and Maestro H R Jothipala's singing is exquisite; much better than the best.
@drniroshanvidanage5295
@drniroshanvidanage5295 3 жыл бұрын
Lyrics by Augustus Vinayagarathnum . music by Nimal Mendis. Sing by Milton Mallawarachchi. All are legends.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Ай бұрын
Very beautiful song & voice u & your family bs god bless your ammaaa family
@champikasamanthi739
@champikasamanthi739 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ආදරෙයි ❤😂
@user-yl4fj5rj1s
@user-yl4fj5rj1s 6 ай бұрын
අම්මො එක බාවනාවක් මටනම් අයියේ මේ වගේ ලස්සන සින්දු එවිද කියන්න දන්නේ නම් නෑ අයේ ඒ අතිතයට යන්න තිනම් 😢😪❤😘
@user-dp5nn9kg7y
@user-dp5nn9kg7y 16 күн бұрын
Anthimata yana violin part ekanm supiri yak.. ❤❤❤ Great.. ❤️❤️❤️💪💪
@user-ck7nq1vt3e
@user-ck7nq1vt3e Жыл бұрын
කියන්න වදන් නෑ....❤️❤️❤️
@karthik.marx777
@karthik.marx777 24 күн бұрын
Beautiful indeed ❤
@kantibalsurya6438
@kantibalsurya6438 2 ай бұрын
Mewa thamai sindu ..hithata denenawa
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Ай бұрын
Harema lassanaye .
@user-xn1rr6iv3f
@user-xn1rr6iv3f 2 ай бұрын
Sadaa mathake randena lassans sinduwak❤
@chandeepaanuhas9307
@chandeepaanuhas9307 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පුදුම ලස්සන සින්දුවක්
@RuviniGamage-vw6rg
@RuviniGamage-vw6rg 2 ай бұрын
Music පට්ට
@chandivithange9607
@chandivithange9607 7 ай бұрын
ගිමන් නිවායන ගම්නේ වාරු නගාලා..තුරුළු උනා ඇය හිරිපොද හැගුම් සලාලා..පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා.
@madushankamaduwanthi8807
@madushankamaduwanthi8807 4 жыл бұрын
Harima lassana sinduwak
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
සදා අමරනීය ගීත, ගායකයානනි ඔබට නිවන්සුව
@robusttj
@robusttj 6 ай бұрын
😊
@kanchanajayasinghe9016
@kanchanajayasinghe9016 Жыл бұрын
හිතට දැනුන ලස්සන ගීතයක් ❤
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 10 ай бұрын
හරිම ලස්සන සින්දුවක්. එදා.ඉඳන්. ආසම.ගායකයෙක්
@sithyalkamya1253
@sithyalkamya1253 2 жыл бұрын
මේ කටහඩ හරිම ජීව මානයි
@W.A.nadeekaPriyanthi-lm1fk
@W.A.nadeekaPriyanthi-lm1fk 11 ай бұрын
Mihiriyaawa waahena ,Me sumihiri voice, aadaraniyawa premaniyawa aadaraya uthura gala halena me lassana therum thiyana song thamai mage 💔dukbara jivithe sanasuma,💝💖
@ayomikumari7479
@ayomikumari7479 6 ай бұрын
Harima ලස්සනයි
@thusharagalahitiyawa9576
@thusharagalahitiyawa9576 7 ай бұрын
With m.mallawarachchi singer very very very beautiful voices you a ❤ heart" singer .
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 7 ай бұрын
verybeautiful miltan song thanks myfavourite
@indrachapabowalage1410
@indrachapabowalage1410 5 жыл бұрын
හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි ♥️
@sugathliyanage2324
@sugathliyanage2324 3 жыл бұрын
We need is q Of + Q Q Q Q
@sugathliyanage2324
@sugathliyanage2324 3 жыл бұрын
ppapp A
@sugathliyanage2324
@sugathliyanage2324 3 жыл бұрын
Aqq
@sugathliyanage2324
@sugathliyanage2324 3 жыл бұрын
A
@sugathliyanage2324
@sugathliyanage2324 3 жыл бұрын
A
@nilupulchandana3455
@nilupulchandana3455 2 жыл бұрын
අහනවනම් පට්ට සින්දු
@roshanaabewardhna8021
@roshanaabewardhna8021 2 жыл бұрын
Hurrima lassannai puduma hagimak anna. A kalaya sha niyamai.
@nishanikalupahana3255
@nishanikalupahana3255 8 ай бұрын
Beautiful lovely words lovely singing never die❤❤❤❤ love this song very much.❤❤
@elmopriyantha7440
@elmopriyantha7440 8 ай бұрын
Pattta romantic song...
@Mr-ix2bb
@Mr-ix2bb 2 жыл бұрын
අහනවන්ම් මෙන්න සිංදු ❤
@hiramyawicks1287
@hiramyawicks1287 7 ай бұрын
Beautiful Sri Lankan song.
@ooayuri5323
@ooayuri5323 4 күн бұрын
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Hamedakamea .ma pathu ae suwedath malath ranpunsandamaye . Very nice
@user-ke2vg4vf5h
@user-ke2vg4vf5h 4 ай бұрын
Uwdymaly obmyakjith❤️❤️❤️❤️❤️🙏🙏🙏adray
@WolfieMmusicx27
@WolfieMmusicx27 2 жыл бұрын
එදත් අදත් ආසම සිංදුවක් ❤️
@madumadu4485
@madumadu4485 2 жыл бұрын
මගෙත්
@champikasamanthi739
@champikasamanthi739 Жыл бұрын
හරිම ලස්සන සිංදුව ක්
@samanjayawardhana5930
@samanjayawardhana5930 Жыл бұрын
මේවගේ ගීත ආයිමත් අහන්න හම්බවෙන්නෙ නැහැ
@LaxmanLaxman-kq7sf
@LaxmanLaxman-kq7sf 4 жыл бұрын
Shaaa
@slchemistry967
@slchemistry967 4 жыл бұрын
Wirahawak wuwada soduru hangumak kirimata me geethawalata aththe wishishta hakiyawaki
@geesh2704
@geesh2704 4 жыл бұрын
දුක හිතුන වෙලාවක අහනවා ආයෙම ❤❤❤
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
දන්නවද ,,.,දුකත් දුකයි සතුට කියන්නෙත් දුකට අන්වර්ථ නාමයක් හෝ වෙනත් පර්යායකින් දුකට තමයි,,..ඒක අවබෝධ කරගැනීමට සංකාරැපේක්ඛා දක්වා වඩන ලද විදර්ශනා ඤාණයක් තිබිය යුතුයි,,,.
@indrajithratnalingam8268
@indrajithratnalingam8268 3 жыл бұрын
Lovely lyrics by Augustus Vinayagaratnam(Movie 'Ahasin polawata').
@subharajakaruna6915
@subharajakaruna6915 3 жыл бұрын
Correct
@nadeeshanipathirana754
@nadeeshanipathirana754 3 жыл бұрын
godak lassanai.....as piyan ahan inna ...
@chinnworld7344
@chinnworld7344 Жыл бұрын
මේ සිංදුව පිටි පස්සේ සැගවුනූ කතාවක් තියේ 🥺
@ravindramahanama
@ravindramahanama Жыл бұрын
Milton Mallawaarachchige love story ekak need..
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Owu
@tharangawickramasinha6366
@tharangawickramasinha6366 2 жыл бұрын
Mara mhere song
@cristocristo7124
@cristocristo7124 2 жыл бұрын
Oya thamath supiri
@subharajakaruna6915
@subharajakaruna6915 3 жыл бұрын
Nice voice
@user-pl1oq4px6m
@user-pl1oq4px6m 8 ай бұрын
මෙච්චර ලස්සන සිංදුවක සංගීතය කල ඒ සංගීත‍ඥයා ගැන කවුරු වත් සඳහනක් කර නැතිකම කෙතරම් අසාධාරණයක් ද? නිමල් මෙන්ඩිස් සංගීතඥයනි අපගේ උපහාරය වේවා!!
@yahapatha0168
@yahapatha0168 6 ай бұрын
පදරචනය කවුද
@Sanjanaakarshana-df3lq
@Sanjanaakarshana-df3lq 10 ай бұрын
Oba sinasuna mama sinasuna
@dilshansenanayake3474
@dilshansenanayake3474 3 жыл бұрын
nomiyena geetha ❤
@lakshikapriya3648
@lakshikapriya3648 4 жыл бұрын
❤️❤️👍
@nadundananjaya9557
@nadundananjaya9557 4 жыл бұрын
Wow.agq hiri vadila giyq.ekatqnam .aspiri
@vasukiperera5278
@vasukiperera5278 5 жыл бұрын
LOVE THIS
@thisaragamage01
@thisaragamage01 4 жыл бұрын
😍☝️
@niroshandinuka3586
@niroshandinuka3586 3 жыл бұрын
Nimal Mendis The legend
@nishadinishadi9937
@nishadinishadi9937 Жыл бұрын
හ්දපාරන මරුතයේ ඔබ ආ හැටි අදරියේ,,,
@samanjayawardhana5930
@samanjayawardhana5930 Жыл бұрын
ලස්සනයි
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 6 ай бұрын
❤❤
@freedomlife8377
@freedomlife8377 3 жыл бұрын
💖
@AnushimaSenarathna
@AnushimaSenarathna 11 ай бұрын
හර ර
@user-ks9up9wm8w
@user-ks9up9wm8w Жыл бұрын
nice beautiful voice
@kalumjayasingha2181
@kalumjayasingha2181 Жыл бұрын
❤❤❤❤😍😍😍
@hraji0770
@hraji0770 4 жыл бұрын
❤❤❤❤❤
@gayanikankanamge8358
@gayanikankanamge8358 10 ай бұрын
❤❤❤❤
@Ayouma308
@Ayouma308 Жыл бұрын
අැයි මෙිි දැස් ඔබ නොදකින.හදවත දියවුනා ඔබ දෙපතුල ලග මා පැතුවා ඔබ සුලැගිල්ලේ මුදුවක්.මා ඵය සිප ගැනිමට ප්‍රතම අැයි ඵය ගලවා විසිකලේ.
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 6 ай бұрын
💜️🌹
@SAYI-fk4nf
@SAYI-fk4nf 5 жыл бұрын
ඔබ සිනා සුනා ......මට කෙළ උනා .......
@TASKFORCE-mc1lg
@TASKFORCE-mc1lg 5 жыл бұрын
Hahaa sirawata
@chandanaranasingha6285
@chandanaranasingha6285 3 жыл бұрын
@@TASKFORCE-mc1lg me too bro
@shanisandamali2498
@shanisandamali2498 3 жыл бұрын
😋😋😋😋😋😋
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Ha ha
@sanikaperer6764
@sanikaperer6764 5 ай бұрын
ඔබ සිනාසුනා,, මම ගොනා උනා
@Sanjanaakarshana-df3lq
@Sanjanaakarshana-df3lq 10 ай бұрын
Love thiss song
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👍👍👍👏👏👏💙💙💙🌹🌹🌹
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 8 ай бұрын
🎸👋🎸👋🎸👋
@niroshanlizard9177
@niroshanlizard9177 3 жыл бұрын
Any one 2021
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 күн бұрын
❤❤❤ oya utubu Ake 4 to & video dala godaaaak ahema ladies la gen paliganna apa oya boy kenek oyawa godaaaak dala giya neda? A oya godaaaak serae but MN oyage wedding dekka ❤❤❤❤. U & your family bs god bless oya my wedding help karanawa neda ?❤❤❤❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 23 күн бұрын
❤❤❤❤ l angry with u you & wife ta bs god bless you & ammaa ❤❤❤❤😢😢 08-2024
@monamonna1917
@monamonna1917 4 жыл бұрын
😘💖
@hemakukka7664
@hemakukka7664 4 жыл бұрын
😍😍😍
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm Ай бұрын
Pruthuvi kohomath janmayaa thibunu doosa ivath karalaa aluth viyavsthaavak haduvaa Aka admgaa viyavsthava haduvaa janmayaa doosa ivath karalaa thami ath panath adu nisi avaa hadanna kwuvaa janmayaa doosa nathi viyavsthaava thami nill van iga patiya kalaa muhudha janmayaa doosaya nam muhudha mahath sarpaya muhudha mahath sarpaya novannaa admgaa viyavsthaavan janmayaa dose nathi viyavsthaava aya
@user-im5qm3fp3j
@user-im5qm3fp3j 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉👌👌👌👍👍👍👍👍👍👌👌👌👌
@darvin5311
@darvin5311 4 ай бұрын
Year - 2024
@anuranissanka7641
@anuranissanka7641 7 ай бұрын
Let us listen original song and compare with this
@user-jl1ns3xz9c
@user-jl1ns3xz9c 11 ай бұрын
Hamadakama pathu ekama thama ගත්තේ dan aurudu 31 i
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 15 күн бұрын
❤❤❤❤ oya wedding gatta neda? Ha ha MN 4 to dekka oya my wedding aka serama karanna oya songs kiyana rajagiriya anas Mt a genu 100000000 wedak me ? My wedding Ake oya anawada? Oya gen Rs 9000000000000000⁰0000000000 /- Mt Dela oya a ladies Akka ennakooo bye bs god bless ❤❤❤❤❤
@tharangawickramasinha6366
@tharangawickramasinha6366 2 жыл бұрын
☺️☺️☺️😪😪😪😪😪
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 ай бұрын
Mn online anne netuwa hitiya oyage comment & video dekka live media but oya hodin ennako mt year20 k passta giya me masa 5 ta 2024-02-04
@rohandombagahawatta745
@rohandombagahawatta745 2 жыл бұрын
I have
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 7 күн бұрын
❤❤❤ oyage wate ladies kiyala Mt sent karanna 900000000000000000000000000000000000000000000000000000000000000000000000000000000/- plz MN 4 n aka police denawa plz ❤❤ divert karapu awa my 4 n akata anawa oyage media Mt apa plz 😢😢 oyala Sri Lanka jathika song aka cut Karala ❤❤❤❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 8 ай бұрын
.............
@SunethObesekara-qk9jz
@SunethObesekara-qk9jz 11 ай бұрын
As dekata kadulu enawa
@anthonyjanz5404
@anthonyjanz5404 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍🤣🤣🤣🤣
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 15 күн бұрын
❤❤❤ oya wedding gatthada?? MN utubs Ake 4. To dekka oya my wedding akata anawada? Mt help karanna oya my family wage u & your family bs god bless you and ammaaa family ❤❤❤❤ 2024-08
@user-ke2vg4vf5h
@user-ke2vg4vf5h 4 ай бұрын
Lasany ජෝතිපාල thwath lasanai 👍 today
@niranjalasirimal9720
@niranjalasirimal9720 Ай бұрын
පුදුම ලස්සන සිංදු
@isaraheyshan7495
@isaraheyshan7495 4 жыл бұрын
ඔබ නැතිද ඔබේ සිංදු අමරණීයය් 🙏🙏🙏
@nadeekakoralage3368
@nadeekakoralage3368 Жыл бұрын
Harima ලස්සනයි
@dinulinimsarani3953
@dinulinimsarani3953 3 жыл бұрын
@dinulinimsarani3953
@dinulinimsarani3953 2 жыл бұрын
Thanks for ❤️
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee
7:50
Harsha Ranasinghe
Рет қаралды 92 М.
Oba Gawa Mama Innemi   -  Milton Mallawarachchi (Original Recording)
4:07
Ruwata Ruwe Lyrics - T.M. Jayarathna
3:40
song lyrics007
Рет қаралды 203 М.
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,5 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН