Oil මාරු නොකරන එන්ජින් වල ඉරණම | What Happen If Engine Oil is not Changed On Time?

  Рет қаралды 6,609

Garage 97

Garage 97

8 ай бұрын

Here I'm showing you what happen if engine oil is not changed on time. Learn and enjoy.
Workshop location: www.google.com/maps/place/Gar...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 40
@garage9732
@garage9732 8 ай бұрын
වැඩි විස්තර සඳහා video description එක පරීක්ෂා කරන්න👆👆👆
@jeewanrasanka2055
@jeewanrasanka2055 8 ай бұрын
km gana duwala netat oil aniwaren maru karana kala seemawak tiyanawada... mau karann oneda....
@manojananayakkara7425
@manojananayakkara7425 8 ай бұрын
මමත් ආසයි ඒ ගැන දැනගන්න...... @@jeewanrasanka2055
@CharithSudesh
@CharithSudesh 8 ай бұрын
Automobile macanic සම්පූර්ණ තියරි class එකක් කරමුකො සල්ලි වලට හරි කමක් නැ automobile වලට ආස අයට ඒ ෆීල්ඩ් එක ගැන අදහසක් ගන්න පුලුවන්
@akilasrimal7725
@akilasrimal7725 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක්,දිගටම මෙවැනි වීඩියෝ කරන්න❤️
@indikaamaranath6195
@indikaamaranath6195 7 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් වගේම අද තමයි හරියටම දැන ගත්තේ හේතුව වෙලාවට ඔයිල් මාරු නොකිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය. ඒ වගේම ඩයෆ්‍රම් කාර්බ් එකක් තියෙන බයික් එකකට ස්ලයිඩර් ටයිප් කාබ් එකක් තිබ්බාම වෙන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න.
@pramishkaTheekshana
@pramishkaTheekshana 8 ай бұрын
නියමයි❤
@pubgexe3069
@pubgexe3069 8 ай бұрын
maru ayye mn wahana gana godak oyagen igena gaththe🥰
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
වටින වීඩියෝවක්
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 8 ай бұрын
oill maru nokaroth wena de dnagtha ❤godak sthuthi brother ❤😍 oill dna prmaneta wada wadiyn dmoth mokda wenne kiyla kiyna vedio ekk hari kiyna ko brother 😍❤
@sarathsamarajeewa6060
@sarathsamarajeewa6060 8 ай бұрын
ජය වේවා
@SithijaYasiru
@SithijaYasiru 8 ай бұрын
Thanks. I'm a technology student and this video was very informative for me.
@naveenanushka7254
@naveenanushka7254 8 ай бұрын
සුපිරි 👍👍👍👍👍
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 3 ай бұрын
Thanks sir !.
@ajithnilanthagunathilaka4298
@ajithnilanthagunathilaka4298 8 ай бұрын
ada kiyanakan kisideyak hariyata deanagena hitiye ne.... thanks
@indikapanawala9867
@indikapanawala9867 Ай бұрын
ඊලඟ oil මාරැ කිරීම 5000km කියලනේ service එක දාන්නේ.. හැබැයි මාසෙකට 8km වගේ දුව දුව හිටියාත් කාලය එකක 5000km හැදෙන්නැනේ සැහෙන කලක් ගතවෙනවනේ එතකොට කොපමන කාලෙකින්ද තෙල් මාරැකරන්න ඕනි masa 6 ද අවුරැද්දකින්ද car එකක
@dumindusoyza555
@dumindusoyza555 8 ай бұрын
Cd engine ekak neda
@tharindu5128
@tharindu5128 7 ай бұрын
disk brake gana danuwath karanawananm hodai sir
@jayodyaamarasingha9083
@jayodyaamarasingha9083 8 ай бұрын
Super cub එකක clutch ajestment කරන්නෙ කොහොමද
@ssnklk
@ssnklk 7 ай бұрын
Ayye Rod eka giyama wena dee pahadili karanna puluwan da
@dananjayakgtdananjayakgt9429
@dananjayakgtdananjayakgt9429 8 ай бұрын
Aiye fl weel Ake oil change wenna one km kiyenda
@Mihirajgireesha
@Mihirajgireesha 8 ай бұрын
watina video ekak
@asanka2507
@asanka2507 8 ай бұрын
Electric bike හොඳද?
@Sachin-bk5kk
@Sachin-bk5kk 8 ай бұрын
Engine oil wedi pura dapuwama aulak නැද්ද
@bhoomimiusicdrumslessoncover
@bhoomimiusicdrumslessoncover 10 күн бұрын
Demo batta ඔයිල් ලීක් වෙනවා හෙතු මොනාද
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 8 ай бұрын
CD eke oil lik wenna hetu monawada
@sanjayalakmal1580
@sanjayalakmal1580 6 ай бұрын
👍 👍 👍 👍
@swarnamalkanthi5958
@swarnamalkanthi5958 6 ай бұрын
Bike wala engine oil maru karanne km kiyen wageda
@mr.j3408
@mr.j3408 6 ай бұрын
මගේ වාහනෙ weekend එකෙ විතරයි පැදෙන්නෙ අන්තිමට oil මරුකරලා අවුරුද්දක් වගේ වෙනවා තාම කිලොමිටර ගාන පැදලා නැ,මන් දැන් oil මාරුකරන්න ඔනෙද
@apsamila
@apsamila 2 ай бұрын
Change immediately..
@lakshithawickramasinghe8974
@lakshithawickramasinghe8974 8 ай бұрын
😊හැබැයි මෙහෙමයි , youtube එකේ customer state videos තියෙයි කාර එක ගත්තට පස්සේ ආයේ 100000km යනකං oil මාරු නොකරපු😂 ඒවා ,,,, ( serious ගන්න එපා plzz )
@kapilsds7
@kapilsds7 8 ай бұрын
ඔයිල් ජෑම් උනාම උන්ට පාන් වල ගාගන කන්න පුළුවන්නේ 😁😉
@SandeepRasanjana-ev7ho
@SandeepRasanjana-ev7ho 16 күн бұрын
එන්ජින් එකට ගියර් ඔයිල් දැම්මොත් එන්ජිමේ සද්ද බද්ද අඩු වෙනවද
@jayanthikumara2124
@jayanthikumara2124 8 ай бұрын
වඩා හොඳ Castroi ද? mobil ද?
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 8 ай бұрын
Castroil
@lakshandhanushka1833
@lakshandhanushka1833 8 ай бұрын
තාර වෙනකං පදින්න හොද නෑ 10000km වගේ දුවල මාරු කරාම ඇති
@jayanthikumara2124
@jayanthikumara2124 8 ай бұрын
Synthetic oil වල ගුනත්වය වැඩිද? Sludge හැදෙන්නෙ නැද්ද?...
@aruna4736
@aruna4736 7 ай бұрын
බයික්වල කීයෙන්ද ඔයිල් මාරුකරන්න ඕන
@asankamadushan3864
@asankamadushan3864 6 ай бұрын
3000 km
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 8 ай бұрын
CD eke oil lik wenna hetu monawada
More Speed for the Honda Trail 125! - Big Bore Part 1
17:18
Ozark Garage
Рет қаралды 52 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 9 МЛН
Car engine cooling system
6:48
Sanya Tsvay
Рет қаралды 4,2 МЛН